එම්ප්‍රස් චොන්චු (කොරියානු: 천추태후; හන්ජා: 千秋太后; ප්‍රරෝ: චොන්චු තේහු; ද අයන් එම්ප්‍රස් ලෙස ද හඳුන්වයි) යනුවෙන් හැඳන්වෙන්නේ 2009දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික . මේ සඳහා පාදක කොට ගෙන ඇත්තේ හොන්ඒ රැජින නැමැති සත්‍ය ඓතිහාසික චරිතයකි. සිය මුතුන්මිත්තන් විසින් වීර්යයෙන් යුතුව ගොඩනැගූ දේශය රැක ගැනීමට ඇය ගෙනගිය සදාතනික අරගලය මින් නිරූපණය වේ.ගොර්යෝ රාජවංශයේ ආදි කර්තෘවරයා වූ තේජෝ වංගොන්ගේ මිණිපිරිය වූ මෙම අධිරාජිනිය, රාජවංශයේ හත්වන පාලකයා වූ ඇගේ පුත් රජු වෙනුවෙන් ලෙස කටයුතු කළා ය. ගොර්යෝ රාජධානිය වෙනුවෙන් වූ ඇගේ අභිප්රායයන් වටහාගන්නා ඇය, යුධ සන්නාහ පැළඳ විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව යුධ බිමේ සටන්වැදුණා ය. බලයට පැමිණීමේ දී ඇය විසින් ඇගේ පෙම්වතා, ඇගේ පුත්‍රයා සහ සොහොයුරාව යටපත් කරන ලදී.
එම්ප්‍රස් චොන්චු | |
---|---|
මෙලෙසද හැඳින්වේ | The Iron Empress |
රචනය කලේ | සොන් යොං-මොක් ලී සං-මින් කං යොං-රන් |
අධ්‍යක්ෂණය කලේ | ෂින් චං-සුක් හ්වං ඉන්-හ්යුක් |
රඟපෑම | |
ඇරඹුම් තේමාව | "ඕපනිං" (විවිධ ශිල්පීන් විසිනි) |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 78 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් වොන්-යොං |
නිෂ්පාදක(යෝ) | ජින් හ්යුං-වූක් |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | සෙනසුරාදා සහ ඉරිදා 21:30ට |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | KBS2 |
රූප ආකෘතිය | HDTV |
මුල් ධාවනය | ජනවාරි 3, 2009 – සැප්තැම්බර් 27, 2009 |
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | |
අනුගමනය වනුයේ | |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සාරාංශය
මෙම මාලා නාට්‍යය සඳහා පාදක කොටගෙන ඇත්තේ ඉතිහාසයේ එන, ගොර්යෝ රාජධානියේ චොන්චු අධිරාජිනිය නැමැති ගේ චරිතයයි. වසර ගණනාවක් පුරා න් සහ ඇතැම් න් වැනි වෙනත් ගෝත්‍ර සහ රාජධානි විසින් අත්පත් කරගැනීම නිසා සිය රාජධානියට අහිමිව තිබූ භූමිය යළි සන්තක කරගැනීමට ඇගේ මුත්තණුවන්ට වූ පෞද්ගලික සිහිනය යතාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ඇය ට එරෙහිව සටන් වැදුණා ය.
මෙම කතාමාලාව ප්‍රධාන වශයෙන් සිය පුත්‍රයාගේ (පසුව යන නාමයෙන් හැඳින්විණි) ප්‍රසාදය දිනා ගනිමින් ඔහුට සිය බලපෑමට නතු කරගැනීමට ඇයට ඇති අභිප්‍රාය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇත. ඇගේ සොහොයුරා වන රජු සිය බෑණනුවන් තමන්ගෙන් පසු පාලකයා වශයෙන් කටයුතු කරනු දැකීමට අදහස් කිරීමට එයට හේතුවයි. සිය බෑණනුවන්ව අනාගත අධිරාජයා ලෙස සූදානම් කරවීමට ඔහුගේ මෑණියන් වූ චොන්චු නුසුදුසු යැයි තීරණය කළ සොංජොං අධිරාජයා, ඔහුව සිය දරුවන් නොමැති භාර්යාව අතට පත්කළේ තමන්ගේම පුත්‍රයා ලෙස හදා වඩා ගැනීමටයි.
මෙම තීරණය සොංජොං සහ ඔහුගේ සොයුරිය අතර විශාල අරගලයක් සඳහා හේතු වේ. ඔවුන් දෙදෙනා එක්ව සහයෝගයෙන් යුතුව වැනි බාහිර තර්ජනවලින් ද, නොයෙකුත් රාජ මාලිග කුමන්ත්‍රණ සහ බල අරගල වැනි අභ්‍යන්තර තර්ජනවලින් ද රාජ්‍යය රැක ගැනීමට දැරූ උත්සාහයට මෙය බාධාවක් වේ.
මෙම කතාමාලාව තුළ නොයෙකුත් ස්වාධීන උත්සාහයන් නිර්මාණය කොට ඇති බව පෙනේ. ඉන් සුලබ උත්සාහයක් ලෙස මොක්ජොංහට ඇති බවට පෙන්වා තිබීම දැක්විය හැක. පසුකාලීනව සෙන්පතියා විසින් ඔහුව රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීමට ද හේතුව එය ලෙස මෙහි දක්වා තිබේ. නමුත් මොක්ජොං රජුට අපස්මාරය පැවති බව සනාථ කෙරෙන කිසිදු ඓතිහාසික සාක්ෂියක් හමු නොවේ.
චරිත නිරූපණය
- , හ්වංබෝ සූ / චොන්චු අධිරාජිනිය ලෙස
- , ලෙස
- , ලෙස
- , සෙන්පති ලෙස
- , වං උක් / ග්යොංජු කුමරු (ග්යොංජුවොන්ගුන්) ලෙස
- , හ්වංබෝ සෝල් / ලෙස (අධිරාජිනියගේ බාල සොයුරියයි)
අතිරේක රංගනය
- , සින්ජොං අධිරාජිනිය (තේජෝගේ 4වන භාර්යාව) ලෙස
- , දේමොක් අධිරාජිනිය ලෙස (ග්යොංජොංගේ මව)
- , ලෙස (5වන අධිරාජයායි. අධිරාජිනියගේ සැමියායි.)
- කිම් මියුං-සූ, ලෙස (6වන අධිරාජයායි. අධිරාජිනියගේ වැඩිමහල් සොයුරායි.)
- , මුන්හ්වා අධිරාජිනිය / කිම් ආර්යාව ලෙස (සොංජොංගේ දෙවන භාර්යාව)
- ලී හ්යුන්-ක්යුං, මුන්දොක් අධිරාජිනිය / යු අධිරාජිනිය ලෙස (සොංජොංගේ පළමු භාර්යාවයි)
- , ලෙස (අධිරාජිනියගේ පුත්‍රයායි. 7වන අධිරාජයායි.)
- , සොන්ජොං අධිරාජිනිය ලෙස (මොක්ජොංගේ භාර්යාවයි)
- , ලෙස (8වන අධිරාජයායි. හොන්ජොං අධිරාජිනියගේ පුත්‍රයායි.)
- , වොන්ජොං අධිරාජිනිය ලෙස (හ්යොන්ජොංගේ භාර්යාවයි)
- , ලෙස (විදේශ සබඳතා අමාත්‍ය)
- , ලී ජි-බෙක් ලෙස
- වොන් සුක්-යොන්, ලී ක්යුම්-උයි ලෙස
- ලී කි-යොල්, චෝයි සුම් ලෙස
- , කිම් වොන්-ස්යුං ලෙස
- කිම් ජොං-ක්යොල්, චෝයි ර්යං ලෙස
- කිම් හා-ක්යුල්, චෝයි හං ලෙස
- පාක් ජි-ඉල්, කිම් ෂිම්-ඉයොන් ලෙස
- ඕ වූක්-චුල්, ජෝ ලෙස
- ජෝ බ්යුං-ක්යුන්, ලී යැං ලෙස
- ලී ජූන්-වූ, සෝල් ෂින්-යූ ලෙස
- ජොන් සොං-හ්වන්, චෝයි ජි-මොං ලෙස
- මේං හෝ-රිම්, පාක් යැං-යූ ලෙස
- ඉම් බ්යුං-කි, හන් උන්-කොං ලෙස
- චෝයි ජුන්-යොං, ලී හ්යුන්-වූන් ලෙස
- චෝයි දොං-ජූන්, දේ දෝ-සූ ලෙස
- පාක් චොල්-හෝ, කිම් හූන් ලෙස
- චෝයි වං-සූන්, චෝයි ජිල් ලෙස
- ලී වොන්-බල්, යූ බැං ලෙස
- හොං ඉල්-ක්වොන්, යැං ක්යු ලෙස
- , ලියාඕහි ලෙස
- ජං දොං-ජික්, ලෙස
- ඕ ගුන්-වූ, ලාබාල ලෙස
- ජි දේ-හන්, සෝ සොන්-න්යුං ලෙස
- ජුං හ්යුං-චේ, සෝ බේ-අප් ලෙස
- කිම් මියොං-කුක්, යා යූල් ජුක් ර්යොල් ලෙස
- කිම් සුං-හ්යුන්, යා යූල් බූන් නෝ ලෙස
- ලී හන්-සොල්, යා වූල් මූ කි ලෙස
- , චුන් හ්යං-බි ලෙස
- , ලාබාලා චුන් හ්යාං-බි ලෙස
- , සා ඉල්-රා ලෙස
- කිම් හ්යොං-මින්, සා කා-මූන් ලෙස
- ජුං ජින්, කෝ හ්යුන් ලෙස
- ආන් හේ-සූක්, යූන් පාලිකාව ලෙස
- කිම් මි-රා, ලී සෝල්-හ්වා ලෙස
- කිම් සෝ-ඉයුන්, ලාබාල හ්වංබෝ සූ ලෙස
- , ලාබාලා හ්වංබෝ සොල් ලෙස
- , ලාබාල කිම් ආර්යාව ලෙස
- , ලාබාල සොන්ජොං ලෙස
- , ලාබාල මොක්ජොං ලෙස
- , ලාබාල සොංජොං ලෙස
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ලාභියා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2009 | විශිෂ්ඨතම සම්මානය, නිළිය | දිනාගති | ||
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නළුවා | දිනාගති | |||
නිර්දේශිත | ||||
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නිළිය | නිර්දේශිත | |||
හොඳම සහාය නළුවා | දිනාගති | |||
කිම් මියුං-සූ | නිර්දේශිත | |||
හොඳම සහාය නිළිය | දිනාගති | |||
හොඳම නවක නිළිය | කිම් සෝ-ඉයුන් | දිනාගති | ||
හොඳම යොවුන් නිළිය | දිනාගති | |||
හොඳම යුවළ සම්මානය | කිම් හ්යොං-මින් සහ ලී ඉයුන්-ජුං | නිර්දේශිත | ||
සහ | නිර්දේශිත |
ආශ්‍රේයයන්
- හන්, සං-හී (30 දෙසැම්බර් 2008). . . 2014-01-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-18.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - හන්, සං-හී (16 සැප්තැම්බර් 2009). . . 2014-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-18.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - ඕ, ජීන් (2 ජනවාරි 2009). "Wonder women, eye candy herald TV's New Year". . සම්ප්‍රවේශය 2013-03-18.
- යොම්, මින්-ආ (11 පෙබරවාරි 2009). "Kim So-eun dreams to become chameleon-like actress". . සම්ප්‍රවේශය 2013-03-18.
- ලිම්, හ්යේ-සොන් (4 ජනවාරි 2010). "Lee Byung-hun scores triple wins at KBS Acting Awards". 10Asia. සම්ප්‍රවේශය 2013-08-31.
බාහිර සබැඳි
- එම්ප්‍රස් චොන්චු නිල KBS වෙබ්අඩවිය
- එම්ප්‍රස් චොන්චු සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එම ප රස ච න ච ක ර ය න 천추태후 හන ජ 千秋太后 ප රර ච න ච ත හ ද අයන එම ප රස ල ස ද හඳ න වය යන ව න හ ඳන ව න න 2009ද ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ම සඳහ ප දක ක ට ග න ඇත ත හ න ඒ ර ජ න න ම ත සත ය ඓත හ ස ක චර තයක ස ය ම ත න ම ත තන ව ස න ව ර යය න ය ත ව ග ඩන ග ද ශය ර ක ග න මට ඇය ග නග ය සද තන ක අරගලය ම න න ර පණය ව ග ර ය ර ජව ශය ආද කර ත වරය ව ත ජ ව ග න ග ම ණ ප ර ය ව ම ම අධ ර ජ න ය ර ජව ශය හත වන ප ලකය ව ඇග ප ත රජ ව න ව න ල ස කටය ත කළ ය ග ර ය ර ජධ න ය ව න ව න ව ඇග අභ ප ර යයන වටහ ගන න ඇය ය ධ සන න හ ප ළඳ ව ද ශ ය ආක රමණ කයන ට එර හ ව ය ධ බ ම සටන ව ද ණ ය බලයට ප ම ණ ම ද ඇය ව ස න ඇග ප ම වත ඇග ප ත රය සහ ස හ ය ර ව යටපත කරන ලද එම ප රස ච න ච ම ල සද හ ඳ න ව The Iron Empressරචනය කල ස න ය ම ක ල ස ම න ක ය රන අධ යක ෂණය කල ෂ න ච ස ක හ ව ඉන හ ය ක රඟප මඇරඹ ම ත ම ව ඕපන ව ව ධ ශ ල ප න ව ස න සම භව රටදක ණ ක ර ය වකථ ග ගණන78න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ක ම ව න ය න ෂ ප දක ය ජ න හ ය ව ක ක මර ස ල ස මධ වන ක ලයස නස ර ද සහ ඉර ද 21 30ටප රච රණයම ල න ල ක වKBS2ර ප ආක ත යHDTVම ල ධ වනයජනව ර 3 2009 ස ප ත ම බර 27 2009ක ල න ක රමයප ර වගමනය වන ය අන ගමනය වන ය බ හ ර සබ ඳ ව බ අඩව යස ර ශයම ම ම ල න ට යය සඳහ ප දක ක ටග න ඇත ත ඉත හ සය එන ග ර ය ර ජධ න ය ච න ච අධ ර ජ න ය න ම ත ග චර තයය වසර ගණන වක ප ර න සහ ඇත ම න ව න ව නත ග ත ර සහ ර ජධ න ව ස න අත පත කරග න ම න ස ස ය ර ජධ න යට අහ ම ව ත බ භ ම ය යළ සන තක කරග න මට ඇග ම ත තණ වන ට ව ප ද ගල ක ස හ නය යත ර ථයක බවට පත ක ර ම ව න ව න ඇය ට එර හ ව සටන ව ද ණ ය ම ම කත ම ල ව ප රධ න වශය න ස ය ප ත රය ග පස ව යන න මය න හ ඳ න ව ණ ප රස දය ද න ගන ම න ඔහ ට ස ය බලප මට නත කරග න මට ඇයට ඇත අභ ප ර ය ක න ද ර කර ගන ම න න ර ම ණය ව ඇත ඇග ස හ ය ර වන රජ ස ය බ ණන වන තමන ග න පස ප ලකය වශය න කටය ත කරන ද ක මට අදහස ක ර මට එයට හ ත වය ස ය බ ණන වන ව අන ගත අධ ර ජය ල ස ස ද නම කරව මට ඔහ ග ම ණ යන ව ච න ච න ස ද ස ය ය ත රණය කළ ස ජ අධ ර ජය ඔහ ව ස ය දර වන න ම ත භ ර ය ව අතට පත කළ තමන ග ම ප ත රය ල ස හද වඩ ග න මටය ම ම ත රණය ස ජ සහ ඔහ ග ස ය ර ය අතර ව ශ ල අරගලයක සඳහ හ ත ව ඔව න ද ද න එක ව සහය ගය න ය ත ව ව න බ හ ර තර ජනවල න ද න ය ක ත ර ජ ම ල ග ක මන ත රණ සහ බල අරගල ව න අභ යන තර තර ජනවල න ද ර ජ යය ර ක ග න මට ද ර උත ස හයට ම ය බ ධ වක ව ම ම කත ම ල ව ත ළ න ය ක ත ස ව ධ න උත ස හයන න ර ම ණය ක ට ඇත බව ප න ඉන ස ලබ උත ස හයක ල ස ම ක ජ හට ඇත බවට ප න ව ත බ ම ද ක ව ය හ ක පස ක ල නව ස න පත ය ව ස න ඔහ ව ර ජ ය ප ලනය න ඉවත ක ර මට ද හ ත ව එය ල ස ම හ දක ව ත බ නම ත ම ක ජ රජ ට අපස ම රය ප වත බව සන ථ ක ර න ක ස ද ඓත හ ස ක ස ක ෂ යක හම න ව චර ත න ර පණය හ ව බ ස ච න ච අධ ර ජ න ය ල ස ල ස ල ස ස න පත ල ස ව උක ග ය ජ ක මර ග ය ජ ව න ග න ල ස හ ව බ ස ල ල ස අධ ර ජ න යග බ ල ස ය ර යය අත ර ක ර ගනය ස න ජ අධ ර ජ න ය ත ජ ග 4වන භ ර ය ව ල ස ද ම ක අධ ර ජ න ය ල ස ග ය ජ ග මව ල ස 5වන අධ ර ජය ය අධ ර ජ න යග ස ම ය ය ක ම ම ය ස ල ස 6වන අධ ර ජය ය අධ ර ජ න යග ව ඩ මහල ස ය ර ය ම න හ ව අධ ර ජ න ය ක ම ආර ය ව ල ස ස ජ ග ද වන භ ර ය ව ල හ ය න ක ය ම න ද ක අධ ර ජ න ය ය අධ ර ජ න ය ල ස ස ජ ග පළම භ ර ය වය ල ස අධ ර ජ න යග ප ත රය ය 7වන අධ ර ජය ය ස න ජ අධ ර ජ න ය ල ස ම ක ජ ග භ ර ය වය ල ස 8වන අධ ර ජය ය හ න ජ අධ ර ජ න යග ප ත රය ය ව න ජ අධ ර ජ න ය ල ස හ ය න ජ ග භ ර ය වය ල ස ව ද ශ සබඳත අම ත ය ල ජ බ ක ල ස ව න ස ක ය න ල ක ය ම උය ල ස ල ක ය ල ච ය ස ම ල ස ක ම ව න ස ය ල ස ක ම ජ ක ය ල ච ය ර ය ල ස ක ම හ ක ය ල ච ය හ ල ස ප ක ජ ඉල ක ම ෂ ම ඉය න ල ස ඕ ව ක ච ල ජ ල ස ජ බ ය ක ය න ල ය ල ස ල ජ න ව ස ල ෂ න ය ල ස ජ න ස හ වන ච ය ජ ම ල ස ම හ ර ම ප ක ය ය ල ස ඉම බ ය ක හන උන ක ල ස ච ය ජ න ය ල හ ය න ව න ල ස ච ය ද ජ න ද ද ස ල ස ප ක ච ල හ ක ම හ න ල ස ච ය ව ස න ච ය ජ ල ල ස ල ව න බල ය බ ල ස හ ඉල ක ව න ය ක ය ල ස ල ය ඕහ ල ස ජ ද ජ ක ල ස ඕ ග න ව ල බ ල ල ස ජ ද හන ස ස න න ය ල ස ජ හ ය ච ස බ අප ල ස ක ම ම ය ක ක ය ය ල ජ ක ර ය ල ල ස ක ම ස හ ය න ය ය ල බ න න ල ස ල හන ස ල ය ව ල ම ක ල ස ච න හ ය බ ල ස ල බ ල ච න හ ය බ ල ස ස ඉල ර ල ස ක ම හ ය ම න ස ක ම න ල ස ජ ජ න ක හ ය න ල ස ආන හ ස ක ය න ප ල ක ව ල ස ක ම ම ර ල ස ල හ ව ල ස ක ම ස ඉය න ල බ ල හ ව බ ස ල ස ල බ ල හ ව බ ස ල ල ස ල බ ල ක ම ආර ය ව ල ස ල බ ල ස න ජ ල ස ල බ ල ම ක ජ ල ස ල බ ල ස ජ ල සසම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ල භ ය ප රත ඵලය2009 ව ශ ෂ ඨතම සම ම නය න ළ ය ද න ගත ව ශ ෂ ඨ සම ම නය ම ල න ට යයක නළ ව ද න ගත න ර ද ශ තව ශ ෂ ඨ සම ම නය ම ල න ට යයක න ළ ය න ර ද ශ තහ ඳම සහ ය නළ ව ද න ගත ක ම ම ය ස න ර ද ශ තහ ඳම සහ ය න ළ ය ද න ගත හ ඳම නවක න ළ ය ක ම ස ඉය න ද න ගත හ ඳම ය ව න න ළ ය ද න ගත හ ඳම ය වළ සම ම නය ක ම හ ය ම න සහ ල ඉය න ජ න ර ද ශ තසහ න ර ද ශ තආශ ර යයන හන ස හ 30 ද ස ම බර 2008 2014 01 01 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 03 18 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help හන ස හ 16 ස ප ත ම බර 2009 2014 02 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 03 18 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ඕ ජ න 2 ජනව ර 2009 Wonder women eye candy herald TV s New Year සම ප රව ශය 2013 03 18 ය ම ම න ආ 11 ප බරව ර 2009 Kim So eun dreams to become chameleon like actress සම ප රව ශය 2013 03 18 ල ම හ ය ස න 4 ජනව ර 2010 Lee Byung hun scores triple wins at KBS Acting Awards 10Asia සම ප රව ශය 2013 08 31 බ හ ර සබ ඳ එම ප රස ච න ච න ල KBS ව බ අඩව ය එම ප රස ච න ච සඳහ හන ස න ම හ ඇත ග ණ ම