ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන ලෙසින්ද හැඳින්වෙන, කොප්ටික දින දසුන යනු, කොප්ටික ඕර්තඩොක්ස් සභාව විසින් මෙන්ම ඊජිප්තුවෙහි විසින් භාවිතා කෙරෙන . මෙම දින දසුන, පුරාතන මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්රතිසංස්කරණයක්, (, ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි. කෙසේවෙතත් ඊජිප්තියානු පූජකවරුන් මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීම නිසාවෙන්, ක්‍රිපූ 25 වසරෙහිදී, ඔගස්ටස් රෝමානු අධිරාජයා විසින් ඊජිප්තුව වෙත රාජාඥාවක් නිකුත් කරමින් එහි නිල දින දසුන ලෙසින් එය ප්‍රකාශයට පත් කරන තුරු මෙම ප්‍රතිසංස්කරණය පිළිනොගැණිනි (අන්තරීභූත ගණනය කිරීම[][] යෙදවීම සඳහා අධික අවුරුදු නීතිය වැරදි ආකාරයට වටහා ගනිමින් සෑම වසර තුනකට වරක් සාවද්‍ය ලෙසින් අන්තරස්ථාපනය කරමින් පැවැති අළුතින් හඳුන්වා දුන් ජූලියන් දින දර්ශනය සමගින් මෙය අසමමුහුර්ත වූ නමුදු). සමහරක් තාරකා විද්‍යාඥයින් විසින් මධ්‍යතන යුගය දක්වා භාවිතා කෙරුණු පුරාතන ඊජිප්තියානු දින දසුන වෙතින් මෙය වෙන් කර හඳුනාගැනීම සඳහා, එය කොප්ටික දින දසුන ලෙසින් හැඳින්විණි. එහි වසර සහ මාස, ඒවා හා සමපාත වන නමුදු, වෙනස් අංක සහ නම් සහිත වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇල ක ස න ඩ ර ය න ද න දස න ල ස න ද හ ඳ න ව න ක ප ට ක ද න දස න යන ක ප ට ක ඕර තඩ ක ස සභ ව ව ස න ම න ම ඊජ ප ත ව හ ව ස න භ ව ත ක ර න ම ම ද න දස න ප ර තන මත පදනම ව ඇත ප ර තන ඊජ ප ත ය න ද න දස න හ ඇත ව ද න දස න ප රසර පණයක ව ල ක ව මට ප ර තන ඊජ ප ත ය න ද න දස න හ ප රත ස ස කරණයක ක ර ප 238 වසර හ ද ප ලන සමය හ ද එක කරම න ස ම වසර සතරකටම වරක සයවන අන තරස ථ පනය ක ර ම න යම ක ර ණ ක ස ව තත ඊජ ප ත ය න ප ජකවර න ම ම ප රත ස ස කරණයට ව ර ද ධ ව ම න ස ව න ක ර ප 25 වසර හ ද ඔගස ටස ර ම න අධ ර ජය ව ස න ඊජ ප ත ව ව ත ර ජ ඥ වක න ක ත කරම න එහ න ල ද න දස න ල ස න එය ප රක ශයට පත කරන ත ර ම ම ප රත ස ස කරණය ප ළ න ග ණ න අන තර භ ත ගණනය ක ර ම ප හ ද ම ඇව ස ය තහව ර කර න ම ත ය දව ම සඳහ අධ ක අව ර ද න ත ය ව රද ආක රයට වටහ ගන ම න ස ම වසර ත නකට වරක ස වද ය ල ස න අන තරස ථ පනය කරම න ප ව ත අළ ත න හඳ න ව ද න ජ ල යන ද න දර ශනය සමග න ම ය අසමම හ ර ත ව නම ද සමහරක ත රක ව ද ය ඥය න ව ස න මධ යතන ය ගය දක ව භ ව ත ක ර ණ ප ර තන ඊජ ප ත ය න ද න දස න ව ත න ම ය ව න කර හඳ න ග න ම සඳහ එය ක ප ට ක ද න දස න ල ස න හ ඳ න ව ණ එහ වසර සහ ම ස ඒව හ සමප ත වන නම ද ව නස අ ක සහ නම සහ ත ව ය