එල්.කේ. ජගත් ප්‍රියංකර (Jagath Priyankara, උපත 9 දෙසැම්බර් 1979), හෙවත් ජගත් ප්‍රියංකර, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ජාතික නිදහස් පෙරමුණේ වත්මන් පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි. ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කය සඳහා නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ජගත් ප්‍රියංකර | |
---|---|
Jagath Priyankara | |
පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 8 පෙබරවාරි 2024 | |
පූර්වප්‍රාප්තිකයා | සනත් නිශාන්ත |
පුද්ගලික තොරතුරු | |
උපත | එල්.කේ. ජගත් ප්‍රියංකර 9 දෙසැම්බර් 1979 ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික නිදහස් පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | (2022–වර්තමානය) ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019–2022) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004–2019) |
කලත්‍රයා | එම්.වී. දේදුනු (වි. 2007) |
දරුවන් | 3 |
කැලණිය විශ්වවිද්‍යාලය | |
රැකියාව | දේශපාලනඥ |
වෘත්තිය | සමෘද්ධි කළමනාකරු |
මුල් දිවිය සහ අධ්‍යාපනය
ජගත් ප්‍රියංකර මහතා 1979 වසරේ දෙසැම්බර් 9 වැනිදා උපත ලැබීය. ඔහු ප්‍රකට මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ දිවංගත එල්.කේ. සැම්සන් මහතාගේ පුත්‍රයාය. ජගත් ප්‍රියංකර මහතා ප්‍රථමයෙන් දික්වෙල රජයේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අතර පසුව ද්විතීයික අධ්‍යාපනය නිම කිරීමට වෙන්නප්පුව ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කර ඇත. ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගැනීමට සමත් වුණි.
දේශපාලන දිවිය
2015 වසරේ පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ජගත් ප්‍රියංකර මහතා ඡන්ද 31,424ක් ලබා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ පස්වැනි ස්ථානයට පත්වූ නමුත් පාර්ලිමේන්තුවට තේරී පත් නොවීය. 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කර නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. 2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කළ ඔහු ඡන්ද 40,724ක් ලබාගෙන දිස්ත්‍රික්කයේ හයවැනි ස්ථානයට පත් වූ අතර නැවත තේරී පත් නොවීය. කෙසේ වෙතත්, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පසු ඔහුට පාර්ලිමේන්තුවට එක්වීමට අවස්ථාවක් ලැබිණි. 2022 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඇති වූ අරගල සමයෙන් පසු ඔහු සහ ඔහු නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉවත් වී පිහිටුවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවට පත් විය.
පෞද්ගලික දිවිය
ජගත් ප්‍රියංකර මහතා වෘත්තියෙන් සමෘද්ධි කළමනාකරුවෙකු වන අතර සමෘද්ධි ජාතික සංවිධාන මධ්‍යස්ථානයේ වත්මන් කැඳවුම්කරු ද වේ. 2007 වසරේදී ජගත් ප්‍රියංකර මහතා එම්.වී. දේදුණු මහත්මිය සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටියහ.
මූලාශ්‍ර
- "ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 29 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 29 පෙබරවාරි 2024.
- "ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි". අද දෙරණ. 8 පෙබරවාරි 2024. 29 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2024.
- "ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි". දිනමිණ. 8 පෙබරවාරි 2024. 29 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2024.
- "ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි". පාර්ලිමේන්තු පුවත්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 8 පෙබරවාරි 2024. 27 පෙබරවාරි 2024 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එල ක ජගත ප ර ය කර Jagath Priyankara උපත 9 ද ස ම බර 1979 හ වත ජගත ප ර ය කර යන ශ ර ල ක ක ද ශප ලනඥය ක වන අතර ජ ත ක න දහස ප රම ණ වත මන ප ත තලම ද ස ත ර ක න යකය ල ස කටය ත කරය ඒ මහත ප ත තලම ද ස ත ර ක කය සඳහ න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත මන ත ර වරය ක ගර ප මජගත ප ර ය කරJagath Priyankaraප ත තලම ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 8 ප බරව ර 2024ප ර වප ර ප ත කය සනත න ශ න තප ද ගල ක ත රත ර උපතඑල ක ජගත ප ර ය කර 9 ද ස ම බර 1979 1979 12 09 වයස 44 ශ ර ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයජ ත ක න දහස ප රම ණව නත ද ශප ලන සබ ඳ ය 2022 වර තම නය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය 2019 2022 එක සත ජනත න දහස සන ධ නය 2004 2019 කලත රය එම ව ද ද න ව 2007 දර වන 3ක ලණ ය ව ශ වව ද ය ලයර ක ය වද ශප ලනඥව ත ත යසම ද ධ කළමන කර ම ල ද ව ය සහ අධ ය පනයජගත ප ර ය කර මහත 1979 වසර ද ස ම බර 9 ව න ද උපත ල බ ය ඔහ ප රකට ම ධ යව ද ය ක ම න ම සම ජ හ ද ශප ලන ක ර ය ක ර කය ක ව ද ව ගත එල ක ස ම සන මහත ග ප ත රය ය ජගත ප ර ය කර මහත ප රථමය න ද ක ව ල රජය ප සල න ප ර ථම ක අධ ය පනය හ ද ර අතර පස ව ද ව ත ය ක අධ ය පනය න ම ක ර මට ව න නප ප ව ජ ශප ව ස මධ ය මහ ව ද ය ලයට ඇත ලත කර ඇත ඉන පස ව ක ලණ ය ව ශ වව ද ය ලයට ඇත ළත ව ඔහ එහ ද ශ ස ත රව ද උප ධ යක ලබ ග න මට සමත ව ණ ද ශප ලන ද ව ය2015 වසර ප ව ත මහ ම ත වරණය ද එක සත ජනත න දහස සන ධ නය යටත තරග කළ ජගත ප ර ය කර මහත ඡන ද 31 424ක ලබ ගන ම න ප ත තලම ද ස ත ර ක කය පස ව න ස ථ නයට පත ව නම ත ප ර ල ම න ත වට ත ර පත න ව ය 2018 වසර ප ව ත පළ ත ප ලන ම ත වරණය ද ඔහ ශ ර ල ක ප ද ජන ප රම ණ යටත තරඟ කර න ගර ක මන ත ර වරය ක ල ස ත ර පත ව ය 2020 වසර ප ව ත මහ ම ත වරණය ද ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය යටත තරග කළ ඔහ ඡන ද 40 724ක ලබ ග න ද ස ත ර ක කය හයව න ස ථ නයට පත ව අතර න වත ත ර පත න ව ය ක ස ව තත හ ටප ර ජ ය අම ත ය සනත න ශ න ත මහත ග අභ වය න පස ඔහ ට ප ර ල ම න ත වට එක ව මට අවස ථ වක ල බ ණ 2022 වසර ද ශ ර ල ක ව ත ළ ඇත ව අරගල සමය න පස ඔහ සහ ඔහ න ය ජනය කරන ජ ත ක න දහස ප රම ණ ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය න ඉවත ව ප හ ට ව ව පක ෂය මන ත ර වර න බවට පත ව ය ප ද ගල ක ද ව යජගත ප ර ය කර මහත ව ත ත ය න සම ද ධ කළමන කර ව ක වන අතර සම ද ධ ජ ත ක ස ව ධ න මධ යස ථ නය වත මන ක ඳව ම කර ද ව 2007 වසර ද ජගත ප ර ය කර මහත එම ව ද ද ණ මහත ම ය සමඟ ව ව හ ව අතර ඔව න ට දර වන හතර ද න ක ස ට යහ ම ල ශ ර ගර ජගත ප ර ය කර මහත ප ම මන ත ර වර න ග න ම වල ය ශ ර ල ක ප ර ල ම න ත ව 29 ප බරව ර 2024 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 29 ප බරව ර 2024 ජගත ප ර ය කර ද ව ර ම ද ය අද ද රණ 8 ප බරව ර 2024 29 ප බරව ර 2024 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 11 ප බරව ර 2024 ජගත ප ර ය කර ද ව ර ම ද ය ද නම ණ 8 ප බරව ර 2024 29 ප බරව ර 2024 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 11 ප බරව ර 2024 ජගත ප ර ය කර මහත ප ර ල ම න ත මන ත ර වරය ක ල ස ද ව ර ම ද ය ප ර ල ම න ත ප වත ශ ර ල ක ප ර ල ම න ත ව 8 ප බරව ර 2024 27 ප බරව ර 2024 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 27 ප බරව ර 2024