චාවකච්චේරි මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, චාවකච්චේරි නගරය අනුව යමිනි . මෙම කොට්ඨාසයෙහි දකුණු පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට හිදී කිලිනොච්චි මැතිවරණ කොට්ඨාසය තනන ලදි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී චාවකච්චේරි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස චාවකච්චේරි දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | තරාදිය | 11,813 | 85.51% |
සී.ආර්. තම්බයියා | ගෙය | 2,002 | 14.49% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,815 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 186 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 14,001 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,377 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 49.34% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | තරාදිය | 14,801 | 72.33% |
අරුනාචලම් නමසිවායම් | බයිසිකලය | 5,663 | 27.67% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,464 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 168 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,632 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,692 | |||
ඡන්දය භාවිත කළ ප්‍රතිශතය | 67.22% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 15,952 | 64.77% | |
වී. කුමාරසාමි | තරාදිය | 8,677 | 35.23% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,629 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 206 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,835 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,922 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 66.14% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,907 | 65.26% | |
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 6,930 | 32.52% |
ඒ.එස්. කනගරත්නම් | යතුර | 473 | 2.22% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,310 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 173 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 21,483 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,822 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 83.20% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,799 | 86.00% | |
එස්.කේ. තිරවියනායගම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 2,410 | 14.00% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,209 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 135 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,344 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 25,822 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 67.17% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 16,316 | 69.41% | |
එම්. සිවනන්දන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 7,191 | 30.59% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 23,507 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 220 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 23,727 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,452 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 77.92% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 15,473 | 54.49% | |
වී. කුමාරසාමි | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 12,921 | 45.51% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,394 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 84 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,478 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,072 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 86.11% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 20,028 | 63.27% | |
වී. කුමාරස්වාමි | ස්වාධීන | තරාදිය | 10,810 | 34.15% |
එස්.පී. මේල්වාගනම් | ඇස | 419 | 1.32% | |
කන්දයියා අසයි ජෙරෝම් | බසය | 289 | 0.91% | |
සතාසිවම් නඩරාජා | ලාම්පුව | 111 | 0.35% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,657 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 91 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 31,748 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 36,959 | |||
ඡන්දය භාවිත කළප්‍රතිශතය | 85.90% |
මන්ත්‍රීවරයා 1983 ජූලි 21 දිනදී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය.
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය