කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කන්කසන්තුරෙයි මැතිවරණ කොට්ඨාසය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස කන්කසන්තුරෙයි දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | යතුර | 12,126 | 55.39% | |
ලංකා සම සමාජ පක්ෂය | අත | 5,160 | 23.57% | |
එක්සත් ජාතික පක්ෂය | තරාදිය | 4,605 | 21.04% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 21,891 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 534 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,425 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,871 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 57.69% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එක්සත් ජාතික පක්ෂය | යතුර | 15,337 | 57.00% | |
ෆෙඩරල් පක්ෂය | බයිසිකලය | 11,571 | 43.00% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 26,908 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 355 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,263 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 38,439 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 70.93% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,855 | 54.30% | |
ස්වාධීන | කුඩය | 8,188 | 29.39% | |
වී. පොන්නම්බලම් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 4,313 | 15.77% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,356 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 317 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,673 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 40,964 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 67.55% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,545 | 67.61% | |
වි. කරලසිංහම් | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 5,042 | 25.17% |
ආර්.එන්. සිවපිරකාසම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 1,448 | 7.23% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 20,035 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 244 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 20,279 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,473 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 71.22% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 15,668 | 88.63% | |
ආර්.එන්. සිවපිරකාසම් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | කණ්ණාඩි කූට්ටම | 2,009 | 11.37% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 17,677 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 131 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 17,808 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 28,473 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 62.54% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 14,735 | 58.24% | |
එස්. ශ්‍රී බාස්කරන් | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 6,611 | 26.13% |
වී. කරලසිංහම් | ලාම්පුව | 2,257 | 8.92% | |
කේ. වයිකුන්තවාසන් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 958 | 3.79% |
වී. සීනිවාසගම් | කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) | කුඩය | 741 | 2.93% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 25,302 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 269 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 25,571 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,309 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 72.42% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ෆෙඩරල් පක්ෂය | ගෙය | 13,520 | 44.29% | |
වී. පොන්නම්බලම් | කොමියුනිස්ට් පක්ෂය | තරුව | 8,164 | 26.75% |
ස්වාධීන | කුකුලා | 5,788 | 18.96% | |
ටී. තිරුනාවකරසු | සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය | බයිසිකලය | 3,051 | 10.00% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 30,523 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 140 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 30,663 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 37,804 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 81.11% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | හිරු | 31,155 | 85.41% | |
සිවපිරාගසම් ශ්‍රීදරන් | ස්වාධීන | තරාදිය | 5,322 | 14.59% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 36,477 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 218 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 36,695 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,907 | |||
ඡන්දය භාවිත කල ප්‍රතිශතය | 83.57% |
ආශ්රිත
- "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කන කසන ත ර ය ම ත වරණ ක ට ඨ සය අග ස ත 1947 සහ ප බරව ර 1989 අතරත ර ශ ර ල ක ව හ අත ර න එකක ව ය ම ම ම ත වරණ ක ට ඨ සය නම ලද ද උත ර පළ ත ය පනය ද ස ත ර ක කය නගරය අන ව යම න ශ ර ල ක ව 1978 ආණ ඩ ක රම ව යවස ථ ව ව ස න ප ර ල ම න ත ත ර පත කර ග න ම සඳහ සම න ප ත ක න ය ජන ම ත වරණ ක රමය හඳ න ව ද න ලද එව ට ප ව ත බ හ ද රට ම ත වරණ ක ට ඨ ස ව ක ට ඨ ස 160 ව න වට බහ මන ත ර 22 ක ඇත කරන ලද සම න ප ත ක න ය ජනය යටත ප ව ත ව ණ පළම ම ත වරණය වන 1989 මහ ම ත වරණය ද කන කසන ත ර ය ම ත වරණ ක ට ඨ සය ව න වට ය පනය බහ මන ත ර ම ත වරණ ක ට ඨ සය ආද ශ කරන ලද වත බහ මන ත ර ම ත වරණ ක ට ඨ සය ත ළ ඡන ද ක ට ඨ ශයක ල ස කන කසන ත ර ය ද ගටම පවත ය 1947 ප ර ල ම න ත මහ ම ත වරණය23 අග ස ත 1947 ස ට 20 ස ප ත ම බර 1947 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ පළම වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව සමස ත ල ක ද මළ ක ග රසය යත ර 12 126 55 39 ල ක සම සම ජ පක ෂය අත 5 160 23 57 එක සත ජ ත ක පක ෂය තර ද ය 4 605 21 04 වල ග ඡන ද ස ඛ ය ව 21 891 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 534ම ළ ඡන ද ස ඛ ය ව 22 425ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 38 871ඡන දය භ ව ත කල ප රත ශතය 57 69 1952 ප ර ල ම න ත මහ ම ත වරණය24 ම ය 1952 සහ 30 ම ය 1952 දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ද වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව එක සත ජ ත ක පක ෂය යත ර 15 337 57 00 ෆ ඩරල පක ෂය බය ස කලය 11 571 43 00 වල ග ඡන ද ස ඛ ය ව 26 908 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 355ම ළ ඡන ද ස ඛ ය ව 27 263ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 38 439ඡන දය භ ව ත කල ප රත ශතය 70 93 1956 ප ර ල ම න ත මහ ම ත වරණය5 අප ර ල 1956 සහ 10 අප ර ල 1956දක ව ක ලය අතරත රද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ෆ ඩරල පක ෂය ග ය 14 855 54 30 ස ව ධ න ක ඩය 8 188 29 39 ව ප න නම බලම ක ම ය න ස ට පක ෂය තර ව 4 313 15 77 වල ග ඡන ද ස ඛ ය ව 27 356 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 317ම ළ ඡන ද ස ඛ ය ව 27 673ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 40 964ඡන දය භ ව ත කල ප රත ශතය 67 55 1960 ම ර ත ප ර ල ම න ත මහ ම ත වරණය19 ම ර ත 1960 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ෆ ඩරල පක ෂය ග ය 13 545 67 61 ව කරලස හම ල ක සම සම ජ පක ෂය යත ර 5 042 25 17 ආර එන ස වප රක සම සමස ත ල ක ද මළ ක ග රසය බය ස කලය 1 448 7 23 වල ග ඡන ද ස ඛ ය ව 20 035 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 244ම ළ ඡන ද ස ඛ ය ව 20 279ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 28 473ඡන දය භ ව ත කල ප රත ශතය 71 22 1960 ජ ල ප ර ල ම න ත මහ ම ත වරණය20 ජ ල 1960 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ෆ ඩරල පක ෂය ග ය 15 668 88 63 ආර එන ස වප රක සම සමස ත ල ක ද මළ ක ග රසය කණ ණ ඩ ක ට ටම 2 009 11 37 වල ග ඡන ද ස ඛ ය ව 17 677 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 131ම ළ ඡන ද ස ඛ ය ව 17 808ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 28 473ඡන දය භ ව ත කල ප රත ශතය 62 54 1965 ප ර ල ම න ත මහ ම ත වරණය22 ම ර ත 1965 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ෆ ඩරල පක ෂය ග ය 14 735 58 24 එස ශ ර බ ස කරන සමස ත ල ක ද මළ ක ග රසය බය ස කලය 6 611 26 13 ව කරලස හම ල ම ප ව 2 257 8 92 ක වය ක න තව සන ක ම ය න ස ට පක ෂය තර ව 958 3 79 ව ස න ව සගම ක ම ය න ස ට පක ෂය ච න ප ල ක ඩය 741 2 93 වල ග ඡන ද ස ඛ ය ව 25 302 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 269ම ළ ඡන ද ස ඛ ය ව 25 571ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 35 309ඡන දය භ ව ත කල ප රත ශතය 72 42 1970 ප ර ල ම න ත මහ ම ත වරණය27 ම ය 1970 ද නද ප ව ත ව ණ සත වන ප ර ල ම න ත ම ත වරණය හ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ෆ ඩරල පක ෂය ග ය 13 520 44 29 ව ප න නම බලම ක ම ය න ස ට පක ෂය තර ව 8 164 26 75 ස ව ධ න ක ක ල 5 788 18 96 ට ත ර න වකරස සමස ත ල ක ද මළ ක ග රසය බය ස කලය 3 051 10 00 වල ග ඡන ද ස ඛ ය ව 30 523 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 140ම ළ ඡන ද ස ඛ ය ව 30 663ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 37 804ඡන දය භ ව ත කල ප රත ශතය 81 11 1977 ප ර ල ම න ත මහ ම ත වරණය21 ජ ල 1977 ද නද ප ව ත ව ණ ම ම ම ත වරණ ක ට ඨ සය සඳහ ප රත ඵල අප ක ෂකය පක ෂය ස ක තය ඡන ද ස ඛ ය ව ද මළ එක සත ව ම ක ත ප රම ණ හ ර 31 155 85 41 ස වප ර ගසම ශ ර දරන ස ව ධ න තර ද ය 5 322 14 59 වල ග ඡන ද ස ඛ ය ව 36 477 100 00 ප රත ක ෂ ප ත ඡන ද ස ඛ ය ව 218ම ළ ඡන ද ස ඛ ය ව 36 695ල ය පද ච ඡන දද යක ස ඛ ය ව 43 907ඡන දය භ ව ත කල ප රත ශතය 83 57 ආශ ර ත ද ඉල ක ටරල ස ස ටම ශ ර ල ක ව ප ර ල ම න ත ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1947 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1952 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1956 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1960 03 19 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1960 07 20 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1965 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1970 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ර සල ට ඔෆ ප ර ල ම න ටර ජ නරල ඉල ක ෂන 1977 PDF ම ත වරණ ද ප ර තම න ත ව ශ ර ල ක ව ඛණ ඩ ක 9 50 0 N 80 02 0 E 9 83333 N 80 03333 E 9 83333 80 03333