2001 එල්.ජී අබාන්ස් කුසලාන තුන්කොන් තරඟාවලිය යනු 2001 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර (එදිජා) ක්‍රිකට් තරඟාවලියකි එය ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තුන්කොන් තරඟාවලියකි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 34 කින් ඩ/ලු/ස් ක්‍රමය ට පරාජය කරමින් තරගාවලිය ජය ගත්තේය.
එල්.ජී අබාන්ස් කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | හා අවසන් තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | බටහිර ඉන්දීය කොදෙව් |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව සිම්බාබ්වේ |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | සනත් ජයසූරිය |
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (267) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (10) |
සංචිත
ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | සිම්බාබ්වේ |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ශුලවේ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 4 | 3 | 1 | 0 | 0 | 1.418 | 15 |
බටහිර ඉන්දීය කොදෙව් | 4 | 2 | 2 | 0 | 0 | 0.403 | 10 |
සිම්බාබ්වේ | 4 | 1 | 3 | 0 | 0 | -1.699 | 5 |
තරග
1 වන එදිජා තරගය
2001 දෙසැම්බර් 8 ලකුණු පුවරුව |
එ | ||
16 (35) චමින්ද වාස් 8/19 (ඕවර 8) | මාවන් අතපත්තු 23* (16) 1/26 (ඕවර 2.2) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- චමින්ද වාස් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් විය. ඔහුගේ 8/19 එක්දින තරඟවල හොඳම පන්දු යැවීම සහ එම ආකෘතියේ පළමු කඩුලු 8 දවා ගැනීම ලෙස වාර්තා විය..
- සිම්බාබ්වේ එක්දින පිටියේ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, සිම්බාබ්වේ 0.
2 වන එදිජා තරගය
2001 දෙසැම්බර් 9 ලකුණු පුවරුව |
එ | ||
59 (89) 2/26 (ඕවර 8.1) | 47* (77) 2/29 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: සිම්බාබ්වේ 5, බටහිර ඉන්දීය කොදෙව් 0.
3 වැනි එදිජා තරගය
2001 දෙසැම්බර් 11 ලකුණු පුවරුව |
එ | ||
60 (53) 3/50 (ඕවර 10) | සනත් ජයසූරිය 83 (86) 5/51 (ඕවර 9.2) |
4 වැනි එදිජා තරගය
2001 දෙසැම්බර් 12 ලකුණු පුවරුව |
එ | ||
මහේල ජයවර්ධන 96 (108) 3/51 (ඕවර 10) | 45 (63) මුත්තයියා මුරලිදරන් 4/32 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, සිම්බාබ්වේ 0.
5 වැනි එදිජා තරගය
2001 දෙසැම්බර් 15 ලකුණු පුවරුව |
එ | ||
52 (84) 2/25 (ඕවර 7) | මහේල ජයවර්ධන 106* (94) 2/47 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 5, බටහිර ඉන්දීය කොදෙව් 0.
6 වැනි එදිජා තරගය
2001 දෙසැම්බර් 16 ලකුණු පුවරුව |
එ | ||
57 (88) 3/21 (ඕවර 10) | ක්‍රිස් ගේල් 85 (79) 1/16 (ඕවර 6) |
අවසාන එදිජා තරගය
2001 දෙසැම්බර් 19 ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 64 (85) 2/32 (ඕවර 10) | ක්‍රිස් ගේල් 60 (87) 3/44 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකාව 2001 එල්ජී අබාන්ස් තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කළේය.
යොමු කිරීම්
- "Chaminda Vaas starts LG Abans tri-series with record-breaking bonanza". ESPNcricinfo. සම්ප්‍රවේශය 4 June 2016.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි තරගාවලි නිවස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2001 එල ජ අබ න ස ක සල න ත න ක න තරඟ වල ය යන 2001 ද ස ම බර ම සය ද ශ ර ල ක ව ප වත එක ද න ජ ත යන තර එද ජ ක ර කට තරඟ වල යක එය ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව සහ ස ම බ බ ව යන ජ ත ක ක ර කට කණ ඩ යම අතර ප වත ත න ක න තරඟ වල යක සත ක රක ශ ර ල ක කණ ඩ යම අවසන මහ තරගය ද බටහ ර ඉන ද ය ක ද ව ප ල ලක ණ 34 ක න ඩ ල ස ක රමය ට පර ජය කරම න තරග වල ය ජය ගත ත ය එල ජ අබ න ස ක සල නය 2001ක ර කට තරඟ ආක ත යඑක ද න ජ ත යන තරතරඟ වල ආක ත යහ අවසන තරගයසත ක රකත වය ශ ර ල ක වශ රයන ශ ර ල ක වඅන ශ රයන බටහ ර ඉන ද ය ක ද ව සහභ ග ත වය ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව ස ම බ බ ව තරඟ7තරඟ වල ය ව රය සනත ජයස ර යව ඩ ම ලක ණ මහ ල ජයවර ධන 267 ව ඩ ම කඩ ල ම ත තය ය ම රල දරන 10 ස ච ත ශ ර ල ක ව බටහ ර ඉන ද ය ක ද ව ස ම බ බ ව සනත ජයස ර ය න රසල ආර න ල ඩ ම වන අතපත ත චර ත බ ද ධ ක ක ම ර ධර මස න අව ශ ක ග ණවර ධන මහ ල ජයවර ධන ම ත තය ය ම රල දරන ස ර ෂ ප ර ර ක ම ර ස ගක ක ර චම න ද ව ස න වන ස ය ස ක ල හ පර න ම ලන බ ල ක ඩ රල බ රව න ක ර ක ල ම ර ප ද ර ක ල න ස ඩ රන ග ග ක ර ස ග ල ර ඩ ල ජ කබ ස බ රයන ල ර ජර ම න ල සන න ල ම ක ගරල ම ලන ස ම ව ල ස ර ම නර ෂ සර ව න ස ට වර ට ක ර ල ස ල න ග ර බ ර න ට ඩ ය න එබ රහ ම ප රද න මල ඇන ඩ මල ට ර ව ස ම ත ර ඩග ලස ම ර ල යර මල ල ක න ක ල හ න ර ඔල න ග හ ත ස ට ර ක ට ට න ඩ ටය බ ක ර ග ව ශ ර ට ප රස ද ලක ණ වග වකණ ඩ යම ත ජ ප සම ව න ශ ලව ප රස ද ශ ර ල ක ව 4 3 1 0 0 1 418 15 බටහ ර ඉන ද ය ක ද ව 4 2 2 0 0 0 403 10 ස ම බ බ ව 4 1 3 0 0 1 699 5තරග1 වන එද ජ තරගය 2001 ද ස ම බර 8 ලක ණ ප වර ව ස ම බ බ ව 38 ඕවර 15 4 එ ශ ර ල ක ව 40 1 ඕවර 4 2 16 35 චම න ද ව ස 8 19 ඕවර 8 ම වන අතපත ත 23 16 1 26 ඕවර 2 2 ශ ර ල ක වට කඩ ල 9ක ජයක හ ම ව ය ක ළඹ තරගය ව රය චම න ද ව ස ව න ස ර වන සහ ග ම ණ ස ල ව ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය චම න ද ව ස කඩ ල ත ර ත වයක ලබ ගත පළම ශ ර ල ක ක ර ඩකය බවට පත ව ය ඔහ ග 8 19 එක ද න තරඟවල හ ඳම පන ද ය ව ම සහ එම ආක ත ය පළම කඩ ල 8 දව ග න ම ල ස ව ර ත ව ය ස ම බ බ ව එක ද න ප ට ය අඩ ම ලක ණ ස ඛ ය ව ව ර ත කළ ය ප රස ද ලක ණ ශ ර ල ක ව 5 ස ම බ බ ව 0 2 වන එද ජ තරගය 2001 ද ස ම බර 9 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 173 ඕවර 49 1 එ ස ම බ බ ව 175 6 ඕවර 48 1 59 89 2 26 ඕවර 8 1 47 77 2 29 ඕවර 10 ස ම බ බ ව ප ලට කඩ ල 4ක ජයක ක ළඹ තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ස ම බ බ ව පන ද ර ක මට ත රණය කළ ය ප රස ද ලක ණ ස ම බ බ ව 5 බටහ ර ඉන ද ය ක ද ව 0 3 ව න එද ජ තරගය 2001 ද ස ම බර 11 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 250 8 ඕවර 50 එ ශ ර ල ක ව 201 ඕවර 43 2 60 53 3 50 ඕවර 10 සනත ජයස ර ය 83 86 5 51 ඕවර 9 2 බටහ ර ඉන ද ය ක ද ව ප ලට ලක ණ 49ක ජයක හ ම ව ය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ ය ලක ණ බටහ ර ඉන ද ය ක ද ව 5 ශ ර ල ක ව 0 4 ව න එද ජ තරගය 2001 ද ස ම බර 12 ලක ණ ප වර වශ ර ල ක ව 272 7 ඕවර 50 එ ස ම බ බ ව 213 ඕවර 47 2 මහ ල ජයවර ධන 96 108 3 51 ඕවර 10 45 63 ම ත තය ය ම රල දරන 4 32 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 59ක ජයක ක ළඹ තරගය ව රය මහ ල ජයවර ධන ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප රස ද ලක ණ ශ ර ල ක ව 5 ස ම බ බ ව 0 5 ව න එද ජ තරගය 2001 ද ස ම බර 15 ලක ණ ප වර වබටහ ර ඉන ද ය ක ද ව 235 ඕවර 49 5 එ ශ ර ල ක ව 239 2 ඕවර 43 1 52 84 2 25 ඕවර 7 මහ ල ජයවර ධන 106 94 2 47 ඕවර 10 ශ ර ල ක වට කඩ ල 8ක ජයක හ ම ව ය මහන වර තරගය ව රය මහ ල ජයවර ධන ව න ස ර වන සහ ග ම ණ ස ල ව ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ප රස ද ලක ණ ශ ර ල ක ව 5 බටහ ර ඉන ද ය ක ද ව 0 6 ව න එද ජ තරගය 2001 ද ස ම බර 16 ලක ණ ප වර වස ම බ බ ව 154 ඕවර 49 2 එ බටහ ර ඉන ද ය ක ද ව 155 2 ඕවර 34 57 88 3 21 ඕවර 10 ක ර ස ග ල 85 79 1 16 ඕවර 6 බටහ ර ඉන ද ය ක ද ව ප ලට කඩ ල 8ක ජයක හ ම ව ය මහන වර තරගය ව රය ක ර ස ග ල ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න බටහ ර ඉන ද ය ක ද ව ප ල පළම ව පන ද ර ක මට ත රණය කළ ය සහ ඔව න ග එද ජ ම ගල තරගය ක ර ඩ කලහ ප රස ද ලක ණ බටහ ර ඉන ද ය ක ද ව 5 ස ම බ බ ව 0 අවස න එද ජ තරගය 2001 ද ස ම බර 19 ලක ණ ප වර වශ ර ල ක ව 253 8 ඕවර 50 එ බටහ ර ඉන ද ය ක ද ව 212 ඕවර 45 4 සනත ජයස ර ය 64 85 2 32 ඕවර 10 ක ර ස ග ල 60 87 3 44 ඕවර 10 ශ ර ල ක වට ලක ණ 34ක ජයක හ ම ව ය ඩ එල එස ක රමය ක ළඹ තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ශ ර ල ක ව 2001 එල ජ අබ න ස ත න ක න තරඟ වල ය ජයග රහණය කළ ය ය ම ක ර ම Chaminda Vaas starts LG Abans tri series with record breaking bonanza ESPNcricinfo සම ප රව ශය 4 June 2016 බ හ ර සබ ඳ ESPN Cricinfo හ තරග වල න වසශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග