ගෞතම ශාක්‍යමුණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මයට අනුව කාමාවචර ලෝක යනු මිනිසා කුසල හා අකුසල කර්මයන් රැස්කර යලි කර්මානුරූපව උපත ලබන ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන (කාම සුගතිභූමි) මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන (කාම දුගතිභූමි) යන කොටස් 2ක අයත් වේ. ඕනෑම සත්වයෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය.
එම ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ.
භවචක්‍රය හෙවත් කෙළවරක් නොමැති දීර්ඝ සංසාර චක්‍රය ඉතා ප්‍රසිද්ධ ඉගැන්වීම් මෙවලමකි. භව හා එවැනි භවවල උප කැළැඹීම සඳහා හේතුවන කර්ම එහි චිත්‍ර ගත කර ඇත. එහිදී දේව ආත්මය ඉහළින්ම පිහිටා ඇති අතර දක්ෂිණාවර්තව අසුර, ප්‍රේත, නිරය, සත්ත්ව හා මනුෂ්‍ය ලෝක සිතුවම් කර ඇත. එම සෑම භවයකම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනු දක්නට ලැබේ.
විවිධ සම්ප්‍රදායන්වල මෙම අනුපිළිවෙල තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම් සම්ප්‍රදායන් විශ්වාස කරයි.
දිව්‍ය ලෝක
දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට වඩා පහත් භවයක උපත ලබති.
බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම යලි නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු හෝ දිව්‍යාංගනාවක් ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.නමුත් බුද්ධ සාසන වල සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල ලැබූ දේව දිව්‍යාංගනාවන් බොහෝමයක් සදිව්‍ය ලෝකවල වාසය කරති. ඔවුන් අයත් වන්නේ සම්‍යක්දෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවිවරුන් ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් වේ. එනම්,
1. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්
2. මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන්ය.
මෙම සම්‍යක්දෘෂ්ටික දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා සමාන නොවෙති.ඊට හේතුව ඔවුන් අයත් වන්නේ මිත්‍යාදෘෂ්ටික දේව කොට්ඨාසයටය. දෙවියන් අමරණීය හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් බුදුදහම සම්පූර්ණයෙන් වෙනස් වේ.
බුදු දහමට අනුව දිව්‍ය ලෝක 6ක් ගැන කියැවේ.ඒවා මෙසේය.
- චතුම්මහාරාජිකය
- තාවතිංසය
- යාමය
- තුසිතය
- නිම්මානරතිය
- පරනිම්මිතවසවර්තිය
චතුම්මහාරාජික දිව්‍ය ලෝකය
චතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශ්රවන නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමබන්ධව නාග, ගරුඩ, යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්බන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුෂ දිව්‍ය වර්ෂ 500ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි (50[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = අවුරුදු 9, 000, 000 )
තාවතිංස දිව්‍ය ලෝකය
දෙවිවරුන් 33 දෙනෙකු පාලනය කරන බැවින් තව්තිසා නම් වේ. චාතුම්මහාරාජික හා තාවතිංස යන මෙම දිව්‍යලෝක 2කටම අධිපතීත්වය දරන ශ්‍රක්‍ර දිව්‍ය රාජයා ඇතුලු තිස් තුන් කෝටියක් දේව දිව්‍යාංගනාවන් වැඩ සිටින්නේ මෙම දෙව්ලොවය.සිළුමිණි සෑය පිහිටා ඇත්තේද මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව, නන්දන මල් උයන හා මල්ලිකා, සුනන්දා, උපෝසථා, මට්ටකුණ්ඩලී ආදී දිව්‍ය විමාන බොහොමයක් තිබෙන්නේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 100කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 1000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්ෂයකි. (100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = අවුරුදු 36, 000, 000)
යාම දිව්‍ය ලෝකය
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සුයාම නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරන අතර එම දෙව්රජුගේ බිරිඳ සිරිමා නම් දිව්‍යාංගනාවයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 200කි.මෙහි පරමායුෂ පරමායුෂ දිව්‍ය වර්ෂ 2000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දාහතරකෝටි හතළිස් ලක්ෂයයි. (200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = අවුරුදු 144, 000, 000)
තුසිත දිව්‍ය ලෝකය
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සන්තුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත මෛත්‍රිය බෝධිසත්වයන් විසින්ද දරනු ලබයි.අපගේ තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට පෙර මෙහි 'ස්වේතකේතු' නම් බෝධිසත්වයන් වී සිටියහ.මෙහි වෙසෙන අනෙකුත් දෙවිවරුද බොහෝමයක් සකෘදාගාමී මාර්ගඵලයට පත් වූ දෙවියන් වන අතර මෙහි සියලූම දෙවිවරුන් යලි නැවත නැවත් තුසිතයේම උත්පත්තිය ලැබීම පිණිස බොහෝ කුසල් රැස්කරති.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 400කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 4000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්ෂකි . (400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = අවුරුදු 576, 000, 000)
නිමිමානරතී දිව්‍ය ලෝකය
මෙම දිව්‍ය ලෝකයේ රජු සුනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව වර්ෂ 800 කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 8, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්ෂයකි . (800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000)
පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝකය
දිව්‍ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකයයි. මෙහි පාලකයා වසවර්ති නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.දසබිම්බර මාර සේනාව නමින් හඳුන්වන දරුණු දේව කොට්ඨාසය සිටින්නේද මෙම දිව්‍ය ලෝකයේ වන අතර කාමලෝකයට අධිපති මෙන්ම මිනිසුන් හා දෙවියන් ආදී සියලු සත්වයන් යලි සසර දුකට හසුකරගන්නා මාර දිව්‍ය රාජයා සිටින්නේද මෙහිය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව වර්ෂ වලින් 1600කි.මෙහි පරමායුෂ දිව්‍ය වර්ෂ 16, 000ක් වන අතර එය මනුෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්ෂයකි . (1600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = අවුරුදු 9, 216, 000, 000)
කෙටි සටහන
දෙව්ලොව | දිව්‍ය වර්ෂ | මනුෂ්‍ය වර්ෂ | |
---|---|---|---|
චාතුම්මහාරාජිකය | 500 | 90 00 000 | අනූ ලක්ෂයයි |
තාවතිංසය | 1 000 | 3 60 00 000 | තුන්කෝටි හැට ලක්ෂයයි |
යාමය | 2 000 | 14 40 00 000 | දාහතරකෝටි හතළිස් ලක්ෂයයි |
තුසිතය | 4 000 | 57 60 00 000 | පණස්හත්කෝටි හැට ලක්ෂයයි |
නිම්මානරතිය | 8 000 | 230 40 00 000 | දෙසියතිස්කෝටි හතළිස් ලක්ෂයයි |
පරනිම්මිතවසවත්තිය | 16 000 | 921 60 00 000 | නවසියවිසිඑක්කෝටි හැට ලක්ෂයයි |
අසුර ලෝකය
අසුර ලෝකයේ වාසය කරන්නේ උප දේවතාවන්ය. ඔවුන් මෙම ලෝකයේ උපත ලැබීමට හේතුව වන්නේ ඊර්ෂ්‍යාව, කලහ කිරීම ආදියයි. මනුෂ්‍යයන් වශයෙන් යහපත් අරමුණක් උදෙසා එවැනි දෑ සිදුකළද එයින් අන්න්‍යයන්ට හානි වීම හේතු වෙන් මෙම ලෝකයේ උපත ලබයි.
මෙම අසුරයෝ තව්තිසා දිව්‍යලෝකයේ වෙසෙන දෙවියන් (සුරයන්) සමාන අධිකසැප සම්පත් භුක්ති විදින නමුත් ඔවුහු නිරතුරුම තව්තිසා දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයන් පෙළෙති. අසුර ලොව ඊර්ෂ්‍යාකාරී දෙව් ලොව, අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහිව ක්‍රියාකරන ලොව යනුවෙන්ද හැඳින්වේ. අසුරයන් ඇතැම්විට රාක්ෂයන් ලෙසද හැඳින්වේ. එහෙත් අට මහා නරකයන්හි වෙසෙන දරුණු යමපල්ලන් හා මොවුන් අතර කිසිදු සමානකමක් නොමැති අතර මොවුන් ඔවුන්ට වඩා බලවත් ඍධි සම්පන්න දරුණු දේව කොට්ඨාසයකි.
කුලාවක ජාතකෙයහි අසුර ලෝකය පිළිපද විස්ථර ඇත.ඒ අනුව අසුර ලෝකය මහාමේරු පර්වතයට යටින් පිහිටා ඇත.යොදුන් 10 000ක විශාලත්වයකින් යුක්තය. ආයුෂ දිව්‍ය වර්ෂ 500ත් 1000ත් අතර වේ.මෙහි තව්තිසා දෙව්ලොව ඇති කල්පවෘක්ෂය හා සමානව අසුර ලෝකයේ චිත්‍රපාටලී නම් වෘක්ෂයක් ඇත.මෙම වෘක්ෂයේ මල් පරසතු මල් වලට සමානය.එහෙත් පැහැදිළි වෙනසක් ඇත.එම නිසා අසුරයන් තමා ඉන්නේ අසුර ලෝකයේ බව දැන ගන්නේ මෙම වෘක්ෂයේ මල් පිපුන පසුවයි.අසුර ලෝකය හැම අතින්ම තවුතිසා දෙවුලොවට සමානය.අසුරයන් නිරන්තරයෙන් දිව්‍ය සුරාව බී මත් වී නිදාගැනීම සිරිතය.කොතරම් සැප සම්පත් තිබුනද ඒවා අනුභවය වෙනුවට ඔවුන් සුරා පානය කොට නිදාගනී.අසුරයන් තව්තිසා හා චාතුම්මහාරාජික යන දිව්‍යලෝක 2ක ආක්‍රමණයට එන අතර දෙවියන් (සුරයන්) හා අසුරයන් අතර නිතර යුධ ගැටුම් ඇතිවේ.අසුර ලොව පාලනය කරනු ලබන්නේ වේපචිත්තී නම් අසුර රාජයයි.අසුරයන්ගේ ආක්‍රමණයට ගොදුරු වන්නේ චතුමහාරාජිකය හා තාවතිංසය යන දිව්‍ය ලෝක 2ක පමණි.ඊට ඉහළ දිව්‍ය ලෝක 4 ආක්‍රමණය කිරීමට ඔවුන්ට බලයන් නැත.
මනුෂ්‍ය ලෝකය
මනුෂ්‍ය ලොව පදනම් වී ඇත්තේ රාගය, අපේක්ෂාව හා සැකය පදනම් කරගෙනය. සංසාරයේ ලැබිය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් භවය ලෙස මනුෂ්යභවය සැලකේ. ඊට හේතුව සම්මා සම්බුදුවරුන්, පසේ බුදුවරුන් හා මහා රහතන් වහන්සේලා ආදී උතුමන් පහල වන්නේ මනුෂ්‍ය ලෝකයේ පමණි.
මනුෂ්‍ය උපතින් පසු ලැබෙන ජීවිතය නිවැරදිව යොදා ගන්නේ නම් ඉතා ඉහළ ඵල ලැබිය හැකිය. මනුෂ්‍ය භවය දුර්ලභව ලැබෙන්නකි. එයට හේතුව අපි මනුෂ්‍ය ජීවිතයට, වස්තුවට ඇති තණ්හාව ආදී කරුණු හේතුවෙන් වැරදි සිතුවිලි හා ක්‍රියාවන්හි නිරතවීමයි. එමනිසා බොහෝ විට මනුෂ්‍ය භවයක් ලැබු තැනැත්තෙක් නැවත උපත ලබන්නේ සතර අපායේ භවයකය. යලි මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ ඉතා සුලු පිරිසක් පමණි.
වඩා පහත් භවවලට නිදසුනක් ලෙස තිරිසන් සත්ව භවය දැක්විය හැක. මනුෂ්යභවයක් ලබා ගැනීම සඳහා පින්කම්,කුසල් රැස්කිරීම ඉතා අපහසුය. එසේම එය සෙමින් සිදුවන්නකි. එම නිසා මනුෂ්‍ය භවයක් ලබා ගැනීම සඳහා විශාල ආත්ම ගණනක් ගත වේ. ( මහා මුහුදේ පාවෙමින් තිබෙන විය සිදුරක් මැදින් අවුරුදු 100කට සැරයක් එක් කණ කැස්බෑවෙකු අහස බලන්නා සේ. ~ උපමාව - බුදුරජාණන් වහන්සේ )
සත්ව (තිරිසන්) ලෝකය
අධික මෝඩ බව, පෙර භව වලදි සිදු කරන ලද අවිචාරවත් හැසිරිම් ආදිය සත්ත්ව හෙවත් තිරිසන් යෝනී භවයක් ලැබීමට හේතුවේ. බෞද්ධයන්ට අනුව මෙය පෘථිවිය මත පවතින සත්ත්ව ලෝකයයි. අසුරයන්ට දිව්‍ය ලෝකය පෙනෙන සේම මනුෂ්‍යයාටද සත්ව ලෝකය පෙනේ.
ප්‍රේත ලෝකය
යමෙකු ප්‍රේත ලෝකයේ උපත ලබන්නේ පෙර භවයේ පැවති අධික වස්තු තණ්හාව හේතුවෙනි. ප්‍රේත ලෝකයේ වසන සංචේතන සත්වයෝ "කුසගිනි භූතයන්" ලෙසද හැඳින්වේ. ඔවුහු නිරතුරුවම අධික කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙති. එහෙත් එම අවශ්‍යතා සංසිදුවා ගැනීමට ක්‍රමයක් නැත. ටිබෙට් භව චක්‍රයේ ඔවුන්ව පටු බෙල්ලක් හා විශාල උදරයකින් යුක්තව ඇඳ තිබේ. එයින් සංකේතවත් කරන්නේ ඔවුන් ආශාවෙන් පීඩා වින්දද ඔවුන්ට ඒවා ඉටු කර ගත නොහැකි බවයි.
ඛුද්දක නිකායේ පේතවත්ථු (ප්‍රේත වස්තු) ග්රන්ථයට අනුව ප්‍රේතයින් කොටස් හතරක් දැක්වේ.
- පාංශු පිසාචික
- නිජ්ඣාමතන්නික
- පුප්පිපාසික
- පරදත්තූප ජීවී
මීට අමතරව ගූතකාදක මහාඍද්ධික වේමානික පාෂාණ භූත ආදී වශයෙන් විවිධ ප්‍රේත කොටස් ඇත.
නිරය හෝ අපාය, නරකය, යමලොව යනුවෙන් හදුන්වන මෙම කාමදුගති භූමියේ උපත ලැබීමට හේතුවෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන්, වෛරයෙන් හා දස අකුසල කර්ම රැස් කිරීමයි.
ඒක දේවවාදී සම්ප්රදායන්හි අපායන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු එම අපාය ලෝකවලින් චුත වී වෙනත් භවයක යලි උපත ලබති.
බුදු දහමට අනුව අති භයංකාර අට මහා නරකයන් 8 ක් පිළිබඳව සදහන් වන අතර එම අපායන් 8 ම පාලනය කරනු ලබන්නේ යම රජු විසිනි.ඒවා මෙසේය,
- සංජීවය
- සංඝාතය
- කාල සූත්‍රය
- රෞරවය
- මහා රෞරවය
- තාපය
- ප්රතාපය
- අවීචිය
වැඩි දුර තොරතුරු සඳහා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ටකය බ ද දහම ව නස කළ න හ ක පහස ව න ව නස කළ හ ක ව ක ප ඩ ය ව හරහ ත ර ප ටක ධර මයට හ න ව ය කළ හ ක ම ල ත ර ප ටකය ලබ ද න ම ල ශ ර හ ව නත ව ශ ව සවන ත අඩව වලට බ හ ර ය ම ත ර ප ටක දහම ප ළ බඳ අදහස හ ස කච ඡ පමණක ව ක ප ඩ ය වට එක කරම බ ද ධ ධර මය හ ද ර මට ව ක ප ඩ ය ව භ ව ත න කරම ත ර ප ටක ධර ම කර ණ න ර මලව ම මත පරප රට උර ම කරම ග තම ශ ක යම ණ සම ම සම බ ද රජ ණන වහන ස ග බ ද ධ ධර මයට අන ව ක ම වචර ල ක යන ම න ස ක සල හ අක සල කර මයන ර ස කර යල කර ම න ර පව උපත ලබන ල ක 6 ක එම ල ක 6 ට උසස ස ථ න ක ම ස ගත භ ම ම න ම ද ක ව ද මට ස ද වන පහත ස ථ න ක ම ද ගත භ ම යන ක ටස 2ක අයත ව ඕන ම සත වය ක ම ය න ක මන ස ථ නයක උපත ලබය ද යන න ත රණය වන න එම ප ද ගලය ග කර මය අන වය භව චක රය ත බ බතය ප රණ බ ද ධ ව හ රස ථ නයක ස ත වමක එම ල ක 6 නම ද ව අස ර මන ෂ ය සත ත ව ප ර ත හ න රය අප ය ව ම ම ල ක 6 ග න සඳහන වන න ට බ ට මහ ය න බ ද දහම ය ථ රව දය ද අස ර භවය ප ළ බඳ සඳහන න ව එහ ය න ල ක 5 ක ග න පමණක එහ සඳහන ව භවචක රය හ වත ක ළවරක න ම ත ද ර ඝ ස ස ර චක රය ඉත ප රස ද ධ ඉග න ව ම ම වලමක භව හ එව න භව වල උප ක ළ ඹ ම සඳහ හ ත වන කර ම එහ ච ත ර ගත කර ඇත එහ ද ද ව ආත මය ඉහළ න ම ප හ ට ඇත අතර දක ෂ ණ වර තව අස ර ප ර ත න රය සත ත ව හ මන ෂ ය ල ක ස ත වම කර ඇත එම ස ම භවයකම බ ද රජ ණන වහන ස ව ඩ ස ට න දක නට ල බ ව ව ධ සම ප රද යන වල ම ම අන ප ළ ව ල ත ළ ව නස කම ද ක ය හ ක ය අස ර ල කය මන ෂ ය ල කයට ඉහළ න පවත න බව ඇත ම සම ප රද යන ව ශ ව ස ක රය ද ව ය ල කද ව භවය යන ඉමහත සත ට ස ත ෂ ඨ ය හ ස ප සම පත ල බ න භවයය ම ම භවය ඇත ආව ස ය නම ස ප සම පත වල න පර ප ර ණ න ස න ර ව ණ ම ර ගය අවබ ධ කර ග න ම ප හ ර හ ර මය එම හ ත ව න ඔව හ තම යහපත කර ම ශක ත ය ග ව අවස නය න වත ඊට වඩ පහත භවයක උපත ලබත බ හ ද ව වර තම ප ර භ වය කල ක ද මතක ව වහ ම යල න වතත දහමට ය ම ව එස මතක න වන අයට කල ය ණ ම ත ර ස වනය න ස ඔහ ට ප ර ද ව යල කයට ග ය ම ත ර ද ව යක හ ද ව ය ගන වක ඔහ ඉද ර යට ප ම ණ වහ ම ප ර භ වය තම හ එකත ව ක සල කල ආක ර මතක කර ද දහමට ය ම කර ගන නම ත බ ද ධ ස සන වල ස ව න සක ද ග ම ආද ම ර ගඵල ල බ ද ව ද ව ය ගන වන බ හ මයක සද ව ය ල කවල ව සය කරත ඔව න අයත වන න සම යක ද ෂ ට ක ද ව ක ට ඨ සයටය ද ව වර න ප රධ න වශය න ක ටස 2කට ව න ව එනම 1 සම යක ද ෂ ට ක ද ව වර න 2 ම ත ය ද ෂ ට ක ද ව වර න ය ම ම සම යක ද ෂ ට ක ද ව යන ඉත බලවත ල ස ස ලක ඇත ම ව ට ග ර ක හ ර ම ම ත ය ද ෂ ට ක ද ව වර න හ සම න න ව ත ඊට හ ත ව ඔව න අයත වන න ම ත ය ද ෂ ට ක ද ව ක ට ඨ සයටය ද ව යන අමරණ ය හ සර ව බලධ ර න ව එස ම ඔව හ ම න ස ග ම ව ම කර වන හ මරණය ද ව න ශ චයකර වන ල ස ක ර ය න කරත එම හ ත ව න බටහ ර ද වව දය න බ ද දහම සම ප ර ණය න ව නස ව බ ද දහමට අන ව ද ව ය ල ක 6ක ග න ක ය ව ඒව ම ස ය චත ම මහ ර ජ කය ත වත සය ය මය ත ස තය න ම ම නරත ය පරන ම ම තවසවර ත යචත ම මහ ර ජ ක ද ව ය ල කය චත ම මහ ර ජ කය යන ද ව රජවර හතර ද නක ව ස න ප ලනය කරන ල කය යන ත ර මය ව ර ඩ ව ර ප ක ෂ ද රඩර ක ෂ ව ශ රවන නම න හඳ න වන ද ව රජවර සතරද න ව ස න ම ම ද ව ය ල කය ප ලනය කරය නන දන උයන අලකමන ද ව ස ර ස සක ව ම නය ආද ය ම ම ද ව ය ල කය පවත නබව ප වස ම ම ද ව ය ල කයට සමබන ධව න ග ගර ඩ යක ෂ හ ර ක ෂ යන ල කයන සම බන ධ බව ප වස ම ම ද ව ය ල කය එක ද නක ම න ස ල ව වර ෂ 50 කට සම නය ම ම ද ව ය ල කය පරම ය ෂ ද ව ය වර ෂ 500ක වන අතර එය මන ෂ ය වර ෂ වල න වර ෂ අන ලක ෂයක 50 මන ෂ ය වර ෂ x 30 ද න x 12 ම ස x 500 අව ර ද 9 000 000 ත වත ස ද ව ය ල කය ද ව වර න 33 ද න ක ප ලනය කරන බ ව න තව ත ස නම ව ච ත ම මහ ර ජ ක හ ත වත ස යන ම ම ද ව යල ක 2කටම අධ පත ත වය දරන ශ රක ර ද ව ය ර ජය ඇත ල ත ස ත න ක ට යක ද ව ද ව ය ගන වන ව ඩ ස ට න න ම ම ද ව ල වය ස ළ ම ණ ස ය ප හ ට ඇත ත ද ම ම ද ව ය ල කය ය ස ධර ම ද ව ය සභ ව නන දන මල උයන හ මල ල ක ස නන ද උප සථ මට ටක ණ ඩල ආද ද ව ය ව ම න බ හ මයක ත බ න න ම හ ය ම ම ද ව ය ල කය එක ද නක ම න ස ල ව වර ෂ 100ක ම හ පරම ය ෂ පරම ය ෂ ද ව ය වර ෂ 1000ක වන අතර එය මන ෂ ය වර ෂ වල න ත න ක ට හ ට ලක ෂයක 100 මන ෂ ය වර ෂ x 30 ද න x 12 ම ස x 1000 අව ර ද 36 000 000 ය ම ද ව ය ල කය ම ම ද ව ය ල කය අධ පත ත වය ස ය ම නම න හඳ න වන ද ව රජවරය ක ව ස න දරන අතර එම ද ව රජ ග බ ර ඳ ස ර ම නම ද ව ය ගන වය ම ම ද ව ය ල කය එක ද නක ම න ස ල ව වර ෂ 200ක ම හ පරම ය ෂ පරම ය ෂ ද ව ය වර ෂ 2000ක වන අතර එය මන ෂ ය වර ෂ වල න ද හතරක ට හතළ ස ලක ෂයය 200 මන ෂ ය වර ෂ x 30 ද න x 12 ම ස x 2000 අව ර ද 144 000 000 ත ස ත ද ව ය ල කය ම ම ද ව ය ල කය අධ පත ත වය සන ත ස ත නම ද ව යර ජයක ව ස න දරය ම ම ද ව ය ල කය අධ පත ත වය ස මව ටම ම ලඟට ල ව ත ර බ ද බවට පත ව මට න යම ත ම ත ර ය බ ධ සත වයන ව ස න ද දරන ලබය අපග ත ල ග ර ග තම බ ද රජ ණන වහන ස මන ල ව ඉපද මට ප ර ම හ ස ව තක ත නම බ ධ සත වයන ව ස ට යහ ම හ ව ස න අන ක ත ද ව වර ද බ හ මයක සක ද ග ම ම ර ගඵලයට පත ව ද ව යන වන අතර ම හ ස යල ම ද ව වර න යල න වත න වත ත ස තය ම උත පත ත ය ල බ ම ප ණ ස බ හ ක සල ර ස කරත ම ම ද ව ය ල කය එක ද නක ම න ස ල ව වර ෂ 400ක ම හ පරම ය ෂ ද ව ය වර ෂ 4000ක වන අතර එය මන ෂ ය වර ෂ වල න පණස හත ක ට හ ට ලක ෂක 400 මන ෂ ය වර ෂ x 30 ද න x 12 ම ස x 4000 අව ර ද 576 000 000 න ම ම නරත ද ව ය ල කය ම ම ද ව ය ල කය රජ ස න ම ම ත නම ද ව රජ ක න ක ම ම ද ව ය ල කය එක ද නක ම න ස ල ව වර ෂ 800 ක ම හ පරම ය ෂ ද ව ය වර ෂ 8 000ක වන අතර එය මන ෂ ය වර ෂ වල න ද ස යත ස ක ට හතළ ස ලක ෂයක 800 මන ෂ ය වර ෂ x 30 ද න x 12 ම ස x 8000 2 3 04 000 000 පරන ම ම තවසවර ත ද ව ය ල කය ද ව ය ල ක 6න ඉහළම ද ව ය ල කයය ම හ ප ලකය වසවර ත නම න හඳ න වන ද ව රජ ක න ක දසබ ම බර ම ර ස න ව නම න හඳ න වන දර ණ ද ව ක ට ඨ සය ස ට න න ද ම ම ද ව ය ල කය වන අතර ක මල කයට අධ පත ම න ම ම න ස න හ ද ව යන ආද ස යල සත වයන යල සසර ද කට හස කරගන න ම ර ද ව ය ර ජය ස ට න න ද ම හ ය ස ප සම පත වල න අධ කතම ද ව ය ල කය ම යය ම හ එක ද නක ම න ස ල ව වර ෂ වල න 1600ක ම හ පරම ය ෂ ද ව ය වර ෂ 16 000ක වන අතර එය මන ෂ ය වර ෂ වල න නවස ය ව ස එක ක ට හ ට ලක ෂයක 1600 මන ෂ ය වර ෂ x 30 ද න x 12 ම ස x 16 000 අව ර ද 9 216 000 000 ක ට සටහනද ව ල ව ද ව ය වර ෂ මන ෂ ය වර ෂච ත ම මහ ර ජ කය 500 90 00 000 අන ලක ෂයය ත වත සය 1 000 3 60 00 000 ත න ක ට හ ට ලක ෂයය ය මය 2 000 14 40 00 000 ද හතරක ට හතළ ස ලක ෂයය ත ස තය 4 000 57 60 00 000 පණස හත ක ට හ ට ලක ෂයය න ම ම නරත ය 8 000 230 40 00 000 ද ස යත ස ක ට හතළ ස ලක ෂයය පරන ම ම තවසවත ත ය 16 000 921 60 00 000 නවස යව ස එක ක ට හ ට ලක ෂයය අස ර ල කයඅස ර ල කය ව සය කරන න උප ද වත වන ය ඔව න ම ම ල කය උපත ල බ මට හ ත ව වන න ඊර ෂ ය ව කලහ ක ර ම ආද යය මන ෂ යයන වශය න යහපත අරම ණක උද ස එව න ද ස ද කළද එය න අන න යයන ට හ න ව ම හ ත ව න ම ම ල කය උපත ලබය ම ම අස රය තව ත ස ද ව යල කය ව ස න ද ව යන ස රයන සම න අධ කස ප සම පත භ ක ත ව ද න නම ත ඔව හ න රත ර ම තව ත ස ද ව යන ක ර හ ඊර ෂ ය ව න හ ක ර ධයන ප ළ ත අස ර ල ව ඊර ෂ ය ක ර ද ව ල ව අර ධ ද ව ල ව හ ද ව යන ට එර හ ව ක ර ය කරන ල ව යන ව න ද හ ඳ න ව අස රයන ඇත ම ව ට ර ක ෂයන ල සද හ ඳ න ව එහ ත අට මහ නරකයන හ ව ස න දර ණ යමපල ලන හ ම ව න අතර ක ස ද සම නකමක න ම ත අතර ම ව න ඔව න ට වඩ බලවත ඍධ සම පන න දර ණ ද ව ක ට ඨ සයක ක ල වක ජ තක යහ අස ර ල කය ප ළ පද ව ස ථර ඇත ඒ අන ව අස ර ල කය මහ ම ර පර වතයට යට න ප හ ට ඇත ය ද න 10 000ක ව ශ ලත වයක න ය ක තය ආය ෂ ද ව ය වර ෂ 500ත 1000ත අතර ව ම හ තව ත ස ද ව ල ව ඇත කල පව ක ෂය හ සම නව අස ර ල කය ච ත රප ටල නම ව ක ෂයක ඇත ම ම ව ක ෂය මල පරසත මල වලට සම නය එහ ත ප හ ද ළ ව නසක ඇත එම න ස අස රයන තම ඉන න අස ර ල කය බව ද න ගන න ම ම ව ක ෂය මල ප ප න පස වය අස ර ල කය හ ම අත න ම තව ත ස ද ව ල වට සම නය අස රයන න රන තරය න ද ව ය ස ර ව බ මත ව න ද ග න ම ස ර තය ක තරම ස ප සම පත ත බ නද ඒව අන භවය ව න වට ඔව න ස ර ප නය ක ට න ද ගන අස රයන තව ත ස හ ච ත ම මහ ර ජ ක යන ද ව යල ක 2ක ආක රමණයට එන අතර ද ව යන ස රයන හ අස රයන අතර න තර ය ධ ග ට ම ඇත ව අස ර ල ව ප ලනය කරන ලබන න ව පච ත ත නම අස ර ර ජයය අස රයන ග ආක රමණයට ග ද ර වන න චත මහ ර ජ කය හ ත වත සය යන ද ව ය ල ක 2ක පමණ ඊට ඉහළ ද ව ය ල ක 4 ආක රමණය ක ර මට ඔව න ට බලයන න ත මන ෂ ය ල කයමන ෂ ය ල ව පදනම ව ඇත ත ර ගය අප ක ෂ ව හ ස කය පදනම කරග නය ස ස රය ල බ ය හ ක වඩ ත ම ප රය ජනවත භවය ල ස මන ෂ යභවය ස ලක ඊට හ ත ව සම ම සම බ ද වර න පස බ ද වර න හ මහ රහතන වහන ස ල ආද උත මන පහල වන න මන ෂ ය ල කය පමණ මන ෂ ය උපත න පස ල බ න ජ ව තය න ව රද ව ය ද ගන න නම ඉත ඉහළ ඵල ල බ ය හ ක ය මන ෂ ය භවය ද ර ලභව ල බ න නක එයට හ ත ව අප මන ෂ ය ජ ව තයට වස ත වට ඇත තණ හ ව ආද කර ණ හ ත ව න ව රද ස ත ව ල හ ක ර ය වන හ න රතව මය එමන ස බ හ ව ට මන ෂ ය භවයක ල බ ත න ත ත ක න වත උපත ලබන න සතර අප ය භවයකය යල මන ෂ ය ල කය ද ව ය ල කවල හ බ රහ ම ල කවල උපත ලබන න ඉත ස ල ප ර සක පමණ වඩ පහත භවවලට න දස නක ල ස ත ර සන සත ව භවය ද ක ව ය හ ක මන ෂ යභවයක ලබ ග න ම සඳහ ප න කම ක සල ර ස ක ර ම ඉත අපහස ය එස ම එය ස ම න ස ද වන නක එම න ස මන ෂ ය භවයක ලබ ග න ම සඳහ ව ශ ල ආත ම ගණනක ගත ව මහ ම හ ද ප ව ම න ත බ න ව ය ස ද රක ම ද න අව ර ද 100කට ස රයක එක කණ ක ස බ ව ක අහස බලන න ස උපම ව බ ද රජ ණන වහන ස සත ව ත ර සන ල කයඅධ ක ම ඩ බව ප ර භව වලද ස ද කරන ලද අව ච රවත හ ස ර ම ආද ය සත ත ව හ වත ත ර සන ය න භවයක ල බ මට හ ත ව බ ද ධයන ට අන ව ම ය ප ථ ව ය මත පවත න සත ත ව ල කයය අස රයන ට ද ව ය ල කය ප න න ස ම මන ෂ යය ටද සත ව ල කය ප න ප ර ත ල කයයම ක ප ර ත ල කය උපත ලබන න ප ර භවය ප වත අධ ක වස ත තණ හ ව හ ත ව න ප ර ත ල කය වසන ස ච තන සත වය ක සග න භ තයන ල සද හ ඳ න ව ඔව හ න රත ර වම අධ ක ක සග න න න හ ප ප සය න ප ළ ත එහ ත එම අවශ යත ස ස ද ව ග න මට ක රමයක න ත ට බ ට භව චක රය ඔව න ව පට බ ල ලක හ ව ශ ල උදරයක න ය ක තව ඇඳ ත බ එය න ස ක තවත කරන න ඔව න ආශ ව න ප ඩ ව න දද ඔව න ට ඒව ඉට කර ගත න හ ක බවය ඛ ද දක න ක ය ප තවත ථ ප ර ත වස ත ග රන ථයට අන ව ප ර තය න ක ටස හතරක ද ක ව ප ශ ප ස ච ක න ජ ඣ මතන න ක ප ප ප ප ස ක පරදත ත ප ජ ව ම ට අමතරව ග තක දක මහ ඍද ධ ක ව ම න ක ප ෂ ණ භ ත ආද වශය න ව ව ධ ප ර ත ක ටස ඇත න රයන රය හ අප ය නරකය යමල ව යන ව න හද න වන ම ම ක මද ගත භ ම ය උපත ල බ මට හ ත ව න න ප ර භවවලද අධ ක ක පය න ව රය න හ දස අක සල කර ම ර ස ක ර මය ඒක ද වව ද සම ප රද යන හ අප යන ග න බ ද දහම ද ක ව න අප ය ව නස ව න රය ද ක ව ඳ න න සද ක ල කවම එහ ස රව න ස ට ත ස ය අක සල කර ම ස යල ලම ද ක ව ඳ ග ව අවස න ව පස ඔව හ එම අප ය ල කවල න ච ත ව ව නත භවයක යල උපත ලබත බ ද දහමට අන ව අත භය ක ර අට මහ නරකයන 8 ක ප ළ බඳව සදහන වන අතර එම අප යන 8 ම ප ලනය කරන ලබන න යම රජ ව ස න ඒව ම ස ය ස ජ වය ස ඝ තය ක ල ස ත රය ර රවය මහ ර රවය ත පය ප රත පය අව ච යව ඩ ද ර ත රත ර සඳහ http swethapradheepa blogspot com 2015 10 universe html https www shraddha lk shraddha programs devlova yana maga 2019 01 05 at the Wayback Machine