ද රෝයල් ටේලර් (කොරියානු: 상의원; ප්‍රරෝ: සංගුයිවොන්) යනු 2014දී ප්‍රදර්ශනය ඇරඹි දකුණු කොරියානු කි. විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ , , සහ විසිනි. මෙමගින් නිරූපණය වන්නේ ජොසොන් යුගයේ රාජකීයයන්ගේ වස්ත්‍ර නිර්මාණය කළ ස්ථානය වූ හි සන්නාලියන් දෙදෙනකු අතර ඇති වන අරගලයයි. මෙය අවසන් වන්නේ මාලිගයේ ඛේදවාචකයකිනි.
ද රෝයල් ටේලර් | |
---|---|
![]() ද රෝයල් ටේලර් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | |
රචනය | ලී බ්යොං-හක් |
නිශ්පාදනය | කිම් සු-ජින් යුන් ඉන්-බොම් |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | කිම් ජි-යොං |
සංස්කරණය | |
සංගීතය | |
Production companies | බිදන්ගිල් පික්චර්ස් වව් පික්චර්ස් |
බෙදාහැරීම | (දකුණු කොරියාව) ෆයින්කට් (ලෝකව්‍යාප්ත) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 127 |
රට | දකුණු කොරියාව |
භාෂාව | කොරියානු |
පිරිවැය | ඇ. ඩො. මිලියන 10 |
ආදායම | ඇ. ඩො. 5,406,469 |
කථා පුවත
චිත්‍රපටය ඇරඹෙන්නේ වර්තමාන මාධ්‍ය සාකච්ඡාවක් සමගයි. එහි දී ජෝ දොල්-සොක්ව හඳුන්වා දෙන්නේ කොරියාවේ ජොසොන් රාජවංශයේ ඇඳුම් විලාසිතා ක්ෂේත්රයේ විප්ලවයක් සිදු කළ එකම රාජකීය සන්නාලියා ලෙසයි. ඔහුගේ නිර්මාණයක් පෙන්වීමට පෙර කථාව අතීතය වෙත දිවෙයි. ජොසොන් රාජවංශයේ ඇරඹෙන මෙම කථාව තරමක් වෙනස් ආකාරයක් ගන්නා කතාවකි. රජ පරම්පරා තුනක් වෙනුවෙන් වස්ත්‍ර නිර්මාණය කරන ජෝ දොල්-සොක් අවසානයේ රාජකීය වස්ත්‍ර නිර්මාණ ආයතනය වූ හි ප්‍රධානියා බවට පත් වේ. සාමාන්‍ය වැසියකු ලෙස උපන් ජෝ රාජකීය පවුල වෙනුවෙන් වසර තිහක් සේවයේ නිරත වීමෙන් පසු සිය සමාජ තත්ත්වය උසස් වේ යැයි අපේක්ෂා කරයි. සම්ප්‍රදායික නීති සහ මෝස්තර අනුගමනය කරන දොල්-සොක්, අත්වැරදීමකින් ගුංන්යෝවරියක් (රාජකීය සේවිකාවක්) අතින් පිළිස්සුණු රජුගේ සළුව වෙනුවට තවත් සළුවක් ආදේශ කරන ලෙස කළ අගබිසවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. එසේ සිදුකිරීම මාලිගයේ සම්ප්‍රදායයන්ට පටහැනි බවයි, ඔහු පවසන්නේ. එසේම කෙටි කාලයකින් අවශ්‍ය දිනයට වස්ත්‍රය ලබා දිය නොහැකි බව ද ඔහු පවසයි. සිය අත්වැරදීම නිවැරදි කිරීමට අපේක්ෂාවෙන් සිටි අගබිසව සෑමතැනකම විලාසිතා නිර්මාණ ශිල්පියකු සොයයි. එවිට ඇයට නව පන්නයේ වස්ත්‍ර නිර්මාණය කිරීම හේතුවෙන් අගනුවර කාන්තාවන්ගේ ප්‍රසාදය ලබා තිබූ තරුණ නිර්මාණ ශිල්පියකු වූ ලී ගොං-ජින් හමු වෙයි. මෙම චිත්‍රපටය තුළ ඔහුව නිරූපණය කොට ඇත්තේ සීනු ආකාර හන්බොක් විලාසිතාව සහ නව වර්ණ හඳුන්වා දුන් පුද්ගලයා ලෙසයි. පළමු දසුනෙන්ම ගොං-ජින් අගබිසව කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙයි. ඔහු සන්නාලියකු ලෙස සිය සුවිශේෂී හැකියාව යොදා ගනිමින් ඇගේ වස්ත්‍රය රැක දෙයි. අනතුරුව සංගුයිවොන්හි සන්නාලියකු ලෙස සේවයට එක් වන ඔහු වෘත්තියෙහි ප්‍රවීණත්වයට පත් වේ. සිය නිර්මාණ හැකියාව යොදා ගනිමින් අගබිසවට නැවත නැවත උපකාර කරයි. මේ වන විට අගබිසව සිය තනතුර අහිමි වීමේ තර්ජනයට මුහුණපාන්නට වේ යැයි බියෙන් සිටියි. එයට හේතුව රජු ඇයව කිසිදින හමුවීමට නොපැමිණීමත්, ඇයට දරුවන් නොසිටීමත් නිසායි.
කෙටි කලකින්ම දොල්-සොක් මේ තරුණ නිර්මාණකරුවාගේ දක්ෂතාවන් දැක ඊර්ෂ්‍යාවෙන් පසුවෙයි. ඔහුගේ සම්ප්‍රදායික හැඩයන්වලට නව ශිල්පියාගේ නිර්මාණශීලීත්වය සමග තරග වැදිය නොහැකි විය. දක්ෂතම සන්නාලියා ලෙස සිය ධුරය අහිමි වේ යැයි දොල්-සොක් බියට පත් වෙයි. ඔහු, ගොං-ජින් රජුව ඝාතනය කරන්නට උත්සාහ දැරුවේ යැයි පවසමින් රාජද්‍රෝහී චෝදනාවකට හසු කරවයි. රජු මෙහි දෝෂාරෝපණය අගබිසව වෙත පටවන්නට උත්සාහ දරන්නේ ඇය මෙම තරුණ නිර්මාණකරුවා පෙළඹවූ බව පවසමිනි. නමුත් තමන් ස්වාධීනව කටයුතු කළ බව පවසමින් ගොං-ජින් අගබිසව බේරාගනියි. තරුණ නිර්මාණ ශිල්පියා මරණ දඬුවම අභියස සිටියදීත්, ප්‍රධාන සන්නාලියා ඔහුගේ නාමය ඉතිහාසයෙන් මකා දමන බවට සපථ කරයි. නමුත් ගොං-ජින් මියයන විට අගබිසව පමණක් නොව දොල්-සොක් පවා රහසේ වැළපෙයි.
චිත්‍රපටය අවසානයේ ජොසොන්හි කාන්තාවන් ගොං-ජින්ගේ සීනු-හැඩැති, අති විචිත්‍ර වර්ණවත් හන්බොක් හැඳසිටිනු දැක් වේ. අවසාන දසුනෙහි, ගොං-ජින් විසින් නිර්මාණය කළ අගබිසවගේ රාජකීය මංගල්‍ය වස්ත්‍රය නූතන මාධ්‍ය සමුළුවේ දී අනාවරණය කෙරේ. නමුත් මුලින් එය ජෝ දොල්-සොක්ගේ යැයි වරදවා යෝජනා කොට තිබිණි.
චරිත නිරූපණය
- , ජෝ දොල්-සොක් ලෙස
- , ලී ගොං-ජින් ලෙස
- , අගබිසව ලෙස
- , රජු ලෙස
- , පන්-සූ ලෙස
- , වොල්-හ්යං ලෙස
- , රාජකීය සෝ-උයි උපබිසව
- ජෝ දල්-හ්වන්, දේ-ගිල් ලෙස
- බේ සුං-වූ, ජේ-ජෝ ලෙස
- ජෝ හ්යොන්-දෝ, ළමා දොල්-සොක් ලෙස
- හියෝ සුං-තේ, ජොං නිලධාරියා ලෙස
- කිම් ජේ-හ්වා, ජි-මිල් ලෙස
- කිම් සෝ-හ්යුන්, දේ-ජොන් ලෙස
- වූ දෝ-ඉම්, හොං-ඔක් ලෙස
- ලී දෝ-යොන්, හොං පාලිකාව ලෙස
- යැං ඉයුන්-යොං, වංශවතාගේ බිරිය ලෙස
- කං ජි-වොන්, කිම් මැතිණිය ලෙස
- කිම් හ්යේ-හ්වා, ළී මැතිණිය ලෙස
- චෝයි හී-ජින්, පාක් මැතිණිය ලෙස
- , සං-දුං-ඉ ලෙස
- , ච්වුයි-හ්යාං-රු යැංබැන්වරයා ලෙස
- පාක් බ්යුං-ඉයුන්, පසුකාලීන රජ ලෙස
නිෂ්පාදනය
2014 පෙබරවාරි 21 වන දින රූගත කිරීම් ඇරඹි මෙම චිත්‍රපටය 2014 ජූලි 2වන දින රූගත කිරීම් අවසන් විය.
මෙම චිත්‍රපටය තුළ 1,000කට වඩා දක්නට ලැබෙන අතර, නිළිය අතිශය සංකීර්ණ මෝස්තර සහිත වස්ත්‍ර 30ක් හැඳ සිටියි. මෙම චිත්‍රපටයේ ඇඳුම් සඳහා වොන් බිලියන 1ක් (ඇ. ඩො. 909,000) වැය වූ අතර, එය මෙය චිත්‍රපටයේ වොන් බිලියන 7.2ක් වූ සම්පූර්ණ වියදමෙන් සැලකිය යුතු අගයකි. මෙහි ඇඳුම් නිර්මාණ ශිල්පී ජෝ සං-ග්යොං පැවසූයේ ඇය යොංජෝ රජුගේ සමයේ (1694–1776) විලාසිතාවලින් ආභාසය ලැබූ බවයි. ඓතිහාසක වාර්තා අනුව එකල, වස්ත්‍රයේ ඉහළින් පිහිටි කබායක් වැනි කෙටි ය, බුජම් හැඩයේ සාය ප්‍රචලිත වී ඇත.
මුදාහැරීම
මෙම චිත්‍රපටය දකුණු කොරියාව තුළ මුදාහැරුණේ 2014 දෙසැම්බර් 24 දින ය.
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | ප්‍රේක්ෂක සම්මානය - දෙවන ස්ථානය | ද රෝයල් ටේලර් | දිනාගති | |
මගේ චිත්‍රපට ප්‍රේක්ෂක සම්මානය | දිනාගති | |||
හොඳම සහාය නළුවා (චිත්‍රපට) | නිර්දේශිත | |||
වඩාත් ජනප්‍රිය නිළිය (චිත්‍රපට) | දිනාගති | |||
හොඳම කලා අධ්‍යක්ෂණය | චේ ක්යුං-සුන් | නිර්දේශිත | ||
හොඳම සහාය නළුවා | නිර්දේශිත | |||
හොඳම සිනෙමාරූපණය | කිම් ජි-යොං | නිර්දේශිත | ||
හොඳම කලා අධ්‍යක්ෂණය | චේ ක්යුං-සුන් | දිනාගති | ||
හොඳම ආලෝකකරණය | ජෝ ක්යු-යොං | නිර්දේශිත | ||
හොඳම ඇඳුම් නිර්මාණය | ජොං සං-ග්යොං | දිනාගති | ||
හොඳම ශබ්ද පටිගත කිරීම | චෝයි තේ-යොං | නිර්දේශිත |
මූලාශ්‍ර
- කිම්, සූ-හ්යුන් (17 නොවැම්බර් 2014). "කිම් ජූ-සුං, CEO ඔෆ් වව් පික්චර්ස්: "වව් විල් බිකම් අ ෆ්‍රෙන්ඩ් ටු ෆිල්ම් ප්‍රොඩක්ෂන්ස්"". කොරියන් සිනමා ටුඩේ. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2014.
- ෆ්රේටර්, පැට්රික් (7 නොවැම්බර් 2014). "AFM: ෆයින්කට් සෝස් අප් රෝයල් රයිට්ස් (එක්ස්ක්ලූසිව්)". . සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2014.
- "ද රෝයල් ටේලර් (2014)". . සම්ප්‍රවේශය 23 ජනවාරි 2015.
- කොන්රන්, පියර්ස් (26 දෙසැම්බර් 2013). "හන් සුක්-ක්යු ඇන්ඩ් කෝ සූ හෙඩ්ලයින් නිව් පීරියඩ් ෆිල්ම්". කොරියන් ෆිල්ම් බිස් සෝන්. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2014.
- "පාක් ෂින්-හ්යේ ඇන්ඩ් යූ යොන් සුක් සෙට් ටු ඇපියර් ඉන් නිව් හිස්ටොරිකල් ෆිල්ම්". . 25 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2014.
- ලී, සුන්-මින් (23 ඔක්තෝබර් 2013). "ඇක්ටර්ස් ෆ්ලොක් ටු හොට් මූවී". . සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2014.
- බෙක්, බ්යුං-යූල් (12 දෙසැම්බර් 2014). "හන් ඒම්ස් ටු රිලීව් බොක්ස් ඔෆීස් සක්සස් ත්රූ රෝයල් ටේලර්". . සම්ප්‍රවේශය 17 ජනවාරි 2015.
- ජින්, ඉයුන්-සූ (12 දෙසැම්බර් 2014). "ඉන් ටේලර්ස්, හන්බොක් ටේක්ස් සෙන්ටර් ස්ටේජ්". . සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2014.
- ලී, ජි-හ්යේ (15 දෙසැම්බර් 2014). "ඉන් ෆෝකස්: ද රෝයල් ටේලර්". කොරියන් සිනමා ටුඩේ. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
- ලී, ස්යුං-මි (19 දෙසැම්බර් 2014). "ගෝ සූ ලයටින්ස් අප් ෆෝ ද ටේලර්ස්". . සම්ප්‍රවේශය 27 දෙසැම්බර් 2014.
- කිම්, මින්-ජින් (24 දෙසැම්බර් 2014). "ෆිල්ම් ඩිරෙක්ටර් ප්‍රේසස් පාක් ෂින්-හ්යේ". . සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2014.
- කිම්, මින්-ජින් (7 ජනවාරි 2015). "පාක් ෂින්-හ්යේ ස්ප්‍රෙඩ්ස් බියුටි ඔෆ් හන්බොක්". . සම්ප්‍රවේශය 23 ජනවාරි 2015.
- "ෆිල්මිං එන්ඩ්ස් ෆෝ ද ටේලර්ස් ස්ටාර්ඩ් බයි හන් සුක්-ක්යු, ගෝ සූ, පාක් ෂින්-හ්යේ ඇන්ඩ් යූ යොන්-සොක්". ගෙට් ඉට් කේ. 3 ජූලි 2014. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2014.
- ජෝ, යොන්-ක්යුං (25 නොවැම්බර් 2014). "්යූ යොන් සොක් ඇන්ඩ් පාක් ෂින් හ්යේ ට්‍රාන්ස්ෆෝම් ඉන්ටු කිං ඇන්ඩ් ක්වීන් ෆෝ රෝයල් ටේලර්". enewsWorld. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2014.
- නෝ, ජීන් (6 නොවැම්බර් 2014). "බස් ටයිට්ල්ස්: කොරියා". . සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2014.
- "ලෝකල් ඇන්ඩ් හොලිවුඩ් ෆෙයාර් ටු හිට් ස්ක්‍රීන්ස් බිෆෝ ඉයර්-එන්ඩ්". . 25 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 29 නොවැම්බර් 2014.
- කොන්රන්, පියර්ස් (4 මැයි 2015). "යූඩින්'ස් ටොප් අවෝඩ් ගෝස් ටු ODE TO MY FATHER". කොරියන් ෆිල්ම් බිස් සෝන්. සම්ප්‍රවේශය 28 මැයි 2015.
- යූන්, සාරා (27 මැයි 2015). "ලී මින්-හෝ, පාක් ෂින්-හ්යේ වින් පෙක්සං අවෝඩ්ස්". . සම්ප්‍රවේශය 28 මැයි 2015.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය (කොරියානු)
- ද රෝයල් ටේලර්ට හි ඇති ගිණුම
- The Royal Tailor හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ද රෝයල් ටේලර්ට හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ර යල ට ලර ක ර ය න 상의원 ප රර ස ග ය ව න යන 2014ද ප රදර ශනය ඇරඹ දක ණ ක ර ය න ක ව ස න අධ යක ෂණය කරන ලද ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න සහ ව ස න ම මග න න ර පණය වන න ජ ස න ය ගය ර ජක යයන ග වස ත ර න ර ම ණය කළ ස ථ නය ව හ සන න ල යන ද ද නක අතර ඇත වන අරගලයය ම ය අවසන වන න ම ල ගය ඛ දව චකයක න ද ර යල ට ලර ද ර යල ට ලර සඳහ ප රවර ධන ප ස ටරයක අධ යක ෂණයරචනයල බ ය හක න ශ ප දනයක ම ස ජ න ය න ඉන බ ම ර ගන ශ ල ප න ස න ම ර පණයක ම ජ ය ස ස කරණයස ග තයProduction companiesබ දන ග ල ප ක චර ස වව ප ක චර ස බ ද හ ර ම දක ණ ක ර ය ව ෆය න කට ල කව ය ප ත න ක ත ව ද නයද ස ම බර 24 2014 2014 12 24 ත ර ක ලයම න ත ත 127රටදක ණ ක ර ය වභ ෂ වක ර ය න ප ර ව යඇ ඩ ම ල යන 10ආද යමඇ ඩ 5 406 469කථ ප වතච ත රපටය ඇරඹ න න වර තම න ම ධ ය ස කච ඡ වක සමගය එහ ද ජ ද ල ස ක ව හඳ න ව ද න න ක ර ය ව ජ ස න ර ජව ශය ඇඳ ම ව ල ස ත ක ෂ ත රය ව ප ලවයක ස ද කළ එකම ර ජක ය සන න ල ය ල සය ඔහ ග න ර ම ණයක ප න ව මට ප ර කථ ව අත තය ව ත ද ව ය ජ ස න ර ජව ශය ඇරඹ න ම ම කථ ව තරමක ව නස ආක රයක ගන න කත වක රජ පරම පර ත නක ව න ව න වස ත ර න ර ම ණය කරන ජ ද ල ස ක අවස නය ර ජක ය වස ත ර න ර ම ණ ආයතනය ව හ ප රධ න ය බවට පත ව ස ම න ය ව ස යක ල ස උපන ජ ර ජක ය පව ල ව න ව න වසර ත හක ස වය න රත ව ම න පස ස ය සම ජ තත ත වය උසස ව ය ය අප ක ෂ කරය සම ප රද ය ක න ත සහ ම ස තර අන ගමනය කරන ද ල ස ක අත ව රද මක න ග න ය වර යක ර ජක ය ස ව ක වක අත න ප ළ ස ස ණ රජ ග සළ ව ව න වට තවත සළ වක ආද ශ කරන ල ස කළ අගබ සවග ඉල ල ම ප රත ක ෂ ප කරය එස ස ද ක ර ම ම ල ගය සම ප රද යයන ට පටහ න බවය ඔහ පවසන න එස ම ක ට ක ලයක න අවශ ය ද නයට වස ත රය ලබ ද ය න හ ක බව ද ඔහ පවසය ස ය අත ව රද ම න ව රද ක ර මට අප ක ෂ ව න ස ට අගබ සව ස මත නකම ව ල ස ත න ර ම ණ ශ ල ප යක ස යය එව ට ඇයට නව පන නය වස ත ර න ර ම ණය ක ර ම හ ත ව න අගන වර ක න ත වන ග ප රස දය ලබ ත බ තර ණ න ර ම ණ ශ ල ප යක ව ල ග ජ න හම ව ය ම ම ච ත රපටය ත ළ ඔහ ව න ර පණය ක ට ඇත ත ස න ආක ර හන බ ක ව ල ස ත ව සහ නව වර ණ හඳ න ව ද න ප ද ගලය ල සය පළම දස න න ම ග ජ න අගබ සව ක ර හ ප ර මය න බ ඳ ය ඔහ සන න ල යක ල ස ස ය ස ව ශ ෂ හ ක ය ව ය ද ගන ම න ඇග වස ත රය ර ක ද ය අනත ර ව ස ග ය ව න හ සන න ල යක ල ස ස වයට එක වන ඔහ ව ත ත ය හ ප රව ණත වයට පත ව ස ය න ර ම ණ හ ක ය ව ය ද ගන ම න අගබ සවට න වත න වත උපක ර කරය ම වන ව ට අගබ සව ස ය තනත ර අහ ම ව ම තර ජනයට ම හ ණප න නට ව ය ය බ ය න ස ට ය එයට හ ත ව රජ ඇයව ක ස ද න හම ව මට න ප ම ණ මත ඇයට දර වන න ස ට මත න ස ය ක ට කලක න ම ද ල ස ක ම තර ණ න ර ම ණකර ව ග දක ෂත වන ද ක ඊර ෂ ය ව න පස ව ය ඔහ ග සම ප රද ය ක හ ඩයන වලට නව ශ ල ප ය ග න ර ම ණශ ල ත වය සමග තරග ව ද ය න හ ක ව ය දක ෂතම සන න ල ය ල ස ස ය ධ රය අහ ම ව ය ය ද ල ස ක බ යට පත ව ය ඔහ ග ජ න රජ ව ඝ තනය කරන නට උත ස හ ද ර ව ය ය පවසම න ර ජද ර හ ච දන වකට හස කරවය රජ ම හ ද ෂ ර පණය අගබ සව ව ත පටවන නට උත ස හ දරන න ඇය ම ම තර ණ න ර ම ණකර ව ප ළඹව බව පවසම න නම ත තමන ස ව ධ නව කටය ත කළ බව පවසම න ග ජ න අගබ සව බ ර ගන ය තර ණ න ර ම ණ ශ ල ප ය මරණ දඬ වම අභ යස ස ට යද ත ප රධ න සන න ල ය ඔහ ග න මය ඉත හ සය න මක දමන බවට සපථ කරය නම ත ග ජ න ම යයන ව ට අගබ සව පමණක න ව ද ල ස ක පව රහස ව ළප ය ච ත රපටය අවස නය ජ ස න හ ක න ත වන ග ජ න ග ස න හ ඩ ත අත ව ච ත ර වර ණවත හන බ ක හ ඳස ට න ද ක ව අවස න දස න හ ග ජ න ව ස න න ර ම ණය කළ අගබ සවග ර ජක ය ම ගල ය වස ත රය න තන ම ධ ය සම ළ ව ද අන වරණය ක ර නම ත ම ල න එය ජ ද ල ස ක ග ය ය වරදව ය ජන ක ට ත බ ණ චර ත න ර පණය ජ ද ල ස ක ල ස ල ග ජ න ල ස අගබ සව ල ස රජ ල ස පන ස ල ස ව ල හ ය ල ස ර ජක ය ස උය උපබ සව ජ දල හ වන ද ග ල ල ස බ ස ව ජ ජ ල ස ජ හ ය න ද ළම ද ල ස ක ල ස හ ය ස ත ජ න ලධ ර ය ල ස ක ම ජ හ ව ජ ම ල ල ස ක ම ස හ ය න ද ජ න ල ස ව ද ඉම හ ඔක ල ස ල ද ය න හ ප ල ක ව ල ස ය ඉය න ය ව ශවත ග බ ර ය ල ස ක ජ ව න ක ම ම ත ණ ය ල ස ක ම හ ය හ ව ළ ම ත ණ ය ල ස ච ය හ ජ න ප ක ම ත ණ ය ල ස ස ද ඉ ල ස ච ව ය හ ය ර ය බ න වරය ල ස ප ක බ ය ඉය න පස ක ල න රජ ල සන ෂ ප දනය2014 ප බරව ර 21 වන ද න ර ගත ක ර ම ඇරඹ ම ම ච ත රපටය 2014 ජ ල 2වන ද න ර ගත ක ර ම අවසන ව ය ම ම ච ත රපටය ත ළ 1 000කට වඩ දක නට ල බ න අතර න ළ ය අත ශය ස ක ර ණ ම ස තර සහ ත වස ත ර 30ක හ ඳ ස ට ය ම ම ච ත රපටය ඇඳ ම සඳහ ව න බ ල යන 1ක ඇ ඩ 909 000 ව ය ව අතර එය ම ය ච ත රපටය ව න බ ල යන 7 2ක ව සම ප ර ණ ව යදම න ස ලක ය ය ත අගයක ම හ ඇඳ ම න ර ම ණ ශ ල ප ජ ස ග ය ප වස ය ඇය ය ජ රජ ග සමය 1694 1776 ව ල ස ත වල න ආභ සය ල බ බවය ඓත හ සක ව ර ත අන ව එකල වස ත රය ඉහළ න ප හ ට කබ යක ව න ක ට ය බ ජම හ ඩය ස ය ප රචල ත ව ඇත ම ද හ ර මම ම ච ත රපටය දක ණ ක ර ය ව ත ළ ම ද හ ර ණ 2014 ද ස ම බර 24 ද න ය සම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ය ජ තය ප රත ඵලය2015 17වන ය ඩ න ඈත ප රද ග ච ත රපට උළ ල ප ර ක ෂක සම ම නය ද වන ස ථ නය ද ර යල ට ලර ද න ගත මග ච ත රපට ප ර ක ෂක සම ම නය ද න ගත හ ඳම සහ ය නළ ව ච ත රපට න ර ද ශ තවඩ ත ජනප ර ය න ළ ය ච ත රපට ද න ගත හ ඳම කල අධ යක ෂණය ච ක ය ස න න ර ද ශ තහ ඳම සහ ය නළ ව න ර ද ශ තහ ඳම ස න ම ර පණය ක ම ජ ය න ර ද ශ තහ ඳම කල අධ යක ෂණය ච ක ය ස න ද න ගත හ ඳම ආල කකරණය ජ ක ය ය න ර ද ශ තහ ඳම ඇඳ ම න ර ම ණය ජ ස ග ය ද න ගත හ ඳම ශබ ද පට ගත ක ර ම ච ය ත ය න ර ද ශ තම ල ශ රක ම ස හ ය න 17 න ව ම බර 2014 ක ම ජ ස CEO ඔෆ වව ප ක චර ස වව ව ල බ කම අ ෆ ර න ඩ ට ෆ ල ම ප ර ඩක ෂන ස ක ර යන ස නම ට ඩ සම ප රව ශය 1 ද ස ම බර 2014 ෆ ර ටර ප ට ර ක 7 න ව ම බර 2014 AFM ෆය න කට ස ස අප ර යල රය ට ස එක ස ක ල ස ව සම ප රව ශය 1 ද ස ම බර 2014 ද ර යල ට ලර 2014 සම ප රව ශය 23 ජනව ර 2015 ක න රන ප යර ස 26 ද ස ම බර 2013 හන ස ක ක ය ඇන ඩ ක ස හ ඩ ලය න න ව ප ර යඩ ෆ ල ම ක ර යන ෆ ල ම බ ස ස න සම ප රව ශය 29 න ව ම බර 2014 ප ක ෂ න හ ය ඇන ඩ ය ය න ස ක ස ට ට ඇප යර ඉන න ව හ ස ට ර කල ෆ ල ම 25 ද ස ම බර 2013 සම ප රව ශය 29 න ව ම බර 2014 ල ස න ම න 23 ඔක ත බර 2013 ඇක ටර ස ෆ ල ක ට හ ට ම ව සම ප රව ශය 1 ද ස ම බර 2014 බ ක බ ය ය ල 12 ද ස ම බර 2014 හන ඒම ස ට ර ල ව බ ක ස ඔෆ ස සක සස ත ර ර යල ට ලර සම ප රව ශය 17 ජනව ර 2015 ජ න ඉය න ස 12 ද ස ම බර 2014 ඉන ට ලර ස හන බ ක ට ක ස ස න ටර ස ට ජ සම ප රව ශය 15 ද ස ම බර 2014 ල ජ හ ය 15 ද ස ම බර 2014 ඉන ෆ කස ද ර යල ට ලර ක ර යන ස නම ට ඩ සම ප රව ශය 4 ජනව ර 2015 ල ස ය ම 19 ද ස ම බර 2014 ග ස ලයට න ස අප ෆ ද ට ලර ස සම ප රව ශය 27 ද ස ම බර 2014 ක ම ම න ජ න 24 ද ස ම බර 2014 ෆ ල ම ඩ ර ක ටර ප ර සස ප ක ෂ න හ ය සම ප රව ශය 26 ද ස ම බර 2014 ක ම ම න ජ න 7 ජනව ර 2015 ප ක ෂ න හ ය ස ප ර ඩ ස බ ය ට ඔෆ හන බ ක සම ප රව ශය 23 ජනව ර 2015 ෆ ල ම එන ඩ ස ෆ ද ට ලර ස ස ට ර ඩ බය හන ස ක ක ය ග ස ප ක ෂ න හ ය ඇන ඩ ය ය න ස ක ග ට ඉට ක 3 ජ ල 2014 සම ප රව ශය 29 න ව ම බර 2014 ජ ය න ක ය 25 න ව ම බර 2014 ය ය න ස ක ඇන ඩ ප ක ෂ න හ ය ට ර න ස ෆ ම ඉන ට ක ඇන ඩ ක ව න ෆ ර යල ට ලර enewsWorld සම ප රව ශය 1 ද ස ම බර 2014 න ජ න 6 න ව ම බර 2014 බස ටය ට ල ස ක ර ය සම ප රව ශය 1 ද ස ම බර 2014 ල කල ඇන ඩ හ ල ව ඩ ෆ ය ර ට හ ට ස ක ර න ස බ ෆ ඉයර එන ඩ 25 න ව ම බර 2014 සම ප රව ශය 29 න ව ම බර 2014 ක න රන ප යර ස 4 ම ය 2015 ය ඩ න ස ට ප අව ඩ ග ස ට ODE TO MY FATHER ක ර යන ෆ ල ම බ ස ස න සම ප රව ශය 28 ම ය 2015 ය න ස ර 27 ම ය 2015 ල ම න හ ප ක ෂ න හ ය ව න ප ක ස අව ඩ ස සම ප රව ශය 28 ම ය 2015 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ක ර ය න ද ර යල ට ලර ට හ ඇත ග ණ ම The Royal Tailor හ සබ ඳ අය එම ඩ බ ය ම ව ද ර යල ට ලර ට හ ඇත ග ණ ම