කළු පැහැති කවුඩා Black_Drongo | |
---|---|
පුලුටු වු කුරුළු හොටේ සුදු පැහැති තිත පදනම් කරගෙන සටහන් කරන ලදි. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | |
වංශය: | |
වර්ගය: | නමස්තු |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | කවුඩු කුලය |
කවුඩු කුලය (, 1817) | |
D. m. macrocercus (, 1817) | |
දළ වශයෙන් කළු පැහැති කවුඩාගේ ව්‍යාප්තිය. | |
Buchanga atra |
කළු පැහැති කවුඩා (කවුඩු කුලය) යනු පවුලට අයත් කළු පැහැති කවුඩා තික අයත් . කවුඩා සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය දකුණු වේ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන අතර නිරිත දිග ඉරානය ඇතුළුව ඉන්දියාව ට සහ නැගෙනහිර ලංකාව සිට දකුණු චීනය සහ ඉන්දුනීසියාව වැනි ප්‍රදේශ වල ද දැකිය හැක. සුවිශේෂී දෙබල් වලිගයක් සමඟ සම්පුර්ණ කළු පැහැති සිරුරක් හිමි සෙන්ටිමීටර 28 (අඟල් 11) ක් දිගැති කළු පැහැති කවුඩා කුඩා සතුන් ගොදුරු කරගන්නා, නිතරම විවෳත කෳෂි බිම් වල සහ ලඳු කැලෑවන් වල, නිරවරණය නොවු කැපී පෙනෙන පක්ෂින් ලඟින ස්ථාන හෝ විදුලි කම්බි හෝ දුරකථන කම්බි වැනි ස්ථාන වල දැකිය හැක. මොවුන්, කපුටන් වැනි විශාල කුරුල්ලන් පවා ආක්‍රමණය කරන විට කලහාකාරි හැසිරිමක් දක්වා පහරදීමට පසුබට නොවේ. මෙම හැසිරීම නිසාම "කාක රජු" ලෙස අන්වරථ නාමයක් ද පට බැදී ඇත. වෙනත් කුඩා කුරුල්ලන් ද නිතරම කළු කවුඩගේ කූඩුවට ආසන්න ප්‍රදේශයක සිය වාසස්ථාන සාදන්නේ හොදින් ආරක්ෂාවක් ලබා ගැනීමේ අරමුණෙන් යුතුවයි. අතීතයේ ඇමරිකානු (පුලුටු හොටැති කවුඩා) ගේ උප විශේෂයක් (පුලුටු හොටැති කවුඩු කුලය) ලෙස හැදින් වුවද, වර්තමානයේ වෙනම විශේෂයක් ලෙස කළු පැහැති කවුඩා හදුනා ගෙන ඇත. මොවුන් නිතර තනිව හෝ යුවලවල් ලෙස සැරිසරයි
කළු පැහැති කවුඩා පැසිපික් දූපත් කීපයකට හඳුන්වාදීමෙන් අනතුරුව එහි සීග්රව වර්ධනය විමෙන් දූපත් වාසි ඒකදේශිය පක්ෂින්ගේ පැවැත්මට දැඩි තරජනයක් බවට පත්විය.
වර්ගීකරණය විද්‍යාව සහ වර්ගීකරණ
කළු පැහැති කවුඩා, ()ගේ උප විශේෂයක් ලෙස සැළකුව ද මෑතක දී අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වු ළඟම නෑයන් බවට ප්‍රභේද කරනු ලැබුවා. වර්තමානයේ එම සතුන් දෙන්නා වෙනම විශේෂයන් ලෙස සලකනු අතර ආසියා ප්‍රදේශයේ කළු පැහැති කවුඩන් ගෙන් වෙන් වු දෙබල් වලිගයක් ඇති කවුඩා, ඇෆ්රිකාවට සීමා වේ. උප විශේෂ 7ක් නම් කලා නමුත් එකිනෙකා සමඟ මැදිහත් වීම සහ මත බොහෝ සෙයින් සමීප ගහනයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සුළු විශේෂ ගහනයට වඩා වැඩි විශේෂයන් උතුරු ඉන්දියාවේ (එසෙස්පි.අල්බිරික්ටස්) දක්නට ලැබෙන අතර අර්ධද්වීපික ඉන්දියාවේ මධ්‍යස්ථ විශේෂයන් ප්‍රමාණයක් දක්නට ලැබේ. කැතෝසස් ජාතිය තායිලන්තය, හොංකොං සහ චීනයෙන් සොයා ගනු ලැබුවා. මෙම ජාතියට හුඟක් කුඩා, පුලුටු හොටක් සහ දිළිසෙන කොළ සමඟ මිශ්‍ර කළු පැහැති තටු ඇත. තයි ජාතිය දකුණු සියමේ පදි සිටියි. නමුත් ශීත සමඟ කැතෝසස් ජාතිය මෙහි අති ව්‍යාප්තියක් සිදු වේ. ජවානස් ජාතිය ජාවා සහ බලි දූපත් වලින් සොයා ගනු ලැබුවා. පියාපත් වලට වඩා දිහින් අඩු වලිගයක් ඇති හර්ටර්ටි ජාතිය ෆොර්මොසා වලින් සොයා ගනු ලැබුවා.
විස්තර කිරීම
වල්ගයට පුළුල් දෙබලක් සහිත මේ කුරුල්ලා දිදුලන කළු පාටය. වෑඩිහිටි කුරුල්ලන්ගේ සාමාන්‍යයෙන් කුඩා සුදු ලපයක් මුල තිබේ. කළු ඉන්ගිරියාව තද දුඹුරු පාටය ( ගේ මෙන් තද රතු පාට නොවේ). ක්ෂේත්රයේ දී ස්ත්‍රී පුරුෂ භාවය වෙනම කිව නොහෑකිය. ළපටියෝ, දුඹුරු පැහැති සහ යම් සුදු පෙර බෑමවුමක් හෝ ලපයක් බඩ සහ කුඩා විවරය දිසාවට තිබිය හෑකි ලෙස වරද්දා ගත හෑකිය. එක් අවුරුදු කුරුල්ලන්ගේ බඩේ පිහාටු වලට සුදු කෙළවරක් තිබෙන අතර දෑ අවුරුද්දන්ට තිබෙන මෙම සුදු කෙළවර පිහටු කුඩා විවරය දක්වා සීමාවේ. ඔවුහු කලහකාරී සහ නිර්භය කුරුල්ලන් සහ දිගින් සෙන්ටිමීටර 28ක් (අඟල් 11) පමණ වුවත් ඔවුන් ඔවුන්ගේ දේශ භූමිට ඈතුළු වන කපුටන් සහ ඇතුළුව ඉතා විශාල විශේෂයන්, ආක්‍රමණය කරනු ලබාවි. මෙම හෑසිරීම ඔවුන්ගේ කාක රජු නම් වූ ඉහත කී නමට මඟ පෙන්වීය. ඔවුහු පියාපත් වල ශක්තිමත් පතු සහ ඔවුන්ට ශක්තිය දෙන වේගවත් උපාය මෙහෙයුම් වල යෙදෙමින් පියාඹන කෘමීන් අල්ලා ගෑනීමට දක්ෂ වේ. කෙටි පාද සහිත ඔවුහු, කටු සහිත පදුරු, පක්ෂීන් ලගින තෑන් වල, හෝ විදුලි රෑහෑන් මත කෙලින් වාඩි වී සිටියි. එසේම ඔවුන් තණකන සතුන් මත ද ලගියි. ඔවුහු පුළුල් පරාසයක අඩගෑසීම් උත්පාදනයට දක්ෂ වන නමුත් සාමාන්‍ය අඩගෑසීම ස්වර දෙකේ ටී-හී අඩගෑසීම උකුස්සාගේ අඩගෑසීම සමාන වේ(උකුස්සා).
ව්‍යාප්තිය සහ ජන්මභූමිය
කළු පැහැති කවුඩා, විවෘත දේශයන් ගෙන් ප්රමුඛව සොයා ගත හැකි අතර සහ සාමාන්‍යයෙන් පොළොව ආසන්නයේ ලෑගීම හා දඩයම් කිරීම කරයි. ඔවුහු බොහෝවිට කෘමී විලෝපීයන් වන නමුත් අමතරව පොළොවෙන් හෝ ගහ කොළෙන් තොර වේ. ඔවුන් සොයා ගනු ලෑබෙන්නේ ඊසාන දිග ඈෆ්ගනිස්තානයට සහ උතුරු දිග පාකිස්තානයට ගිම්හාන අමුත්තන් ලෙස නමුත් බන්ගලාදේශය දක්වා සහ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නේවාසිකයෝ වෙති. සමහර ජනගහනයන් තේරුම් ගෑනීමට අපහසු සෘතුමය වෙනස් වීම් පෙන්වනු ලෑබේ. කළු පැහැති කවුඩා වලින් සහ නාගරික වාසභූමි වලින් සොයාගනු ලැබුවා. කළු පැහැති කවුඩා හදුන්වාදෙනු ලෑබුවේ හරියටම දෙවන ලෝක යුද්ධයට පෙර කෘමීන් පාලනය සදහා උදවු කිරීමට තායිවානයේ දිවයිනටය. 1950 දී ඔවුන් මුහුදින් එතෙර දිවයිනට ව්‍යාප්ත වන්නට ඈතෑයි විශ්වාස කෙරේ. 1967 වන විට ඔවුන් ගුවාම්හි පාර අයිනේ සිවුවන සුලභව දෑකිය හෑකි කුරුල්ලන් ලෙසද, වර්තමානයේ එහි සුලභම කුරුල්ලන් ද වේ. සහ වෑනි ඒක දේශීය කුරුලු විශේෂයන්ගේ හීන වීමට හේතු ලෙස කළු පැහැති කවුඩන්ගේ විලෝපීයත්වය සහ තරගකාරීත්වය යෝජනා කර තිබේ.
හැසිරීම සහ පරිසර විද්‍යාව
ආහාර සහ ආහාර සොයගන්නා අකාර
කළු පැහැති කවුඩා, හිරු උදාවත් සමඟ ඉතාම ක්‍රියාශීලී වන අතර අනෙකුත් කුරුල්ලන්ට වඩා පමාවී ගස් මුදුන් වෙත ඈදෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ තණකොල පෙත්තන්, රෑහෑයියන්, වෙයන්, බඹරන්, මීමෑස්සන්, ඇඹලයන්, සලබයින්, කුරුමිනියන් හා බත් කූරන් වෙනි කෘමි සතුන්ය. ඔවුන් සීසාන ලද කුඹුරු වලට එක් රෑස් වී අවකාශයට විවෘත වී සිටින දළඹුවන් හා පුංචි . එවෑනි අවස්ථා වල කුරුල්ලන් 35 ක් පමණ රැස් වනු දෑක ගත හෑකිවේ. මෙම කුරුල්ලන් කලබලය ට පත් වූ කුරුමිනියන් සොයමින් දෑවෙන තෘණ බිම් කරා ද ඈදෙනවා. ඔවුන් වෙතින් ඈත්වී සිටින්නට උත්සහ කරනවා. ඔවුන් න්, න් වැනි සමාන ආහාර රටා සහ හුරුපුරුදු ඈති කුරුලු විශේෂ සමඟ ඇසුරේ පසුවෙනවා. මෙම ඇසුරෙන් ඔවුනට ප්‍රයෝජන ඇති අතර ආහාර සෙවීමේ දි එය ඔවුනට ඉතා හොඳ ප්‍රතිඵල ඇත. මයිනන් හා කළු පැහැති කවුඩන් ගොදුරු සඳහා තෝරා ගන්නා කෘමීන් එකම වීම සිදුවන්නේ අර්ධ වශයෙනි. ඉතා කලාතුරකින් කවුඩකු මයිනෙකුගේ ගොදුර අවස්ථා දෑකිය හෑක. අසන්නට ලැබෙන අයුරෙන් ඔවුන් උකුස්සා ගේ හඩ අනුකරණය කර හඩ නගා මයින පලවා හෑර පසුව මයිනන්ගේ ගොදුරු උදුරා ගනී. ද මෙවෑනිම අනතුරු ඈගවීමේ හඩ නගනු දැකිය හැක. කළු පැහැති කවුඩා විසින් කුඩා කුරුල්ලන් , සර්පයින් පමණක් නොව වවුලන් ද ගොදුරු කරගත් අවස්ථා ඇත. ඔවුන් මාළු සහ හා ශාක වල මල් ආහාරයට ගත් බවට ද සාක්ෂි තිබේ. මේ ඔවුන් වතුර සහ පෑණි සොයා ගිය අවස්ථාවක විය හෑකිය. ඒ වගේම සමහරවිට ඔවුන් ධාන්‍ය වර්ග ආහාරයට ගෙන ඇත. ඔවුන් ගොනුස්සන් හා පත්තෑයන් වැනි විශාල සන්ධිපදකයින් අල්ලා ගනු ලබන්නේ ඉතාමත්ම කලතුරකිනි. ඔවුන් අනෙක් විලෝපියන් විසින් ආහාරයට නොගන්නා ආහාරයට ගන්නා අතර මෙම කුරුල්ලන් කෘතිම ආලෝක වලට ආකර්ශනය වන කෘමි සතුන් ගොදුරු කර ගැනීමට හෑකි හෙයින් ආහාර ගන්නේ සවස හෝ රාත්‍රී කාලයේදි ය.
කූඩු තැනීම සහ අභිජනනය
කළු පැහැති කවුඩන් ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දීය ප්‍රදේශ වල පෙබරවාරි හා මාර්තු මාස වල බිත්තර දෑමීම සිදු කරන අතර අගොස්තු මාසයේ දි දිවයිනෙ අනෙකුත් ප්‍රදේශවල බිත්තර දෑමීම සිදු කරයි. බිත්තර දමන සමයේ දි පිරිමි සහ ගෑහෑණු සතුන් දෙදෙනාම උදෑසන ගීත ගායනා කරති. විවාහ ආරාධනාව නොයෙකුත් රෑගුම් හා ගුවන් කරණම් වලින් සමන්විත විය හෑක. බිත්තර දමන සමය පුරවටම දෙදෙනා එකට වාසය කරයි. කුරුළු කූඩුව ගස් අතු අතර තුනී කොටු කෑබලි වලින් සතියක් පුරා දෙදෙනා විසින්ම මෙය තනනු ලබයි. අප්‍රේල් පලමු වෑසි සමය ආරම්භයේ දී බිත්තර දමනු ලෑබේ. සාමාන්‍යයෙන් ගසේ පිටතට වන්නට සාදන එක් කුඩුවක බිත්තර 3ක් දක්නට ලැබෙන අතර කලාතුරකින් බිත්තර 4ක් ද දෑකිය හැකිය. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ කොස් වෑනි විශාල පත්‍ර ඈති ශාක වලට යි. ලා පැහැ ආලේපනයේ සිට රතු පෑහෑති තිත් වැටුනු මෙම බිත්තර දිගින් මිලි මීටර 26(අඟල් 1.05)ක් හා පලළින් මිලි මීටර 19(අඟල් 0.75)ක් පමණ වේ. බිත්තර දෙදෙනා විසින්ම රකින අතර දින 14ත් 15ත් අතර මෙම බිත්තර පුපුරා යයි. කුරුළු පෑටවුන් සිරුරේ උණුසුම පවත්වා ගෙන යාමට හුරුවුනු පසු දින 5ක් පමණ කුඩුවේ වෙසෙයි. පළමු බිත්තර විනාශ වුයේ නම් දෙවෙනි වරට ද මොවුන් බිත්තර දමයි. යම් විටක කුරුළු කූඩු දුරකතන කණු මත ද සාදනු ලබයි. මෙම කුරුල්ලන් කූඩුව සාදන බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර 0.0003 හා 0.00012 (හෙක්ටයාර 0.3 to 1.2) අතර පවත්වා ගනිති. සමහර විට ඔවුන්ගේ දෙමව්පියන් කෑම කෑවීමට අසමත් වු විට පෙර සමයේ ඇති කරන ලද පෑටවුන් මෙවර අලුත් පෑටවුන් ට කෑම කෑවීම සඳහා වෙති. සම්බන්ධයෙන් න්ගේ හුරුපුරුදු දක්නට ඈත. බිත්තර තුලින් නිරෝහි පැටවුන් බිහි වීමේ ප්‍රතිශතය 44% වන අතර බොහෝ පෑටවුන් විනාශ වන්නේ වැසි කාල වල ආහාර මදකම නිසාය.
රංචු වශයෙන් ගැවසීම සහ අසල කූඩු තැනීම
ඔවුන්ගේ පුරුද්දක් ලෙස සතුරු පක්ෂීන් පලවා හැරීමට, අනිකුත් හිතකර පක්ෂීන් වන සිවුරු හොරා, පරවියා, සහ විශේෂයෙන් කොවුලා යන පක්ෂී කණ්ඩායම් ආසන්නයේ කූඩු තනා ගැනීමට උනන්දු වේ. සාමාන්‍යය අධ්‍යයනයකින් හෙලි වී ඇති පරිදි එක විට කූඩු 18,40 පමණ සාදනු ලැබේ. මේ අතරින් මිටර් 10 (අඩි 33) පමණ පරාසයක කූඩු තනා ගනී. අසාමාන්‍යය තත්වයන් තුළ රතු කොවුලාන් තම කූඩු වල බිහිවන කළු පැහැති කුඩා කවුඩු පැටවුන් ඇති දැඩි කරනු වර්තා වේ. ඇතැම් අවස්ථා වලදී ඔවුන් විශාල සමඟ කලහකාරි ලෙස කෙටීම් සිදු කර ගනී. (සුනිකලස් ලුගුබ්රිස්) මෙම ජාතිය කිරීම නිසා මෙවැනි තත්වයන් යෝජනා කල හැක. විශේෂයෙන් මෙම කුරුල්ලන් අභිජනන කාල වල සහ බහුලව කූඩු සාදන කාල වල මෙම සන්සරනය සිදු වේ. මේවා ජාවා දුපත් අසල කරන ලද පර්යේෂණයකින් හෙලි වී ඇත. න් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන නමුත් වසරේ සියළු කාල සීමවන් තුළ සමකාලීනව හැසිරේ. මෙයින් පැහැදිලි වන්නේ මෙම කුරුල්ලන් අභිජනන කාල තුල දි කූඩු සෑදීමෙන් වැලැකී සිටින බවයි.
වර්ධනය සහ දියුණුව
තරුණ කුරුල්ලන්ට කහ පාටට හුරු රතු පාට හොටක් ඇත. සිව්වන දිනයේ දී පිහාටු පත්රාකාරව දිස් වන අතර කුර පිහාටු මතු වන්නේ සතියකින් පසුවය. කුරුළු පැටවා ගේ වයස අවුරුදු 12 වන තුරු පැටවාගේ බර ක්‍රමයෙන් වර්ධනය වේ. අටවන දිනයේ දී ඇස් විවර කරන අතර හොට රතු පාටට වෙනස් වන අතර තුර කළු ඉන්ගිරියාව රතුවට හුරු කළු පාටක් ගනී. බිත්තරයෙන් එළියට ඇවිත් දවස් 16ක් 20කින් පසු තරුණ කුරුල්ලන් කූඩුව හැර යයි. සති තුනක් යනතුරු ඔවුන්ට දෙබල වලිගයක් නොමැත. මාසයක් මුළුල්ලේ නොකඩවා දෙමාපියන් විසින් ඔවුන්ව පෝෂණය කරමින් රැකබලා ගනී. තරුණ කුරුල්ලන් තව දුරටත් ආහාර ඉල්ලා අයදින නමුත් වැඩිහිටියන් විසින් ඔවුන්ව නොසලකා හැර හෝ පන්නා දමයි. අවුරුදු දෙකකින් පමණ කුරුල්ලන් අභිජනන තත්වයට පත් වේ.
ඔවුන්ගේ නිරීක්ෂණය කිරීමේ දී පෙන්නුම් කරන්නේ කුරුල්ලන් කොලයක් සුළඟට බිමහෙලා මද සුළගේ දී එය ඇල්ලීම ට තැත් කරන ආකාරයයි. මෙය තරුණ කුරුල්ලන්ට ගුවන් කරණම් ගැසීමේ හැකියාව ලබා ගැනීමට උපකාරී වේ.
මොවුන් දකුණු ඉන්දියාවේ දී ජුනි සිට ඔක්තෝම්බර් දක්වා ඔවුන්ගේ පිහාටු . ප්‍රාරම්භයේ සිට දහය දක්වා පියාපත් හැලීම සිදුවන අතර එය ආරම්භ වන්නේ ජුලි මාසයේදීය. ප්‍රාථමික පිහාටු කූර දක්වා ගිය පසු ද්වීතික පියපත් ප්‍රතිස්ථාපනය වේ. මෙය සිදුවන්නේ අගෝස්තු මාසයේ සිට ය. ද්විතීක පියාපත් හැලීම ක්‍රමවත්ව සිදු නොවේ. අටවන සහ හත්වන ඒවා අනෙක්වාට වඩා පෙරාතුව හැලේ. වලිගයේ පියාපත් හැලෙන්නේ කේන්ද්‍රාපසාරි ලෙසටය. අභිජනන අවධියේ දී සිවියෙහි තද පාට නැති වී යනවාත් සමග සංයෝගයේ විචලනය හේතු කොට ගෙන අණ්ඩ පටක වල සෘතුමය පාට වෙනස්කම් සිදුවිය.
පිළිලය සහ රෝග
බොහෝ අන්තහ්පරපෝෂී කුරුල්ලන්ගේ උකුණන් (මයර්සිඩිඅ එස්පිපි. සහ එස්පිපි.), අන්තහ්පරපෝෂී සහ වට පණුවන් යනාදිය මෙමගින් විස්තර කෙරේ. කෙසේ වුවත් විලෝපියන් හෝ රෝග යනාදිය වැඩිහිටි මරණ වල සැලකිය යුතු සාධක වේ.
මනුෂ්‍යයාට ඇති නෑකම
මී මැස්සන් අල්ලා කෑමේ පුරුද්ද නිසා ට මොවුන් හිරිහැරයක් වී ඇත. නමුත් ගොවියන් විසින් පක්ෂීන් ලගින තැන් සකස් කරමින් කෘමි වසංගතය ආහාරයට ගැනීමට ඔවුන්ගේ කුඹුරු වෙත උන්ව ආකර්ශනය කර ගැනීමට දිරිමත් කරයි.
සංස්කෘතිය
පොදුවේ ගත් කල මෙම කුරුල්ලා ඉතා විශාල නම් ගණනාවකින් ලොව තුල හඳුන්වනු ලබයි. මේ අතරින් පරණ නම වන බුචන්ගා(Buchanga) යන නම හින්දි නම වන භුජන්ගා (Bhujanga) නමින් ලබා ගනී. අනෙකුත් ආවේණික නම් ලෙස පකිස්ථානයේ තම්පල් (Thampal), බුලුචිස්තාන්හි ගොහලො\කොලහො (Gohalo/Kolaho), සින්දි වලින් කල්කලචි (Kalkalachi), හින්දි වලින් කොට්වල් (Kotwal)(=පොලිස්භටයා), බෙන්ගාලි වලින් ෆින්ගා (Finga), අසමෙස් වලින් ෆින්ශු (Phenshu), මනිපුරි වලින් චෙයිරොයි (Cheiroi), ගුජරාටි වලින් කොසිට/ කලො කොශි (Kosita/ Kalo koshi), මරාටි වලින් ගොසිආ (Ghosia), ඔරියා වලින් කජලපටි (Kajalapati), දෙමළෙන් කරි කුරුවි (Kari kuruvi) (=අඟුරු කුරුල්ලා), එරෙට්ටයි වලන් (Erettai valan)(= වලිග දෙකක් ඇති), තෙලිගු වලින් පස්සල පොලි ගඩු (Passala poli gadu), මලයාලම් වලින් කාක ටම්පුරට්ටි (Kaaka tampuratti) (=කපුටන්ගේ රැජින), කන්නඩ වලින් කරි භුජන්ගා (Kari bhujanga), සිංහලෙන් කවුඩා (Kauda) ලෙස ද හඳුන්වයි. අළුතෙන් පිහාටු සැදූනු කුරුල්ලකු, ගවයාගේ ඇඟ මත වැසු විට එම ගවයාට ජිවීතය අහිමි වන බවට මධ්‍යම ඉන්දියානුවන්ගේ මිත්‍යා විශ්වාසයක් පවතී. පුජීත ශිආ මුස්ලිම්වරුන් (Shī‘a Muslims) බාර වු ට වතුර ගෙනා යුතු බව පන්ජාබ්භි සමහර ප්‍රදේශ වල විශ්වාස කර නමස්කාර කරනවා.
නිදේශ
- (2012). "Dicrurus macrocercus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. . සම්ප්‍රවේශය 26 November 2013.
{{}}
: Invalid|ref=harv
() - Vieillot, Louis Jean Pierre (1817). Nouveau Dictionnaire d'Histoire Naturelle Appliquée aux Arts. 9: 588.
{{}}
: Missing or empty|title=
() - Hodgson, Brian Houghton (1836). The India Review and Journal of Foreign Science and the Arts. 1 (8): 326.
{{}}
: Missing or empty|title=
() - Blyth, Edward (1850). The Journal of the Asiatic Society of Bengal. 19: 255.
{{}}
: Missing or empty|title=
() - Swinhoe, Robert (1871). Proceedings of the Scientific Meetings of the Zoological Society of London for the Year. 2: 377.
{{}}
: Missing or empty|title=
() - Kloss, Cecil Boden (1921). Journal of the Federated Malay States Museums. 10. pt. 3: 208.
{{}}
: Missing or empty|title=
() - Baker, Edward Charles Stuart (1918). "Some Notes on the Dicruridae". Novitates Zoologicae. 25: 299.
- Neave, Sheffield A., ed. (1939). Nomenclator Zoologicus; a List of the Names of Genera and Subgenera in Zoology from the Tenth Edition of Linnaeus, 1758, to the End of 1935 (with supplements). Volume 1. Zoological Society of London, London. p. 425.
- Sharpe, R. Bowdler (1877). Catalogue of the birds in the British Museum. Vol. 3. London: British Museum. pp. 228–265.
- Deignan, Herbert G. (1945). "The birds of northern Thailand". Bull. U. S. Natl. Mus. 186: 287–296.
- Pasquet, Eric; Jean-Marc Pons;Jerome Fuchs; Corinne Cruaud & Vincent Bretagnolle (2007). (PDF). Molecular Phylogenetics and Evolution. 45 (1): 158–167. doi:10.1016/j.ympev.2007.03.010. PMID 17468015. 2015-09-23 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-10.
{{}}
: CS1 maint: multiple names: authors list () - Vaurie, Charles (1949). "A revision of the bird family Dicruridae". Bulletin of the AMNH. 93 (4): 203–342. .
- Rasmussen, Pamela C. (2005). Birds of South Asia: The Ripley Guide. Volume 2. Smithsonian Institution and Lynx Edicions. p. 590.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - (1921). "Handlist of the birds of the Indian empire". J. Bombay Nat. Hist. Soc. 27 (3): 46–47.
- Shukkur, EAA and Joseph, KJ (1978). "Breeding biology of the Black Drongo". J. Bombay Nat. Hist. Soc. 75 (4): 1212–1226.
{{}}
: CS1 maint: multiple names: authors list () - Chari, N. (1982). "Comparative studies on flight characteristics, moment of inertia and flight behaviour of two fly-catchers, Dicrurus adsimilis and Merops orientalis". Ind. J. Exp. Biol. 20: 894–896.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - (1949). Popular handbook of Indian birds. 4th ed. Gurney and Jackson, London. pp. 155–157.
- Decandido, Robert; Nualsri, Chukiat and Allen, Deborah (2004). (PDF). Forktail. 20: 143–144. Archived from the original on 2008-10-11. සම්ප්‍රවේශය 2016-02-23.
{{}}
: CS1 maint: bot: original URL status unknown () CS1 maint: multiple names: authors list () - Fritts, Thomas H. and Rodda, Gordon H. (1998). (PDF). Annual Review of Ecology and Systematics. 29 (1): 113–140. doi:10.1146/annurev.ecolsys.29.1.113. 2006-09-06 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-02-23.
{{}}
: CS1 maint: multiple names: authors list () - Jenkins, J. M. (1983). The native forest birds of Guam. Ornithological Monographs 31. American Ornithologists Union. ISBN .
- Maben, Anne F. (1982). The Feeding Ecology of the Black Drongo Dicrurus macrocercus on Guam. Master's Thesis. Univ. Calif., Long Beach.
- Amidon F. A. (2000). Habitat relationships and life history of the Rota Bridled White-eye (Zosterops rotensis). M.Sc. thesis. Virginia Polytechnic Institute.
- (1937). "Birds and ants". Jour. Bombay Nat. Hist. Soc. 39: 640.
- Fischer, CEC (1923). "Drongo and cicada". J. Bombay Nat. Hist. Soc. 29 (3): 839–840.
- Mason, C W & H Maxwell-Lefroy (1911). The food of birds in India. (Entomological series. Vol 3) Department of Agriculture in India. pp. 69–73.
- Dewar, Douglas (1905). "King-Crows and Mynas as mess-mates". J. Bombay Nat. Hist. Soc. 16 (2): 364–366.
- Veena, T & R Lokesha (1993). "Association of drongos with myna flocks: Are drongos benefitted ?" (PDF). J. Biosci. 18 (1): 111–119. doi:10.1007/BF02703043.
- King, R C H Moss (1911). "The resident birds of the Saugor and Damoh Districts, Central Provinces". J. Bombay Nat. Hist. Soc. 21 (1): 87–103.
- Ridley, AR & NJ Raihani (2007). "Facultative response to a kleptoparasite by the cooperatively breeding pied babbler". Behav. Ecol. 18 (2): 324–330. doi:10.1093/beheco/arl092.
- Sridharan, U. and Sivasubramanian, C. (1987). "Additional records of the Black Drongo (Dicrurus adsimilis) feeding on birds". J. Bombay Nat. Hist. Soc. 83: 212–213.
{{}}
: CS1 maint: multiple names: authors list () - D'Silva, C., Sankaran, R., Mohapatra, K. K. and Chandra, J. (1990). "Indian Black Drongo Dicrurus adsimilis eating a bird". J. Bombay Nat. Hist. Soc. 87: 301.
{{}}
: CS1 maint: multiple names: authors list () - Jayson, E. A. & K. K. Ramachandran (1994). "Indian Black Drongo Dicrurus adsimilis (Bechstein) feeding on a small bird". Journal of the Bombay Natural History Society. 91 (2): 320.
- (1922). "Predaceous habit of the Common King Crow". J. Bombay Nat. Hist. Soc. 28: 546.
- Wenden, H. (1875). "[untitled]". Stray Feathers. 3: 330.
- Senthilmurugan, B. (2005). "Fish in the diet of the Black Drongo". J. Bombay Nat. Hist. Soc. 102 (1): 116.
- Serrao JS (1971). "Black Drongo (Dicrurus adsimilis) fishing". . 11 (7): 10.
- Aluri J.S. Raju & Srungavarapu P. Rao (2004). "Passerine bird pollination and fruiting behaviour in a dry season blooming tree species, Erythrina suberosa Roxb. (Fabaceae) in the Eastern Ghats forests, India". Ornithological Science. 3 (2): 139–144. doi:10.2326/osj.3.139.
- Dodia, JF; Parasharya, BM and Yadav, DN (1989). "Black Drongo feeding on grains". Pavo. 27 (1&2): 75–76.
{{}}
: CS1 maint: multiple names: authors list () - Sharma,IK (1980). "Grey Shrike and Black Drongo hunting scorpion and the centipede". . 20 (5): 6.
- Bhargava,RN (1981). "The Bank Myna Acridotheres ginginianus and King Crow Dicrurus adsimilis preying upon the Cricket Acheta (Orthoptera:Gryllidae)". . 21 (12): 18–19.
- Ali, S & S D Ripley (1986). Handbook of the birds of India and Pakistan. Vol. 5 (2 ed.). Oxford University Press. pp. 114–118. ISBN .
- Jamdar,Nitin (1983). "Nocturnal habits of Black Drongo (Dicrurus adsimilis)". J. Bombay Nat. Hist. Soc. 80 (1): 218.
- Sharma,SK (1991). "Nocturnal feeding by Black Drongo". . 31 (3&4): 8.
- Nameer,PO (1990). "Midnight feeding by black drongo". . 30 (7–8): 9.
- Neelakantan, KK (1962). "Courtship and mating of the black drongo". . 2 (4): 9.
- Raju,KSR Krishna; Raju,UV Bairagi (1989). "Black Drongo Dicrurus adsimilis nesting on electric pole". J. Bombay Nat. Hist. Soc. 86 (3): 449–450.
{{}}
: CS1 maint: multiple names: authors list () - Thangamani A., K Paramanandham & AJT Johnsingh (1981). "'Helpers' among the Black Drongo (Dicrurus adsimilis)". J. Bombay Nat. Hist. Soc. 78 (3): 602–603.
- Smith,TEH (1950). "Black Drongos fostering a ". J. Bombay Nat. Hist. Soc. 49 (2): 304–305.
- Allen, GO (1920). "Birds of different species nesting in company". Journal of the Bombay Natural History Society. 26: 1044.
- Shukkur,EAA & Joseph,KJ (1980). Proximity nesting of the Black Drongo and the In Proceedings of the All India Symposium of Environmental Biology. Department of Zoology, University of Kerala. pp. 40–42.
{{}}
: CS1 maint: multiple names: authors list () - Waite, HW (1920). "Birds of different species nesting in company". J. Bombay Nat. Hist. Soc. 27 (1): 171.
- Van Gruisen, J (2004). "Red-vented bulbul Pycnonotus cafer feeding Black Drongo Dicrurus macrocercus chicks". J. Bombay Nat. Hist. Soc. 101: 159–60.
- Melville, DS (1992). "Intense mobbing by a Black Drongo Dicrurus macrocercus". J. Bombay Natural History Society. 88: 285.
- Davies NB & Welbergen JA (2008). %20Welbergen%202008.pdf "Cuckoo-hawk mimicry? An experimental test" (PDF). Proc. Biol. Sci. 275 (1644): 1817–1822. doi:10.1098/rspb.2008.0331. PMC 2587796. PMID 18467298.
{{}}
: Check|url=
value ()[] - Nijman, Vincent (2004). "Seasonal variation in naturally occurring mobbing behaviour of drongos (Dicruridae) towards two avian predators". Ethology, Ecology and Evolution. 16 (1): 25–32. doi:10.1080/08927014.2004.9522651.[]
- Ali, AMS; Asokan S; Manikannan R & GT Nithiyanandam (2010). "Nest-site characteristics and breeding biology of the Black Drongo Dicrurus macrocercus in Cauvery Delta, Southern India" (PDF). World Applied Sciences Journal. 9 (11): 1280–1285.
{{}}
: CS1 maint: multiple names: authors list () - Nair, Manoj V (1995). "An instance of play behaviour in Black Drongo Dicrurus adsimilis (Bechstein)". J. Bombay Nat. Hist. Soc. 92 (2): 266.
- Hore, B.B., Mehrotra, P.N., Hore, A. (1994). "Testicular melanin pigments and the gonadal cycle in a tropical wild passerine bird, Dicrurus adsimilis (Passeriformes, Dicruridae)". Functional and developmental morphology. 4 (1): 21–24. PMID 7819603.
{{}}
: CS1 maint: multiple names: authors list () - Duggal C. L. & Sushma Gupta (1986). "On Notopentorchis kherai, a new asian cestode (Dilepididae) parasitizing Dicrurus macrocercus at Chandigarh, India". Acta parasitologica Polonica. 31 (1–12): 1–5.
- Duggal C. L.; Gupta S (1987). "On a new avian cestode, Paruterina dicruri, from black drongo, Dicrurus macrocercus at Chandigarh, India". Rivista di Parassitologia. 48 (1): 89–92.
{{}}
: CS1 maint: multiple names: authors list () - Uchida, S. (1927). "Studies on amblycerous Mallophaga of Japan" (PDF). Journal of the College of Agriculture, Tokyo. 9 (1): 1–56.
- Palma, RL; RD Price (2006). . New Zealand Journal of Zoology. 33 (1): 7–9. doi:10.1080/03014223.2006.9518425. 2010-05-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-02-23.
{{}}
: CS1 maint: multiple names: authors list () - Nandi, Anadi P. (2005). "Data on the morphology of Viguiera dicrurusi Gupta, 1960 (Nematoda: Habronematidae) with notes on related forms" (PDF). Folia Parasitologica. 52 (3): 261–266. PMID 16270807.
- De N.C. (1979). "Viguiera majumdari sp. n. (Nematoda: Habronematidae) from the bird Dicrurus m. macrocercus (Vieill.) from West Bengal, India". Folia Parasitol. 26: 73–76.
- Sood M.L., Kalia R. (1978). "Viguiera adsimilisai n. sp. (Nematoda: Spiruridae) from Dicrurus adsimilis from India". Rivista di Parassitologia. 39: 23–25.
- Mundkur,Taej (1985). "Bee hunting by the Black Drongo". J. Bombay Nat. Hist. Soc. 82 (2): 411.
- Parasharya, BM; Dodia, JF; Mathew, KL; Yadav, DN (1996). "The role of birds in the natural regulation of Helicoverpa armigera Hubner in wheat". Pavo. 34 (1&2): 33–38.
{{}}
: CS1 maint: multiple names: authors list () - Parasharya, BM; J F Dodia; K L Mathew & D N Yadav (1994). "Natural regulation of white grub (Holotrichia sp.: Scarabeidae) by birds in agroecosystem" (PDF). J. Biosci. 19 (4): 381–389. doi:10.1007/BF02703175.
{{}}
: CS1 maint: multiple names: authors list () - Anonymous (1998). "Vernacular Names of the Birds of the Indian Subcontinent" (PDF). Buceros. 3 (1): 53–109.
- Rose, HA (1910). "Panjab Folklore Notes". Folklore. 21 (2): 216–217. doi:10.1080/0015587X.1910.9719930.
වෙනත් ප්‍රභව
- Bhujle,BV; Nadkarni,VB (1980) Histological and histochemical observations on the adrenal gland of four species of birds, Dicrurus macrocercus (Viellot), Centropus sinensis (Stephens), Sturnus pagodarum (Gmelin) and Columba livia (Gmelin). Zool. Beitrage 26(2):287–295.
- Lamba,BS (1963) The nidification of some common Indian birds. 3. The Black Drongo (Dicrurus macrocercus Viellot). Res. Bull. Panjab Univ. 14(1–2):1–9.
- Shukkur,EAA; Joseph,KJ (1980) Annual rhythm in the Black Drongo Dicrurus adsimilis (family Dicruridae, Passeriformes, Aves). Comparative Physiol. Ecol. 5(2):76–77.
- Shukkur, EAA (1978) Biology, Ecology and Behaviour of the Black Drongo (Dicrurus adsimilis). Thesis, University of Calicut.
බාහිර සබැඳුම්
- Black Drongo videos, photos & sounds on the Internet Bird Collection
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කළ ප හ ත කව ඩ Black Drongoප ල ට ව ක ර ළ හ ට ස ද ප හ ත ත ත පදනම කරග න සටහන කරන ලද ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ව ශය වර ගය නමස ත ග ත රය ක ලය ගණය ව ශ ෂය කව ඩ ක ලයකව ඩ ක ලය 1817 D m macrocercus 1817 D m albirictus 1836 D m minor 1850 D m cathoecus 1871 D m thai 1921 D m javanus 1921 D m harterti 1918දළ වශය න කළ ප හ ත කව ඩ ග ව ය ප ත ය Buchanga atra Bhuchanga albirictus කළ ප හ ත කව ඩ කළ ප හ ත කව ඩ කව ඩ ක ලය යන පව ලට අයත කළ ප හ ත කව ඩ ත ක අයත කව ඩ ස ම න යය න න වර තන කල ප ය දක ණ ව ප රද ශ වල බහ ලව දක නට ල බ න අතර න ර ත ද ග ඉර නය ඇත ළ ව ඉන ද ය ව ට සහ න ග නහ ර ල ක ව ස ට දක ණ ච නය සහ ඉන ද න ස ය ව ව න ප රද ශ වල ද ද ක ය හ ක ස ව ශ ෂ ද බල වල ගයක සමඟ සම ප ර ණ කළ ප හ ත ස ර රක හ ම ස න ට ම ටර 28 අඟල 11 ක ද ග ත කළ ප හ ත කව ඩ ක ඩ සත න ග ද ර කරගන න න තරම ව ව ත ක ෂ බ ම වල සහ ලඳ ක ල වන වල න රවරණය න ව ක ප ප න න පක ෂ න ලඟ න ස ථ න හ ව ද ල කම බ හ ද රකථන කම බ ව න ස ථ න වල ද ක ය හ ක ම ව න කප ටන ව න ව ශ ල ක ර ල ලන පව ආක රමණය කරන ව ට කලහ ක ර හ ස ර මක දක ව පහරද මට පස බට න ව ම ම හ ස ර ම න ස ම ක ක රජ ල ස අන වරථ න මයක ද පට බ ද ඇත ව නත ක ඩ ක ර ල ලන ද න තරම කළ කව ඩග ක ඩ වට ආසන න ප රද ශයක ස ය ව සස ථ න ස දන න හ ද න ආරක ෂ වක ලබ ග න ම අරම ණ න ය ත වය අත තය ඇමර ක න ප ල ට හ ට ත කව ඩ ග උප ව ශ ෂයක ප ල ට හ ට ත කව ඩ ක ලය ල ස හ ද න ව වද වර තම නය ව නම ව ශ ෂයක ල ස කළ ප හ ත කව ඩ හද න ග න ඇත ම ව න න තර තන ව හ ය වලවල ල ස ස ර සරය කළ ප හ ත කව ඩ ප ස ප ක ද පත ක පයකට හඳ න ව ද ම න අනත ර ව එහ ස ග රව වර ධනය ව ම න ද පත ව ස ඒකද ශ ය පක ෂ න ග ප ව ත මට ද ඩ තරජනයක බවට පත ව ය වර ග කරණය ව ද ය ව සහ වර ග කරණආක ත ක අද ර ස ය ව කළ ප හ ත කව ඩ ග උප ව ශ ෂයක ල ස ස ළක ව ද ම තක ද අන ය න ය වශය න ව න ව ළඟම න යන බවට ප රභ ද කරන ල බ ව වර තම නය එම සත න ද න න ව නම ව ශ ෂයන ල ස සලකන අතර ආස ය ප රද ශය කළ ප හ ත කව ඩන ග න ව න ව ද බල වල ගයක ඇත කව ඩ ඇෆ ර ක වට ස ම ව උප ව ශ ෂ 7ක නම කල නම ත එක න ක සමඟ ම ද හත ව ම සහ මත බ හ ස ය න සම ප ගහනයක දක නට ල බ ශ ර ල ක ව ස ළ ව ශ ෂ ගහනයට වඩ ව ඩ ව ශ ෂයන උත ර ඉන ද ය ව එස ස ප අල බ ර ක ටස දක නට ල බ න අතර අර ධද ව ප ක ඉන ද ය ව මධ යස ථ ව ශ ෂයන ප රම ණයක දක නට ල බ ක ත සස ජ ත ය ත ය ලන තය හ ක සහ ච නය න ස ය ගන ල බ ව ම ම ජ ත යට හ ඟක ක ඩ ප ල ට හ ටක සහ ද ළ ස න ක ළ සමඟ ම ශ ර කළ ප හ ත තට ඇත තය ජ ත ය දක ණ ස යම පද ස ට ය නම ත ශ ත සමඟ ක ත සස ජ ත ය ම හ අත ව ය ප ත යක ස ද ව ජව නස ජ ත ය ජ ව සහ බල ද පත වල න ස ය ගන ල බ ව ප ය පත වලට වඩ ද හ න අඩ වල ගයක ඇත හර ටර ට ජ ත ය ෆ ර ම ස වල න ස ය ගන ල බ ව ව ස තර ක ර මළපට න ට සම න ව වල ගයට ප ළ ල ද බලක සහ ත ම ක ර ල ල ද ද ලන කළ ප ටය ව ඩ හ ට ක ර ල ලන ග ස ම න යය න ක ඩ ස ද ලපයක ම ල ත බ කළ ඉන ග ර ය ව තද ද ඹ ර ප ටය ග ම න තද රත ප ට න ව ක ෂ ත රය ද ස ත ර ප ර ෂ භ වය ව නම ක ව න හ ක ය ළපට ය ද ඹ ර ප හ ත සහ යම ස ද ප ර බ මව මක හ ලපයක බඩ සහ ක ඩ ව වරය ද ස වට ත බ ය හ ක ල ස වරද ද ගත හ ක ය එක අව ර ද ක ර ල ලන ග බඩ ප හ ට වලට ස ද ක ළවරක ත බ න අතර ද අව ර ද දන ට ත බ න ම ම ස ද ක ළවර ප හට ක ඩ ව වරය දක ව ස ම ව ඔව හ කලහක ර සහ න ර භය ක ර ල ලන සහ ද ග න ස න ට ම ටර 28ක අඟල 11 පමණ ව වත ඔව න ඔව න ග ද ශ භ ම ට ඈත ළ වන කප ටන සහ ඇත ළ ව ඉත ව ශ ල ව ශ ෂයන ආක රමණය කරන ලබ ව ම ම හ ස ර ම ඔව න ග ක ක රජ නම ව ඉහත ක නමට මඟ ප න ව ය ඔව හ ප ය පත වල ශක ත මත පත සහ ඔව න ට ශක ත ය ද න ව ගවත උප ය ම හ ය ම වල ය ද ම න ප ය ඹන ක ම න අල ල ග න මට දක ෂ ව ක ට ප ද සහ ත ඔව හ කට සහ ත පද ර පක ෂ න ලග න ත න වල හ ව ද ල ර හ න මත ක ල න ව ඩ ව ස ට ය එස ම ඔව න තණකන සත න මත ද ලග ය ඔව හ ප ළ ල පර සයක අඩග ස ම උත ප දනයට දක ෂ වන නම ත ස ම න ය අඩග ස ම ස වර ද ක ට හ අඩග ස ම උක ස ස ග අඩග ස ම සම න ව උක ස ස ව ය ප ත ය සහ ජන මභ ම ය source source ඇමත ම කළ ප හ ත කව ඩ ව ව ත ද ශයන ග න ප රම ඛව ස ය ගත හ ක අතර සහ ස ම න යය න ප ළ ව ආසන නය ල ග ම හ දඩයම ක ර ම කරය ඔව හ බ හ ව ට ක ම ව ල ප යන වන නම ත අමතරව ප ළ ව න හ ගහ ක ළ න ත ර ව ඔව න ස ය ගන ල බ න න ඊස න ද ග ඈෆ ගන ස ත නයට සහ උත ර ද ග ප ක ස ත නයට ග ම හ න අම ත තන ල ස නම ත බන ගල ද ශය දක ව සහ ඉන ද ය වට සහ ශ ර ල ක වට න ව ස කය ව ත සමහර ජනගහනයන ත ර ම ග න මට අපහස ස ත මය ව නස ව ම ප න වන ල බ කළ ප හ ත කව ඩ වල න සහ න ගර ක ව සභ ම වල න ස ය ගන ල බ ව කළ ප හ ත කව ඩ හද න ව ද න ල බ ව හර යටම ද වන ල ක ය ද ධයට ප ර ක ම න ප ලනය සදහ උදව ක ර මට ත ය ව නය ද වය නටය 1950 ද ඔව න ම හ ද න එත ර ද වය නට ව ය ප ත වන නට ඈත ය ව ශ ව ස ක ර 1967 වන ව ට ඔව න ග ව ම හ ප ර අය න ස ව වන ස ලභව ද ක ය හ ක ක ර ල ලන ල සද වර තම නය එහ ස ලභම ක ර ල ලන ද ව සහ ව න ඒක ද ශ ය ක ර ල ව ශ ෂයන ග හ න ව මට හ ත ල ස කළ ප හ ත කව ඩන ග ව ල ප යත වය සහ තරගක ර ත වය ය ජන කර ත බ හ ස ර ම සහ පර සර ව ද ය වආහ ර සහ ආහ ර ස යගන න අක ර කළ ප හ ත කව ඩ හ ර තප ම න හ ස ට න ආක රය කළ ප හ ත කව ඩ හ ර උද වත සමඟ ඉත ම ක ර ය ශ ල වන අතර අන ක ත ක ර ල ලන ට වඩ පම ව ගස ම ද න ව ත ඈද ය ඔව න ප රධ න වශය න ආහ රයට ගන ලබන න තණක ල ප ත තන ර හ ය යන ව යන බඹරන ම ම ස සන ඇඹලයන සලබය න ක ර ම න යන හ බත ක රන ව න ක ම සත න ය ඔව න ස ස න ලද ක ඹ ර වලට එක ර ස ව අවක ශයට ව ව ත ව ස ට න දළඹ වන හ ප ච එව න අවස ථ වල ක ර ල ලන 35 ක පමණ ර ස වන ද ක ගත හ ක ව ම ම ක ර ල ලන කලබලය ට පත ව ක ර ම න යන ස යම න ද ව න ත ණ බ ම කර ද ඈද නව ඔව න ව ත න ඈත ව ස ට න නට උත සහ කරනව ඔව න න න ව න සම න ආහ ර රට සහ හ ර ප ර ද ඈත ක ර ල ව ශ ෂ සමඟ ඇස ර පස ව නව ම ම ඇස ර න ඔව නට ප රය ජන ඇත අතර ආහ ර ස ව ම ද එය ඔව නට ඉත හ ඳ ප රත ඵල ඇත මය නන හ කළ ප හ ත කව ඩන ග ද ර සඳහ ත ර ගන න ක ම න එකම ව ම ස ද වන න අර ධ වශය න ඉත කල ත රක න කව ඩක මය න ක ග ග ද ර අවස ථ ද ක ය හ ක අසන නට ල බ න අය ර න ඔව න උක ස ස ග හඩ අන කරණය කර හඩ නග මය න පලව හ ර පස ව මය නන ග ග ද ර උද ර ගන ද ම ව න ම අනත ර ඈගව ම හඩ නගන ද ක ය හ ක කළ ප හ ත කව ඩ ව ස න ක ඩ ක ර ල ලන සර පය න පමණක න ව වව ලන ද ග ද ර කරගත අවස ථ ඇත ඔව න ම ළ සහ හ ශ ක වල මල ආහ රයට ගත බවට ද ස ක ෂ ත බ ම ඔව න වත ර සහ ප ණ ස ය ග ය අවස ථ වක ව ය හ ක ය ඒ වග ම සමහරව ට ඔව න ධ න ය වර ග ආහ රයට ග න ඇත ඔව න ග න ස සන හ පත ත යන ව න ව ශ ල සන ධ පදකය න අල ල ගන ලබන න ඉත මත ම කලත රක න ඔව න අන ක ව ල ප යන ව ස න ආහ රයට න ගන න ආහ රයට ගන න අතර ම ම ක ර ල ලන ක ත ම ආල ක වලට ආකර ශනය වන ක ම සත න ග ද ර කර ග න මට හ ක හ ය න ආහ ර ගන න සවස හ ර ත ර ක ලය ද ය ක ඩ ත න ම සහ අභ ජනනය බටහ ර බ ගල ද ශය ක ඩ වක කළ ප හ ත කව ඩන ප රධ න වශය න දක ණ ඉන ද ය ප රද ශ වල ප බරව ර හ ම ර ත ම ස වල බ ත තර ද ම ම ස ද කරන අතර අග ස ත ම සය ද ද වය න අන ක ත ප රද ශවල බ ත තර ද ම ම ස ද කරය බ ත තර දමන සමය ද ප ර ම සහ ග හ ණ සත න ද ද න ම උද සන ග ත ග යන කරත ව ව හ ආර ධන ව න ය ක ත ර ග ම හ ග වන කරණම වල න සමන ව ත ව ය හ ක බ ත තර දමන සමය ප රවටම ද ද න එකට ව සය කරය ක ර ළ ක ඩ ව ගස අත අතර ත න ක ට ක බල වල න සත යක ප ර ද ද න ව ස න ම ම ය තනන ලබය අප ර ල පලම ව ස සමය ආරම භය ද බ ත තර දමන ල බ ස ම න යය න ගස ප ටතට වන නට ස දන එක ක ඩ වක බ ත තර 3ක දක නට ල බ න අතර කල ත රක න බ ත තර 4ක ද ද ක ය හ ක ය ඔව න වඩ ත ප ර ය කරන න ක ස ව න ව ශ ල පත ර ඈත ශ ක වලට ය ල ප හ ආල පනය ස ට රත ප හ ත ත ත ව ට න ම ම බ ත තර ද ග න ම ල ම ටර 26 අඟල 1 05 ක හ පලළ න ම ල ම ටර 19 අඟල 0 75 ක පමණ ව බ ත තර ද ද න ව ස න ම රක න අතර ද න 14ත 15ත අතර ම ම බ ත තර ප ප ර යය ක ර ළ ප ටව න ස ර ර උණ ස ම පවත ව ග න ය මට හ ර ව න පස ද න 5ක පමණ ක ඩ ව ව ස ය පළම බ ත තර ව න ශ ව ය නම ද ව න වරට ද ම ව න බ ත තර දමය යම ව ටක ක ර ළ ක ඩ ද රකතන කණ මත ද ස දන ලබය ම ම ක ර ල ලන ක ඩ ව ස දන බල ප රද ශය වර ග ක ල ම ටර 0 0003 හ 0 00012 හ ක ටය ර 0 3 to 1 2 අතර පවත ව ගන ත සමහර ව ට ඔව න ග ද මව ප යන ක ම ක ව මට අසමත ව ව ට ප ර සමය ඇත කරන ලද ප ටව න ම වර අල ත ප ටව න ට ක ම ක ව ම සඳහ ව ත සම බන ධය න න ග හ ර ප ර ද දක නට ඈත බ ත තර ත ල න න ර හ ප ටව න බ හ ව ම ප රත ශතය 44 වන අතර බ හ ප ටව න ව න ශ වන න ව ස ක ල වල ආහ ර මදකම න ස ය ර ච වශය න ග වස ම සහ අසල ක ඩ ත න ම ද බල වල ගයක ඇත ව වර ධනය ව සම ප ර ණ තට ඇත තර ණ ක ර ළ ජ ඩ වක ඔව න ග ප ර ද දක ල ස සත ර පක ෂ න පලව හ ර මට අන ක ත හ තකර පක ෂ න වන ස ව ර හ ර පරව ය සහ ව ශ ෂය න ක ව ල යන පක ෂ කණ ඩ යම ආසන නය ක ඩ තන ග න මට උනන ද ව ස ම න යය අධ යයනයක න හ ල ව ඇත පර ද එක ව ට ක ඩ 18 40 පමණ ස දන ල බ ම අතර න ම ටර 10 අඩ 33 පමණ පර සයක ක ඩ තන ගන අස ම න යය තත වයන ත ළ රත ක ව ල න තම ක ඩ වල බ හ වන කළ ප හ ත ක ඩ කව ඩ ප ටව න ඇත ද ඩ කරන වර ත ව ඇත ම අවස ථ වලද ඔව න ව ශ ල සමඟ කලහක ර ල ස ක ට ම ස ද කර ගන ස න කලස ල ග බ ර ස ම ම ජ ත ය ක ර ම න ස ම ව න තත වයන ය ජන කල හ ක ව ශ ෂය න ම ම ක ර ල ලන අභ ජනන ක ල වල සහ බහ ලව ක ඩ ස දන ක ල වල ම ම සන සරනය ස ද ව ම ව ජ ව ද පත අසල කරන ලද පර ය ෂණයක න හ ල ව ඇත න ම ව න ලක ෂණ ප න න ම කරන නම ත වසර ස යළ ක ල ස මවන ත ළ සමක ල නව හ ස ර ම ය න ප හ ද ල වන න ම ම ක ර ල ලන අභ ජනන ක ල ත ල ද ක ඩ ස ද ම න ව ල ක ස ට න බවය වර ධනය සහ ද ය ණ ව ම න ල මල මත ස ට න උපව ශ ෂයක වන ක ත සස ක ර ල ලක ත ය ලන තය තර ණ ක ර ල ලන ට කහ ප ටට හ ර රත ප ට හ ටක ඇත ස ව වන ද නය ද ප හ ට පත ර ක රව ද ස වන අතර ක ර ප හ ට මත වන න සත යක න පස වය ක ර ළ ප ටව ග වයස අව ර ද 12 වන ත ර ප ටව ග බර ක රමය න වර ධනය ව අටවන ද නය ද ඇස ව වර කරන අතර හ ට රත ප ටට ව නස වන අතර ත ර කළ ඉන ග ර ය ව රත වට හ ර කළ ප ටක ගන බ ත තරය න එළ යට ඇව ත දවස 16ක 20ක න පස තර ණ ක ර ල ලන ක ඩ ව හ ර යය සත ත නක යනත ර ඔව න ට ද බල වල ගයක න ම ත ම සයක ම ළ ල ල න කඩව ද ම ප යන ව ස න ඔව න ව ප ෂණය කරම න ර කබල ගන තර ණ ක ර ල ලන තව ද රටත ආහ ර ඉල ල අයද න නම ත ව ඩ හ ට යන ව ස න ඔව න ව න සලක හ ර හ පන න දමය අව ර ද ද කක න පමණ ක ර ල ලන අභ ජනන තත වයට පත ව ඔව න ග න ර ක ෂණය ක ර ම ද ප න න ම කරන න ක ර ල ලන ක ලයක ස ළඟට බ මහ ල මද ස ළග ද එය ඇල ල ම ට ත ත කරන ආක රයය ම ය තර ණ ක ර ල ලන ට ග වන කරණම ග ස ම හ ක ය ව ලබ ග න මට උපක ර ව ම ව න දක ණ ඉන ද ය ව ද ජ න ස ට ඔක ත ම බර දක ව ඔව න ග ප හ ට ප ර රම භය ස ට දහය දක ව ප ය පත හ ල ම ස ද වන අතර එය ආරම භ වන න ජ ල ම සය ද ය ප ර ථම ක ප හ ට ක ර දක ව ග ය පස ද ව ත ක ප යපත ප රත ස ථ පනය ව ම ය ස ද වන න අග ස ත ම සය ස ට ය ද ව ත ක ප ය පත හ ල ම ක රමවත ව ස ද න ව අටවන සහ හත වන ඒව අන ක ව ට වඩ ප ර ත ව හ ල වල ගය ප ය පත හ ල න න ක න ද ර පස ර ල සටය අභ ජනන අවධ ය ද ස ව ය හ තද ප ට න ත ව යනව ත සමග ස ය ගය ව චලනය හ ත ක ට ග න අණ ඩ පටක වල ස ත මය ප ට ව නස කම ස ද ව ය ප ළ ලය සහ ර ග බ හ අන තහ පරප ෂ ක ර ල ලන ග උක ණන මයර ස ඩ අ එස ප ප සහ එස ප ප අන තහ පරප ෂ සහ වට පණ වන යන ද ය ම මග න ව ස තර ක ර ක ස ව වත ව ල ප යන හ ර ග යන ද ය ව ඩ හ ට මරණ වල ස ලක ය ය ත ස ධක ව මන ෂ යය ට ඇත න කමම ම ස සන අල ල ක ම ප ර ද ද න ස ට ම ව න හ ර හ රයක ව ඇත නම ත ග ව යන ව ස න පක ෂ න ලග න ත න සකස කරම න ක ම වස ගතය ආහ රයට ග න මට ඔව න ග ක ඹ ර ව ත උන ව ආකර ශනය කර ග න මට ද ර මත කරය ස ස ක ත ය ප ද ව ගත කල ම ම ක ර ල ල ඉත ව ශ ල නම ගණන වක න ල ව ත ල හඳ න වන ලබය ම අතර න පරණ නම වන බ චන ග Buchanga යන නම හ න ද නම වන භ ජන ග Bhujanga නම න ලබ ගන අන ක ත ආව ණ ක නම ල ස පක ස ථ නය තම පල Thampal බ ල ච ස ත න හ ග හල ක ලහ Gohalo Kolaho ස න ද වල න කල කලච Kalkalachi හ න ද වල න ක ට වල Kotwal ප ල ස භටය බ න ග ල වල න ෆ න ග Finga අසම ස වල න ෆ න ශ Phenshu මන ප ර වල න ච ය ර ය Cheiroi ග ජර ට වල න ක ස ට කල ක ශ Kosita Kalo koshi මර ට වල න ග ස ආ Ghosia ඔර ය වල න කජලපට Kajalapati ද මළ න කර ක ර ව Kari kuruvi අඟ ර ක ර ල ල එර ට ටය වලන Erettai valan වල ග ද කක ඇත ත ල ග වල න පස සල ප ල ගඩ Passala poli gadu මලය ලම වල න ක ක ටම ප රට ට Kaaka tampuratti කප ටන ග ර ජ න කන නඩ වල න කර භ ජන ග Kari bhujanga ස හල න කව ඩ Kauda ල ස ද හඳ න වය අළ ත න ප හ ට ස ද න ක ර ල ලක ගවය ග ඇඟ මත ව ස ව ට එම ගවය ට ජ ව තය අහ ම වන බවට මධ යම ඉන ද ය න වන ග ම ත ය ව ශ ව සයක පවත ප ජ ත ශ ආ ම ස ල ම වර න Shi a Muslims බ ර ව ට වත ර ග න ය ත බව පන ජ බ භ සමහර ප රද ශ වල ව ශ ව ස කර නමස ක ර කරනව න ද ශ 2012 Dicrurus macrocercus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2013 2 සම ප රව ශය 26 November 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Vieillot Louis Jean Pierre 1817 Nouveau Dictionnaire d Histoire Naturelle Appliquee aux Arts 9 588 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Missing or empty title help Hodgson Brian Houghton 1836 The India Review and Journal of Foreign Science and the Arts 1 8 326 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Missing or empty title help Blyth Edward 1850 The Journal of the Asiatic Society of Bengal 19 255 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Missing or empty title help Swinhoe Robert 1871 Proceedings of the Scientific Meetings of the Zoological Society of London for the Year 2 377 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Missing or empty title help Kloss Cecil Boden 1921 Journal of the Federated Malay States Museums 10 pt 3 208 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Missing or empty title help Baker Edward Charles Stuart 1918 Some Notes on the Dicruridae Novitates Zoologicae 25 299 Neave Sheffield A ed 1939 Nomenclator Zoologicus a List of the Names of Genera and Subgenera in Zoology from the Tenth Edition of Linnaeus 1758 to the End of 1935 with supplements Volume 1 Zoological Society of London London p 425 Sharpe R Bowdler 1877 Catalogue of the birds in the British Museum Vol 3 London British Museum pp 228 265 Deignan Herbert G 1945 The birds of northern Thailand Bull U S Natl Mus 186 287 296 Pasquet Eric Jean Marc Pons Jerome Fuchs Corinne Cruaud amp Vincent Bretagnolle 2007 PDF Molecular Phylogenetics and Evolution 45 1 158 167 doi 10 1016 j ympev 2007 03 010 PMID 17468015 2015 09 23 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 04 10 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Vaurie Charles 1949 A revision of the bird family Dicruridae Bulletin of the AMNH 93 4 203 342 Rasmussen Pamela C 2005 Birds of South Asia The Ripley Guide Volume 2 Smithsonian Institution and Lynx Edicions p 590 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help 1921 Handlist of the birds of the Indian empire J Bombay Nat Hist Soc 27 3 46 47 Shukkur EAA and Joseph KJ 1978 Breeding biology of the Black Drongo J Bombay Nat Hist Soc 75 4 1212 1226 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Chari N 1982 Comparative studies on flight characteristics moment of inertia and flight behaviour of two fly catchers Dicrurus adsimilis and Merops orientalis Ind J Exp Biol 20 894 896 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help 1949 Popular handbook of Indian birds 4th ed Gurney and Jackson London pp 155 157 Decandido Robert Nualsri Chukiat and Allen Deborah 2004 PDF Forktail 20 143 144 Archived from the original on 2008 10 11 සම ප රව ශය 2016 02 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint bot original URL status unknown link CS1 maint multiple names authors list link Fritts Thomas H and Rodda Gordon H 1998 PDF Annual Review of Ecology and Systematics 29 1 113 140 doi 10 1146 annurev ecolsys 29 1 113 2006 09 06 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2016 02 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Jenkins J M 1983 The native forest birds of Guam Ornithological Monographs 31 American Ornithologists Union ISBN 0 943610 38 9 Maben Anne F 1982 The Feeding Ecology of the Black DrongoDicrurus macrocercuson Guam Master s Thesis Univ Calif Long Beach Amidon F A 2000 Habitat relationships and life history of the Rota Bridled White eye Zosterops rotensis M Sc thesis Virginia Polytechnic Institute 1937 Birds and ants Jour Bombay Nat Hist Soc 39 640 Fischer CEC 1923 Drongo and cicada J Bombay Nat Hist Soc 29 3 839 840 Mason C W amp H Maxwell Lefroy 1911 The food of birds in India Entomological series Vol 3 Department of Agriculture in India pp 69 73 Dewar Douglas 1905 King Crows and Mynas as mess mates J Bombay Nat Hist Soc 16 2 364 366 Veena T amp R Lokesha 1993 Association of drongos with myna flocks Are drongos benefitted PDF J Biosci 18 1 111 119 doi 10 1007 BF02703043 King R C H Moss 1911 The resident birds of the Saugor and Damoh Districts Central Provinces J Bombay Nat Hist Soc 21 1 87 103 Ridley AR amp NJ Raihani 2007 Facultative response to a kleptoparasite by the cooperatively breeding pied babbler Behav Ecol 18 2 324 330 doi 10 1093 beheco arl092 Sridharan U and Sivasubramanian C 1987 Additional records of the Black Drongo Dicrurus adsimilis feeding on birds J Bombay Nat Hist Soc 83 212 213 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link D Silva C Sankaran R Mohapatra K K and Chandra J 1990 Indian Black Drongo Dicrurus adsimilis eating a bird J Bombay Nat Hist Soc 87 301 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Jayson E A amp K K Ramachandran 1994 Indian Black Drongo Dicrurus adsimilis Bechstein feeding on a small bird Journal of the Bombay Natural History Society 91 2 320 1922 Predaceous habit of the Common King Crow J Bombay Nat Hist Soc 28 546 Wenden H 1875 untitled Stray Feathers 3 330 Senthilmurugan B 2005 Fish in the diet of the Black Drongo J Bombay Nat Hist Soc 102 1 116 Serrao JS 1971 Black Drongo Dicrurus adsimilis fishing 11 7 10 Aluri J S Raju amp Srungavarapu P Rao 2004 Passerine bird pollination and fruiting behaviour in a dry season blooming tree species Erythrina suberosa Roxb Fabaceae in the Eastern Ghats forests India Ornithological Science 3 2 139 144 doi 10 2326 osj 3 139 Dodia JF Parasharya BM and Yadav DN 1989 Black Drongo feeding on grains Pavo 27 1 amp 2 75 76 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Sharma IK 1980 Grey Shrike and Black Drongo hunting scorpion and the centipede 20 5 6 Bhargava RN 1981 The Bank Myna Acridotheres ginginianus and King Crow Dicrurus adsimilis preying upon the Cricket Acheta Orthoptera Gryllidae 21 12 18 19 Ali S amp S D Ripley 1986 Handbook of the birds of India and Pakistan Vol 5 2 ed Oxford University Press pp 114 118 ISBN 0 19 562063 1 Jamdar Nitin 1983 Nocturnal habits of Black Drongo Dicrurus adsimilis J Bombay Nat Hist Soc 80 1 218 Sharma SK 1991 Nocturnal feeding by Black Drongo 31 3 amp 4 8 Nameer PO 1990 Midnight feeding by black drongo 30 7 8 9 Neelakantan KK 1962 Courtship and mating of the black drongo 2 4 9 Raju KSR Krishna Raju UV Bairagi 1989 Black Drongo Dicrurus adsimilis nesting on electric pole J Bombay Nat Hist Soc 86 3 449 450 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Thangamani A K Paramanandham amp AJT Johnsingh 1981 Helpers among the Black Drongo Dicrurus adsimilis J Bombay Nat Hist Soc 78 3 602 603 Smith TEH 1950 Black Drongos fostering a J Bombay Nat Hist Soc 49 2 304 305 Allen GO 1920 Birds of different species nesting in company Journal of the Bombay Natural History Society 26 1044 Shukkur EAA amp Joseph KJ 1980 Proximity nesting of the Black Drongo and the In Proceedings of the All India Symposium of Environmental Biology Department of Zoology University of Kerala pp 40 42 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names authors list link Waite HW 1920 Birds of different species nesting in company J Bombay Nat Hist Soc 27 1 171 Van Gruisen J 2004 Red vented bulbul Pycnonotus cafer feeding Black Drongo Dicrurus macrocercus chicks J Bombay Nat Hist Soc 101 159 60 Melville DS 1992 Intense mobbing by a Black Drongo Dicrurus macrocercus J Bombay Natural History Society 88 285 Davies NB amp Welbergen JA 2008 20Welbergen 202008 pdf Cuckoo hawk mimicry An experimental test PDF Proc Biol Sci 275 1644 1817 1822 doi 10 1098 rspb 2008 0331 PMC 2587796 PMID 18467298 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Check url value help permanent dead link Nijman Vincent 2004 Seasonal variation in naturally occurring mobbing behaviour of drongos Dicruridae towards two avian predators Ethology Ecology and Evolution 16 1 25 32 doi 10 1080 08927014 2004 9522651 permanent dead link Ali AMS Asokan S Manikannan R amp GT Nithiyanandam 2010 Nest site characteristics and breeding biology of the Black Drongo Dicrurus macrocercus in Cauvery Delta Southern India PDF World Applied Sciences Journal 9 11 1280 1285 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Nair Manoj V 1995 An instance of play behaviour in Black Drongo Dicrurus adsimilis Bechstein J Bombay Nat Hist Soc 92 2 266 Hore B B Mehrotra P N Hore A 1994 Testicular melanin pigments and the gonadal cycle in a tropical wild passerine bird Dicrurus adsimilis Passeriformes Dicruridae Functional and developmental morphology 4 1 21 24 PMID 7819603 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Duggal C L amp Sushma Gupta 1986 On Notopentorchis kherai a new asian cestode Dilepididae parasitizing Dicrurus macrocercus at Chandigarh India Acta parasitologica Polonica 31 1 12 1 5 Duggal C L Gupta S 1987 On a new avian cestode Paruterina dicruri from black drongo Dicrurus macrocercus at Chandigarh India Rivista di Parassitologia 48 1 89 92 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Uchida S 1927 Studies on amblycerous Mallophaga of Japan PDF Journal of the College of Agriculture Tokyo 9 1 1 56 Palma RL RD Price 2006 New Zealand Journal of Zoology 33 1 7 9 doi 10 1080 03014223 2006 9518425 2010 05 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2016 02 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Nandi Anadi P 2005 Data on the morphology of Viguiera dicrurusi Gupta 1960 Nematoda Habronematidae with notes on related forms PDF Folia Parasitologica 52 3 261 266 PMID 16270807 De N C 1979 Viguiera majumdari sp n Nematoda Habronematidae from the bird Dicrurus m macrocercus Vieill from West Bengal India Folia Parasitol 26 73 76 Sood M L Kalia R 1978 Viguiera adsimilisai n sp Nematoda Spiruridae from Dicrurus adsimilis from India Rivista di Parassitologia 39 23 25 Mundkur Taej 1985 Bee hunting by the Black Drongo J Bombay Nat Hist Soc 82 2 411 Parasharya BM Dodia JF Mathew KL Yadav DN 1996 The role of birds in the natural regulation of Helicoverpa armigera Hubner in wheat Pavo 34 1 amp 2 33 38 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Parasharya BM J F Dodia K L Mathew amp D N Yadav 1994 Natural regulation of white grub Holotrichia sp Scarabeidae by birds in agroecosystem PDF J Biosci 19 4 381 389 doi 10 1007 BF02703175 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link Anonymous 1998 Vernacular Names of the Birds of the Indian Subcontinent PDF Buceros 3 1 53 109 Rose HA 1910 Panjab Folklore Notes Folklore 21 2 216 217 doi 10 1080 0015587X 1910 9719930 ව නත ප රභවBhujle BV Nadkarni VB 1980 Histological and histochemical observations on the adrenal gland of four species of birds Dicrurus macrocercus Viellot Centropus sinensis Stephens Sturnus pagodarum Gmelin and Columba livia Gmelin Zool Beitrage 26 2 287 295 Lamba BS 1963 The nidification of some common Indian birds 3 The Black Drongo Dicrurus macrocercus Viellot Res Bull Panjab Univ 14 1 2 1 9 Shukkur EAA Joseph KJ 1980 Annual rhythm in the Black Drongo Dicrurus adsimilis family Dicruridae Passeriformes Aves Comparative Physiol Ecol 5 2 76 77 Shukkur EAA 1978 Biology Ecology and Behaviour of the Black Drongo Dicrurus adsimilis Thesis University of Calicut බ හ ර සබ ඳ ම ව ක ව ශ ෂ සත ව පහත ත ම ව හ අද ළ ත රත ර ඇත Dicrurus macrocercus කළ කව ඩ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Black Drongo videos photos amp sounds on the Internet Bird Collection