කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ, (දෙමළ: கீதா குமாரசிங்க, ඉංග්‍රීසි: Geetha Kumarasinghe; උපත 5 ජූලි 1955) සාමාන්‍ය වශයෙන් ගීතා කුමාරසිංහ ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලංකික නිළියෙක් සහ දේශපාලකයෙක්. ඇය වත්මන් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය වේ. කුමාරසිංහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්රීවරියෙක්.
ගීතා කුමාරසිංහ | |
---|---|
கீதா குமாரசிங்க Geetha Kumarasinghe | |
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 8 සැප්තැම්බර් 2022 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
සංස්කෘතික හා ප්‍රාසංග කලා රාජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 20 අගෝස්තු 2020 | |
බහුතරය | 63,357 මනාප ඡන්ද |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මැයි 2017 | |
අනුප්‍රාප්තිකයා | පියසේන ගමගේ |
බහුතරය | 63,955 මනාප ඡන්ද |
පුද්ගලික තොරතුරු | |
උපත | කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ 5 ජූලි 1955 බදුල්ල, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
කලත්‍රයා | ක්‍රිස් ෆුරර් ෆර්ඩිනන්ඩ් (වි. 1977; දි. 2018) |
වාසස්ථාන | ගාල්ල |
සංඝමිත්තා බාලිකා විද්‍යාලය | |
රැකියාව | රංගන ශිල්පිනී, නිෂ්පාදිකා |
Awards | සරසවිය හොඳම නිළිය සම්මානය සරසවිය ජනප්‍රියම නිළිය සම්මානය |
රංගන වෘත්තිය
කුඩා කල සිටම ඇය ගායනයට හා නැටීමට ඇගේ දක්ෂතා පෙන්නුම් කළාය. ඇය පාසල් වේදිකාවේ 'චෝර පබ්බත' නාට්‍යයේ 'කුණ්ඩලකේෂි' චරිතය කළා. ඇගේ පියා සිනමා වෘත්තියක් අනුමත නොකළත්. මේ අතර බෙන්තොට ‘සවස’ පුවත්පත මගින් සංවිධානය කරන ‘අවුරුදු රූප සුන්දරී’ තරගයට ගීතා ඉදිරිපත් කරන ලෙස අසල්වාසීහු ඇයගේ දෙමාපියන්ට බල කළහ. ඇගේ පියා අවසර දුන්නේ පවුලේ මිතුරිය අමිතා අබේසේකරගේ ඉල්ලීමකට අනුවයි. 1973 දී වයස අවුරුදු 16 දී ගීතා තරඟයෙන් ජයග්‍රහණය කළාය. රූ රැජින තරගයට සහභාගි වන විට ඇයගේ මව නිතරම ඇය සමඟ සිටියා. ඇයගේ නැන්දා වන අනුලා වික්රමපාල කීර්තිමත් අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මිතුරියක් ද විය. ඔහුගේ "රන්සළු" චිත්‍රපටිය සඳහා ස්ථානය ලෙස යොදාගෙන ඇත්තේ ඇගේ නැන්දලාගේ මන්දිරයයි. පාසල් නිවාඩුව කොල්ලුපිටියේ නැන්දලාගේ නිවසේ ගත කරන පුංචි ගීතා ඇගේ ළමා වීරවරිය වූ 'පුණ්‍යා හීන්දෙණිය' අනුකරණය කළාය.
දේශපාලන ජීවිතය
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් ලෙස තේරී පත් වූ අතර, ස්විට්සර්ලන්තයේ සහ ශී ලාංකීය ද්ත්ව පුරවැසිභාවය හිමි වී තිබීම හේතුවෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව 2017-05-03 දින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය. අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
ඇය රඟපෑ චිත්‍රපට
වසර | චිත්‍රපට | |
---|---|---|
1975 | දමයන්ති | |
1976 | වාසනා | |
1976 | ආශා | |
1976 | රන් තිලකා | |
1976 | ඔන්න මාමෙ කෙල්ල පැනපි | |
1977 | මරුවා සමඟ වාසේ | රන් මැණිකා |
1977 | නිලූකා | |
1977 | චණ්ඩි පුතා | |
1977 | පෙම්බර මධූ | |
1977 | ඇගේ ආදර කතාව | |
1978 | මදුවන්ති | |
1978 | සරා | |
1978 | දීපාංජලී | |
1978 | සීතා දේවී | |
1978 | අපේක්ෂා | |
1979 | සමන්මලී | |
1979 | පොඩි මල්ලී | |
1979 | ජීවන කඳුළු | |
1979 | අක්කෙ මට අවසර | |
1979 | සවුදන් ජෙමා | |
1976 | කොළඹ සන්නිය | |
1979 | මිනිසුන් අතර මිනිසෙක් | |
1980 | කරුමක්කාරයෝ | |
1980 | සිරිබෝ අයියා | |
1981 | අන්ජානා | |
1981 | වාලම්පුරි | |
1982 | මහ ගෙදර | |
1983 | යලි පිපුණු මලක් | |
1983 | සිවු රඟ සේනා | |
1983 | බෝනික්කා | |
1984 | මායා | |
1984 | හිම කතර | |
1986 | ජය අපටයි | |
1987 | රත්තරන් මිනිහෙක් | |
1987 | යුක්තියද ශක්තියද | |
1987 | රජ වැඩකාරයෝ | |
1987 | ඔබටයි ප්‍රියේ ආදරේ | |
1988 | අම්මෙ ඔබ නිසා | |
1988 | දුර්ගා | |
1989 | බදුලු කෝච්චිය | |
1990 | පාලම යට | නිෂ්පාදනය |
1991 | සළඹක් හඬයි | නිෂ්පාදනය |
1991 | ||
1992 | කදිරා | |
1993 | නෙළුම් හා සමනලී | |
1994 | අඹු සැමියෝ | |
1995 | ||
1995 | චාන්දනී | |
1995 | සුදු වලස්සු | |
1996 | ලොකු දුව | නිෂ්පාදනය |
1996 | හිත හොඳ ගැහැනියක් | |
2000 | රාජ්‍ය සේවය පිණිසයි | |
2004 | රන් දිය දහර |
සම්මාන සහ ප්‍රධානයන්
- 1981 - හොඳම සහය නිළිය
- 1997 - හොඳම නිළිය - ලොකු දුව
- 2000 - නිර්මාණාත්මක කුසලතා - අනුරාගයේ අනන්තය
- 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි
- 2005 - හොඳම නිළිය - රන් දිය දහර
- 1990 - හොඳම නිළිය - පාලම යට
- 1990 - ජනප්‍රිය නිළිය
- 1996 - හොඳම නිළිය - ලොකු දුව
- 2000 - හොඳම නිළිය - රාජ්‍ය සේවය පිණිසයි
- 2004 - හොඳම නිළිය - රන් දිය දහර
සිග්නිස් (ඕ.සී.අයි.සී)
- 1990 - Merit Awards - පාලම යට
- 2005 - Most Outstanding Performance - රන් දිය දහර
වෙනත්
- 1990 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - පාලම යට
- 1996 - ස්වර්ණ සංඛ සිනමා උළෙල - හොඳම නිළිය - ලොකු දුව
- 2015 පාර්ලිමේන්තූ මන්ත්‍රීවරියක් ලෙස.
මූලාශ්‍ර
- "සිංහල සිනමාවේ 'ලස්සන කෙල්ල'". සිළුමිණ.lk. සම්ප්‍රවේශය 2021-06-04.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "නව රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි". සිළුමිණ.lk. 8 සැප්තැම්බර් 2022. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2022.
- "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- Biography of Geetha, http://www.geethakumarasinghe.com/site/biographya.htm, ප්‍රතිෂ්ඨාපනය 2022-09-20
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ම ර ව ද ගලග ද න ග ත සමන මල ක ම රස හ ද මළ க த க ம ரச ங க ඉ ග ර ස Geetha Kumarasinghe උපත 5 ජ ල 1955 ස ම න ය වශය න ග ත ක ම රස හ ල ස න හ ඳ න ව න යන ශ ර ල ක ක න ළ ය ක සහ ද ශප ලකය ක ඇය වත මන ක න ත හ ළම කටය ත ර ජ ය අම ත ය ව ක ම රස හ ග ල ල ද ස ත ර ක කය සඳහ ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත ව මන ත ර වර ය ක ගර ප ම ග ත ක ම රස හக த க ம ரச ங க Geetha Kumarasingheක න ත හ ළම කටය ත ර ජ ය අම ත යතනත ර දරම න 8 ස ප ත ම බර 2022ජන ධ පත වරය රන ල ව ක රමස හඅග ර ම ත යවරය ද න ෂ ග ණවර ධනස ස ක ත ක හ ප ර ස ග කල ර ජ ය අම ත යතනත ර දරම න 18 අප ර ල 2022 9 ම ය 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂග ල ල ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 20 අග ස ත 2020බහ තරය63 357 මන ප ඡන දතනත ර දරම න 1 ස ප ත ම බර 2015 3 ම ය 2017අන ප ර ප ත කය ප යස න ගමග බහ තරය63 955 මන ප ඡන දප ද ගල ක ත රත ර උපතක ම ර ව ද ගලග ද න ග ත සමන මල ක ම රස හ 5 ජ ල 1955 1955 07 05 වයස 68 බද ල ල ශ ර ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක ප ද ජන ප රම ණකලත රය ක ර ස ෆ රර ෆර ඩ නන ඩ ව 1977 ද 2018 ව සස ථ නග ල ලස ඝම ත ත බ ල ක ව ද ය ලයර ක ය වර ගන ශ ල ප න න ෂ ප ද ක Awardsසරසව ය හ ඳම න ළ ය සම ම නය සරසව ය ජනප ර යම න ළ ය සම ම නයර ගන ව ත ත යක ඩ කල ස ටම ඇය ග යනයට හ න ට මට ඇග දක ෂත ප න න ම කළ ය ඇය ප සල ව ද ක ව ච ර පබ බත න ට යය ක ණ ඩලක ෂ චර තය කළ ඇග ප ය ස නම ව ත ත යක අන මත න කළත ම අතර බ න ත ට සවස ප වත පත මග න ස ව ධ නය කරන අව ර ද ර ප ස න දර තරගයට ග ත ඉද ර පත කරන ල ස අසල ව ස හ ඇයග ද ම ප යන ට බල කළහ ඇග ප ය අවසර ද න න පව ල ම ත ර ය අම ත අබ ස කරග ඉල ල මකට අන වය 1973 ද වයස අව ර ද 16 ද ග ත තරඟය න ජයග රහණය කළ ය ර ර ජ න තරගයට සහභ ග වන ව ට ඇයග මව න තරම ඇය සමඟ ස ට ය ඇයග න න ද වන අන ල ව ක රමප ල ක ර ත මත අධ යක ෂක ල ස ටර ජ ම ස ප ර ස ග ම ත ර යක ද ව ය ඔහ ග රන සළ ච ත රපට ය සඳහ ස ථ නය ල ස ය ද ග න ඇත ත ඇග න න දල ග මන ද රයය ප සල න ව ඩ ව ක ල ල ප ට ය න න දල ග න වස ගත කරන ප ච ග ත ඇග ළම ව රවර ය ව ප ණ ය හ න ද ණ ය අන කරණය කළ ය ද ශප ලන ජ ව තය2015 ප ර ල ම න ත ම ත වරණය න ඇය ප ර ල ම න ත මන ත ර වර යක ල ස ත ර පත ව අතර ස ව ට සර ලන තය සහ ශ ල ක ය ද ත ව ප රව ස භ වය හ ම ව ත බ ම හ ත ව න 19 ව න ආණ ඩ ක රම ව යවස ත වට අන ව 2017 05 03 ද න ග ල ල ද ස ත ර ක ප ර ල ම න ත මන ත ර න ග ත ක ම රස හ ප ර ල ම න ත මන ත ර ධ රයක ද ර මට න ස ද ස ත න ත ත යක බව අභ ය චන ධ කරණය ත න ද කළ ය අභ ය චන ධ කරණය ම ම න ය ගය කළ ග ල ල ද ස ත ර ක කය ඡන දද යකය න ප ර සක ඉද ර පත කළ ප ත සමක ත න ද ව ප රක ශයට පත කරම න ඇය රඟප ච ත රපටවසර ච ත රපට1975 දමයන ත 1976 ව සන 1976 ආශ 1976 රන ත ලක 1976 ඔන න ම ම ක ල ල ප නප 1977 මර ව සමඟ ව ස රන ම ණ ක 1977 න ල ක 1977 චණ ඩ ප ත 1977 ප ම බර මධ 1977 ඇග ආදර කත ව1978 මද වන ත 1978 සර 1978 ද ප ජල 1978 ස ත ද ව 1978 අප ක ෂ 1979 සමන මල 1979 ප ඩ මල ල 1979 ජ වන කඳ ළ 1979 අක ක මට අවසර1979 සව දන ජ ම 1976 ක ළඹ සන න ය1979 ම න ස න අතර ම න ස ක 1980 කර මක ක රය 1980 ස ර බ අය ය 1981 අන ජ න 1981 ව ලම ප ර 1982 මහ ග දර1983 යල ප ප ණ මලක 1983 ස ව රඟ ස න 1983 බ න ක ක 1984 ම ය 1984 හ ම කතර1986 ජය අපටය 1987 රත තරන ම න හ ක 1987 ය ක ත යද ශක ත යද1987 රජ ව ඩක රය 1987 ඔබටය ප ර ය ආදර 1988 අම ම ඔබ න ස 1988 ද ර ග 1989 බද ල ක ච ච ය1990 ප ලම යට න ෂ ප දනය1991 සළඹක හඬය න ෂ ප දනය19911992 කද ර 1993 න ළ ම හ සමනල 1994 අඹ ස ම ය 19951995 ච න දන 1995 ස ද වලස ස 1996 ල ක ද ව න ෂ ප දනය1996 හ ත හ ඳ ග හ න යක 2000 ර ජ ය ස වය ප ණ සය 2004 රන ද ය දහරසම ම න සහ ප රධ නයන ජන ධ පත සම ම න 1981 හ ඳම සහය න ළ ය 1997 හ ඳම න ළ ය ල ක ද ව 2000 න ර ම ණ ත මක ක සලත අන ර ගය අනන තය 2000 හ ඳම න ළ ය ර ජ ය ස වය ප ණ සය 2005 හ ඳම න ළ ය රන ද ය දහරසරසව ය සම ම න 1990 හ ඳම න ළ ය ප ලම යට 1990 ජනප ර ය න ළ ය 1996 හ ඳම න ළ ය ල ක ද ව 2000 හ ඳම න ළ ය ර ජ ය ස වය ප ණ සය 2004 හ ඳම න ළ ය රන ද ය දහරස ග න ස ඕ ස අය ස 1990 Merit Awards ප ලම යට 2005 Most Outstanding Performance රන ද ය දහරව නත 1990 ස වර ණ ස ඛ ස නම උළ ල හ ඳම න ළ ය ප ලම යට 1996 ස වර ණ ස ඛ ස නම උළ ල හ ඳම න ළ ය ල ක ද ව 2015 ප ර ල ම න ත මන ත ර වර යක ල ස ම ල ශ ර ස හල ස නම ව ලස සන ක ල ල ස ළ ම ණ lk සම ප රව ශය 2021 06 04 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help නව ර ජ ය අම ත යවර ද ව ර ම ද ය ස ළ ම ණ lk 8 ස ප ත ම බර 2022 සම ප රව ශය 19 ස ප ත ම බර 2022 ස යල මන ප ප රත ඵල ග ස ප ල ක න ව ස 7 අග ස ත 2020 සම ප රව ශය 14 අග ස ත 2022 Biography of Geetha http www geethakumarasinghe com site biographya htm ප රත ෂ ඨ පනය 2022 09 20