2001 ආසියානු ටෙස්ට් ශූරතාවලිය යනු 2001 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකි. එය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පකිස්ථානය යන ජාතික ක්‍රිකට් කණ්ඩායම් අතර තුන්කොන් තරඟාවලියක් වූ අතර ඉන්දියාව තරඟාවලියට සහභාගී නොවීය. ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
ආසියානු ටෙස්ට් කුසලානය 2001 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | හා අවසන් තරගය |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව සහ පකිස්තානය |
ශූරයන් | ශ්‍රී ලංකාව |
අනුශූරයන් | පකිස්තානය |
සහභාගීත්වය | ශ්‍රී ලංකාව බංග්ලාදේශය |
තරඟ | 3 |
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (298) |
වැඩිම කඩුලු | මුත්තයියා මුරලිදරන් (18) |
3 වන තරගය ලෙස ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වීමට තිබූ තරගය, ඒ වන විටත් එම කණ්ඩායම් දෙක අවසාන තරගයට සුදුසුකම් ලගා තිබූ හෙයින් අවසාන තරගය ලෙස පවත්වන්නට යෙදිනි.
සංචිත
ශ්‍රී ලංකාව | බංග්ලාදේශය | පකිස්තානය |
---|---|---|
|
|
|
තරග
1 වන ටෙස්ට් තරගය
2001 අගෝස්තු 29-31 ලකුණු පුවරුව |
එ | ||
134 (ඕවර 41.1) 19 (45) 6/42 (ඕවර 13) | 546 (ඕවර 114.5) 110* (100) 2/110 (ඕවර 24.5) | |
148 (ඕවර 41.1) 56* (97) 6/52 (ඕවර 15) |
2 වැනි ටෙස්ට් තරගය
2001 සැප්තැම්බර් 6-8 ලකුණු පුවරුව |
එ | ||
ප්‍රසාද ලකුණු වගුව
කණ්ඩායම | ත | ජ | ප | සම | විනැ | ප්‍රසාද |
---|---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | 1 | 1 | 0 | 0 | 0 | 24 |
පකිස්තානය | 1 | 1 | 0 | 0 | 0 | 24 |
බංග්ලාදේශය | 2 | 0 | 2 | 0 | 0 | 0 |
අවසාන තරගය
2002 මාර්තු 6 - 10 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය
යොමු කිරීම්
- "Asian Test Championship, 2001-02". ESPNcricinfo. සම්ප්‍රවේශය 24 October 2015.
- "Sri Lankans reign supreme". ESPNcricinfo. සම්ප්‍රවේශය 27 June 2016.
- "Sri Lanka and Pakistan go straight to final of Asian Test Championship". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 May 2022.
- "Teenage prodigy steals limelight as Sri Lanka crush Bangladesh". ESPNcricinfo. සම්ප්‍රවේශය 11 March 2017.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි තරගාවලි නිවස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2001 ආස ය න ට ස ට ශ රත වල ය යන 2001 අග ස ත ම සය ද ශ ර ල ක ව සහ පක ස ථ නය ප වත ට ස ට ක ර කට තරඟ වල යක එය ශ ර ල ක ව බ ග ල ද ශය සහ පක ස ථ නය යන ජ ත ක ක ර කට කණ ඩ යම අතර ත න ක න තරඟ වල යක ව අතර ඉන ද ය ව තරඟ වල යට සහභ ග න ව ය ශ ර ල ක ව අවසන මහ තරගය ද ප ක ස ත නය කඩ ල 8ක න පර ජය කරම න තරග වල ය ශ රත ව ද න ගත ත ය ආස ය න ට ස ට ක සල නය 2001ක ර කට තරඟ ආක ත යතරඟ වල ආක ත යහ අවසන තරගයසත ක රකත වය ශ ර ල ක ව සහ පක ස ත නයශ රයන ශ ර ල ක වඅන ශ රයන පක ස ත නයසහභ ග ත වය ශ ර ල ක ව පක ස ත නය බ ග ල ද ශයතරඟ3ව ඩ ම ලක ණ ක ම ර ස ගක ක ර 298 ව ඩ ම කඩ ල ම ත තය ය ම රල දරන 18 3 වන තරගය ල ස ශ ර ල ක ව හ පක ස ථ නය අතර ප ව ත ව මට ත බ තරගය ඒ වන ව ටත එම කණ ඩ යම ද ක අවස න තරගයට ස ද ස කම ලග ත බ හ ය න අවස න තරගය ල ස පවත වන නට ය ද න ස ච ත ශ ර ල ක ව බ ග ල ද ශය පක ස ත නයසනත ජයස ර ය න රසල ආර න ල ඩ ම වන අතපත ත චර ත බ ද ධ ක ක ම ර ධර මස න මහ ල ජයවර ධන ම ත තය ය ම රල දරන ර ච ර ප ර ර රව න ද ර ප ෂ පක ම ර ත ල න සමරව ර ක ම ර ස ගක ක ර හෂ න ත ලකරත න චම න ද ව ස න වන ස ය ස නය ම ර රහමන න ම හ මඩ අෂ රෆ ල හබ බ ල බෂ ර එනම ල හක හස බ ල හ ස න ම හ ර බ හ ස න අම න ල ඉස ල ම ම ජ රල ඉස ල ම අක රම ඛ න කල ඩ මෂ ඩ ජ ව ඩ ඕම ර අල සහර ය ර ම හ මඩ ෂර ෆ වක ර ය න ස න ෂ හ ඩ අෆ ර ඩ වස ම අක රම ෂ ය බ අක ත ර සය ඩ අන වර ඉන සම ම උල හක ෆය ස ල ඉක බ ල ඩ න ම ර ක කන ර ය රෂ ඩ ලත ෆ ෂ ය බ මල ක අබ ද ල රස ක ම හ මඩ ස ම තව ෆ ක උමර ය ස ෆ ය හ න තරග1 වන ට ස ට තරගය 2001 අග ස ත 29 31 ලක ණ ප වර වබ ග ල ද ශය එ පක ස ත නය134 ඕවර 41 1 19 45 6 42 ඕවර 13 546 ඕවර 114 5 110 100 2 110 ඕවර 24 5 148 ඕවර 41 1 56 97 6 52 ඕවර 15 ප ක ස ත නයට ඉන මක සහ ලක ණ 264ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත බ ග ල ද ශ කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය සහ ඔව න ග ම ගල ට ස ට තරගය ආරම භ කළහ කඩ ල දහයක දව ග න මට සමත ව ය ප රස ද පක ස ථ නය 24 බ ග ල ද ශය 0 2 ව න ට ස ට තරගය 2001 ස ප ත ම බර 6 8 ලක ණ ප වර වශ ර ල ක ව එ බ ග ල ද ශය555 5d ඕවර 103 3 ම වන අතපත ත 201 259 2 117 ඕවර 30 3 90 ඕවර 36 4 26 53 ම ත තය ය ම රල දරන 5 13 ඕවර 9 4 328 ඕවර 101 3 114 212 ම ත තය ය ම රල දරන 5 98 ඕවර 35 3 ශ ර ල ක වට ඉන මක සහ ලක ණ 137ක ජයක හ ම ව ය ක ළඹ තරගය ව රය ම ත තය ය ම රල දරන ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ ය සහ ඔව න ග ම ගල ට ස ට ක ර කට ක ර ඩ කළහ ම ගල තරගය ට ස ට ශතකයක ර ස කළ ල බ ලතම ක ර ඩකය බවට පත ව ය ප රස ද ශ ර ල ක ව 24 බ ග ල ද ශය 0 ප රස ද ලක ණ වග ව කණ ඩ යම ත ජ ප සම ව න ප රස ද ශ ර ල ක ව 1 1 0 0 0 24 පක ස ත නය 1 1 0 0 0 24 බ ග ල ද ශය 2 0 2 0 0 0අවස න තරගය 2002 ම ර ත 6 10 ලක ණ ප වර වපක ස ත නය එ ශ ර ල ක ව234 ඕවර 67 46 66 ම ත තය ය ම රල දරන 4 55 ඕවර 25 528 ඕවර 139 5 ක ම ර ස ගක ක ර 230 327 4 120 ඕවර 36 5 325 ඕවර 101 5 99 228 ම ත තය ය ම රල දරන 4 72 ඕවර 34 33 2 ඕවර 6 2 ක ම ර ස ගක ක ර 14 21 1 15 ඕවර 3 ශ ර ල ක වට කඩ ල 8ක ජයක හ ම ව ය තරගය ව රය ක ම ර ස ගක ක ර ව න ස ර වන සහක ස ය ව ස ය ද න ශ ර ල ක ව පන ද ර ක මට ත රණය කළ යය ම ක ර ම Asian Test Championship 2001 02 ESPNcricinfo සම ප රව ශය 24 October 2015 Sri Lankans reign supreme ESPNcricinfo සම ප රව ශය 27 June 2016 Sri Lanka and Pakistan go straight to final of Asian Test Championship ESPNcricinfo සම ප රව ශය 22 May 2022 Teenage prodigy steals limelight as Sri Lanka crush Bangladesh ESPNcricinfo සම ප රව ශය 11 March 2017 බ හ ර සබ ඳ ESPN Cricinfo හ තරග වල න වසශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග