හොන්ඒ රැජින (හංගුල්: 헌애왕후, හන්ජා: 獻哀王后) (964–1029) හෙවත් චොන්චු වැන්දඹු රැජින (천추태후, 千秋太后) යනුවෙන් හඳුන්වන්නේ ගේ තෙවන වල්ලභ රැජිනියයි. ඇගේ පුත්‍රයා වූ ගේ බාල වියේ දී ඇය විසින් 997 සිට 1009 දක්වා ගොර්යෝවේ රාජ්‍ය පාලනය මෙහෙයවා ඇත. ඇගේ කථා පුවත එම්ප්‍රස් චොන්චු නම් රූපවාහිනී කතාමාලාව සඳහා පාදක වී ඇත..
හොන්ඒ රැජින | |
---|---|
ගොර්යෝවේ අනුරාජයා | |
රාජ්‍ය සමය | 997 – 1009 (වර්ෂ 12) |
උපත | 964 , ගොර්යෝ |
මරණය | 1029 ජනවාරි 20 සුංදොක් මාලිගය, , ගොර්යෝ |
වල්ලභයා | කිම් චි-යැං |
දරුවන් | නම් නොලද පුත්‍රයෙක් |
පියා | හ්වංජුහි කුමරු වං උක් |
මව | සොන්උයි රැජින |
චරිතාපදානය
හොන්ඒ රැජින උපත ලැබූයේ ගොර්යෝ රාජධානියේ රාජකීය පෙළපතේ ශාඛාවේ ය. ඇගේ පියා වූ වං උක් (හංගුල්: 왕욱, හන්ජා: 王旭) යනු ගොර්යෝහි තේජෝ රජුට දාව ඔහුගේ සිව්වන බිසව වූ සින්ජොං රැජිනට (හංගුල්: 신정왕후, හන්ජා: 神靜王后) උපන් පුත්‍රයෙකි. වං උක් තේජෝගේ අටවන පුත්‍රයායි. ඇයට වැඩිමහල් සොහොයුරකු සිටි අතර, වං චි නම් ඔහු අනාගතයේ බවට පත් විය. ඇගේ නැගණිය පසුව රජුගේ භාර්යාවක බවට පත් විය.
හොන්ඒ රැජින පිය පෙළපත ඔස්සේ තේජෝ රජුගෙන් පැවතෙන්නියක වුව ද, ඇයට ගොර්යෝ රාජකීය පෙළපත් නාමය වූ වං (හංගුල්: 왕, හන්ජා: 王) යන්න ලබා දී නැත. ඒවෙනුවට ඇය සහ ඇගේ නැගණිය විසින් ඇගේ පීතෘපාර්ශ්වීය මිත්තණිය වූ සින්ජොං රැජිනගේ පෙළපත් නාමය වන (හංගුල්: 황보, හන්ජා: 皇甫) යන්න භාවිතා කොට ඇත.
හොන්ඒ රැජින සිය පළමු මස්සිනා වූ සමග විවාහ වූවා ය. ඇගේ සැමියාගෙන් පසු සිහසුනට පත්වූ රජු ඇගේ සොහොයුරා වේ. 997දී ඇගේ පුත්‍රයා වූ සිහසුනට පත්වීමත් සමග, ඇය අනුරාජයා බවට පත්වූවා ය. කෙසේනමුත්, ඇය සමග විවාහයට එකඟ වූ අතර, කිම් චි-යැංගේ පුත්‍රයකුට ඇය උපත ලබාදුන්නා ය. කිම් චි-යැං සිය පුත්‍රයාව සිහසුනට පත් කිරීමට කුමන්ත්‍රණ සිදුකළේ ය.
රජුව මරා දමා සිහසුන පැහැර ග්නනා බවට බවට තර්ජනය කරමින් කිම් චි-යැං විසින් රාජ මාලිගය ගිනිබත් කිරීමත් සමග, මොක්ජොං රජු සෙන්පතියාව අගනුවර වෙත කැඳවී ය. ගං ජෝ සෙන්පතියා ක්ෂණිකව කිම් චි-යැං සහ ඔහුගේ ආධාරකරුවන්ට මරණ දණ්ඩනය පැනවී ය.
අනතුරුව ගං ජෝගේ සතුරන් වූ විද්වත් නිලධාරීන් පිරිසක් සෙන්පති රාජ්‍ය පාලනය සියතට ගන්නට සැලසුම් කරන බවට දූසමාන ආරංචි පතුරුවන්නට වූහ. මෙම ආරංචි රජුට ද සැලවූ අතර, රජු ගං ජෝව මරා දැමීමට සැලසුම් කළේ ය. මෙම කුමන්ත්‍රණය සහ රජුගේ සැකය පිළිබඳ ගං ජෝට දැනගන්නට ලැබිණි. ඒ අනුව ඔහු රජු ඇතුළු සිය සතුරන් සියලු දෙනාව විනාශ කරන මෙන් සිය හමුදාවන්ට අණකළේ ය. මොක්ජොං රජුව ඝාතනය කිරීමෙන් පසු, සෙන්පති ගං විසින් සිහසුනට පත්කරන ලදී. චොන්චු රැජිනියව වෙත පිටුවහල් කෙරිණි. 1029දී ඇය නැවත රාජ මාලිගයට පැමිණි අතර, සුංදොක් මාලිගයේ ඇගේ කුටියේ දී අවසන් හුස්ම හෙළුවා ය.
පවුල
- පීතෘපාර්ශ්වීය මුත්තණුවන්
- පීතෘපාර්ශ්වීය මිත්තණිය
- මාතෘපාර්ශ්වීය මුත්තණුවන්
- මාතෘපාර්ශ්වීය මිත්තණිය
- ජොන්ජු යූ වංශයේ (හංගුල්: 정주유씨, හන්ජා: 貞州柳氏) ජොංදොක් රැජින (හංගුල්: 정덕왕후, හන්ජා: 貞德王后); යු දොක්යොං (හංගුල්: 유덕영, හන්ජා: 柳德英) ගේ දියණියයි. තේජෝ රජුගේ පස්වන භාර්යාවයි.
- පියා
- මව
- ස්වාමිපුරුෂයින්
- සොයුරු-සොයුරියන්
- පුත්‍රයින්
- ; පුත්‍රයායි. (980 - 1009)
- කිම් චි-යැංගේ නම් නොලද පුත්‍රයෙක් (1003–1009)
ආශ්‍රේයයන්
- http://www.guide2womenleaders.com/korea_heads.htm
- හන්, සං-හී (30 දෙසැම්බර් 2008). . . 2014-01-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-18.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - හන්, සං-හී (16 සැප්තැම්බර් 2009). . . 2014-02-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-03-18.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()
බාහිර සබැඳි
- චොන්චු අධිරාජිනිය (කොරියානු බසින්)තද පැහැති අකුරු පෙළ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ න ඒ ර ජ න හ ග ල 헌애왕후 හන ජ 獻哀王后 964 1029 හ වත ච න ච ව න දඹ ර ජ න 천추태후 千秋太后 යන ව න හඳ න වන න ග ත වන වල ලභ ර ජ න යය ඇග ප ත රය ව ග බ ල ව ය ද ඇය ව ස න 997 ස ට 1009 දක ව ග ර ය ව ර ජ ය ප ලනය ම හ යව ඇත ඇග කථ ප වත එම ප රස ච න ච නම ර පව හ න කත ම ල ව සඳහ ප දක ව ඇත හ න ඒ ර ජ නග ර ය ව අන ර ජය ර ජ ය සමය997 1009 වර ෂ 12 උපත964 ග ර ය මරණය1029 ජනව ර 20 ස ද ක ම ල ගය ග ර ය වල ලභය ක ම ච ය දර වන නම න ලද ප ත රය ක ප ය හ ව ජ හ ක මර ව උක මවස න උය ර ජ නචර ත පද නයහ න ඒ ර ජ න උපත ල බ ය ග ර ය ර ජධ න ය ර ජක ය ප ළපත ශ ඛ ව ය ඇග ප ය ව ව උක හ ග ල 왕욱 හන ජ 王旭 යන ග ර ය හ ත ජ රජ ට ද ව ඔහ ග ස ව වන බ සව ව ස න ජ ර ජ නට හ ග ල 신정왕후 හන ජ 神靜王后 උපන ප ත රය ක ව උක ත ජ ග අටවන ප ත රය ය ඇයට ව ඩ මහල ස හ ය රක ස ට අතර ව ච නම ඔහ අන ගතය බවට පත ව ය ඇග න ගණ ය පස ව රජ ග භ ර ය වක බවට පත ව ය හ න ඒ ර ජ න ප ය ප ළපත ඔස ස ත ජ රජ ග න ප වත න න යක ව ව ද ඇයට ග ර ය ර ජක ය ප ළපත න මය ව ව හ ග ල 왕 හන ජ 王 යන න ලබ ද න ත ඒව න වට ඇය සහ ඇග න ගණ ය ව ස න ඇග ප ත ප ර ශ ව ය ම ත තණ ය ව ස න ජ ර ජ නග ප ළපත න මය වන හ ග ල 황보 හන ජ 皇甫 යන න භ ව ත ක ට ඇත හ න ඒ ර ජ න ස ය පළම මස ස න ව සමග ව ව හ ව ව ය ඇග ස ම ය ග න පස ස හස නට පත ව රජ ඇග ස හ ය ර ව 997ද ඇග ප ත රය ව ස හස නට පත ව මත සමග ඇය අන ර ජය බවට පත ව ව ය ක ස නම ත ඇය සමග ව ව හයට එකඟ ව අතර ක ම ච ය ග ප ත රයක ට ඇය උපත ලබ ද න න ය ක ම ච ය ස ය ප ත රය ව ස හස නට පත ක ර මට ක මන ත රණ ස ද කළ ය රජ ව මර දම ස හස න ප හ ර ග නන බවට බවට තර ජනය කරම න ක ම ච ය ව ස න ර ජ ම ල ගය ග න බත ක ර මත සමග ම ක ජ රජ ස න පත ය ව අගන වර ව ත ක ඳව ය ග ජ ස න පත ය ක ෂණ කව ක ම ච ය සහ ඔහ ග ආධ රකර වන ට මරණ දණ ඩනය ප නව ය අනත ර ව ග ජ ග සත රන ව ව ද වත න ලධ ර න ප ර සක ස න පත ර ජ ය ප ලනය ස යතට ගන නට ස ලස ම කරන බවට ද සම න ආර ච පත ර වන නට ව හ ම ම ආර ච රජ ට ද ස ලව අතර රජ ග ජ ව මර ද ම මට ස ලස ම කළ ය ම ම ක මන ත රණය සහ රජ ග ස කය ප ළ බඳ ග ජ ට ද නගන නට ල බ ණ ඒ අන ව ඔහ රජ ඇත ළ ස ය සත රන ස යල ද න ව ව න ශ කරන ම න ස ය හම ද වන ට අණකළ ය ම ක ජ රජ ව ඝ තනය ක ර ම න පස ස න පත ග ව ස න ස හස නට පත කරන ලද ච න ච ර ජ න යව ව ත ප ට වහල ක ර ණ 1029ද ඇය න වත ර ජ ම ල ගයට ප ම ණ අතර ස ද ක ම ල ගය ඇග ක ට ය ද අවසන හ ස ම හ ළ ව ය පව ලප ත ප ර ශ ව ය ම ත තණ වන ග ර ය හ ත ජ රජ ප ත ප ර ශ ව ය ම ත තණ ය හ ව ජ හ ව බ ව ශය හ ග ල 황주군 황보씨 හන ජ 黃州郡 皇甫氏 ස න ජ ර ජ න හ ග ල 신정왕후 හන ජ 神靜王后 900 983 පමණ හ ව බ ජ ග හ ග ල 황보제공 හන ජ 皇甫悌恭 ග ද යණ යය ත ජ රජ ග ස ව වන භ ර ය වය ම ත ප ර ශ ව ය ම ත තණ වන ග ර ය හ ත ජ රජ ම ත ප ර ශ ව ය ම ත තණ ය ජ න ජ ය ව ශය හ ග ල 정주유씨 හන ජ 貞州柳氏 ජ ද ක ර ජ න හ ග ල 정덕왕후 හන ජ 貞德王后 ය ද ක ය හ ග ල 유덕영 හන ජ 柳德英 ග ද යණ යය ත ජ රජ ග පස වන භ ර ය වය ප ය ව උක හ ග ල 왕욱 හන ජ 王旭 930 969 පමණ හ ව ජ හ ක මර හ ග ල 황주원군 හන ජ 黃州院君 මරණ පරව ද ස රජ හ ග ල 대종 හන ජ 戴宗 යන ග රව න මය ප ර න ම ණ ත ජ රජ ග එක ළ ස වන ප ත රය ය මව ස න උය ර ජ න මරණ පරව ලබ ද න ග රව න මයක හ ග ල 선의왕후 හන ජ 宣義王后 ඇය ඇග මවග ප ළපත න මය ව ය හ ග ල 유 හන ජ 柳 යන න භ ව ත කරන ලද ස ව ම ප ර ෂය න ක ම ච ය හ ග ල 김치양 හන ජ 金致陽 ස ය ර ස ය ර යන ප ත රය න ප ත රය ය 980 1009 ක ම ච ය ග නම න ලද ප ත රය ක 1003 1009 ආශ ර යයන http www guide2womenleaders com korea heads htm හන ස හ 30 ද ස ම බර 2008 2014 01 01 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 03 18 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help හන ස හ 16 ස ප ත ම බර 2009 2014 02 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2013 03 18 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help බ හ ර සබ ඳ ච න ච අධ ර ජ න ය ක ර ය න බස න තද ප හ ත අක ර ප ළ