උණවටුන, රූමස්සල,පිහිටා ඇති සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන සාම චෛත්‍යය වලින් එකකි. ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, අම්පාර, ශ්‍රී පාද සහ හීත් ඉදිකොට ඇත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBNEwxQmxZV05sWDFCaFoyOWtZU1V5UTE5VmJtRjNZWFIxYm1GZk1TNXFjR2N2TXpVd2NIZ3RVR1ZoWTJWZlVHRm5iMlJoSlRKRFgxVnVZWGRoZEhWdVlWOHhMbXB3Wnc9PS5qcGc=.jpg)
ඉතිහාසය
ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ ආධාර සහිතව, උණවටුන සාම චෛත්‍යයය 2004 වසරේ පෙබරවාරි 23 වන දින සාදා නිම කොට තිබේ.
විහාරය
කොළඹ සිට කතරගම දක්වා වූ ගමන් මගෙහි ගාල්ල නගරය පසුකොට මිනිත්තු 10 ක පමණ දුරින් විහාරය පිහිටා තිබෙයි.
විහාර චෛත්‍යයහි පිටත පරිවාරව සිව් දිශාමුඛව බුද්ධ ප්‍රථිමා සතරක් තැම්පත් කොට තිබෙන අතර, ඉන් බෝධිසත්වයින්ගේ උප්පත්තියත්, බුද්ධත්වයත් හා බුදුන් වහන්සේගේ පරිණිර්වාණයත් නිරූපණය කොට තිබෙයි.
ගැලරිය
මේවාද බලන්න
ආශ්රිත
- http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
- http://amazinglanka.com/heritage/japanese_pagoda_galle/japanese_pagoda_galle.php ගාල්ල රූමස්සල ජපාන සාම චෛත්‍යය
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය