අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් (කොරියානු: 아랑사또전; හන්ජා: 阿娘使道傳; ප්‍රරෝ: අරාංසතොජොන්; හෙවත් ටේල් ඔෆ් අරාං) යනු 2012දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත , සහ විසින් නිරූපණය කරනු ලබයි. මෙම කාලාන්තර ත්‍රාසජනක-ප්‍රේම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ අසාධාරණ අයුරින් මියයාම නිසා නැවත භූතයකුව ඉපිද සිය මරණය පිළිබඳ අනාවරණයට පැමිණෙන යි.MBC නාළිකාව ඔස්සේ 2012 අගෝස්තු 15 සිට ඔක්තෝබර් 18 දක්වා විකාශය වූ මෙය බදාදා සහ ප්‍රහස්පතින්දා දිනවල 21:55ට කථාංග 20කින් යුතුව විකාශය කෙරිණි.
අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් | |
---|---|
අරාං ඇනඩ් ද මැජිස්ට්‍රේට් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Tale of Arang |
ප්‍රභේදය |
|
රචනය කලේ | ජුං යූන්-ජුං |
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
Composer(s) | කිම් හ්යොන්-ජොං |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 20 |
නිෂ්පාදනය | |
සිනෙමාරූපණය | කිම් ජොං-ජින් |
ධාවන කාලය | මිනිත්තු 60 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | මුන්හ්වා විකාශන සංස්ථාව |
මුල් ධාවනය | අගෝස්තු 15, 2012 | – ඔක්තෝබර් 18, 2012
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
හංගුල් | 아랑사또전 |
---|---|
හන්ජා | 阿娘使道傳 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | අරාංසතොජොන් |
මැකූන්–රයිෂවර් | අරාංසතොචෝන් |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට දිස්විය හැකිය. |
කථා පුවත
සිය මව මිර්යැං ගම්මානයේ සිටින බවට වූ කටකතා අසා, වංශවතකු වූ කිම් ඉයුන්-ඕ () සිය මව සොයමින් නගරයට පැමිණෙයි. ඔහුට භූතාත්ම ශ්‍රවණයට, දැකීමට සහ ස්පර්ශ කිරීමට විශේෂ හැකියාවක් පවතී. නමුත් ඔහු ඒ බව කිසිවකුටවත් හෙළි නොකරන්නේ අන්‍යන්ගෙන් තමන්ට බාධා වේ යැයි සිතා ය.
භූතාත්මයක් බවට පත්ව සිටින අරාං () හට සිය මතකයන් සියල්ල අහිමි වී ඇති අතර, තමන්ගේ මරණය සිදු වූ ආකාරය සොයාගන්නා තෙක් ඇයට සැනසීමක් නොවී ය. විනිසුරුවරුන් තිදෙනකු ඉදිරියේ ඇය පෙනී සිටිය ද, ඔවුන් කිසිවකුට ඇයව දැකගත හැකි වූයේ නැත. ඉයුන්-ඕ හට තමන්ව දැකගත හැකි බව ඇය දැනගන්නා විට, ඇය ඔහුගෙන් උපකාර ඉල්ලා සිටියි.
පළමුව, ඉයුන්-ඕ ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔහු අවසන් වර මුණගැසුණු අවස්ථාවේ මවට ලබාදුන් විශේෂ ආකාරයේ කොණ්ඩාකටුවක් අරාං සතුව තිබෙනු දැක ඔහු සිය අදහස වෙනස් කරගනියි. ඔහු විශ්වාස කළේ තමන් ඇයට උපකාර කළහොත්, අරාංට සිය මතකයන් යළි අවදිකොට ගෙන සිය මව පිළිබඳ තොරතුරු සොයාගත හැකි වන බවයි. ඔහු ඇයව ඇවිස්සීමට සිතා (ආදරණීයව) ඇයට “විස්මෘතිය” යන නාමය තබයි. නගරයේ නව විනිසුරුවරයා වශයෙන් ඔහු, ඇගේ මරණය වටා වූ සිදුවීම් සොයාබැලීම සඳහා ඇය සමග එක්ව කටයුතු කරයි. මෙය අද්භූත වංශවතකු වූ ජූ-වල් ද සම්බන්ධ බව පෙනෙයි. මෙහි දී ඔහුට අරාංව, ප්‍රාදේශීය ප්‍රධාන භූත මාරයකු වූ මු-යොංට හසු නොවී රැකගැනීමට ද සිදු වේ.
අරාං සහ ඉයුන්-ඕ ගවේෂණයෙහි යෙදෙන විට ඔවුනට සහ ව ද මුණගැසෙන අතර, මිර්යැංහි සිදුවීම් මතුපිටින් පෙනෙනවාට වඩා බිහිසුණු බව ඔවුනට හැඟෙයි.
චරිත නිරූපණය
- , කිම් ඉයුන්-ඕ ලෙස
- , අරාං/ලී සෝ-රිම් ලෙස
- , ජූ-වල් ලෙස
- , බං-වූල් යකැදුරු ලෙස
- , දොල්-ස්වේ ලෙස; ඉයුන්-ඕගේ සේවකයා
- , මු-යොං ලෙස; ප්‍රධාන භූත මාරයා
- කං මූන්-යොං, සියෝ ආර්යාව ලෙස; ඉයුන්-ඕගේ මව
- , චෝයි ආර්යාව ලෙස
- , ලෙස; දෙව්ලොව රජු
- , රජු ලෙස; පාතාල ලෝකයේ රජ
- , ලී බං ලෙස
- ලී සං-හූන්, හ්යුං බං ලෙස
- මින් සුං-වූක්, යේ බං ලෙස
- කිම් මින්-ජේ, ගෝ දොල් ලෙස
- සොං ජේ-ර්යොං, කිම් සෝ-බං ලෙස
- නෝ හී-ජි, දෙව්ලොව සුරඟනක ලෙස
- ලී යොං-යි, ලී සෝ-රිම්ගේ නිවෙස් බලාගන්නා ලෙස
- , මු-යොන් ලෙස
- , කිම් මැතිතුමා ලෙස; ඉයුන්-ඕගේ පියා
- , මිර්යැංහි හිටපු විනිසුරුවරයා ලෙස (පසුබිම් චරිතය, කථාංගය 1)
- ජුං සූ-යොං, බං-වූල්ගේ සේවාලාභියා ලෙස (පසුබිම් චරිතය, කථාංගය 1)
- , භූතාත්මයක් ලෙස (පසුබිම් චරිතය, කථාංගය 2)
- , ගුරුවරයකු ලෙස (පසුබිම් චරිතය, කථාංගය 14)
- , දොරටුපාලකයකු ලෙස (පසුබිම් චරිතය, කථාංගය 20)
පසුබිම
මෙම කතාමාලාව සඳහා පාදක කොටගෙන ඇත්තේ . මෙහි පැවසෙන්නේ මෙයයි: ජොසොන් යුගයේ නගරයේ විසූ විනිසුරුවරකුගේ දියණියක වූ අරාං පවිත්‍ර, රූමත්, කරුණාබර හදවතැති දැරියක වූවා ය. මව නොමැතිව හැදීවැඩුණු ඇයට කෲර ආරක්ෂකයකු විය. ඔහු බෙක්ගා නැමැති සේවකයකු ලවා ඇයව දූෂණය කරවා, විනාශ කරවී ය. ඔහු ඇයට පහර දෙන විට ඇය විරෝධය පාන්නට වූ හෙයින් ඔහු පිහියෙන් ඇන ඇයව මරාදැමී ය. ඇගේ සිරුර දිරායාම පිණිස කැලයේ දමා යන ලදී. සිය දියණිය මිනිසකු සමග පලාගොස් ඇතැයි සිතූ ඇගේ පියා විනිසුරු තනතුරෙන් ඉල්ලා අස් වූ අතර, දැඩි අවමානයට පත් විය. ජනප්‍රවාදය අනුව මිර්යැං වෙත නව විනිසුරුවරයකු පැමිණෙන සෑම විටදී ම, පෙනී සිටින අරාංගේ භූතාත්මය ඔහුට සිය කථාව පැවසීමට තැත්කළත්, ඔවුහු බියෙන් පලා යති. නමුත් එක්දිනක් නගරයට නව විනිසුරුවරයකු පැමිණියේ ය. ලී සං-සා නැමැති තරුණයකු වූ ඔහු ඉදිරියේ ද අරාං පෙර පරිදිම පෙනීසිටියා ය. නමුත් මේ මිනිසා පලාගියේ නැත. අරාං කෙරෙහි අනුකම්පා සහගත වූ ඔහු ඇගේ ඝාතකයා සොයා ඇගේ මරණයේ පලිය ගැනීමට පොරොන්දු විය. ලී සං-සා විසින් බෙක්ගාව අල්ලාගත් අතර ඔහුට මරණ දඬුවම ලබාදිණි. ඉන් අනතුරුවට, අරාංගේ ආත්මය නගරයට නැවත කරදර කළේ නැත.
නිෂ්පාදනය
2012 පෙබරවාරි මස යුධ සේවයෙන් ඉවත් වීමෙන් පසු මෙම කතාමාලාව ගේ කලාදිවියේ යළි පැමිණීම සනිටුහන් කළේ ය. මෙම කතාමාලාව ගේ ප්‍රථම ඓතිහාසික ටෙලිනාට්‍ය අත්දැකීම වූ අතර 2010දී කතාමාලාවෙන් පසු යළි රූපවාහිනී තිරයේ පෙනී සිටින අවස්ථාව ද විය.
මෙම කතාමාලාව රූගත කෙරුණේ ග්යොංගි පළාතේ MBC ඩ්‍රාමියා ටෙලිසිනමා ගම්මානයේ ය. පළමු තිරය පිටුපස ඡායාරූප මුදාහරින ලද්දේ 2012 ජූනි 22 දින ය. එහි දී මුදාහැරුණේ මැයි 23 දින හි රූගත කිරීම් අතරතුර ගත් ඡායාරූප ය. ඉන් පසුව, 2012 ජූලි 11 දින තවත් ඡායාරූප මුදාහැරුණු අතර එමගින් ක්‍රියාදාම දර්ශන සහ ප්‍රධාන චරිත දෙකෙහි සමීප දසුන්, විශේෂයෙන්ම ලී සහ ෂින් වැතිර සිටින අවස්ථා නිරූපණය විණි.
කතාමාලාව විකාශය ඇරඹීමට පෙර MBC නාළිකාව 2012 අගෝස්තු 8 දින විශේෂ කථාංගයක් විකාශය කළ අතර එය හව් ටු එන්ජෝයි අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් 100 ටයිම්ස් මෝ යනුවෙන් නම්කොට තිබිණි. මෙහි පෙර නොදුටු වීඩියෝ දර්ශන ඛණ්ඩ, තිරය පිටුපස විශේෂ සිදුවීම් සහ චරිත හා ඒවායේ සම්බන්ධතා පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් අඩංගු විය. MBC ආයතනය විසින් 2007දී නැමැති කතාමාලාවෙන් පසු වසර පහක් පුරාවට නිෂ්පාදනය කළ පළමු විශේෂ නාට්‍යය ද මෙම කතාමාලාවයි.
මෙම නාට්‍යයේ අයිතිය ජපානයට අලෙවි කළ අතර එහිදී එක් කථාංගයකට වොන් මිලියන 200 බැගින්, කථාංග 20කින් යුත් කථාමාලාව සඳහා වොන් බිලියන 4ක වාර්තාගත ආදායමක් හිමි විය. මෙය එතෙක් MBC ආයතනයට කථාංගයක් වෙනුවෙන් ඉහළම ආදායමක් හිමි කරදුන් මූන් එම්බ්‍රසිං ද සන් කතාමාලාවේ ආදායම ඉක්මවා යාමට සමත් විය.
ඇගයුම්
AGB නීල්සන් මාධ්‍ය පර්යේෂණ ආයතනය අනුව, මෙහි ආරම්භක කථාංගයම සියයට 13.3ක දීපව්‍යාප්ත ප්‍රේක්ෂක ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත් විය. එය එහි ප්‍රතිවාදියා වූ SBS නාළිකාවේ කතාමාලාව හිමිකරගත් 7.4ක ප්‍රතිශතය මෙන් දෙගුණයක් පමණ වේ. නමුත් 19.4ක ප්‍රතිශතයක් හිමි කරගත් KBS නාළිකාවේ කතාමාලාවට පසුපසින් විය. නමුත් එහි අගය එයට පෙර විකාශය වූ එහි පූර්වප්‍රාප්තික කතාමාලාවේ අවසන් කථාංගයට වඩා 4.2ක් වැඩි ප්රතිශතයකි.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS රේටිංස් | AGB නීල්සන් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
විශේෂ කථාංගය | අගෝස්තු 8, 2012 | 5.1% | 5.4% | 4.9% | (<8.0)% |
1 | අගෝස්තු 15, 2012 | 14.4% | 16.8% | 13.3% | 15.1% |
2 | අගෝස්තු 16, 2012 | 14.3% | 16.5% | 13.2% | 14.4% |
3 | අගෝස්තු 22, 2012 | 16.0% | 19.3% | 13.2% | 14.2% |
4 | අගෝස්තු 23, 2012 | 16.2% | 14.4% | 15.7% | |
5 | අගෝස්තු 29, 2012 | 12.1% | 13.3% | 12.4% | 13.7% |
6 | අගෝස්තු 30, 2012 | 14.0% | 16.3% | 13.0% | 14.4% |
7 | සැප්තැම්බර් 5, 2012 | 13.1% | 14.6% | 11.7% | 12.8% |
8 | සැප්තැම්බර් 6, 2012 | 11.7% | 14.2% | 10.9% | 11.9% |
9 | සැප්තැම්බර් 12, 2012 | 17.0% | 19.5% | 14.1% | 15.3% |
10 | සැප්තැම්බර් 13, 2012 | 20.5% | 14.5% | 15.1% | |
11 | සැප්තැම්බර් 19, 2012 | 15.3% | 17.2% | 13.8% | 14.9% |
12 | සැප්තැම්බර් 20, 2012 | 14.9% | 16.0% | 13.1% | 14.0% |
13 | සැප්තැම්බර් 26, 2012 | 13.9% | 15.9% | 11.7% | 12.9% |
14 | සැප්තැම්බර් 27, 2012 | 14.3% | 16.0% | 12.5% | 13.0% |
15 | ඔක්තෝබර් 3, 2012 | 15.0% | 17.7% | 13.3% | 14.5% |
16 | ඔක්තෝබර් 4, 2012 | 13.9% | 16.2% | 12.9% | 14.4% |
17 | ඔක්තෝබර් 10, 2012 | 13.0% | 15.2% | 12.6% | 13.8% |
18 | ඔක්තෝබර් 11, 2012 | 13.5% | 15.1% | 11.4% | 12.1% |
19 | ඔක්තෝබර් 17, 2012 | 13.2% | 14.7% | 12.4% | 14.0% |
20 | ඔක්තෝබර් 18, 2012 | 13.8% | 16.5% | 12.4% | 13.8% |
සාමාන්‍යය | 14.3% | 16.5% | 12.8% | 14.0% |
සම්මාන
- 2012, 20වන කොරියානු සංස්කෘතික සහ රසවින්දන සම්මාන: හොඳම සහාය නළුවා -
- : හොඳම යුවළ සම්මානය - සහ
- 2013 : කැපීපෙනෙන කොරියානු නාට්‍ය නළුවා -
- 2013 : විශිෂ්ටතම කොරියානු නාට්‍යය
අන්තර්ජාතික විකාශය
- පිලිපීනයේ ජාලය මගින් 2014 ජනවාරි 20 සිට මාර්තු 14 දක්වා මෙම කතාමාලාව ටේල් ඔෆ් අරාං: අ ලව් විතවුට් එන්ඩ් යන තෝමාව ඔස්සේ විකාශය කරන ලදී.
- ජපානය තුළ DATV නැමැති කේබල් නාළිකාව ඔස්සේ මෙය විකාශය විය.
- වියට්නාමය තුළ VTC9 - ලෙට්'ස් වියෙට් නාළිකාව මගින් 2012 ජූනි 18 දින මෙය Arang sử đạo truyện යන තේමාව ඔස්සේ විකාශය ඇරඹී ය.
- තායිලන්තයේ වර්ක්පොයින්ට් ටීවී නාළිකාව මගින් 2015 ජනවාරි 5 සිට อารัง ภูติสาวรักนิรันดร์ (අරාං ෆුත් සව් රක් නිරාන්, අරුත; අරාං: භූත යුවතියගේ සදාතන ප්‍රේමය) යන තේමාව ඔස්සේ මෙම කතාමාලාව විකාශය කරන ලදී.
- මැලේසියාවේ NTV7 නැමැති කේබල් නාළිකාව මගින් ද මෙය විකාශය කරන ලදී.
මූලාශ්‍ර
- ඕ, ජීන් (අගෝස්තු 12, 2012). "ෂින් මින්-ආ රිටර්න්ස් ටු සුපර්නැචුරල් ඉන් 'ටේල් ඔෆ් අරාං'". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- සුක්, මොනිකා (මැයි 21, 2012). "ලී ජූන්-ගි, ෂින් මින්-ආ ඇටෙන්ඩ් ස්ක්‍රිප්ට් රීඩිං සෙෂන් ෆෝ අප්කමිං ෆැන්ටසි මෙලෝඩ්‍රාමා". 10ඒෂියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- සුක්, මොනිකා (ජූනි 18, 2012). "ලී ජූන්-ගි රිවීල්ස් ටීසර් ෆෝ නිව් ටීවී සීරීස්, සේස් "ගොයිං මෝ රොමෑන්ටික් ඉන් නිව් ෂෝ"". 10ඒෂියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- "ෆර්වන්ට් විවර්ස් සෝල්විං ද මිස්ට්රීස්". MBC ග්ලෝබල් මීඩියා. සැප්තැම්බර් 4, 2012. සම්ප්‍රවේශය නොවැම්බර් 20, 2012.
- කිම්, යොන්-ජි (නොවැම්බර් 15, 2012). "ඇක්ටර් ෆයිට්ස් ෆෝ ස්පොට්ලයිට් ආෆ්ටර් ආමි". . සම්ප්‍රවේශය නොවැම්බර් 20, 2012.
- පාක්, ඉයුන්-ජි (අගෝස්තු 7, 2012). "ඇක්ටර් ලී ජූන්-ගි ඕල්සෝ අ ස්ටන්ට්මන්". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- කං, හ්යේ-ඉන් (අගෝස්තු 11, 2012). "අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් ලී ජූන්-ගි "අයි හෝප් දිස් විල් බිකම් අ ස්ටැන්ඩර්ඩ්"". ස්ටාර්එන් නිව්ස්. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- "ඉන්ටර්විව්: ටේල් ඔෆ් අරාං'ස් ලී ජූන්-කි". MBC ග්ලෝබල් මීඩියා. සැප්තැම්බර් 5, 2012.
- ලී, ක්යුං-නම් (ජූලි 2, 2012). "වට් රෝල් විල් ෂින් මින් ආ'ස් නිව් ටැටූ ප්ලේ ඉන් 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්'?". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- සුක්, මොනිකා (ජූනි 20, 2012). "ෂින් මින්ආ ටෝක්ස් ලී ජූන්-ගි'ස් ෆස්ට් ඉස්ප්රෙෂන්". 10ඒෂියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- හෝ, ස්ටුවර්ට් (ජූනි 27, 2012). "යොන් වූ ජින් ඩන්ස් හන්බොක් ඉන් 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්' ප්රිවීව්ස්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය නොවැම්බර් 20, 2012.
- හෝ, ස්ටුවර්ට් (අගෝස්තු 1, 2012). "යොන් වූ ජින් ඊස් අ කෝල්ඩ් 'ෆ්ලවර්' ස්කොලර් ඉන් නිව් ස්ටිල් කට්ස්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය නොවැම්බර් 20, 2012.
- හෝ, ස්ටුවර්ට් (ජූනි 29, 2012). "කැරැක්ටර් ස්ටිල් කට්ස් ෆ්‍රොම් ලී ජූන් ගි′ස් 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්' පෝස්ටඩ්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- සුන්වූ, කාර්ලා (මැයි 16, 2012). "ක්වොන් ඕ-ජූං ටු ටීම් අප් විත් ලී ජූන්-ගි ඇන්ඩ් ෂින් මින්-ආ". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- හෝ, ස්ටුවර්ට් (ජූලි 19, 2012). "හන් ජුං සුං හන්ට්ස් ගෝස්ට් ෂින් මින් ආ ඉන් 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්'". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- සුක්, මොනිකා (අප්‍රේල් 27, 2012). "යූ ස්යුං-හෝ කන්ෆර්ම්ස් කාස්ට් ඉන් ලී ජූන්-ගි'ස් අප්කමිං ටීවී සීරීස්". 10ඒෂියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- හෝ, ස්ටුවර්ට් (ජූලි 20, 2012). "යූ ස්යුං-හෝ'ස් ඇන්ඩ් පාක් ජුන් ග්යු′ස් ස්ටිල්ස් ෆෝ 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්' රිලීස්ඩ්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- හොං, ග්‍රේස් (අගෝස්තු 14, 2012). "යූන් දෝ හ්යුන් කැමියෝස් ෆෝ 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්'". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- ලිම්, ජු-රි (අගෝස්තු 27, 2012). "ජෝක්ස් රීප්ලේස් ගූස් බම්ප්ස් ඈස් ටීවී ඕඩියන්ස් නෝ පුෂ්ඕවර්". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
{{}}
: no-break space character in|title=
at position 38 () - 이준기, '아랑사또전'으로 안방컴백…"열정 불태울 것". (කොරියානු බසින්). පෙබරවාරි 20, 2012. සම්ප්‍රවේශය ජූනි 6, 2012.
{{}}
: Unknown parameter|trans_title=
ignored (|trans-title=
suggested) () - හෝ, ස්ටුවර්ට් (ජූනි 18, 2012). "ලී ජූන් ගි'ස් කැරැක්ටර් ස්ටිල් කට් ෆෝ අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් රිවීල්ඩ්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- 신민아, 2년 만에 `아랑사또전`으로 드라마 복귀. (කොරියානු බසින්). පෙබරවාරි 24, 2012. සම්ප්‍රවේශය ජූනි 6, 2012.
{{}}
: Unknown parameter|trans_title=
ignored (|trans-title=
suggested) () - ලී, ඉන්-ක්යුං (අප්‍රේල් 22, 2012). "ලී ජූන් ගි මේක්ස් ෂින් මින් ආ අන්කම්ෆර්ටබල්?". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. 2013-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
{{}}
: no-break space character in|title=
at position 3 () - "ඩ්‍රාමාස් ෂොට් ඉන් ඩ්‍රාමියා". MBC ඩ්‍රාමියා. සම්ප්‍රවේශය ජනවාරි 12, 2014.
- සුක්, මොනිකා (ජූනි 22, 2012). "ලී ජූන්-ගි, ෂින් මින්ආ රිවීල් බිහයින්ඩ්-සීන් ෆූටේජස් ෆෝ නිව් ටීවී සීරීස්' ෆස්ට් ෂූටිං". 10ඒෂියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
{{}}
: no-break space character in|title=
at position 67 () - සුන්වූ, කාර්ලා (ජූලි 13, 2012). "ලී ජූන්-ගි ඇන්ඩ් ෂින් මින්-ආ ඉන් බෙඩ් ටුගෙදර් ෆෝ අ ටීසර්". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
{{}}
: no-break space character in|title=
at position 3 () - හෝ, ස්ටුවර්ට් (අගෝස්තු 8, 2012). "MBC රිලීසස් ඩ්‍රාමා පෝස්ටර් ෆෝ 'අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්'; විල් එයාර් ප්‍රීවිව් ස්පෙෂල් ටුනයිට්". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. සම්ප්‍රවේශය නොවැම්බර් 10, 2012.
- සුක්, මොනිකා (අගෝස්තු 29, 2012). ""ටේල් ඔෆ් අරාං" මෝස්ට් එක්ස්පෙන්සිව් ටීවී සීරීස් සෝල්ඩ් ඔෆ් ඕල් ටයිම් ඔන් MBC". 10ඒෂියා. සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- සුන්වූ, කාර්ලා (අගෝස්තු 29, 2012). "ලී ජූන්-ගි'ස් ඩ්‍රාමා බ්‍රේක්ස් ජැපනීස් සේල්ස් රෙකෝඩ්". . සම්ප්‍රවේශය ඔක්තෝබර් 15, 2012.
- ජොන්, සු මි (අගෝස්තු 16, 2012). "අරාං ඇන්ඩ් ද මැජිස්ට්රේට්ගෙට්ස් ඩබල් රේටිංස් ෆෝ ටු ද බියුටිෆුල් යූ". ඊනිව්ස්වර්ල්ඩ්. CJ E&M. 2013-01-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය නොවැම්බර් 10, 2012.
- . TNMS රේටිංස් (කොරියානු බසින්). නොවැම්බර් 28, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). දෙසැම්බර් 26, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "ටේල් ඔේ අරාං: නොට් යුවර් යූෂුවල් ඇවෙන්ජිං ගෝස්ට් ස්ටෝරි". . ජනවාරි 9, 2014. සම්ප්‍රවේශය පෙබරවාරි 1, 2014.
- ඩිමැකියුලැන්ගන්, ජොස්ලින් (ජනවාරි 9,2014). "GMA නෙට්වර්ක් ප්‍රසන්ට්ස් 1Q 2014 ෂෝස්; ඩවුන්ප්ලේස් කම්පැරිෂන් විත් කම්බුල් සිරෙනා විත් රිවල් ෂෝ". . සම්ප්‍රවේශය පෙබරවාරි 1, 2014.
{{}}
: Check date values in:|date=
() - http://www.lala.tv/programs/aransato/
- "අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් อารัง ภูตสาวรักนิรันดร์ – ซีรีย์เกาหลี". korea.tlcthai.com (තායි බසින්). අගෝස්තු 25, 2015.
බාහිර සබැඳි
- අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් නිල MBC වෙබ්අඩවිය (කොරියානු)
- ටේල් ඔෆ් අරාංට MBC ග්ලෝබල් මීඩියාහි ඇති ගිණුම
- අරාං ඇන්ඩ් ද මැජිස්ට්රේට්ට හන්සිනෙමාහි ඇති ගිණුම
- අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අර ඇන ඩ ද ම ජ ස ට ර ට ක ර ය න 아랑사또전 හන ජ 阿娘使道傳 ප රර අර සත ජ න හ වත ට ල ඔෆ අර යන 2012ද ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම හ ප රධ න චර ත සහ ව ස න න ර පණය කරන ලබය ම ම ක ල න තර ත ර සජනක ප ර ම කත ම ල ව සඳහ ප දක ව ඇත ත අස ධ රණ අය ර න ම යය ම න ස න වත භ තයක ව ඉප ද ස ය මරණය ප ළ බඳ අන වරණයට ප ම ණ න ය MBC න ළ ක ව ඔස ස 2012 අග ස ත 15 ස ට ඔක ත බර 18 දක ව ව ක ශය ව ම ය බද ද සහ ප රහස පත න ද ද නවල 21 55ට කථ ග 20ක න ය ත ව ව ක ශය ක ර ණ අර ඇන ඩ ද ම ජ ස ට ර ට අර ඇනඩ ද ම ජ ස ට ර ට සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Tale of Arangප රභ දයෆ න ටස භ ත යහ ස යප ර ම කථ රචනය කල ජ ය න ජ අධ යක ෂණය කල ක ම ස හ ජ ද ය න රඟප මComposer s ක ම හ ය න ජ සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන20න ෂ ප දනයස න ම ර පණයක ම ජ ජ න ධ වන ක ලයම න ත ත 60ප රච රණයම ල න ල ක වම න හ ව ව ක ශන ස ස ථ වම ල ධ වනයඅග ස ත 15 2012 2012 08 15 ඔක ත බර 18 2012 2012 10 18 බ හ ර සබ ඳ ව බ අඩව යහ ග ල 아랑사또전හන ජ 阿娘使道傳ප රත ශ ධ ත ර ම න කරණයඅර සත ජ න ම ක න රය ෂවර අර සත ච න ම මල ප ය හ ක ර ය න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට හ ග ල සහ හ ජ ව න වට ද ස ව ය හ ක ය කථ ප වතස ය මව ම ර ය ගම ම නය ස ට න බවට ව කටකත අස ව ශවතක ව ක ම ඉය න ඕ ස ය මව ස යම න නගරයට ප ම ණ ය ඔහ ට භ ත ත ම ශ රවණයට ද ක මට සහ ස පර ශ ක ර මට ව ශ ෂ හ ක ය වක පවත නම ත ඔහ ඒ බව ක ස වක ටවත හ ළ න කරන න අන යන ග න තමන ට බ ධ ව ය ය ස ත ය භ ත ත මයක බවට පත ව ස ට න අර හට ස ය මතකයන ස යල ල අහ ම ව ඇත අතර තමන ග මරණය ස ද ව ආක රය ස ය ගන න ත ක ඇයට ස නස මක න ව ය ව න ස ර වර න ත ද නක ඉද ර ය ඇය ප න ස ට ය ද ඔව න ක ස වක ට ඇයව ද කගත හ ක ව ය න ත ඉය න ඕ හට තමන ව ද කගත හ ක බව ඇය ද නගන න ව ට ඇය ඔහ ග න උපක ර ඉල ල ස ට ය පළම ව ඉය න ඕ ඇග ඉල ල ම ප රත ක ෂ ප කරය නම ත ඔහ අවසන වර ම ණග ස ණ අවස ථ ව මවට ලබ ද න ව ශ ෂ ආක රය ක ණ ඩ කට වක අර සත ව ත බ න ද ක ඔහ ස ය අදහස ව නස කරගන ය ඔහ ව ශ ව ස කළ තමන ඇයට උපක ර කළහ ත අර ට ස ය මතකයන යළ අවද ක ට ග න ස ය මව ප ළ බඳ ත රත ර ස ය ගත හ ක වන බවය ඔහ ඇයව ඇව ස ස මට ස ත ආදරණ යව ඇයට ව ස ම ත ය යන න මය තබය නගරය නව ව න ස ර වරය වශය න ඔහ ඇග මරණය වට ව ස ද ව ම ස ය බ ල ම සඳහ ඇය සමග එක ව කටය ත කරය ම ය අද භ ත ව ශවතක ව ජ වල ද සම බන ධ බව ප න ය ම හ ද ඔහ ට අර ව ප ර ද ශ ය ප රධ න භ ත ම රයක ව ම ය ට හස න ව ර කග න මට ද ස ද ව අර සහ ඉය න ඕ ගව ෂණය හ ය ද න ව ට ඔව නට සහ ව ද ම ණග ස න අතර ම ර ය හ ස ද ව ම මත ප ට න ප න නව ට වඩ බ හ ස ණ බව ඔව නට හ ඟ ය චර ත න ර පණය ක ම ඉය න ඕ ල ස අර ල ස ර ම ල ස ජ වල ල ස බ ව ල යක ද ර ල ස ද ල ස ව ල ස ඉය න ඕග ස වකය ම ය ල ස ප රධ න භ ත ම රය ක ම න ය ස ය ආර ය ව ල ස ඉය න ඕග මව ච ය ආර ය ව ල ස ල ස ද ව ල ව රජ රජ ල ස ප ත ල ල කය රජ ල බ ල ස ල ස හ න හ ය බ ල ස ම න ස ව ක ය බ ල ස ක ම ම න ජ ග ද ල ල ස ස ජ ර ය ක ම ස බ ල ස න හ ජ ද ව ල ව ස රඟනක ල ස ල ය ය ල ස ර ම ග න ව ස බල ගන න ල ස ම ය න ල ස ක ම ම ත ත ම ල ස ඉය න ඕග ප ය ම ර ය හ හ ටප ව න ස ර වරය ල ස පස බ ම චර තය කථ ගය 1 ජ ස ය බ ව ල ග ස ව ල භ ය ල ස පස බ ම චර තය කථ ගය 1 භ ත ත මයක ල ස පස බ ම චර තය කථ ගය 2 ග ර වරයක ල ස පස බ ම චර තය කථ ගය 14 ද රට ප ලකයක ල ස පස බ ම චර තය කථ ගය 20 පස බ මම ම කත ම ල ව සඳහ ප දක ක ටග න ඇත ත ම හ ප වස න න ම යය ජ ස න ය ගය නගරය ව ස ව න ස ර වරක ග ද යණ යක ව අර පව ත ර ර මත කර ණ බර හදවත ත ද ර යක ව ව ය මව න ම ත ව හ ද ව ඩ ණ ඇයට ක ර ආරක ෂකයක ව ය ඔහ බ ක ග න ම ත ස වකයක ලව ඇයව ද ෂණය කරව ව න ශ කරව ය ඔහ ඇයට පහර ද න ව ට ඇය ව ර ධය ප න නට ව හ ය න ඔහ ප හ ය න ඇන ඇයව මර ද ම ය ඇග ස ර ර ද ර ය ම ප ණ ස ක ලය දම යන ලද ස ය ද යණ ය ම න සක සමග පල ග ස ඇත ය ස ත ඇග ප ය ව න ස ර තනත ර න ඉල ල අස ව අතර ද ඩ අවම නයට පත ව ය ජනප රව දය අන ව ම ර ය ව ත නව ව න ස ර වරයක ප ම ණ න ස ම ව ටද ම ප න ස ට න අර ග භ ත ත මය ඔහ ට ස ය කථ ව ප වස මට ත ත කළත ඔව හ බ ය න පල යත නම ත එක ද නක නගරයට නව ව න ස ර වරයක ප ම ණ ය ය ල ස ස න ම ත තර ණයක ව ඔහ ඉද ර ය ද අර ප ර පර ද ම ප න ස ට ය ය නම ත ම ම න ස පල ග ය න ත අර ක ර හ අන කම ප සහගත ව ඔහ ඇග ඝ තකය ස ය ඇග මරණය පල ය ග න මට ප ර න ද ව ය ල ස ස ව ස න බ ක ග ව අල ල ගත අතර ඔහ ට මරණ දඬ වම ලබ ද ණ ඉන අනත ර වට අර ග ආත මය නගරයට න වත කරදර කළ න ත න ෂ ප දනය2012 ප බරව ර මස ය ධ ස වය න ඉවත ව ම න පස ම ම කත ම ල ව ග කල ද ව ය යළ ප ම ණ ම සන ට හන කළ ය ම ම කත ම ල ව ග ප රථම ඓත හ ස ක ට ල න ට ය අත ද ක ම ව අතර 2010ද කත ම ල ව න පස යළ ර පව හ න ත රය ප න ස ට න අවස ථ ව ද ව ය ම ම කත ම ල ව ර ගත ක ර ණ ග ය ග පළ ත MBC ඩ ර ම ය ට ල ස නම ගම ම නය ය පළම ත රය ප ට පස ඡ ය ර ප ම ද හර න ලද ද 2012 ජ න 22 ද න ය එහ ද ම ද හ ර ණ ම ය 23 ද න හ ර ගත ක ර ම අතරත ර ගත ඡ ය ර ප ය ඉන පස ව 2012 ජ ල 11 ද න තවත ඡ ය ර ප ම ද හ ර ණ අතර එමග න ක ර ය ද ම දර ශන සහ ප රධ න චර ත ද ක හ සම ප දස න ව ශ ෂය න ම ල සහ ෂ න ව ත ර ස ට න අවස ථ න ර පණය ව ණ කත ම ල ව ව ක ශය ඇරඹ මට ප ර MBC න ළ ක ව 2012 අග ස ත 8 ද න ව ශ ෂ කථ ගයක ව ක ශය කළ අතර එය හව ට එන ජ ය අර ඇන ඩ ද ම ජ ස ට ර ට 100 ටය ම ස ම යන ව න නම ක ට ත බ ණ ම හ ප ර න ද ට ව ඩ ය දර ශන ඛණ ඩ ත රය ප ට පස ව ශ ෂ ස ද ව ම සහ චර ත හ ඒව ය සම බන ධත ප ළ බඳ ව ස තර ත මක ව ර ත වක අඩ ග ව ය MBC ආයතනය ව ස න 2007ද න ම ත කත ම ල ව න පස වසර පහක ප ර වට න ෂ ප දනය කළ පළම ව ශ ෂ න ට යය ද ම ම කත ම ල වය ම ම න ට යය අය ත ය ජප නයට අල ව කළ අතර එහ ද එක කථ ගයකට ව න ම ල යන 200 බ ග න කථ ග 20ක න ය ත කථ ම ල ව සඳහ ව න බ ල යන 4ක ව ර ත ගත ආද යමක හ ම ව ය ම ය එත ක MBC ආයතනයට කථ ගයක ව න ව න ඉහළම ආද යමක හ ම කරද න ම න එම බ රස ද සන කත ම ල ව ආද යම ඉක මව ය මට සමත ව ය ඇගය ම AGB න ල සන ම ධ ය පර ය ෂණ ආයතනය අන ව ම හ ආරම භක කථ ගයම ස යයට 13 3ක ද පව ය ප ත ප ර ක ෂක ප රත ශතයක හ ම කරග න මට සමත ව ය එය එහ ප රත ව ද ය ව SBS න ළ ක ව කත ම ල ව හ ම කරගත 7 4ක ප රත ශතය ම න ද ග ණයක පමණ ව නම ත 19 4ක ප රත ශතයක හ ම කරගත KBS න ළ ක ව කත ම ල වට පස පස න ව ය නම ත එහ අගය එයට ප ර ව ක ශය ව එහ ප ර වප ර ප ත ක කත ම ල ව අවසන කථ ගයට වඩ 4 2ක ව ඩ ප රත ශතයක කථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ර ට ස AGB න ල සන ද පව ය ප ත ද පව ය ප තව ශ ෂ කථ ගය අග ස ත 8 2012 5 1 5 4 4 9 lt 8 0 1 අග ස ත 15 2012 14 4 16 8 13 3 15 1 2 අග ස ත 16 2012 14 3 16 5 13 2 14 4 3 අග ස ත 22 2012 16 0 19 3 13 2 14 2 4 අග ස ත 23 2012 16 2 14 4 15 7 5 අග ස ත 29 2012 12 1 13 3 12 4 13 7 6 අග ස ත 30 2012 14 0 16 3 13 0 14 4 7 ස ප ත ම බර 5 2012 13 1 14 6 11 7 12 8 8 ස ප ත ම බර 6 2012 11 7 14 2 10 9 11 9 9 ස ප ත ම බර 12 2012 17 0 19 5 14 1 15 3 10 ස ප ත ම බර 13 2012 20 5 14 5 15 1 11 ස ප ත ම බර 19 2012 15 3 17 2 13 8 14 9 12 ස ප ත ම බර 20 2012 14 9 16 0 13 1 14 0 13 ස ප ත ම බර 26 2012 13 9 15 9 11 7 12 9 14 ස ප ත ම බර 27 2012 14 3 16 0 12 5 13 0 15 ඔක ත බර 3 2012 15 0 17 7 13 3 14 5 16 ඔක ත බර 4 2012 13 9 16 2 12 9 14 4 17 ඔක ත බර 10 2012 13 0 15 2 12 6 13 8 18 ඔක ත බර 11 2012 13 5 15 1 11 4 12 1 19 ඔක ත බර 17 2012 13 2 14 7 12 4 14 0 20 ඔක ත බර 18 2012 13 8 16 5 12 4 13 8 ස ම න යය 14 3 16 5 12 8 14 0 සම ම න2012 20වන ක ර ය න ස ස ක ත ක සහ රසව න දන සම ම න හ ඳම සහ ය නළ ව හ ඳම ය වළ සම ම නය සහ 2013 ක ප ප න න ක ර ය න න ට ය නළ ව 2013 ව ශ ෂ ටතම ක ර ය න න ට යයඅන තර ජ ත ක ව ක ශයප ල ප නය ජ ලය මග න 2014 ජනව ර 20 ස ට ම ර ත 14 දක ව ම ම කත ම ල ව ට ල ඔෆ අර අ ලව ව තව ට එන ඩ යන ත ම ව ඔස ස ව ක ශය කරන ලද ජප නය ත ළ DATV න ම ත ක බල න ළ ක ව ඔස ස ම ය ව ක ශය ව ය ව යට න මය ත ළ VTC9 ල ට ස ව ය ට න ළ ක ව මග න 2012 ජ න 18 ද න ම ය Arang sử đạo truyện යන ත ම ව ඔස ස ව ක ශය ඇරඹ ය ත ය ලන තය වර ක ප ය න ට ට ව න ළ ක ව මග න 2015 ජනව ර 5 ස ට xarng phutisawrknirndr අර ෆ ත සව රක න ර න අර ත අර භ ත ය වත යග සද තන ප ර මය යන ත ම ව ඔස ස ම ම කත ම ල ව ව ක ශය කරන ලද ම ල ස ය ව NTV7 න ම ත ක බල න ළ ක ව මග න ද ම ය ව ක ශය කරන ලද ම ල ශ රඕ ජ න අග ස ත 12 2012 ෂ න ම න ආ ර ටර න ස ට ස පර න ච රල ඉන ට ල ඔෆ අර සම ප රව ශය ඔක ත බර 15 2012 ස ක ම න ක ම ය 21 2012 ල ජ න ග ෂ න ම න ආ ඇට න ඩ ස ක ර ප ට ර ඩ ස ෂන ෆ අප කම ෆ න ටස ම ල ඩ ර ම 10ඒෂ ය සම ප රව ශය ඔක ත බර 15 2012 ස ක ම න ක ජ න 18 2012 ල ජ න ග ර ව ල ස ට සර ෆ න ව ට ව ස ර ස ස ස ග ය ම ර ම න ට ක ඉන න ව ෂ 10ඒෂ ය සම ප රව ශය ඔක ත බර 15 2012 ෆර වන ට ව වර ස ස ල ව ද ම ස ට ර ස MBC ග ල බල ම ඩ ය ස ප ත ම බර 4 2012 සම ප රව ශය න ව ම බර 20 2012 ක ම ය න ජ න ව ම බර 15 2012 ඇක ටර ෆය ට ස ෆ ස ප ට ලය ට ආෆ ටර ආම සම ප රව ශය න ව ම බර 20 2012 ප ක ඉය න ජ අග ස ත 7 2012 ඇක ටර ල ජ න ග ඕ ල ස අ ස ටන ට මන සම ප රව ශය ඔක ත බර 15 2012 ක හ ය ඉන අග ස ත 11 2012 අර ඇන ඩ ද ම ජ ස ට ර ට ල ජ න ග අය හ ප ද ස ව ල බ කම අ ස ට න ඩර ඩ ස ට ර එන න ව ස සම ප රව ශය ඔක ත බර 15 2012 ඉන ටර ව ව ට ල ඔෆ අර ස ල ජ න ක MBC ග ල බල ම ඩ ය ස ප ත ම බර 5 2012 ල ක ය නම ජ ල 2 2012 වට ර ල ව ල ෂ න ම න ආ ස න ව ට ට ප ල ඉන අර ඇන ඩ ද ම ජ ස ට ර ට ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය ඔක ත බර 15 2012 ස ක ම න ක ජ න 20 2012 ෂ න ම න ආ ට ක ස ල ජ න ග ස ෆස ට ඉස ප ර ෂන 10ඒෂ ය සම ප රව ශය ඔක ත බර 15 2012 හ ස ට වර ට ජ න 27 2012 ය න ව ජ න ඩන ස හන බ ක ඉන අර ඇන ඩ ද ම ජ ස ට ර ට ප ර ව ව ස ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය න ව ම බර 20 2012 හ ස ට වර ට අග ස ත 1 2012 ය න ව ජ න ඊස අ ක ල ඩ ෆ ලවර ස ක ලර ඉන න ව ස ට ල කට ස ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය න ව ම බර 20 2012 හ ස ට වර ට ජ න 29 2012 ක ර ක ටර ස ට ල කට ස ෆ ර ම ල ජ න ග ස අර ඇන ඩ ද ම ජ ස ට ර ට ප ස ටඩ ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය ඔක ත බර 15 2012 ස න ව ක ර ල ම ය 16 2012 ක ව න ඕ ජ ට ට ම අප ව ත ල ජ න ග ඇන ඩ ෂ න ම න ආ සම ප රව ශය ඔක ත බර 15 2012 හ ස ට වර ට ජ ල 19 2012 හන ජ ස හන ට ස ග ස ට ෂ න ම න ආ ඉන අර ඇන ඩ ද ම ජ ස ට ර ට ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය ඔක ත බර 15 2012 ස ක ම න ක අප ර ල 27 2012 ය ස ය හ කන ෆර ම ස ක ස ට ඉන ල ජ න ග ස අප කම ට ව ස ර ස 10ඒෂ ය සම ප රව ශය ඔක ත බර 15 2012 හ ස ට වර ට ජ ල 20 2012 ය ස ය හ ස ඇන ඩ ප ක ජ න ග ය ස ස ට ල ස ෆ අර ඇන ඩ ද ම ජ ස ට ර ට ර ල ස ඩ ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය ඔක ත බර 15 2012 හ ග ර ස අග ස ත 14 2012 ය න ද හ ය න ක ම ය ස ෆ අර ඇන ඩ ද ම ජ ස ට ර ට ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය ඔක ත බර 15 2012 ල ම ජ ර අග ස ත 27 2012 ජ ක ස ර ප ල ස ග ස බම ප ස ඈස ට ව ඕඩ යන ස න ප ෂ ඕවර සම ප රව ශය ඔක ත බර 15 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a no break space character in title at position 38 help 이준기 아랑사또전 으로 안방컴백 열정 불태울 것 ක ර ය න බස න ප බරව ර 20 2012 සම ප රව ශය ජ න 6 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter trans title ignored trans title suggested help හ ස ට වර ට ජ න 18 2012 ල ජ න ග ස ක ර ක ටර ස ට ල කට ෆ අර ඇන ඩ ද ම ජ ස ට ර ට ර ව ල ඩ ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය ඔක ත බර 15 2012 신민아 2년 만에 아랑사또전 으로 드라마 복귀 ක ර ය න බස න ප බරව ර 24 2012 සම ප රව ශය ජ න 6 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter trans title ignored trans title suggested help ල ඉන ක ය අප ර ල 22 2012 ල ජ න ග ම ක ස ෂ න ම න ආ අන කම ෆර ටබල ඊන ව ස වර ල ඩ CJ E amp M 2013 01 28 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය ඔක ත බර 15 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a no break space character in title at position 3 help ඩ ර ම ස ෂ ට ඉන ඩ ර ම ය MBC ඩ ර ම ය සම ප රව ශය ජනව ර 12 2014 ස ක ම න ක ජ න 22 2012 ල ජ න ග ෂ න ම න ආ ර ව ල බ හය න ඩ ස න ෆ ට ජස ෆ න ව ට ව ස ර ස ෆස ට ෂ ට 10ඒෂ ය සම ප රව ශය ඔක ත බර 15 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a no break space character in title at position 67 help ස න ව ක ර ල ජ ල 13 2012 ල ජ න ග ඇන ඩ ෂ න ම න ආ ඉන බ ඩ ට ග දර ෆ අ ට සර සම ප රව ශය ඔක ත බර 15 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a no break space character in title at position 3 help හ ස ට වර ට අග ස ත 8 2012 MBC ර ල සස ඩ ර ම ප ස ටර ෆ අර ඇන ඩ ද ම ජ ස ට ර ට ව ල එය ර ප ර ව ව ස ප ෂල ට නය ට ඊන ව ස වර ල ඩ CJ E amp M සම ප රව ශය න ව ම බර 10 2012 ස ක ම න ක අග ස ත 29 2012 ට ල ඔෆ අර ම ස ට එක ස ප න ස ව ට ව ස ර ස ස ල ඩ ඔෆ ඕල ටය ම ඔන MBC 10ඒෂ ය සම ප රව ශය ඔක ත බර 15 2012 ස න ව ක ර ල අග ස ත 29 2012 ල ජ න ග ස ඩ ර ම බ ර ක ස ජ පන ස ස ල ස ර ක ඩ සම ප රව ශය ඔක ත බර 15 2012 ජ න ස ම අග ස ත 16 2012 අර ඇන ඩ ද ම ජ ස ට ර ට ග ට ස ඩබල ර ට ස ෆ ට ද බ ය ට ෆ ල ය ඊන ව ස වර ල ඩ CJ E amp M 2013 01 03 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය න ව ම බර 10 2012 TNMS ර ට ස ක ර ය න බස න න ව ම බර 28 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය අග ස ත 8 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help AGB න ල සන ම ඩ ය ර සර ච ක ර ය න බස න ද ස ම බර 26 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය අග ස ත 8 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ට ල ඔ අර න ට ය වර ය ෂ වල ඇව න ජ ග ස ට ස ට ර ජනව ර 9 2014 සම ප රව ශය ප බරව ර 1 2014 ඩ ම ක ය ල න ගන ජ ස ල න ජනව ර 9 2014 GMA න ට වර ක ප රසන ට ස 1Q 2014 ෂ ස ඩව න ප ල ස කම ප ර ෂන ව ත කම බ ල ස ර න ව ත ර වල ෂ සම ප රව ශය ප බරව ර 1 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help http www lala tv programs aransato අර ඇන ඩ ද ම ජ ස ට ර ට xarng phutsawrknirndr siriyekahli korea tlcthai com ත ය බස න අග ස ත 25 2015 බ හ ර සබ ඳ අර ඇන ඩ ද ම ජ ස ට ර ට න ල MBC ව බ අඩව ය ක ර ය න ට ල ඔෆ අර ට MBC ග ල බල ම ඩ ය හ ඇත ග ණ ම අර ඇන ඩ ද ම ජ ස ට ර ට ට හන ස න ම හ ඇත ග ණ ම අර ඇන ඩ ද ම ජ ස ට ර ට හ සබ ඳ අය එම ඩ බ ය ම ව