කල්ලරාව සමූලඝාතනය 1995 වර්ෂයේදී, දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ කල්ලරාව ධීවර ගම්මානයේ සිදුකරණ ලද මිනිස් සංහාරයකි.
කල්ලරාව සමූලඝාතනය Kallarawa massacre | |
---|---|
ස්ථානය | කල්ලරාව |
දිනය | 1995 මැයි 25 (UTC+5:30) |
මරණ | 42 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
කල්ලරාව යනු ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝ මීටර 35 ක් පමණ දුරින්, නැගෙනහිර මුහුදුබඩව පිහිටි කුඩා ධීවර ගම්මානයකි. ප්‍රහාරය එල්ල වූ සමයේදී ගම්මානය තුල සංක්‍රමණික ධීවරයන් විසූ බවට සඳහන්ය.
සිදුවීම
1995 මැයි 25 වන දින කල්ලරාව ධීවර ගම්මානයට කඩා වැදුනු, දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ පිරිසක් දරුවන්ද ඇතුළුව, සිංහල සිවිල් වැසියන් 42 නෙකු ඝාතනය කරන ලදී. ප්‍රහාරයෙන් අනතුරුව දිවිරැකගත් අනෙකුත් ගම්වාසීහූ ගම්මානය අතහැර යාමට පෙළඹුනු නමුත්, පසුව ශ්‍රී ලංකා හමුදා ආරක්ෂාව යටතේ, නැවතත් ගම්මානය වෙත පැමිණෙන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- The Sunday Times, Lighting a candle in the storm.
- "Sri Lanka Human Rights Practices, 1995". U.S. Department of State. සම්ප්‍රවේශය 1996-03-01.
{{}}
: Check date values in:|accessdate=
()
වැඩිදුර කියවීම්
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research.
- රොහාන් ගුණරත්න. (1 October 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, ශ්‍රී ලංකාව: Institute of Fundamental Studies.
- Gunasekara, S.L. (4 November 2003). The Wages of Sin,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කල ලර ව සම ලඝ තනය 1995 වර ෂය ද ද මළ ක ට ත රස ථ ස ව ධ නය ව ස න ශ ර ල ක ව කල ලර ව ධ වර ගම ම නය ස ද කරණ ලද ම න ස ස හ රයක කල ලර ව සම ලඝ තනය Kallarawa massacreස ථ නයකල ලර වද නය1995 ම ය 25 UTC 5 30 මරණ42අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE කල ලර ව යන ත ර ක ණ මලය නගරය ස ට ක ල ම ටර 35 ක පමණ ද ර න න ග නහ ර ම හ ද බඩව ප හ ට ක ඩ ධ වර ගම ම නයක ප රහ රය එල ල ව සමය ද ගම ම නය ත ල ස ක රමණ ක ධ වරයන ව ස බවට සඳහන ය ස ද ව ම1995 ම ය 25 වන ද න කල ලර ව ධ වර ගම ම නයට කඩ ව ද න ද මළ ක ට ත රස ථව ද හ ප ර සක දර වන ද ඇත ළ ව ස හල ස ව ල ව ස යන 42 න ක ඝ තනය කරන ලද ප රහ රය න අනත ර ව ද ව ර කගත අන ක ත ගම ව ස හ ගම ම නය අතහ ර ය මට ප ළඹ න නම ත පස ව ශ ර ල ක හම ද ආරක ෂ ව යටත න වතත ගම ම නය ව ත ප ම ණ න ලද ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රThe Sunday Times Lighting a candle in the storm Sri Lanka Human Rights Practices 1995 U S Department of State සම ප රව ශය 1996 03 01 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help ව ඩ ද ර ක යව ම ර හ න ග ණරත න 1998 Sri Lanka s Ethnic Crisis and National Security ක ළඹ South Asian Network on Conflict Research ISBN 955 8093 00 9 ර හ න ග ණරත න 1 October 1987 War and Peace in Sri Lanka With a Post Accord Report From Jaffna ශ ර ල ක ව Institute of Fundamental Studies ISBN 955 8093 00 9 Gunasekara S L 4 November 2003 The Wages of Sin ISBN 955 8552 01 1