කොප්ට්වරු යනු ඊජිප්තුවෙහි ස්වදේශීය (: ⲟⲩⲢⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ̀ⲛ̀Ⲭⲣⲏⲥⲧⲓ̀ⲁⲛⲟⲥ ou.Remenkīmi en.Ekhristianos ; : اقباط, IPA: [[උදවු:ඊජිප්තියානු අරාබි සඳහා IPA [ɑʔˈbɑːtˤ|උදවු:ඊජිප්තියානු අරාබි සඳහා IPA [ɑʔˈbɑːtˤ]]]) වන අතර, ඊජිප්තුවෙහි ප්‍රධාන සහ එහි විශාලතම ක්‍රිස්තියානි කණ්ඩායම වෙයි.
මුළු ජනගහණය | |
---|---|
10 සිට 20 මිලියන දක්වා කොප්ටික ඊජිප්තියානු පිරිමින් (ඇස්තමේන්තු වෙනස් විය හැක) | |
සැලකිය යුතු තරම් ජනගහණයක් ඇති ප්‍රදේශ | |
ඊජිප්තුව | ඇස්තමේන්තු මිලියන 5 සිට 15 දක්වා පරාසයක පිහිටයි (බලන්න ) |
සුඩානය | 0.5 මිලියන පමණ |
එක්සත් ජනපද | 0.2 සිට 1 මිලියන පමණ |
කැනඩාව | 0.2 මිලියන පමණ[][][] |
ඕස්ට්‍රේලියාව | 75,000 පමණ (2003) |
ඉතාලිය | 30,000 පමණ |
ආගම් | |
ප්රමුඛ වශයෙන්: කොප්ටික ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම. සුළුතරයෝ: කොප්ටික කතෝලික ආගම; බොහෝ සුළුතරයෝ | |
ධර්ම පුස්තක | |
බයිබලය | |
භාෂා | |
දේවධර්මීය: |
ක්‍රි.ව. 400–800 දක්වා අතිමහත් බහුතරයක ආගම වූයේ ක්‍රිස්තියානි ආගම වූ අතර, මුස්ලිම්වරුන් විසින් යටත් කරගැනීමෙන් පසුව වුවද 10වන සියවසෙහි මැද භාගය වන තුරු බහුතරයකගේ ආගම එය වූ අතර තවමත් සැලකිය යුතු සුළුතර ජනගහණයක ආගම ලෙසින් ක්‍රිස්තියානි ආගම පවතියි. ඓතිහාසික වශයෙන් සැලකූ කළ, ඔවුහූ, රෝමානු යුගයෙහි භාවිතාවූ සෘජු පැවතෙන්නක් වන, කතා කළ මුත්, දැනට එය අභාවයට-යන තරම් තත්ත්වයක පවතින අතර, 18 වන සියවසෙහි සිට බොහෝ ලෙසින් දේව මෙහෙය ආශ්රිත කටයුතු වලට පමණක් සීමා වි පවතියි. ඔවුහු දැන් අරාබි භාෂාව කතා කරති.
ඊජිප්තුවෙහි කොප්ට්වරුන් විසින් මැද-පෙරදිග විශාලතම සදන අතර, එය ප්‍රදේශයෙහි විශාලතම ආගමික සුළුතරයද වෙමින්, ඊජිප්තියානු ජනගහණය අතර ඇස්තමේන්තුගත 10% ප්‍රමාණයක් සහිත වෙති.
බොහෝ කොප්ට්වරුන් විසින් අදහනු ලබන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙයි. 800,000 පමණවූ ඉතිරියකොප්ටික කතෝලික සහ බොහෝ සභාවන් අතර බෙදී සිටිති.
නම
අත්‍යන්තයෙහිදී, කොප්ට් යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ, ස්වදේශීය ඊජිප්තු ජනගහණය (ග්‍රීකයන්, රෝමානුවන්, යුදෙව්වන්, ආදියට වෙනස් ලෙසින් ප්‍රකාශ කරමින්) හැඳින්වීමට ග්‍රීක භාෂාවෙන් භාවිතා කළ නම අනුසාරයෙනි. පසුව, මෙම පදය, ක්‍රිස්තියානි ආගම අදහන ඊජිප්තියානුවන් හැඳින්වීමට සීමිත වී ඇත.
ඊජිප්තුව සඳහා වන ග්‍රීක වචනය, එයිබ්දුෂ්, පවා ව්‍යුත්පන්න වී ඇත්තේ වන අතර, එය සිදුව ඇත්තේ පැරණි යුගයකදී බව හැඟවෙන්නේ, භාෂාවෙහි a3-ku-pi-ti-jo (lit. "ඊජිප්තියානු"; මෙහි භාවිතා වන්නේ මිනිසෙකුගේ නමක් ලෙසිනි) යන භාවිතය නිසාය.
මයිනීසියානු පදය බොහෝවිට [ḥwt-k3-ptḥ] Error: {{Lang}}: text has italic markup () ("Hut-ka-Ptah") වෙතින් විය හැකි අතර, වචනාර්ථය " භූමිය (හෝ 'නිවස') " (cf. [āluḫi-ku-up-ta-aḫ] Error: {{Lang}}: text has italic markup ()), දෙවියා සඳහා ඉදිවී ඇති දේවාල සංකීර්ණය.
ඔවුන්ගේ භාෂාව වූ , කොප්ට්වරු ඔවුන්ව හඳුන්වන්නේ, rem en kēme (Sahidic) ⲣⲙⲛⲕⲏⲙⲉ, lem en kēmi ((Fayyumic)), rem en khēmi (Bohairic) ⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ලෙසින් වන අතර, එහි වචනාර්ථය වන්නේ "ඊජිප්තුවේ ජනතාව " හෝ "ඊජිප්තියානුවෝ" යන්නයි; cf. rmṯ n , rmt n kmỉ.
qibṭ "කොප්ට්" යන අරාබි වදන, Κόπτος නගරයේ ග්‍රීක නම (වර්තමානයේ Qifṭ; කොප්ටික Kebt සහ Keft) හා සම්බන්ධිතය. නම සඳහා අවසන් පදය ලෙසින් කොප්ට් යන්න ව්‍යවහාර වීම සඳහා මෙම සම්බන්ධතාවය හේතු පාදක වූවා විය හැකිය.
20වන සියවසෙහිදී, සන්දර්භය තුල ගැලුනු සමහරක් ඊජිප්තියානු ජාතිකවාදීන් හා ප්‍රාඥයින් විසින් qubṭ යන පදය ඓතිහාසික ලෙසින් භාවිතා කිරීම ඇරඹූහ. නිදසුනක් ලෙසින්, ආරම්භක, මාර්කෝස් පැෂා සෙමෙයිකා විසින්, ඊජිප්තියානු සිසුන් පිරිසක් අමතමින් කියා සිටියේ: "ඔබ සැම දෙනම කොප්ට්වරුය. ඔබෙන් සමහර දෙනෙක් මුස්ලිම් කොප්ට්වරුය, අනෙකුන් ක්‍රිස්තියානි කොප්ට්වරුය, එනමුදු ඔබ සියළු දෙනා පැවත එන්නේ පුරාතන ඊජිප්තියානුවන්ගෙන්ය ".
ඉතිහාසය
|
කොප්ට්වරු මැද පෙරදිග පැරණිතම ක්‍රිස්තියානි ප්රජාවන්ගෙන් එකකි. විශාලතම ඊජිප්තියානු ජාතිය සමග සම්මිශ්‍රණය වුවද, ඇස්තමේන්තු විටින් විට වෙනස් වුවද, ජනගහණයෙන් 10–20% පමණ ප්‍රමාණයක් සදමින්, ප්‍රභින්න ලෙසින් පැවතී සිටීමට ඔවුහූ සමත්ව සිටිති. නොබිඳුනු පූජකපීතෘ දාමයක මූලිකයා විසින් ඇරඹි ඊජිප්තියානු සභාව අපෝස්තලිකව අනුයාතව පැවතීම පිළිබඳව ඔවුහූ සාඩම්බර වෙති. මෙම ප්‍රධාන මණ්ඩලය, සියවස් 16 ක් මුළුල්ලේ රෝමානු කතෝලික සභාව (රෝමයේ) සහ බොහෝ නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවන් හා සමග පූර්ණ ආගමික සම්බන්ධතාවයෙහි නොපවතියි.
ඊජිප්තියානු ක්‍රිස්තියානි සභාවේ සම්භවය
පුරාතන සම්ප්රදායයට අනුව, ක්‍රිස්තියානි ආගම හඳුන්වාදුන්නේ, of ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් ස්වල්ප කළකට පසුව සහ රෝමානු රාජ්‍ය කාලයේදී ක්‍රිව 42 දී පමණ , ශුද්ධවූ මාර්ක් තුමා විසිනි.ශුද්ධවූ මාර්ක් තුමන්ගේ ආගමනයෙන් අඩ සියවසක් තුලදී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට ඊජිප්තුව පුරාවටම ක්‍රිස්තියානි ආගම පැතිරි ගිය බව පැහැදිලි වන්නේ, ලියැවුණු, 2වන සියවසෙහි පළමු අඩ දක්වා දින ගණනය කළ හැකිවූ ශේෂයක්, සොයා ගැනීමත් සහ, ක්‍රිව 200 දක්වා කාල නිර්ණය කළ හැකි නව ගිවිසුම් ලියැවිලි , සොයාගැනීමත් නිසාය. 2වන සියවසෙහිදී, ක්‍රිස්තියානි ආගම ගම්බද පෙදෙස් වලට පැතිරීම ඇරඹුනු අතර, වර්තමානයේ ලෙසින්ද, එකල ඊජිප්තියානු භාෂාව ලෙසින්ද හැඳින්වුනු, ස්වදේශීය භාෂාවන්ට ධර්ම ග්රන්ථ පරිවර්තනය කෙරිණි. ක්‍රිව 3වන සියවස ඇරඹීමත් හා සමගම, ඊජිප්තුවේ ජනගහණයෙන් බහුතරය වෙමින්, අපෝස්තලික ශුද්ධාසන සතරෙන් එකක් ලෙස සැලකුණු අතර, එයට වඩා ගෞරවයට පාත්‍ර වූයේ රෝමයේ සභාව පමණි. මේ අනුව, , අප්‍රිකාවේ පැරණිතම ක්‍රිස්තියානි සභාව වෙයි.
ක්‍රිස්තියානි ආගමට දායකත්වයන්
ඊජිප්තියානුවෝ ක්‍රිස්තියානි සම්ප්‍රදායට අතිශයින් දායක වී ඇත. ඇලෙක්සැන්ඩ්‍රියාවේ කැතිකැටිකල් පාසැල්, ලෝකයේ පැරණිතම කැතිකැටිකල් පාසැල් වූහ. නම් විද්වතා විසින් ක්‍රිව 190 දී පමණ ඇරඹුනු ඇලෙක්සැන්ඩ්‍රියා පාසැලෙහි, , , , සහ ව්‍යාඛ්‍යානය සහ සංසන්දන බයිබලීය අධ්‍යයන පිළිබඳවද සක්‍රීය දායකත්වයක් දැක්වූ හා දේවධර්මයේ පියා ලෙසින් නම් ලද, යන්නන් විසින් ශිෂ්‍යයන් උගෙනුම ලද අතර, , ආගමික ඉගෙනීම පිළිබඳ වැදගත් ආයතනයක් බවට පත් විය. කෙසේවෙතත්, පාසැලෙහි විෂය පථය දේවධර්මීය විෂයයන්ට පමණක් සීමා නොවීය; විද්‍යාව, ගණිතය සහ මානව ශාස්ත්‍ර ද මෙහිදී උගැන්වුනි. ව්‍යාඛ්‍යානය පිළිබඳ ප්‍රශ්න -සහ-පිළිතුරු ක්‍රමය මෙහිදී ඇරඹුනු අතර, සොයාගැනීම් වලට සියවස් 15 කට පෙර, ලී-කැටයම් ක්‍රමවේද භාවිතා කිරීමෙන් අන්ධ ශිෂ්‍යයන්ට කියවීම සහ ලිවීම කළ හැකි විය.
ඊජිප්තියානුවරුන් විසින් ක්‍රිස්තියානි ආගම වෙත සිදුකරන ලද අනෙකුත් ප්‍රධාන දායකත්වය වූයේ, ඇරඹීම හා සංවිධානය කිරීමය. ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි ආශ්‍රම ව්‍රතය, එක්කෝ සෘජු ලෙසින් නැත්නම් වක්‍ර ලෙසින්, ඊජිප්තියානු ඇරඹුමෙන් පැන නැගී ඇත. ආශ්‍රම ව්‍රත ව්‍යාපාරයෙහි ප්රමුඛ පුද්ගලයින් වූයේ , , , සහ යන්නෝ වූහ. 5වන සියවසෙහි අග වන විට, ආශ්‍රම සිය ගණනක් වූ අතර, ඊජිප්තියානු කාන්තාරය පුරා පැතිර පැවති කුටීර හා ලෙන් ගණන දහස ඉක්මවීය. එතැන් පටන් වන්දනාකරුවන් විසින් ඊජිප්තියානු හමුවූයේ ඔවුන්ගේ ධාර්මික, ශික්ෂිත ජීවිත අනුකරණය කරනු වස්ය. ආශ්‍රම ව්‍රත ව්‍යාපාරයෙහි ආරම්භක හා සංවිධායක වූ, අගරදගුරුවරයාවූ , ක්‍රිව 357 දී පමණ ඊජිප්තුවෙහි සංචාරය කළ අතර ඔහුගේ ආශ්‍රම ව්‍රත නීති විසින් අනුගමනය කරනු ලැබේ. බයිබලය ලතින් භාෂාවට පරිවර්තනය කළ, , ක්‍රිව 400 දී පමණ වෙත ගමන් කරන අතරතුරෙහිදී ඊජිප්තුව වෙත පැමිණි අතර, එතුමාගේ අත්දැකීම් වල විස්තර එතුමාගේ හසුන් වල අඩංගුවී ඇත. විසින් 6වන සියවසෙහිදී ඇරඹීමේදී ආකෘතිය අනුගමනය කළ මුත්, එයට වඩා දැඩි මගක් අනුගමනය කළේය.
ධර්ම සංඝායනා හෙවත් ධර්ම මන්ත්‍රණ සභා
ආදි ක්‍රිස්තියානි දේවධර්මය සහ දෘෂ්ටිය සංස්ථාපනය කිරීම සඳහා දායකත්වය පිළිබඳ සාක්ෂි සපයනුයේ, ක්‍රිස්තියානි ආගමෙහි පළමු තුනම ඊජිප්තියානු පීතෘමූලිකයන්ගේ සභාපතිත්වයෙන් පවත්වා තීබීමෙනි. (ක්‍රිව 325) සභාපතිත්වය දැරුවේ, හා සමගින් විසිනි. මෙයට අමතරව, වර්තමානයේ, විවිධ නාමිකයන්ට අයත් බොහෝ ක්‍රිස්තියානි සභාවන්හී හඬනගා කියවෙන පිළියෙල කිරීමෙහි ප්‍රධාන භූමිකාවක් දැරූ, මන්ත්‍රණ සභාවේ ඉතාමත් ප්රමුඛ පුද්ගලයා වූයේ, අනාගත විය. පාස්කු මංගල්‍යයේ තථ්‍ය දිනය ගණනය කොට එය අනෙකුත් සභාවන්ට වාර්ෂිකව ප්‍රකාශයට පත්කිරීමේ කාර්යය, වෙත පැවරීම, මන්ත්‍රණ සභාව ගත් එක් තීරණයකි. (ක්‍රිව 381) සභාපතිත්වය දැරුවේ විසින් වන අතර, (ක්‍රිව 431) සභාපතිත්වය දැරුවේ විසිනි.
කැල්සිඩන් මන්ත්‍රණ සභාව
ක්‍රිව 451 දී වූ, පසුව, ශාඛා දෙකකට වෙන්විය. මන්ත්‍රණ සභාවේ කොන්දේසි වලට එකඟවූ අයවළුන් හැඳින්වුනේ හෝ ලෙසිනි. මන්ත්‍රණ සභාවේ කොන්දේසි අනුව ක්‍රියා නොකළ අයවළුන් හට පටබැඳුනේ හෝ ලෙසින් වන අතර පසු කළෙක අනුව යමින් ජේකබයිට්වරුන් ලෙසිනි. , කෙසේවෙතත්, යන නම වැරදි බව කියමින් බැහැර කළ අතර ඔවුන්ව හඳුන්වාගත්තේ ලෙසිනි. බහුතරය අයත් වූයේ ශාඛාවට වූ අතර, මේ නිසාම ඊජිප්තුවේ වෙතින් හිංසනයට ලක් වූහ.
අරාබි–මුස්ලිම් වරුන්ගේ ඊජිප්තු ආක්‍රමණය
යුද්ධ හමුදාව හා සමගින් මුහුණට මුහුණලා දරුණු සටන් වල නිරතවූ විසින්, ක්‍රිව 641 දී ඊජිප්තුව ආක්‍රමණය කෙරුණු අතර, ස්වදේශීය ඊජිප්තියානු ජනගහණය වෙතින් සුළු ප්රතිවිරුද්ධයක් හෝ කිසිම ප්රතිවිරුද්ධයක් නොමැති තත්තවයකට මුහුණ දුන්හ. කෙසේවෙතත්, ඊජිප්තියානුවන් වෙතින් එල්ලවූ ස්වදේශීය ප්රතිවිරෝධය, එයින් ටික කලකට පසුව සිට ඇරඹී 9වන සියවස දක්වා ක්‍රියාත්මක විය.
නූතන ඊජිප්තුවේ කොප්ට්වරු
අධෝසටහන්
- "කොප්ටික් ඕර්තඩොක්ස් ක්‍රිස්ට්මස් ටු බී ලෝ-කී – ටයිට් සෙකියුරිටි: ඔන් එලර්ට් ආෆ්ටර් බොඹිං ඉන් ඊජිප්ට්". මොන්ට්‍රියල් ගැසට්. 4 ජනවාරි 2011. http://www.montrealgazette.com/life/Montreal+Coptic+Orthodox+Christmas/4054183/story.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 ජනවාරි 2011.
- "ඊජිප්ෂියන් කොප්ටික් ප්‍රොටෙස්ටර්ස් ෆ්රීඩ්". බීබීසී. 22 දෙසැම්බර් 2004. http://news.bbc.co.uk/2/hi/middle_east/4117831.stm.
- නිල ජනගහණ වාර්තා දක්වන්නේ කොප්ට්වරුන්ගේ සංඛ්‍යාව, ජනගහණයෙන් 16–18% පමණ යන බව වුවත්, සමහරක් කොප්ටික ප්‍රකාශයන් දක්වන්නේ එය 23% තරම් ඉහළ අගයක පවතින බවයි. සමහරක් උගතුන් විසින් නිල ජනගහණ සංගණන වාර්තා නිවැරැදි යැයි පිළිගත්තද (බලන්න. ඊ.ජේ.චිට්හැම්, ද කොප්ටික් කමියුනිටි ඉන් ඊජිප්ට්. ස්පේෂල් ඇන්ඩ් සෝෂල් චේන්ජ්, ඩර්හැම් 1986), බොහෝ උගතුන් සහ ජාත්‍යන්තර නිරික්ෂකයන් උපකල්පනය කරනුයේ ඊජිප්තියානු ජනගහණයේ ක්‍රිස්තියානු කොටස, ඊජිප්තියානු රජය විසින් ප්‍රකාශ කරන ප්‍රමාණයට වඩා ඉහළ බවයි. බොහෝ ස්වාධීන ඇස්තමේන්තු දක්වන්නේ 10% සිට 20% පරාසයක පවතින අගයක් වන අතර, , නිදසුනක් වශයෙන් සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක්, "ඊජිප්ට්". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. . සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010.,කයිරි අබාසා සහ මාක් නකාලා (25 ඔක්තොම්බර් 2005). "ද කොප්ට්ස් ඇන්ඩ් දෙයාර් පොලිටිකල් ඉම්ප්ලිකේෂන්ස් ඉන් ඊජිප්ට්". ද වොෂිංටන් ඉන්ස්ටිට්යුට්. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010., එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා (1985), හෝ මැක්රොපීඩියා (15වන සංස්., චිකාගෝ) දැක්විය හැක. 2009දී ඊජිප්තියානුවෝ 83,000,000+ යන ප්‍රක්ෂිප්ත අගය සඳහා, මෙම උපකල්පනය ඉහත අගයයන් ගෙන දෙයි.
2008 දී, සහ රදගුරු, මොර්කොස් රදගුරුවරයා, ප්‍රකාශයට පත් කළේ ඊජිප්තුවෙහි කොප්ට්වරු සංඛ්‍යාව මිලියන 12 ඉක්මවන බවයි. එම වසරෙහිදීම, කයිරෝවේ ප්‍රමුඛතම පූජකතුමා වූ මොර්කෝස් අසීස් පියතුමා ප්‍රකාශ කළේ කොප්ට්වරු සංඛ්‍යාව (ඊජිප්තුව තුල) මිලියන 16 ඉක්මවන බවයි. "?". යුනයිටඩ් කොප්ට්ස් ඔෆ් ග්‍රේට් බ්‍රිටන්. 29 ඔක්තොම්බර් 2008. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010. සහ "?". العربية.نت. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010. තවදුරටත්, මෑත පෙරදිග ප්‍රතිපත්තිය සඳහා වොෂිංටන් ආයතනය කයිරි අබාසා සහ මාක් නකාලා la (25 ඔක්තොම්බර් 2005). "ද කොප්ට්සම් ඇන්ඩ් දෙයා පොලිටිකල් ඉම්ප්ලිකේෂන්ස් ඉන් ඊජිප්ට්". සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා (1985), සහ මැක්රොෆීඩියා (15වන සංස්., චිකාගෝ) ඇස්තමේන්තු කරන්නේ ඊජිප්තුව තුල කොප්ට්වරුන්ගේ ප්‍රතිශතය 20% දක්වා විය යුතු බවයි. - 2009 ඇමරිකන් කොමියුනිටි සර්වේ, එ.ජ. සංගණන කාර්යාංශය "ඕල් ඊජිප්ෂියන්ස් ඉන්ක්ලූඩිං කොප්ට්ස් 197,160"
- ප්‍රකාශිත ගිණුම් වාර්තා සහ කොප්ටික/එජ මූලාශ්‍ර කිහිපයක් පරිදී (එජ-කොප්ටික සංවිධානය ඇතුළුව), කොප්ටික ඕර්තඩොක්ස් සභාවෙහි සාමාජිකයෝ 700,000 සහ එක් මිලියනය අතර සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙහි සිටිති ( 2005–2007 පමණ)."වයි සීසීයූ?". කොප්ටික් ක්‍රෙඩිට් යූනියන්. සම්ප්‍රවේශය ජූනි 21, 2009.
{{}}
: Check date values in:|date=
() - "කොප්ටික්ස් ෆ්ලොක් ටු වෙල්කම් 'බාබා' ඇට් පිට්ස්බර්ග් එයාර්පෝට්". පිට්ස්බර්ග් ට්‍රිබ්‍යුන් (2007). සම්ප්‍රවේශය ජූනි 21, 2009.
{{}}
: Check date values in:|date=
() - "ස්ටේට්ස් ෆර්ස්ට් කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච් ඊස් අ වෙස්ල් ඔෆ් ෆේත්". JS Online (2005). සම්ප්‍රවේශය ජූනි 21, 2009.
{{}}
: Check date values in:|date=
() - "කොප්ටික් ඩයැස්පරා". එජ-කෝප්ට්වරුන්ගේ සංවිධානය (2007). සම්ප්‍රවේශය ජූනි 21, 2009. 2007-02-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Check date values in:|date=
() - [1]
- 2003 වසරෙහිදී, නිව් සවුත් වේල්සයෙහිදී පමණක් ඇස්තමේන්තුගත කොප්ට්වරු 70,000 සිටියහ: – "12 නොවැම්බර් 2003". . NSW පාර්ලිමේන්තුව– ව්‍යවස්ථාදායක සභාව: පිටුව: 4772: – කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච් (NSW) ප්‍රොපටි ට්‍රස්ට් ඇමන්ඩ්මන්ට් බිල්. 12 නොවැම්බර් 2003.
{{}}
: Cite has empty unknown parameters:|laydate=
,|separator=
,|laysource=
,|layurl=
,|trans_title=
, and|month=
() - ඉබ්‍රහිම්, යුසෙෆ් එම්. (අප්‍රේල් 18, 1998). "යූ.එස්. බිල් හෑස් ඊජිප්ට්ස් කොප්ට්ස් ස්කර්ව්මිං". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://query.nytimes.com/gst/fullpage.html?res=9E02E5DC103DF931A25757C0A96E958260&sec=&spon=&pagewanted=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-10-08.
- කෝල්, ඊතන් (ජූලි 8, 2008). "ඊජිප්ට්ස් ක්‍රිස්ටියන් -මුස්ලිම් ගැප් ග්‍රොවිං බිගර්". . සම්ප්‍රවේශය 2008-10-02.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;U.S.Dept of State/Egypt
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;FCO/Egypt/
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - හූ ආ ද ක්‍රිස්ටියන්ස් ඉන් ද මිඩ්ල් ඊස්ට්?. බෙටී ජේන් බේලි. ජූනි 18, 2009. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;LOOKLEX Encyclopedia/Egypt/Religions&Peoples
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "The people of Egypt before the Arab conquest in the 7th century identified themselves and their language in Greek as Aigyptios (Arabic qibt, Westernized as Copt); when Egyptian Muslims later ceased to call themselves Aigyptioi, the term became the distinctive name of the Christian minority." (“ (සිංහල) පරිවර්තනය: 7වන සියවසෙහිදී අරාබිවරුන් විසින් යටත්කරගැනුමට පෙර ඊජිප්තුවේ ජනයා ග්‍රීක භාෂාවෙන් ඔවුන්ව හා ඔවුන්ගේ භාෂාව හැඳින්වූයේ එයිකුප්ටියෝ ලෙසිනි(අරාබි කුපිට්, කොප්ට් ලෙසින් බටහිරකරණය ); ඊජිප්තියානු මුස්ලිම්වරුන් පසුව ඔවුන්ව එයිකුප්ටියෝ ලෙසින් හැඳින්වීම නැවැත්වූ විට, මෙම පදය ක්‍රිස්තියානු සුළුතරය හැඳින්වුනු පදය විය”)කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච්. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්. 2007
- OED s.v. "Copt".
- qtd. in M. Hussein. el Ittigahat el Wataneyya fil Adab el Muʻaṣir [නැෂනල් ට්‍රෙන්ඩ්ස් ඉන් මොඩර්න් ලිට්රිචර්]. වෙළුම. 2. කයිරෝව, 1954
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;The world factbook/Egypt/
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;IPS News
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;christianpost.com
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;msn encarta/Egypt
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;washingtoninstitute.org
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;nlgsolutions1
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - , සතරවන සියවසෙහි සාමයික ඉතිහාසයේ කතෘ වරයා, පවසන්නේ ශුද්ධවූ මාර්ක් තුමා ඊජිප්තුවට පැමිණියේ අධිරාජ ක්ලෝඩියස්ගේ රාජ්‍ය කාලයේ පළමු හෝ තුන්වන වසරේදී බවයි, එනම් ක්‍රිව 41 හෝ 43. "ටූ තවුසන්ඩ් ඉයර්ස් ඔෆ් කොප්ටික් ක්‍රිස්ටියැනිටි " ඔටෝ එෆ්.ඒ. මෙයිනාර්ඩස් පි28.
- Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar (වෙළුම් 2., බුලාක්, 1854), by
- වංශ කථා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ප ට වර යන ඊජ ප ත ව හ ස වද ශ ය ⲟⲩⲢⲉⲙ ⲛⲭⲏⲙⲓ ⲛ Ⲭⲣⲏⲥⲧⲓ ⲁⲛⲟⲥ ou Remenkimi en Ekhristianos اقباط IPA උදව ඊජ ප ත ය න අර බ සඳහ IPA ɑʔˈbɑːtˤ උදව ඊජ ප ත ය න අර බ සඳහ IPA ɑʔˈbɑːtˤ වන අතර ඊජ ප ත ව හ ප රධ න සහ එහ ව ශ ලතම ක ර ස ත ය න කණ ඩ යම ව ය ක ප ට වර ⲚⲓⲢⲉⲙ ⲛⲭⲏⲙⲓ ⲛ Ⲭⲣⲏⲥⲧⲓ ⲁⲛⲟⲥම ළ ජනගහණය10 ස ට 20 ම ල යන දක ව ක ප ට ක ඊජ ප ත ය න ප ර ම න ඇස තම න ත ව නස ව ය හ ක ස ලක ය ය ත තරම ජනගහණයක ඇත ප රද ශ ඊජ ප ත වඇස තම න ත ම ල යන 5 ස ට 15 දක ව පර සයක ප හ ටය බලන න ස ඩ නය0 5 ම ල යන පමණ එක සත ජනපද0 2 ස ට 1 ම ල යන පමණ ක නඩ ව0 2 ම ල යන පමණ ව ශ ව සන ය න වන ම ල ශ රය භ න න ව සබ ඳ ය භ න න ව සබ ඳ ය ඕස ට ර ල ය ව75 000 පමණ 2003 ඉත ල ය30 000 පමණආගම ප රම ඛ වශය න ක ප ට ක ඕර තඩ ක ස ක ර ස ත ය න ආගම ස ළ තරය ක ප ට ක කත ල ක ආගම බ හ ස ළ තරය ධර ම ප ස තකබය බලයභ ෂ ද වධර ම ය ක ර ව 400 800 දක ව අත මහත බහ තරයක ආගම ව ය ක ර ස ත ය න ආගම ව අතර ම ස ල ම වර න ව ස න යටත කරග න ම න පස ව ව වද 10වන ස යවස හ ම ද භ ගය වන ත ර බහ තරයකග ආගම එය ව අතර තවමත ස ලක ය ය ත ස ළ තර ජනගහණයක ආගම ල ස න ක ර ස ත ය න ආගම පවත ය ඓත හ ස ක වශය න ස ලක කළ ඔව හ ර ම න ය ගය හ භ ව ත ව ස ජ ප වත න නක වන කත කළ ම ත ද නට එය අභ වයට යන තරම තත ත වයක පවත න අතර 18 වන ස යවස හ ස ට බ හ ල ස න ද ව ම හ ය ආශ ර ත කටය ත වලට පමණක ස ම ව පවත ය ඔව හ ද න අර බ භ ෂ ව කත කරත ඊජ ප ත ව හ ක ප ට වර න ව ස න ම ද ප රද ග ව ශ ලතම සදන අතර එය ප රද ශය හ ව ශ ලතම ආගම ක ස ළ තරයද ව ම න ඊජ ප ත ය න ජනගහණය අතර ඇස තම න ත ගත 10 ප රම ණයක සහ ත ව ත බ හ ක ප ට වර න ව ස න අදහන ලබන න ඇල ක ස න ඩ ර ය ව ක ප ට ක ඕර තඩ ක ස සභ ව ව ය 800 000 පමණව ඉත ර යක ප ට ක කත ල ක සහ බ හ සභ වන අතර බ ද ස ට ත නමතවද ත රත ර අත යන තය හ ද ක ප ට යන පදය ව ය ත පන න ව ඇත ත ස වද ශ ය ඊජ ප ත ජනගහණය ග ර කයන ර ම න වන ය ද ව වන ආද යට ව නස ල ස න ප රක ශ කරම න හ ඳ න ව මට ග ර ක භ ෂ ව න භ ව ත කළ නම අන ස රය න පස ව ම ම පදය ක ර ස ත ය න ආගම අදහන ඊජ ප ත ය න වන හ ඳ න ව මට ස ම ත ව ඇත ඊජ ප ත ව සඳහ වන ග ර ක වචනය එය බ ද ෂ පව ව ය ත පන න ව ඇත ත වන අතර එය ස ද ව ඇත ත ප රණ ය ගයකද බව හ ඟව න න භ ෂ ව හ a3 ku pi ti jo lit ඊජ ප ත ය න ම හ භ ව ත වන න ම න ස ක ග නමක ල ස න යන භ ව තය න ස ය මය න ස ය න පදය බ හ ව ට ḥwt k3 ptḥ Error Lang text has italic markup help Hut ka Ptah ව ත න ව ය හ ක අතර වචන ර ථය භ ම ය හ න වස cf aluḫi ku up ta aḫ Error Lang text has italic markup help ද ව ය සඳහ ඉද ව ඇත ද ව ල ස ක ර ණය ඔව න ග භ ෂ ව ව ක ප ට වර ඔව න ව හඳ න වන න rem en keme Sahidic ⲣⲙⲛⲕⲏⲙⲉ lem en kemi Fayyumic rem en khemi Bohairic ⲣⲉⲙ ⲛⲭⲏⲙⲓ ල ස න වන අතර එහ වචන ර ථය වන න ඊජ ප ත ව ජනත ව හ ඊජ ප ත ය න ව යන නය cf rmṯ n rmt n kmỉ qibṭ ක ප ට යන අර බ වදන Koptos නගරය ග ර ක නම වර තම නය Qifṭ ක ප ට ක Kebt සහ Keft හ සම බන ධ තය නම සඳහ අවසන පදය ල ස න ක ප ට යන න ව යවහ ර ව ම සඳහ ම ම සම බන ධත වය හ ත ප දක ව ව ව ය හ ක ය 20වන ස යවස හ ද සන දර භය ත ල ග ල න සමහරක ඊජ ප ත ය න ජ ත කව ද න හ ප ර ඥය න ව ස න qubṭ යන පදය ඓත හ ස ක ල ස න භ ව ත ක ර ම ඇරඹ හ න දස නක ල ස න ආරම භක ම ර ක ස ප ෂ ස ම ය ක ව ස න ඊජ ප ත ය න ස ස න ප ර සක අමතම න ක ය ස ට ය ඔබ ස ම ද නම ක ප ට වර ය ඔබ න සමහර ද න ක ම ස ල ම ක ප ට වර ය අන ක න ක ර ස ත ය න ක ප ට වර ය එනම ද ඔබ ස යළ ද න ප වත එන න ප ර තන ඊජ ප ත ය න වන ග න ය ඉත හ සයක ප ට වර ප ළ බඳ ල ප ම ල වක ක ටසක ස ස ක ත ය ද න දස න ප රද ශඊජ ප ත ව ආගම ඕර තඩ ක ස ආගම කත ල ක ආගම භ ෂ ල ඛන ක රම veප රධ න ල ප යන ඇල ක ස න ඩ ර ය ව ක ප ට ක ඕර තඩ ක ස සභ ව සහ ශ ද ධව ම ර ක ත ම ග ක ප ට ක අය ක නය ක ප ට වර ම ද ප රද ග ප රණ තම ක ර ස ත ය න ප රජ වන ග න එකක ව ශ ලතම ඊජ ප ත ය න ජ ත ය සමග සම ම ශ රණය ව වද ඇස තම න ත ව ට න ව ට ව නස ව වද ජනගහණය න 10 20 පමණ ප රම ණයක සදම න ප රභ න න ල ස න ප වත ස ට මට ඔව හ සමත ව ස ට ත න බ ඳ න ප ජකප ත ද මයක ම ල කය ව ස න ඇරඹ ඊජ ප ත ය න සභ ව අප ස තල කව අන ය තව ප වත ම ප ළ බඳව ඔව හ ස ඩම බර ව ත ම ම ප රධ න මණ ඩලය ස යවස 16 ක ම ළ ල ල ර ම න කත ල ක සභ ව ර මය සහ බ හ න ග නහ ර ඕර තඩ ක ස සභ වන හ සමග ප ර ණ ආගම ක සම බන ධත වය හ න පවත ය ඊජ ප ත ය න ක ර ස ත ය න සභ ව සම භවය ප ර තන සම ප රද යයට අන ව ක ර ස ත ය න ආගම හඳ න ව ද න න of ක ර ස ත ස වහන ස ග ස වර ග ර හණය න ස වල ප කළකට පස ව සහ ර ම න ර ජ ය ක ලය ද ක ර ව 42 ද පමණ ශ ද ධව ම ර ක ත ම ව ස න ශ ද ධව ම ර ක ත මන ග ආගමනය න අඩ ස යවසක ත ලද ඇල ක ස න ඩ ර ය ව ස ට ඊජ ප ත ව ප ර වටම ක ර ස ත ය න ආගම ප ත ර ග ය බව ප හ ද ල වන න ල ය ව ණ 2වන ස යවස හ පළම අඩ දක ව ද න ගණනය කළ හ ක ව ශ ෂයක ස ය ග න මත සහ ක ර ව 200 දක ව ක ල න ර ණය කළ හ ක නව ග ව ස ම ල ය ව ල ස ය ග න මත න ස ය 2වන ස යවස හ ද ක ර ස ත ය න ආගම ගම බද ප ද ස වලට ප ත ර ම ඇරඹ න අතර වර තම නය ල ස න ද එකල ඊජ ප ත ය න භ ෂ ව ල ස න ද හ ඳ න ව න ස වද ශ ය භ ෂ වන ට ධර ම ග රන ථ පර වර තනය ක ර ණ ක ර ව 3වන ස යවස ඇරඹ මත හ සමගම ඊජ ප ත ව ජනගහණය න බහ තරය ව ම න අප ස තල ක ශ ද ධ සන සතර න එකක ල ස ස ලක ණ අතර එයට වඩ ග රවයට ප ත ර ව ය ර මය සභ ව පමණ ම අන ව අප ර ක ව ප රණ තම ක ර ස ත ය න සභ ව ව ය ක ර ස ත ය න ආගමට ද යකත වයන ඊජ ප ත ය න ව ක ර ස ත ය න සම ප රද යට අත ශය න ද යක ව ඇත ඇල ක ස න ඩ ර ය ව ක ත ක ට කල ප ස ල ල කය ප රණ තම ක ත ක ට කල ප ස ල ව හ නම ව ද වත ව ස න ක ර ව 190 ද පමණ ඇරඹ න ඇල ක ස න ඩ ර ය ප ස ල හ සහ ව ය ඛ ය නය සහ ස සන දන බය බල ය අධ යයන ප ළ බඳවද සක ර ය ද යකත වයක ද ක ව හ ද වධර මය ප ය ල ස න නම ලද යන නන ව ස න ශ ෂ යයන උග න ම ලද අතර ආගම ක ඉග න ම ප ළ බඳ ව දගත ආයතනයක බවට පත ව ය ක ස ව තත ප ස ල හ ව ෂය පථය ද වධර ම ය ව ෂයයන ට පමණක ස ම න ව ය ව ද ය ව ගණ තය සහ ම නව ශ ස ත ර ද ම හ ද උග න ව න ව ය ඛ ය නය ප ළ බඳ ප රශ න සහ ප ළ ත ර ක රමය ම හ ද ඇරඹ න අතර ස ය ග න ම වලට ස යවස 15 කට ප ර ල ක ටයම ක රමව ද භ ව ත ක ර ම න අන ධ ශ ෂ යයන ට ක යව ම සහ ල ව ම කළ හ ක ව ය ඊජ ප ත ය න වර න ව ස න ක ර ස ත ය න ආගම ව ත ස ද කරන ලද අන ක ත ප රධ න ද යකත වය ව ය ඇරඹ ම හ ස ව ධ නය ක ර මය ල ක ව ය ප ත ක ර ස ත ය න ආශ රම ව රතය එක ක ස ජ ල ස න න ත නම වක ර ල ස න ඊජ ප ත ය න ඇරඹ ම න ප න න ග ඇත ආශ රම ව රත ව ය ප රය හ ප රම ඛ ප ද ගලය න ව ය සහ යන න ව හ 5වන ස යවස හ අග වන ව ට ආශ රම ස ය ගණනක ව අතර ඊජ ප ත ය න ක න ත රය ප ර ප ත ර ප වත ක ට ර හ ල න ගණන දහස ඉක මව ය එත න පටන වන දන කර වන ව ස න ඊජ ප ත ය න හම ව ය ඔව න ග ධ ර ම ක ශ ක ෂ ත ජ ව ත අන කරණය කරන වස ය ආශ රම ව රත ව ය ප රය හ ආරම භක හ ස ව ධ යක ව අගරදග ර වරය ව ක ර ව 357 ද පමණ ඊජ ප ත ව හ ස ච රය කළ අතර ඔහ ග ආශ රම ව රත න ත ව ස න අන ගමනය කරන ල බ බය බලය ලත න භ ෂ වට පර වර තනය කළ ක ර ව 400 ද පමණ ව ත ගමන කරන අතරත ර හ ද ඊජ ප ත ව ව ත ප ම ණ අතර එත ම ග අත ද ක ම වල ව ස තර එත ම ග හස න වල අඩ ග ව ඇත ව ස න 6වන ස යවස හ ද ඇරඹ ම ද ආක ත ය අන ගමනය කළ ම ත එයට වඩ ද ඩ මගක අන ගමනය කළ ය ධර ම ස ඝ යන හ වත ධර ම මන ත රණ සභ ආද ක ර ස ත ය න ද වධර මය සහ ද ෂ ට ය ස ස ථ පනය ක ර ම සඳහ ද යකත වය ප ළ බඳ ස ක ෂ සපයන ය ක ර ස ත ය න ආගම හ පළම ත නම ඊජ ප ත ය න ප ත ම ල කයන ග සභ පත ත වය න පවත ව ත බ ම න ක ර ව 325 සභ පත ත වය ද ර ව හ සමග න ව ස න ම යට අමතරව වර තම නය ව ව ධ න ම කයන ට අයත බ හ ක ර ස ත ය න සභ වන හ හඬනග ක යව න ප ළ ය ල ක ර ම හ ප රධ න භ ම ක වක ද ර මන ත රණ සභ ව ඉත මත ප රම ඛ ප ද ගලය ව ය අන ගත ව ය ප ස ක ම ගල යය තථ ය ද නය ගණනය ක ට එය අන ක ත සභ වන ට ව ර ෂ කව ප රක ශයට පත ක ර ම ක ර යය ව ත ප වර ම මන ත රණ සභ ව ගත එක ත රණයක ක ර ව 381 සභ පත ත වය ද ර ව ව ස න වන අතර ක ර ව 431 සභ පත ත වය ද ර ව ව ස න ක ල ස ඩන මන ත රණ සභ ව ක ර ව 451 ද ව පස ව ශ ඛ ද කකට ව න ව ය මන ත රණ සභ ව ක න ද ස වලට එකඟව අයවළ න හ ඳ න ව න හ ල ස න මන ත රණ සභ ව ක න ද ස අන ව ක ර ය න කළ අයවළ න හට පටබ ඳ න හ ල ස න වන අතර පස කළ ක අන ව යම න ජ කබය ට වර න ල ස න ක ස ව තත යන නම ව රද බව ක යම න බ හ ර කළ අතර ඔව න ව හඳ න ව ගත ත ල ස න බහ තරය අයත ව ය ශ ඛ වට ව අතර ම න ස ම ඊජ ප ත ව ව ත න හ සනයට ලක ව හ අර බ ම ස ල ම වර න ග ඊජ ප ත ආක රමණය ප රධ න ල ප ය ය ද ධ හම ද ව හ සමග න ම හ ණට ම හ ණල දර ණ සටන වල න රතව ව ස න ක ර ව 641 ද ඊජ ප ත ව ආක රමණය ක ර ණ අතර ස වද ශ ය ඊජ ප ත ය න ජනගහණය ව ත න ස ළ ප රත ව ර ද ධයක හ ක ස ම ප රත ව ර ද ධයක න ම ත තත තවයකට ම හ ණ ද න හ ක ස ව තත ඊජ ප ත ය න වන ව ත න එල ලව ස වද ශ ය ප රත ව ර ධය එය න ට ක කලකට පස ව ස ට ඇරඹ 9වන ස යවස දක ව ක ර ය ත මක ව ය න තන ඊජ ප ත ව ක ප ට වර ජන ධ පත නසර ව ස න ක ප ට ක රදග ර වර න න ය ජනයක ප ළ ගන ලබය 1965 අධ සටහන ක ප ට ක ඕර තඩ ක ස ක ර ස ට මස ට බ ල ක ටය ට ස ක ය ර ට ඔන එලර ට ආෆ ටර බ ඹ ඉන ඊජ ප ට ම න ට ර යල ග සට 4 ජනව ර 2011 http www montrealgazette com life Montreal Coptic Orthodox Christmas 4054183 story html සම ප රව ශය ක ර ණ ද නය 5 ජනව ර 2011 ඊජ ප ෂ යන ක ප ට ක ප ර ට ස ටර ස ෆ ර ඩ බ බ ස 22 ද ස ම බර 2004 http news bbc co uk 2 hi middle east 4117831 stm න ල ජනගහණ ව ර ත දක වන න ක ප ට වර න ග ස ඛ ය ව ජනගහණය න 16 18 පමණ යන බව ව වත සමහරක ක ප ට ක ප රක ශයන දක වන න එය 23 තරම ඉහළ අගයක පවත න බවය සමහරක උගත න ව ස න න ල ජනගහණ ස ගණන ව ර ත න ව ර ද ය ය ප ළ ගත තද බලන න ඊ ජ ච ට හ ම ද ක ප ට ක කම ය න ට ඉන ඊජ ප ට ස ප ෂල ඇන ඩ ස ෂල ච න ජ ඩර හ ම 1986 බ හ උගත න සහ ජ ත යන තර න ර ක ෂකයන උපකල පනය කරන ය ඊජ ප ත ය න ජනගහණය ක ර ස ත ය න ක ටස ඊජ ප ත ය න රජය ව ස න ප රක ශ කරන ප රම ණයට වඩ ඉහළ බවය බ හ ස ව ධ න ඇස තම න ත දක වන න 10 ස ට 20 පර සයක පවත න අගයක වන අතර න දස නක වශය න ස අය ඒ වර ල ඩ ෆ ක ට බ ක ඊජ ප ට ද වර ල ඩ ෆ ක ට බ ක සම ප රව ශය 27 අග ස ත 2010 කය ර අබ ස සහ ම ක නක ල 25 ඔක ත ම බර 2005 ද ක ප ට ස ඇන ඩ ද ය ර ප ල ට කල ඉම ප ල ක ෂන ස ඉන ඊජ ප ට ද ව ෂ ටන ඉන ස ට ට ය ට සම ප රව ශය 27 අග ස ත 2010 එන සය ක ල ෆ ඩ ය බ ර ට න ක 1985 හ ම ක ර ප ඩ ය 15වන ස ස ච ක ග ද ක ව ය හ ක 2009ද ඊජ ප ත ය න ව 83 000 000 යන ප රක ෂ ප ත අගය සඳහ ම ම උපකල පනය ඉහත අගයයන ග න ද ය 2008 ද සහ රදග ර ම ර ක ස රදග ර වරය ප රක ශයට පත කළ ඊජ ප ත ව හ ක ප ට වර ස ඛ ය ව ම ල යන 12 ඉක මවන බවය එම වසර හ ද ම කය ර ව ප රම ඛතම ප ජකත ම ව ම ර ක ස අස ස ප යත ම ප රක ශ කළ ක ප ට වර ස ඛ ය ව ඊජ ප ත ව ත ල ම ල යන 16 ඉක මවන බවය ය නය ටඩ ක ප ට ස ඔෆ ග ර ට බ ර ටන 29 ඔක ත ම බර 2008 සම ප රව ශය 27 අග ස ත 2010 සහ العربية نت සම ප රව ශය 27 අග ස ත 2010 තවද රටත ම ත ප රද ග ප රත පත ත ය සඳහ ව ෂ ටන ආයතනය කය ර අබ ස සහ ම ක නක ල la 25 ඔක ත ම බර 2005 ද ක ප ට සම ඇන ඩ ද ය ප ල ට කල ඉම ප ල ක ෂන ස ඉන ඊජ ප ට සම ප රව ශය 27 අග ස ත 2010 එන සය ක ල ෆ ඩ ය බ ර ට න ක 1985 සහ ම ක ර ෆ ඩ ය 15වන ස ස ච ක ග ඇස තම න ත කරන න ඊජ ප ත ව ත ල ක ප ට වර න ග ප රත ශතය 20 දක ව ව ය ය ත බවය 2009 ඇමර කන ක ම ය න ට සර ව එ ජ ස ගණන ක ර ය ශය ඕල ඊජ ප ෂ යන ස ඉන ක ල ඩ ක ප ට ස 197 160 ප රක ශ ත ග ණ ම ව ර ත සහ ක ප ට ක එජ ම ල ශ ර ක හ පයක පර ද එජ ක ප ට ක ස ව ධ නය ඇත ළ ව ක ප ට ක ඕර තඩ ක ස සභ ව හ ස ම ජ කය 700 000 සහ එක ම ල යනය අතර ස ඛ ය වක එක සත ජනපදය හ ස ට ත 2005 2007 පමණ වය ස ස ය ක ප ට ක ක ර ඩ ට ය න යන සම ප රව ශය ජ න 21 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ක ප ට ක ස ෆ ල ක ට ව ල කම බ බ ඇට ප ට ස බර ග එය ර ප ට ප ට ස බර ග ට ර බ ය න 2007 සම ප රව ශය ජ න 21 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ස ට ට ස ෆර ස ට ක ප ට ක ඕර තඩ ක ස චර ච ඊස අ ව ස ල ඔෆ ෆ ත JS Online 2005 සම ප රව ශය ජ න 21 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ක ප ට ක ඩය ස පර එජ ක ප ට වර න ග ස ව ධ නය 2007 සම ප රව ශය ජ න 21 2009 2007 02 20 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help 1 2003 වසර හ ද න ව සව ත ව ල සය හ ද පමණක ඇස තම න ත ගත ක ප ට වර 70 000 ස ට යහ 12 න ව ම බර 2003 NSW ප ර ල ම න ත ව ව යවස ථ ද යක සභ ව ප ට ව 4772 ක ප ට ක ඕර තඩ ක ස චර ච NSW ප ර පට ට රස ට ඇමන ඩ මන ට බ ල 12 න ව ම බර 2003 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite has empty unknown parameters laydate separator laysource layurl trans title and month help ඉබ රහ ම ය ස ෆ එම අප ර ල 18 1998 ය එස බ ල හ ස ඊජ ප ට ස ක ප ට ස ස කර ව ම ද න ව ය ර ක ටය ම ස http query nytimes com gst fullpage html res 9E02E5DC103DF931A25757C0A96E958260 amp sec amp spon amp pagewanted 1 සම ප රව ශය ක ර ණ ද නය 2008 10 08 ක ල ඊතන ජ ල 8 2008 ඊජ ප ට ස ක ර ස ට යන ම ස ල ම ග ප ග ර ව බ ගර සම ප රව ශය 2008 10 02 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය U S Dept of State Egypt නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය FCO Egypt නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ හ ආ ද ක ර ස ට යන ස ඉන ද ම ඩ ල ඊස ට බ ට ජ න බ ල ජ න 18 2009 ISBN 978 0 8028 1020 5 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය LOOKLEX Encyclopedia Egypt Religions amp Peoples නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ The people of Egypt before the Arab conquest in the 7th century identified themselves and their language in Greek as Aigyptios Arabic qibt Westernized as Copt when Egyptian Muslims later ceased to call themselves Aigyptioi the term became the distinctive name of the Christian minority ස හල පර වර තනය 7වන ස යවස හ ද අර බ වර න ව ස න යටත කරග න මට ප ර ඊජ ප ත ව ජනය ග ර ක භ ෂ ව න ඔව න ව හ ඔව න ග භ ෂ ව හ ඳ න ව ය එය ක ප ට ය ල ස න අර බ ක ප ට ක ප ට ල ස න බටහ රකරණය ඊජ ප ත ය න ම ස ල ම වර න පස ව ඔව න ව එය ක ප ට ය ල ස න හ ඳ න ව ම න ව ත ව ව ට ම ම පදය ක ර ස ත ය න ස ළ තරය හ ඳ න ව න පදය ව ය ක ප ට ක ඕර තඩ ක ස චර ච එන සය ක ල ෆ ඩ ය බ ර ට න ක ඔන ලය න 2007 OED s v Copt qtd in M Hussein el Ittigahat el Wataneyya fil Adab el Muʻaṣir න ෂනල ට ර න ඩ ස ඉන ම ඩර න ල ට ර චර ව ළ ම 2 කය ර ව 1954 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය The world factbook Egypt නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය IPS News නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය christianpost com නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය msn encarta Egypt නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය washingtoninstitute org නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය nlgsolutions1 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ සතරවන ස යවස හ ස මය ක ඉත හ සය කත වරය පවසන න ශ ද ධව ම ර ක ත ම ඊජ ප ත වට ප ම ණ ය අධ ර ජ ක ල ඩ යස ග ර ජ ය ක ලය පළම හ ත න වන වසර ද බවය එනම ක ර ව 41 හ 43 ට තව සන ඩ ඉයර ස ඔෆ ක ප ට ක ක ර ස ට ය න ට ඔට එෆ ඒ ම ය න ර ඩස ප 28 Mawaiz wa al i tibar bi dhikr al khitat wa al athar ව ළ ම 2 බ ල ක 1854 by ව ශ කථ