කුට්ටන් ශ්‍රී ලාංකික හෝටල් සහ සංචාරක ක්ෂේත්රයේ ජීවමාන සංකේතයක් සේ සැලකුම් ලැබූ පුද්ගලයෙකි. හෙතම ක්‍රි.ව. 1942 සිට ගෝල් ෆේස් හෝටලයේ සේවය කලේය.
කොට්ටරපට්ටු චට්ටු කුට්ටන් | |
---|---|
මියගිය දිනය | ක්‍රි.ව. 2014 |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
රැකියාව |
මුල් අවධිය
දකුණු ඉන්දියාවේ කේරලයෙහි උපන් කුට්ටන් 18 වන වියේදී එනම් 1938 වසරේදී, ඔහුගේ දෙමාපියන්ගේ අභාවයෙන් පසු රැකියාවක් සොයා ගනු වස් බෝට්ටුවකින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය විය. පසුව කොළඹ රැකියා කිහිපයක නිරත වීමෙන් අනතුරුව ඔහු 1942 වර්ෂයේදී ගෝල් ෆේස් හෝටලයේ සේවයට එක්විය.
මරණය
මියයන විට කුට්ටන්ගේ වයස අවුරුදු 94 ක් විය.
මූලාශ්‍ර
- Charles Haviland (18 නොවැම්බර් 2014). "ශ්‍රී ලංකා'ස් ෆේමස් ගෝල් ෆේස් හොටෙල් ඩෝර්මන් ඩයිස්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2014.
බාහිර සබැදි
- කුට්ටන් නෝ මෝ
- කුට්ටන් සමුගනී 2016-03-07 at the Wayback Machine
- ලොවින් සමුගත් වයෝවෘද්ධම හෝටල් සේවකයා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ට ටන ශ ර ල ක ක හ ටල සහ ස ච රක ක ෂ ත රය ජ වම න ස ක තයක ස ස ලක ම ල බ ප ද ගලය ක හ තම ක ර ව 1942 ස ට ග ල ෆ ස හ ටලය ස වය කල ය ක ට ටරපට ට චට ට ක ට ටන ම යග ය ද නයක ර ව 2014ප රව ස බවශ ර ල ක කර ක ය වම ල අවධ යදක ණ ඉන ද ය ව ක රලය හ උපන ක ට ටන 18 වන ව ය ද එනම 1938 වසර ද ඔහ ග ද ම ප යන ග අභ වය න පස ර ක ය වක ස ය ගන වස බ ට ට වක න ශ ර ල ක වට ස ක රමණය ව ය පස ව ක ළඹ ර ක ය ක හ පයක න රත ව ම න අනත ර ව ඔහ 1942 වර ෂය ද ග ල ෆ ස හ ටලය ස වයට එක ව ය මරණයම යයන ව ට ක ට ටන ග වයස අව ර ද 94 ක ව ය ම ල ශ රCharles Haviland 18 න ව ම බර 2014 ශ ර ල ක ස ෆ මස ග ල ෆ ස හ ට ල ඩ ර මන ඩය ස බ බ ස න ව ස සම ප රව ශය 29 ද ස ම බර 2014 බ හ ර සබ ද ක ට ටන න ම ක ට ටන සම ගන 2016 03 07 at the Wayback Machine ල ව න සම ගත වය ව ද ධම හ ටල ස වකය