අර්ජුන කමලනාත් කරුණාරත්න (උපත 1975 සැප්තැම්බර් 10), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු සිනමාවේ නළුවෙකු ලෙස ජනප්‍රිය වුවද, කමලනාත් අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු සහ තිර රචකයෙකු ලෙස ද කටයුතු කරයි.
අර්ජුන කමලනාත් Arjuna Kamalanath | |
---|---|
උපත | අර්ජුන කමලනාත් කරුණාරත්න සැප්තැම්බර් 10, 1975 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | |
රැකියාව | නළුවා, අධ්‍යක්ෂක, නිෂ්පාදක |
සක්‍රීය වසර | 1998–වර්තමාන |
කලත්‍රයා(යන්) | අමීෂා කාවින්දි (m.2014) |
දෙමව්පියන් |
|
පෞද්ගලික ජීවිතය
අර්ජුන කමලනාත් 1975 සැප්තැම්බර් 10 වන දින පවුලේ එකම දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා තිලක් කරුණාරත්න වන අතර මව කුමුදු බුද්ධදාසය. ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහු විවාහ වී සිටින්නේ සෙසු නිළි අමීෂා කාවින්දි සමඟයි.
වෘත්තීය ජීවිතය
1998 අගෝස්තු 16 වෙනිදා කමලනාත් ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන සුනිල් සෝම පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මොහොතින් මොහොත චිත්රපටයෙහි රඟපෑවේය. ඉන්පසු ධර්මශ්‍රී වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ ‘‘සීතා රෑ’’ චිත්‍රපටයේ රඟපෑවේය. ඔහු වැඩිපුරම මුල් කාලයේ රඟපෑවේ වැඩිහිටි පමණක් සීමා වූ වාණිජ අඩු අයවැය චිත්‍රපට වලය. ඔහුගේ පළමු ප්‍රධාන සිනමා රංගනය 2000 වසරේ තිරගත වූ "තිසරවී" චිත්‍රපටය හරහා සමලිංගිකයෙකු ලෙස රඟපෑවේය. සිනමා රංගනයට අමතරව ඔහු "සුපිරි තරුව", "සංසාර ප්‍රාර්ථනා", "නිලංජනා" සහ "වසුදා" වැනි රූපවාහිනී කතාමාලා කිහිපයකම ද රඟපෑවේය.
අනෙක් ක්ෂේත්රයන්
ඔහු හෙළ බල කලා සංසදය සංවිධානයේ සභාපතිවරයාය. 2014 ජනාධිපතිවරණ සමයේදී ඔහුගේ සංවිධානය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරයට ප්‍රසිද්ධියේ සහාය දැක්වීය.
2018 මැයි 28 දින, කමලනාත් MPI සිනමා ශාලා හි සම කළමනාකාර අධ්යක්ෂ ලෙස පත් කරන ලදී.
චිත්‍රපටකරණය
නළුවෙක් ලෙස
වසර | චිත්‍රපටය | |
---|---|---|
2000 | තිසාරවි | |
2000 | ඇගේ වෛරය 4 | |
2001 | සුන්දර වරද | |
2001 | කන්‍යාවියකගේ රාත්‍රිය | |
2001 | ජැක් ඇන් ජිල් | |
2001 | සෙල්ලම් කුක්කා | |
2001 | ජොලි හලෝ | |
2002 | ජොලි හලෝ 2 | |
2002 | පතිනියකගේ හෝරාව | |
2003 | හිත හොඳ පිස්සෝ | |
2004 | හාදූ වැස්සක් | |
2004 | ගිනිගත් හෝරාව | |
2004 | අන්ඩ වල්ඩ් | |
2004 | උකුසු ඇස් | |
2004 | ජොලි බෝයිස් | |
2004 | ඔහොම හරිද | |
2004 | ලෙෆ්ට් රයිට් සර් | |
2005 | සඳුනි | |
2006 | ඩබල් ගේම් | |
2006 | නාග කන්‍යා | |
2006 | සොඳුරු වසන්තය | |
2009 | සර් ලාස්ට් චාන්ස් | නළුවා |
2010 | ජය පිට ජය | |
2010 | සුදු හංසී | |
2011 | කිව්වද නහී නොකිව්වද නහී | රොනී |
2012 | සක්විති දඩයම | ජැක්සන් |
2013 | රජ හොරු | සිරිමල් |
2015 | මහරජ ගැමුණු | සුරනිමල යෝධයා |
2016 | පුතන්ඩියා | අජිත් |
අධ්‍යක්ෂක ලෙස
වර්ෂය | චිත්‍රපටය | Ref. |
---|---|---|
2009 | ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ | |
2009 | කුසල් | |
TBD | ආශාවේ මායා |
නිෂ්පාදක ලෙස
වර්ෂය | චිත්‍රපටය | Ref. |
---|---|---|
2009 |
තිර රචකයෙක් ලෙස
වර්ෂය | චිත්‍රපටය |
---|---|
2009 | ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ |
2009 | කුසල් |
References
- "Arjuna Kamalanath". IMDb. සම්ප්‍රවේශය 9 August 2016.
- "Actors in Sri Lankan cinema - Arjuna Kamalanath". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 9 August 2018.
- "Arjuna Kamalanath filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 9 August 2018.
- "The Arjuna-Ameesha combination". Daily News. සම්ප්‍රවේශය 25 April 2019.
- "When everyone said don't, I did it - Arjuna". Sarasaviya. සම්ප්‍රවේශය 23 December 2017.
- ""Sudu Hansi" is a society that runs throughout touched characters". Divaina. සම්ප්‍රවේශය 23 December 2017.
- "Artistes organisation led by Arjun Kamalanath pledges support to President". The Island. සම්ප්‍රවේශය 9 August 2018.
- "Arjuna Kamalanath, Ameesha Kavindhi appointed to MPI board". Daily News. සම්ප්‍රවේශය 9 August 2018.
- "Arjuna completes..." Daily Mirror. සම්ප්‍රවේශය 25 April 2019.
- "Director Jayantha Chandrasiri's demonic cinema jamboree - Gharasarapa review". Sunday Observer. සම්ප්‍රවේශය 8 July 2018.
External links
- හමුදා සේවයේ සිටියායැයි එල්ල වන චෝදනාවට අර්ජුන කමලනාත්ගෙන් සැර පිළිතුරක් 2020-11-09 at the Wayback Machine
- චිත්‍රපට සංස්ථාවට කොන්දක් නැ
- මං සිනමාවට ආදරෙයි කලකිරීම් මැද චිත්‍රපට හදන්නේ ඒ නිසයි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අර ජ න කමලන ත කර ණ රත න උපත 1975 ස ප ත ම බර 10 ශ ර ල ක ස නම ව ව ද ක ව සහ ර පව හ න ය නළ ව ක ඔහ ස නම ව නළ ව ක ල ස ජනප ර ය ව වද කමලන ත අධ යක ෂකවරය ක න ෂ ප දකවරය ක සහ ත ර රචකය ක ල ස ද කටය ත කරය අර ජ න කමලන ත Arjuna Kamalanathඋපතඅර ජ න කමලන ත කර ණ රත න ස ප ත ම බර 10 1975 1975 09 10 වයස 48 ම රට ව ශ ර ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයර ක ය වනළ ව අධ යක ෂක න ෂ ප දකසක ර ය වසර1998 වර තම නකලත රය යන අම ෂ ක ව න ද m 2014 ද මව ප යන ත ලක කර ණ රත න ප ය ක ම ද බ ද ධද ස මව ප ද ගල ක ජ ව තයඅර ජ න කමලන ත 1975 ස ප ත ම බර 10 වන ද න පව ල එකම දර ව ල ස උපත ල බ ය ඔහ ග ප ය ත ලක කර ණ රත න වන අතර මව ක ම ද බ ද ධද සය ඔහ අධ ය පනය සම ප ර ණ කළ ය ඔහ ව ව හ ව ස ට න න ස ස න ළ අම ෂ ක ව න ද සමඟය ව ත ත ය ජ ව තය1998 අග ස ත 16 ව න ද කමලන ත ඔහ ග ප රථම ස නම න ර ම ණය වන ස න ල ස ම ප ර ස ව ස න අධ යක ෂණය කරන ලද ම හ ත න ම හ ත ච ත රපටය හ රඟප ව ය ඉන පස ධර මශ ර ව ක රමස හ අධ යක ෂණය කළ ස ත ර ච ත රපටය රඟප ව ය ඔහ ව ඩ ප රම ම ල ක ලය රඟප ව ව ඩ හ ට පමණක ස ම ව ව ණ ජ අඩ අයව ය ච ත රපට වලය ඔහ ග පළම ප රධ න ස නම ර ගනය 2000 වසර ත රගත ව ත සරව ච ත රපටය හරහ සමල ග කය ක ල ස රඟප ව ය ස නම ර ගනයට අමතරව ඔහ ස ප ර තර ව ස ස ර ප ර ර ථන න ල ජන සහ වස ද ව න ර පව හ න කත ම ල ක හ පයකම ද රඟප ව ය අන ක ක ෂ ත රයන ඔහ හ ළ බල කල ස සදය ස ව ධ නය සභ පත වරය ය 2014 ජන ධ පත වරණ සමය ද ඔහ ග ස ව ධ නය මහ න ද ර ජපක ෂග ද ශප ලන ව ය ප රයට ප රස ද ධ ය සහ ය ද ක ව ය 2018 ම ය 28 ද න කමලන ත MPI ස නම ශ ල හ සම කළමන ක ර අධ යක ෂ ල ස පත කරන ලද ච ත රපටකරණයනළ ව ක ල ස වසර ච ත රපටය2000 ත ස රව 2000 ඇග ව රය 42001 ස න දර වරද2001 කන ය ව යකග ර ත ර ය2001 ජ ක ඇන ජ ල 2001 ස ල ලම ක ක ක 2001 ජ ල හල 2002 ජ ල හල 22002 පත න යකග හ ර ව2003 හ ත හ ඳ ප ස ස 2004 හ ද ව ස සක 2004 ග න ගත හ ර ව2004 අන ඩ වල ඩ 2004 උක ස ඇස 2004 ජ ල බ ය ස 2004 ඔහ ම හර ද2004 ල ෆ ට රය ට සර 2005 සඳ න 2006 ඩබල ග ම 2006 න ග කන ය 2006 ස ඳ ර වසන තය2009 සර ල ස ට ච න ස නළ ව 2010 ජය ප ට ජය2010 ස ද හ ස 2011 ක ව වද නහ න ක ව වද නහ ර න 2012 සක ව ත දඩයම ජ ක සන 2013 රජ හ ර ස ර මල 2015 මහරජ ග ම ණ ස රන මල ය ධය 2016 ප තන ඩ ය අජ ත අධ යක ෂක ල ස වර ෂය ච ත රපටය Ref 2009 ඉඟ ල ල න න ඇය දඟලන න 2009 ක සල TBD ආශ ව ම ය න ෂ ප දක ල ස වර ෂය ච ත රපටය Ref 2009ත ර රචකය ක ල ස වර ෂය ච ත රපටය2009 ඉඟ ල ල න න ඇය දඟලන න 2009 ක සල References Arjuna Kamalanath IMDb සම ප රව ශය 9 August 2016 Actors in Sri Lankan cinema Arjuna Kamalanath National Film Corporation of Sri Lanka සම ප රව ශය 9 August 2018 Arjuna Kamalanath filmography Sinhala Cinema Database සම ප රව ශය 9 August 2018 The Arjuna Ameesha combination Daily News සම ප රව ශය 25 April 2019 When everyone said don t I did it Arjuna Sarasaviya සම ප රව ශය 23 December 2017 Sudu Hansi is a society that runs throughout touched characters Divaina සම ප රව ශය 23 December 2017 Artistes organisation led by Arjun Kamalanath pledges support to President The Island සම ප රව ශය 9 August 2018 Arjuna Kamalanath Ameesha Kavindhi appointed to MPI board Daily News සම ප රව ශය 9 August 2018 Arjuna completes Daily Mirror සම ප රව ශය 25 April 2019 Director Jayantha Chandrasiri s demonic cinema jamboree Gharasarapa review Sunday Observer සම ප රව ශය 8 July 2018 External linksහම ද ස වය ස ට ය ය ය එල ල වන ච දන වට අර ජ න කමලන ත ග න ස ර ප ළ ත රක 2020 11 09 at the Wayback Machine ච ත රපට ස ස ථ වට ක න දක න ම ස නම වට ආදර ය කලක ර ම ම ද ච ත රපට හදන න ඒ න සය