එයාර් ලංකා පියාසැරි 512 යනු එයාර් ලංකා සමාගමට අයත්ව තුබූ Lockheed L-1011 Tristar වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 1986 වසරේ මැයි 3 වන දිනදී, ලන්ඩන් ගැට්වික් (Gatwick) ගුවන් තොටුපලෙන් නික්මී, සහ ඩුබායි හරහා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සූ අතර පසුව එය, මාලදිවයින වෙත පියාසර කිරීමට නියමිතව තිබුණි. නමුත් බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී, යානය තුල අටවා තුබූ බෝම්බයක් පුපුරා යාම නිසා යානය දෙකඩ වී විනාශ වී ගිය අතර, පිපිරීම නිසා පුද්ගලයෝ 21 දෙනෙකු ජීවිතක්ෂයටත් සහ තවත් 41 දෙනෙකු තුවාලත් ලැබූහ. මිය ගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්, බටහිර ජර්මානුවන් දෙදෙනෙක්, ප්‍රංශ ජාතිකයින් තිදෙනෙක්, ජපන් ජාතිකයින් දෙදෙනෙක්, මාලදිවයින් ජාතිකයෙක් සහ පාකිස්තානු ජාතිකයෙක් විය. (ප්‍රහාරයෙන් විදේශිකයින් 13 දෙනෙකු මිය ගියහ)
4R-ULD | |
ගුවන්යානා බෝම්බ ප්‍රහාරය පිළිබඳව | |
---|---|
දිනය | 3 May 1986 |
කෙටි විස්තරය | බෝම්බ ප්‍රහාරයක් ගැන |
ස්ථානය | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ |
මගීන් ප්‍රමාණය | 128 |
කාර්ය මණ්ඩලය | 20 |
තුවාලකරුවන් ප්‍රමාණය | 41 |
මරණ ප්‍රමාණය | 21 |
දිවි බේරාගත් ප්‍රමාණය | 129 |
ගුවන්යානා වර්ගය | Lockheed L-1011-385 TriStar |
ගුවන්යානාවේ නම | සිටි ඔෆ් කලම්බො |
ක්‍රියාකරු | එයාර් ලංකා |
ලියාපදිංචිය | 4R-ULD |
පටන් ගැන්ම | , ලන්ඩන් එක්සත් රාජධානිය |
පළමු නැවතුම්පල | , ස්විට්සර්ලන්තය |
දෙවන නැවතුම්පල | , ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
අවසන් පූර්ව නැවතුම්පල | බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ, ශ්‍රී ලංකාව |
ගමනාන්තය | , මාලේ, මාල දිවයින |
යානය මගින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තුබූ මස් සහ එළවළු ඇසුරුම් අතර බෝම්බය අටවා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ සමයේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි අතර ඇතිව තුබූ සාම සාකච්ඡා කඩාකප්පල් කර ගැනීමට, එල්ටීටීඊ ය විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදු කර ඇති බව ශ්‍රී ලංකා රජය තහවුරු කරන ලදී. පසු දිනයේ යානය තුල සිදු කල පරික්ෂණ වලදී, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයේ තවත් එක් මිලේච්ඡ පාර්ශ්වයක් වූ මරාගෙන මැරෙන කළු කොටින්ට අයත්, නිළ ඇඳුමක් තිබී හමුවී තිබිණ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- "1986: බෝම්බ් කිල්ස් 21 ඉන් ශ්‍රී ලංකා". බීබීසී. 1986 මැයි 3. සම්ප්‍රවේශය 2008-04-30.
{{}}
: Check date values in:|date=
() - Commercial Airliner Bombings
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එය ර ල ක ප ය ස ර 512 යන එය ර ල ක සම ගමට අයත ව ත බ Lockheed L 1011 Tristar වර ගය මග ප රව හන ග වන ය නයක ග වන ය නය 1986 වසර ම ය 3 වන ද නද ලන ඩන ග ට ව ක Gatwick ග වන ත ට පල න න ක ම සහ ඩ බ ය හරහ ශ ර ල ක ව බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ ව ත ග ඩබ ස ස අතර පස ව එය ම ලද වය න ව ත ප ය සර ක ර මට න යම තව ත බ ණ නම ත බණ ඩ රන යක ග වන ත ට පළ පර ශ රය ද ය නය ත ල අටව ත බ බ ම බයක ප ප ර ය ම න ස ය නය ද කඩ ව ව න ශ ව ග ය අතර ප ප ර ම න ස ප ද ගලය 21 ද න ක ජ ව තක ෂයටත සහ තවත 41 ද න ක ත ව ලත ල බ හ ම ය ග ය අය අතර බ ර ත න ය ජ ත කය න ද ද න ක බටහ ර ජර ම න වන ද ද න ක ප ර ශ ජ ත කය න ත ද න ක ජපන ජ ත කය න ද ද න ක ම ලද වය න ජ ත කය ක සහ ප ක ස ත න ජ ත කය ක ව ය ප රහ රය න ව ද ශ කය න 13 ද න ක ම ය ග යහ එය ර ල ක ය එල 512 ප ය ස ර ය Air Lanka Flight UL5124R ULDග වන ය න බ ම බ ප රහ රය ප ළ බඳවද නය3 May 1986ක ට ව ස තරයබ ම බ ප රහ රයක ග නස ථ නයබණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළමග න ප රම ණය128ක ර ය මණ ඩලය20ත ව ලකර වන ප රම ණය41මරණ ප රම ණය21ද ව බ ර ගත ප රම ණය129ග වන ය න වර ගයLockheed L 1011 385 TriStarග වන ය න ව නමස ට ඔෆ කලම බ ක ර ය කර එය ර ල ක ල ය පද ච ය4R ULDපටන ග න ම ලන ඩන එක සත ර ජධ න යපළම න වත ම පල ස ව ට සර ලන තයද වන න වත ම පල ඩ බ ය එක සත අර බ එම ර ර ජ යයඅවසන ප ර ව න වත ම පලබණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ ක ළඹ ශ ර ල ක වගමන න තය ම ල ම ල ද වය න ය නය මග න ම ලද වය න ව ත ප රව හනය ක ර මට න යම තව ත බ මස සහ එළවළ ඇස ර ම අතර බ ම බය අටව ත බ න නට ඇත ය ව ශ ව ස ක ර ම සමය ශ ර ල ක රජය සහ ද මළ ඊළ ම ව ම ක ත ක ට අතර ඇත ව ත බ ස ම ස කච ඡ කඩ කප පල කර ග න මට එල ට ට ඊ ය ව ස න ම ම බ ම බ ප රහ රය ස ද කර ඇත බව ශ ර ල ක රජය තහව ර කරන ලද පස ද නය ය නය ත ල ස ද කල පර ක ෂණ වලද එල ට ට ඊ ත රස ථ ස ව ධ නය තවත එක ම ල ච ඡ ප ර ශ වයක ව මර ග න ම ර න කළ ක ට න ට අයත න ළ ඇඳ මක ත බ හම ව ත බ ණ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත ව ලයන එය ර 602 ප ය ස ර යම ල ශ ර 1986 බ ම බ ක ල ස 21 ඉන ශ ර ල ක බ බ ස 1986 ම ය 3 සම ප රව ශය 2008 04 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Commercial Airliner Bombings