ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාගය, Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel (ස්වීඩන භාෂාවෙන්: Sveriges riksbanks pris i ekonomisk vetenskap till Alfred Nobels minne), හඳුන්වන අතර, එය වාර්ෂිකව පිරිනමනුයේ [Royal Swedish Academy of Sciences] විසින් ආර්ථික විද්‍යා ක්ෂේස්ත්රයේ පරීක්ෂකයන්ට ලබා දේ. ඇල්ෆර්ඩ් නොබෙල් [Nobel] විසින් 1895දී නම් කරන ලද මුල් නොබෙල් ත්‍යාගයන්ට අන්තර්ගත නොවුව ද ඒවා සමඟම ස්ථිරවම හඳුනා ගැනේ. 1968 දී මෙම ප්‍රධානය පිහිටුවීම හා අරමුදල් ලබා දීම ස්වෙරිජස් රික්ස්බෑන්ක් ([Sveriges Riksbank]) නම් වන ස්වීඩනයේ ප්‍රධාන බැංකුව විසින් ඔවුන්ගේ 300 වෙනි සංවත්සරය වෙනුවෙන් ඇරඹුණු අතර ඉන් පසු වාර්ෂිකව එය ප්‍රධානය සිදු විය. ප්‍රථම ත්‍යාග ප්‍රධානය 1969දී ර්ග්නර් ෆිරිස්ච් ([Ragnar Frisch]) සහ ජැන් ටිම්බර්ගන්ට ([Jan Tinbergen]) ලබා දී ඇත. සෑම ප්රධානලාභියාටම පදක්කමක්, ඩිප්ලෝමාවක් හා වසරක් පාසා වෙනස් වන මුදල් ප්‍රධානයක් ලැබුණි. 1969දී ෆිරිස්ච් සහ ටිම්බර්ගන් දෙදෙනාටම ස්වීඩන මුදල් [SEK] 375,000, 2007 දෙසැම්බර් වන විට SEK 2,871,041 පමණ වන මුදලක් ලබා දී ඇත. 2011 දී මෙම ප්‍රධානය, තෝමස් ජේ. සාර්ජන්ට් ([Thomas J. Sargent]) සහ ක්රිස්තෝපර් ඒ සිම්ස්ට ([Christopher A. Sims]) දෙන ලදී. මෙය ස්ටොක් හෝම්හීදී ([Stockholm]), දෙසැම්බර් 10 වන දින නොබෙල්ගේ වාර්ෂික මරණ සංවත්සරයේදී ලබා දී ඇත.
2012දී, 44 වන ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාගය පුද්ගලයින් 71ට පිරිනමන ලදී. අනෙක් වර්ගයන්ට වඩා, සාර්ව ආර්ථික විද්‍යා ක්ෂේත්රයේ දායකත්වයට ඉන් 7ක් ලබා දී ඇත. ත්‍යාග 26ක් ලද චිකාගෝ විශ්ව විද්‍යාලය ([University of Chicago]) ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගලාභීන් අතර ඉදිතියෙන්ම සිටී.
සම්මානලාභීන්
වසර | සම්මානලාභීයා | රට | හේතුව | |
---|---|---|---|---|
1969 | ර්ග්නර් ෆිරිස්ච් [Ragnar Frisch] | නෝර්වේ | "ආර්ථික ක්‍රියාවලිය විශ්ලේෂණය සඳහා ගතික ආදර්ශක සෑදීම හා ප්‍රායෝගිකව යෙදවීම හේතුවෙන්." | |
ජැන් ටිම්බර්ගන් [Jan Tinbergen] | නෙදර්ලන්තය | |||
1970 | පෝල් සැමුවෙල්සන් [Paul Samuelson] | ඇමරිකාව | "ස්ථිතික හා ගතික ආර්ථික සිද්ධාන්ත සෑදීම හා ආර්ථික විද්‍යාවේ විශ්ලේෂණ මට්ටම වැඩි කිරීමට දායක වීම වෙනුවෙන්." | |
1971 | සයිමන් කුස්නෙට්ස් [Simon Kuznets] | ඇමරිකාව | "ආර්ථික හා සමාජීය තත්ත්වය සහ වර්ධන ක්‍රියාවලියට යොමුකල හා ගැඹුරු දර්ශණයක් ලබා දුන්, ඔහු ආනුභවිකව සොයාගත් ආර්ථික වර්ධනය පිළිබඳ අර්ථ නිරූපණය වෙනුවෙන්." | |
1972 | ජෝන් හික්ස් [John Hicks] | ඇමරිකාව | "සාර්ව ආර්ථික සමතුලිතතා න්‍යාය සහ සුභසාධන න්‍යාය සඳහා පුරෝගාමී දායකත්වයක් ලබා දීම වෙනුවෙන්." | |
කෙන්නෙත් අරොව් [Kenneth Arrow] | ඇමරිකාව | |||
1973 | වැසිලි ලියෝන්ටිෆ් [Wassily Leontief] | ඇමරිකාව | "වැදගත් ආර්ථික ගැටළු යෙදවුම්-නිමවුම් ක්‍රම සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්" | |
1974 | ගුන්නර් මිර්ඩල් [Gunnar Myrdal] | ස්වීඩනය | "ඔවුන් ගේ මූල්‍ය න්‍යාය සහ ආර්ථික උච්චාවචන පුරෝගාමී කටයුතු හා ආර්ථික, සමාජීය හා සංස්ථායික සිද්ධි පිළිබඳ සියුම් අධ්‍යයනය වෙනුවෙන්." | |
ෆ්රෙඩ්රික් හයෙක් [Friedrich Hayek] | ඇමරිකාව / ඕස්ට්‍රේලියාව | |||
1975 | ලියොනිඩ් කැන්ටොරොවිච් [Leonid Kantorovich] | සෝවියට් රාජ්‍යය | "සම්පත්වල උපරිම බෙදාහැරීම න්‍යාය වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන්. " | |
ටජල්ලින්ග් කූප්මන්ස් [Tjalling Koopmans] | ඇමරිකාව | |||
1976 | මිල්ටන් ෆ්රයිඩ්මන් [Milton Friedman] | ඇමරිකාව | "පාරිභෝජන විශ්ලේෂණ ක්ෂේත්රයේ ඔහුගේ ජයග්‍රහණ, ස්ථායිකරණ ප්රථිපත්තියේ සංකීර්ණතාව පිළිබඳ මූල්‍ය ඉතිහාසය හා න්‍යාය ඔප්පු කිරීම වෙනුවෙන්." | |
1977 | බර්ටිල් ඔලින් [Bertil Ohlin] | ස්වීඩනය | "ජාත්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර ප්‍රාග්ධන සංචලන පිළිබඳ දැක් වූ දායකත්වය වෙනුවෙන්. " | |
ජේම්ස් මේඩේ [James Meade] | බ්‍රිතාන්‍යය | |||
1978 | හර්බට් ඒ. සයිමන් [Herbert A. Simon] | ඇමරිකාව | "ආර්ථික ආයතන අතර තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔහුගේ පුරෝගාමී පර්යේෂණය වෙනුවෙන්." | |
1979 | තියොඩෝර් සුල්ට්ස් [Theodore Schultz] | ඇමරිකාව | "ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පුරෝගාමී පර්යේෂණය සමඟ සංවර්ධන වන රටවල ගැටළු අධ්‍යයනය වෙනුවෙන්." | |
ආතර් ලෙවිස් [Arthur Lewis] | ඇමරිකාව | |||
1980 | ලෝරන්ස් ක්ලේන් [Lawrence Klein] | ඇමරිකාව | "ආර්ථික මිතික ආදර්ශ සෑදීම හා ඒවා යොදා ගෙන ආර්ථික උච්චාවචන හා ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීම වෙනුවෙන්." | |
1981 | ජේම්ස් ටොබින් [James Tobin] | ඇමරිකාව | "මූල්‍ය වෙළඳපලවල් හා ඒවායේ වියදම් තීරණ, සේවා නියුක්තිය, නිශ්පදනය හා මිල ගණන් අතර සම්බන්ධය අධ්‍යයනය වෙනුවෙන්. " | |
1982 | ජෝර්ජ් ස්ටිග්ලර් [George Stigler] | ඇමරිකාව | ""කර්මාන්ත ව්‍යුහය, වෙළඳපලවල ක්‍රියාකාරීත්වය සහ පොදු ව්‍යවස්ථාවල බලපෑම් හා ප්‍රතිඵල පිළිබඳ ඔහුගේ අධ්‍යයනය වෙනුවෙන්."" | |
1983 | ජෙරර්ඩ් ඩෙබෲ [Gérard Debreu] | ප්‍රංශය | "ආර්ථික න්‍යාය සඳහා සමායුත නව විශ්ලේෂණ ක්‍රම ඇති කිරීම හා පොදු සමතුලිත න්‍යාය විශාල ලෙස පුනස්සූත්රකරණය වෙනුවෙන්." | |
1984 | රිචර්ඩ් ස්ටෝන් [Richard Stone] | ඇමරිකාව | "ජාතික ගිණුම් පද්ධතිය වර්ධනය සඳහා මූලික දායකත්වය සැපයීම හා ආනුභාවික ආර්ථික විශ්ලේෂණ බොහෝ සෙයින් දියුණු කිරීම වෙනුවෙන්." | |
1985 | ෆ්රැන්කො මොඩිග්ලිඅනි [Franco Modigliani] | ඉතාලිය | "ඉතුරුම් හා මූල්‍ය වෙළඳපලවල් පිළිබඳ පුරෝගාමී විශ්ලේෂණය වෙනුවෙන්." | |
1986 | ජේම්ස් එම්. බචනන් [James M. Buchanan] | ඇමරිකාව | "ආර්ථික හා දේශපාලන තීරණ ගැනීම් පිළිබඳ න්‍යායේ ගිවිසුම්කර සහ ව්‍යවස්ථාමය පදනම නිර්මාණය වෙනුවෙන්."" | |
1987 | රොබට් සොලොව් [Robert Solow] | ඇමරිකාව | "ආර්ථික වර්ධන න්‍යාය සඳහා සැපයූ දායකත්වය වෙනුවෙන්." | |
1988 | මයුරිස් ඇලායිස් [Maurice Allais] | ප්‍රංශය | "වෙළඳපලවල් හා කාර්යක්ශම සම්පත් උපයෝජනය න්‍යාය සඳහා ඔහුගේ පුරෝගාමී දායකත්වය වෙනුවෙන්." | |
1989 | ට්රෙග්වෙ හාවෙල්මො [Trygve Haavelmo] | නෝර්වේ | "ආර්ථික මිතිකය සඳහා සම්භාවිතා න්‍යාය පදනම් පැහැදිළි කිරීම හා සමකාලික ආර්ථික ව්‍යුහයන් පිළිබඳ විග්‍රහය වෙනුවෙන්." | |
1990 | හැරී මාර්කොවිට්ස් [Harry Markowitz] | ඇමරිකාව | ""මූල්‍ය ආර්ථික විද්‍යා න්‍යාය සඳහා පුරෝගාමී දායකත්වය වෙනුවෙන්."" | |
මර්ටන් මිලර් [Merton Miller] | ඇමරිකාව | |||
විලියම් ශාර්පේ [William Forsyth Sharpe] | ඇමරිකාව | |||
1991 | රොනාල්ඩ් කෝසෙ [Ronald Coase] | ඇමරිකාව | "හුවමාරු පිරිවැයන් පිළිබඳ ආර්ථිකයේ සංස්ථායික ව්‍යුහය හා ක්රියාකාරීත්වයේ හුවමාරු පිරිවැයේ වැදගත්කම දේපොළ අයිතිය පිළිබඳ සොයා ගැනීම් හා පැහැදිලි කිරීම් වෙනුවෙන්." | |
1992 | ග්‍රේ බෙකර් [Gary Becker] | ඇමරිකාව | "වෙළඳපොල නොවන හැසිරීම්ද ඇතුළුව, විශාල පරාසයක පැතිරී ඇති මනුෂ්‍යය ක්‍රියා හා හැසිරීම් පිළිබඳ සාර්ව ආර්ථික විශ්ලේෂණ විෂය පථය පුළුල් කිරීම වෙනුවෙන්." | |
1993 | රොබට් ෆෝගෙල් [Robert Fogel] | ඇමරිකාව | "ආර්ථික හා සංස්ථායික වෙනස් වීම පැහැදිලි කිරීම සඳහා ආර්ථික න්‍යාය හා ප්‍රමාණාත්මක ක්‍රම යොදා ගනිමින් ආර්ථික ඉතිහාසය පිළිබඳ නවීකරණය කල අධ්‍යයනය වෙනුවෙන්." | |
ඩග්ලස් නෝර්ත් [Douglass North] | ඇමරිකාව | |||
1994 | ජෝන් හර්සනෙ [John Harsanyi] | ඇමරිකාව | "අනූපකාරී තරඟය න්‍යාය තුළ සමතුලිතය පිළිබඳව පුරෝගාමී විශ්ලේෂණය වෙනුවෙන්." | |
ජෝන් ෆොර්බෙස් නැශ් [John Forbes Nash] | ඇමරිකාව | |||
රෙයින්හාර්ඩ් සෙල්ටන් [Reinhard Selten] | ජර්මනිය | |||
1995 | රොබට් ලූකස් [Robert Lucas, Jr.] | ඇමරිකාව | "fතාර්කික අපේක්ෂාවන් පිළිබඳ උපකල්පිත නිර්මාණය හා භාවිතය වෙනුවෙන් හා ඒ මඟින් පරිණාමිත සාර්ව ආර්ථික විශ්ලේෂණයක් ලබා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අපගේ අවබෝධය ගැඹුරු කිරීම වෙනුවෙන්." | |
1996 | ජේම්ස් මිර්ලීස් [James Mirrlees] | බ්‍රිතාන්‍යය | "අසමමිතික තොරතුරු යටතේ පැවති දිරිගැන්වීම් පිළිබඳ ආර්ථික න්‍යාය සඳහා ඔවුන්ගේ මූලික දායකත්වය වෙනුවෙන්." | |
විලියම් වික්රෙ [William Vickrey] | ඇමරිකාව / කැනඩාව | |||
1997 | රොබර්ට් සී. මර්ටන් [Robert C. Merton] | ඇමරිකාව | "ව්‍යුත්පන්න අගය තීරණය සඳහා නව ක්‍රම වේදයක් සොයා ගැනීම වෙනුවෙන්." | |
මේරන් ස්කෝල්ස් [Myron Scholes] | කැනඩාව / ඇමරිකාව | |||
1998 | අමාර්ථය සෙන් [Amartya Sen] | ඉන්දියාව | "සුභසාධන ආර්ථික විද්‍යාව සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන්." | |
1999 | රොබට් මන්ඩෙල් [Robert Mundell] | කැනඩාව | "විවිධ හුවමාරු අනුපාත තන්ත්ර යටතේ ඇති මූල්‍ය හා ෆිස්කල් නීති පිළිබඳ ඔහුගේ අධ්‍යයනය වෙනුවෙන්." | |
2000 | ජේම්ස් හෙක්මන් [James Heckman] | ඇමරිකාව | "තේරිය හැකි සාම්පල විශ්ලේෂණය සඳහා ක්‍රම හා න්‍යාය ප්‍රවර්ධනය වෙනුවෙන්." | |
ඩැනියෙල් මැක්ෆැඩන් [Daniel McFadden] | ඇමරිකාව | "වෙනස් වන විකල්ප විශ්ලේෂණය සඳහා ක්‍රම හා න්‍යාය ප්‍රවර්ධනය වෙනුවෙන්." | ||
2001 | ජෝර්ජ් ඇකර්ලොෆ් [George Akerlof] | ඇමරිකාව | "අසමමිතික තොරතුරු සහිත වෙළඳපොලවල් අධ්‍යයනය වෙනුවෙන්." | |
මයිකල් ස්පෙන්ස් [Michael Spence] | ඇමරිකාව | |||
ජෝසප් ඊ. ස්ටිග්ලිට්ස් [Joseph E. Stiglitz] | ඇමරිකාව | |||
2002 | ඩැනියෙල් කානෙමන් [Daniel Kahneman] | ඊශ්‍රායලය / ඇමරිකාව | "විශේෂයෙන්ම මිනිස් මතයන් හා අවිනිශ්චිතතා මත තීරණ ගැනීම, මනෝමය පර්යේෂණවල එකතු කල දර්ශණයේ සිට සිට ආර්ථික විද්‍යාවට යොමු කිරීම වෙනුවෙන්." | |
වර්නන් එල්. ස්මිත් [Vernon L. Smith] | ඇමරිකාව | "ආනුභාවික ආර්ථික විද්‍යාවේදී, විශේෂයෙන්ම විකල්ප වෙළඳපොල ක්‍රම අධ්‍යයන මෙවලමක් ලෙස විද්‍යාගාර පර්යේෂණ ඇති කිරීම වෙනුවෙන්." | ||
2003 | රොබර්ට් එෆ්. එංගල් [Robert F. Engle] | ඇමරිකාව | "කාල විචලන වාශ්පශීලීතාවය සමඟ ආර්ථික කාල ශ්‍රේණිය විශ්ලේෂණ ක්‍රම වෙනුවෙන්. (චක්‍රය)" | |
ක්ලව් ග්‍රේන්ජර් [Clive Granger] | බ්‍රිතාන්‍යය | "පොදු උපනතීන් සමඟ ආර්ථික කාල ශ්‍රේණිය විශ්ලේෂණ ක්‍රම වෙනුවෙන්. (සංකලනය)" | ||
2004 | ෆින් ඊ. කෙඩ්ලන්ඩ් [Finn E. Kydland] | නෝර්වේ | "ගතික සාර්ව ආර්ථික විද්‍යාව වෙනුවෙන් ඔවුන් ගේ දායකත්වය සඳහා: ආර්ථික න්‍යාය වල කාල සංගතතාවය හා ව්‍යාපාර චක්‍ර පසුපස ඇති බලපෑම්." | |
එඩ්වර්ඩ් සී. ප්‍රෙස්කොට් [C. Prescott] | ඇමරිකාව | |||
2005 | රොබර්ට් අවුමාන් [Robert Aumann] | ඊශ්‍රායලය / ඇමරිකාව | "ක්‍රීඩා න්‍යාය විශ්ලේෂණය තුලින් මතභේද හා සයෝගීතා හඳුනා ගැනීම හා වර්ධනය කිරීම වෙනුවෙන්." | |
තෝමස් ස්කේලින්ග් [Thomas Schelling] | ඇමරිකාව | |||
2006 | එඩ්මන්ඩ් ෆෙල්ප්ස් [Edmund Phelps] | ඇමරිකාව | "සාර්ව ආර්ථික විද්‍යා න්‍යායේ කාලීන වෙනස්වීම් විශ්ලේෂණය වෙනුවෙන්." | |
2007 | ලියොනිඩ් හර්වික්ස් [Leonid Hurwicz] | පෝලන්තය / ඇමරිකාව | "ක්‍රමවේද නිර්මාණ න්‍යායේ අත්තිවාරම බිහි කිරීම වෙනුවෙන්." | |
[එරික් මාස්කින් Eric Maskin] | ඇමරිකාව | |||
රොජර් මර්සන් [Roger Myerson] | ඇමරිකාව | |||
2008 | පෝල් ක්රග්මන් [Paul Krugman] | ඇමරිකාව | "වෙළඳ ආදර්ශ හා ආර්ථික ක්‍රියාවන්ගේ පිහිටීම විශ්ලේෂණය වෙනුවෙන්." | |
2009 | එලිනර් ඔස්ට්‍රම් [Elinor Ostrom] | ඇමරිකාව | "විශේෂයෙන්ම පොදු ජනයා අතර, ආර්ථික පාලනය පිළිබඳ ඇයගේ විශ්ලේෂණය වෙනුවෙන්." | |
ඔලිවර් විලියම්සන් [Oliver Williamson] | ඇමරිකාව | "ව්‍යාපාරයක සීමාවන්ගේ ආර්ථික පාලනය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය වෙනුවෙන්." | ||
2010 | පීටර් ඩයමන්ඩ් [Peter A. Diamond] | ඇමරිකාව | "සෙවුම් විරෝධතා ඇති වෙළඳපොලවල් පිළිබඳ ඔවුන්ගේ විශ්ලේෂණය වෙනුවෙන්." | |
ඩේල් ටී. මෝර්ටෙන්සන් [Dale T. Mortensen] | ඇමරිකාව | |||
ක්‍රිස්ටෝපර් ඒ. පිසාඩිරෙස් [Christopher A. Pissarides] | සයිප්‍රස් | |||
2011 | තෝමස් ජේ. සාජන්ට් [Thomas J. Sargent] | ඇමරිකාව | "සාර්ව ආර්ථික විද්‍යාවේ හේතු හා ප්‍රතිඵල පිළිබඳ ඔවුන්ගේ ආනුභාවික පර්යේෂණය වෙනුවෙන්." | |
ක්රිස්තෝපර් ඒ. සිම්ස් [Christopher A. Sims] | ඇමරිකාව | |||
2012 | ඇල්වින් ඊ. රොත් [Alvin E. Roth] | ඇමරිකාව | "ස්ථාවර විභජන න්‍යාය හා වෙළඳපොල නිර්මාණයේ භාවිතයන් වෙනුවෙන්." | |
ලොයිඩ් එස්. ශෙප්ලෙයි [Lloyd S. Shapley] | ඇමරිකාව |
වැඩි විස්තර සඳහා
[List of Nobel laureates]
මූලාශ්‍ර
- පොදු
- "All Laureates in Economics". [Nobel Foundation]. සම්ප්‍රවේශය 2008-10-14.
{{}}
: External link in
()|publisher=
- විශේෂ
- "Nomination and Selection of the Laureates in Economics". Nobel Foundation. 2008-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-15.
- "Nobel Prize". Encyclopædia Britannica. 2007. සම්ප්‍රවේශය 2007-11-14.
An additional award, the Sveriges Riksbank Prize in Economic Sciences in Memory of , was established in 1968 by the Bank of Sweden and was first awarded in 1969. Thus, its winners are announced with the Nobel Prize recipients, and the Prize in Economic Sciences is presented at the Nobel Prize Award Ceremony.
- "Alfred Nobel – The Man Behind the Nobel Prize". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-15.
- "The Nobel Prize". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-15.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1969". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Prize in Economic Sciences 2011". Nobel Foundation. සම්ප්‍රවේශය 2011-10-10.
- "The Nobel Prize Award Ceremonies". Nobel Foundation. 2008-08-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-07.
- "All Laureates in Economics". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-15.
- "Economics Table". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-15.
- "Nobel Laureates of UChicago". The University of Chicago. සම්ප්‍රවේශය 2011-10-11.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1970". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1971". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1972". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1973". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1974". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1975". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1976". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1977". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1978". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1979". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1980". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1981". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1982". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1983". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1984". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1985". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1986". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1987". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1988". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1989". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1990". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1991". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1992". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1993". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1994". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1995". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1996". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1997". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1998". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1999". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2000". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2001". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2002". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2003". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2004". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2005". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2006". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2007". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2008". Nobel Foundation. සම්ප්‍රවේශය 2008-10-14.
- "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2009". Nobel Foundation. සම්ප්‍රවේශය 2009-10-12.
- "The Prize in Economic Sciences 2010". Nobel Foundation. සම්ප්‍රවේශය 2010-10-11.
- http://www.nobelprize.org/nobel_prizes/economics/laureates/2012/
බාහිර සබැඳුම්
- Official website of the Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2009-10-17 at the Wayback Machine
- Official website of the Royal Swedish Academy of Sciences 2008-12-16 at the Wayback Machine
- Official website of the Nobel Foundation
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ථ ක ව ද ය න බ ල සමර ත ය ගය Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel ස ව ඩන භ ෂ ව න Sveriges riksbanks pris i ekonomisk vetenskap till Alfred Nobels minne හඳ න වන අතර එය ව ර ෂ කව ප ර නමන ය Royal Swedish Academy of Sciences ව ස න ආර ථ ක ව ද ය ක ෂ ස ත රය පර ක ෂකයන ට ලබ ද ඇල ෆර ඩ න බ ල Nobel ව ස න 1895ද නම කරන ලද ම ල න බ ල ත ය ගයන ට අන තර ගත න ව ව ද ඒව සමඟම ස ථ රවම හඳ න ග න 1968 ද ම ම ප රධ නය ප හ ට ව ම හ අරම දල ලබ ද ම ස ව ර ජස ර ක ස බ න ක Sveriges Riksbank නම වන ස ව ඩනය ප රධ න බ ක ව ව ස න ඔව න ග 300 ව න ස වත සරය ව න ව න ඇරඹ ණ අතර ඉන පස ව ර ෂ කව එය ප රධ නය ස ද ව ය ප රථම ත ය ග ප රධ නය 1969ද ර ග නර ෆ ර ස ච Ragnar Frisch සහ ජ න ට ම බර ගන ට Jan Tinbergen ලබ ද ඇත ස ම ප රධ නල භ ය ටම පදක කමක ඩ ප ල ම වක හ වසරක ප ස ව නස වන ම දල ප රධ නයක ල බ ණ 1969ද ෆ ර ස ච සහ ට ම බර ගන ද ද න ටම ස ව ඩන ම දල SEK 375 000 2007 ද ස ම බර වන ව ට SEK 2 871 041 පමණ වන ම දලක ලබ ද ඇත 2011 ද ම ම ප රධ නය ත මස ජ ස ර ජන ට Thomas J Sargent සහ ක ර ස ත පර ඒ ස ම ස ට Christopher A Sims ද න ලද ම ය ස ට ක හ ම හ ද Stockholm ද ස ම බර 10 වන ද න න බ ල ග ව ර ෂ ක මරණ ස වත සරය ද ලබ ද ඇත 2008 ස ට ක හ ල ම හ ආර ථ ක ව ද ය න බ ල සමර ත ය ග ප රධ න න ව දනය ත ය ගල භ ය ව ය ප ල ක ග මන ය Paul Krugman 2012ද 44 වන ආර ථ ක ව ද ය න බ ල සමර ත ය ගය ප ද ගලය න 71ට ප ර නමන ලද අන ක වර ගයන ට වඩ ස ර ව ආර ථ ක ව ද ය ක ෂ ත රය ද යකත වයට ඉන 7ක ලබ ද ඇත ත ය ග 26ක ලද ච ක ග ව ශ ව ව ද ය ලය University of Chicago ආර ථ ක ව ද ය න බ ල ත ය ගල භ න අතර ඉද ත ය න ම ස ට සම ම නල භ න වසර සම ම නල භ ය රට හ ත ව 1969 ර ග නර ෆ ර ස ච Ragnar Frisch න ර ව ආර ථ ක ක ර ය වල ය ව ශ ල ෂණය සඳහ ගත ක ආදර ශක ස ද ම හ ප ර ය ග කව ය දව ම හ ත ව න ජ න ට ම බර ගන Jan Tinbergen න දර ලන තය1970 ප ල ස ම ව ල සන Paul Samuelson ඇමර ක ව ස ථ ත ක හ ගත ක ආර ථ ක ස ද ධ න ත ස ද ම හ ආර ථ ක ව ද ය ව ව ශ ල ෂණ මට ටම ව ඩ ක ර මට ද යක ව ම ව න ව න 1971 සය මන ක ස න ට ස Simon Kuznets ඇමර ක ව ආර ථ ක හ සම ජ ය තත ත වය සහ වර ධන ක ර ය වල යට ය ම කල හ ග ඹ ර දර ශණයක ලබ ද න ඔහ ආන භව කව ස ය ගත ආර ථ ක වර ධනය ප ළ බඳ අර ථ න ර පණය ව න ව න 1972 ජ න හ ක ස John Hicks ඇමර ක ව ස ර ව ආර ථ ක සමත ල තත න ය ය සහ ස භස ධන න ය ය සඳහ ප ර ග ම ද යකත වයක ලබ ද ම ව න ව න ක න න ත අර ව Kenneth Arrow ඇමර ක ව1973 ව ස ල ල ය න ට ෆ Wassily Leontief ඇමර ක ව ව දගත ආර ථ ක ග ටළ ය දව ම න මව ම ක රම ස වර ධනය හ ක ර ය ත මක ක ර ම ව න ව න 1974 ග න නර ම ර ඩල Gunnar Myrdal ස ව ඩනය ඔව න ග ම ල ය න ය ය සහ ආර ථ ක උච ච වචන ප ර ග ම කටය ත හ ආර ථ ක සම ජ ය හ ස ස ථ ය ක ස ද ධ ප ළ බඳ ස ය ම අධ යයනය ව න ව න ෆ ර ඩ ර ක හය ක Friedrich Hayek ඇමර ක ව ඕස ට ර ල ය ව1975 ල ය න ඩ ක න ට ර ව ච Leonid Kantorovich ස ව යට ර ජ යය සම පත වල උපර ම බ ද හ ර ම න ය ය ව න ව න කළ ක පව ම ව න ව න ටජල ල න ග ක ප මන ස Tjalling Koopmans ඇමර ක ව1976 ම ල ටන ෆ රය ඩ මන Milton Friedman ඇමර ක ව ප ර භ ජන ව ශ ල ෂණ ක ෂ ත රය ඔහ ග ජයග රහණ ස ථ ය කරණ ප රථ පත ත ය ස ක ර ණත ව ප ළ බඳ ම ල ය ඉත හ සය හ න ය ය ඔප ප ක ර ම ව න ව න 1977 බර ට ල ඔල න Bertil Ohlin ස ව ඩනය ජ ත යන තර ව ළඳ ම හ ජ ත යන තර ප ර ග ධන ස චලන ප ළ බඳ ද ක ව ද යකත වය ව න ව න ජ ම ස ම ඩ James Meade බ ර ත න යය1978 හර බට ඒ සය ම න Herbert A Simon ඇමර ක ව ආර ථ ක ආයතන අතර ත රණ ග න ම ක ර ය වල ය ප ළ බඳ ඔහ ග ප ර ග ම පර ය ෂණය ව න ව න 1979 ත ය ඩ ර ස ල ට ස Theodore Schultz ඇමර ක ව ඔව න ග ආර ථ ක ස වර ධනය ප ළ බඳ ප ර ග ම පර ය ෂණය සමඟ ස වර ධන වන රටවල ග ටළ අධ යයනය ව න ව න ආතර ල ව ස Arthur Lewis ඇමර ක ව1980 ල රන ස ක ල න Lawrence Klein ඇමර ක ව ආර ථ ක ම ත ක ආදර ශ ස ද ම හ ඒව ය ද ග න ආර ථ ක උච ච වචන හ ප රත පත ත අධ යයනය ක ර ම ව න ව න 1981 ජ ම ස ට බ න James Tobin ඇමර ක ව ම ල ය ව ළඳපලවල හ ඒව ය ව යදම ත රණ ස ව න ය ක ත ය න ශ පදනය හ ම ල ගණන අතර සම බන ධය අධ යයනය ව න ව න 1982 ජ ර ජ ස ට ග ලර George Stigler ඇමර ක ව කර ම න ත ව ය හය ව ළඳපලවල ක ර ය ක ර ත වය සහ ප ද ව යවස ථ වල බලප ම හ ප රත ඵල ප ළ බඳ ඔහ ග අධ යයනය ව න ව න 1983 ජ රර ඩ ඩ බ Gerard Debreu ප ර ශය ආර ථ ක න ය ය සඳහ සම ය ත නව ව ශ ල ෂණ ක රම ඇත ක ර ම හ ප ද සමත ල ත න ය ය ව ශ ල ල ස ප නස ස ත රකරණය ව න ව න 1984 ර චර ඩ ස ට න Richard Stone ඇමර ක ව ජ ත ක ග ණ ම පද ධත ය වර ධනය සඳහ ම ල ක ද යකත වය ස පය ම හ ආන භ ව ක ආර ථ ක ව ශ ල ෂණ බ හ ස ය න ද ය ණ ක ර ම ව න ව න 1985 ෆ ර න ක ම ඩ ග ල අන Franco Modigliani ඉත ල ය ඉත ර ම හ ම ල ය ව ළඳපලවල ප ළ බඳ ප ර ග ම ව ශ ල ෂණය ව න ව න 1986 ජ ම ස එම බචන න James M Buchanan ඇමර ක ව ආර ථ ක හ ද ශප ලන ත රණ ග න ම ප ළ බඳ න ය ය ග ව ස ම කර සහ ව යවස ථ මය පදනම න ර ම ණය ව න ව න 1987 ර බට ස ල ව Robert Solow ඇමර ක ව ආර ථ ක වර ධන න ය ය සඳහ ස පය ද යකත වය ව න ව න 1988 මය ර ස ඇල ය ස Maurice Allais ප ර ශය ව ළඳපලවල හ ක ර යක ශම සම පත උපය ජනය න ය ය සඳහ ඔහ ග ප ර ග ම ද යකත වය ව න ව න 1989 ට ර ග ව හ ව ල ම Trygve Haavelmo න ර ව ආර ථ ක ම ත කය සඳහ සම භ ව ත න ය ය පදනම ප හ ද ළ ක ර ම හ සමක ල ක ආර ථ ක ව ය හයන ප ළ බඳ ව ග රහය ව න ව න 1990 හ ර ම ර ක ව ට ස Harry Markowitz ඇමර ක ව ම ල ය ආර ථ ක ව ද ය න ය ය සඳහ ප ර ග ම ද යකත වය ව න ව න මර ටන ම ලර Merton Miller ඇමර ක වව ල යම ශ ර ප William Forsyth Sharpe ඇමර ක ව1991 ර න ල ඩ ක ස Ronald Coase ඇමර ක ව හ වම ර ප ර ව යන ප ළ බඳ ආර ථ කය ස ස ථ ය ක ව ය හය හ ක ර ය ක ර ත වය හ වම ර ප ර ව ය ව දගත කම ද ප ළ අය ත ය ප ළ බඳ ස ය ග න ම හ ප හ ද ල ක ර ම ව න ව න 1992 ග ර බ කර Gary Becker ඇමර ක ව ව ළඳප ල න වන හ ස ර ම ද ඇත ළ ව ව ශ ල පර සයක ප ත ර ඇත මන ෂ යය ක ර ය හ හ ස ර ම ප ළ බඳ ස ර ව ආර ථ ක ව ශ ල ෂණ ව ෂය පථය ප ළ ල ක ර ම ව න ව න 1993 ර බට ෆ ග ල Robert Fogel ඇමර ක ව ආර ථ ක හ ස ස ථ ය ක ව නස ව ම ප හ ද ල ක ර ම සඳහ ආර ථ ක න ය ය හ ප රම ණ ත මක ක රම ය ද ගන ම න ආර ථ ක ඉත හ සය ප ළ බඳ නව කරණය කල අධ යයනය ව න ව න ඩග ලස න ර ත Douglass North ඇමර ක ව1994 ජ න හර සන John Harsanyi ඇමර ක ව අන පක ර තරඟය න ය ය ත ළ සමත ල තය ප ළ බඳව ප ර ග ම ව ශ ල ෂණය ව න ව න ජ න ෆ ර බ ස න ශ John Forbes Nash ඇමර ක වර ය න හ ර ඩ ස ල ටන Reinhard Selten ජර මන ය1995 ර බට ල කස Robert Lucas Jr ඇමර ක ව fත ර ක ක අප ක ෂ වන ප ළ බඳ උපකල ප ත න ර ම ණය හ භ ව තය ව න ව න හ ඒ මඟ න පර ණ ම ත ස ර ව ආර ථ ක ව ශ ල ෂණයක ලබ ආර ථ ක ප රත පත ත ප ළ බඳ අපග අවබ ධය ග ඹ ර ක ර ම ව න ව න 1996 ජ ම ස ම ර ල ස James Mirrlees බ ර ත න යය අසමම ත ක ත රත ර යටත ප වත ද ර ග න ව ම ප ළ බඳ ආර ථ ක න ය ය සඳහ ඔව න ග ම ල ක ද යකත වය ව න ව න ව ල යම ව ක ර William Vickrey ඇමර ක ව ක නඩ ව1997 ර බර ට ස මර ටන Robert C Merton ඇමර ක ව ව ය ත පන න අගය ත රණය සඳහ නව ක රම ව දයක ස ය ග න ම ව න ව න ම රන ස ක ල ස Myron Scholes ක නඩ ව ඇමර ක ව1998 අම ර ථය ස න Amartya Sen ඉන ද ය ව ස භස ධන ආර ථ ක ව ද ය ව සඳහ ඔහ ග ද යකත වය ව න ව න 1999 ර බට මන ඩ ල Robert Mundell ක නඩ ව ව ව ධ හ වම ර අන ප ත තන ත ර යටත ඇත ම ල ය හ ෆ ස කල න ත ප ළ බඳ ඔහ ග අධ යයනය ව න ව න 2000 ජ ම ස හ ක මන James Heckman ඇමර ක ව ත ර ය හ ක ස ම පල ව ශ ල ෂණය සඳහ ක රම හ න ය ය ප රවර ධනය ව න ව න ඩ න ය ල ම ක ෆ ඩන Daniel McFadden ඇමර ක ව ව නස වන ව කල ප ව ශ ල ෂණය සඳහ ක රම හ න ය ය ප රවර ධනය ව න ව න 2001 ජ ර ජ ඇකර ල ෆ George Akerlof ඇමර ක ව අසමම ත ක ත රත ර සහ ත ව ළඳප ලවල අධ යයනය ව න ව න මය කල ස ප න ස Michael Spence ඇමර ක වජ සප ඊ ස ට ග ල ට ස Joseph E Stiglitz ඇමර ක ව2002 ඩ න ය ල ක න මන Daniel Kahneman ඊශ ර යලය ඇමර ක ව ව ශ ෂය න ම ම න ස මතයන හ අව න ශ ච තත මත ත රණ ග න ම මන මය පර ය ෂණවල එකත කල දර ශණය ස ට ස ට ආර ථ ක ව ද ය වට ය ම ක ර ම ව න ව න වර නන එල ස ම ත Vernon L Smith ඇමර ක ව ආන භ ව ක ආර ථ ක ව ද ය ව ද ව ශ ෂය න ම ව කල ප ව ළඳප ල ක රම අධ යයන ම වලමක ල ස ව ද ය ග ර පර ය ෂණ ඇත ක ර ම ව න ව න 2003 ර බර ට එෆ එ ගල Robert F Engle ඇමර ක ව ක ල ව චලන ව ශ පශ ල ත වය සමඟ ආර ථ ක ක ල ශ ර ණ ය ව ශ ල ෂණ ක රම ව න ව න චක රය ක ලව ග ර න ජර Clive Granger බ ර ත න යය ප ද උපනත න සමඟ ආර ථ ක ක ල ශ ර ණ ය ව ශ ල ෂණ ක රම ව න ව න ස කලනය 2004 ෆ න ඊ ක ඩ ලන ඩ Finn E Kydland න ර ව ගත ක ස ර ව ආර ථ ක ව ද ය ව ව න ව න ඔව න ග ද යකත වය සඳහ ආර ථ ක න ය ය වල ක ල ස ගතත වය හ ව ය ප ර චක ර පස පස ඇත බලප ම එඩ වර ඩ ස ප ර ස ක ට C Prescott ඇමර ක ව2005 ර බර ට අව ම න Robert Aumann ඊශ ර යලය ඇමර ක ව ක ර ඩ න ය ය ව ශ ල ෂණය ත ල න මතභ ද හ සය ග ත හඳ න ග න ම හ වර ධනය ක ර ම ව න ව න ත මස ස ක ල න ග Thomas Schelling ඇමර ක ව2006 එඩ මන ඩ ෆ ල ප ස Edmund Phelps ඇමර ක ව ස ර ව ආර ථ ක ව ද ය න ය ය ක ල න ව නස ව ම ව ශ ල ෂණය ව න ව න 2007 ල ය න ඩ හර ව ක ස Leonid Hurwicz ප ලන තය ඇමර ක ව ක රමව ද න ර ම ණ න ය ය අත ත ව රම බ හ ක ර ම ව න ව න එර ක ම ස ක න Eric Maskin ඇමර ක වර ජර මර සන Roger Myerson ඇමර ක ව2008 ප ල ක රග මන Paul Krugman ඇමර ක ව ව ළඳ ආදර ශ හ ආර ථ ක ක ර ය වන ග ප හ ට ම ව ශ ල ෂණය ව න ව න 2009 එල නර ඔස ට රම Elinor Ostrom ඇමර ක ව ව ශ ෂය න ම ප ද ජනය අතර ආර ථ ක ප ලනය ප ළ බඳ ඇයග ව ශ ල ෂණය ව න ව න ඔල වර ව ල යම සන Oliver Williamson ඇමර ක ව ව ය ප රයක ස ම වන ග ආර ථ ක ප ලනය ප ළ බඳ ඔහ ග ව ශ ල ෂණය ව න ව න 2010 ප ටර ඩයමන ඩ Peter A Diamond ඇමර ක ව ස ව ම ව ර ධත ඇත ව ළඳප ලවල ප ළ බඳ ඔව න ග ව ශ ල ෂණය ව න ව න ඩ ල ට ම ර ට න සන Dale T Mortensen ඇමර ක වක ර ස ට පර ඒ ප ස ඩ ර ස Christopher A Pissarides සය ප රස 2011 ත මස ජ ස ජන ට Thomas J Sargent ඇමර ක ව ස ර ව ආර ථ ක ව ද ය ව හ ත හ ප රත ඵල ප ළ බඳ ඔව න ග ආන භ ව ක පර ය ෂණය ව න ව න ක ර ස ත පර ඒ ස ම ස Christopher A Sims ඇමර ක ව2012 ඇල ව න ඊ ර ත Alvin E Roth ඇමර ක ව ස ථ වර ව භජන න ය ය හ ව ළඳප ල න ර ම ණය භ ව තයන ව න ව න ල ය ඩ එස ශ ප ල ය Lloyd S Shapley ඇමර ක වව ඩ ව ස තර සඳහ List of Nobel laureates ම ල ශ ර ප ද All Laureates in Economics Nobel Foundation සම ප රව ශය 2008 10 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a External link in code class cs1 code publisher code help ව ශ ෂ Nomination and Selection of the Laureates in Economics Nobel Foundation 2008 07 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 15 Nobel Prize Encyclopaedia Britannica 2007 සම ප රව ශය 2007 11 14 An additional award the Sveriges Riksbank Prize in Economic Sciences in Memory of was established in 1968 by the Bank of Sweden and was first awarded in 1969 Thus its winners are announced with the Nobel Prize recipients and the Prize in Economic Sciences is presented at the Nobel Prize Award Ceremony Alfred Nobel The Man Behind the Nobel Prize Nobel Foundation සම ප රව ශය 2008 10 15 The Nobel Prize Nobel Foundation සම ප රව ශය 2008 10 15 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1969 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Prize in Economic Sciences 2011 Nobel Foundation සම ප රව ශය 2011 10 10 The Nobel Prize Award Ceremonies Nobel Foundation 2008 08 22 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 10 07 All Laureates in Economics Nobel Foundation සම ප රව ශය 2008 10 15 Economics Table Nobel Foundation සම ප රව ශය 2008 10 15 Nobel Laureates of UChicago The University of Chicago සම ප රව ශය 2011 10 11 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1970 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1971 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1972 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1973 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1974 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1975 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1976 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1977 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1978 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1979 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1980 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1981 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1982 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1983 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1984 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1985 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1986 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1987 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1988 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1989 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1990 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1991 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1992 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1993 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1994 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1995 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1996 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1997 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1998 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 1999 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2000 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2001 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2002 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2003 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2004 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2005 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2006 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2007 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2008 Nobel Foundation සම ප රව ශය 2008 10 14 The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2009 Nobel Foundation සම ප රව ශය 2009 10 12 The Prize in Economic Sciences 2010 Nobel Foundation සම ප රව ශය 2010 10 11 http www nobelprize org nobel prizes economics laureates 2012 බ හ ර සබ ඳ ම Official website of the Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2009 10 17 at the Wayback Machine Official website of the Royal Swedish Academy of Sciences 2008 12 16 at the Wayback Machine Official website of the Nobel Foundation