එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2018 ඔක්තෝම්බර් 05 – 2018 නොවැම්බර් 27 | ||||
නායකයන් | (ටෙස්ට්) (එදිජා/වි20) | දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්/එදිජා) (වි20) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (277) | දිමුත් කරුණාරත්න (256) | |||
වැඩිම කඩුළු | (18/385) (18/441) | (22/527) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–1 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (195) | (192) | |||
වැඩිම කඩුළු | (6/138) | අකිල ධනංජය (9/173) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | |||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 1 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් එංගලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (69) | (57) | |||
වැඩිම කඩුළු | (4/19) | (2/29) ලසිත් මාලිංග (2/30) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | එක් තරගයක් පමණක් පවත්වන ලදී |
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2018–19
එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 2018 ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස තුලදී ශ්‍රී ලංකාව තුල සංචාරයෙහි යෙදෙන්නේ, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තරගයක් සහ ටෙස්ට් තරග තුනක් සදහා තරග වැදීම සඳහාය. මෙම සංචාරයට 2012 වසරෙන් පසු එංගලන්තය ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු ටෙස්ට් තරඟය ඇතුළත් විය.
2018 සැප්තැම්බර් මාසයේදී ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට දිනේෂ් චන්දිමාල් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නම් කරන ලදී. දින කිහිපයකට පසු, ශාරීරික යෝග්‍යතාවය හේතුවෙන් මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, එක්දින සංචිතය සමඟම නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ මැතිව්ස් නම් කරන ලදී.
පළමු තරඟය ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වීමෙන් පසුව එංගලන්තය එක්දින තරඟමාලාව 3-1 ක් ලෙස ජය ගන්නා ලදී. එක්දින තරඟ පහම වර්ෂාවෙන් පීඩාවට පත් වුවද, එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ඊසීබී), ශ්‍රී ලංකාවේ මෝසම් කාලයේදී මෙම තරඟමාලාව ක්‍රීඩා කිරීමේ තීරණය ආරක්ෂා කරමින් කියා සිටියේ, දිනයන් සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ "ඉතා සුළු ගැටළුවක්" පමණක් බවයි. පන්දුවාර වි20 තරගයෙන් එංගලන්තය ලකුණු 30 ක ජයක් ලැබීය.
2018 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය. එම තරඟයේ පළමු ඉනිමේදී ඔහු එංගලන්ත නායක ජෝ රූට්ව දවා ගන්නා විට එක ක්‍රීඩාංගණයක ටෙස්ට් කඩුලු 100 ක් ලබා ගත් තුන්වන පන්දු යවන්නා බවට පත්විය. තරගයෙන් පසු හේරත් පැවසුවේ වමත් දඟ පන්දු යවන්නෙකුට වැඩිම ටෙස්ට් කඩුලු 433 ක් ලබා තම ක්‍රීඩා ජීවිතය නිමා කර "විශ්‍රාම යාමට හොඳම කාලය මෙය" බවයි. පළමු ටෙස්ට් තරඟයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඉතිරි තරගමාලාවෙන් ඉවත් වූ අතර ඉතිරි ටෙස්ට් තරඟ දෙක සඳහා නායකයා ලෙස සුරංග ලක්මාල් නම් කර තිබේ.
එංගලන්තය පළමු ටෙස්ට් තරඟ දෙක ජයග්‍රහණය කළ අතර එය 2001 වසරෙන් පසු ශ්‍රී ලංකාවේදී ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණයයි. එංගලන්තය තුන්වන ටෙස්ට් තරඟය ලකුණු 42 කින් ජයග්‍රහණය කළ අතර එම නිසා තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කළේය. එංගලන්තය තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාවක් ශ්‍රී ලංකාවේදී ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය. 1963 නවසීලන්තය පරාජය කිරීමෙන් පසු එංගලන්තය විසින් ටෙස්ට් තරග තුනක් හෝ ඊට වැඩි ගණනක් තම රටින් පිට පැවැත්වූ තරගමාලාවක්ව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය විය. ටෙස්ට් තරගාවලිය කඩුලු 100 ක් දඟ පන්දු යැවීමෙන් වාර්තා කළ අතර එය තරග තුනකින් සමන්විත තරගාවලියක වාර්තාවකි.
සංචිත
ටෙස්ට් | එදිජා | වි20 | |||
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | එංගලන්තය | ශ්‍රී ලංකාව | එංගලන්තය | ශ්‍රී ලංකාව | එංගලන්තය |
|
|
|
|
|
|
පුහුණු තරග (පන්දු වාර 50)
පළමු තරගය
දෙවන තරගය
එක්දින තරග
පළමු තරගය
2018 ඔක්තෝබර් 10 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
දෙවන තරගය
2018 ඔක්තෝබර් 13 ලකුණු පුවරුව |
එ | ||
92 (91) ලසිත් මාලිංග 5/44 (10) | 44 (49) ක්‍රිස් වෝක්ස් 3/26 (05) |
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
තෙවන තරගය
2018 ඔක්තෝබර් 17 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
36 (20) 4/36 (05) | 58* (49) 2/27 (3.3) |
- කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
සිව්වන තරගය
2018 ඔක්තෝබර් 20 ලකුණු පුවරුව |
එ | ||
දසුන් ශානක 66 (66) 2/55 (10) | 45 (49) අකිල ධනංජය 2/27 (07) |
- කාසියෙහි වාසිය ලැබූ එංගලන්තය පළමුව පන්දු රැකීම තෝරා ගන්නා ලදී
පස්වන තරගය
2018 ඔක්තෝබර් 23 ලකුණු පුවරුව |
එ | ||
95 (97) 2/57 (08) 2/71 (08) | 67 (60) අකිල ධනංජය 4/19 (06.1) |
- කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදී
- ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
- ආර්.ප්‍රේමදාස පිටියේ ඕනෑම කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව
විස්සයි 20 තරගය
2018 ඔක්තෝබර් 27 ලකුණු පුවරුව |
එ | ||
57 (31) 4/19 (04) |
පුහුණු තරග (දෙදින)
පළමු තරගය
2018 ඔක්තෝබර් 30-31 ලකුණු පුවරුව |
එ | ||
කෞෂාල් සිල්වා 62 (82) 2/64 (17) | 100 (117) 3/108 (26) |
- ශ්‍රී ලංකා සභාපතිගේ පිළ කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
- එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 15 (පිතිකරු 11, පන්දු රැකිම 11)
දෙවන තරගය
2018 නොවැම්බර් 01-02 ලකුණු පුවරුව |
එ | ||
53 (58) 3/19 (07) | චරිත් අසලංක 68 (64) 1/10 (05) |
- එංගලන්තය කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහර දීමට තීරණය කළා
- වර්ෂාව නිසා පලමු දින තරගය නොපැවැත්වුනි
- එංගලන්තය 16 (පිතිකරු 11, පන්දු රැකිම 11) ශ්‍රී ලංකා සභාපති 14 (පිතිකරු 11, පන්දු රැකිම 11)
ටෙස්ට් තරග
පලවන තරගය
2018 නොවැම්බර් 06-09 ලකුණුපත |
එ | ||
342 (97) 107 (202) 5/75 (31) | ||
දෙවන තරගය
2018 නොවැම්බර් 14-18 ලකුණුපත |
එ | ||
290 (75.4) 64 (119) 4/61 (24.4) | ||
- කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
තෙවන තරගය
2018 නොවැම්බර් 23-27 ලකුණුපත |
එ | ||
336 (92.5) 110 (186) 5/95 (22) | ||
230 (69.5) 64 (79) 5/88 (29.5) |
- කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
ක්‍රීඩක දක්ෂතා
පිතිකරු | තරග | ඉනිම | නොදැවීම් | ලකුණු | හොදම |
---|---|---|---|---|---|
බෙන් ෆෝක්ස් | 3 | 6 | 2 | 277 | 107 |
නිරෝෂන් දික්වැල්ල | 3 | 6 | 0 | 256 | 83 |
ජෝස් බට්ලර් | 3 | 6 | 0 | 250 | 64 |
කේටන් ජීනින්ග්ස් | 3 | 6 | 1 | 233 | 146* |
ජෝ රූට් | 3 | 6 | 0 | 229 | 124 |
පිතිකරු | තරග | ඉනිම | නොදැවීම් | ලකුණු | හොදම |
---|---|---|---|---|---|
ඉයන් මෝගන් | 4 | 4 | 3 | 195 | 92 |
නිරෝෂන් දික්වැල්ල | 5 | 4 | 0 | 192 | 95 |
දිනේෂ් චන්දිමාල් | 5 | 4 | 0 | 153 | 80 |
ජෝ රූට් | 5 | 5 | 2 | 146 | 71 |
බෙන් ස්ට්‍රෝක්ස් | 5 | 3 | 1 | 117 | 67 |
පිතිකරු | තරග | ඉනිම | නොදැවීම් | ලකුණු | හොදම |
---|---|---|---|---|---|
ජේසන් රෝයි | 1 | 1 | 0 | 69 | 69 |
තිසර පෙරේරා | 1 | 1 | 0 | 57 | 57 |
මොයින් අලී | 1 | 1 | 0 | 27 | 27 |
දිනේෂ් චන්දිමාල් | 1 | 1 | 0 | 26 | 26 |
බෙන් ස්ට්‍රෝක්ස් | 1 | 1 | 0 | 26 | 26 |
මූලාශ්‍ර
espncricinfo.com
- "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 December 2017.
- "England's full tour of Sri Lanka begins October 10". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 March 2018.
- . Sri Lanka Cricket. 16 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2018.
- "England to play three Tests, five ODIs & a T20 in Sri Lanka in October/November 2018". BBC Sport. සම්ප්‍රවේශය 15 March 2018.
- "Chandimal replaces Mathews as Sri Lanka ODI captain". International Cricket Council. සම්ප්‍රවේශය 23 September 2018.
- "Angelo Mathews dropped from ODI squad for England series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 September 2018.
- "Sri Lanka v England: Angelo Mathews left out of hosts' ODI squad". BBC Sport. සම්ප්‍රවේශය 26 September 2018.
- "England's one-day series ends with record defeat and another cloudburst". The Guardian. සම්ප්‍රවේශය 23 October 2018.
- "Sri Lanka v England: ECB defends touring during monsoon season". BBC Sport. සම්ප්‍රවේශය 24 October 2018.
- "Kamindu Mendis steals show bowling with both arms as England beat Sri Lanka in sole T20 meeting". The Telegraph. සම්ප්‍රවේශය 27 October 2018.
- "Rangana Herath to retire after first England Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 October 2018.
- "Herath reaches 100 Test wickets at Galle on day one of his final appearance for Sri Lanka". The Cricketer. සම්ප්‍රවේශය 6 November 2018.
- "Rangana Herath retires, saying it's 'the right time' to go". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 November 2018.
- "Sri Lanka captain Dinesh Chandimal ruled out of England series". BBC Sport. සම්ප්‍රවේශය 11 November 2018.
- "Leach, Moeen lead England to rare series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 November 2018.
- "England seal series whitewash with 42-run victory over Sri Lanka in third Test". Evening Standard. සම්ප්‍රවේශය 26 November 2018.
- "Sri Lanka v England: Tourists hold nerve to secure series whitewash". BBC Sport. සම්ප්‍රවේශය 26 November 2018.
- "England spin to clean sweep over SL". Cricket Australia. සම්ප්‍රවේශය 26 November 2018.
- "A century of wickets for spinners". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 November 2018.
- "Sri Lanka Test Squad to play against England". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 September 2018.
- "England confirm Test squad for Sri Lanka series". England and Wales Cricket Board. සම්ප්‍රවේශය 21 September 2018.
- "Sri Lanka ODI squad to play against England". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 26 September 2018.
- "Olly Stone named in England ODI squad as cover for Liam Plunkett's wedding clash". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 September 2018.
- "Sri Lanka, England set for one-off T20I clash". International Cricket Council. සම්ප්‍රවේශය 27 October 2018.
- "Sri Lanka, England set for one-off T20I face-off". International Cricket Council. සම්ප්‍රවේශය 26 October 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එ ගලන ත ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2018 19එ ගලන තය ශ ර ල ක වද න වකව න ව 2018 ඔක ත ම බර 05 2018 න ව ම බර 27න යකයන ට ස ට එද ජ ව 20 ද න ෂ චන ද ම ල ට ස ට එද ජ ව 20 ට ස ට තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 3 0 ල ස න එ ගලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 277 ද ම ත කර ණ රත න 256 ව ඩ ම කඩ ළ 18 385 18 441 22 527 තරගම ල ව ක ර ඩකය එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 5 ක න ය ත තරග ම ල ව 3 1 ල ස න එ ගලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 195 192 ව ඩ ම කඩ ළ 6 138 අක ල ධන ජය 9 173 තරගම ල ව ක ර ඩකය ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 1 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න එ ගලන තය ජයග රහණය කළ යව ඩ ම ලක ණ 69 57 ව ඩ ම කඩ ළ 4 19 2 29 ලස ත ම ල ග 2 30 තරගම ල ව ක ර ඩකය එක තරගයක පමණක පවත වන ලද එ ගලන ත ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2018 19එ ගලන ත ජ ත ක ක ර කට කණ ඩ යම 2018 ඔක ත ම බර හ න ව ම බර ම ස ත ලද ශ ර ල ක ව ත ල ස ච රය හ ය ද න න එක ද න ජ ත යන තරයන එද ජ පහක ව ස සය 20 ජ ත යන තරයන ව 20ජ තරගයක සහ ට ස ට තරග ත නක සදහ තරග ව ද ම සඳහ ය ම ම ස ච රයට 2012 වසර න පස එ ගලන තය ශ ර ල ක ව ප ව ත ව පළම ට ස ට තරඟය ඇත ළත ව ය 2018 ස ප ත ම බර ම සය ද ඇන ජල ම ත ව ස ව න වට ද න ෂ චන ද ම ල එක ද න කණ ඩ යම න යකය ල ස ශ ර ල ක ක ර කට ව ස න නම කරන ලද ද න ක හ පයකට පස ශ ර ර ක ය ග යත වය හ ත ව න ම ත ව ස ශ ර ල ක එක ද න කණ ඩ යම න ඉවත කරන ලද ක ස ව තත එක ද න ස ච තය සමඟම නම කරන ලද ශ ර ල ක ට ස ට ස ච තය ම ත ව ස නම කරන ලද පළම තරඟය ප රත ඵලයක න ම ත ව අවසන ව ම න පස ව එ ගලන තය එක ද න තරඟම ල ව 3 1 ක ල ස ජය ගන න ලද එක ද න තරඟ පහම වර ෂ ව න ප ඩ වට පත ව වද එ ගලන ත හ ව ල ස ක ර කට ප ලක මණ ඩලය ඊස බ ශ ර ල ක ව ම සම ක ලය ද ම ම තරඟම ල ව ක ර ඩ ක ර ම ත රණය ආරක ෂ කරම න ක ය ස ට ය ද නයන සම බන ධය න ඔව න ට ඇත ත ඉත ස ළ ග ටළ වක පමණක බවය පන ද ව ර ව 20 තරගය න එ ගලන තය ලක ණ 30 ක ජයක ල බ ය 2018 ඔක ත ම බර ම සය ද ශ ර ල ක ව පන ද යවන ක ර ඩක ර ගන හ රත ග ල ල ප වත පළම ට ස ට තරගය න පස ව ජ ත යන තර ක ර කට ප ට ය න ව ශ ර ම ගන න බව න ව දනය කළ ය එම තරඟය පළම ඉන ම ද ඔහ එ ගලන ත න යක ජ ර ට ව දව ගන න ව ට එක ක ර ඩ ගණයක ට ස ට කඩ ල 100 ක ලබ ගත ත න වන පන ද යවන න බවට පත ව ය තරගය න පස හ රත ප වස ව වමත දඟ පන ද යවන න ක ට ව ඩ ම ට ස ට කඩ ල 433 ක ලබ තම ක ර ඩ ජ ව තය න ම කර ව ශ ර ම ය මට හ ඳම ක ලය ම ය බවය පළම ට ස ට තරඟය ද ආබ ධයකට ලක ව ම හ ත ව න ශ ර ල ක ට ස ට න යක ද න ෂ චන ද ම ල ඉත ර තරගම ල ව න ඉවත ව අතර ඉත ර ට ස ට තරඟ ද ක සඳහ න යකය ල ස ස ර ග ලක ම ල නම කර ත බ එ ගලන තය පළම ට ස ට තරඟ ද ක ජයග රහණය කළ අතර එය 2001 වසර න පස ශ ර ල ක ව ද ඔව න ල බ පළම ජයග රහණයය එ ගලන තය ත න වන ට ස ට තරඟය ලක ණ 42 ක න ජයග රහණය කළ අතර එම න ස තරග වල ය 3 0 ල ස ජයග රහණය කළ ය එ ගලන තය තරග ත නක න සමන ව ත ට ස ට තරගම ල වක ශ ර ල ක ව ද ජයග රහණය කළ පළම අවස ථ ව ම ය ව ය 1963 නවස ලන තය පර ජය ක ර ම න පස එ ගලන තය ව ස න ට ස ට තරග ත නක හ ඊට ව ඩ ගණනක තම රට න ප ට ප ව ත ව තරගම ල වක ව ජයග රහණය කළ පළම අවස ථ ව ම ය ව ය ට ස ට තරග වල ය කඩ ල 100 ක දඟ පන ද ය ව ම න ව ර ත කළ අතර එය තරග ත නක න සමන ව ත තරග වල යක ව ර ත වක ස ච තට ස ට එද ජ ව 20 ශ ර ල ක ව එ ගලන තය ශ ර ල ක ව එ ගලන තය ශ ර ල ක ව එ ගලන තයද න ෂ චන ද ම ල න ස ර ග ලක ම ල උප චර ත අසල ක ද ෂ මන ත චම ර අක ල ධන ජය න ර ෂන ද ක ව ල ල ධන ෂ ක ග ණත ලක ර ගන හ රත ද ම ත කර ණ රත න ළහ ර ක ම ර ඇන ජල ම ත ව ස ක සල ම න ඩ ස න ශ න ප ර ස ද ල ර වන ප ර ර මල න ද ප ෂ පක ම ර කස න ර ජ ත ලක ෂ න සඳක න ධන ජය ද ස ල ව ක ෂ ල ස ල ව ර ෂ න ස ල ව ජ ර ට න ජ ස බට ලර උප ම ය න අල ජ ම ස ඇන ඩර සන ජ න බ ය ර ස ට කර ස ට වර ට බ ර ඩ ර ර බර න ස ස ම ක රන ජ ඩ න ල බ න ෆ ක ස කර ක ටන ජ න ස ජ ක ල ච ඔල ප ප අද ල රෂ ඩ බ න ස ට ක ස ඔල ස ට න ක ර ස ව ක ස ද න ෂ චන ද ම ල න අම ල අප න ස ද ෂ මන ත චම ර අක ල ධන ජය න ර ෂන ද ක ව ල ල ලස ත ම ල ග ක සල ම න ඩ ස ක සල ප ර ර ත සර ප ර ර න වන ප රද ප කස න ර ජ ත සද ර සමරව ක රම ලක ෂ න සඳක න දස න ශ නක ධන ජය ද ස ල ව උප ල තර ග ඉයන ම ගන න ජ ස බට ලර උප කර ම ය න අල ජ න බ ය ර ස ට ස ම ක රන ට ම ක රන ල යම ඩ සන ජ ඩ න ල ඇල ක ස හ ල ස ල යම ප ලන කට අද ල රෂ ඩ ජ ර ට ජ සන ර ය බ න ස ට ක ස ඔල ස ට න ක ර ස ව ක ස ම ර ක ව ඩ ත සර ප ර ර න අම ල අප න ස ද ෂ මන ත චම ර ද න ෂ චන ද ම ල අක ල ධන ජය න ර ෂන ද ක ව ල ල ලස ත ම ල ග කම ඳ ම න ඩ ස ක සල ම න ඩ ස ක සල ප ර ර න වන ප රද ප කස න ර ජ ත සද ර සමරව ක රම ලක ෂ න සඳක න දස න ශ නක ධන ජය ද ස ල ව ඉස ර උද න ඉයන ම ගන න ජ ස බට ලර උප කර ම ය න අල ජ න බ ය ර ස ට ස ම ක රන ට ම ක රන ල යම ඩ සන ජ ඩ න ල ඇල ක ස හ ල ස ක ර ස ජ ර ද න ල යම ප ලන කට අද ල රෂ ඩ ජ ර ට ජ සන ර ය බ න ස ට ක ස ඔල ස ට න ක ර ස ව ක ස ම ර ක ව ඩ ප හ ණ තරග පන ද ව ර 50 පළම තරගය 2018 ඔක ත බර 05 ලක ණ ප වර වශ ර ල ක ක ර කට සභ පත ප ළ 287 9 50 එ එ ගලන තය 215 2 35 3 ද න ෂ චන ද ම ල 77 85 3 42 10 91 84 1 26 06 එ ගලන තයට ලක ණ 43 ක ජයක ඩ ල ක ළඹ තරගය ව රය ව න ස ර වන න ල න ද ස ල ව සහ ද වන තරගය 2018 ඔක ත බර 06 ලක ණ ප වර වශ ර ල ක ක ර කට සභ පත ප ළ එ එ ගලන තයවර ෂ ව න ස එකද පන ද වක හ න යව තරගය අතහ ර දමන ලද ක ළඹ තරගය ව රය ව න ස ර වන සහඑක ද න තරගපළම තරගය 2018 ඔක ත බර 10 ද ව ර ත ර ලක ණ ප වර වඑ ගලන තය 92 2 15 එ ශ ර ල ක ව25 28 25 24 න වන ප රද ප 1 23 05 වර ෂ ව න ස තරගය අතහ ර දමන ලද දඹ ල ල තරගය ව රය ප ර න ම ව න ත ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය හ ව ස ය ල බ ශ ර ල ක ව පළම ව පන ද ර ක ම ත ර ගන න ලද ඔහ ග එද ජ ම ගල වතරණය ල බ ය ද වන තරගය 2018 ඔක ත බර 13 ලක ණ ප වර වඑ ගලන තය 278 9 50 එ ශ ර ල ක ව 140 5 29 92 91 ලස ත ම ල ග 5 44 10 44 49 ක ර ස ව ක ස 3 26 05 එ ගලන තයට ලක ණ 31 ක ජයක ඩ ල දඹ ල ල තරගය ව රය ව න ස ර වන සහක ස ය හ ව ස ය ල බ ශ ර ල ක ව පළම ව පන ද ර ක ම ත ර ගන න ලද ත වන තරගය 2018 ඔක ත බර 17 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 150 9 21 එ එ ගලන තය 153 3 18 3 36 20 4 36 05 58 49 2 27 3 3 එ ගලන තයට කඩ ළ 7 ක ජයක මහන වර තරගය ව රය ව න ස ර වන සහ රව න ද ර ව මලස ර ක ස ය හ ව ස ය ල බ එ ගලන තය පළම ව පන ද ර ක ම ත ර ගන න ලද ස ව වන තරගය 2018 ඔක ත බර 20 ලක ණ ප වර වශ ර ල ක ව 273 7 50 එ එ ගලන තය 132 2 27 දස න ශ නක 66 66 2 55 10 45 49 අක ල ධන ජය 2 27 07 එ ගලන තයට ලක ණ 18 ක ජයක ඩ ල මහන වර තරගය ව රය ව න ස ර වන සහක ස ය හ ව ස ය ල බ එ ගලන තය පළම ව පන ද ර ක ම ත ර ගන න ලද පස වන තරගය 2018 ඔක ත බර 23 ලක ණ ප වර වශ ර ල ක ව 366 6 50 එ එ ගලන තය 132 9 26 1 95 97 2 57 08 2 71 08 67 60 අක ල ධන ජය 4 19 06 1 ශ ර ල ක වට ලක ණ 219 ක ජයක ඩ ල ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ ර ච ර පල ල යග ර ග ක ස ය හ ව ස ය ල බ ශ ර ල ක ව පළම ව පන ද වට පහර ද ම ත ර ගන න ලද ශ ර ල ක ව එ ගලන තයට එර හ ව ල බ ව ඩ ම ලක ණ ස ඛ ය ව ආර ප ර මද ස ප ට ය ඕන ම කණ ඩ යමක ල බ ව ඩ ම ලක ණ ස ඛ ය වව ස සය 20 තරගය2018 ඔක ත බර 27 ලක ණ ප වර වඑ ගලන තය 187 8 20 එ ශ ර ල ක ව 157 20 69 36 2 29 03 ලස ත ම ල ග 2 30 04 57 31 4 19 04 එ ගලන තයට ලක ණ 30 ක ජයක ක ළඹ තරගය ව රය ව න ස ර වන සහ රව න ද ර ව මලස ර ක ස ය හ ව ස ය ල බ ශ ර ල ක ව පළම ව පන ද ර ක ම ත ර ගන න ලද වර ෂ ව න එ ගලන ත ඉන ම අතරත ර බ ධ ඇත ව වත න යම ත පන ද ව ර ස යල ල යවන ලද ග ව 20 ම ගල වතරණයප හ ණ තරග ද ද න පළම තරගය 2018 ඔක ත බර 30 31 ලක ණ ප වර වශ ර ල ක ක ර කට සභ පත ප ළ 392 9d 89 5 එ එ ගලන තය 365 7 90 ක ෂ ල ස ල ව 62 82 2 64 17 100 117 3 108 26 ජය පර ජය න ත රය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහශ ර ල ක සභ පත ග ප ළ ක ස ය ව ස ය ද න පලම ව පන ද වට පහර ද මට ත රණය කළ එ ගලන තය 16 ප ත කර 11 පන ද ර ක ම 11 ශ ර ල ක සභ පත 15 ප ත කර 11 පන ද ර ක ම 11 ද වන තරගය 2018 න ව ම බර 01 02 ලක ණ ප වර වඑ ගලන තය 210 6d 50 එ ශ ර ල ක ක ර කට සභ පත ප ළ 200 7 50 53 58 3 19 07 චර ත අසල ක 68 64 1 10 05 ජය පර ජය න ත රය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහඑ ගලන තය ක ස ය ව ස ය ද න පලම ව පන ද වට පහර ද මට ත රණය කළ වර ෂ ව න ස පලම ද න තරගය න ප ව ත ව න එ ගලන තය 16 ප ත කර 11 පන ද ර ක ම 11 ශ ර ල ක සභ පත 14 ප ත කර 11 පන ද ර ක ම 11 ට ස ට තරගපලවන තරගය 2018 න ව ම බර 06 09 ලක ණ පතඑ ගලන තය එ ශ ර ල ක ව342 97 107 202 5 75 31 203 68 ඇන ජල ම ත ව ස 52 122 4 66 21 322 6d 93 146 280 ර ගන හ රත 2 59 23 250 85 1 ඇන ජල ම ත ව ස 53 92 4 71 20 එ ගලන ලතයට ලක ණ 211 ක ජයක ග ල ල තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ල බ එ ගලන තය පන ද වට පහර ද මට ත රණය කළ ය හ ග ට ස ට ම ගල වතරණය ද වන තරගය 2018 න ව ම බර 14 18 ලක ණ පතඑ ගලන තය එ ශ ර ල ක ව290 75 4 64 119 4 61 24 4 336 103 ර ෂ න ස ල ව 85 174 3 70 29 346 80 4 124 146 අක ල ධන ජය 6 115 25 243 74 ඇන ජල ම ත ව ස 88 137 5 83 28 එ ගලන තයට ලක ණ 57 ක ජයක මහන වර තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ල බ එ ගලන තය පන ද වට පහර ද මට ත රණය කළ ය ත වන තරගය 2018 න ව ම බර 23 27 ලක ණ පතඑ ගලන තය එ ශ ර ල ක ව336 92 5 110 186 5 95 22 240 65 5 ද ම ත කර ණ රත න 83 125 5 49 13 5 230 69 5 64 79 5 88 29 5 284 86 4 ක සල ම න ඩ ස 86 129 4 72 28 4 එ ගලන තය ලක ණ 42 ක න ජයග රහණය කළ ය ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ල බ එ ගලන තය පන ද වට පහර ද මට ත රණය කළ ය ක ර ඩක දක ෂත ට ස ට ප ත කර ප ත කර තරග ඉන ම න ද ව ම ලක ණ හ දමබ න ෆ ක ස 3 6 2 277 107න ර ෂන ද ක ව ල ල 3 6 0 256 83ජ ස බට ලර 3 6 0 250 64ක ටන ජ න න ග ස 3 6 1 233 146 ජ ර ට 3 6 0 229 124ට ස ට පන ද ය ව ම පන ද යවන න තරග ඉන ම පන ද ව ර න ලක ණ ලක ණ කඩ ළ ඉන මක හ තරගයක හ ද ල ර වන ප ර ර 3 6 169 0 20 527 22 5 75 8 201ජ ක ල ච 3 6 142 4 16 385 18 5 83 8 153ම ය න අල 3 6 124 0 14 441 18 4 66 8 137අද ල රශ ඩ 3 6 99 0 7 338 12 5 49 5 122අක ල ධන ජය 2 4 77 5 5 378 10 6 115 8 195එද ජ ප ත කර ප ත කර තරග ඉන ම න ද ව ම ලක ණ හ දමඉයන ම ගන 4 4 3 195 92න ර ෂන ද ක ව ල ල 5 4 0 192 95ද න ෂ චන ද ම ල 5 4 0 153 80ජ ර ට 5 5 2 146 71බ න ස ට ර ක ස 5 3 1 117 67එද ජ පන ද ය ව ම පන ද යවන න තරග ඉන ම පන ද ව ර න ලක ණ ලක ණ කඩ ළ ඉන මක හ අක ල ධන ජය 5 5 32 1 0 173 9 4 19ට ම ක ර න 3 3 21 0 1 138 6 3 17අද ල රශ ඩ 5 4 27 0 0 139 6 4 36ලස ත ම ල ග 4 4 24 0 1 135 5 5 44ක ර ස ව ක ස 4 3 19 0 0 108 4 3 26ව 20 ප ත කර ප ත කර තරග ඉන ම න ද ව ම ලක ණ හ දමජ සන ර ය 1 1 0 69 69ත සර ප ර ර 1 1 0 57 57ම ය න අල 1 1 0 27 27ද න ෂ චන ද ම ල 1 1 0 26 26බ න ස ට ර ක ස 1 1 0 26 26ව 20 පන ද ය ව ම පන ද යවන න තරග ඉන ම පන ද ව ර න ලක ණ ලක ණ කඩ ළ ඉන මක හ ජ ඩ න ල 1 1 4 0 0 19 4 4 19අද ල රශ ඩ 1 1 4 0 0 11 3 3 11අම ල අප න ස 1 1 3 0 0 29 2 2 29ක ර ස ජ ඩ න 1 1 4 0 0 29 2 2 29ලස ත ම ල ග 1 1 4 0 0 30 2 2 30ම ල ශ රespncricinfo com Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 December 2017 England s full tour of Sri Lanka begins October 10 ESPN Cricinfo සම ප රව ශය 15 March 2018 Sri Lanka Cricket 16 March 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 March 2018 England to play three Tests five ODIs amp a T20 in Sri Lanka in October November 2018 BBC Sport සම ප රව ශය 15 March 2018 Chandimal replaces Mathews as Sri Lanka ODI captain International Cricket Council සම ප රව ශය 23 September 2018 Angelo Mathews dropped from ODI squad for England series ESPN Cricinfo සම ප රව ශය 25 September 2018 Sri Lanka v England Angelo Mathews left out of hosts ODI squad BBC Sport සම ප රව ශය 26 September 2018 England s one day series ends with record defeat and another cloudburst The Guardian සම ප රව ශය 23 October 2018 Sri Lanka v England ECB defends touring during monsoon season BBC Sport සම ප රව ශය 24 October 2018 Kamindu Mendis steals show bowling with both arms as England beat Sri Lanka in sole T20 meeting The Telegraph සම ප රව ශය 27 October 2018 Rangana Herath to retire after first England Test ESPN Cricinfo සම ප රව ශය 22 October 2018 Herath reaches 100 Test wickets at Galle on day one of his final appearance for Sri Lanka The Cricketer සම ප රව ශය 6 November 2018 Rangana Herath retires saying it s the right time to go ESPN Cricinfo සම ප රව ශය 9 November 2018 Sri Lanka captain Dinesh Chandimal ruled out of England series BBC Sport සම ප රව ශය 11 November 2018 Leach Moeen lead England to rare series win ESPN Cricinfo සම ප රව ශය 18 November 2018 England seal series whitewash with 42 run victory over Sri Lanka in third Test Evening Standard සම ප රව ශය 26 November 2018 Sri Lanka v England Tourists hold nerve to secure series whitewash BBC Sport සම ප රව ශය 26 November 2018 England spin to clean sweep over SL Cricket Australia සම ප රව ශය 26 November 2018 A century of wickets for spinners ESPN Cricinfo සම ප රව ශය 26 November 2018 Sri Lanka Test Squad to play against England Sri Lanka Cricket සම ප රව ශය 26 September 2018 England confirm Test squad for Sri Lanka series England and Wales Cricket Board සම ප රව ශය 21 September 2018 Sri Lanka ODI squad to play against England Sri Lanka Cricket සම ප රව ශය 26 September 2018 Olly Stone named in England ODI squad as cover for Liam Plunkett s wedding clash ESPN Cricinfo සම ප රව ශය 19 September 2018 Sri Lanka England set for one off T20I clash International Cricket Council සම ප රව ශය 27 October 2018 Sri Lanka England set for one off T20I face off International Cricket Council සම ප රව ශය 26 October 2018