ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර අංශ ගණනාවකින් සම්බන්ධතා රාශියක් පවතියි. ශ්‍රී ලංකාව තුල අමෙරිකානු තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්, අමෙරිකාව තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හීත්, ස්ථාපනය කොට තිබෙයි. මිෂෙල් ජේ. සූසන් ශ්‍රී ලංකාවේ වර්ථමාන අමෙරිකානු තානාපති වේ .
ශ්‍රී ලංකාව | එක්සත් ජනපද |
---|
2005 වර්ෂයේදී බීබීසී ලෝක සේවය විසින් පැවැත්වූ මත විමසුමකට අනූව, 30% ක් වූ ශ්‍රී ලාංකික ජනතාව, ශ්‍රී ලංකාව කෙරෙහි අමෙරිකානු බලපෑම යහපත් ලෙස දකින අතර, 20% ක් පිරිස එය අයහපත් ලෙස දකියි. 2012 එක්සත් ජනපද ලෝක නායකත්ව වාර්ථාවට (Global Leadership Report) අනූව, 14% වූ ලාංකිකයින් අමෙරිකානු නායකත්වය අගයන අතර, 37% ක් වූ පිරිසක් එය පිළි නොගනී. 49% ක පිරිසක් නිශ්චිත අදහසක් නොදක්වයි.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා
අමෙරිකාව නිරතුරුවම, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ මධ්‍යස්ථ වූ විදේශ ප්‍රතිපත්ති අගයන[] අතර ශ්‍රී ලංකාවේ එකමුතු බව, භෞමික අඛණ්ඩතාව සහ සාමාජයීය සංවර්ධනය පවත්වාගෙන යාමට සහයෝගය දක්වන බවද පවසයි.
1948 දී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු අමෙරිකාව, ඩොලර් බිලියන 1.6 කට වඩා ආධාර (ණය සහ ප්‍රදාන) ශ්‍රී ලංකාවට ලබාදී ඇත. අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය හරහා (USAID), ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට, විරැකියාව අඩු කිරීමට, නිවාස සංවර්ධනයට, කොළඹ කොටස් වෙළඳපොල සංවර්ධනයට, අධිකරණ පද්ධතිය නවීකරණයට සහ ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහල නැංවීමට, අමෙරිකාව ආධාර සපයයි. 2004 දෙසැම්බර්, ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයෙන් බැට කෑ අවස්ථාවේදී ද අමෙරිකානු රජය ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 135 ක පමණ සහනාධාර ලබා දෙන ලදී.
මීට අමතරව, අමෙරිකානු අන්තර්ජාතික සම්ප්‍රේෂණ කාර්යාංශය ((International Broadcast Bureau) (IBB)) ශ්‍රී ලංකාවේ හලාවත තුල ගුවන් විදුලි සම්ප්‍රේෂණ කාර්යාලයක් පවත්වා ගෙන යයි.
ආරක්ෂක සබඳතා
ශ්‍රී ලංකාවේ සිවිල් යුධ සමයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහිව අමෙරිකාව කටයුතු කල අතර වර්ථමානයේදී ද අමෙරිකානු හමුදාව සහ ශ්‍රී ලංකා හමුදාව, සීමාසහිත වූ ආරක්ෂක සම්බන්දතා පවත්වා ගනියි.
මානව හිමිකම් පිළිබඳ මතභේද
ශ්‍රී ලංකාවේ අවසන් යුධ සමයේදී රජයේ හමුදාව විසින් යුධ අපරාධ සිදු කල බවට චෝදනා එල්ල කරමින් අමෙරිකාව, 2012 සහ 2013 යන වසර වලදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මාර්තු මස පවත්වන මානව හිමිකම් සමුළුවෙදී මතභේදාත්මක ලෙස යෝජනා දෙකක් සම්මත කර ගන්නා ලදී.
මීට අමතරව 2014 වසරේ මාර්තු මානව හිමිකම් සැසියේදීද, ශ්‍රී ලංකාව තුල සිදුවූවා යැයි කියන යුධ අපරාධ සිදුවීම් විමර්ශනයට ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් පරීක්ෂණයක් සිදු කල යුතු බවට යෝජනාවක් ඇමෙරිකාව විසින් නැවත වතාවක් මතභේදාත්මක ලෙස සම්මත කර ගන්නා ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://srilanka.usembassy.gov/, ප්‍රතිෂ්ඨාපනය 2014-01-27
- http://slembassyusa.org/
- සංරක්ෂිත පිටපත, http://srilanka.usembassy.gov/ambassador.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-29
- [1] 2007-01-18 at the Wayback Machine GlobeScan.com
- U.S. Global Leadership Project Report - 2012
- http://www.dailymirror.lk/news/17589-resolution-on-sl-adopted-.html
- http://articles.economictimes.indiatimes.com/2013-03-21/news/37903576_1_llrc-unhrc-sri-lanka
- සංරක්ෂිත පිටපත, http://www.sundaytimes.lk/top-story/47844.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-29
භාහිර සබැදි
- History of Sri Lanka - U.S. relations
- Sri Lanka: Background and U.S. Relations
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සහ එක සත ජනපදය අතර අ ශ ගණන වක න සම බන ධත ර ශ යක පවත ය ශ ර ල ක ව ත ල අම ර ක න ත න පත ක ර ය ලය ක ළඹ නගරය ත ලත අම ර ක ව ත ල ශ ර ල ක ත න පත ක ර ය ලය හ ත ස ථ පනය ක ට ත බ ය ම ෂ ල ජ ස සන ශ ර ල ක ව වර ථම න අම ර ක න ත න පත ව එක සත ජනපද ශ ර ල ක ක සබඳත ශ ර ල ක ව එක සත ජනපද 2005 වර ෂය ද බ බ ස ල ක ස වය ව ස න ප ව ත ව මත ව මස මකට අන ව 30 ක ව ශ ර ල ක ක ජනත ව ශ ර ල ක ව ක ර හ අම ර ක න බලප ම යහපත ල ස දක න අතර 20 ක ප ර ස එය අයහපත ල ස දක ය 2012 එක සත ජනපද ල ක න යකත ව ව ර ථ වට Global Leadership Report අන ව 14 ව ල ක කය න අම ර ක න න යකත වය අගයන අතර 37 ක ව ප ර සක එය ප ළ න ගන 49 ක ප ර සක න ශ ච ත අදහසක න දක වය ර ජ ය ත න ත ර ක සබඳත ව ෂ න ටන ඩ ස හ ශ ර ල ක ත න පත ක ර ය ලය අම ර ක ව න රත ර වම ශ ර ල ක ව ස ව ධ නත වය ස ව ර ත වය සහ මධ යස ථ ව ව ද ශ ප රත පත ත අගයන තහව ර කර න ම ත අතර ශ ර ල ක ව එකම ත බව භ ම ක අඛණ ඩත ව සහ ස ම ජය ය ස වර ධනය පවත ව ග න ය මට සහය ගය දක වන බවද පවසය 1948 ද ල ක ව න දහස ලබ ග න ම න පස අම ර ක ව ඩ ලර බ ල යන 1 6 කට වඩ ආධ ර ණය සහ ප රද න ශ ර ල ක වට ලබ ද ඇත අම ර ක න අන තර ජ ත ක ස වර ධන ඒජන ස ය හරහ USAID ශ ර ල ක ව ආර ථ කය ග ඩන ව මට ව ර ක ය ව අඩ ක ර මට න ව ස ස වර ධනයට ක ළඹ ක ටස ව ළඳප ල ස වර ධනයට අධ කරණ පද ධත ය නව කරණයට සහ ල කය හම ව ශ ර ල ක ව තරඟක ර ත වය ඉහල න ව මට අම ර ක ව ආධ ර සපයය 2004 ද ස ම බර ශ ර ල ක ව ස න ම ව යසනය න බ ට ක අවස ථ ව ද ද අම ර ක න රජය ශ ර ල ක ව ව ත ඩ ලර ම ල යන 135 ක පමණ සහන ධ ර ලබ ද න ලද ම ට අමතරව අම ර ක න අන තර ජ ත ක සම ප ර ෂණ ක ර ය ශය International Broadcast Bureau IBB ශ ර ල ක ව හල වත ත ල ග වන ව ද ල සම ප ර ෂණ ක ර ය ලයක පවත ව ග න යය ආරක ෂක සබඳත ශ ර ල ක ව ස ව ල ය ධ සමය ද ද මළ ක ට ත රස ථව ද න ට එර හ ව අම ර ක ව කටය ත කල අතර වර ථම නය ද ද අම ර ක න හම ද ව සහ ශ ර ල ක හම ද ව ස ම සහ ත ව ආරක ෂක සම බන දත පවත ව ගන ය ම නව හ ම කම ප ළ බඳ මතභ දශ ර ල ක ව අවසන ය ධ සමය ද රජය හම ද ව ව ස න ය ධ අපර ධ ස ද කල බවට ච දන එල ල කරම න අම ර ක ව 2012 සහ 2013 යන වසර වලද ශ ර ල ක වට එර හ ව එක සත ජ ත න ග ම ර ත මස පවත වන ම නව හ ම කම සම ළ ව ද මතභ ද ත මක ල ස ය ජන ද කක සම මත කර ගන න ලද ම ට අමතරව 2014 වසර ම ර ත ම නව හ ම කම ස ස ය ද ද ශ ර ල ක ව ත ල ස ද ව ව ය ය ක යන ය ධ අපර ධ ස ද ව ම ව මර ශනයට ජ ත යන තර ම නව හ ම කම මහ ක මස ර ස ක ර ය ලය න පර ක ෂණයක ස ද කල ය ත බවට ය ජන වක ඇම ර ක ව ව ස න න වත වත වක මතභ ද ත මක ල ස සම මත කර ගන න ලද ම ව ද බලන නශ ර ල ක ව ව ද ශ සබඳත ම ල ශ රස රක ෂ ත ප ටපත http srilanka usembassy gov ප රත ෂ ඨ පනය 2014 01 27 http slembassyusa org ස රක ෂ ත ප ටපත http srilanka usembassy gov ambassador html ප රත ෂ ඨ පනය 2014 03 29 1 2007 01 18 at the Wayback Machine GlobeScan com U S Global Leadership Project Report 2012 http www dailymirror lk news 17589 resolution on sl adopted html http articles economictimes indiatimes com 2013 03 21 news 37903576 1 llrc unhrc sri lanka ස රක ෂ ත ප ටපත http www sundaytimes lk top story 47844 html ප රත ෂ ඨ පනය 2014 03 29 භ හ ර සබ ද History of Sri Lanka U S relationsඇමර ක න එක සත ජනපද ශ ර ල ක සබඳත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Sri Lanka Background and U S Relations