හරණි අමරසූරිය, (දෙමළ: ஹரிணி அமரசூரிய, ඉංග්‍රීසි: Harini Amarasuriya; උපත 6 මාර්තු 1970) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක්, ශාස්ත්රාලිකයෙක්, අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. අමරසූරිය ජාතික ලැයිස්තුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත. ඇය 2019 සිට ජාතික ජන බලවේගයපක්ෂය නියෝජනය කරයි. ඇය ජාතික ජන බලවේගයේ මතවාදීව මධ්‍ය-වමේ ; ඇය තමා ලිබරල්වාදියෙකු ලෙස සලකයි. තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධය. ඇය දැනට නෙස්ට් නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.
හරිනි අමරසූරිය | |
---|---|
ஹரிணி அமரசூரிய Harini Amarasuriya | |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 20 අගෝස්තු 2020 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 6 මාර්තු 1970 කොළඹ,බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය 2020 - වර්තමානය |
වෙනත් දේශපාලන සබැඳියා | ජනතා විමුක්ති පෙරමුණ 2020 - වර්තමානය |
රැකියාව |
|
වෘත්තීය
ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාය. ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂණ සිදු කළාය.
2011 වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වීමෙන් පසු ක්රියාකාරීත්වයේ සිය වෘත්තීය ජීවිතය කරගෙන ගිය ඇය නිදහස් අධ්‍යාපනය ඉල්ලා උද්ඝෝෂණවලට සම්බන්ධ වූවාය. ළමා ආරක්ෂණ සහ මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඇය සමාජ විද්‍යා ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට බැඳුණාය.
හරිනි අමරසූරිය 2019 දී ජාතික බුද්ධිමතුන්ගේ සංවිධානයට 2022-08-10 at the Wayback Machine සම්බන්ධ වූ අතර 2019 ශ්‍රී ලංකික ජනාධිපතිවරණ සමයේදී NPP අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ප්රචාරක කටයුතු කළාය. 2020 අගෝස්තු 12 වන දින, ඇය 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තුවට ඇතුළු වීම සඳහා ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගය විසින් නම් කර පත් කරන ලදී.
ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස හරීනිට ඇයගේ සේවය දිගටම කරගෙන යා හැකිද යන්න පිළිබඳවද ව්‍යාකූලත්වය සහ කනස්සල්ල මතු විය. කෙසේ වෙතත්, EconomyNext සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය නිල වශයෙන් හෙළි කළේ තම දේශපාලන ජීවිතය සහ පාර්ලිමේන්තු දේශපාලනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.
මූලාශ්‍ර
- "Interview - Harini Amarasuriya". E-International Relations (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-06-25. සම්ප්‍රවේශය 2020-08-12.
- "Harini Amarasuriya | Youthpolicy.org". www.youthpolicy.org. සම්ප්‍රවේශය 2020-08-12.
- "Dr Harini Amarasuriya | IASH". www.iash.ed.ac.uk. සම්ප්‍රවේශය 2020-08-12.
- "Who is Dr. Harini Amarasuriya ? NPP national list nominee". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-08-12. සම්ප්‍රවේශය 2020-08-12.
- "Cyber bullying prevents women from public positions - Harini Amarasuriya". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2020-08-12.
{{}}
: CS1 maint: unrecognized language () - "Rights activist and academic Dr Harini Amarasuriya is the NPP National List nominee". EconomyNext. 2020-08-12. සම්ප්‍රවේශය 2020-08-12.[]
- "Dr. Harini Amarasuriya named as JJB National List MP". Sri Lanka News - Newsfirst (ඉංග්‍රීසි බසින්). 2020-08-12. සම්ප්‍රවේශය 2020-08-12.
- tharindu. "හරිනි අමරසූරිය මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට". sinhala.srilankamirror.com (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-12.
- "NPP National List slot: Dr. Harini Amarasuriya's name proposed". www.themorning.lk. සම්ප්‍රවේශය 2020-08-12.
බාහිර සබැඳි
- හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාවලිය
- විසින් සුචිගත කරන ලද Harini Amarasuriya
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හරණ අමරස ර ය ද මළ ஹர ண அமரச ர ய ඉ ග ර ස Harini Amarasuriya උපත 6 ම ර ත 1970 යන ශ ර ල ක ක ද ශප ලඥය ක ශ ස ත ර ල කය ක අය ත ව ස කම ක ර ය ක ර කය ක සහ ව ශ වව ද ය ල කථ ක ච ර යවරය ක අමරස ර ය ජ ත ක ල ය ස ත ව සඳහ ජ ත ක ජන බලව ගය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත ව මන ත ර වරය ක ඇය ශ ර ල ක ව ව ත ව ශ වව ද ය ලය සම ජ අධ යයන අ ශය ජ ය ෂ ඨ කථ ක ච ර යවර යක ල ස ද ස වය කර ඇත ඇය 2019 ස ට ජ ත ක ජන බලව ගයපක ෂය න ය ජනය කරය ඇය ජ ත ක ජන බලව ගය මතව ද ව මධ ය වම ඇය තම ල බරල ව ද ය ක ල ස සලකය තර ණ ව ර ක ය ව ල ගභ ද ප ළ බඳ අසම නත වය ළම ආරක ෂණය සහ ශ ර ල ක අධ ය පන ක රමය අක ර යක ෂමත ව ව න ද ව න ග ටළ ප ළ බඳව කරන ලද පර ය ෂණ සඳහ හර න ප රස ද ධය ඇය ද නට න ස ට නම ශ ර ල ක ක ද ශ ය ර ජ ය න වන ස ව ධ නයක අධ යක ෂ මණ ඩලය ස ම ජ ක වක ල සද කටය ත කරය ගර ප ම හර න අමරස ර යஹர ண அமரச ர ய Harini Amarasuriyaජ ත ක ල ය ස ත ව සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 20 අග ස ත 2020ප ද ගල ක ත රත ර උපත6 ම ර ත 1970 1970 03 06 වයස 54 ක ළඹ බස න හ ර පළ ත ශ ර ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයජ ත ක ජන බලව ගය 2020 වර තම නයව නත ද ශප ලන සබ ඳ ය ජනත ව ම ක ත ප රම ණ 2020 වර තම නයර ක ය වසම ජ ක ර ය ක ර ක ක න ත අය ත ව ස කම ක ර ය ක ර ක තර ණ ක ර ය ක ර ක ශ ස ත ර ල ක ද ශප ලනඥව ත ත යඇය එඩ න බර ව ශ වව ද ය ලය න සම ජ ම නව ව ද ය ව ප ළ බඳ ආච ර ය උප ධ ය සම ප ර ණ කළ ය ඇය ය වනයන ද ශප ලනය ව සම ම ත ය ක ර ය ක ර ත වය ස ත ර ප ර ෂ භ වය ස වර ධනය ර ජ ය සම ජ සම බන ධත ළම ආරක ෂ ව ග ල යකරණය සහ ස වර ධනය ප ළ බඳ ප ත ප රක ශයට පත කළ අතර පර ය ෂණ ස ද කළ ය 2011 වසර ව ශ වව ද ය ල ආච ර යවර න ග සම ත සම ම ලනය ස ම ජ ක වක ල ස සම බන ධ ව ම න පස ක ර ය ක ර ත වය ස ය ව ත ත ය ජ ව තය කරග න ග ය ඇය න දහස අධ ය පනය ඉල ල උද ඝ ෂණවලට සම බන ධ ව ව ය ළම ආරක ෂණ සහ මන සම ජ ය ව ද යවර යක ල ස වසර ක හ පයක ස වය ක ර ම න අනත ර ව ඇය සම ජ ව ද ය ක ෂ ත රය ජ ය ෂ ඨ කථ ක ච ර යවර යක ල ස ශ ර ල ක ව ව ත ව ශ වව ද ය ලයට බ ඳ ණ ය හර න අමරස ර ය 2019 ද ජ ත ක බ ද ධ මත න ග ස ව ධ නයට 2022 08 10 at the Wayback Machine සම බන ධ ව අතර 2019 ශ ර ල ක ක ජන ධ පත වරණ සමය ද NPP අප ක ෂක අන ර ක ම ර ද ස න යක ව න ව න ප රච රක කටය ත කළ ය 2020 අග ස ත 12 වන ද න ඇය 2020 ශ ර ල ක ප ර ල ම න ත ම ත වරණය න පස ව ශ ර ල ක ව 16 වන ප ර ල ම න ත වට ඇත ළ ව ම සඳහ ජ ත ක ල ය ස ත අප ක ෂකය ල ස ජ ත ක ජන බලව ගය ව ස න නම කර පත කරන ලද ජ ත ක ල ය ස ත අප ක ෂකය ල ස නම ක ර ම න පස ව ව ව ත ව ශ වව ද ය ලය ශ ස ත ර ය ජ ය ෂ ඨ කථ ක ච ර යවර යක ල ස හර න ට ඇයග ස වය ද ගටම කරග න ය හ ක ද යන න ප ළ බඳවද ව ය ක ලත වය සහ කනස සල ල මත ව ය ක ස ව තත EconomyNext සමඟ සම ම ඛ ස කච ඡ වකට එක ව ම න ඇය න ල වශය න හ ළ කළ තම ද ශප ලන ජ ව තය සහ ප ර ල ම න ත ද ශප ලනය සඳහ ප ර ල ම න ත මන ත ර වරය ක ල ස කටය ත ක ර ම සඳහ ව ව ත ව ශ ව ව ද ය ලය ජ ය ෂ ඨ කථ ක ච ර ය ධ රය න ඉල ල අස ව බවය ම ල ශ ර Interview Harini Amarasuriya E International Relations ඇම ර ක න ඉ ග ර ස බස න 2020 06 25 සම ප රව ශය 2020 08 12 Harini Amarasuriya Youthpolicy org www youthpolicy org සම ප රව ශය 2020 08 12 Dr Harini Amarasuriya IASH www iash ed ac uk සම ප රව ශය 2020 08 12 Who is Dr Harini Amarasuriya NPP national list nominee NewsWire ඇම ර ක න ඉ ග ර ස බස න 2020 08 12 සම ප රව ශය 2020 08 12 Cyber bullying prevents women from public positions Harini Amarasuriya www dailymirror lk English බස න සම ප රව ශය 2020 08 12 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link Rights activist and academic Dr Harini Amarasuriya is the NPP National List nominee EconomyNext 2020 08 12 සම ප රව ශය 2020 08 12 භ න න ව සබ ඳ ය Dr Harini Amarasuriya named as JJB National List MP Sri Lanka News Newsfirst ඉ ග ර ස බස න 2020 08 12 සම ප රව ශය 2020 08 12 tharindu හර න අමරස ර ය ම ල ම ව ජ ත ක ල ය ස ත මන ත ර ධ රයට sinhala srilankamirror com බ ර ත න ය ඉ ග ර ස බස න සම ප රව ශය 2020 08 12 NPP National List slot Dr Harini Amarasuriya s name proposed www themorning lk සම ප රව ශය 2020 08 12 බ හ ර සබ ඳ හර න අමරස ර ය ප ර ල ම න ත මන ත ර න ම වල ය ව ස න ස ච ගත කරන ලද Harini Amarasuriya