කළු ජනතාව හෝ කළු ජාතිකයන් යනු බොහෝවිට මධ්‍යම හෝ තද දුඹුරු පැහැති සමක් ඇති පුද්ගලයින් හැඳින්වීමට භාවිත කෙරෙන ජනවාර්ගික වර්ගීකරණයකි. "කළු" යැයි සැළකෙන සෑම පුද්ගලයෙක්ටම තද පැහැ සමක් නොමැති අතර, ඇතැම් රටවල, විශේෂයෙන්ම බටහිර ලෝකයේ, "කළු ජාතිකයෙක්" යැයි සළකනු ලැබෙන්නේ අනෙක් ජන කණ්ඩායම් වලට වඩා තද පැහැ සමක් ඇතැයි සැළකෙන පුද්ගලයන් ය. මෙම යෙදුම බහුලව භාවිතා වන්නේ ජනයා සහ කලාපයේ ජිවත්වන ආදිවාසී ජනයා සහ ඔවුන්ගෙන් පැවතගෙන එන්නා වූ අය සඳහා වුවද, වෙනත් සන්දර්භයන්හිදී වෙනත් ජන කණ්ඩායම් හැඳින්වීම සඳහා ද භාවිත කෙරී ඇත. බටහිර සංස්කෘතීන්ගෙන් ලැබුනු බලපෑම් නිසා හැරුනු විට, අප්‍රිකානු ආදිවාසී සමාජයන්හී "කළු" යන යෙදුම ජනවාර්ගික අනන්‍යතාව හැඳින්වීමට භාවිත නොකෙරුනි. ඇතැම් අප්‍රිකානු රටවල, විශේෂයෙන්ම යටත්විජිතවාදීන්ගේ වලට ලක් නොවූ රටවල, "කළු" යන යෙදුම පරිභවාත්මක හෝ යල් පැනගිය ලේබලයක් ලෙස සැළකේ.
නූතන මානවවිද්‍යාඥයන් සහ වෙනත් විද්‍යාඥයන් මිනිස් ජනගහණ අතර ජෛවවිද්‍යාත්මක වෙනස්කම් ඇති බව පිළිගන්නා නමුත්, එක්සත් "කළු ජාතිය" ක් යන සංකල්පය හුදෙක් සමාජය විසින් නිර්මිත සංකල්පයක් මිස විද්‍යාත්මක සංකල්පයක් නොවේ යැයි පිළිගනියි. "කළු ජනයා" ලෙස සැළකෙන්නේ කවුද යන්න තීරණය කිරීමට විවිධ සමාජයන් විවිධ නිර්ණායක යොදාගන්නා අතර, මෙම සමාජ නිර්මිතීන් කාලයත් සමග වෙනස්වීම් වලට ද භාජණය වී ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කළ ජනත ව හ කළ ජ ත කයන යන බ හ ව ට මධ යම හ තද ද ඹ ර ප හ ත සමක ඇත ප ද ගලය න හ ඳ න ව මට භ ව ත ක ර න ජනව ර ග ක වර ග කරණයක කළ ය ය ස ළක න ස ම ප ද ගලය ක ටම තද ප හ සමක න ම ත අතර ඇත ම රටවල ව ශ ෂය න ම බටහ ර ල කය කළ ජ ත කය ක ය ය සළකන ල බ න න අන ක ජන කණ ඩ යම වලට වඩ තද ප හ සමක ඇත ය ස ළක න ප ද ගලයන ය ම ම ය ද ම බහ ලව භ ව ත වන න උප සහර න අප ර ක න ජනය සහ ඕෂ ය න කල පය ජ වත වන ආද ව ස ජනය සහ ඔව න ග න ප වතග න එන න ව අය සඳහ ව වද ව නත සන දර භයන හ ද ව නත ජන කණ ඩ යම හ ඳ න ව ම සඳහ ද භ ව ත ක ර ඇත බටහ ර ස ස ක ත න ග න ල බ න බලප ම න ස හ ර න ව ට අප ර ක න ආද ව ස සම ජයන හ කළ යන ය ද ම ජනව ර ග ක අනන යත ව හ ඳ න ව මට භ ව ත න ක ර න ඇත ම අප ර ක න රටවල ව ශ ෂය න ම යටත ව ජ තව ද න ග ව ර ග ක ව න ක ර ම වලට ලක න ව රටවල කළ යන ය ද ම පර භව ත මක හ යල ප නග ය ල බලයක ල ස ස ළක න තන ම නවව ද ය ඥයන සහ ව නත ව ද ය ඥයන ම න ස ජනගහණ අතර ජ වව ද ය ත මක ව නස කම ඇත බව ප ළ ගන න නම ත එක සත කළ ජ ත ය ක යන ස කල පය හ ද ක සම ජය ව ස න න ර ම ත ස කල පයක ම ස ව ද ය ත මක ස කල පයක න ව ය ය ප ළ ගන ය කළ ජනය ල ස ස ළක න න කව ද යන න ත රණය ක ර මට ව ව ධ සම ජයන ව ව ධ න ර ණ යක ය ද ගන න අතර ම ම සම ජ න ර ම ත න ක ලයත සමග ව නස ව ම වලට ද භ ජණය ව ඇත https si wikipedia org w index php title කළ ජනත ව amp oldid 549274 ව ත න සම ප රව ශනය ක ර ණ