උත්තරේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාහි හි පිහිටි 12වන සියවසට අයත් ශිව දෙවියන්ට කැපකළ හින්දු දේවාලයකි.
උත්තරේස්වර් ශිව දේවාලය | |
---|---|
![]() | |
![]() ![]() ඔරිස්සා තුළ පිහිටීම | |
මූලික තොරතුරු | |
පිහිටීම | |
භූගෝලීය ඛණ්ඩාංක | 20°15′2″N 85°51′18″E / 20.25056°N 85.85500°Eඛණ්ඩාංක: 20°15′2″N 85°51′18″E / 20.25056°N 85.85500°E |
හින්දු ආගම | |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය () |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 12-13වන සියවස |
පිහිටීම
උත්තරේස්වර ශිව දේවාලය පිහිටියේ භුබනේස්වර්හි, පැරණි නගරවේ කේදාරා-ගෞරි චෞක්හි නාලමුහාන සාහි අසල බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරු පරිශ්‍රයේ ය. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දෙවියා වන්නේ ගර්භගෘහය මධ්‍යයේ වෘත්තාකාර යෝනිපීඨයක් මත පිහිටි උත්තරේස්වර ශිව (හිරන්යගර්ව වර්ගය) දෙවියන් ය. එයට අමතරව ගර්භගෘහයට පිවිසෙන පැති බිත්තියේ භෛරබ සහ භෛරබීගේ ප්‍රතිමා ද දැකගත හැක.
මෙම දේවාලයේ තවත් ආකර්ෂණයක් වන නරසිංහ දේව ප්‍රතිමාවයි. එය ප්‍රධාන දේවාලය තුළ උත්තරේස්වර ප්‍රතිමාවට මුහුණලා ප්‍රධාන දේවාලයේ පිවිසුමේ දකුණුපස පිහිටා ඇත. මුල් දේවාලය ඇදවැටී ඇති අතර, මේ බවට පභාගයට ඉහළින් සිදුකොට ඇති නවීකරණය කටයුතු සහ පාඨග්‍රන්ථ අනුගමනය නොකරමින් පැරණි ප්‍රතිමා දේවාල බිත්තියේ විවිධ ස්ථානවල තැන්පත් කොට තිබීමෙන් සාක්ෂි ලැබේ. මෙම පරිශ්‍රයේ ප්‍රධාන දේවාලය සමග කුඩා දෙවොල් නවයක් ද ඇත.
තවත් දේවාල කිහිපයක් සහ ගොදාවරී පොකුණ ද මෙම සීමාව තුළම පිහිටා ඇත.මෙහි දෙවන විශාලතම දේවාලය වන්නේ භීමේස්වර් දේවාලයයි. එහි ගර්භගෘහය මධ්‍යයේ වෘත්තාකාර යෝනි පීඨය මත ශිව ලිංගයක් තැන්පත් කොට ඇත.
මෙම දේවාලයේ වැදගත්කමක් හිමිවන තවත් දේවතාවකු වන්නේ මා උත්තරායණී දෙවඟනයි. උත්තරේස්වර දේවාලයේ පාර්ශ්ව දේවතාව වන ඇයගේ රුව පිටත බිත්තියේ දකුණු දිශාව මුහුණලා සිටියි. ඇය ලිංගරාජ දෙවියන්ගේ අෂ්ට චණ්ඩිවරියන් අතුරින් අයෙක් ලෙස ද සැලකේ. චෛත්‍රා මාසයේ දී උත්තරායණි දෙවඟනට පූජා පැවැත්වීම සම්බන්ධයෙන් මෙම දේවාලයට ප්‍රසිද්ධියට පත්ව ඇත.
සම්ප්රදාය සහ පුරාවෘත්ත
ප්‍රදේශවාසීන්ට අනුව, මෙම දේවාලය මෙසේ නම්කොට ඇත්තේ මෙය බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරේ ට උතුරින් පිහිටි නිසායි. මෙම දේවාලය පීඨ සතරෙන් එකක් ද වේ. අනෙක් පීඨ තුන වන්නේ ඛාරාඛියා බෛද්යනාත් දේවාලයේ යෝග පීඨය, ලිංගරාජ්හි භෝග පීඨය සහ කේදාර-ගෞරි දේවාලයේ සිද්ධ පීඨයයි. මීට සමාන අයුරින් උත්තරේස්වර දේවාලය තන්ත්ර පීඨ ලෙස හැඳින්විණි.
ගෘහනිර්මාණ ශිල්පය
මෙහි පභාග බොරදම්, ඍජුකෝණාස්රාකාර පැතලි වහලැති ජගමෝහනය සහ 7වන සියවසේ ප්‍රතිමා ලක්ෂණවලින් යුත් ප්‍රතිමා අනුව පෙනීයන්නේ මෙම දේවාලය ස්ථාපිත කෙරුණේ කි.ව. 7වන සියවසේ බවයි. නමුත් පසුව 19වන සියවසේ ද ඉදිකිරීම් සිදුවී ඇත. මෙම දෙවොල සහ යන අංගවලින් සමන්විත ය. විමානය සම්ප්රදායයෙන් යුත් අතර, ජගමෝහනය පැතලි වහලක් ඇති ඍජුකෝණාස්රාකාර ශාලාවකි. මෙම දේවාලය වටා උතුරින් භීමේස්වර් සහ දකුණින් සහදේවේස්වර් යන කුඩා දෙවොල් පිහිටයි. නැගෙනහිර සහ බටහිර පැතිවලින් ප්රාකාරයක් දැකගත හැක.
වැදගත්කම
නරසිංහ ජන්ම (උපන්දින), දුර්ගාෂ්ටමි, කාර්තික පූර්ණිම, ශිවරාත්‍රී, "චෛත්‍රා මංගල්බාර්" වැනි උත්සව මෙහි දී සරමනු ලැබේ.
භීමේස්වර ශිව දේවාලය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJNEwwSm9hVzFsYzNaaGNtRmZVMmwyWVY5VVpXMXdiR1ZmTVM1cWNHY3ZNVEl3Y0hndFFtaHBiV1Z6ZG1GeVlWOVRhWFpoWDFSbGJYQnNaVjh4TG1wd1p3PT0uanBn.jpg)
භීමේස්වර ශිව දේවාලය පිහිටියේ උත්තරේස්වර ශිව දේවාල පරිශ්‍රයේ ය. මෙය බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරේ පිහිටියේ ය. මෙහි වන්දනාවට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ ගර්භගෘහයේ ඇති වෘත්තාකාර යෝනි පීඨය මත ඇති ශිව ලිංගයයි. නැගෙනිහරට මුහුණලා පිහිටි මෙය ජීවමාන දේවාලයකි. මෙම දේවාලයේ සතරැස් යක් ඇති අතර, විමානය ඉදිරිපස පිහිටි නූතන කොන්ක්‍රීට් ශාලාව ජගමෝහනය ලෙස භාවිතා වේ. උත්තරේස්වර ශිව දේවාලය සේම මෙම දේවාලය ද පභාග කොටසේ සිටම නවීකරණය කොට ඇත. උච්චත්වය අතින් විමානය රේඛා සම්ප්රදායයෙන් යුක්ත ය. පාර්ශ්වදේවතා නිකේතන ජංඝා පෙදෙසේ පැති තුනක දක්නට ඇත. බටහිර රාහ නිකේතනයේ පද්ම පීඨයක හිඳගත් අත් සතරක් සහිත අලංකාර කාර්තිකේය ප්‍රතිමාවක් වේ. ඔහුගේ පහළ වම් අත කුකුළකු මත තබාගෙන සිටින අතර, පහළ දකුණත සිය වාහනය වන මොනරාගේ හොටය මත තබාගෙන සිටියි. සිය ඉහළ වමතේ දඹරුවක් දරා සිටින ඔහු ඉහළ දකුණතේ තිශූලයක් තබාගෙන සිටියි. උතුරු රාහ නිකේතනයේ පද්ම පීඨයක් මත හිඳගත් අත් සතරක් ඇති පාර්වතී දෙවඟනගේ රුවක් දැකගත හැක. ඇය සිය පහළ වමතේ නෙළුවමක් ද, පහළ දකුණතේ වක් ද, ඉහළ වමතින් යෂ්ටියක් සහ ඉහළ දකුණතින් නාගපාසාවක් ද දරාසිටියි. දකුණු නිකේතනයෙහි ද පද්ම පීඨිකාවක් මත සිටින අත් සතරැති ගනේෂ රුවක් වේ. මෙම නිකේතනවල ඇති සියලු පාර්ශ්ව දේවතා (අතිරේක දේවතා) රූ මෑතකාලීන තැන්පත් කිරීම් වේ. උළුවහු කණුවල සරල සිරස් තීරු තුනක් ඇත. එහි ලලාටබිම්බ කොටසේ පද්ම පීඨිකාවක අසුන්ගත් ගජල්කෂ්මී දෙවඟනගේ රුවක් වේ. වමතින් නෙළුමක් දරා සිටින ඇය දකුණතින් වරද මුද්‍රාව දරාසිටියි.
ලැටරයිට් දේවාලය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJKa0wxVjBkR0Z5WlhOMllYSmhYMVJsYlhCc1pWOUNhSFZpWVc1bGMzZGhjaTV3Ym1jdk1USXdjSGd0VlhSMFlYSmxjM1poY21GZlZHVnRjR3hsWDBKb2RXSmhibVZ6ZDJGeUxuQnVadz09LnBuZw==.png)
මෙම දේවාලය ද පිහිටියේ උත්තරේස්වර දේවාල පරිශ්‍රයේ ය. පරිහානියට පත් ස්වභාවයෙන් යුත් මෙය බාදා අංගය තෙක් පොළොවේ වැළලී ඇත. බාදාවේ දර්ශනය වන කොටසකින් මෙම දේවාලයට සතරැස් පංචරථ යක් ඇති බව නිගමනය කළ හැක.
ගෝදාවරී පොකුණ
ගොදාවරී පොකුණ පිහිටියේ මෙම දේවාල පරිශ්‍රය තුළම ය. මෙය ඉන්දියාවේ ඔරිස්සාවේ හි බින්දුසාගර් ජලාශයේ උතුරු ඉවුරේ පිහිටා ඇත. මෙම පොකුණ ලැටරයිට් ගල් කුට්ටිවලින් තැනූ බැම්මකින් අවාරණය කොට ඇත. ස්වාභාවික උල්පතක් වන මෙහි බින්දුසාගර් ජලාශය වෙත අතිරික්ත ජලය නිකුත් කෙරෙන බිහිදොරක් ඇත. ජනප්‍රවාදවලට අනුව, කීර්ති සහ බාස යන අසුරයන් මරාදැමිමෙන් පසු පාර්වතී දෙවඟනට පිපාසයක් ඇති විය. ඇගේ පිපාසය සංසිඳවීමට ශිව දෙවිය්න ත්‍රිශූලය පොළොවේ අනින ලද අතර, එතැනින් උල්පතක් මතු විය. ජලය පාරිශුද්ධ කිරීමට ශිව දෙවියන් සියලු ගංගා දේවතාවියන්ට ආරාධනා කළේ ය. සිය මාස් ශුද්ධිය නිසා දෙවඟනට පැමිණිය නොහැකි විය. ඇගේ නොපැමිණීම නිසා ශිව ඇයට ශාපකළේ දිනයේ හැර අනෙක් දිනවල ඇගේ ජලය අපවිත්‍ර වනු ඇති බවයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Temples and sculptures of Bhubaneswar.P.124.Kanwar Lal
- Debala Mitra, ‘Bhubaneswar’ New Delhi, 1958, P. 29.
- K.C. Panigrahi, Archaeological Remains at Bhubaneswar, Calcutta, 1961. PP. 16–17.
- "Uttaresvara Shiva Temple, Shiva Temple". www.templeadvisor.com.
- T.E. Donaldson, ‘Hindu Temple Art of Orissa’. Vol. I, Leiden, 1985, P. 76.
- P.R. Ramachandra Rao, Bhubaneswar Kalinga Temple Architecture, Hyderabad, 1980, P. 29.
ග්‍රන්ථාවලිය
- L. S.S. O’ Malley, Bengal District Gazetteer Puri, Calcutta 1908, P. 240.
- M.M. Ganguly, Orissa and Her remains, Calcutta, 1912, PP. 393–394.
- R.P. Mohapatra, ‘Archaeology in Orissa’. Vol. I, Delhi, 1986. P. 57.
- R.L. Mitra. The Antiauities of Orissa, Vol.II, Calcutta, 1963, PP. 160–161.
බාහිර සබැඳි
- ඔරිස්සාවේ දේවාල
- ඔරිස්සා සංචාරක කර්මාන්තය 2012-03-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උත තර ස වර ශ ව ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ඔර ස ස හ හ ප හ ට 12වන ස යවසට අයත ශ ව ද ව යන ට ක පකළ හ න ද ද ව ලයක උත තර ස වර ශ ව ද ව ලයඔර ස ස ත ළ ප හ ට මම ල ක ත රත ර ප හ ට මභ ග ල ය ඛණ ඩ ක20 15 2 N 85 51 18 E 20 25056 N 85 85500 E 20 25056 85 85500 ඛණ ඩ ක 20 15 2 N 85 51 18 E 20 25056 N 85 85500 E 20 25056 85 85500හ න ද ආගමද වත ව ශ වජනපදයඔර ස ස රටඉන ද ය වග හන ර ම ණ ව ස තරග හන ර ම ණ ප රභ දයක ල ග ශ ල ය සම ප ර ණ ක ර ණ ක ර ව 12 13වන ස යවසප හ ට මඋත තර ස වර ශ ව ද ව ලය ප හ ට ය භ බන ස වර හ ප රණ නගරව ක ද ර ග ර ච ක හ න ලම හ න ස හ අසල බ න ද ස ගර ජල ශය උත ර ඉව ර පර ශ රය ය ම හ වන දන වට ලක වන ප රධ න ද ව ය වන න ගර භග හය මධ යය ව ත ත ක ර ය න ප ඨයක මත ප හ ට උත තර ස වර ශ ව හ රන යගර ව වර ගය ද ව යන ය එයට අමතරව ගර භග හයට ප ව ස න ප ත බ ත ත ය භ රබ සහ භ රබ ග ප රත ම ද ද කගත හ ක ම ම ද ව ලය තවත ආකර ෂණයක වන නරස හ ද ව ප රත ම වය එය ප රධ න ද ව ලය ත ළ උත තර ස වර ප රත ම වට ම හ ණල ප රධ න ද ව ලය ප ව ස ම දක ණ පස ප හ ට ඇත ම ල ද ව ලය ඇදව ට ඇත අතර ම බවට පභ ගයට ඉහළ න ස ද ක ට ඇත නව කරණය කටය ත සහ ප ඨග රන ථ අන ගමනය න කරම න ප රණ ප රත ම ද ව ල බ ත ත ය ව ව ධ ස ථ නවල ත න පත ක ට ත බ ම න ස ක ෂ ල බ ම ම පර ශ රය ප රධ න ද ව ලය සමග ක ඩ ද ව ල නවයක ද ඇත තවත ද ව ල ක හ පයක සහ ග ද වර ප ක ණ ද ම ම ස ම ව ත ළම ප හ ට ඇත ම හ ද වන ව ශ ලතම ද ව ලය වන න භ ම ස වර ද ව ලයය එහ ගර භග හය මධ යය ව ත ත ක ර ය න ප ඨය මත ශ ව ල ගයක ත න පත ක ට ඇත ම ම ද ව ලය ව දගත කමක හ ම වන තවත ද වත වක වන න ම උත තර යණ ද වඟනය උත තර ස වර ද ව ලය ප ර ශ ව ද වත ව වන ඇයග ර ව ප ටත බ ත ත ය දක ණ ද ශ ව ම හ ණල ස ට ය ඇය ල ගර ජ ද ව යන ග අෂ ට චණ ඩ වර යන අත ර න අය ක ල ස ද ස ලක ච ත ර ම සය ද උත තර යණ ද වඟනට ප ජ ප ව ත ව ම සම බන ධය න ම ම ද ව ලයට ප රස ද ධ යට පත ව ඇත සම ප රද ය සහ ප ර ව ත තප රද ශව ස න ට අන ව ම ම ද ව ලය ම ස නම ක ට ඇත ත ම ය බ න ද ස ගර ජල ශය උත ර ඉව ර ට උත ර න ප හ ට න ස ය ම ම ද ව ලය ප ඨ සතර න එකක ද ව අන ක ප ඨ ත න වන න ඛ ර ඛ ය බ ද යන ත ද ව ලය ය ග ප ඨය ල ගර ජ හ භ ග ප ඨය සහ ක ද ර ග ර ද ව ලය ස ද ධ ප ඨයය ම ට සම න අය ර න උත තර ස වර ද ව ලය තන ත ර ප ඨ ල ස හ ඳ න ව ණ ග හන ර ම ණ ශ ල පයම හ පභ ග බ රදම ඍජ ක ණ ස ර ක ර ප තල වහල ත ජගම හනය සහ 7වන ස යවස ප රත ම ලක ෂණවල න ය ත ප රත ම අන ව ප න යන න ම ම ද ව ලය ස ථ ප ත ක ර ණ ක ව 7වන ස යවස බවය නම ත පස ව 19වන ස යවස ද ඉද ක ර ම ස ද ව ඇත ම ම ද ව ල සහ යන අ ගවල න සමන ව ත ය ව ම නය සම ප රද යය න ය ත අතර ජගම හනය ප තල වහලක ඇත ඍජ ක ණ ස ර ක ර ශ ල වක ම ම ද ව ලය වට උත ර න භ ම ස වර සහ දක ණ න සහද ව ස වර යන ක ඩ ද ව ල ප හ ටය න ග නහ ර සහ බටහ ර ප ත වල න ප ර ක රයක ද කගත හ ක ව දගත කමනරස හ ජන ම උපන ද න ද ර ග ෂ ටම ක ර ත ක ප ර ණ ම ශ වර ත ර ච ත ර ම ගල බ ර ව න උත සව ම හ ද සරමන ල බ භ ම ස වර ශ ව ද ව ලයද ව ල ව ය හය භ ම ස වර ශ ව ද ව ලය ප හ ට ය උත තර ස වර ශ ව ද ව ල පර ශ රය ය ම ය බ න ද ස ගර ජල ශය උත ර ඉව ර ප හ ට ය ය ම හ වන දන වට ලක වන ප රධ න ද ව ප රත ම ව වන න ගර භග හය ඇත ව ත ත ක ර ය න ප ඨය මත ඇත ශ ව ල ගයය න ග න හරට ම හ ණල ප හ ට ම ය ජ වම න ද ව ලයක ම ම ද ව ලය සතර ස යක ඇත අතර ව ම නය ඉද ර පස ප හ ට න තන ක න ක ර ට ශ ල ව ජගම හනය ල ස භ ව ත ව උත තර ස වර ශ ව ද ව ලය ස ම ම ම ද ව ලය ද පභ ග ක ටස ස ටම නව කරණය ක ට ඇත උච චත වය අත න ව ම නය ර ඛ සම ප රද යය න ය ක ත ය ප ර ශ වද වත න ක තන ජ ඝ ප ද ස ප ත ත නක දක නට ඇත බටහ ර ර හ න ක තනය පද ම ප ඨයක හ ඳගත අත සතරක සහ ත අල ක ර ක ර ත ක ය ප රත ම වක ව ඔහ ග පහළ වම අත ක ක ළක මත තබ ග න ස ට න අතර පහළ දක ණත ස ය ව හනය වන ම නර ග හ ටය මත තබ ග න ස ට ය ස ය ඉහළ වමත දඹර වක දර ස ට න ඔහ ඉහළ දක ණත ත ශ ලයක තබ ග න ස ට ය උත ර ර හ න ක තනය පද ම ප ඨයක මත හ ඳගත අත සතරක ඇත ප ර වත ද වඟනග ර වක ද කගත හ ක ඇය ස ය පහළ වමත න ළ වමක ද පහළ දක ණත වක ද ඉහළ වමත න යෂ ට යක සහ ඉහළ දක ණත න න ගප ස වක ද දර ස ට ය දක ණ න ක තනය හ ද පද ම ප ඨ ක වක මත ස ට න අත සතර ත ගන ෂ ර වක ව ම ම න ක තනවල ඇත ස යල ප ර ශ ව ද වත අත ර ක ද වත ර ම තක ල න ත න පත ක ර ම ව උළ වහ කණ වල සරල ස රස ත ර ත නක ඇත එහ ලල ටබ ම බ ක ටස පද ම ප ඨ ක වක අස න ගත ගජල කෂ ම ද වඟනග ර වක ව වමත න න ළ මක දර ස ට න ඇය දක ණත න වරද ම ද ර ව දර ස ට ය ල ටරය ට ද ව ලයල ටරය ට ද ව ලය ම ම ද ව ලය ද ප හ ට ය උත තර ස වර ද ව ල පර ශ රය ය පර හ න යට පත ස වභ වය න ය ත ම ය බ ද අ ගය ත ක ප ළ ව ව ළල ඇත බ ද ව දර ශනය වන ක ටසක න ම ම ද ව ලයට සතර ස ප චරථ යක ඇත බව න ගමනය කළ හ ක ග ද වර ප ක ණග ද වර ප ක ණ ප හ ට ය ම ම ද ව ල පර ශ රය ත ළම ය ම ය ඉන ද ය ව ඔර ස ස ව හ බ න ද ස ගර ජල ශය උත ර ඉව ර ප හ ට ඇත ම ම ප ක ණ ල ටරය ට ගල ක ට ට වල න ත න බ ම මක න අව රණය ක ට ඇත ස ව භ ව ක උල පතක වන ම හ බ න ද ස ගර ජල ශය ව ත අත ර ක ත ජලය න ක ත ක ර න බ හ ද රක ඇත ජනප රව දවලට අන ව ක ර ත සහ බ ස යන අස රයන මර ද ම ම න පස ප ර වත ද වඟනට ප ප සයක ඇත ව ය ඇග ප ප සය ස ස ඳව මට ශ ව ද ව ය න ත ර ශ ලය ප ළ ව අන න ලද අතර එත න න උල පතක මත ව ය ජලය ප ර ශ ද ධ ක ර මට ශ ව ද ව යන ස යල ග ග ද වත ව යන ට ආර ධන කළ ය ස ය ම ස ශ ද ධ ය න ස ද වඟනට ප ම ණ ය න හ ක ව ය ඇග න ප ම ණ ම න ස ශ ව ඇයට ශ පකළ ද නය හ ර අන ක ද නවල ඇග ජලය අපව ත ර වන ඇත බවය ම ව ත බලන නආශ ර යයන Temples and sculptures of Bhubaneswar P 124 Kanwar Lal Debala Mitra Bhubaneswar New Delhi 1958 P 29 K C Panigrahi Archaeological Remains at Bhubaneswar Calcutta 1961 PP 16 17 Uttaresvara Shiva Temple Shiva Temple www templeadvisor com T E Donaldson Hindu Temple Art of Orissa Vol I Leiden 1985 P 76 P R Ramachandra Rao Bhubaneswar Kalinga Temple Architecture Hyderabad 1980 P 29 ග රන ථ වල යL S S O Malley Bengal District Gazetteer Puri Calcutta 1908 P 240 M M Ganguly Orissa and Her remains Calcutta 1912 PP 393 394 R P Mohapatra Archaeology in Orissa Vol I Delhi 1986 P 57 R L Mitra The Antiauities of Orissa Vol II Calcutta 1963 PP 160 161 බ හ ර සබ ඳ ඔර ස ස ව ද ව ල ඔර ස ස ස ච රක කර ම න තය 2012 03 24 at the Wayback Machine