ක්‍රි.ව.1818 පළමු නිදහස් සටන වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. (සංවාදය) |
ඌව වෙල්ලස්ස නිදහස් අරගලය, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව, 1817-1818 කාලයේ සිදුවූ කැරැල්ලක් ලෙසින් ඉංග්‍රීසි ආන්ඩුව සලකනු ලැබුව ද, සත්‍ය වශයෙන්ම එය දේශයෙ ස්වාධීනත්වය පතා අතිවූ නිදහස් අරගලයකි. මෙම සටනට ප්‍රධානතම හේතුව වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ උඩරට ප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි.
වෙල්ලස්ස නිදහස් අරගලය | |||||
---|---|---|---|---|---|
හි කොටසකි | |||||
| |||||
යුද්ධාවතීරයන් | |||||
![]() | | ||||
ආඥාපතියන් සහ නායකයන් | |||||
කැප්පෙට්ටිපොළ දිසාවේ | |||||
හමුදාමය ප්‍රබලතාවය | |||||
අඥාත | අඥාත | ||||
අපාතිකයන් සහ හානි | |||||
අඥාත | අඥාත |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpReUwxcGhhRzUwWlcxd1pXeGZTMkZ1WkhrdWFuQm5Mekl5TUhCNExWcGhhRzUwWlcxd1pXeGZTMkZ1WkhrdWFuQm4uanBn.jpg)
එක්සත් රාජධානි ආණ්ඩුවේ ප්‍රතිචාර
ප්‍රහාරාත්මක
- වෙල්ලස්සේ ආහාර හිඟයක් ඇතිකිරීම
- වැවු අමුණු පුපුරවාහැරීම
- කුඹුරු ගිනිතැබීම
- පලදරන ගස් කපාදැමීම
- ගවයන් මරාදැමීම
- මහවෙල්යාය
- ජන සංහාරය
- අවුරුදු 18ට වැඩි පිරිමින් මරාදැමීම
- මල සිරුරු ජල පහරවලට දමා රෝග පැතිරවීම
- ජන ශූන්‍ය කිරීම
- ගෙවල් ගිනිතැබීම
ප්‍රහාරාත්මක නොවන
- විනාශකල වැවු අමුණු ප්රතිසංස්කරනය නොකිරීම
- සටනට සම්බන්ධවූවන් දේශද්‍රෝහීන් ලෙස ගැසට් කිරීම
- සටන්කරුවන් ජීවත්වූ ගම්මාන සහ මහ වෙල්යාය කැලෑ අඥාපනත යටතේ දඩයම් ක්‍රීඩාව සඳහා ආණ්ඩුවට පවරාගෙන ජන ශූන්‍ය කිරීම
අවසානය
නිදහස් සටනේ අවසානය
මෙම සටන නිමාවට පත්වුයේ මහත්වූ ලේ වැගිරීම් සිදුකරමිනි. සටන මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වැසියන් හට නිවාස හා දේපළ අහිමිවිය. ප්‍රදේශ වල වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික කටයුතුද අඩපණ විය. ඉතිහාසය පවසන පරිදි වැල්ලවායෙන් ආරම්භව මුළු ඌව වෙල්ලස්සේ කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තබා විනාශ කරන ලදී.
Journal of Uva සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් (Herbert White) පවසා සිටි ප්රකාශනයක් පහත දැක්වේ.
"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටියෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක."
මූලාශ්‍ර
1. බණ්ඩාර තිලකසිරි වි.වා.මු. 1991, ඌව වංශ කතාව (2 ඛාණ්ඩය), බණ්ඩාරවෙල සීමාසහිත තිලක මුද්‍රණාලය (පෞද්ගලික) සමාගම
2.විමලානන්ද තෙන්නකෝන්, 1962, උඩරට මහ කැරැල්ල (2 ඛාණ්ඩය), සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම.
3. එච්. එම්. අනුරාධ විජයවර්ධන බණ්ඩාර (දිවයින – 2010 ඔක්තෝබර් 13 දින ලිපිය.
ගැසට් නියෝගය අවලංගු කිරීම
රටින් පිටුවහල් කලවුන්ට ගෞරව සම්මාන
සටනට සම්බන්දවීම නිසා අත්අඩංගුවටගෙන මුරුසියට පිටුවහල් කළ 28 දෙනකුට ක්‍රි.ව. 2013දී ශ්‍රී ලංකා ජනරජය මගින් ගෞරව සම්මාන පිරිනැමක් සිදුකරයි.
මූලාශ්‍ර
- * ආචාර්ය සූරිය ගුණසේකර (2009). මහා සිංහලේ අයිතිහාසික අසාධාරණය. යක්. ISBN .
- http://www.divaina.com/2013/11/25/news08.html 2013-11-27 at the Wayback Machine රටින් පිටුවහල් කළ ජාතික වීරයන් 28 දෙනකුට උපහාර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ව 1818 පළම න දහස සටන ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ඌව ව ල ලස ස න දහස අරගලය බ ර ත න ය ප ලනයට එර හ ව 1817 1818 ක ලය ස ද ව ක ර ල ලක ල ස න ඉ ග ර ස ආන ඩ ව සලකන ල බ ව ද සත ය වශය න ම එය ද ශය ස ව ධ නත වය පත අත ව න දහස අරගලයක ම ම සටනට ප රධ නතම හ ත ව වන න 1815 ද අත සන කරන ලද කන ද උඩරට ග ව ස මය ම ය බ ර ත න යයන සම බන ධව උඩරට ප රද ශය ද ඇත ව ත න වන ය ද ධයය ව ල ලස ස න දහස අරගලයහ ක ටසක ද නය1817 1818ප හ ට ම බ ර ත න ය ල ක වය ද ධ වත රයන ස හල සටන කර ව මහ බ ර ත න ය ර ජධ න යආඥ පත යන සහ න යකයන ක ප ප ට ට ප ළ ද ස ව හම ද මය ප රබලත වයඅඥ තඅඥ තඅප ත කයන සහ හ න අඥ තඅඥ තශ ර දළද ම ළ ග ව මහන වර ව ඩ ස ට න න ම හ ය න වර ග ව ස ම න බ ද දහම ආරක ෂ ක ර මට බ ඳ ස ට යද බ ර ත න යයන ව ස න දළද ම ළ ග භ ම ය ද වස ථ නයක අරඹන ලද එක සත ර ජධ න ආණ ඩ ව ප රත ච රප රහ ර ත මක ව ල ලස ස ආහ ර හ ඟයක ඇත ක ර ම ව ව අම ණ ප ප රව හ ර ම ක ඹ ර ග න ත බ ම පලදරන ගස කප ද ම ම ගවයන මර ද ම ම මහව ල ය යජන ස හ රය අව ර ද 18ට ව ඩ ප ර ම න මර ද ම ම මල ස ර ර ජල පහරවලට දම ර ග ප ත රව මජන ශ න ය ක ර ම ග වල ග න ත බ මප රහ ර ත මක න වන ව න ශකල ව ව අම ණ ප රත ස ස කරනය න ක ර ම සටනට සම බන ධව වන ද ශද ර හ න ල ස ග සට ක ර ම සටන කර වන ජ වත ව ගම ම න සහ මහ ව ල ය ය ක ල අඥ පනත යටත දඩයම ක ර ඩ ව සඳහ ආණ ඩ වට පවර ග න ජන ශ න ය ක ර මඅවස නයන දහස සටන අවස නය ම ම සටන න ම වට පත ව ය මහත ව ල ව ග ර ම ස ද කරම න සටන ම ඩ ප ව ත ව ම ප රත ඵලයක ල ස ම රට ව ස යන හට න ව ස හ ද පළ අහ ම ව ය ප රද ශ වල ව ර ම ර ග පද ධත ක ෂ ක ර ම ක කටය ත ද අඩපණ ව ය ඉත හ සය පවසන පර ද ව ල ලව ය න ආරම භව ම ළ ඌව ව ල ලස ස ක ඹ ර ලක ෂ ගණනක ග න තබ ව න ශ කරන ලද Journal of Uva සගර ව ද බද ල ල බ ර ත න ය රජය ස වකයක ව හර බට වය ට Herbert White පවස ස ට ප රක ශනයක පහත ද ක ව ක ර ල ල න පස ඌව ප රද ශය ජනගහනය ක ෂ ක ර ම ක පර සරය ප ළ බඳ න ෂ ච තව ද නගත හ ක ප රම නවත ස ක ෂ න ම ත නව ප ලකයන ම ම ප රශ ණයට ම හ ණද මට අසමත ව ඇත ය ද ධය න පස ඉත ර ව අයග න 4 5 ක ඩ දර වන ක න ත වන සහ මහල ලන පමණ ම ම ස හ රය ඉත භය නක ව ක ට ය න ක යන න නම මහත ව ම න ස ස හ රයක ස ද ව ඇත අතර ඌව න වතත යථ තත වයට පත ව ද ය ක ව න හ ක ම ල ශ ර 1 බණ ඩ ර ත ලකස ර ව ව ම 1991 ඌව ව ශ කත ව 2 ඛ ණ ඩය බණ ඩ රව ල ස ම සහ ත ත ලක ම ද රණ ලය ප ද ගල ක සම ගම 2 ව මල නන ද ත න නක න 1962 උඩරට මහ ක ර ල ල 2 ඛ ණ ඩය ස ම සහ ත එම ඩ ග ණස න සහ සම ගම 3 එච එම අන ර ධ ව ජයවර ධන බණ ඩ ර ද වය න 2010 ඔක ත බර 13 ද න ල ප ය ග සට න ය ගය අවල ග ක ර ම රට න ප ට වහල කලව න ට ග රව සම ම න ප රධ න ල ප ය ග රව සම ම න ල බ ඌව ව ල ලස ස ක ර ල කර ව ල ය ස ත ව සටනට සම බන දව ම න ස අත අඩ ග වටග න ම ර ස යට ප ට වහල කළ 28 ද නක ට ක ර ව 2013ද ශ ර ල ක ජනරජය මග න ග රව සම ම න ප ර න මක ස ද කරය ම ල ශ ර ආච ර ය ස ර ය ග ණස කර 2009 මහ ස හල අය ත හ ස ක අස ධ රණය යක ISBN 978 955 50272 2 9 http www divaina com 2013 11 25 news08 html 2013 11 27 at the Wayback Machine රට න ප ට වහල කළ ජ ත ක ව රයන 28 ද නක ට උපහ ර