ඇන්බෝරා නිල වශයෙන් ඇන්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නමින් හදුන්වයි. එය නිරිත දෙසින් යුරෝපයෙන් නැගෙනහිරින් පිරනීස් කඳු වැටියෙන් සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම්ව පිහිටයි. එය යුරෝපයේ 6 වැනි කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි භාෂාව හා ඉංග්‍රීසි භාෂාව සුලභව භාවිතා වේ.
Principality of Andorra [Principat d'Andorra] Error: {{Lang}}: text has italic markup () | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: ["Virtus Unita Fortior"] Error: {{Lang}}: text has italic markup () () "Virtue United is Stronger" | |
ජාතික ගීය: [] Error: {{Lang}}: text has italic markup () () The Great , my Father | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | 3 |
36.6% , 33.0% ස්පාඤ්ඥ, 16.3% පෘතුගීසි, 6.3% , 7.8% වෙනත්. | |
රජය | and |
• | |
• | |
• | () |
• | from the |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 467.63 km2 (180.55 sq mi) (191st) |
• ජලය (%) | 0.26 (121.4 ) |
ජනගහණය | |
• 31 December 2009 ඇස්තමේන්තුව | 84,082 () |
• 2006 ජන සංගණනය | 69,150 |
• ඝණත්වය | 179.8/km2 (465.7/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.22 billion (155th) |
• ඒක පුද්ගල | $44,900 () |
දදේනි (නාමික) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $2.893 billion (155th) |
• ඒක පුද්ගල | $34,240 () |
ගිනි (2003) | 27.21 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.824 දෝෂය: අනීතික HDI අගය · 30th |
ව්‍යවහාර මුදල | (€)1 () |
වේලා කලාපය | UTC+1 () |
• ගිම්හාන () | UTC+2 () |
right | |
ඇමතුම් කේතය | |
2 | |
එහි රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල්හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෞභාග්‍යවත් රටකි. එරටට වර්ෂයකට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10.2 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. ඊට එහි පවතින බදු හා වරාය ප්‍රතිරූපය ද ඊට ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයක් පවතින රටවල් අතර දෙවැනි තැන ගනී. එය උපතේ සිට වසර 82 කි.
මූලාශ්‍ර
- Constitution of Andorra (Article 2.1)
- Estadísticas de población de Andorra. Ministerio de Justicia e Interior de Andorra
- Girard P & Gomez P (2009), Lacs des Pyrénées: Andorre. (ප්‍රංශ බසින්)
- Andorra en xifres 2007: Situació geogràfica, Departament d'Estadística, Govern d'Andorra. Retrieved on 6 June 2010.
- Dades de població any 2009: 1- Població per parròquies al 31 de desembre del 2009, Departament d'Estadística, Govern d'Andorra. Retrieved on 6 June 2010.
- Andorra 2008, Crèdit Andorrà.
- Estadistica.ad
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇන බ ර න ල වශය න ඇන බ ර ර ජ ය ල ස හ ඇන බ ර ර ජ ය ම ට ය වත නම න හද න වය එය න ර ත ද ස න ය ර පය න න ග නහ ර න ප රන ස කඳ ව ට ය න සහ ස ප ඤ ඤය හ ප ර ශය අතර ම ය ම ව ප හ ටය එය ය ර පය 6 ව න ක ඩ ම ර ජ ය වන අතර වර ග ප රම ණය වර ග ක ම 468 වර ග ස තප ම 181 වන අතර 2009 වර ෂයට ඇස තම න ත ජනගහනය 83 888 හ එහ අගන වර වන ඇන ඩ ර ල ව ල ය ර පය උසම අගන වරය එහ උස ම ටර 1023 ක ර ජ ය භ ෂ ව කටල න වන අතර ස ප ඤ ඤ ප ර ශ ප ත ග ස භ ෂ ව හ ඉ ග ර ස භ ෂ ව ස ලභව භ ව ත ව Principality of Andorra Principat d Andorra Error Lang text has italic markup help ක ඩ ය Coat of armsඋද ය ග ප ඨය Virtus Unita Fortior Error Lang text has italic markup help Virtue United is Stronger ජ ත ක ග ය Error Lang text has italic markup help The Great my FatherLocation of ඇන ඩ ර green in Europe dark grey Legend අගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව 336 6 33 0 ස ප ඤ ඥ 16 3 ප ත ග ස 6 3 7 8 ව නත රජයand from theවර ග ප රම ණය සම ප ර ණ467 63 km2 180 55 sq mi 191st ජලය 0 26 121 4 ජනගහණය 31 December 2009 ඇස තම න ත ව84 082 2006 ජන ස ගණනය69 150 ඝණත වය179 8 km2 465 7 sq mi දද න ක රශස 2008 ඇස තම න ත ව සම ප ර ණ 4 22 billion 155th ඒක ප ද ගල 44 900 දද න න ම ක 2008 ඇස තම න ත ව සම ප ර ණ 2 893 billion 155th ඒක ප ද ගල 34 240 ග න 2003 27 21 ද ෂය අන ත ක Gini අගයම සද 2010 0 824 ද ෂය අන ත ක HDI අගය 30thව යවහ ර ම දල 1 ව ල කල පයUTC 1 ග ම හ න UTC 2 rightඇමත ම ක තය2Before 1999 the and the coins and notes of both currencies however remained legal tender until 2002 Small amounts of divided into 100 centim were minted after 1982 Also shared with Catalan speaking territories ස ප ඤ ඤ ප ර ශ and ප ත ග ල are also widely spoken and understood See එහ ර ජ ය ප හ ටවන ල බ ව 1278 වර ෂය ද ය ර ජතන ත රය භ ම ක ව ප ර ශ සම හ ණ ඩ ව ජන ධ පත සහ ස ප ඤ ඥය ක ටල න ය අර ගල හ රජත ම අතර බ ද එහ පවත න ස ච රක ව ය ප රය න ස එය ස භ ග යවත රටක එරටට වර ෂයකට ප ම ණ න ස ච රකය න ස ඛ ය ව ම ල යන 10 2 ක ල ස ඇස තම න ත ගත ක ට ඇත ඊට එහ පවත න බද හ වර ය ප රත ර පය ද ඊට ඉවහල ව ය ර ප ය න ස ගමය ස ම ජ කය ක න ව ඇන ඩ ර න වන ල කය ව ඩ ම ප ද ගල ආය ක ලයක පවත න රටවල අතර ද ව න ත න ගන එය උපත ස ට වසර 82 ක ම ල ශ රConstitution of Andorra Article 2 1 Estadisticas de poblacion de Andorra Ministerio de Justicia e Interior de Andorra Girard P amp Gomez P 2009 Lacs des Pyrenees Andorre ප ර ශ බස න Andorra en xifres 2007 Situacio geografica Departament d Estadistica Govern d Andorra Retrieved on 6 June 2010 Dades de poblacio any 2009 1 Poblacio per parroquies al 31 de desembre del 2009 Departament d Estadistica Govern d Andorra Retrieved on 6 June 2010 Andorra 2008 Credit Andorra Estadistica ad Human Development Report 2010 PDF United Nations 2010 සම ප රව ශය 5 November 2010