දීපනාත් චන්න පෙරේරා (උපත 1965 අගෝස්තු 16), යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙකි.
චන්න පෙරේරා Channa Perera | |
---|---|
උපත | දීපනාත් චන්න පෙරේරා 16 අගෝස්තු 1965 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | ශ්‍රී සුමංගල විද්‍යාලය |
රැකියාව | නළුවා, අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිර රචක |
සක්‍රීය වසර | 1992–වර්තමාන |
කලත්‍රයා(යන්) | ගයාත්‍රි ඩයස් |
දරුවන් | 2 |
දෙමව්පියන් |
|
සම්මාන | හොඳම අධ්‍යක්ෂණය ජනප්‍රිය නළුවා |
පෞද්ගලික ජීවිතය
පෙරේරා 1965 අගෝස්තු 16 වන දින පුතුන් හතර දෙනෙකුගෙන් යුත් වැඩිමහල් දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා පියසේන පෙරේරා ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපන භාර අධ්‍යාපන අධ්යක්ෂවරයෙකි. ඔහුගේ මව විනීතා පියසේන ගුරු උපදේශකවරියකි. පෙරේරා අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයයෙන් සහ පසුව ෙනි. උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබූ ඔහු ඊට පසු බැංකු රැකියාවක් බාර ගත්තේය.
ඔහු විවාහ වී සිටින්නේ ජනප්‍රිය නිළි ගයාත්‍රි ඩයස් සමඟයි. ඔහුට ගයාත්‍රි මුණගැසෙන්නේ ‘‘මකර විජිතය’’ ටෙලිනාට්යයේදීය. ඔවුන් විවාහ වූයේ 1996 සැප්තැම්බර් 26 වැනිදාය. මෙම යුවළට දියණියන් දෙදෙනෙක් සිටී - මල්ෂා පරින්ධ්‍යා සහ දුආෂා ආදිත්‍ය. වැඩිමහල් දියණිය මලීෂා යෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. දුආෂා දැනට Royal Institute හි ඉගෙනුම ලබයි.
වෘත්තීය ජීවිතය
ඔහුගේ මංගල සිනමා අත්දැකීම 1994 දයා විමලවීර විසින් අධ්‍යක්ෂණය කරන ලද සුජාතා චිත්‍රපටය හරහා සිදුවිය. එතැන් සිට ඔහු බොහෝ නාට්‍යමය ටෙලිනාට්‍යවල විශේෂයෙන් ආදර සහාය චරිතවල රඟපෑවේය. ඔහු "ගොළු හදවත", "සත්පුර වැසියෝ", "සෙනෙහේවන්තයෝ", "සත් මහල", "සක්වළ ලිහිණියෝ", "සූරිය දරුවෝ" ඇතුළු ජනප්‍රිය කතාමාලා රැසක රඟපා ඇත.
ඔහු 2006දී ආදායම් වාර්තා තැබූ අංජලිකා චිත්‍රපටය සමඟින් චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසියේය. මෙම චිත්‍රපටය දේශීය චිත්‍රපට උළෙලවලදී සම්මාන රැසක් දිනා ගත්තේය. ඔහු "අංජලිකා" හි ප්‍රධාන චරිතය සමඟ කොලිවුඩ් නිළි පූජා උමාශංකර් ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තයට හඳුන්වා දුන්නේය. ඔහු සිය ප්‍රථම රූපවාහිනී කතාමාලාව ලෙස අධ්‍යක්ෂණය කළ "පුංචි වීරයෝ" ටෙලිනාට්‍ය ශ්‍රී ලාංකේය රූපවාහිනියේ සංධිස්ථානයක් බවට පත් විය. ඔහුගේ මීළඟ අධ්‍යක්ෂණය වන ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ නිෂ්පාදනයක් වන සඳ දිය සළු NFC හා රිද්ම පරිපථ සිනමාහල්වල සිනමාහල් 30කට ආසන්න සංඛ්‍යාවකට, දෙමළ සහ තෙළිඟු පිටපත් දහයක් සඳහා නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි. නමුත් බොහෝ ආරවුල් නිසා තිරගත වීම කල් යන ලදි.
රංගනයන්
රිදී තිරය
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
1992 | සුජාතා | |
1993 | උණ්ඩය | |
1997 | චණ්ඩියගෙ පුතා | |
1999 | තීර්ථ යාත්‍රා | වසන්ත ඔබේසේකර |
2002 | සීතල ගිනි කඳු | |
2004 | මිල්ලෙ සොයා | |
2006 | අංජලිකා | චන්න පෙරේරා |
2010 | හදවත මල් යායයි | |
2011 | කල්පාන්තේ සිහිනයක් | චන්න පෙරේරා |
2012 | සෙනසුරු මාරුව | |
2013 | මායාවී |
අධ්‍යක්ෂණය කල ටෙලිනාට්‍ය
- පුංචි වීරයෝ 1 හා 2
- වස්සානේ හිරු ඇවිදින්
- සඳ දිය අරණ
- ටිකිරි හපන්නු 1 හා 2
සම්මාන
ඔහු රංගනය සහ අධ්‍යක්ෂණය යන දෙඅංශයෙන්ම දේශීය සිනමා උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන දිනා ඇත.
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2006 | අංජලිකා | ජනප්‍රියම නළුවා | දිනාගති |
සුමති සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
1998 | තිමිර පවුව | කුසලතා සම්මාන | දිනාගති |
2001 | පුංචි වීරයෝ | හොඳම නිර්මාණ අධ්‍යක්ෂක | දිනාගති |
2001 | ජනතා ඡන්දය | ජනප්‍රියම නළුවා | දිනාගති |
2002 | ජනතා ඡන්දය | ජනප්‍රියම නළුවා | දිනාගති |
2003 | ජනතා ඡන්දය | ජනප්‍රියම නළුවා | දිනාගති |
2004 | නන්නාදුනන්නී | හොඳම සහය නළුවා | නිර්දේශිත |
2016 | රතු අහස | ජූරි සම්මාන | දිනාගති |
සිග්නිස් OCIC සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | අංජලිකා | හොඳම අධ්‍යක්ෂණය | දිනාගති |
දෙරණ සංගීත රූපරචනා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2008 | අංජලිකා | හොඳම දෘශ්‍ය චිත්‍රපට ගීතය | දිනාගති |
ස්ලිම් නීල්සන් ජනතා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2008 | අංජලිකා | ජනප්‍රියම චිත්‍රපටිය | දිනාගති |
හිරු රන් සිනමා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2014 | සෙනසුරු මාරුව | හොඳම නළුවා | නිර්දේශිත |
දෙරණ සිනමා සම්මාන
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2014 | සෙනසුරු මාරුව | හොඳම නළුවා | නිර්දේශිත |
ආශ්රිත
- "We live happily - ChannaGayathri". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.[]
- "Actors in Sri Lankan cinema - Channa Perera". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය 23 September 2019.
- "Channa Perera films". IMDb. සම්ප්‍රවේශය 23 September 2019.
- "School life of Channa Perera". gossipman. සම්ප්‍රවේශය 23 September 2019.[]
- "Patience and tolerance - Two remedies for marital problems". Sunday Observer. සම්ප්‍රවේශය 9 August 2018.
- "Heartthrob of the small screen". infolanka. සම්ප්‍රවේශය 9 August 2018.
- "Channa Perera - චන්න පෙරේරා filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 23 September 2019.
- "Channa's 'Sanda Diya Salu', a Sri Lanka -India joint venture". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
- "Hero of the celluloid worlda". Sunday Observer. සම්ප්‍රවේශය 18 September 2019.
- "Sumathi Awards". sumathiawards.lk.
බාහිර සබැඳි
- චන්න පෙරේරා
- අපි බැදලා අවුරුදු 17 - Channa Perera and Gayathri Dias
- Chat with Gayathri Dias 2019-08-10 at the Wayback Machine
- හිතගියේ ගයාත්‍රිට විතරයි... - Channa perera
- කුණුවලට මිනිස්සු රහ වැටෙනවා - Channa Perera
- චන්නයි කෙල්ලෝ දෙන්නයි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද පන ත චන න ප ර ර උපත 1965 අග ස ත 16 යන ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ම න ම ච ත රපට න ෂ ප දකය ක සහ ත ර රචකය ක චන න ප ර ර Channa Pereraඋපතද පන ත චන න ප ර ර 16 අග ස ත 1965 1965 08 16 වයස 58 ක ළඹ ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයශ ර ස ම ගල ව ද ය ලයර ක ය වනළ ව අධ යක ෂක න ෂ ප දක ත ර රචකසක ර ය වසර1992 වර තම නකලත රය යන ගය ත ර ඩයස දර වන 2ද මව ප යන ප යස න ප ර ර ප ය ව න ත ප යස න මව සම ම නහ ඳම අධ යක ෂණය ජනප ර ය නළ ව ප ද ගල ක ජ ව තයප ර ර 1965 අග ස ත 16 වන ද න ප ත න හතර ද න ක ග න ය ත ව ඩ මහල දර ව ල ස උපත ල බ ය ඔහ ග ප ය ප යස න ප ර ර ශ ර ල ක ව ව ශ ෂ අධ ය පන භ ර අධ ය පන අධ යක ෂවරය ක ඔහ ග මව ව න ත ප යස න ග ර උපද ශකවර යක ප ර ර අධ ය පනය ල බ ව ප නද ර ශ ර ස ම ගල ව ද ය ලයය න සහ පස ව න උසස ප ළට ජ ව ව ද ය අ ශය න ඉග න ම ල බ ඔහ ඊට පස බ ක ර ක ය වක බ ර ගත ත ය ඔහ ව ව හ ව ස ට න න ජනප ර ය න ළ ගය ත ර ඩයස සමඟය ඔහ ට ගය ත ර ම ණග ස න න මකර ව ජ තය ට ල න ට යය ද ය ඔව න ව ව හ ව ය 1996 ස ප ත ම බර 26 ව න ද ය ම ම ය වළට ද යණ යන ද ද න ක ස ට මල ෂ පර න ධ ය සහ ද ආෂ ආද ත ය ව ඩ මහල ද යණ ය මල ෂ ය න අධ ය පනය සම ප ර ණ කළ ය ද ආෂ ද නට Royal Institute හ ඉග න ම ලබය ව ත ත ය ජ ව තයඔහ ග ම ගල ස නම අත ද ක ම 1994 දය ව මලව ර ව ස න අධ යක ෂණය කරන ලද ස ජ ත ච ත රපටය හරහ ස ද ව ය එත න ස ට ඔහ බ හ න ට යමය ට ල න ට යවල ව ශ ෂය න ආදර සහ ය චර තවල රඟප ව ය ඔහ ග ළ හදවත සත ප ර ව ස ය ස න හ වන තය සත මහල සක වළ ල හ ණ ය ස ර ය දර ව ඇත ළ ජනප ර ය කත ම ල ර සක රඟප ඇත ඔහ 2006ද ආද යම ව ර ත ත බ අ ජල ක ච ත රපටය සමඟ න ච ත රපට අධ යක ෂණයට ප ව ස ය ය ම ම ච ත රපටය ද ශ ය ච ත රපට උළ ලවලද සම ම න ර සක ද න ගත ත ය ඔහ අ ජල ක හ ප රධ න චර තය සමඟ ක ල ව ඩ න ළ ප ජ උම ශ කර ශ ර ල ක ය ච ත රපට කර ම න තයට හඳ න ව ද න න ය ඔහ ස ය ප රථම ර පව හ න කත ම ල ව ල ස අධ යක ෂණය කළ ප ච ව රය ට ල න ට ය ශ ර ල ක ය ර පව හ න ය ස ධ ස ථ නයක බවට පත ව ය ඔහ ග ම ළඟ අධ යක ෂණය වන ඉන ද ය ශ ර ල ක ඒක බද ධ න ෂ ප දනයක වන සඳ ද ය සළ NFC හ ර ද ම පර පථ ස නම හල වල ස නම හල 30කට ආසන න ස ඛ ය වකට ද මළ සහ ත ළ ඟ ප ටපත දහයක සඳහ න ක ත ක ර මට ස ලස ම කර ත බ ණ නම ත බ හ ආරව ල න ස ත රගත ව ම කල යන ලද ර ගනයන ර ද ත රය වසර ච ත රපට ය අධ යක ෂණය1992 ස ජ ත 1993 උණ ඩය1997 චණ ඩ යග ප ත 1999 ත ර ථ ය ත ර වසන ත ඔබ ස කර2002 ස තල ග න කඳ 2004 ම ල ල ස ය 2006 අ ජල ක චන න ප ර ර 2010 හදවත මල ය යය 2011 කල ප න ත ස හ නයක චන න ප ර ර 2012 ස නස ර ම ර ව2013 ම ය ව අධ යක ෂණය කල ට ල න ට යප ච ව රය 1 හ 2 වස ස න හ ර ඇව ද න සඳ ද ය අරණ ට ක ර හපන න 1 හ 2සම ම නඔහ ර ගනය සහ අධ යක ෂණය යන ද අ ශය න ම ද ශ ය ස නම උළ ලවල සහ ර පව හ න උත සවවලද සම ම න ද න ඇත වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2006 අ ජල ක ජනප ර යම නළ ව ද න ගත ස මත සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය1998 ත ම ර පව ව ක සලත සම ම න ද න ගත 2001 ප ච ව රය හ ඳම න ර ම ණ අධ යක ෂක ද න ගත 2001 ජනත ඡන දය ජනප ර යම නළ ව ද න ගත 2002 ජනත ඡන දය ජනප ර යම නළ ව ද න ගත 2003 ජනත ඡන දය ජනප ර යම නළ ව ද න ගත 2004 නන න ද නන න හ ඳම සහය නළ ව න ර ද ශ ත2016 රත අහස ජ ර සම ම න ද න ගත ස ග න ස OCIC සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2009 අ ජල ක හ ඳම අධ යක ෂණය ද න ගත ද රණ ස ග ත ර පරචන සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2008 අ ජල ක හ ඳම ද ශ ය ච ත රපට ග තය ද න ගත ස ල ම න ල සන ජනත සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2008 අ ජල ක ජනප ර යම ච ත රපට ය ද න ගත හ ර රන ස නම සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2014 ස නස ර ම ර ව හ ඳම නළ ව න ර ද ශ තද රණ ස නම සම ම න වර ෂය න ර ද ශ ත ප ද ගලය ක ත ය සම ම නය ප රත ඵලය2014 ස නස ර ම ර ව හ ඳම නළ ව න ර ද ශ තආශ ර ත We live happily ChannaGayathri Sarasaviya සම ප රව ශය 17 November 2017 භ න න ව සබ ඳ ය Actors in Sri Lankan cinema Channa Perera National Film Corporation Of Sri Lanka සම ප රව ශය 23 September 2019 Channa Perera films IMDb සම ප රව ශය 23 September 2019 School life of Channa Perera gossipman සම ප රව ශය 23 September 2019 භ න න ව සබ ඳ ය Patience and tolerance Two remedies for marital problems Sunday Observer සම ප රව ශය 9 August 2018 Heartthrob of the small screen infolanka සම ප රව ශය 9 August 2018 Channa Perera චන න ප ර ර filmography Sinhala Cinema Database සම ප රව ශය 23 September 2019 Channa s Sanda Diya Salu a Sri Lanka India joint venture Sunday Times සම ප රව ශය 15 August 2019 Hero of the celluloid worlda Sunday Observer සම ප රව ශය 18 September 2019 Sumathi Awards sumathiawards lk බ හ ර සබ ඳ චන න ප ර ර අප බ දල අව ර ද 17 Channa Perera and Gayathri Dias Chat with Gayathri Dias 2019 08 10 at the Wayback Machine හ තග ය ගය ත ර ට ව තරය Channa perera ක ණ වලට ම න ස ස රහ ව ට නව Channa Perera චන නය ක ල ල ද න නය