මෙම ලිපිය හෝ ලිපි කොටස කාලී සමඟ යෝජිතය. () 2016 ජූලි සිට යෝජිතය. |
මහාකාලී (සංස්කෘත: Mahākālī, දේවනාගරී: महाकाली), සාහිත්‍යමය පරිවර්තනය ශ්‍රේෂ්ඨ කාලී, යනුවෙන් හැඳින්වෙන්නේ කාලයට සහ මරණයට අධිපති හින්දු යි. ඇය යතාර්ථය සහ පැවැත්මට පදනම වන සිහියට අධිපති දෙවියන්ගේ භාර්යාව ලෙස සැලකේ. සංස්කෘත වාග්විද්‍යානුකූලව මහාකාලී යනු හින්දු ආගමේ ශිවගේ විරුද නාමයක් වන හෙවත් මහා කාලය (ඇතැම්විට මරණය ලෙස ද අර්ථ දැක්වේ) යන්නෙහි ස්ත්‍රී ස්වරූපය ලෙස ගැනේ. මහාකාලී යනු කාලයට සහ අවකාශයට ඔබ්බෙන් වූ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්තිගේ ස්වරූපයකි. ආදි පරාශක්තියගේ ශුන්යතාවේ ප්‍රතිරූපය බැවින් ඇගේ වර්ණය කළු ය. බොහෝ හින්දූන් දිව්‍යමය මාතාව ලෙස සලකන කාලි දේවියගේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය මැයයි.
මහාකාලී | |
---|---|
කාලය සහ මරණයට අධිපති දෙවඟන, සර්වබලධාරි දෙවඟන, මහාදේවියගේ උත්තරීතර ස්වරූපය | |
අත් දහයක් සහිත් මහාකාලීගේ ඒකමුඛී හෙවත් "එක්-මුහුණැති" මූර්තියක් | |
දේවනාගරී | महाकाली |
සංස්කෘත පරිවර්තනය | Mahākālī |
අනුබැඳිය | බ්‍රහ්මන්, කාලී, පාර්වතී, දුර්ගා, ශක්ති |
වාසභවනය | මණිද්වීපය, අර්ථ නිරූපණය අනුව විවිධ වේ |
ॐ क्रीं कालिकायै नमः ඕම් ක්‍රීම් කාලිකායයි නමඃ, ॐ कपलिन्यै नमः ඕම් කපාලින්යායි නමඃ | |
ආයුධය | ප්‍රතිමා ස්වරූප අනුව විවිධ වේ |
වල්ලභයා | මහාකාල |
බාහිර සබැඳි
- Mahakali හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ක ල සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය 2016 ජ ල ස ට ය ජ තය මහ ක ල ස ස ක ත Mahakali ද වන ගර मह क ल ස හ ත යමය පර වර තනය ශ ර ෂ ඨ ක ල යන ව න හ ඳ න ව න න ක ලයට සහ මරණයට අධ පත හ න ද ය ඇය යත ර ථය සහ ප ව ත මට පදනම වන ස හ යට අධ පත ද ව යන ග භ ර ය ව ල ස ස ලක ස ස ක ත ව ග ව ද ය න ක ලව මහ ක ල යන හ න ද ආගම ශ වග ව ර ද න මයක වන හ වත මහ ක ලය ඇත ම ව ට මරණය ල ස ද අර ථ ද ක ව යන න හ ස ත ර ස වර පය ල ස ග න මහ ක ල යන ක ලයට සහ අවක ශයට ඔබ බ න ව සර වබලධ ර ද වඟන වන ආද පර ශක ත ග ස වර පයක ආද පර ශක ත යග ශ න යත ව ප රත ර පය බ ව න ඇග වර ණය කළ ය බ හ හ න ද න ද ව යමය ම ත ව ල ස සලකන ක ල ද ව යග ශ ර ෂ ඨතම ස වර පය ම යය මහ ක ල ක ලය සහ මරණයට අධ පත ද වඟන සර වබලධ ර ද වඟන මහ ද ව යග උත තර තර ස වර පයඅත දහයක සහ ත මහ ක ල ග ඒකම ඛ හ වත එක ම හ ණ ත ම ර ත යක ද වන ගර मह क ल ස ස ක ත පර වර තනයMahakaliඅන බ ඳ යබ රහ මන ක ල ප ර වත ද ර ග ශක ත ව සභවනයමණ ද ව පය අර ථ න ර පණය අන ව ව ව ධ ව ॐ क र क ल क य नम ඕම ක ර ම ක ල ක යය නම ॐ कपल न य नम ඕම කප ල න ය ය නම ආය ධයප රත ම ස වර ප අන ව ව ව ධ ව වල ලභය මහ ක ලබ හ ර සබ ඳ Mahakali හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත