කැබිතිගොල්ලෑව සමූලඝාතනය යනු 2006 වර්ෂයේදී, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද තවත් එක් දරුණු ගණයේ මිනිස් සංහාරයකි.
කැබිතිගොල්ලෑව සමූලඝාතනය Kebithigollewa massacre | |
---|---|
ස්ථානය | |
දිනය | 2006 ජුනි 15 (UTC+5:30) |
ප්‍රහාර මාදිලිය | බස් බෝම්බ ප්‍රහාර |
මරණ | 68 |
තුවාලකරුවන් | සිංහල ගම් වැසියන් |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
2006 ජුනි 15 වන දිනදී, දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානයේ සාමාජිකයෝ පිරිසක් කැබිතිගොල්ලෑව රජයේ බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අතර, ප්‍රහාරයෙන් කුඩා දරුවන්ද ඇතුලත්ව බස් රථයේ ගමන් ගත් සිංහල සිවිල් වැසියා් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරයේ වගකීම භාරගැනීම, සුපුරුදු ලෙසම දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කල නමුදු, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා නිරික්ෂක මෙහෙයුම (Sri Lanka Monitoring Mission) කණ්ඩායම විසින්, මෙම ත්‍රස්ථ ප්‍රහාරය කොටි සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට තහවුරු කරන ලදී.
ප්‍රහාරය හෙලා දකිමින් එක්සත් ජනපදය විසින් මේ සම්බන්ධව ප්‍රකාශයක්ද නිකුත් කරන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Military 'killed Lanka aid staff'". BBC News. 30 August 2006. සම්ප්‍රවේශය 2006-08-30.
- 2007 Annual Report – Sri Lanka, http://www.amnestyusa.org/annualreport.php?id=ar&yr=2007&c=LKA, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02
- "United States Condemns Terrorist Attack on Sri Lankan Bus". U.S. Department of State. 2009-02-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-06-15.
වැඩිදුර කියවීම්
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research.
- රොහාන් ගුණරත්න. (1 October 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, ශ්‍රී ලංකාව: Institute of Fundamental Studies.
- Gunasekara, S.L. (4 November 2003). The Wages of Sin,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක බ ත ග ල ල ව සම ලඝ තනය යන 2006 වර ෂය ද ද මළ ක ට ත රස ථව ද න ව ස න ශ ර ල ක ව ස ද කරන ලද තවත එක දර ණ ගණය ම න ස ස හ රයක ක බ ත ග ල ල ව සම ලඝ තනය Kebithigollewa massacreස ථ නයද නය2006 ජ න 15 UTC 5 30 ප රහ ර ම ද ල යබස බ ම බ ප රහ රමරණ68ත ව ලකර වන ස හල ගම ව ස යන අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ද ව ම2006 ජ න 15 වන ද නද ද මළ ක ට ත රස ථ ස ව ධ නය ස ම ජ කය ප ර සක ක බ ත ග ල ල ව රජය බස රථයකට ක ල ම බ ම බ ප රහ රයක එල ල කල අතර ප රහ රය න ක ඩ දර වන ද ඇත ලත ව බස රථය ගමන ගත ස හල ස ව ල ව ස ය 68 ද න ක ජ ව තක ෂයට පත ව ය ප රහ රය වගක ම භ රග න ම ස ප ර ද ල සම ද මළ ක ට ත රස ථ ස ව ධ නය ව ස න ප රත ක ෂ ප කල නම ද එක සත ජනපදය සහ ශ ර ල ක න ර ක ෂක ම හ ය ම Sri Lanka Monitoring Mission කණ ඩ යම ව ස න ම ම ත රස ථ ප රහ රය ක ට ස ව ධ නය ව ස න ස ද කරන ලද දක බවට තහව ර කරන ලද ප රහ රය හ ල දක ම න එක සත ජනපදය ව ස න ම සම බන ධව ප රක ශයක ද න ක ත කරන ලද ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ ර Military killed Lanka aid staff BBC News 30 August 2006 සම ප රව ශය 2006 08 30 2007 Annual Report Sri Lanka http www amnestyusa org annualreport php id ar amp yr 2007 amp c LKA ප රත ෂ ඨ පනය 2014 03 02 United States Condemns Terrorist Attack on Sri Lankan Bus U S Department of State 2009 02 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2006 06 15 ව ඩ ද ර ක යව ම ර හ න ග ණරත න 1998 Sri Lanka s Ethnic Crisis and National Security ක ළඹ South Asian Network on Conflict Research ISBN 955 8093 00 9 ර හ න ග ණරත න 1 October 1987 War and Peace in Sri Lanka With a Post Accord Report From Jaffna ශ ර ල ක ව Institute of Fundamental Studies ISBN 955 8093 00 9 Gunasekara S L 4 November 2003 The Wages of Sin ISBN 955 8552 01 1