ක්‍රිස්ටල් ඩි'සූසා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. ඇය විසින් රූපවාහිනී කතාමාලාවේ ජීවිකා විරේන් සිං වධේරා නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. පසුව ඇය නම් කතාමාලාවේ සාක්ෂිගේ චරිතය නිරූපණය කළා ය. වඩාත් මෑතක දී ඇය නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ බ්රහ්මරාක්ෂස් කතාමාලාවේ රායිනා නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිටියා ය.
ක්‍රිස්ටල් ඩි'සූසා | |
---|---|
ඩි'සූසා බොක්ස් ක්‍රිකට් ලීගය දියත් කළ දිනයේ | |
උපත | 1 මාර්තු 1990 මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
නිවහන | මුම්බායි, මාහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | |
සක්‍රීය වසර | 2007 – වර්තමානය |
ආගම | ක්‍රිස්තියානි |
පුවත්පත විසින් සරාගීම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුවේ ඩි'සූසාගේ නාමය අංක 1ට සඳහන් කොට ඇත. ඇය විශ්වාස කරන්නේ තමන් ආගම ධර්මය කෙරෙහි අතිශයින් නැඹුරුතාවක් දක්වන බව ය.
වෘත්තිය
ඩි'සූසා ඇගේ රංගන වෘත්තිය ආරම්භ කළේ 2007දී බාලාජි ටෙලිෆිල්ම්ස් සමාගමේ රූපවාහිනී කතාමාලාවක් වූ කතාමාලාව තුළිනි. එහි දී ඇය විසින් කින්ජල් නැමැති චරිතය නිරූපණය කරන ලදී. 2007දී ඇය තවත් බාලාජි වැඩසටහනක පෙනී සිටි අතර නැමැති එම කතාමාලාව තුළ ඇය විසින් තමන්නා නැමැති චරිතය නිරූපණය කරන ලදී. මෙම තමන්නා නම් චරිතය කථාවේ ප්‍රධාන නළුවාගේ සොහොයුරිගේ චරිතයයි. 2008දී ඩි'සූසා ස්ටාර් ප්ලස් නාළිකාවේ රූපවාහිනී කතාමාලා දෙකකට සිය රංගන දායකත්වය සැපයූවා ය. මින් නම් කතාමාලාවේ නන්වීත් චරිතයත්, කතාමාලාවේ වීරාගේ චරිතයත් ඇය නිරූපණය කළා ය. 2009දී ඇය (ඉහත අවසානයට සඳහන්) කතාමාලාව හැර ගියා ය.
2010දී, ඩි'සූසා සෝනි ටීවී නාළිකාවේ කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙම කතාමාලාව ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ සහ බරුන් සොබ්ති විසිනි. මෙම කතාමාලාවේ ඇය විසින් නිරූපණය කළේ ශ්‍රාවන්ගේ පෙම්වතිය වූ තාරාගේ චරිතයයි. මීට අමතරය එම වර්ෂයේම සෝනි ටීවී නාළිකාවේ ඇය කතාමාලාවේ යාමිනී නැමැති පසුබිම් චරිතය ද නිරූපණය කොට ඇත.
2011දී, ඇය ජනප්‍රිය වැඩසටහනක් වූ ප්‍රධාන චරිතය වූ ජීවිකා විරේන් වධේරා නැමැති චරිතය නිරූපණය කළා ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඇය සමග ය. මෙම කතාමාලාව 2013 සැප්තැම්බර් 13 දින විකාශය අවසන් විය. 2013 දෙසැම්බර් මස ඇය සෝනි ටීවී නාළිකාවේ කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙහි ද ඇය සාක්ෂි නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මෙහි සෙසු ප්‍රධාන චරිතය නිරූපණය කළේ විසිනි. 2014 සැප්තැම්බර් හම මෙම කතාමාලාව ද විකාශය අවසන් විය. 2016දී, ඇය යළි රූපවාහිනිය වෙත පැමිණියේ ඒක්තා කපූර්ගේ බ්රහ්මරාක්ෂස් කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි. නාළිකාව ඔස්සේ විකාශය වූ මෙහි ඇය සමග අහම් ෂර්මා ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ ය. 2017 පෙබරවාරි මස මෙම කතාමාලාව අවසන් විය.
රූපවාහිනිය
- 2007–2008: තුළ කින්ජල් ලෙස
- 2007–2008: තුළ තමන්නා ජුන්ජ් ලෙස
- 2008: තුළ නව්නීත් ලෙස
- 2008–2009: තුළ වීරා නිහාල් මාන් ලෙස
- 2010–2011: තුළ තාරා ලෙස
- 2010: තුළ යාමිනී ලෙස
- 2011–2013: තුළ ජීවිකා විරේන් වධේරා ලෙස
- 2013–2014: තුළ සාක්ෂි කරන් මෝදි ලෙස
- 2014: තුළ ඇය ලෙසම ('ටීන් කා තාඩ්කා' සතිය වෙනුවෙන් ආරාධිත තරගකාරිණියක ලෙස සමග)
- 2014–2015: තුළ ඇය ලෙසම
- 2015: තුළ ඇය ලෙසම (කරන් ටැකර් සමගින් නිරූපණය කරන ලදී)
- 2016-2017: බ්රහ්මරාක්ෂස් - ජාග් උතා ෂෛතාන් තුළ රායිනා රිෂාභ් ශ්රීවාස්ථව ලෙස
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | නිර්දේශිත කෘතිය | චරිතය | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|
2012 | ප්‍රියතම බෙහෙන් | ජීවිකා විරේන් සිං වධේරා | දිනාගති | ||
2012 | ප්‍රියතම භාබි | නිර්දේශිත | |||
2012 | ප්‍රියතම පත්නි | ||||
2012 | ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා) | ||||
2012 | ගැළපීමේ පළමු වඩාත් ගැළපෙන නිළිය | දිනාගති | |||
2012 | ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | හොඳම නිළිය - නාට්‍ය (ජූරියේ) | නිර්දේශිත | ||
2012 | සාස් බාහු ඕර් සාසිෂ් සම්මාන | ප්‍රියතම ජෝඩි | දිනාගති | ||
2013 | ප්‍රියතම ජෝඩි | දිනාගති | |||
2014 | ප්‍රධාන චරිතයක හොඳම නිළිය | සාක්ෂි කරන් මෝදි | නිර්දේශිත | ||
2014 | වඩාත් ගැළපෙන නිළිය | නිර්දේශිත | |||
2015 | ITA සම්මාන | තිරයෙන් පිටත ජේත්තුකාර නිළිය | අදාළ නොවේ | ඇය ලෙසම | දිනාගති |
ආශ්‍රේයයන්
- "Happy Birthday Krystle D'Souza". ABP News. 1 March 2016. සම්ප්‍රවේශය 15 July 2016 – via Youtube.
- "One has to always look fresh onscreen: Krystal D`souza". . 12 February 2013. සම්ප්‍රවේශය 15 July 2016.[]
- Sundar, Mrinalini (21 February 2014). "TV actress Krystle D'Souza on her new show". The New Indian Express. සම්ප්‍රවේශය 15 July 2016.
- "I have a friend in Jesus: Krystle D'souza". The Times of India. 15 June 2012. සම්ප්‍රවේශය 15 July 2016.
- "A free Sunday for Krystle D'souza". . සම්ප්‍රවේශය 5 January 2015.
- Maheshwri, Neha (28 July 2014). "Ekk Nayi Pahchaan to end in September?". සම්ප්‍රවේශය 5 January 2015.
- "Ekk Nayi Pehchaan recreates Salman-Bhagyshree moment!". Times of India. 2 April 2014. සම්ප්‍රවේශය 5 January 2015.
- "Katrina Kaif named world's sexiest Asian woman for the fourth time". . 5 December 2013. සම්ප්‍රවේශය 5 January 2015.
- "I have a friend in Jesus: Krystle D'souza". Times of India. 15 June 2012. සම්ප්‍රවේශය 5 January 2015.
- "Krystle and Nia Sharma to play leads in Cinevistaas' next". Metro Masti. සම්ප්‍රවේශය 27 September 2011.
- "Jhalak Dikhhla Jaa 7 Teen Ka Tadka Week: Krystle, Elli, Dadi and others come". timesofindia.com.
- "Box Cricket League Teams: BCL 2014 Team Details With TV Actors & Names of Celebrities". india.com. සම්ප්‍රවේශය 14 December 2014.
- "Karan Tacker and Krystle D'Souza are back together for 'Sarojini'! (PICS)". pinkvilla.com.
- "Krystle D'Souza to star in Ekta Kapoor's new TV show 'Brahmarakshas'". Mid Day. 19 July 2016.
- "Ekta Kapoor's Brahmarakshas Promo Out: Krystal D'Souza Makes A Comeback!". Filmi Beat. 20 July 2016.
- "Star Parivaar Awards 2012: Krystle D'Souza, Deepika Singh, Barun Sobti, Sanaya Irani, Mohammad Nazim, here are the winners! - TV - Indian TV - ibnlive". Mumbai: . 26 Mar 2012. සම්ප්‍රවේශය 25 Apr 2012.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Star Parivaar Awards 2012". . සම්ප්‍රවේශය 8 March 2016.
- "Winners & Nominees of 5th Boroplus Gold Awards, 2012". 16 July 2012. සම්ප්‍රවේශය 26 July 2016.
- "The Indian Television Academy Awards, 2012". IndianTelevisionAcademy.com. සම්ප්‍රවේශය 18 March 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ස ටල ඩ ස ස යන ව න හඳ න වන ලබන න ඉන ද ය න ර පව හ න න ළ යක ඇය ව ස න ර පව හ න කත ම ල ව ජ ව ක ව ර න ස වධ ර න ම ත ප රධ න චර තය න ර පණය කරන ලද පස ව ඇය නම කත ම ල ව ස ක ෂ ග චර තය න ර පණය කළ ය වඩ ත ම තක ද ඇය න ළ ක ව ර පව හ න කත ම ල වක ව බ රහ මර ක ෂස කත ම ල ව ර ය න න ම ත ප රධ න චර තය න ර පණය කරම න ස ට ය ය ක ර ස ටල ඩ ස ස ඩ ස ස බ ක ස ක ර කට ල ගය ද යත කළ ද නය උපත1 ම ර ත 1990 1990 03 01 වයස 34 ම ම බ ය මහ ර ෂ ට ර ඉන ද ය වන වහනම ම බ ය ම හ ර ෂ ට ර ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වසක ර ය වසර2007 වර තම නයආගමක ර ස ත ය න ප වත පත ව ස න සර ග ම ආස ය න ක න ත වන 50 ද න ග ල ය ස ත ව ඩ ස ස ග න මය අ ක 1ට සඳහන ක ට ඇත ඇය ව ශ ව ස කරන න තමන ආගම ධර මය ක ර හ අත ශය න න ඹ ර ත වක දක වන බව ය ව ත ත යඩ ස ස ඇග ර ගන ව ත ත ය ආරම භ කළ 2007ද බ ල ජ ට ල ෆ ල ම ස සම ගම ර පව හ න කත ම ල වක ව කත ම ල ව ත ළ න එහ ද ඇය ව ස න ක න ජල න ම ත චර තය න ර පණය කරන ලද 2007ද ඇය තවත බ ල ජ ව ඩසටහනක ප න ස ට අතර න ම ත එම කත ම ල ව ත ළ ඇය ව ස න තමන න න ම ත චර තය න ර පණය කරන ලද ම ම තමන න නම චර තය කථ ව ප රධ න නළ ව ග ස හ ය ර ග චර තයය 2008ද ඩ ස ස ස ට ර ප ලස න ළ ක ව ර පව හ න කත ම ල ද කකට ස ය ර ගන ද යකත වය ස පය ව ය ම න නම කත ම ල ව නන ව ත චර තයත කත ම ල ව ව ර ග චර තයත ඇය න ර පණය කළ ය 2009ද ඇය ඉහත අවස නයට සඳහන කත ම ල ව හ ර ග ය ය 2010ද ඩ ස ස ස න ට ව න ළ ක ව කත ම ල ව සමග සම බන ධ ව ව ය ම ම කත ම ල ව ප රධ න චර ත න ර පණය කරන ලද ද සහ බර න ස බ ත ව ස න ම ම කත ම ල ව ඇය ව ස න න ර පණය කළ ශ ර වන ග ප ම වත ය ව ත ර ග චර තයය ම ට අමතරය එම වර ෂය ම ස න ට ව න ළ ක ව ඇය කත ම ල ව ය ම න න ම ත පස බ ම චර තය ද න ර පණය ක ට ඇත 2011ද ඇය ජනප ර ය ව ඩසටහනක ව ප රධ න චර තය ව ජ ව ක ව ර න වධ ර න ම ත චර තය න ර පණය කළ ය ම හ ප රධ න චර ත න ර පණය කළ ඇය සමග ය ම ම කත ම ල ව 2013 ස ප ත ම බර 13 ද න ව ක ශය අවසන ව ය 2013 ද ස ම බර මස ඇය ස න ට ව න ළ ක ව කත ම ල ව සමග සම බන ධ ව ව ය ම හ ද ඇය ස ක ෂ නම ප රධ න චර තය න ර පණය කළ ය ම හ ස ස ප රධ න චර තය න ර පණය කළ ව ස න 2014 ස ප ත ම බර හම ම ම කත ම ල ව ද ව ක ශය අවසන ව ය 2016ද ඇය යළ ර පව හ න ය ව ත ප ම ණ ය ඒක ත කප ර ග බ රහ මර ක ෂස කත ම ල ව ප රධ න චර තය න ර පණය කරම න න ළ ක ව ඔස ස ව ක ශය ව ම හ ඇය සමග අහම ෂර ම ප රධ න චර ත න ර පණය ස ද කළ ය 2017 ප බරව ර මස ම ම කත ම ල ව අවසන ව ය ර පව හ න ය2007 2008 ත ළ ක න ජල ල ස 2007 2008 ත ළ තමන න ජ න ජ ල ස 2008 ත ළ නව න ත ල ස 2008 2009 ත ළ ව ර න හ ල ම න ල ස 2010 2011 ත ළ ත ර ල ස 2010 ත ළ ය ම න ල ස 2011 2013 ත ළ ජ ව ක ව ර න වධ ර ල ස 2013 2014 ත ළ ස ක ෂ කරන ම ද ල ස 2014 ත ළ ඇය ල සම ට න ක ත ඩ ක සත ය ව න ව න ආර ධ ත තරගක ර ණ යක ල ස සමග 2014 2015 ත ළ ඇය ල සම 2015 ත ළ ඇය ල සම කරන ට කර සමග න න ර පණය කරන ලද 2016 2017 බ රහ මර ක ෂස ජ ග උත ෂ ත න ත ළ ර ය න ර ෂ භ ශ ර ව ස ථව ල සසම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය න ර ද ශ ත ක ත ය චර තය ප රත ඵලය2012 ප ර යතම බ හ න ජ ව ක ව ර න ස වධ ර ද න ගත 2012 ප ර යතම භ බ න ර ද ශ ත2012 ප ර යතම පත න 2012 ප ර යතම න ය සදස ය ක න ත 2012 ග ළප ම පළම වඩ ත ග ළප න න ළ ය ද න ගත 2012 ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න හ ඳම න ළ ය න ට ය ජ ර ය න ර ද ශ ත2012 ස ස බ හ ඕර ස ස ෂ සම ම න ප ර යතම ජ ඩ ද න ගත 2013 ප ර යතම ජ ඩ ද න ගත 2014 ප රධ න චර තයක හ ඳම න ළ ය ස ක ෂ කරන ම ද න ර ද ශ ත2014 වඩ ත ග ළප න න ළ ය න ර ද ශ ත2015 ITA සම ම න ත රය න ප ටත ජ ත ත ක ර න ළ ය අද ළ න ව ඇය ල සම ද න ගත ආශ ර යයන Happy Birthday Krystle D Souza ABP News 1 March 2016 සම ප රව ශය 15 July 2016 via Youtube One has to always look fresh onscreen Krystal D souza 12 February 2013 සම ප රව ශය 15 July 2016 සත ය පනය අසමත Sundar Mrinalini 21 February 2014 TV actress Krystle D Souza on her new show The New Indian Express සම ප රව ශය 15 July 2016 I have a friend in Jesus Krystle D souza The Times of India 15 June 2012 සම ප රව ශය 15 July 2016 A free Sunday for Krystle D souza සම ප රව ශය 5 January 2015 Maheshwri Neha 28 July 2014 Ekk Nayi Pahchaan to end in September සම ප රව ශය 5 January 2015 Ekk Nayi Pehchaan recreates Salman Bhagyshree moment Times of India 2 April 2014 සම ප රව ශය 5 January 2015 Katrina Kaif named world s sexiest Asian woman for the fourth time 5 December 2013 සම ප රව ශය 5 January 2015 I have a friend in Jesus Krystle D souza Times of India 15 June 2012 සම ප රව ශය 5 January 2015 Krystle and Nia Sharma to play leads in Cinevistaas next Metro Masti සම ප රව ශය 27 September 2011 Jhalak Dikhhla Jaa 7 Teen Ka Tadka Week Krystle Elli Dadi and others come timesofindia com Box Cricket League Teams BCL 2014 Team Details With TV Actors amp Names of Celebrities india com සම ප රව ශය 14 December 2014 Karan Tacker and Krystle D Souza are back together for Sarojini PICS pinkvilla com Krystle D Souza to star in Ekta Kapoor s new TV show Brahmarakshas Mid Day 19 July 2016 Ekta Kapoor s Brahmarakshas Promo Out Krystal D Souza Makes A Comeback Filmi Beat 20 July 2016 Star Parivaar Awards 2012 Krystle D Souza Deepika Singh Barun Sobti Sanaya Irani Mohammad Nazim here are the winners TV Indian TV ibnlive Mumbai 26 Mar 2012 සම ප රව ශය 25 Apr 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Star Parivaar Awards 2012 සම ප රව ශය 8 March 2016 Winners amp Nominees of 5th Boroplus Gold Awards 2012 16 July 2012 සම ප රව ශය 26 July 2016 The Indian Television Academy Awards 2012 IndianTelevisionAcademy com සම ප රව ශය 18 March 2016 ක ර ස ටල ඩ ස ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත