ජොහන්නස් කෙප්ලර් (Johannes Kepler) (දෙසැම්බර් 27, 1571 – නොවැම්බර් 15, 1630) යනු ජර්මානු ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් හා නක්ෂත්ර පිළිබඳ දැනුමක් තිබූ ප්රාඥයෙකි. 17වන සියවසේ ඇතිවූ විද්‍යාත්මක විප්ලවයේ කැපී පෙනෙන චරිතයක් වූ මොහුව එයින් මුඋලික වන්නේ ඔහු ඉදිරිපත්කල ග්‍රහවස්තුන්ගේ චලනය පිළිබඳව ඉදිරිපත් කල නීති සංග්‍රහය හේතුවෙනි. මෙම නීති සංග්‍රහය, ඔහු විසින් රචිත , Harmonices Mundi හා Epitome of Copernican Astronomy පොත් ඇසුරෙන් පසුකාලීනව තාරකා විද්‍යාඥයින් විසින් ක්‍රමානුකුලව සම්පාදනය කරන ලදී. ඔහුගේ මෙම සොයාගැනීම් "අයිසැක් නිව්ටන්ගේ විශ්වය පුරා පවතින ගුරුත්වාකර්ෂණයට" අදාළ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට මූලික පදනමක් බවට පත්විය.
ජොහන්නස් කෙප්ලර් | |
---|---|
වර්ෂ 1610දී අඳිනු ලැබූ ජොහන්නස් කෙප්ලර්ගේ සිතුවමක්,චිත්රශිල්පියා පිලිබඳ සටහනක් නොමැත | |
උපත | දෙසැම්බර් 27, 1571 අතරින් එකක් වූ නගරය ආසන්නයේ පිහිටි ප්‍රදේශයේ, (වර්තමානයේ ජර්මනියේ ප්‍රාන්තයේ අයත්ය.) |
මියගිය දිනය | November 15, 1630 , , ශුද්ධ වූ රෝමානු අධිරාජ්‍යය (වර්ථමානයේ ජර්මනිය) | (වයස 58)
නිවහන | ජර්මනිය |
ජාතිකත්වය | ජර්මානු |
උගත් ශාස්ත්‍රාලය | |
ප්‍රසිද්ධව ඇත්තේ | |
Scientific career | |
ක්ෂේත්රය | තාරකා විද්‍යාව, , ගණිතය සහ |
ආයතන | |
අත්සන | |
ඔහුගේ වෘත්තීය ගමනේදී ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පිහිටි ක ගණිත ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර එහිදී ඔහුට කුමාරයාගේ සහකරු බවට පත්වීමේ හැකියාව ලැබිණ. එයින් පසුව නම් තාරකා විද්‍යාඥයාගේ සහකරු බවට පත්විය. අවසානයේ ගේද ඔහුට පසුව අධිරාජ්‍යයන් බවට පත්වූ හා ගේද රාජකීය ගණිතඥයා බවට පත්විය. තවද ඔහු ලින්ස් නුවර පාසලක ගණිත ගුරුවරයෙක් ලෙසද ගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කළේය. මීට අමතරව ප්‍රකාශ විද්‍යාවට අදාළ ප්‍රධාන විෂයන් සම්බන්දව පර්යේෂණ කටයුතුවල යෙදුනු අතර එමගින් වැඩි දියුණු කල ක් ()නිර්මාණය කිරීමට හැකිවූ අතර, ඔහුගේ සමකාලීනයෙක් වූ ගේ දුරේක්ෂ පිළිබඳ සොයාගැනීම් පිළිබඳව සඳහන් කරන ලදී.
කෙප්ලර් ජීවත් වූ වකවානුවේ තාරකා විද්‍යාව හා නක්ෂත්ර ශාස්ත්‍රය අතර පැහැදිලි වෙනස්කමක් නොතිබුන අතර, භෞතික විද්‍යාව(ස්වභාවික දර්ශන විද්‍යාවට අයත් ලෙසද) හා තාරකා විද්‍යාව(ගණිත විෂයට අදාළ ලෙසද) අතර පැහැදිලි වෙනසක් පැවතුන බව දැකිය හැක. කෙප්ලර් ඔහුගේ අධ්‍යයන කටයුතු සඳහා ඔහුගේ ආගමේ අන්තර්ගතයන්ද එහි මතවදයන්ද උපයෝගී කරගත් අයෙකි. ඔහු විශ්වාස කල අන්දමට දෙවියන් විසින් ලෝකය නිර්මාණය කල ඇත්තේ යම් පැහැදිලි අරමුණක් සහිතව, එය තේරුම් ගත හැක්කේ නිවැරදි තර්කයන් ගොඩනැගීම තුලින් බවය. කෙප්ලර් විසින් සොයාගත් තාරකා විද්‍යාවට අදාළ කාරණා ඔහු විසින් "අභ්‍යාවකාශ භෞතික විද්‍යාව" ලෙස හැඳින්වූ අතර එය සම්ප්‍රදානුකුලව පැවති භෞතික විශ්වවිද්‍යාවෙන් වෙනස් කිරීම සඳහා තාරකා විද්‍යාව විශ්වීය භෞතික ගණිතයේ කොටසක් ලෙස සලකන ලදී.
මුල් අවදිය
ජොහන්නස් කෙප්ලර් 1571 දෙසැම්බර් 27 වනදා, අතරින් එකක් වූ නගරය ආසන්නයේ පිහිටි ප්‍රදේශයේ, (වර්තමානයේ ජර්මනියේ ප්‍රාන්තයේ අයත්ය.) උපත ලැබීය. ඔහුගේ සීයා, සෙබාල්ඩ් කෙප්ලර්, එම නගරයේ නගරාධිපති වශයෙන් කලක් සේවය කර තිබුනද, කෙප්ලර් බිහිවන විට පවුලේ ධනය හීන වෙමින් පැවතින. සොයුරන් දෙදෙනෙකු හා සොහොයුරියක් සමඟ හැදී වැඩුණද කෙප්ලර්ට පියාගේ ඇසුර නොලැබෙන්නේ ලෙස කටයුතු කල ඔහුගේ පියා, හෙයින්රික් කෙප්ලර්,ඔහුට අවුරුදු පහේදී පවුල හැර දමා යාම නිසාය. හෙයින්රික් කෙප්ලර් නෙදර්ලන්තයේ ඇතිවූ දී ජීවිතක්ෂයට පත්වූ බව පිළිගැනේ. තානායම් හිමිකරුවෙකුගේ දියණියක් වූ කෙප්ලර්ගේ මව , හා ලෙස කටයුතු කලද පසුව භාවිතා කලා යැයි නීතිය ඉදිරියට ගෙනයන ලදී. නොමේරු දරුවෙකු ලෙස ඉපදුනු කෙප්ලර් කුඩාකල රෝගී හා දුර්වල ළමයෙකු ලෙස හැඳින්විය. නමුත් ඔහු තම සීයාගේ තානායමට පැමිණෙන අමුත්තන්ව සිය අතිවිශේෂ ගණිත දැනුමෙන් විශ්මයට පත් කළේය.
ඔහු තාරක විද්‍යාව පිළිබඳ ඇල්මක්, ආදරයක් ඇති වුනේ ඔහු කුඩාකල දීමය, එම නොසන්සිඳෙන ආශාව ඔහුගේ ජිවිත කාලය පුරා පැවතීන. වයස අවුරුදු හයේදී, ඔහුට නැරඹීමේ අවස්ථාව ලැබිණි, ඒ ගැන සඳහන් කර ඇති ආකාරයට ඔහුව "එය නැරඹීම සඳහා ඔහුගේ මව විසින් උස් වූ ස්ථානයකට රැගෙන ගොස් ඇත." වයස අවුරුදු නවයේදී, ඔහුට තවත් තාරකා විද්‍යාඥයාත්මක සංසිද්දියක් වූ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක් 1580දී ලැබිණි, එය වාර්තා කර ඇත්තේ ඔහුට එයා නැරඹීමට "එළිමහනට පැමිණෙන්න" යැයි කථාකර ඇති බව මතක බවත් සඳ එම මොහොතේ "ඉතා තද රතුපැහැති" දිස්වුණ ලෙසය. කෙසේවෙතත්, කුඩාකල වසූරිය රෝගය වැලඳීම නිසා ඔහුගේ ඇස් පෙනීම දුර්වල වූ අතර දෑත අංගවිකල භාවයට පත්වුයේ තාරක විද්‍යාවේ මූලික අංශයක් වූ ග්‍රහවස්තුන් නිරීක්ෂණය අඩපණ කරමිනි.
පළමුව වියරණ පාසලෙන්ද(එකල ) ඉන්පසු ලතින් විදුහලෙන් හා අධ්‍යාපනය ලැබූ කෙප්ලේර් වැඩිදුර අධ්‍යාපනය සඳහා 1958දි වෙත ඇතුල් විය. එහිදී ඔහු යටතේ ද, (මොහු ගේ සිසුවෙක් වූ අතර, 1590 ටුබින්ගන්හි චාන්සලර බවට පත්වූ ගේද ගුරුවරයෙකු වී ඇත.) යටතේ උගත්තේය. සරසවියේදී ඔහු තුල සිටි ගණිතඥයා පිළිබඳව සියල්ලන්ම දෙන ගත්තේය, එමෙන්ම ඔහුගේ මිතුරන්ට සාදා දීමෙන් ඔහුගේ නක්ෂත්රවේදය පිළිබඳ හැකියාවද ප්‍රචලිත විය. මේ අතර මයිකල් මේස්ටලින්ගේ(1583 සිට 1631 දක්වා කාලය තුල ටුබින්ගන් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයා) උපදේශන මත කෙප්ලර් පිළිබඳවද, පිළිබඳවද අධ්‍යයනයෙහි යෙදුණේය. එමගින් ඔහු එම විෂයන් පිළිබඳව විශිෂ්ට දැනුමක් ලබාගත්තේය. සිසුන් අතර පැවති විවාදයන්හිදී ඔහු ග්‍රහ සැකැස්මේ සත්‍යබව පිළිබඳ න්යයාත්මකවද, දේවවේදය ඇසුරෙන්ද කරුණු ගෙනහැර දැක්වු අතර සූර්යයා විශ්වයේ චලනයට හේතුව මූලික ප්රභවය ලෙස සඳහන් කළේය. අධ්‍යාපනයෙන් පසු ඔහුගේ අරමුණව තිබුනේ දේවගැතිවරයෙකු වීමටද ඔහුට ග්‍රාස් නුවර පිහිටි ප්‍රොටෙස්ටන්ට් විදුහලෙන්(වර්තමානයේ ) ගණිතය හා තාරකාවිද්‍යාව ඉගැන්වීම සඳහා කල ඇරයුම පිළිගැනීමට සිදු වූ අතර 1594 අප්‍රේල් මාසයේ ඔහු එම තනතුර භාරගත්තේය.
ග්‍රාස් (1594–1600)
Mysterium Cosmographicum
ජොහන්නස් කෙප්ලර්ගේ තාරකාවිද්‍යාව සම්බන්ධ ප්‍රථම ව්‍යාපෘතිය, (විශ්වය අධ්‍යනයෙහි අභිරහස්) නම් ප්රකාශනයයි. එය ඔහු විසින් කොපර්නික්ගේ ග්රහමණ්ඩල සැකැස්මේ සත්‍යභාවය සනාථ කිරීම සඳහා එළිදැක්වුවකි. කෙප්ලර් පවසන ආකාරයට 1595 ජූලි 19වනදා ග්‍රාස්හි පාසලේ සිසුන්ට ග්‍රහරාශි චක්‍රයේ සෙනසුරුගේ හා ගේ ආවර්තිත පිළිබඳ ඉගැන්වීම් කටයුතු කරමින් සිටින විටදී; ඔහුට එකවරම, එක් ශීර්ෂ ලක්ෂයක් හා එක් පරිගත චක්‍රයක්, නියත අනුපාතයකට පවතින බවත්, එය තුලට අන්තර්ගත කල හැකී යන අදහසත් පහලවු බව. ඔහු මෙම සැකැස්ම විශ්වයේ ජ්‍යාමිතික පිහිටුම මෙය වියහැකි බවට සනාථ කිරීමට සාධක සෙවීමට උත්සහ කළා. නමුත් එතෙක් දැනසිටි ග්රහවස්තුන්ට(ග්රහමණ්ඩලයට අලුතින් ග්‍රහයින් එක්කලද) විශේෂිත වූ බහුඅස්රයන්ගේ පිහිටීමක් සොයාගැනීමට නොහැකි වූ තැන, කෙප්ලර් තම පර්යේෂණ කටයුතු ත්‍රිමාණ බහුඅස්‍ර යොදාගනිමින් කිරීම ආරම්භ කලා. එහිදී ඔහු ගෝලයක් තුල පවතින බහුතල පහ අතුරින් ඕනෑම එකක් ඉහත දැක්වූ සැකැස්මට අනුව එයටම විශේෂ වූ ආකාරයෙන් සැකසිය හැකි බවත්, මෙම බහුතල ගෝලයක් තුල නිර්මාණය කර,එම ගෝල එකමත එක වැටෙන ආකාරයට සැකසීමෙන් එතෙක් සොයාගෙන තිබූ ග්‍රහවස්තුන් හයට (බුධ, සිකුරු ග්‍රහයා, , අඟහරු, බ්‍රහස්පති ග්‍රහයා, සෙනසුරු) අනුරූප ස්ථර හයක් නිර්මාණය කල හැකි බව තේරුම් ගත්තේය. මෙම බහුතල (, , , , ) ක්‍රමානුකුලව පටිපාටි ගතකිරීමෙන් පසු, මෙම ග්‍රහ වස්තුන් සුර්යා කේන්ද්‍ර කොටගෙන භ්‍රමණය වන්නේ යැයි සැලකුවහොත්, මෙම ගෝලයන් එම ග්‍රහ වස්තුන් භ්‍රමණය වන මාර්ගයට සාපේක්ෂව තැබිය හැකි බව සොයාගත්තේය. තවද කෙප්ලර් විසින් මෙම ග්‍රහ වස්තුන්ගේ චලනයට අදාලව සමීකරණයක් ගොඩනැගුවේය. නමුත් පසුකලෙක කෙප්ලර් විසින්ම මෙම සමීකරණය නිරවද්‍ය බව අඩුබව නිසා බැහැර කර දැමුවේය.
ඔහුගේ උපදේශකවරයාගේ() සහයෙන් ඔහුගේ සොයාගැනීමට අදාළ අත්පිටපත ප්රකාශනය කිරීමේ අනුමැතිය, ටුබින්ග විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩලයෙන් ලබාගැනීමට කෙප්ලර්ට හැකියාවක් ලැබෙන්නේය. ඒ අනුව 1596දි Mysterium ප්‍රකාශයට පත් වෙයි. 1597 මුල් භාගයේදී කෙප්ලර් ඔහුට ලැබුන පිටපත් එකල සිටි ශ්‍රේෂ්ට තාරකා විද්‍යාඥයන්ට හා අනුග්රහකයන්ට යවනු ලබනවා. එම ප්රකාශනය බහුතරයක් දෙන භාවිතා නොකලද, එමගින් ඔහු ඉහළ කුසලතාවයකින් යුත් තාරකා ශාස්ත්රඥයෙකු ලෙස පිළිගැනීමට ලක්වේ. ඔහු, ඔහුගේ උසස් අනුග්‍රාහකයන්ට මෙන්ම ග්‍රාස්හි ඔහුගේ ප්‍රධානීන් කෙරෙහි දක්වන ඉහළ කැපවීම, ඔහුගේ ඉදිරි ගමනට විශාල උපකාරයක් බවට පත්වෙයි.
පසුකාලීනව ඔහු සිදුකල පර්යේෂණ කටයුතු සමඟ Mysterium Cosmographicum හි ඇතැම් කරුණු සංස්කරණ කිරීමට ලක්වුවද එහි අන්තර්ගතවූ බහුතල-ගෝලාකාර ග්‍රහ සැකස්ම පිළිබඳ අදහස ඔහු කෙදිනකවත් අතහැර දැමුවේ නැත. පසුව ඔහු විසින් සිදුකල අනිකුත් තාරකාවිද්‍යාත්මක සොයාගැනීම් සියල්ල ඔහුගේ මුල් ව්‍යාපෘතිය හා සහසම්බන්ද හෝ එය තවදුරටත් වර්ධනය කිරීමට අදාලව සිදුකල ඒවාය.1621දි කෙප්ලර් විසින් Mysterium Cosmographicumහි 2වන මුද්‍රණය එළිදක්වනු ලැබීය. එහි ඔහු විසින් පළමු එළිදැක්වීමේ තිබූ දෝෂයන් සඳහන් කරමින්, ඒවා නිවැරදි කරමින් හා අවුරුදු 25ක් පුරා සොයාගත් නව සොයගනීම්ද එක් කිරීමටද වගබලාගත්තේය.
Mysterium පර්යේෂණ ග්‍රන්ථය මගින් කල බලපෑම ගැන සලකා බලන කල, එමගින් කොපර්නිකස්ගේ න්‍යාය නව්‍යකරණය සඳහා මූලික අඩිතාලම සැලසුන බව සඳහන් කල හැක. ඔහුගේ පර්යේෂණ කටයුතු කොපර්නිකස්ගේ න්‍යායන් මත පදනම් වුවද ග්‍රහයන්ගේ කක්ෂ මත ගමන් වේගය පිළිබඳ පැහැදිලි කිරීමට ටොලමිගේ න්‍යායන් භාවිතා කිරීමට සිදුවිය. ටොලමිගේ න්‍යායන් පෘතුවි කක්ෂය, මධ්‍ය ලක්ෂ්‍යය යැයි යන උපකල්පනය මත පදනම් වූ බැවින්, එකිනෙකට වෙනස් උපකල්පන මත පදනම් වූ න්‍යායන් 2ක් ඇසුරෙන් ඔහුගේ සොයාගැනීම් සිදු වී ඇති බැවින් මෙම ග්‍රන්ථයේ සඳහන් කරුණු දෝෂ සහගත බව සැලකේ. එනමුත් කොපර්නිකස්ගේ න්‍යායන්හි පැවති ටොලමිගේ න්‍යායයේ අභාෂයන් ඉවත් කිරීමට තැබූ මුල් පියවරක් ලෙස මෙම පර්යේෂණ ග්‍රන්ථය කෙරෙහි තරකවේදීන්ගේ ගෞරවය හිමිවේ.
සිදුකල කර්යභාර්යයන්
- (The Sacred Mystery of the Cosmos) (1596)
- De Fundamentis Astrologiae Certioribus On Firmer Fundaments of Astrology (1601)
- Astronomiae Pars Optica (The Optical Part of Astronomy) (1604)
- De Stella nova in pede Serpentarii (On the New Star in Ophiuchus's Foot) (1604)
- (New Astronomy) (1609)
- Tertius Interveniens (Third-party Interventions) (1610)
- Dissertatio cum Nuncio Sidereo (Conversation with the Starry Messenger) (1610)
- Dioptrice (1611)
- De nive sexangula (On the Six-Cornered Snowflake) (1611)
- De vero Anno, quo aeternus Dei Filius humanam naturam in Utero benedictae Virginis Mariae assumpsit (1613)
- Eclogae Chronicae (1615, published with Dissertatio cum Nuncio Sidereo)
- Nova stereometria doliorum vinariorum (New Stereometry of Wine Barrels) (1615)
- Epitome astronomiae Copernicanae (Epitome of Copernican Astronomy) (published in three parts from 1618–1621)
- (Harmony of the Worlds) (1619)
- (The Sacred Mystery of the Cosmos) 2nd Edition (1621)
- (Rudolphine Tables) (1627)
- (The Dream) (1634)
වැඩිදුර කියවීම්
සටහන් හා නිර්දේශයන්
- Stephenson. Kepler's Physical Astronomy, pp. 1–2; Dear, Revolutionizing the Sciences, pp. 74–78
- Caspar. Kepler, pp. 29–36; Connor. Kepler's Witch, pp. 23–46.
- Koestler. The Sleepwalkers, p. 234 (translated from Kepler's family horoscope).
- Caspar. Kepler, pp. 36–38; Connor. Kepler's Witch, pp. 25–27.
- Connor, James A. Kepler's Witch (2004), p. 58.
- Barker, Peter; Goldstein, Bernard R. "Theological Foundations of Kepler's Astronomy", Osiris, 2nd Series, Vol. 16, Science in Theistic Contexts: Cognitive Dimensions (2001), p. 96.
- Westman, Robert S. "Kepler's Early Physico-Astrological Problematic," , 32 (2001): 227–36.
- Caspar. Kepler, pp. 38–52; Connor. Kepler's Witch, pp. 49–69.
- Caspar. Kepler, pp. 60–65; see also: Barker and Goldstein, "Theological Foundations of Kepler's Astronomy."
- Caspar. Kepler, pp. 65–71.
- Field. Kepler's Geometrical Cosmology, Chapter IV, p 73ff.
- Dreyer, J.L.E. A History of Astronomy from to Kepler, Dover Publications, 1953, pp. 331, 377–379.
- The most complete biography of Kepler is Max Caspar's Kepler. Though there are a number of more recent biographies, most are based on Caspar's work with minimal original research; much of the information cited from Caspar can also be found in the books by Arthur Koestler, Kitty Ferguson, and James A. Connor. Owen Gingerich's The Eye of Heaven builds on Caspar's work to place Kepler in the broader intellectual context of early-modern astronomy. Many later studies have focused on particular elements of his life and work. Kepler's mathematics, cosmological, philosophical and historical views have been extensively analyzed in books and journal articles, though his astrological work—and its relationship to his astronomy—remains understudied.
ප්‍රභවයන්
- Andersen, Hanne; Peter Barker; and Xiang Chen. The Cognitive Structure of Scientific Revolutions, chapter 6: "The Copernican Revolution." New York: Cambridge University Press, 2006.
- Armitage, Angus. John Kepler, Faber, 1968.
- Banville, John. Kepler, Martin, Secker and Warburg, London, 1981 (fictionalised biography)
- Barker, Peter and Bernard R. Goldstein: "Theological Foundations of Kepler's Astronomy". Osiris, Volume 16. Science in Theistic Contexts. , 2001, pp. 88–113
- Caspar, Max. Kepler; transl. and ed. by C. Doris Hellman; with a new introduction and references by Owen Gingerich; bibliographic citations by Owen Gingerich and Alain Segonds. New York: Dover, 1993.
- Connor, James A. Kepler's Witch: An Astronomer's Discovery of Cosmic Order Amid Religious War, Political Intrigue, and the Heresy Trial of His Mother. HarperSanFrancisco, 2004.
- De Gandt, Francois. Force and Geometry in Newton's Principia, Translated by Curtis Wilson, 1995.
- A History of Astronomy from Thales to Kepler. Dover Publications Inc, 1967.
- Ferguson, Kitty. The nobleman and his housedog: Tycho Brahe and Johannes Kepler: the strange partnership that revolutionized science. London: Review, 2002. – published in the US as: Tycho & Kepler: the unlikely partnership that forever changed our understanding of the heavens. New York: Walker, 2002.
- Field, J. V.. Kepler's geometrical cosmology. , 1988.
- Gilder, Joshua and Anne-Lee Gilder: Heavenly Intrigue: Johannes Kepler, Tycho Brahe, and the Murder Behind One of History's Greatest Scientific Discoveries, Doubleday (May 18, 2004). Reviews bookpage.com 2006-11-25 at the Wayback Machine, crisismagazine.com 2006-12-24 at the Wayback Machine
- . The Eye of Heaven: Ptolemy, Copernicus, Kepler. American Institute of Physics, 1993. (Masters of modern physics; v. 7)
- Gingerich, Owen: "Kepler, Johannes" in Dictionary of Scientific Biography, Volume VII. Charles Coulston Gillispie, editor. New York: Charles Scribner's Sons, 1973
- Jardine, Nick: "Koyré’s Kepler/Kepler's Koyré," History of Science, Vol. 38 (2000), pp. 363–376
- Kepler, Johannes. Johannes Kepler New Astronomy trans. W. Donahue, forward by O. Gingerich, Cambridge University Press 1993.
- Kepler, Johannes and Christian Frisch. Joannis Kepleri Astronomi Opera Omnia (John Kepler, Astronomer; Complete Works), 8 vols.(1858–1871). vol. 1, 1858, vol. 2, 1859, vol. 3,1860, vol. 6, 1866, vol. 7, 1868, et , Heyder & Zimmer, –
- Kepler, Johannes, et al. Great Books of the Western World. Volume 16: Ptolemy, Copernicus, Kepler, Chicago: Encyclopædia Britannica, Inc., 1952. (contains English translations by of Kepler's Epitome, Books IV & V and Harmonices Book 5)
- . : A History of Man's Changing Vision of the Universe. (1959).
- : Galilean Studies Harvester Press 1977.
- Koyré, Alexandre: The Astronomical Revolution: Copernicus-Kepler-Borelli Ithaca, NY: , 1973. ; Methuen, 1973. ; Hermann, 1973.
- The Copernican Revolution: Planetary Astronomy in the Development of Western Thought. Cambridge, MA: Harvard University Press, 1957.
- Lindberg, David C.: "The Genesis of Kepler's Theory of Light: Light Metaphysics from Plotinus to Kepler." Osiris, N.S. 2. University of Chicago Press, 1986, pp. 5–42.
- Lear, John. Kepler's Dream. Berkeley: University of California Press, 1965
- M.T.K Al-Tamimi: Great collapse Kepler's first law, Natural Science 2 (2010), ISBN 2150 – 4091
- North, John. The Fontana History of Astronomy and Cosmology, Fontana Press, 1994.
- Pannekoek, Anton: A History of Astronomy, Dover Publications Inc 1989.
- . Wolfgang Pauli — Writings on physics and philosophy, translated by Robert Schlapp and edited by P. Enz and Karl von Meyenn (Springer Verlag, Berlin, 1994). See section 21, The influence of archetypical ideas on the scientific theories of Kepler, concerning Johannes Kepler and (1574–1637).
- Schneer, Cecil: "Kepler's New Year's Gift of a Snowflake." , Volume 51, No. 4. University of Chicago Press, 1960, pp. 531–545.
- Shapin, Steven. The Scientific Revolution. Chicago: University of Chicago Press, 1996.
- Stephenson, Bruce. Kepler's physical astronomy. New York: Springer, 1987. (Studies in the history of mathematics and physical sciences; 13); reprinted Princeton:Princeton Univ. Pr., 1994.
- Stephenson, Bruce. The Music of the Heavens: Kepler's Harmonic Astronomy, , 1994.
- Toulmin, Stephen and June Goodfield. The Fabric of the Heavens: The Development of Astronomy and Dynamics. Pelican, 1963.
- Voelkel, James R. The Composition of Kepler's Astronomia nova, Princeton University Press, 2001.
- . The Construction of Modern Science: Mechanism and Mechanics. John Wiley and Sons, 1971. ; reprinted Cambridge University Press, 1978.
- Westfall, Richard S. Never at Rest: A Biography of Isaac Newton. Cambridge University Press, 1981.
- Wolf, A. A History of Science, Technology and Philosophy in the 16th and 17th centuries. George Allen & Unwin, 1950.
භාහිර දාමයන්
ජොහන්නස් කෙප්ලර් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Kommission zur Herausgabe der Werke von Johannes Kepler 2016-12-02 at the Wayback Machine
- JohannesKepler.Info Kepler information and community website, launched on December 27, 2009
- Harmonices mundi ("The Harmony of the Worlds") in fulltext facsimile;
- "Johannes Kepler" entry by Daniel A. Di Liscia in the
- De Stella Nova in Pede Serpentarii 2017-12-20 at the Wayback Machine ("On the new star in Ophiuchus's foot") in full text facsimile at
- Walter W. Bryant. Kepler — තුළ (1920 book, part of Men of Science series)
- Electronic facsimile-editions of the rare book collection at the Vienna Institute of Astronomy
- ජොහන්නස් කෙප්ලර් at the
- Audio – Cain/Gay (2010) Astronomy Cast Johannes Kepler and His Laws of Planetary Motion
- Christianson, Gale E., Kepler's Somnium: Science Fiction and the Renaissance Scientist
- , Kepler's Belief in Astrology
- References for Johannes Kepler
- Plant, David, Kepler and the "Music of the Spheres"
- Kepler, Napier, and the Third Law at MathPages
- Calderón Urreiztieta, Carlos. Harmonice Mundi • Animated and multimedia version of Book V
- Reading the mind of God 2008-12-11 at the Wayback Machine 1997 drama based on his life by Patrick Gabridge
- Johannes Kepler 2010 drama based on his life by Robert Lalonde
- ; , "Johannes Kepler", , , http://www-history.mcs.st-andrews.ac.uk/Biographies/Kepler.html.
- Online Galleries, History of Science Collections, University of Oklahoma Libraries High resolution images of works by and/or portraits of Johannes Kepler in .jpg and .tiff format.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ හන නස ක ප ලර Johannes Kepler ද ස ම බර 27 1571 න ව ම බර 15 1630 යන ජර ම න ජ ත ක ගණ තඥය ක ත රක ව ද ය ඥය ක හ නක ෂත ර ප ළ බඳ ද න මක ත බ ප ර ඥය ක 17වන ස යවස ඇත ව ව ද ය ත මක ව ප ලවය ක ප ප න න චර තයක ව ම හ ව එය න ම උල ක වන න ඔහ ඉද ර පත කල ග රහවස ත න ග චලනය ප ළ බඳව ඉද ර පත කල න ත ස ග රහය හ ත ව න ම ම න ත ස ග රහය ඔහ ව ස න රච ත Harmonices Mundi හ Epitome of Copernican Astronomy ප ත ඇස ර න පස ක ල නව ත රක ව ද ය ඥය න ව ස න ක රම න ක ලව සම ප දනය කරන ලද ඔහ ග ම ම ස ය ග න ම අය ස ක න ව ටන ග ව ශ වය ප ර පවත න ග ර ත ව කර ෂණයට අද ළ ස ද ධ න ත ඉද ර පත ක ර මට ම ල ක පදනමක බවට පත ව ය ජ හන නස ක ප ලර වර ෂ 1610ද අඳ න ල බ ජ හන නස ක ප ලර ග ස ත වමක ච ත රශ ල ප ය ප ල බඳ සටහනක න ම තඋපතද ස ම බර 27 1571 1571 12 27 අතර න එකක ව නගරය ආසන නය ප හ ට ප රද ශය වර තම නය ජර මන ය ප ර න තය අයත ය ම යග ය ද නයNovember 15 1630 1630 11 15 වයස 58 ශ ද ධ ව ර ම න අධ ර ජ යය වර ථම නය ජර මන ය න වහනජර මන යජ ත කත වයජර ම න උගත ශ ස ත ර ලයප රස ද ධව ඇත ත Scientific careerක ෂ ත රයත රක ව ද ය ව ගණ තය සහආයතනඅත සන ඔහ ග ව ත ත ය ගමන ද ඔස ට ර ය ව ග ර ස න වර ප හ ට ක ගණ ත ග ර වරය ක ල ස කටය ත ක ර මට ස ද ව අතර එහ ද ඔහ ට ක ම රය ග සහකර බවට පත ව ම හ ක ය ව ල බ ණ එය න පස ව නම ත රක ව ද ය ඥය ග සහකර බවට පත ව ය අවස නය ග ද ඔහ ට පස ව අධ ර ජ යයන බවට පත ව හ ග ද ර ජක ය ගණ තඥය බවට පත ව ය තවද ඔහ ල න ස න වර ප සලක ගණ ත ග ර වරය ක ල සද ග උපද ශකවරය ක ල සද කටය ත කළ ය ම ට අමතරව ප රක ශ ව ද ය වට අද ළ ප රධ න ව ෂයන සම බන දව පර ය ෂණ කටය ත වල ය ද න අතර එමග න ව ඩ ද ය ණ කල ක න ර ම ණය ක ර මට හ ක ව අතර ඔහ ග සමක ල නය ක ව ග ද ර ක ෂ ප ළ බඳ ස ය ග න ම ප ළ බඳව සඳහන කරන ලද ක ප ලර ජ වත ව වකව න ව ත රක ව ද ය ව හ නක ෂත ර ශ ස ත රය අතර ප හ ද ල ව නස කමක න ත බ න අතර භ ත ක ව ද ය ව ස වභ ව ක දර ශන ව ද ය වට අයත ල සද හ ත රක ව ද ය ව ගණ ත ව ෂයට අද ළ ල සද අතර ප හ ද ල ව නසක ප වත න බව ද ක ය හ ක ක ප ලර ඔහ ග අධ යයන කටය ත සඳහ ඔහ ග ආගම අන තර ගතයන ද එහ මතවදයන ද උපය ග කරගත අය ක ඔහ ව ශ ව ස කල අන දමට ද ව යන ව ස න ල කය න ර ම ණය කල ඇත ත යම ප හ ද ල අරම ණක සහ තව එය ත ර ම ගත හ ක ක න ව රද තර කයන ග ඩන ග ම ත ල න බවය ක ප ලර ව ස න ස ය ගත ත රක ව ද ය වට අද ළ ක රණ ඔහ ව ස න අභ ය වක ශ භ ත ක ව ද ය ව ල ස හ ඳ න ව අතර එය සම ප රද න ක ලව ප වත භ ත ක ව ශ වව ද ය ව න ව නස ක ර ම සඳහ ත රක ව ද ය ව ව ශ ව ය භ ත ක ගණ තය ක ටසක ල ස සලකන ලද ම ල අවද යBirthplace of Johannes Kepler in Weil der Stadtක ප ලර ක ඩ දර ව ක ව ස ට යද ද ට ය ර පය ප ර ස ට ත රක ව ද ය ඥයන ග අවධ නය ද න ගත ජ හන නස ක ප ලර 1571 ද ස ම බර 27 වනද අතර න එකක ව නගරය ආසන නය ප හ ට ප රද ශය වර තම නය ජර මන ය ප ර න තය අයත ය උපත ල බ ය ඔහ ග ස ය ස බ ල ඩ ක ප ලර එම නගරය නගර ධ පත වශය න කලක ස වය කර ත බ නද ක ප ලර බ හ වන ව ට පව ල ධනය හ න ව ම න ප වත න ස ය රන ද ද න ක හ ස හ ය ර යක සමඟ හ ද ව ඩ ණද ක ප ලර ට ප ය ග ඇස ර න ල බ න න ල ස කටය ත කල ඔහ ග ප ය හ ය න ර ක ක ප ලර ඔහ ට අව ර ද පහ ද පව ල හ ර දම ය ම න ස ය හ ය න ර ක ක ප ලර න දර ලන තය ඇත ව ද ජ ව තක ෂයට පත ව බව ප ළ ග න ත න යම හ ම කර ව ක ග ද යණ යක ව ක ප ලර ග මව හ ල ස කටය ත කලද පස ව භ ව ත කල ය ය න ත ය ඉද ර යට ග නයන ලද න ම ර දර ව ක ල ස ඉපද න ක ප ලර ක ඩ කල ර ග හ ද ර වල ළමය ක ල ස හ ඳ න ව ය නම ත ඔහ තම ස ය ග ත න යමට ප ම ණ න අම ත තන ව ස ය අත ව ශ ෂ ගණ ත ද න ම න ව ශ මයට පත කළ ය ඔහ ත රක ව ද ය ව ප ළ බඳ ඇල මක ආදරයක ඇත ව න ඔහ ක ඩ කල ද මය එම න සන ස ඳ න ආශ ව ඔහ ග ජ ව ත ක ලය ප ර ප වත න වයස අව ර ද හය ද ඔහ ට න රඹ ම අවස ථ ව ල බ ණ ඒ ග න සඳහන කර ඇත ආක රයට ඔහ ව එය න රඹ ම සඳහ ඔහ ග මව ව ස න උස ව ස ථ නයකට ර ග න ග ස ඇත වයස අව ර ද නවය ද ඔහ ට තවත ත රක ව ද ය ඥය ත මක ස ස ද ද යක ව චන ද ර ග රහණයක ද ක ග න ම අවස ථ වක 1580ද ල බ ණ එය ව ර ත කර ඇත ත ඔහ ට එය න රඹ මට එළ මහනට ප ම ණ න න ය ය කථ කර ඇත බව මතක බවත සඳ එම ම හ ත ඉත තද රත ප හ ත ද ස ව ණ ල සය ක ස ව තත ක ඩ කල වස ර ය ර ගය ව ලඳ ම න ස ඔහ ග ඇස ප න ම ද ර වල ව අතර ද ත අ ගව කල භ වයට පත ව ය ත රක ව ද ය ව ම ල ක අ ශයක ව ග රහවස ත න න ර ක ෂණය අඩපණ කරම න පළම ව ව යරණ ප සල න ද එකල ඉන පස ලත න ව ද හල න හ අධ ය පනය ල බ ක ප ල ර ව ඩ ද ර අධ ය පනය සඳහ 1958ද ව ත ඇත ල ව ය එහ ද ඔහ යටත ද ම හ ග ස ස ව ක ව අතර 1590 ට බ න ගන හ ච න සලර බවට පත ව ග ද ග ර වරය ක ව ඇත යටත උගත ත ය සරසව ය ද ඔහ ත ල ස ට ගණ තඥය ප ළ බඳව ස යල ලන ම ද න ගත ත ය එම න ම ඔහ ග ම ත රන ට ස ද ද ම න ඔහ ග නක ෂත රව දය ප ළ බඳ හ ක ය වද ප රචල ත ව ය ම අතර මය කල ම ස ටල න ග 1583 ස ට 1631 දක ව ක ලය ත ල ට බ න ගන සරසව ය ගණ තය ප ළ බඳ මහ ච ර යවරය උපද ශන මත ක ප ලර ප ළ බඳවද ප ළ බඳවද අධ යයනය හ ය ද ණ ය එමග න ඔහ එම ව ෂයන ප ළ බඳව ව ශ ෂ ට ද න මක ලබ ගත ත ය ස ස න අතර ප වත ව ව දයන හ ද ඔහ ග රහ ස ක ස ම සත යබව ප ළ බඳ න යය ත මකවද ද වව දය ඇස ර න ද කර ණ ග නහ ර ද ක ව අතර ස ර යය ව ශ වය චලනයට හ ත ව ම ල ක ප රභවය ල ස සඳහන කළ ය අධ ය පනය න පස ඔහ ග අරම ණව ත බ න ද වග ත වරය ක ව මටද ඔහ ට ග ර ස න වර ප හ ට ප ර ට ස ටන ට ව ද හල න වර තම නය ගණ තය හ ත රක ව ද ය ව ඉග න ව ම සඳහ කල ඇරය ම ප ළ ග න මට ස ද ව අතර 1594 අප ර ල ම සය ඔහ එම තනත ර භ රගත ත ය ග ර ස 1594 1600 Mysterium Cosmographicum ක ප ලර ග Mysterium Cosmographicum හ අන තර ගත ආක ත ය 1600 ජ හන නස ක ප ලර ග ත රක ව ද ය ව සම බන ධ ප රථම ව ය ප ත ය ව ශ වය අධ යනය හ අභ රහස නම ප රක ශනයය එය ඔහ ව ස න ක පර න ක ග ග රහමණ ඩල ස ක ස ම සත යභ වය සන ථ ක ර ම සඳහ එළ ද ක ව වක ක ප ලර පවසන ආක රයට 1595 ජ ල 19වනද ග ර ස හ ප සල ස ස න ට ග රහර ශ චක රය ස නස ර ග හ ග ආවර ත ත ප ළ බඳ ඉග න ව ම කටය ත කරම න ස ට න ව ටද ඔහ ට එකවරම එක ශ ර ෂ ලක ෂයක හ එක පර ගත චක රයක න යත අන ප තයකට පවත න බවත එය ත ලට අන තර ගත කල හ ක යන අදහසත පහලව බව ඔහ ම ම ස ක ස ම ව ශ වය ජ ය ම ත ක ප හ ට ම ම ය ව යහ ක බවට සන ථ ක ර මට ස ධක ස ව මට උත සහ කළ නම ත එත ක ද නස ට ග රහවස ත න ට ග රහමණ ඩලයට අල ත න ග රහය න එක කලද ව ශ ෂ ත ව බහ අස රයන ග ප හ ට මක ස ය ග න මට න හ ක ව ත න ක ප ලර තම පර ය ෂණ කටය ත ත ර ම ණ බහ අස ර ය ද ගන ම න ක ර ම ආරම භ කල එහ ද ඔහ ග ලයක ත ල පවත න බහ තල පහ අත ර න ඕන ම එකක ඉහත ද ක ව ස ක ස මට අන ව එයටම ව ශ ෂ ව ආක රය න ස කස ය හ ක බවත ම ම බහ තල ග ලයක ත ල න ර ම ණය කර එම ග ල එකමත එක ව ට න ආක රයට ස කස ම න එත ක ස ය ග න ත බ ග රහවස ත න හයට බ ධ ස ක ර ග රහය අඟහර බ රහස පත ග රහය ස නස ර අන ර ප ස ථර හයක න ර ම ණය කල හ ක බව ත ර ම ගත ත ය ම ම බහ තල ක රම න ක ලව පට ප ට ගතක ර ම න පස ම ම ග රහ වස ත න ස ර ය ක න ද ර ක ටග න භ රමණය වන න ය ය ස ලක වහ ත ම ම ග ලයන එම ග රහ වස ත න භ රමණය වන ම ර ගයට ස ප ක ෂව ත බ ය හ ක බව ස ය ගත ත ය තවද ක ප ලර ව ස න ම ම ග රහ වස ත න ග චලනයට අද ලව සම කරණයක ග ඩන ග ව ය නම ත පස කල ක ක ප ලර ව ස න ම ම ම සම කරණය න රවද ය බව අඩ බව න ස බ හ ර කර ද ම ව ය ආක ත ය ඇත ලත ක ටස සම ප දස නක ඔහ ග උපද ශකවරය ග සහය න ඔහ ග ස ය ග න මට අද ළ අත ප ටපත ප රක ශනය ක ර ම අන ම ත ය ට බ න ග ව ශ වව ද ය ලය ශ ස ත ර ය මණ ඩලය න ලබ ග න මට ක ප ලර ට හ ක ය වක ල බ න න ය ඒ අන ව 1596ද Mysterium ප රක ශයට පත ව ය 1597 ම ල භ ගය ද ක ප ලර ඔහ ට ල බ න ප ටපත එකල ස ට ශ ර ෂ ට ත රක ව ද ය ඥයන ට හ අන ග රහකයන ට යවන ලබනව එම ප රක ශනය බහ තරයක ද න භ ව ත න කලද එමග න ඔහ ඉහළ ක සලත වයක න ය ත ත රක ශ ස ත රඥය ක ල ස ප ළ ග න මට ලක ව ඔහ ඔහ ග උසස අන ග ර හකයන ට ම න ම ග ර ස හ ඔහ ග ප රධ න න ක ර හ දක වන ඉහළ ක පව ම ඔහ ග ඉද ර ගමනට ව ශ ල උපක රයක බවට පත ව ය පස ක ල නව ඔහ ස ද කල පර ය ෂණ කටය ත සමඟ Mysterium Cosmographicum හ ඇත ම කර ණ ස ස කරණ ක ර මට ලක ව වද එහ අන තර ගතව බහ තල ග ල ක ර ග රහ ස කස ම ප ළ බඳ අදහස ඔහ ක ද නකවත අතහ ර ද ම ව න ත පස ව ඔහ ව ස න ස ද කල අන ක ත ත රක ව ද ය ත මක ස ය ග න ම ස යල ල ඔහ ග ම ල ව ය ප ත ය හ සහසම බන ද හ එය තවද රටත වර ධනය ක ර මට අද ලව ස ද කල ඒව ය 1621ද ක ප ලර ව ස න Mysterium Cosmographicumහ 2වන ම ද රණය එළ දක වන ල බ ය එහ ඔහ ව ස න පළම එළ ද ක ව ම ත බ ද ෂයන සඳහන කරම න ඒව න ව රද කරම න හ අව ර ද 25ක ප ර ස ය ගත නව ස යගන ම ද එක ක ර මටද වගබල ගත ත ය Mysterium පර ය ෂණ ග රන ථය මග න කල බලප ම ග න සලක බලන කල එමග න ක පර න කස ග න ය ය නව යකරණය සඳහ ම ල ක අඩ ත ලම ස ලස න බව සඳහන කල හ ක ඔහ ග පර ය ෂණ කටය ත ක පර න කස ග න ය යන මත පදනම ව වද ග රහයන ග කක ෂ මත ගමන ව ගය ප ළ බඳ ප හ ද ල ක ර මට ට ලම ග න ය යන භ ව ත ක ර මට ස ද ව ය ට ලම ග න ය යන ප ත ව කක ෂය මධ ය ලක ෂ යය ය ය යන උපකල පනය මත පදනම ව බ ව න එක න කට ව නස උපකල පන මත පදනම ව න ය යන 2ක ඇස ර න ඔහ ග ස ය ග න ම ස ද ව ඇත බ ව න ම ම ග රන ථය සඳහන කර ණ ද ෂ සහගත බව ස ලක එනම ත ක පර න කස ග න ය යන හ ප වත ට ලම ග න ය යය අභ ෂයන ඉවත ක ර මට ත බ ම ල ප යවරක ල ස ම ම පර ය ෂණ ග රන ථය ක ර හ තරකව ද න ග ග රවය හ ම ව ස ද කල කර යභ ර යයන Epitome astronomiae copernicanae 1618 The Sacred Mystery of the Cosmos 1596 De Fundamentis Astrologiae Certioribus On Firmer Fundaments of Astrology 1601 Astronomiae Pars Optica The Optical Part of Astronomy 1604 De Stella nova in pede Serpentarii On the New Star in Ophiuchus s Foot 1604 New Astronomy 1609 Tertius Interveniens Third party Interventions 1610 Dissertatio cum Nuncio Sidereo Conversation with the Starry Messenger 1610 Dioptrice 1611 The lunar craterDe nive sexangula On the Six Cornered Snowflake 1611 De vero Anno quo aeternus Dei Filius humanam naturam in Utero benedictae Virginis Mariae assumpsit 1613 Eclogae Chronicae 1615 published with Dissertatio cum Nuncio Sidereo Nova stereometria doliorum vinariorum New Stereometry of Wine Barrels 1615 Epitome astronomiae Copernicanae Epitome of Copernican Astronomy published in three parts from 1618 1621 Harmony of the Worlds 1619 The Sacred Mystery of the Cosmos 2nd Edition 1621 Rudolphine Tables 1627 The Dream 1634 ව ඩ ද ර ක යව ම සටහන හ න ර ද ශයන Stephenson Kepler s Physical Astronomy pp 1 2 Dear Revolutionizing the Sciences pp 74 78 Caspar Kepler pp 29 36 Connor Kepler s Witch pp 23 46 Koestler The Sleepwalkers p 234 translated from Kepler s family horoscope Caspar Kepler pp 36 38 Connor Kepler s Witch pp 25 27 Connor James A Kepler s Witch 2004 p 58 Barker Peter Goldstein Bernard R Theological Foundations of Kepler s Astronomy Osiris 2nd Series Vol 16 Sciencein Theistic Contexts Cognitive Dimensions 2001 p 96 Westman Robert S Kepler s Early Physico Astrological Problematic 32 2001 227 36 Caspar Kepler pp 38 52 Connor Kepler s Witch pp 49 69 Caspar Kepler pp 60 65 see also Barker and Goldstein Theological Foundations of Kepler s Astronomy Caspar Kepler pp 65 71 Field Kepler s Geometrical Cosmology Chapter IV p 73ff Dreyer J L E A History of Astronomy from to Kepler Dover Publications 1953 pp 331 377 379 The most complete biography of Kepler is Max Caspar s Kepler Though there are a number of more recent biographies most are based on Caspar s work with minimal original research much of the information cited from Caspar can also be found in the books by Arthur Koestler Kitty Ferguson and James A Connor Owen Gingerich s The Eye of Heaven builds on Caspar s work to place Kepler in the broader intellectual context of early modern astronomy Many later studies have focused on particular elements of his life and work Kepler s mathematics cosmological philosophical and historical views have been extensively analyzed in books and journal articles though his astrological work and its relationship to his astronomy remains understudied ප රභවයන Andersen Hanne Peter Barker and Xiang Chen The Cognitive Structure of Scientific Revolutions chapter 6 The Copernican Revolution New York Cambridge University Press 2006 ISBN 0 521 85575 6 Armitage Angus John Kepler Faber 1968 Banville John Kepler Martin Secker and Warburg London 1981 fictionalised biography Barker Peter and Bernard R Goldstein Theological Foundations of Kepler s Astronomy Osiris Volume 16 Science in Theistic Contexts 2001 pp 88 113 Caspar Max Kepler transl and ed by C Doris Hellman with a new introduction and references by Owen Gingerich bibliographic citations by Owen Gingerich and Alain Segonds New York Dover 1993 ISBN 0 486 67605 6 Connor James A Kepler s Witch An Astronomer s Discovery of Cosmic Order Amid Religious War Political Intrigue and the Heresy Trial of His Mother HarperSanFrancisco 2004 ISBN 0 06 052255 0 De Gandt Francois Force and Geometry in Newton s Principia Translated by Curtis Wilson 1995 ISBN 0 691 03367 6 A History of Astronomy from Thales to Kepler Dover Publications Inc 1967 ISBN 0 486 60079 3 Ferguson Kitty The nobleman and his housedog Tycho Brahe and Johannes Kepler the strange partnership that revolutionized science London Review 2002 ISBN 0 7472 7022 8 published in the US as Tycho amp Kepler the unlikely partnership that forever changed our understanding of the heavens New York Walker 2002 ISBN 0 8027 1390 4 Field J V Kepler s geometrical cosmology 1988 ISBN 0 226 24823 2 Gilder Joshua and Anne Lee Gilder Heavenly Intrigue Johannes Kepler Tycho Brahe and the Murder Behind One of History s Greatest Scientific Discoveries Doubleday May 18 2004 ISBN 0 385 50844 1 Reviews bookpage com 2006 11 25 at the Wayback Machine crisismagazine com 2006 12 24 at the Wayback Machine The Eye of Heaven Ptolemy Copernicus Kepler American Institute of Physics 1993 ISBN 0 88318 863 5 Masters of modern physics v 7 Gingerich Owen Kepler Johannes in Dictionary of Scientific Biography Volume VII Charles Coulston Gillispie editor New York Charles Scribner s Sons 1973 Jardine Nick Koyre s Kepler Kepler s Koyre History of Science Vol 38 2000 pp 363 376 Kepler Johannes Johannes Kepler New Astronomy trans W Donahue forward by O Gingerich Cambridge University Press 1993 ISBN 0 521 30131 9 Kepler Johannes and Christian Frisch Joannis Kepleri Astronomi Opera Omnia John Kepler Astronomer Complete Works 8 vols 1858 1871 vol 1 1858 vol 2 1859 vol 3 1860 vol 6 1866 vol 7 1868 et Heyder amp Zimmer Kepler Johannes et al Great Books of the Western World Volume 16 Ptolemy Copernicus Kepler Chicago Encyclopaedia Britannica Inc 1952 contains English translations by of Kepler s Epitome Books IV amp V and Harmonices Book 5 A History of Man s Changing Vision of the Universe 1959 ISBN 0 14 019246 8 Galilean Studies Harvester Press 1977 ISBN 0 85527 354 2 Koyre Alexandre The Astronomical Revolution Copernicus Kepler Borelli Ithaca NY 1973 ISBN 0 8014 0504 1 Methuen 1973 ISBN 0 416 76980 2 Hermann 1973 ISBN 2 7056 5648 0 The Copernican Revolution Planetary Astronomy in the Development of Western Thought Cambridge MA Harvard University Press 1957 ISBN 0 674 17103 9 Lindberg David C The Genesis of Kepler s Theory of Light Light Metaphysics from Plotinus to Kepler Osiris N S 2 University of Chicago Press 1986 pp 5 42 Lear John Kepler s Dream Berkeley University of California Press 1965 M T K Al Tamimi Great collapse Kepler s first law Natural Science 2 2010 ISBN 2150 4091 North John The Fontana History of Astronomy and Cosmology Fontana Press 1994 ISBN 0 00 686177 6 Pannekoek Anton A History of Astronomy Dover Publications Inc 1989 ISBN 0 486 65994 1 Wolfgang Pauli Writings on physics and philosophy translated by Robert Schlapp and edited by P Enz and Karl von Meyenn Springer Verlag Berlin 1994 See section 21 The influence of archetypical ideas on the scientific theories of Kepler concerning Johannes Kepler and 1574 1637 ISBN 3 540 56859 X Schneer Cecil Kepler s New Year s Gift of a Snowflake Volume 51 No 4 University of Chicago Press 1960 pp 531 545 Shapin Steven The Scientific Revolution Chicago University of Chicago Press 1996 ISBN 0 226 75020 5 Stephenson Bruce Kepler s physical astronomy New York Springer 1987 ISBN 0 387 96541 6 Studies in the history of mathematics and physical sciences 13 reprinted Princeton Princeton Univ Pr 1994 ISBN 0 691 03652 7 Stephenson Bruce The Music of the Heavens Kepler s Harmonic Astronomy 1994 ISBN 0 691 03439 7 Toulmin Stephen and June Goodfield The Fabric of the Heavens The Development of Astronomy and Dynamics Pelican 1963 Voelkel James R The Composition of Kepler s Astronomia nova Princeton University Press 2001 ISBN 0 691 00738 1 The Construction of Modern Science Mechanism and Mechanics John Wiley and Sons 1971 ISBN 0 471 93531 X reprinted Cambridge University Press 1978 ISBN 0 521 29295 6 Westfall Richard S Never at Rest A Biography of Isaac Newton Cambridge University Press 1981 ISBN 0 521 23143 4 Wolf A A History of Science Technology and Philosophy in the 16th and 17th centuries George Allen amp Unwin 1950 භ හ ර ද මයන ජ හන නස ක ප ලර ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත Kommission zur Herausgabe der Werke von Johannes Kepler 2016 12 02 at the Wayback Machine JohannesKepler Info Kepler information and community website launched on December 27 2009 Harmonices mundi The Harmony of the Worlds in fulltext facsimile Johannes Kepler entry by Daniel A Di Liscia in the De Stella Nova in Pede Serpentarii 2017 12 20 at the Wayback Machine On the new star in Ophiuchus s foot in full text facsimile at Walter W Bryant Kepler ත ළ 1920 book part of Men of Science series Electronic facsimile editions of the rare book collection at the Vienna Institute of Astronomy ජ හන නස ක ප ලර at the Audio Cain Gay 2010 Astronomy Cast Johannes Kepler and His Laws of Planetary Motion Christianson Gale E Kepler s Somnium Science Fiction and the Renaissance Scientist Kepler s Belief in Astrology References for Johannes Kepler Plant David Kepler and the Music of the Spheres Kepler Napier and the Third Law at MathPages Calderon Urreiztieta Carlos Harmonice Mundi Animated and multimedia version of Book V Reading the mind of God 2008 12 11 at the Wayback Machine 1997 drama based on his life by Patrick Gabridge Johannes Kepler 2010 drama based on his life by Robert Lalonde Johannes Kepler http www history mcs st andrews ac uk Biographies Kepler html Online Galleries History of Science Collections University of Oklahoma Libraries High resolution images of works by and or portraits of Johannes Kepler in jpg and tiff format