වර්තමානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින්නේ සමීප සම්බන්ධතාවයකි. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටුවා තිබෙන අතර, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ඕස්ට්‍රේලියාවේ හී පිහිටුවා තිබෙයි.
![]() | |
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව |
---|
ඉතිහාසය


ලංකාව, බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් අනතුරුව, 1949 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී සිය මහ කොමසාරිස් කාර්යාලය විවෘත කරන ලදී.
සංචාර
1951 දී එවක ශ්‍රී ලංකා අගමැති වූ ඩී.එස්. සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සිදු කරන ලදී. ඉන්පසු 1954 දී අගමැති සර් ජෝන් කොතලාවල සහ 1978 දී ජනපති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුද ඕස්ට්‍රේලියාවේ නිල සංචාර සිදුකල අතර 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා, 2011 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම පිණිස ඕස්ට්‍රේලියාවට යන ලදී.
ඕස්ට්‍රේලියානු අගමැතිවරු වූ Robert Menzies, Gough Whitlam සහ ටෝනි ඇබට් යන මහත්වරුද ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබෙයි. මින් ටෝනි ඇබට් මහතා 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී අනවසර සංක්‍රමණ වැලැක්වීම සඳහා ශ්‍රී ලංකාවට නව මුර සංචාර යාත්‍රා දෙකක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වෙන ලදී.
වෙළඳ සබඳතා
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුවන වාර්ෂික වෙළඳ ගණුදෙණු ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉහල අගයක පවතියි. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් එළවළු සහ කිරි නිෂ්පාදන ආනයනය කරනු ලබන අතර තේ, ඇඟළුම්, රෙදිපිළි, රබර්, යකඩ සහ වානේ ඕස්ට්‍රේලියාවට අපනයනය කරයි.
ආධාර
2008-09 වර්ෂ කාලය සඳහා ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකා ඩොලර් මිලියන 27 ක ආධාර වෙන් කල අතර, 2009 අප්‍රියෙල් වලදී, එනම් ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් සමයේදී, ඕස්ට්‍රේලියාව තවත් අමෙරිකා ඩොලර් මිලියන 4.5 ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දුනි.
මේවාද බලන්න
ආශ්රිත
- "THE STRATEGIC IMPORTANCE OF SRI LANKA TO AUSTRALIA". asia pacific defence reporter. සම්ප්‍රවේශය 1 March 2013.
- http://www.abc.net.au/news/2013-11-16/abbott-boost-cooperation-on-people-smuggling-with-sri-lanka/5097132
- "Sri Lanka country brief". Department of Foreign Affairs and Trade. සම්ප්‍රවේශය 1 March 2013.
බාහිර සබැඳි
- ශ්‍රී ලංකා කන්ට්‍රි බ්‍රීෆ්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර තම නය ශ ර ල ක ව සහ ඕස ට ර ල ය ව අතර පවත න න සම ප සම බන ධත වයක ඕස ට ර ල ය න මහ ක මස ර ස ක ර ය ලයක ශ ර ල ක ව ක ළඹ නගරය ප හ ට ව ත බ න අතර ශ ර ල ක මහ ක මස ර ස ක ර ය ලයක ඕස ට ර ල ය ව හ ප හ ට ව ත බ ය ඕස ට ර ල ය න ශ ර ල ක ක සබඳත ශ ර ල ක ව ඕස ට ර ල ය වඉත හ සය1988 ස ට ශ ර ල ක වට ස ද කල ඕස ට ර ල ය න ආනයන1988 ස ට ශ ර ල ක ව න ඕස ට ර ල ය වට ස ද කල අපනයන ල ක ව බ ර ත න යය න න දහස ලබ ග න ම න අනත ර ව 1949 වර ෂය ද ඕස ට ර ල ය ව ක න බර හ ස ය මහ ක මස ර ස ක ර ය ලය ව ව ත කරන ලද ස ච ර1951 ද එවක ශ ර ල ක අගම ත ව ඩ එස ස න න යක මහත ඕස ට ර ල ය ව න ල ස ච රයක ස ද කරන ලද ඉන පස 1954 ද අගම ත සර ජ න ක තල වල සහ 1978 ද ජනපත ජ ආර ජයවර ධන යන මහත වර ද ඕස ට ර ල ය ව න ල ස ච ර ස ද කල අතර 2011 වර ෂය ද ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත 2011 ප ද ර ජ ය මණ ඩල ය ර ජ ය න යක සම ළ වට සහභ ග ව ම ප ණ ස ඕස ට ර ල ය වට යන ලද ඕස ට ර ල ය න අගම ත වර ව Robert Menzies Gough Whitlam සහ ට න ඇබට යන මහත වර ද ශ ර ල ක ව ස ච රය ක ට ත බ ය ම න ට න ඇබට මහත 2013 ප ද ර ජ ය මණ ඩල ය ර ජ ය න යකය න ග සම ළ වට සහභ ග ව ම ප ණ ස ශ ර ල ක වට ප ම ණ අතර එහ ද අනවසර ස ක රමණ ව ල ක ව ම සඳහ ශ ර ල ක වට නව ම ර ස ච ර ය ත ර ද කක පර ත ය ග ක ර මට ප ර න ද ව න ලද ව ළඳ සබඳත ශ ර ල ක ව සහ ඕස ට ර ල ය ව අතර ස ද වන ව ර ෂ ක ව ළඳ ගණ ද ණ ප රම ණය ස ම න යය න ඉහල අගයක පවත ය ශ ර ල ක ව ඕස ට ර ල ය ව න එළවළ සහ ක ර න ෂ ප දන ආනයනය කරන ලබන අතර ත ඇඟළ ම ර ද ප ළ රබර යකඩ සහ ව න ඕස ට ර ල ය වට අපනයනය කරය ආධ ර2008 09 වර ෂ ක ලය සඳහ ඕස ට ර ල ය ව ශ ර ල ක ව ව න ව න අම ර ක ඩ ලර ම ල යන 27 ක ආධ ර ව න කල අතර 2009 අප ර ය ල වලද එනම ශ ර ල ක ස ව ල ය ද ධය අවසන සමය ද ඕස ට ර ල ය ව තවත අම ර ක ඩ ලර ම ල යන 4 5 ක ම න ෂ ය ආධ රයක ශ ර ල ක වට ලබ ද න ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ආශ ර ත THE STRATEGIC IMPORTANCE OF SRI LANKA TO AUSTRALIA asia pacific defence reporter සම ප රව ශය 1 March 2013 http www abc net au news 2013 11 16 abbott boost cooperation on people smuggling with sri lanka 5097132 Sri Lanka country brief Department of Foreign Affairs and Trade සම ප රව ශය 1 March 2013 බ හ ර සබ ඳ ශ ර ල ක කන ට ර බ ර ෆ