ආර්ගො ටියනු තේකැෆේස් වන අතරතුර එය මුල් වරට ප්‍රතිස්ථාපනය කරන ලද්දේ 2003 ජුනි මස චිකාගෝ නුවර හිදීය. එය වර්තමානයේදී චිකාගෝ ලූප් කමියුනිටි ඒරිය වල ප්‍රදාන කාර්යාලය වේ . එය 2010 වසරේ චිකාගෝ නුවර දක්වා විශාල කිරීමට ප්‍රථම වල ස්ථාන දුසිමකටත් වැඩ තිබී ඇත. 2010 වසරේදී තවත් ස්ථාන 4 ක් විවුත කල අතර එම වසරේදීම එය සෙන් ලුවිස් වලට සහ බොන්ස්ටන් වලට විකාශනය කරන ලදී.
Argo Tea headquarters on in the Chicago | |
ස්ථාපිතය | 2003 ජුනි මස 958 බටහිර අර්මිටෙජ් ඇවනියු . චිකාගෝ 60614 |
---|---|
ප්රාරම්භක | අර්සෙන් අවැකියන් සයිමන් සයිමොනියන් දනියෙල් ලින්ද්වසර් location = 16 West Chicago, IL 60601 |
ප්‍රධාන පුද්ගලයන් | , |
අවන්හල් s තේ සහ කොපි වෙළදාම Wholesale Tea | |
Signature tea drinks Loose tea leaves Bottled beverages Coffee | |
250 | |
වෙබ්අඩවිය | argotea.com |
2011 ඔක්තොම්බර් මස වන විට මෙහි ස්ථාන 26ක් පමණ තිබු අතර මෙය පළමු දශකයේදී තේ වෙළදපොල සමග සමානව වර්ධනය විය. මෙහි පැතිරීම ග්‍රොසරි ස්ටෝර්ස් 3000 කට වඩා වැඩි වන අතර ග්‍රොසරි ස්ටෝර්ස් වල වර්දනය සිදුවුයේ 2010- 2011 වසර වලදීය. අර්සෙන් අවැකියන් මෙහි වර්තමාන වන්නේය. 2013 වසර අග වන විට රටවල් පහක පමණද ස්ථාන පිහිටුවීමට අදහස් කරගෙන සිටි.
අර්ගොහි ප්‍රදාන වශයෙන් අලෙවි වී කරනු ලබන්නේ විවිදාකාර වූ උණු සහ සීතල තේ පදනම් කරගත් බීම වර්ගය. ඊට අමතරව විවිදාකාර වූ ජාත්‍යන්තර සැහැල්ලු කොළ තේ (සැහැල්ලු කොළ වලින් ලබාගන්න තේ ), කෝපි , සහ තේ උපකරණ මෙහිදී ලබා ගත හැක. මෙහිදී විවිදාකාර වූ , , වර්ග සහ ස්වබාවික අව්ෂදීය තේ උණු සහ සීතල යන දෙයාකාරයටම ලබා ගත හැක.
ඉතිහාසය
Following the famous dictum about New York real estate, Avakian takes the locations of his stores very seriously. He says he spends weeks lurking on street corners to scope out his perfect blend of attributes: high daytime foot traffic, a demographic he describes as trend-setting women in their 20s to 40s, and concentrations of neighborhood residents (as opposed to tourists). His scouting methods include chatting with falafel vendors, bar owners and even homeless men and women to get granular detail on the blocks he considers.

අර්ගෝ තේ ප්‍රථම වරට අරඹ කරන ලද්දේ 2003 වසරේදීය. ප්‍රදාන වශයෙන් මෙහි ආරම්භක කොටස්කරුවන් ති දෙනෙකී. එනම් අර්සෙන් අවැකියන්,සයිමන් සයිමොනියන් සහ දනියෙල් ලින්ද්වසර් ය. අවැකියන් සහ සයිමොනියන් ඇමරිකානු ජාතිකයන් වන අතර කුඩාකාලයේ සිටම මිත්‍රයෝය. ඔවුන් කුඩා කාලයේදී හැදී වැඩි ඇත්තේ වල වන අතර 1990 දී ඇමරිකාවට පැමිණ ඇත. සයිමොනියන් වන අතර අවැකියන් ප්‍රථම වරට ඇමරිකාවට පැමිණ ඇත්තේ ලාබියකු ලෙසටය. ලින්ද්වසර් ප්‍රංශ ජාතිකයකු වන අතර ඔහු ඇමරිකාවට 1997 දී පැමිණ ඇත. ඔහු කළමනාකරණ උපදේශකවරයෙකි.
ප්‍රථම වරට අර්ගෝ ටි වෙනුවෙන් චිකාගෝ නුවර අරඹ කරන ලද කැෆේ එක වර්ග ආදී 900 ක් වන අතර ගෘහස්ත අසන 24 ක් සහ එළිමහන් අසන 20 ක් ඇතුලත් විය. එය පිහිට තිබුනේ චිකාගෝ නුවර ශෙෆීල්ද ඇවනියු වලය . අහබු ලෙස 2003 වසරෙදී ඇරබුනු මෙම ටි කැෆේ එක ලන්කොඉන් පාර්ක් වල ආරම්භ කල කල මුල්ම ටි කැෆේ එක විය. මෙයට අර්ගෝ යන නම ලබා දෙන ලද්දේ අනුව සහ කතාවට අනුවය. මෙය අරම්ඹ කිරිඉමට මුදල් යොදවන ලද්දේ අරම්බකයන් විසින්මය. ඒ සදහා කිසිදු බාහිර හවුල්කරුවකු හවුල් කර නොගැනුණි. ඔවුන්ගේ ඒ සදහා යොදාගැනුනි. ඔවුන් අර්ගෝහි ඇතුලත අලංකරණ කටයුතු සදහා වස්තු විදදයාන්න මාර්ක් ඒකුඑලර් ගේ සහය ලබාගත්හ.
ඔවුන් ප්‍රථමයෙන්ම වියලි තේ පට්ටි වෙළදාම සදහා පරීක්ෂණ කටුතු කලද ක්ෂණිකව එය අත්හරින ලදී. මෙය අරඹ කර මාස 6 කට පසු එය චිකාගෝ නුවරට සහ ඉන් එහාට වයාප්ත කිරීමට පියවර ගත්හ. 2004 දී ඔවුන් ඔවුන්ගේ ප්‍රථම ව්‍යාප්ත කිරීම සදහා බද්දකට අත්සන් කරන ලදී. (රශ් ස්ට්‍රීට් වල පිහිට ඇති ලොයල විශ්ව විද්දයලය) 2006 වසර වන විට මෙය ස්ථාන 3 ක් දක්වා වර්දනය වී තිබු අතර හතර වන ස්ථානයද සැදෙමින් පැවතුනි. වසර 5 කට පස් මෙහි ස්ථාන 10ක් විය.
නිෂ්පාදන
තේ යනු වතුර වලට පසු ලෝකයේ ඇති විශාල පානයයි. මේ කාලයේදී ඇමරිකාවට තේ ලැබීමට තිබු මාර්ග ඉතා අඩු වූ අතර ඔවුන් සමීපව සිටියේ තේ බෑග්ස් වලට පමණි. මේ කාලය වන විට බොහෝ තේ වේලේදුන් තේ සපයනු ලැබුවේ නිවසේදී පැසවාගන්නා තේ තොග සහ සම්ප්‍රදායික සේවාවන් පමණි. නමුත් අර්ගෝ ටි ඒ වෙනුවට කඩදාසි කෝප්ප වල දෙන විශේෂ තේ සදහා අවදානය යොමු කළහ. මේ අතරතුරදී ඉන්දියාව , වියට්නාමය ,චීනය වැනි තේ ජාතික පානය කරගත් රටවල් වලින් පම්මිනි විදේශිකයෝඩ මෙහි ඔවුන්ගේ සම්ප්‍රදායන් ව්‍යාප්ත කරන ලදී. කෝපි වෙනුවට ඔෘෂධීය ගුණයෙන් යුතු තේ සැපයීමට අර්ගෝ උත්සාහ කරන ලදී.
අර්ගෝ අරඹ කරන ලද්දේ ලොව පුරා ඇති කළු තේ ,කොළ තේ ඇතුළුව විවිද වර්ගයේ තේ 35 ක පමණ කරන ප්‍රමා නයකිනි. මෙහි සම්ප්‍රදික ආසියාතික තේ මෙන්ම විවිද විදේශීය තේද අන්තර්ගතය. අර්ගොහි සමහර තේ වර්ග සාමයික වේ. ටිප් පුස්සිනෝ යනු මෙහි ඇති ප්‍රදාන පෙලේ පානයකි. මෙය සාදාගනු ලබන්නේ උණු කරන ලද කිරි සමග කළු තේ මිශ්‍ර කිරීමෙනි. මෙය අර්ගොහි සුවිශේෂීම හදුනාගැනීමේ ලක්ෂණයකි . මුල් වසර වලදී වෙළද නාමය යටතේ කොපි විකිණීම කරන ලදී. මෙම කොම්පැනිය ලොව පුර ඇති මුලාශ්‍ර වලින් තේ ආනයනය කරනු ලබයි . මෙම කොම්පැනිය විසින් සැහැල්ලු තේ අවුන්ස 1සහ 4 මලු වෙලදාම් කිරීමට පියවර ගන්නා ලදී. 2010 වසර වන විට මෙම කොම්පැනිය විසින් වෙළදාම ආරම්බ කරන ලදී. මේ අතරම තේ පහසුකම සහිතව විශේෂ තේ බෝතල් කිරීමද ආරම්බ කරන ලදී.
සමාජයිය පරිශ්රමය.
සමාජයේ තේ වලින් ලැබෙන ගුණාත්මකතාවයේ හොද ප්‍රතිපල පිළිබදවයෝජනා මෙන්ම ප්රතියෝජනා තිබුනද අර්ගෝ ටි විසින් තේ වලින් ලැබෙන හොද ප්‍රතිපල පිළිබදව පරීක්ෂණ මගින් තහවුරු කර ඇත. නිසියාකාරව පිළියෙළ කරගත් විවිදාකාර වූ තේ මගින් , , කොලෙස්ටරෝල් වලකීම සදහා වන ප්රතිජිඉවක නිපදවනු ලබයි . මිට අමතරව කළු තේ මගින් ප්‍රතිශක්තිකරණ පද්දතියේ විශබීජ පලවා හරින එක්රැස් කරනා බව අද්ධයන වලින් තහවුරු කර ඇත. මේ අතර තේ මගින් දුර්ගන්ධ ශ්වශය දුරු කරනා බව අද්ධයන වලින් තහවුරු කරගෙන ඇත.
ප්‍රතිඔක්සිකාරක පිළිබදව ඉහල එකගතාවක් ඇති සුදු තේ විශාල ප්‍රමාණයක් අර්ගෝ ටි විසින් පිලිකා පිළිබදව විශාල වශයෙන් පරීක්ශණ වල නිරතව සිටින යුනිවසිටි ඔෆ් චිකාගෝ හොස්පිටල්ස් වලට පරිත්තයග කර ඇත. මේ සම්මාදම වෙනුවෙන් අර්ගෝ ටි වලට හොස්පිටල් ලොබිය තුල කැෆේයක් අරඹ කිරිඉමට ආරාධනා ලැබුණි. මේ අතරම මෙම කොම්පැණිය තේ වල ඇති වැදගත්කම පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට විශ්වවිද්දයලවලට උනන්දුව ඇති කිරිඉම සදහා සම්මන්ත්රණ පවත්වනු ලබයි.
මේ අතරම අර්ගෝ ටි විසින් පරිසර හිතකාමී වෙළද රටාවක් අනුගමනය කිරිඉම සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන අතරම ඒ සදහා අවශ්‍ය පරීක්ශංඅ සදහා අවශ්‍ය ආධාරද ලබා දෙනු ලබයි. අර්ගෝ ටි විසින්ද පරිසර හිතකාමී වෙළද රටාවක් අනුගමනය කරනු ලබයි. ඔවුන් මේ සදහා නැවත බවිත කල හැකි උපකරණ වන පිගන් මැටි කෝප්ප , පිගන් , සේදිය හැකි රිදී උපකරණ බවිත කරනු ලබයි. අර්ගෝ ටි විසින් නැවත බවිත කල හැකි විදුරැ වෙලදාම් කරනු ලබයි.
ඒකාබද්ධ තොරතුරු
මෙම කොම්පනිය මුල්වරට අරම්බ කරන ලද්දෙ ලින්කොඉන් පාර්ක් වල වුවද මෙහි කර්යාලයීය ලිපිනය වන්නෙ (16 West Randolph Street Chicago, IL 60601) ය. මෙහි බොහො සේවකයන් අර්ධ කාලයක් වැඩ කලද සතියකට පැය 20 ට වැඩියෙන් වැඩ කරන සේවකයන් හට වයිද්දය පහසුකම් සපයනු ලබයි. 2007 සැප්තැම්බර් මස වන විට මෙහි සේවකයන් දෙනෙකු සේවය කල අතර ඉන් වසරකට පසු මෙහි සේවකයන් 200 දක්වා වර්දනය විය.
මූලාශ්‍ර
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;TtihagsaU
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;TA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Ortiz, Ruby (2004-02-10). "Chicago Beat: Tea time". Chicago Flame. සම්ප්‍රවේශය 2006-12-13.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ATCPICiaCC
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Miller Bouchet, Ceil (May 2007). "Liquid Gold". Chicago Magazine. 2007-11-23 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-11-23.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Bertagnoli, Lisa (2010-11-01). "40 under 40; Arsen Avakian". Crain's Chicago Business. සම්ප්‍රවේශය 2011-09-30.
- McArthur, Kate (2005-07-18). "Chains see Starbucks-like profit in tea leaves". . සම්ප්‍රවේශය 2011-10-14.
- Chandler, Susan (2004-01-05). "Battle brews as tea entrepreneurs seek a taste of coffee's success". . සම්ප්‍රවේශය 2011-09-29.
- Frank, Jennifer (2003-08-27). "It's always teatime at Lincoln Park shop and cafe". . සම්ප්‍රවේශය 2011-09-29.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;TFT
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Fiedelholtz, Sara (2004-01-23). "Tea cafe brews up change of pace". . p. 57.
{{}}
:|section=
ignored () - Vinogradsky, Dasha (2006-04-28). "Argo Tea arrives at UCH". . සම්ප්‍රවේශය 2011-09-29.
- Schneider, Keith (2007-09-26). "Sidestepping Starbucks With Cafes That Sell Tea". The New York Times. සම්ප්‍රවේශය 2011-09-29.
- Corfman, Thomas A. (2004-10-13). "Hines to place bet on Westwood of Lisle". . සම්ප්‍රවේශය 2011-09-29.
- Dolinsky, Steve (2006-01-06). "More tea steeping in Chicago". . සම්ප්‍රවේශය 2011-09-29.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ATQSR
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Jeffers, Glenn (2007-11-15). "A package for couples spicing up their dinner plans". . සම්ප්‍රවේශය 2011-09-30.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ATbubNp
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "New Research Suggests Drinking As Little As One Cup Of Black Tea Per Day Can Help Protect Against Cardiovascular Disease". Medical News Today. 2009-04-11. සම්ප්‍රවේශය 2011-12-03.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ATI
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
External links
- Official website සංරක්ෂණය කළ පිටපත 2019-12-13 at the Wayback Machine
- Profile of Arsen Avakian from Northwestern University Conference website
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ග ට යන ත ක ෆ ස වන අතරත ර එය ම ල වරට ප රත ස ථ පනය කරන ලද ද 2003 ජ න මස ච ක ග න වර හ ද ය එය වර තම නය ද ච ක ග ල ප කම ය න ට ඒර ය වල ප රද න ක ර ය ලය ව එය 2010 වසර ච ක ග න වර දක ව ව ශ ල ක ර මට ප රථම වල ස ථ න ද ස මකටත ව ඩ ත බ ඇත 2010 වසර ද තවත ස ථ න 4 ක ව ව ත කල අතර එම වසර ද ම එය ස න ල ව ස වලට සහ බ න ස ටන වලට ව ක ශනය කරන ලද Argo TeaArgo Tea headquarters on in the Chicagoස ථ ප තය2003 ජ න මස 958 බටහ ර අර ම ට ජ ඇවන ය ච ක ග 60614ප ර රම භකඅර ස න අව ක යන සය මන සය ම න යන දන ය ල ල න ද වසර location 16 West Chicago IL 60601ප රධ න ප ද ගලයන අවන හල s ත සහ ක ප ව ළද ම Wholesale TeaSignature tea drinks Loose tea leaves Bottled beverages Coffee250ව බ අඩව යargotea com 2011 ඔක ත ම බර මස වන ව ට ම හ ස ථ න 26ක පමණ ත බ අතර ම ය පළම දශකය ද ත ව ළදප ල සමග සම නව වර ධනය ව ය ම හ ප ත ර ම ග ර සර ස ට ර ස 3000 කට වඩ ව ඩ වන අතර ග ර සර ස ට ර ස වල වර දනය ස ද ව ය 2010 2011 වසර වලද ය අර ස න අව ක යන ම හ වර තම න වන න ය 2013 වසර අග වන ව ට රටවල පහක පමණද ස ථ න ප හ ට ව මට අදහස කරග න ස ට අර ග හ ප රද න වශය න අල ව ව කරන ලබන න ව ව ද ක ර ව උණ සහ ස තල ත පදනම කරගත බ ම වර ගය ඊට අමතරව ව ව ද ක ර ව ජ ත යන තර ස හ ල ල ක ළ ත ස හ ල ල ක ළ වල න ලබ ගන න ත ක ප සහ ත උපකරණ ම හ ද ලබ ගත හ ක ම හ ද ව ව ද ක ර ව වර ග සහ ස වබ ව ක අව ෂද ය ත උණ සහ ස තල යන ද ය ක රයටම ලබ ගත හ ක ඉත හ සයFollowing the famous dictum about New York real estate Avakian takes the locations of his stores very seriously He says he spends weeks lurking on street corners to scope out his perfect blend of attributes high daytime foot traffic a demographic he describes as trend setting women in their 20s to 40s and concentrations of neighborhood residents as opposed to tourists His scouting methods include chatting with falafel vendors bar owners and even homeless men and women to get granular detail on the blocks he considers The original Argo Tea location operated until April 30 2013 අර ග ත ප රථම වරට අරඹ කරන ලද ද 2003 වසර ද ය ප රද න වශය න ම හ ආරම භක ක ටස කර වන ත ද න ක එනම අර ස න අව ක යන සය මන සය ම න යන සහ දන ය ල ල න ද වසර ය අව ක යන සහ සය ම න යන ඇමර ක න ජ ත කයන වන අතර ක ඩ ක ලය ස ටම ම ත රය ය ඔව න ක ඩ ක ලය ද හ ද ව ඩ ඇත ත වල වන අතර 1990 ද ඇමර ක වට ප ම ණ ඇත සය ම න යන වන අතර අව ක යන ප රථම වරට ඇමර ක වට ප ම ණ ඇත ත ල බ යක ල සටය ල න ද වසර ප ර ශ ජ ත කයක වන අතර ඔහ ඇමර ක වට 1997 ද ප ම ණ ඇත ඔහ කළමන කරණ උපද ශකවරය ක Employees passing out drink samples at the current headquarters ප රථම වරට අර ග ට ව න ව න ච ක ග න වර අරඹ කරන ලද ක ෆ එක වර ග ආද 900 ක වන අතර ග හස ත අසන 24 ක සහ එළ මහන අසන 20 ක ඇත ලත ව ය එය ප හ ට ත බ න ච ක ග න වර ශ ෆ ල ද ඇවන ය වලය අහබ ල ස 2003 වසර ද ඇරබ න ම ම ට ක ෆ එක ලන ක ඉන ප ර ක වල ආරම භ කල කල ම ල ම ට ක ෆ එක ව ය ම යට අර ග යන නම ලබ ද න ලද ද අන ව සහ කත වට අන වය ම ය අරම ඹ ක ර ඉමට ම දල ය දවන ලද ද අරම බකයන ව ස න මය ඒ සදහ ක ස ද බ හ ර හව ල කර වක හව ල කර න ග න ණ ඔව න ග ඒ සදහ ය ද ග න න ඔව න අර ග හ ඇත ලත අල කරණ කටය ත සදහ වස ත ව දදය න න ම ර ක ඒක එලර ග සහය ලබ ගත හ ඔව න ප රථමය න ම ව යල ත පට ට ව ළද ම සදහ පර ක ෂණ කට ත කලද ක ෂණ කව එය අත හර න ලද ම ය අරඹ කර ම ස 6 කට පස එය ච ක ග න වරට සහ ඉන එහ ට වය ප ත ක ර මට ප යවර ගත හ 2004 ද ඔව න ඔව න ග ප රථම ව ය ප ත ක ර ම සදහ බද දකට අත සන කරන ලද රශ ස ට ර ට වල ප හ ට ඇත ල යල ව ශ ව ව ද දයලය 2006 වසර වන ව ට ම ය ස ථ න 3 ක දක ව වර දනය ව ත බ අතර හතර වන ස ථ නයද ස ද ම න ප වත න වසර 5 කට පස ම හ ස ථ න 10ක ව ය න ෂ ප දනBrewing room at State and Randolph July 2 2006 ත යන වත ර වලට පස ල කය ඇත ව ශ ල ප නයය ම ක ලය ද ඇමර ක වට ත ල බ මට ත බ ම ර ග ඉත අඩ ව අතර ඔව න සම පව ස ට ය ත බ ග ස වලට පමණ ම ක ලය වන ව ට බ හ ත ව ල ද න ත සපයන ල බ ව න වස ද ප සව ගන න ත ත ග සහ සම ප රද ය ක ස ව වන පමණ නම ත අර ග ට ඒ ව න වට කඩද ස ක ප ප වල ද න ව ශ ෂ ත සදහ අවද නය ය ම කළහ ම අතරත රද ඉන ද ය ව ව යට න මය ච නය ව න ත ජ ත ක ප නය කරගත රටවල වල න පම ම න ව ද ශ කය ඩ ම හ ඔව න ග සම ප රද යන ව ය ප ත කරන ලද ක ප ව න වට ඔ ෂධ ය ග ණය න ය ත ත ස පය මට අර ග උත ස හ කරන ලද අර ග අරඹ කරන ලද ද ල ව ප ර ඇත කළ ත ක ළ ත ඇත ළ ව ව ව ද වර ගය ත 35 ක පමණ කරන ප රම නයක න ම හ සම ප රද ක ආස ය ත ක ත ම න ම ව ව ද ව ද ශ ය ත ද අන තර ගතය අර ග හ සමහර ත වර ග ස මය ක ව ට ප ප ස ස න යන ම හ ඇත ප රද න ප ල ප නයක ම ය ස ද ගන ලබන න උණ කරන ලද ක ර සමග කළ ත ම ශ ර ක ර ම න ම ය අර ග හ ස ව ශ ෂ ම හද න ග න ම ලක ෂණයක ම ල වසර වලද ව ළද න මය යටත ක ප ව ක ණ ම කරන ලද ම ම ක ම ප න ය ල ව ප ර ඇත ම ල ශ ර වල න ත ආනයනය කරන ලබය ම ම ක ම ප න ය ව ස න ස හ ල ල ත අව න ස 1සහ 4 මල ව ලද ම ක ර මට ප යවර ගන න ලද 2010 වසර වන ව ට ම ම ක ම ප න ය ව ස න ව ළද ම ආරම බ කරන ලද ම අතරම ත පහස කම සහ තව ව ශ ෂ ත බ තල ක ර මද ආරම බ කරන ලද සම ජය ය පර ශ රමය සම ජය ත වල න ල බ න ග ණ ත මකත වය හ ද ප රත පල ප ළ බදවය ජන ම න ම ප රත ය ජන ත බ නද අර ග ට ව ස න ත වල න ල බ න හ ද ප රත පල ප ළ බදව පර ක ෂණ මග න තහව ර කර ඇත න ස ය ක රව ප ළ ය ළ කරගත ව ව ද ක ර ව ත මග න ක ල ස ටර ල වලක ම සදහ වන ප රත ජ ඉවක න පදවන ලබය ම ට අමතරව කළ ත මග න ප රත ශක ත කරණ පද දත ය ව ශබ ජ පලව හර න එක ර ස කරන බව අද ධයන වල න තහව ර කර ඇත ම අතර ත මග න ද ර ගන ධ ශ වශය ද ර කරන බව අද ධයන වල න තහව ර කරග න ඇත ප රත ඔක ස ක රක ප ළ බදව ඉහල එකගත වක ඇත ස ද ත ව ශ ල ප රම ණයක අර ග ට ව ස න ප ල ක ප ළ බදව ව ශ ල වශය න පර ක ශණ වල න රතව ස ට න ය න වස ට ඔෆ ච ක ග හ ස ප ටල ස වලට පර ත තයග කර ඇත ම සම ම දම ව න ව න අර ග ට වලට හ ස ප ටල ල බ ය ත ල ක ෆ යක අරඹ ක ර ඉමට ආර ධන ල බ ණ ම අතරම ම ම ක ම ප ණ ය ත වල ඇත ව දගත කම ප ළ බදව පර ක ෂණ ප ව ත ව මට ව ශ වව ද දයලවලට උනන ද ව ඇත ක ර ඉම සදහ සම මන ත රණ පවත වන ලබය ම අතරම අර ග ට ව ස න පර සර හ තක ම ව ළද රට වක අන ගමනය ක ර ඉම සදහ අවශ ය උපද ස ලබ ද න අතරම ඒ සදහ අවශ ය පර ක ශ අ සදහ අවශ ය ආධ රද ලබ ද න ලබය අර ග ට ව ස න ද පර සර හ තක ම ව ළද රට වක අන ගමනය කරන ලබය ඔව න ම සදහ න වත බව ත කල හ ක උපකරණ වන ප ගන ම ට ක ප ප ප ගන ස ද ය හ ක ර ද උපකරණ බව ත කරන ලබය අර ග ට ව ස න න වත බව ත කල හ ක ව ද ර ව ලද ම කරන ලබය ඒක බද ධ ත රත ර Argo s 10th anniversary tree planting at Conners Park with and Arsen Avakian ම ම ක ම පන ය ම ල වරට අරම බ කරන ලද ද ල න ක ඉන ප ර ක වල ව වද ම හ කර ය ලය ය ල ප නය වන න 16 West Randolph Street Chicago IL 60601 ය ම හ බ හ ස වකයන අර ධ ක ලයක ව ඩ කලද සත යකට ප ය 20 ට ව ඩ ය න ව ඩ කරන ස වකයන හට වය ද දය පහස කම සපයන ලබය 2007 ස ප ත ම බර මස වන ව ට ම හ ස වකයන ද න ක ස වය කල අතර ඉන වසරකට පස ම හ ස වකයන 200 දක ව වර දනය ව ය ම ල ශ රඋප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය TtihagsaU නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය TA නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Ortiz Ruby 2004 02 10 Chicago Beat Tea time Chicago Flame සම ප රව ශය 2006 12 13 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ATCPICiaCC නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Miller Bouchet Ceil May 2007 Liquid Gold Chicago Magazine 2007 11 23 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2007 11 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Bertagnoli Lisa 2010 11 01 40 under 40 Arsen Avakian Crain s Chicago Business සම ප රව ශය 2011 09 30 McArthur Kate 2005 07 18 Chains see Starbucks like profit in tea leaves සම ප රව ශය 2011 10 14 Chandler Susan 2004 01 05 Battle brews as tea entrepreneurs seek a taste of coffee s success සම ප රව ශය 2011 09 29 Frank Jennifer 2003 08 27 It s always teatime at Lincoln Park shop and cafe සම ප රව ශය 2011 09 29 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය TFT නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Fiedelholtz Sara 2004 01 23 Tea cafe brews up change of pace p 57 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a section ignored help Vinogradsky Dasha 2006 04 28 Argo Tea arrives at UCH සම ප රව ශය 2011 09 29 Schneider Keith 2007 09 26 Sidestepping Starbucks With Cafes That Sell Tea The New York Times සම ප රව ශය 2011 09 29 Corfman Thomas A 2004 10 13 Hines to place bet on Westwood of Lisle සම ප රව ශය 2011 09 29 Dolinsky Steve 2006 01 06 More tea steeping in Chicago සම ප රව ශය 2011 09 29 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ATQSR නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Jeffers Glenn 2007 11 15 A package for couples spicing up their dinner plans සම ප රව ශය 2011 09 30 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ATbubNp නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ New Research Suggests Drinking As Little As One Cup Of Black Tea Per Day Can Help Protect Against Cardiovascular Disease Medical News Today 2009 04 11 සම ප රව ශය 2011 12 03 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය ATI නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ External linksOfficial website ස රක ෂණය කළ ප ටපත 2019 12 13 at the Wayback Machine Profile of Arsen Avakian from Northwestern University Conference website