කළු කොටි යනුවෙන් හැඳින්වෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ එක් බල ඇණියකි. ඔවුන් විශේෂයෙන් තෝරාගෙන මරාගෙන මැරෙන ප්‍රහාර, හමුදා සහ දේශපාලනික ඝාතන සඳහා පුහුනු කරන ලද දෙඊවිකො සෙබලුන් ය. එවක ශ්‍රී ලාංකීය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ හිටපු ඉන්දිය අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළු කොටි සිදු කළ ප්‍රධානම ප්‍රහාර ලෙස සැලකේ. 1987 සිට 2009 දක්වා කළු කොටි විසින් ගොඩබිම සහ මුහුදේ මරාගෙන මැරෙන ප්‍රහාර 330 කට අධික ප්‍රමානයක් සිදු කර ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කළ ක ට යන ව න හ ඳ න ව න න ද මළ ඊල ම ව ම ක ත ක ට ස ව ධ නය එක බල ඇණ යක ඔව න ව ශ ෂය න ත ර ග න මර ග න ම ර න ප රහ ර හම ද සහ ද ශප ලන ක ඝ තන සඳහ ප හ න කරන ලද ද ඊව ක ස බල න ය එවක ශ ර ල ක ය ජන ධ පත රණස හ ප ර මද ස සහ හ ටප ඉන ද ය අගම ත රජ ව ග න ධ ඝ තනය කළ ක ට ස ද කළ ප රධ නම ප රහ ර ල ස ස ලක 1987 ස ට 2009 දක ව කළ ක ට ව ස න ග ඩබ ම සහ ම හ ද මර ග න ම ර න ප රහ ර 330 කට අධ ක ප රම නයක ස ද කර ඇත