උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානය, (North Atlantic Treaty Organization) නේටෝ (NATO) හෝ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු යුරෝපානු රටවල් 29 ක් සහ උතුරු ඇමරිකානු රටවල් 02 ක් සාමාජිකත්වය දරන අන්තර්-රාජ්‍යය හමුදාමය සන්ධානයකි. 2023 දී ෆින්ලන්තය ද අලුතින් සාමාජිකත්වය ලබා ගන්නා ලදී. උතුරු ඇමරිකා මහාද්වීපය නියෝජනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යි. නේටෝ සංවිධානය විසින් 1949 අප්‍රේල් 4 වැනිදා රටවල් 12 ක් විසින් අත්සන් කරන ලද ක්‍රියාවට නංවනු ලැබීය.
Organisation du traité de l'Atlantique nord | |
නේටෝ ලාංඡනය | |
නේටෝ ධජය | |
නේටෝහි සාමාජික රටවල් | |
සංක්ෂිප්තය | නේටෝ, NATO, OTAN |
---|---|
ආදර්ශ පාඨය | Animus in consulendo liber "A mind unfettered in deliberation" |
වර්ගය | |
මූලස්ථානය | , බෙල්ජියම |
Membership | ෆින්ලන්තය |
නිල භාෂා | ඉංග්‍රීසි, ප්‍රංශ |
, | |
, එක්සත් ජනපද ගුවන් හමුදාව |
සෝවියට් දේශය පැවති සමයේ නිරන්තරයෙන් නෙටෝ සංවිධානය පිළිබඳව සඳහන් වුවත් සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම එම සංවිධානය පිළිබඳවද පැවැති අවධානය අඩුවිය. ඊට හේතු වූයේ 1991 වසරේ සෝවියට් දේශය බිඳ වැටීමත් සමගම 1955 වසරේ සමාජවාදී රටවල් එක්ව පෝලන්තයේ වෝර් සෝ නගරයේ පිහිටවූ වෝර් සෝ සංවිධානය ද බිඳ වැටීමයි. එහෙත් 2022 වසරේ ආරම්භ වූ රුසියන් සහ යුක්රේන් අතර යුද්ධයට නෙටෝ සංවිධානය ඉදිරිපත්වීමත් සමගම යළිත් එම සංවිධානය පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.
නෙටෝ සංවිධානය බිහිවූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු 1949 අප්‍රියෙල් 04 වන දිනදීය. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වන මෙහි වර් තමාන සාමාජික සංඛ්‍යාව 31 ක් වන අතර මෙහි මූලික අරමුණ යුධමය වශයෙන් ඒකාබද්ධ සංවිධානයන් බිහිකර ගැනීමය. මෙම සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය පිහිටා ඇත්තේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරය. මෙම සංවිධානයේ මූලික සාමාජිකයන් වූයේ නෙදර්ලන්තය, බෙල්ගියම, ලක්සම්බර්ග්, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවල්යි 5 යි. ඒ අතර සෝවියට් දේශයේ ප්‍රධානත්වයෙන් සෝවියට් සහ බර්ලින් ඒකාබද්ධ සංවිධානයක් බිහිවීම හේතුවෙන් මෙම බටහිර යුරෝපීය ආරක්ෂක සංගමය බිහිවිය. ඊට මූලික හේතුව වූයේ යුදමය ශක්තියට මුහුණදීම සඳහා එක්සත් ජනපදයේ සහභාගීත්වය අවශ්‍ය බව තේරීමත් සමග ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ 1949 අප්‍රියෙල් 04 වන දින වොෂින්ටනයේදී නේටෝ ගිවිසුම අත්සන් කිරීමය. බ්‍රසල්ස් නුවරදී අත්සන් තැබූ රටවල් 5 ට අමතරව එක්සත් ජනපදය, කැනඩාව, පෘතුගාලය, ඉතාලිය, නෝර් වේ, ඩෙන්මාක් සහ අයිස්ලන්තය යන රටවල් පසුව සාමාජිකත්වය ලබා ගෙන ඇත. එහිදී තීරණය වූයේ ඇමරිකාව ඇතුළු මෙම රටවල් කිසිවකට හෝ යුද ප්‍රහාරයක් එල්ල වුවහොත් එම ප්‍රහාරය සංවිධානයට එල්ල කළ ප්‍රහාරයක් සේ සලකා කටයුතු කරන බවය.
මෙහිදී අදහස් වන්නේ මේ සෑම රටක්ම යුදමය වශයෙන් සතුරාට එරෙහිව පහරදීමක් නොවේ. එය තමන්ගේ නිගමනය පරිදි සිදුකිරීමේ හැකියාවක් එහි කොන්දේසිවලට අනුව ඉඩ කඩ ඇත. මෙම සංවිධානයේ මූලික අභියෝගය වූයේ 1950 හටගත් කොරියානු යුද්ධයයි. මෙම අවස්ථාවේදී සියලු කොමියුනිස්ට්වාදී රටවල් කොරියානු කොමියුනිස්ට්වාදීන්ට උපකාර කිරීමට ඉදිරිපත් විය. ඒ සමගම නෙටෝ සංවිධානය තම ශක්තිය යොදවමින් ප්රතිවිරුද්ධව කණ්ඩායමට සහයෝගය දැක්වීමට පටන් ගන්නා ලදී.
1949 ආරම්භ කළ සන්ධානයේ ආරම්භක සාමාජිකයින් 12 දෙනෙක් සිටියහ. ඒ රටවල් වූයේ බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාක්, ප්‍රංශය, අයිස්ලන්තය, ඉතාලිය, ලක්සම්බර් ග්, නෙදර් ලන්තය, නෝර් වේ, පෘතුගාලය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයයි. එතැන් සිට තවත් රටවල් 19 ක් සන්ධානයට එකතු වී ඇත. ග්‍රීසිය සහ තුර් කිය (1952), ජර් මනිය (1955), ස්පාඤ්ඤය (1982), චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය (1999), බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ ස්ලෝවේනියාව, ඇල්බේනියාව සහ ක්‍රොඒෂියාව (2009), මොන්ටිනිග්‍රෝ (2017), උතුරු මැසිඩෝනියාව (2020), සහ ෆින්ලන්තය (2023). මෙම සියලු රටවල් මෙම සංවිධානයේ නිල භාෂාව ලෙස පිළිගෙන ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි. ප්‍රංශ භාෂාව අනෙක් නිල භාෂාව වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උත ර අත ල න ත ක ග ව ස ම ස ව ධ නය North Atlantic Treaty Organization න ට NATO හ උත ර අත ල න ත ක ග ව ස ම ස ව ධ නය යන ය ර ප න රටවල 29 ක සහ උත ර ඇමර ක න රටවල 02 ක ස ම ජ කත වය දරන අන තර ර ජ යය හම ද මය සන ධ නයක 2023 ද ෆ න ලන තය ද අල ත න ස ම ජ කත වය ලබ ගන න ලද උත ර ඇමර ක මහ ද ව පය න ය ජනය කරන න ඇමර ක එක සත ජනපදය සහ ක නඩ ව ය න ට ස ව ධ නය ව ස න 1949 අප ර ල 4 ව න ද රටවල 12 ක ව ස න අත සන කරන ලද ක ර ය වට න වන ල බ ය උත ර අත ල න ත ක ග ව ස ම ස ව ධ නයOrganisation du traite de l Atlantique nordන ට ල ඡනයන ට ධජයන ට හ ස ම ජ ක රටවල ස ක ෂ ප තයන ට NATO OTANආදර ශ ප ඨයAnimus in consulendo liber A mind unfettered in deliberation වර ගයම ලස ථ නය බ ල ජ යමMembership ඇල බ න ය ව බ ල ජ යම බල ග ර ය ව ක නඩ ව ක ර ඒෂ ය ච ක ජනරජය ඩ න ම ර කය ප ර ශය ජර මන ය ග ර ස ය හන ග ර ය ව අය ස ලන තය ඉත ල ය ල ට ව ය ව ල ත ව න ය ව ලක සම බර ග ම න ට න ග ර න දර ලන තය උත ර ම ස ඩ න ය ව න ර ව ප ලන තය ප ත ග ලය ර ම න ය ව ස ප ඤ ඤය ත ර ක ය එක සත ර ජධ න ය එක සත ජනපදයෆ න ලන තයන ල භ ෂ ඉ ග ර ස ප ර ශ එක සත ජනපද ග වන හම ද ව ස ව යට ද ශය ප වත සමය න රන තරය න න ට ස ව ධ නය ප ළ බඳව සඳහන ව වත ස ව යට ද ශය බ ඳ ව ට මත සමගම එම ස ව ධ නය ප ළ බඳවද ප ව ත අවධ නය අඩ ව ය ඊට හ ත ව ය 1991 වසර ස ව යට ද ශය බ ඳ ව ට මත සමගම 1955 වසර සම ජව ද රටවල එක ව ප ලන තය ව ර ස නගරය ප හ ටව ව ර ස ස ව ධ නය ද බ ඳ ව ට මය එහ ත 2022 වසර ආරම භ ව ර ස යන සහ ය ක ර න අතර ය ද ධයට න ට ස ව ධ නය ඉද ර පත ව මත සමගම යළ ත එම ස ව ධ නය ප ළ බඳව ස යල ද න ග අවධ නය ය ම ව ත බ න ට ස ව ධ නය බ හ ව ය ද වන ල ක ය ද ධය න පස 1949 අප ර ය ල 04 වන ද නද ය උත ර අත ල න ත ක ග ව ස ම ස ව ධ නය ල ස හඳ න වන ම හ වර තම න ස ම ජ ක ස ඛ ය ව 31 ක වන අතර ම හ ම ල ක අරම ණ ය ධමය වශය න ඒක බද ධ ස ව ධ නයන බ හ කර ග න මය ම ම ස ව ධ නය ප රධ න ම ලස ථ නය ප හ ට ඇත ත බ ල ජ යම බ රසල ස න වරය ම ම ස ව ධ නය ම ල ක ස ම ජ කයන ව ය න දර ලන තය බ ල ග යම ලක සම බර ග ප ර ශය සහ එක සත ර ජධ න ය යන රටවල ය 5 ය ඒ අතර ස ව යට ද ශය ප රධ නත වය න ස ව යට සහ බර ල න ඒක බද ධ ස ව ධ නයක බ හ ව ම හ ත ව න ම ම බටහ ර ය ර ප ය ආරක ෂක ස ගමය බ හ ව ය ඊට ම ල ක හ ත ව ව ය ය දමය ශක ත යට ම හ ණද ම සඳහ එක සත ජනපදය සහභ ග ත වය අවශ ය බව ත ර මත සමග ඇත ව ස කච ඡ වල ප රත ඵලය ව ය 1949 අප ර ය ල 04 වන ද න ව ෂ න ටනය ද න ට ග ව ස ම අත සන ක ර මය බ රසල ස න වරද අත සන ත බ රටවල 5 ට අමතරව එක සත ජනපදය ක නඩ ව ප ත ග ලය ඉත ල ය න ර ව ඩ න ම ක සහ අය ස ලන තය යන රටවල පස ව ස ම ජ කත වය ලබ ග න ඇත එහ ද ත රණය ව ය ඇමර ක ව ඇත ළ ම ම රටවල ක ස වකට හ ය ද ප රහ රයක එල ල ව වහ ත එම ප රහ රය ස ව ධ නයට එල ල කළ ප රහ රයක ස සලක කටය ත කරන බවය ම හ ද අදහස වන න ම ස ම රටක ම ය දමය වශය න සත ර ට එර හ ව පහරද මක න ව එය තමන ග න ගමනය පර ද ස ද ක ර ම හ ක ය වක එහ ක න ද ස වලට අන ව ඉඩ කඩ ඇත ම ම ස ව ධ නය ම ල ක අභ ය ගය ව ය 1950 හටගත ක ර ය න ය ද ධයය ම ම අවස ථ ව ද ස යල ක ම ය න ස ට ව ද රටවල ක ර ය න ක ම ය න ස ට ව ද න ට උපක ර ක ර මට ඉද ර පත ව ය ඒ සමගම න ට ස ව ධ නය තම ශක ත ය ය දවම න ප රත ව ර ද ධව කණ ඩ යමට සහය ගය ද ක ව මට පටන ගන න ලද 1949 ආරම භ කළ සන ධ නය ආරම භක ස ම ජ කය න 12 ද න ක ස ට යහ ඒ රටවල ව ය බ ල ජ යම ක නඩ ව ඩ න ම ක ප ර ශය අය ස ලන තය ඉත ල ය ලක සම බර ග න දර ලන තය න ර ව ප ත ග ලය එක සත ර ජධ න ය සහ ඇමර ක එක සත ජනපදයය එත න ස ට තවත රටවල 19 ක සන ධ නයට එකත ව ඇත ග ර ස ය සහ ත ර ක ය 1952 ජර මන ය 1955 ස ප ඤ ඤය 1982 ච ක ජනරජය හ ග ර ය ව සහ ප ලන තය 1999 බල ග ර ය ව එස ත න ය ව ල ට ව ය ව ල ත ව න ය ව ර ම න ය ව ස ල ව ක ය ව සහ ස ල ව න ය ව ඇල බ න ය ව සහ ක ර ඒෂ ය ව 2009 ම න ට න ග ර 2017 උත ර ම ස ඩ න ය ව 2020 සහ ෆ න ලන තය 2023 ම ම ස යල රටවල ම ම ස ව ධ නය න ල භ ෂ ව ල ස ප ළ ග න ඇත ත ඉ ග ර ස භ ෂ වය ප ර ශ භ ෂ ව අන ක න ල භ ෂ ව ව