ජෝසප් (හෙබ්‍රෙව්: יוֹסֵף , සම්මත Yosef Yôsēp̄, අරාබි: يوسف, Yūsuf ; " මට තවත් එකතු කරන සේක්වා") වනාහී හෙබ්‍රෙව් බයිබලයෙහි වැදගත් චරිතයක් වන අතර, කානන්හී ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ්ගේ කථාන්තරය ඔහුගේ මැදිහත් වීමෙන් ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවෙහි වහල් භාවයෙන් මුදාගැනුමෙහි අපරාපරිය කතාන්තරයට සම්බන්ධ කෙරෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRNEwxUnBjM052ZEY5S2IzTmxjR2hmWVc1a1gwaHBjMTlDY21WMGFISmxibDlYWld4amIyMWxaRjlpZVY5UWFHRnlZVzlvTG1wd1p5OHlNakJ3ZUMxVWFYTnpiM1JmU205elpYQm9YMkZ1WkY5SWFYTmZRbkpsZEdoeVpXNWZWMlZzWTI5dFpXUmZZbmxmVUdoaGNtRnZhQzVxY0djPS5qcGc=.jpg)
ආශ්රිත
- verse, note and commentary on උප්පත්ති 30:24, The Anchor Bible, Volume 1, Genesis, 1964, Doubleday & Company, Inc., Garden City, New York