ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගෙඩනැගෙන්නේ 1952 වසරේදීයී. ශ්‍රී ලංකාව තුල ඉන්දුනීසියානු තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, ඉන්දුනීසියාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අගනුවර තුලත් පිහිටුවා තිබෙයි.
![]() | |
ඉන්දුනීසියාව | ශ්‍රී ලංකාව |
---|
ඉතිහාසය
මෑත කාලීන සම්බන්ධතා වලට වඩා ගැඹුරට ගිය ඉතිහාසමය සම්බන්ධතාවයක් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව සතුව පවතී. අතීතයේදී රටවල් දෙකම බුදු දහම ප්‍රධාන කරගත් රාජ්‍යයන් වූ බව පැවසෙයි. ශ්‍රී ලංකාවේ අතීත මූලාශ්‍ර තොරතුරු අනූව, වරක් ඉන්දුනීසියානු රජ කෙනෙකු ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස ඇත් පැටවෙකු රැගෙන ආ බව සඳහන්ය.
17 වන සහ 18 වන සියවසේදී, රාජ්‍යයන් දෙකම ලන්දේසි යටත් විජිත ලෙස පැවති අතර එම කාලයේදී සමහර ඉන්දුනීසියානු පිරිස් ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල් කල බව පැවසෙයි. වර්ථමානයේද ඉන්දුනීසියානු සම්භවයක් සහිත මැලේ ජාතිකයින් සුළුතරයක් ශ්‍රී ලංකාවේ වාසය කරයි.
1952 අගෝස්තු 2 දින ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර මෑත කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ඇරඹි අතර එකල කොළඹ ස්ථාපනය කොට තිබුනේ ඉන්දුනීසියානු කොන්සල් කාර්යාලයකි. පසුව 1962 දී එය තානාපති කාර්යාලයක් දක්වා වර්ධනය කල අතර, 1975 සැප්තැම්බර් 2 දින පටන් එය ඉන්දුනීසියාවේ මාල දිවයින වෙනුවෙන් වූ තානාපති කාර්යාලය ලෙසද ක්‍රියාත්මක වෙයි.
ආර්ථික සබඳතා
1991 දී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ව්‍යාපාරික මන්ත්‍රණ සභාවක් ඇරඹි අතර දෙරටේ වෙළඳාම, ආයෝජන, සේවා සහ සංචාරක කර්මාන්තය ආදිය ප්‍රවර්ධනය කිරීම ඉන් සිදුවිය.
2012 වර්ෂයේ පටන් දෙරට ආරක්ෂක, වෙළඳාම්, ආයෝජන, සංචාරක, සංස්කෘතික, කෘෂි සහ ජලජ තාක්ෂන යන ක්ෂේත්‍ර සම්බන්දයෙන් ද්වි පාර්ශ්වික සබඳතා පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයෝද වෙයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Alexander Hamer (Tue, February 05 2013, 11:26 AM). "Sri Lanka confident of increased ties with RI". The Jakarta Post. සම්ප්‍රවේශය 4 June 2013.
{{}}
: Check date values in:|date=
()
භාහිර සබැදි
- The Embassy of Republic of Indonesia in Colombo, Sri Lanka 2013-09-10 at the Wayback Machine
- The Embassy of Sri Lanka in Jakarta, Indonesia 2015-06-29 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ ඉන ද න ස ය ව අතර ර ජ ය ත න ත ර ක සබඳත ග ඩන ග න න 1952 වසර ද ය ශ ර ල ක ව ත ල ඉන ද න ස ය න ත න පත ක ර ය ලය ක ළඹ නගරය ත ලත ඉන ද න ස ය ව ත ල ශ ර ල ක ත න පත ක ර ය ලය අගන වර ත ලත ප හ ට ව ත බ ය ඉන ද න ස ය න ශ ර ල ක ක සබඳත ඉන ද න ස ය ව ශ ර ල ක වඉත හ සයම ත ක ල න සම බන ධත වලට වඩ ග ඹ රට ග ය ඉත හ සමය සම බන ධත වයක ශ ර ල ක ව සහ ඉන ද න ස ය ව සත ව පවත අත තය ද රටවල ද කම බ ද දහම ප රධ න කරගත ර ජ යයන ව බව ප වස ය ශ ර ල ක ව අත ත ම ල ශ ර ත රත ර අන ව වරක ඉන ද න ස ය න රජ ක න ක ශ ර ල ක වට ත ය ගයක ල ස ඇත ප ටව ක ර ග න ආ බව සඳහන ය 17 වන සහ 18 වන ස යවස ද ර ජ යයන ද කම ලන ද ස යටත ව ජ ත ල ස ප වත අතර එම ක ලය ද සමහර ඉන ද න ස ය න ප ර ස ලන ද ස න ව ස න ශ ර ල ක වට ප ට වහල කල බව ප වස ය වර ථම නය ද ඉන ද න ස ය න සම භවයක සහ ත ම ල ජ ත කය න ස ළ තරයක ශ ර ල ක ව ව සය කරය 1952 අග ස ත 2 ද න ශ ර ල ක ව සහ ඉන ද න ස ය ව අතර ම ත ක ල න ර ජ ය ත න ත ර ක සබඳත න ල වශය න ඇරඹ අතර එකල ක ළඹ ස ථ පනය ක ට ත බ න ඉන ද න ස ය න ක න සල ක ර ය ලයක පස ව 1962 ද එය ත න පත ක ර ය ලයක දක ව වර ධනය කල අතර 1975 ස ප ත ම බර 2 ද න පටන එය ඉන ද න ස ය ව ම ල ද වය න ව න ව න ව ත න පත ක ර ය ලය ල සද ක ර ය ත මක ව ය ආර ථ ක සබඳත 1991 ද ශ ර ල ක ව සහ ඉන ද න ස ය ව අතර ව ය ප ර ක මන ත රණ සභ වක ඇරඹ අතර ද රට ව ළඳ ම ආය ජන ස ව සහ ස ච රක කර ම න තය ආද ය ප රවර ධනය ක ර ම ඉන ස ද ව ය 2012 වර ෂය පටන ද රට ආරක ෂක ව ළඳ ම ආය ජන ස ච රක ස ස ක ත ක ක ෂ සහ ජලජ ත ක ෂන යන ක ෂ ත ර සම බන දය න ද ව ප ර ශ ව ක සබඳත පවත ව ග න යය ශ ර ල ක ව සහ ඉන ද න ස ය ව ල ක ව ළඳ ස ව ධ නය ස ම ජ කය ද ව ය ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රAlexander Hamer Tue February 05 2013 11 26 AM Sri Lanka confident of increased ties with RI The Jakarta Post සම ප රව ශය 4 June 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help භ හ ර සබ ද The Embassy of Republic of Indonesia in Colombo Sri Lanka 2013 09 10 at the Wayback Machine The Embassy of Sri Lanka in Jakarta Indonesia 2015 06 29 at the Wayback Machine