ජින් (කොරියානු උච්චාරණය: ) රාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 2වන සහ 3වන සියවස්වල ඇතැම් දකුණුදිග ප්‍රදේශවල පිහිටා තිබූ මුල්කාලීන කොරියානු යකඩ යුගයට අයත් රාජ්‍යයකි. මෙය උතුරින් ගෝජොසොන් නැමැති කොරියානු රාජධානියෙන් මායිම් විය. එහි අගනුවර ට දකුණින් වූ කිසියම් ප්‍රදේශයක පිහිටා තිබෙන්නට ඇත. මෙම රාජ්‍යය සංයුක්ත රාජ්‍යවල පූර්වප්‍රාප්තික රාජ්‍යය වූ අතර, ඒ සෑම සංයුක්ත රාජ්‍යයක්ම ජින් රාජ්‍යයේ අනුප්රාප්තිකය්න ලෙස සැලකෙයි.
ජින් රාජ්‍යය 진국(辰國) | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 4වන සියවස–ක්‍රි.පූ. 2වන සියවස | |||||||||||
කොරියාව ක්‍රි.පූ. 108 දී | |||||||||||
අගනුවර | විශේෂණය කොට නැත | ||||||||||
පොදු භාෂාවන් | |||||||||||
ආගම | |||||||||||
රජය | දේශපාලන සන්ධානය | ||||||||||
ප්‍රධානියා | |||||||||||
ඓතිහාසික යුගය | පුරාතන | ||||||||||
• ස්ථාපනය | ක්‍රි.පූ. 4වන සියවස | ||||||||||
• අනුප්‍රාප්තිය | ක්‍රි.පූ. 2වන සියවස | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | දකුණු කොරියාව, උතුරු කොරියාව |
ජින් | |
හංගුල් | 진국 |
---|---|
හන්ජා | 辰國 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jin-guk |
මැකූන්–රයිෂවර් | Chin'guk |
නම
"ජින්" යනු කොරියානු වදනක් වන 진 යන්නෙහි ප්‍රතිශෝධිත රෝමානුකරණයයි. මෙය මුලින් කොරියානු චීන අක්ෂර (හන්ජා) අනුසාරයෙන් 辰 ලෙස ලියන ලදී. මෙම අක්ෂරයේ උච්චාරණය /*[d]ər/ ලෙස ප්‍රතිනිර්මාණය කොට ඇති අතර, එය මුලින් 5වන සියවසේ සහ 5වන පෘථිවි ශාඛාව සඳහා භාවිතා විය. මෙය නැමැති රාශිය හා සම්බන්ධ යැයි සැලකුණු ගේ කක්ෂයේ කොටසක් ලෙස සැලකේ. මෙය 120° (ESE සහ SE අතර) ට අදාළ යැයි සැලකෙන නමුත්, එය පෙ.ව. 7 සහ 9 අතර පැය දෙකක කාල සීමාව සමග ද සම්බන්ධ ය. මේ නිසා එය හිරුඋදාව සහ නැගෙනිහර දිශාව සමග සම්බන්ධ යැයි සිතිය හැක.
මෙය තවත් රෝමානුකරණ ප්‍රභේදයක් අනුව චින් ලෙස ද හැඳින්විය හැක.
ඉතිහාසය
ජින් රාජ්‍යය කෙතරම් දුරට සංවිධානය වූ රාජ්‍යයක් ද යන්න පැහැදිළි නැත. මෙය ඉන් අනතුරුව එළැඹි මෙන් රාජ්‍ය සන්ධානයක් විය හැකි බව පෙනේ. මෙම රාජ්‍යය සමග තරග කිරීමට සහ චීනයේ හන් රාජවංශයේ මාලිගයට දූතයන් ද යවා ඇති බැවින්, මෙහි යම්තාක් දුරට ස්ථායී මධ්‍යම අධිකාරයක් තිබෙන්නට ඇත. කොරියානු ඉතිහාසඥ කි-බෙක් ලී (1984, පි. 24) ද යෝජනා කරන්නේ රාජධානිය විසින් ඍජු සම්බන්ධතා ආරම්භ කිරීමට උත්සාහ දරා ඇති බැවින් "චීනයේ ලෝහ සංස්කෘතියේ වාසි අත් විඳීමට චින් [ජින්] තුළ පැවති දැඩි අවශ්‍යතාවය මෙමගින් පෙනේ." කෙසේනමුත්, බොහෝදුරට විමන් ජොසොන් රාජ්‍යය විසින් ජින් සහ චීනය අතර ඍජු සම්බන්ධතා ඇතිවීමට වළකන ලදී.
විසින් සිහසුන පැහැර ගෙන රාජ්‍යය පිහිටුවීමෙන් පසු ගෝජොසොන්හි ජින් රාජ්‍යය වෙත පලාගිය බව වාර්තා වේ. ඇතැමුන් විශ්වාස කරන්නේ චීන මූලාශ්රවල දැක්වෙන ගේගුක් හෝ ගේමගුක් (蓋馬國, සන්නාහ ලූ අසුන්ගේ දේශය) යන්න ජින් රාජ්‍යය සඳහා භාවිතා වන්නට ඇති බවයි. ක්‍රි.ව. 26දී ගොගුර්යෝව විසින් "" යටත් කරගත් බැව් පැවසේ. නමුත් මෙය ඇතැම්විට උතුරුදිග කොරියාවේ වෙනස් ගෝත්‍රයක් සඳහා භාවිතා වන්නට ඇත.
ජින්හි අවසානය පිළිබඳ සඳහන් වාර්තා එකිනෙකට පරස්පරතාවක් පෙන්වයි. මෙය පසුකාලීන රාජ්‍ය සන්ධානය බවට පත්වූයේ ද, නැතහොත් ලෙස විසිර ගියේ ද යන්න අවිනිශ්චිත ය. ජින්හි පුරාවිද්‍යාත්මක වාර්තා පසුකලෙක සංයුක්ත රාජ්‍යයට අයත් භූමියේ කේන්ද්‍රණය වී තිබී හමුව ඇත.
පුරාවිද්‍යාව
පුරාවිද්‍යාත්මකව, සාමාන්‍යයෙන් ජින් සැලකෙන්නේ කොරියානු ලෝකඩ සිරි සංස්කෘතියට අයත් ලෙසයි. මෙම යුගය පසුකාලීන ට පසුව එළැඹියේ ය. මෙම සංස්කෘතියට අයත් අනාවරණ බහුල වශයෙන් නිරිතදිග කොරියාවේ සහ ප්‍රදේශවලින් හමුවේ. මේ අනුව යෝජනා වන්නේ ජින් රාජ්‍යය මුල් බැසගත්තේ ද මෙම ප්‍රදේශයේම බවයි. එය දළ වශයෙන් අර්ධමය ඓතිහාසික සාක්ෂි හා සමකාලීන වේ. මෙම සංස්කෘතියට අයත් කෞතුක භාණ්ඩ දකුණුදිග කොරියාව පුරාම දක්නට ලැබෙන අතර, ඒවා ජපානයේ කියූෂූහි ජනයා වෙත අපනයනය කිරීම ද සිදුවී ඇත.
උරුමය
ජින් රාජ්‍යයෙන් පසුව අනුප්‍රාප්තියට පත් විය: මෙය මහන්, ජින්හන් සහ බ්යොන්හන් යන රාජ්‍ය සන්ධානවලින් සමන්විත ය. චීන ඓතිහාසික මූලාශ්‍රයක් වන පවසන්නේ ජින්හන් යනු ජින් රාජ්‍යයේ අනුප්‍රාප්තික රාජ්‍යය බවයි. නමුත් පවසන්නේ මහන්, ජින්හන් සහ බ්යොන්හන් යන තුනම පැරණි ජින් රාජ්‍යයට අයත් වූ බවත්, එහි ජනපද 78ක් අන්තර්ගත වූ බවත් ය.
ජින් රාජ්‍යයේ නාමය සහ සඳහා විකල්ප නාමයක් වූ "බ්යොන්ජින්" යන රාජ්‍ය සිය නාමය සඳහා දිගටම භාවිතා කොට තිබේ. මීට අමතරව, සංයුක්තයේ ඇතැම් නායකයින් සමහර කාලවකවානුවල තමන් "ජින් රජ" ලෙස හඳුන්වාගෙන ඇත. මෙලෙසින් ඔවුන් සියලු සම්හන් ගෝත්‍රවලට නාමික අධිපතීත්වයක් ප්‍රකාශ කොට ඇත.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
උද්ධෘත
- Lee Injae, Owen Miller, Park Jinhoon, Yi Hyun-Hae, 〈Korean History in Maps〉, 2014, pp.18-20
- Baxter-Sagart.
- , "傳子至孫右渠 … 眞番 辰國 欲上書見天子 又雍閼弗通", vol.〈朝鮮〉
- Kenneth B. Lee, 〈Korea and East Asia: The Story of a Phoenix〉, Greenwood Publishing, 1997, pp.23-25
- "辰韓者古之辰國也". 〈韓〉,《三國志》
- "韓有三種 一曰馬韓 二曰辰韓 三曰弁辰 … 凡七十八國 … 皆古之辰國也"〈韓〉,《後漢書》
ග්‍රන්ථාවලිය
- Lee, C.-k. (1996). The bronze dagger culture of Liaoning province and the Korean peninsula. Korea Journal 36(4), 17-27. [1]
- Lee, K.-b. (1984). A new history of Korea. Tr. by E.W. Wagner & E.J. Schulz, based on the 1979 rev. ed. Seoul: Ilchogak. .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ න ක ර ය න උච ච රණය tɕin ර ජ යය යන ව න හ ඳ න ව න න ක ර ප 2වන සහ 3වන ස යවස වල ඇත ම දක ණ ද ග ප රද ශවල ප හ ට ත බ ම ල ක ල න ක ර ය න යකඩ ය ගයට අයත ර ජ යයක ම ය උත ර න ග ජ ස න න ම ත ක ර ය න ර ජධ න ය න ම ය ම ව ය එහ අගන වර ට දක ණ න ව ක ස යම ප රද ශයක ප හ ට ත බ න නට ඇත ම ම ර ජ යය ස ය ක ත ර ජ යවල ප ර වප ර ප ත ක ර ජ යය ව අතර ඒ ස ම ස ය ක ත ර ජ යයක ම ජ න ර ජ යය අන ප ර ප ත කය න ල ස ස ලක ය ජ න ර ජ යය 진국 辰國 ක ර ප 4වන ස යවස ක ර ප 2වන ස යවසක ර ය ව ක ර ප 108 ද අගන වරව ශ ෂණය ක ට න තප ද භ ෂ වන ආගමරජයද ශප ලන සන ධ නයප රධ න ය ඓත හ ස ක ය ගයප ර තන ස ථ පනයක ර ප 4වන ස යවස අන ප ර ප ත යක ර ප 2වන ස යවසඅන ප ර ප ත වන ය වර තම නය ම ය අයත වන න දක ණ ක ර ය ව උත ර ක ර ය වජ න හ ග ල 진국හන ජ 辰國ප රත ශ ධ ත ර ම න කරණයJin gukම ක න රය ෂවර Chin gukනම ජ න යන ක ර ය න වදනක වන 진 යන න හ ප රත ශ ධ ත ර ම න කරණයය ම ය ම ල න ක ර ය න ච න අක ෂර හන ජ අන ස රය න 辰 ල ස ල යන ලද ම ම අක ෂරය උච ච රණය d er ල ස ප රත න ර ම ණය ක ට ඇත අතර එය ම ල න 5වන ස යවස සහ 5වන ප ථ ව ශ ඛ ව සඳහ භ ව ත ව ය ම ය න ම ත ර ශ ය හ සම බන ධ ය ය ස ලක ණ ග කක ෂය ක ටසක ල ස ස ලක ම ය 120 ESE සහ SE අතර ට අද ළ ය ය ස ලක න නම ත එය ප ව 7 සහ 9 අතර ප ය ද කක ක ල ස ම ව සමග ද සම බන ධ ය ම න ස එය හ ර උද ව සහ න ග න හර ද ශ ව සමග සම බන ධ ය ය ස ත ය හ ක ම ය තවත ර ම න කරණ ප රභ දයක අන ව ච න ල ස ද හ ඳ න ව ය හ ක ඉත හ සයජ න ර ජ යය ක තරම ද රට ස ව ධ නය ව ර ජ යයක ද යන න ප හ ද ළ න ත ම ය ඉන අනත ර ව එළ ඹ ම න ර ජ ය සන ධ නයක ව ය හ ක බව ප න ම ම ර ජ යය සමග තරග ක ර මට සහ ච නය හන ර ජව ශය ම ල ගයට ද තයන ද යව ඇත බ ව න ම හ යම ත ක ද රට ස ථ ය මධ යම අධ ක රයක ත බ න නට ඇත ක ර ය න ඉත හ සඥ ක බ ක ල 1984 ප 24 ද ය ජන කරන න ර ජධ න ය ව ස න ඍජ සම බන ධත ආරම භ ක ර මට උත ස හ දර ඇත බ ව න ච නය ල හ ස ස ක ත ය ව ස අත ව ඳ මට ච න ජ න ත ළ ප වත ද ඩ අවශ යත වය ම මග න ප න ක ස නම ත බ හ ද රට ව මන ජ ස න ර ජ යය ව ස න ජ න සහ ච නය අතර ඍජ සම බන ධත ඇත ව මට වළකන ලද ව ස න ස හස න ප හ ර ග න ර ජ යය ප හ ට ව ම න පස ග ජ ස න හ ජ න ර ජ යය ව ත පල ග ය බව ව ර ත ව ඇත ම න ව ශ ව ස කරන න ච න ම ල ශ රවල ද ක ව න ග ග ක හ ග මග ක 蓋馬國 සන න හ ල අස න ග ද ශය යන න ජ න ර ජ යය සඳහ භ ව ත වන නට ඇත බවය ක ර ව 26ද ග ග ර ය ව ව ස න යටත කරගත බ ව ප වස නම ත ම ය ඇත ම ව ට උත ර ද ග ක ර ය ව ව නස ග ත රයක සඳහ භ ව ත වන නට ඇත ජ න හ අවස නය ප ළ බඳ සඳහන ව ර ත එක න කට පරස පරත වක ප න වය ම ය පස ක ල න ර ජ ය සන ධ නය බවට පත ව ය ද න තහ ත ල ස ව ස ර ග ය ද යන න අව න ශ ච ත ය ජ න හ ප ර ව ද ය ත මක ව ර ත පස කල ක ස ය ක ත ර ජ යයට අයත භ ම ය ක න ද රණය ව ත බ හම ව ඇත ප ර ව ද ය වප ර ව ද ය ත මකව ස ම න යය න ජ න ස ලක න න ක ර ය න ල කඩ ස ර ස ස ක ත යට අයත ල සය ම ම ය ගය පස ක ල න ට පස ව එළ ඹ ය ය ම ම ස ස ක ත යට අයත අන වරණ බහ ල වශය න න ර තද ග ක ර ය ව සහ ප රද ශවල න හම ව ම අන ව ය ජන වන න ජ න ර ජ යය ම ල බ සගත ත ද ම ම ප රද ශය ම බවය එය දළ වශය න අර ධමය ඓත හ ස ක ස ක ෂ හ සමක ල න ව ම ම ස ස ක ත යට අයත ක ත ක භ ණ ඩ දක ණ ද ග ක ර ය ව ප ර ම දක නට ල බ න අතර ඒව ජප නය ක ය ෂ හ ජනය ව ත අපනයනය ක ර ම ද ස ද ව ඇත උර මයජ න ර ජ යය න පස ව අන ප ර ප ත යට පත ව ය ම ය මහන ජ න හන සහ බ ය න හන යන ර ජ ය සන ධ නවල න සමන ව ත ය ච න ඓත හ ස ක ම ල ශ රයක වන පවසන න ජ න හන යන ජ න ර ජ යය අන ප ර ප ත ක ර ජ යය බවය නම ත පවසන න මහන ජ න හන සහ බ ය න හන යන ත නම ප රණ ජ න ර ජ යයට අයත ව බවත එහ ජනපද 78ක අන තර ගත ව බවත ය ජ න ර ජ යය න මය සහ සඳහ ව කල ප න මයක ව බ ය න ජ න යන ර ජ ය ස ය න මය සඳහ ද ගටම භ ව ත ක ට ත බ ම ට අමතරව ස ය ක තය ඇත ම න යකය න සමහර ක ලවකව න වල තමන ජ න රජ ල ස හඳ න ව ග න ඇත ම ල ස න ඔව න ස යල සම හන ග ත රවලට න ම ක අධ පත ත වයක ප රක ශ ක ට ඇත ම ව ත බලන නක ර ය ව ඉත හ සයආශ ර යයන උද ධ ත Lee Injae Owen Miller Park Jinhoon Yi Hyun Hae Korean History in Maps 2014 pp 18 20 Baxter Sagart 傳子至孫右渠 眞番 辰國 欲上書見天子 又雍閼弗通 vol 朝鮮 Kenneth B Lee Korea and East Asia The Story of a Phoenix Greenwood Publishing 1997 pp 23 25 辰韓者古之辰國也 韓 三國志 韓有三種 一曰馬韓 二曰辰韓 三曰弁辰 凡七十八國 皆古之辰國也 韓 後漢書 ග රන ථ වල ය Lee C k 1996 The bronze dagger culture of Liaoning province and the Korean peninsula Korea Journal 36 4 17 27 1 Lee K b 1984 A new history of Korea Tr by E W Wagner amp E J Schulz based on the 1979 rev ed Seoul Ilchogak ISBN 89 337 0204 0