කාල්රාත්‍රී (ඇතැම් විටෙක කාලරාත්‍රී ලෙස ද උච්චාරණය කෙරේ) යනුවෙන් හැඳින්වෙන්නේ නවදුර්ගාවන් (එනම් දුර්ගා දෙවඟන පිළිබඳ හඳුනාගැනුණු පැරණිතම මූලාශ්‍රය වන යෙහි පරිච්ඡේද 81-93, හි සඳහන් වන හින්දු මාතෘ දේවතාවියගේ ස්වරූප නවය) අතුරින් සත්වැන්නියයි. කාල්රාත්‍රී දෙවඟන මාතෘ දේවතාවියගේ විනාශකාරී ස්වරූප අතුරින් එකක් යැයි පුළුල්ව පිළිගැනේ. ඇගේ සෙසු විනාශකාරී ස්වරූප වන්නේ කාලී, මහාකාලී, භද්‍රකාලී, භෛරවී, මෘත්‍යු, රුද්‍රානි, චාමුණ්ඩා, චණ්ඩි සහ දුර්ගා ය.
කාල්රාත්‍රී | |
---|---|
වාසනාවේ සහ ධෛර්යයේ දෙවඟන | |
දෙමළ අක්ෂර වලින් | காளராத்ரி |
දෙමළ පරිවර්තනය | Kāḷarātri |
අනුබැඳිය | ආදි පරාශක්තියගේ , නවදුර්ගා, දුර්ගා, පාර්වතී |
සෙනසුරු | |
एकवेणी जपाकर्णपूरा नग्ना खरास्थिता, लम्बोष्टी कर्णिकाकर्णी तैलाभ्यक्तशरीरिणी। वामपादोल्लसल्लोहलताकण्टकभूषणा, वर्धनमूर्धध्वजा कृष्णा कालरात्रिर्भयङ्करी॥ | |
ආයුධය | කොකු හැඩැති සහ වක්වූ අසිපත, අභයමුද්‍රාව, වරදමුද්‍රාව |
වල්ලභයා | ශිව |
වාහනය | බූරුවා, සිංහයා හෝ ව්‍යාඝ්‍රයා |
දේවාල
- කාල්රාත්‍රී -වාරාණසී දේවාලය, D.8/17, කාලිකා ගාලි, අන්නපූර්ණ – විශ්වනාත් වීදියට සමාන්තර වීදියකි.
- කාල්රාත්‍රී දේවාලය, දුම්රි බුසූර්ග්,
- කාල්රාත්‍රී -වින්ධ්යාචල්, මීර්සාපූර් (උප්ර).
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "9 days, 9 avatars: Be ferocious like Goddess Kaalratri".
- "मां कालरात्रि का वार्षिक पूजनोत्सव समारोह कल".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ර ත ර ඇත ම ව ට ක ක ලර ත ර ල ස ද උච ච රණය ක ර යන ව න හ ඳ න ව න න නවද ර ග වන එනම ද ර ග ද වඟන ප ළ බඳ හඳ න ග න ණ ප රණ තම ම ල ශ රය වන ය හ පර ච ඡ ද 81 93 හ සඳහන වන හ න ද ම ත ද වත ව යග ස වර ප නවය අත ර න සත ව න න යය ක ල ර ත ර ද වඟන ම ත ද වත ව යග ව න ශක ර ස වර ප අත ර න එකක ය ය ප ළ ල ව ප ළ ග න ඇග ස ස ව න ශක ර ස වර ප වන න ක ල මහ ක ල භද රක ල භ රව ම ත ය ර ද ර න ච ම ණ ඩ චණ ඩ සහ ද ර ග ය ක ල ර ත ර ව සන ව සහ ධ ර ය ය ද වඟනඇයව ම න ම න ද හ ඳ න ව ශ භම ක ර ක ල භද රක ල සහ මහ ක ල ද මළ අක ෂර වල න க ளர த ர ද මළ පර වර තනයKaḷaratriඅන බ ඳ යආද පර ශක ත යග නවද ර ග ද ර ග ප ර වත ස නස ර एकव ण जप कर णप र नग न खर स थ त लम ब ष ट कर ण क कर ण त ल भ यक तशर र ण व मप द ल लसल ल हलत कण टकभ षण वर धनम र धध वज क ष ण क लर त र र भयङ कर ආය ධයක ක හ ඩ ත සහ වක ව අස පත අභයම ද ර ව වරදම ද ර වවල ලභය ශ වව හනයබ ර ව ස හය හ ව ය ඝ රය ප ර වත ද ර ග ග ස ය ජ ත ස වර ප 9 මග න මහ ෂ ස රය ව ව න ශ කළ නවද ර ග ව ස ද ත ද ව ලක ල ර ත ර ව ර ණස ද ව ලය D 8 17 ක ල ක ග ල අන නප ර ණ ව ශ වන ත ව ද යට සම න තර ව ද යක ක ල ර ත ර ද ව ලය ද ම ර බ ස ර ග ක ල ර ත ර ව න ධ ය චල ම ර ස ප ර උප ර ම ව ත බලන නආශ ර යයන 9 days 9 avatars Be ferocious like Goddess Kaalratri म क लर त र क व र ष क प जन त सव सम र ह कल