වෛද්‍යවරයෙකු[] ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග (ඉංග්‍රීසි: Ruwan M Jayatunge) කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී[] ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී[] ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල යන රෝහල් වල සේවය කරන ලදි[]. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද, කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ[]. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ[]. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත[]. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරන ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘතීන් පල කොට තිබේ[].
රුවන් එම්. ජයතුංග Dr Ruwan M. Jayathunga | |
---|---|
උපත | |
නිවහන | කැනඩාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
තනතුර | වෛද්‍ය මනෝ චිකිත්සක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
රුවන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
සාහිත්යකාමිත්වය (සිංහල)
සාහිත්‍යකාමියෙකු ද වන වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා පළ කළ පොත් පත් කිහිපයක් පහත දැක්වේ. මේ ලේඛනයේ සඳහන් නොවූ පොත් ද තවමත් මුද්‍රණයේ පවතින පොත් ද වේ.
- මල් වැනි දරුවන් - ගොඩගේ ප්රකාශනයකි.
- අධ්‍යාපන ප්‍රතිකාර -සර්වෝදය විශ්වලේඛා ප්රකාශනයකි.
- මනෝ විද්‍යාත්මක උපදේශනය - (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- ප්‍රතිකාරාත්මක උපදේශනය - (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්‍රතිකාර මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
- විශාදය හා මනෝ ප්‍රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
- ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- යුද ආතතියේ මනෝවිද්‍යාත්මක බලපෑම (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- මනෝ විශ්ලේෂණ ප්‍රතිකාරය
- පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- සංග්රාම විඩාව සහ යුද ආතතිය (විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය)
- ප්රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේශණයක් (සංචිත ප්‍රකාශකයෝ)
- ව්‍යසනයන් සහ මනෝවිද්‍යාත්මක පසුබිම - ව්‍යසන උපදේශනය මනෝ රෝග විශේෂඥ නීල් ප්‍රනාන්දු සමඟ
- සංග්රාමයෙන් පසු - සරසවි ප්රකාශනයකි
- ජාතක කථා මනෝ විද්‍යාත්මක ඇසින් - ගොඩගේ ප්රකාශනයකි
- භින්නෝන්මාදය - සරසවි ප්රකාශනයකි
සාහිත්යකාමිත්වය (ඉංග්‍රීසි)
- PTSD Sri Lankan Experience
- Shell Shock to Palali Syndrome - Sarasavi Publishers
- Psychoanalysis with Clinical Evidence
- Psychological Management of Sexual Trauma Victims
- Trauma Counseling
- Combat Stress
- PTSD Post Traumatic Stress Disorder – Vishva Lekha Publishers
- Rhythm of Life (Poetry)
- EMDR Sri Lankan Experience -Sarasavi Publishers
- Buddhism and Psychology
- Stress in Security Forces – (Co-Author) ICFAI- India
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය 2020-07-23 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද යවරය ක තහව ර කර න ම ත ල ස තම ව ත ය ජ ව තය ආරම භ කළ ව ද ය ර වන එම ජයත ග ඉ ග ර ස Ruwan M Jayatunge ක ල න ග ඩ ග ර ම ය ර හල ස ථ න භ ර ව ද ය න ලධ ර තහව ර කර න ම ත ල සටද ම න ප ප රද ශය ස ඛ ය ව ද ය න ලධ ර තහව ර කර න ම ත ල සටද ම ල න ස වය ක ට පස ව ම ගම ව ම ල ක ර හල උත ර ක ළඹ ශ ක ෂණ ර හල හල වත ම ල ක ර හල සහ ක ළඹ ය ද හම ද ර හල යන ර හල වල ස වය කරන ලද තහව ර කර න ම ත ඔහ එ ගලන තය බ න ස ල ව ද ය ලය න ළම මන ව ද ය වද ක නඩ ව හම බර ව ද ය ලය න මන සම ජ ය ප නර ථ පනය ප ළ බඳවද හද ර ත බ තහව ර කර න ම ත එස ම ඇමර ක ව ෆ ලඩ ල ෆ ය ව ක ට ස ව ල ප රත ක ර ආයතනය මන ව ද ය ඥ ස සන ර ජර ස යටත EMDR මන ප රත ක රය ප ළ බඳ ප හ ණ ව ලබ ත බ තහව ර කර න ම ත ඔහ පශ ච ත ව යසන ක ලමථ අක රමත ව ප ළ බඳ පර ය ශන පත ර ක ක පයක ද පළ ක ට ඇත තහව ර කර න ම ත ද නට ක නඩ ව ය ර ක ව ශ ව ව ද ය ලය පශ ච ත උප ධ අධ යනයන හද රන ඔහ ස හල සහ ඉ ග ර ස භ ෂ වල න ක ත න පල ක ට ත බ තහව ර කර න ම ත ර වන එම ජයත ග Dr Ruwan M Jayathungaඋපතක ළඹ ල ක වන වහනක නඩ වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹතනත රව ද ය මන ච ක ත සකආගමබ ද ධජ වන සටහන ර වන ක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ක ස හ ත යක ම ත වය ස හල ස හ ත යක ම ය ක ද වන ව ද ය ර වන එම ජයත ග ව ස න ල ය පළ කළ ප ත පත ක හ පයක පහත ද ක ව ම ල ඛනය සඳහන න ව ප ත ද තවමත ම ද රණය පවත න ප ත ද ව මල ව න දර වන ග ඩග ප රක ශනයක අධ ය පන ප රත ක ර සර ව දය ව ශ වල ඛ ප රක ශනයක මන ව ද ය ත මක උපද ශනය ව ජ ස ර ය ග රන ථ ක න ද රය ප රත ක ර ත මක උපද ශනය ව ජ ස ර ය ග රන ථ ක න ද රය ද ව නස ග න ම චර ය ව හ උපද ශන ප රත ක ර මන ර ග ව ශ ෂඥ න ල ප රන න ද සමඟ ව ශ දය හ මන ප රත ක රය මන ර ග ව ශ ෂඥ න ල ප රන න ද සමඟ ජ න එෆ ක නඩ ජ ව තය සහ මරණය ව ජ ස ර ය ග රන ථ ක න ද රය ඉව න ග ල කය ව ජ ස ර ය ග රන ථ ක න ද රය ම න ස න ත ළ න ල කය ද ට ව ම ව ජ ස ර ය ග රන ථ ක න ද රය ය ද ආතත ය මන ව ද ය ත මක බලප ම ව ජ ස ර ය ග රන ථ ක න ද රය මන ව ශ ල ෂණ ප රත ක රය පශ ච ත ව යසන ක ලමථ අක රමත ව ව ජ ස ර ය ග රන ථ ක න ද රය ස ග ර ම ව ඩ ව සහ ය ද ආතත ය ව ජ ස ර ය ග රන ථ ක න ද රය ප රභ කරන ස ධකය ප ළ බඳ මන ව ද ය ත මක ව ශ ල ශණයක ස ච ත ප රක ශකය ව යසනයන සහ මන ව ද ය ත මක පස බ ම ව යසන උපද ශනය මන ර ග ව ශ ෂඥ න ල ප රන න ද සමඟ ස ග ර මය න පස සරසව ප රක ශනයක ජ තක කථ මන ව ද ය ත මක ඇස න ග ඩග ප රක ශනයක භ න න න ම දය සරසව ප රක ශනයක ස හ ත යක ම ත වය ඉ ග ර ස PTSD Sri Lankan Experience Shell Shock to Palali Syndrome Sarasavi Publishers Psychoanalysis with Clinical Evidence Psychological Management of Sexual Trauma Victims Trauma Counseling Combat Stress PTSD Post Traumatic Stress Disorder Vishva Lekha Publishers Rhythm of Life Poetry EMDR Sri Lankan Experience Sarasavi Publishers Buddhism and Psychology Stress in Security Forces Co Author ICFAI Indiaආශ ර තක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ව ය ද යවර න ආද න ලන දය ය ව ය ද යවර න ග ස ගමය 2020 07 23 at the Wayback Machine