තමන්නා (සිංහල: දිවියේ අරමුණ) යනු 2016 පෙබරවාරි 1 සිට ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ ප.ව. 10:00ට IST (UTC+5:30) ලොවපුරා විකාශය වූ හින්දි-භාෂා ඉන්දියානු රූපවාහිනී සෝප් ඔපෙරාවකි. මෙය ප්‍රකට ප්‍රහසන කතාමාලාවක් වූ විස්ථාපනය කරමින් විකාශය විය. මෙම කථාවට පසුබිම් වී ඇත්තේ ගුජරාටයේ, වුවද, එය රූගත කෙරුණේ මුම්බායිහි ය.
තමන්නා | |
---|---|
ප්‍රවර්ධන රුවක් | |
ප්‍රභේදය | නාට්‍ය |
රචනය කලේ | සෞම්‍යා ජෝෂි ජිග්නා ව්‍යාස් රුෂික් රාවල් |
රඟපෑම | |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 143 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
ස්ථානය(න්) | මුම්බායි |
ධාවන කාලය | මිනිත්තු 21 |
නිෂ්පාදන සමාගම | රමේශ් දියෝ ප්‍රොඩක්ෂන්ස් |
බෙදාහරින්නා | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | (HDTV) |
මුල් ධාවනය | 1 පෙබරවාරි 2016 | – 26 ජුනි 2016
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | |
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
සාරාංශය
තමන්නා මගින් නිරූපණය වන්නේ ධාරා ( විසින් නිරූපණය කරයි) නම් ක්‍රිකට් ක්‍රීඩිකාවගේ කථා පුවතයි. ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක වීමට සිදුකරන කැපකිරීම් මෙමගින් නිරූපණය වේ.
ධාරාට ඇගේ පියා සහාය වන අතර ඇගේ මිත්තණියට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පැහැදිලි කර දෙයි. මනාව ක්‍රීඩා කරන ඇයගේ අනාගතය දීප්තිමත් බැව් පෙනේ. නමුත් ඇගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීමත් සමග ඇයට මිහිර් සමග විවාහ වීමට එකඟ වන්නට සිදුවේ. මුලින් සතුටට පත්වන ඇය ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්නොහරියි. නමුත් මඳ කලකින්ම ඇය ඔහුගේ දැඩි පුරුෂෝත්කර්ෂවාදී පැත්ත වටහා ගනියි. ධාරාට සිරකරුවකු මෙන් සලකන ඔහු ඇයව පාලනය කරන්නට තැත් කරයි. ඇගේ චරිතය පවා සැක කරන ඔහු තමන්ට දාව ධාරාට උපන් දියණිය වන ශුභංගි සිය ප්‍රධානියා වන දිවාකර්ගේ යැයි සිතන්නට පෙළඹෙයි. මිහිර්ගේ දැඩි සහ අපවාදාත්මක ක්‍රියාකලාපය හේතුවෙන් ධාරා ඔහුගෙන් දික්කසාද වන්නට සැරසෙයි. මිහිර් එය ලබා දීම ප්‍රතික්ෂේප කරයි. ධාරා විසින් යෝග්‍ය සාක්ෂි ඉදිරිපත් කරීමෙන් පසුව, මිහිර් සමග සේවය කරන තැනැත්තස්ගේ සාක්ෂිය ආධාරයෙන් කෙසේ හෝ ඇය දික්කසාදය ලබා ගනියි. අනතුරුව ඇය එම්. එන්. රෝයි ධාරාට මීරුට්හි පාසලක ක්‍රිකට් පුහුණුකාරිණියක ලෙස රැකියාවක් සොයාගනියි. මීරුට් වෙත පැමිණෙන ඇය කෝලාහල පිළිබඳ දැනගනියි. ඇඳිරි නීතියෙන් පසුව ඇය පුහුණු කිරීම් අරඹයි. හින්දු සහ මුස්ලිම් සිසුන් අතර ඇති නොසන්සුන් බව දකින ඇය පළමුව තනි කණඩායමක් තැනීමට තීරණය කරයි. ඉන් ඇය සාර්ථක වුවද, ක්‍රීඩකයන් දෙදෙනකු අතර ඇතිවන විරසකය හේතුවෙන් බුලාන්ද්ගන්ජ්හි නැවත කලබල ඇති වෙයි. ඇය ඉල්ලා අස්වීමට තීරණය කළ ද ශිෂ්‍යයන් ඇගෙන් සමාව ගන්නා අතර ඇය නැවත පුහුණු කිරීම් අරඹයි. බුලාන්ද්ගන්ජ් වෙත පැමිණෙන මිහිර් ධාරා වගකීම් විරහිත මවක බවත්, ඇය ශුභංගිගේ ළමාවිය ඇයට ලබා නොදෙන බව පෙන්වීමට සාක්ෂි රැස් කරයි. ඔහු ශුභංගිගේ භාරකාරීත්වය හිමි කරගනියි.
චරිත නිරූපණය
- , ධාරා සෝලන්කි ලෙස (ප්‍රධාන කාන්තා චරිතය)
- , සංජේ ප්‍රතාප් සිං ලෙස (ප්‍රධාන පිරිමි චරිතය)
- , අවිනාශ් අරෝරා ලෙස
- , මිහිර් ශුඛාඩියා ලෙස (ධාරාගේ හිටපු සැමියා)
- , බා ලෙස
- , දීපක් සෝලන්කි ලෙස (ධාරාගේ පියා)
- , මෘදුලා ලෙස (ධාරාගේ මිතුරිය)
- , සමීර් ලෙස (මෘදුලාගේ සැමියා)
- , ධාරාගේ මව ලෙස
- , පුහුණුකරු රෝයි ලෙස
- , මිහිර්ගේ මව ලෙස
- , විජේ අග්නිහෝත්රි ලෙස (මිහිර්ගේ පියා)
- , ලාබාල ධාරා ලෙස
- , දිවාකර් ලිමායේ ලෙස (මිහිර්ගේ නව ප්‍රධානියා)
- , ලාවන්‍යා ලෙස
- , ධාරාගේ නීතිඥයා ලෙස
- , නීතිඥයකු ලෙස
- , ඉම්රාන් ලෙස
- , භානු ප්‍රතාප් ලෙස
- , විදුහල්පති ලෙස
- , පණ්ඩිත් චෞරාසියා ලෙස
- , බෂීර් ඛාන් ලෙස
- , අර්ජුන් සිං ලෙස
- , බල්රාම් ලෙස
- , ශුභංගි ලෙස (ධාරාගේ දියණිය)
- , අමීර් ලෙස
- ගුර්ප්‍රීත් වාලියා, සුල්තාන් ලෙස
- , වීර් ලෙස
- , රසාක් ලෙස
- , විරාත් ෂර්මා ලෙස
- , පාර්වේස් ලෙස
- , මිෂ්රා ජි ලෙස
- පෘථිවි සුට්සි, ගුරුතුමා ලෙස
- ශිෂිර් ෂර්මා, මුම්බායි පුහුණුකරු ලෙස
- ? ගෆූර් චාචා ලෙස (මියගිය)
සම්මාන
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | ප්‍රියතම බේටි | දිනාගති | ||
ප්‍රියතම පිතා | දිනාගති | |||
ප්‍රියතම නායා සදස්‍යා - කාන්තා | නිර්දේශිත | |||
ප්‍රියතම මසේදාර් සදස්‍යා | නිර්දේශිත | |||
ප්‍රියතම නායි සොච් කි | නිර්දේශිත |
අන්තර්ජාතික විකාශය
- ශ්‍රී ලංකාව තුළ සිංහලෙන් හඬකවන ලද මෙම කතාමාලාව 2017 සැප්තැම්බර් 6 දින සිට ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන්නේ "මේ මගේ සිහිනයයි" යන තේමාව යටතේ ය.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය 2017-09-17 at the Wayback Machine
ආශ්‍රේයයන්
- "I-am-very-happy-to-play-the-role-of-‘Baa’-–-Ketki-Dave/33360 ""I am very happy to play the role of 'Baa'" - Ketki Dave". 14 January 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තමන න ස හල ද ව ය අරම ණ යන 2016 ප බරව ර 1 ස ට ස ට ර ප ලස න ළ ක ව ඔස ස ප ව 10 00ට IST UTC 5 30 ල වප ර ව ක ශය ව හ න ද භ ෂ ඉන ද ය න ර පව හ න ස ප ඔප ර වක ම ය ප රකට ප රහසන කත ම ල වක ව ව ස ථ පනය කරම න ව ක ශය ව ය ම ම කථ වට පස බ ම ව ඇත ත ග ජර ටය ව වද එය ර ගත ක ර ණ ම ම බ ය හ ය තමන න ප රවර ධන ර වක ප රභ දයන ට යරචනය කල ස ම ය ජ ෂ ජ ග න ව ය ස ර ෂ ක ර වල රඟප මසම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන143න ෂ ප දනයන ෂ ප දක ය ස ථ නය න ම ම බ ය ධ වන ක ලයම න ත ත 21න ෂ ප දන සම ගමරම ශ ද ය ප ර ඩක ෂන ස බ ද හර න න ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය HDTV ම ල ධ වනය1 ප බරව ර 2016 2016 02 01 26 ජ න 2016 2016 06 26 ක ල න ක රමයප ර වගමනය වන ය බ හ ර සබ ඳ න ල ව බ අඩව යස ර ශයතමන න මග න න ර පණය වන න ධ ර ව ස න න ර පණය කරය නම ක ර කට ක ර ඩ ක වග කථ ප වතය ඇය ක ර කට ක ර ඩ ක වක ව මට ස ද කරන ක පක ර ම ම මග න න ර පණය ව ධ ර ට ඇග ප ය සහ ය වන අතර ඇග ම ත තණ යට ක ර කට ක ර ඩ ව ප ළ බඳ ප හ ද ල කර ද ය මන ව ක ර ඩ කරන ඇයග අන ගතය ද ප ත මත බ ව ප න නම ත ඇග ප ය ග ස ඛ ය තත ත වය අයහපත අතට හ ර මත සමග ඇයට ම හ ර සමග ව ව හ ව මට එකඟ වන නට ස ද ව ම ල න සත ටට පත වන ඇය ක ර කට ක ර ඩ ක ර ම අත න හර ය නම ත මඳ කලක න ම ඇය ඔහ ග ද ඩ ප ර ෂ ත කර ෂව ද ප ත ත වටහ ගන ය ධ ර ට ස රකර වක ම න සලකන ඔහ ඇයව ප ලනය කරන නට ත ත කරය ඇග චර තය පව ස ක කරන ඔහ තමන ට ද ව ධ ර ට උපන ද යණ ය වන ශ භ ග ස ය ප රධ න ය වන ද ව කර ග ය ය ස තන නට ප ළඹ ය ම හ ර ග ද ඩ සහ අපව ද ත මක ක ර ය කල පය හ ත ව න ධ ර ඔහ ග න ද ක කස ද වන නට ස රස ය ම හ ර එය ලබ ද ම ප රත ක ෂ ප කරය ධ ර ව ස න ය ග ය ස ක ෂ ඉද ර පත කර ම න පස ව ම හ ර සමග ස වය කරන ත න ත තස ග ස ක ෂ ය ආධ රය න ක ස හ ඇය ද ක කස දය ලබ ගන ය අනත ර ව ඇය එම එන ර ය ධ ර ට ම ර ට හ ප සලක ක ර කට ප හ ණ ක ර ණ යක ල ස ර ක ය වක ස ය ගන ය ම ර ට ව ත ප ම ණ න ඇය ක ල හල ප ළ බඳ ද නගන ය ඇඳ ර න ත ය න පස ව ඇය ප හ ණ ක ර ම අරඹය හ න ද සහ ම ස ල ම ස ස න අතර ඇත න සන ස න බව දක න ඇය පළම ව තන කණඩ යමක ත න මට ත රණය කරය ඉන ඇය ස ර ථක ව වද ක ර ඩකයන ද ද නක අතර ඇත වන ව රසකය හ ත ව න බ ල න ද ගන ජ හ න වත කලබල ඇත ව ය ඇය ඉල ල අස ව මට ත රණය කළ ද ශ ෂ යයන ඇග න සම ව ගන න අතර ඇය න වත ප හ ණ ක ර ම අරඹය බ ල න ද ගන ජ ව ත ප ම ණ න ම හ ර ධ ර වගක ම ව රහ ත මවක බවත ඇය ශ භ ග ග ළම ව ය ඇයට ලබ න ද න බව ප න ව මට ස ක ෂ ර ස කරය ඔහ ශ භ ග ග භ රක ර ත වය හ ම කරගන ය චර ත න ර පණය ධ ර ස ලන ක ල ස ප රධ න ක න ත චර තය ස ජ ප රත ප ස ල ස ප රධ න ප ර ම චර තය අව න ශ අර ර ල ස ම හ ර ශ ඛ ඩ ය ල ස ධ ර ග හ ටප ස ම ය බ ල ස ද පක ස ලන ක ල ස ධ ර ග ප ය ම ද ල ල ස ධ ර ග ම ත ර ය සම ර ල ස ම ද ල ග ස ම ය ධ ර ග මව ල ස ප හ ණ කර ර ය ල ස ම හ ර ග මව ල ස ව ජ අග න හ ත ර ල ස ම හ ර ග ප ය ල බ ල ධ ර ල ස ද ව කර ල ම ය ල ස ම හ ර ග නව ප රධ න ය ල වන ය ල ස ධ ර ග න ත ඥය ල ස න ත ඥයක ල ස ඉම ර න ල ස භ න ප රත ප ල ස ව ද හල පත ල ස පණ ඩ ත ච ර ස ය ල ස බෂ ර ඛ න ල ස අර ජ න ස ල ස බල ර ම ල ස ශ භ ග ල ස ධ ර ග ද යණ ය අම ර ල ස ග ර ප ර ත ව ල ය ස ල ත න ල ස ව ර ල ස රස ක ල ස ව ර ත ෂර ම ල ස ප ර ව ස ල ස ම ෂ ර ජ ල ස ප ථ ව ස ට ස ග ර ත ම ල ස ශ ෂ ර ෂර ම ම ම බ ය ප හ ණ කර ල ස ගෆ ර ච ච ල ස ම යග ය සම ම නවර ෂය සම ම න උළ ල ප රවර ගය ය ජ තය ප රත ඵලය2016 ප ර යතම බ ට ද න ගත ප ර යතම ප ත ද න ගත ප ර යතම න ය සදස ය ක න ත න ර ද ශ තප ර යතම මස ද ර සදස ය න ර ද ශ තප ර යතම න ය ස ච ක න ර ද ශ තඅන තර ජ ත ක ව ක ශයශ ර ල ක ව ත ළ ස හල න හඬකවන ලද ම ම කත ම ල ව 2017 ස ප ත ම බර 6 ද න ස ට ස වර ණව හ න න ළ ක ව න ව ක ශය වන න ම මග ස හ නයය යන ත ම ව යටත ය බ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2017 09 17 at the Wayback Machineආශ ර යයන I am very happy to play the role of Baa Ketki Dave 33360 I am very happy to play the role of Baa Ketki Dave 14 January 2016