පළමු පහලවීම පෙන්නුම් කිරීමත් සමග ඇරඹෙන අප්‍රිකාවේ ඉතිහාසය, වර්තමානය දක්වා පැවතඑන්නේ ප්රකීර්ණක සහ දේශපාලනමය ලෙසින් ප්‍රවර්ධනය වෙමින් පවතින ජාතික රාජ්‍යයන් මාලාවක ඇටවුමක් ලෙසිනි.
විශාල කොටස් වලදී මුහුණදීමට සිදුව ඇති ලිඛිත මූලාශ්රයන්හී දුර්ලභත්වය හේතුවෙන් ක්ෂේත්රයෙහි පර්යේෂකයන්හට අප්‍රිකාවේ ඉතිහාසය යන්න මහත් අභියෝගයක් බවට පත්ව ඇත. ලේඛන ගතකිරීම, , සහ වැනි ශාස්ත්‍රීය ශිල්පක්රම ඉතා වැදගත් වී ඇත.
අප්‍රිකාවේ ඉතිහාසය නැගෙනහිර අප්‍රිකාවේ හෝමෝ සේපියන්ස් ගේ නැඟී ඒමත් සමඟ ආරම්භ වන අතර විවිධ හා දේශපාලනික වශයෙන් වර්ධනය වන න් රැසකගෙන් අණ්ඩ දමන ලද සිතියමක් සේ දිස්වන වර්තමානය දක්වා පැවතේ. ශිෂ්ටාචාරයේ වාර්තාගත ඉතිහාසය ඇරඹෙන ලද්දේ තුළ වන අතර ඉන් පසුව පුරාණ මිසරය, , , හා තුළ ද වේ. මධ්‍ය යුගයේ (ක්‍රි.ව. 5-15 සියවස්) දී, ඉස්ලාමය අරබියාවෙන් බටහිර දෙස ඊජීප්තුවටත් මාඝ්‍රෙබ් හා සහේලය දෙසටත් පැතිරුණි. යුරෝපීය යටත් විජිතකරණයට පෙර වැදගත් අප්‍රිකානු රාජ්‍යයන් අතර , , , , , , , , ,, , , , , , , , , , , , පුරාණ කාතේජය, , , වේ.
7 වන සියවස මැද සිට හා අතර ක්‍රි.ව. 652 දී ට පසුව ඇති වූ යෙන් පසුව හි දී මුස්ලිම් අරාබීන් විසින් අප්‍රිකානුවන් වහල්ලු ලෙස අල්ලා ගන්නා ලදී. ආසියාතිකයින් හා යුරෝපීයයන් ද සමඟ ඔවුන් රතු මුහුද, ඉන්දියානු සාගරය, හා සහරා කතර හරහා ප්‍රවාහනය කරන ලදී.
15 වන සියවස අග සිට, පෘතුගීසීන් කොටසක් වශයෙන් මුලින්ම වෙළඳාම හරහාත් පසුව බලහත්කාරයෙනුත් වහලුන් ලබා ගැනීමත් සමඟ යුරෝපීයයන් වහල් වෙළඳාමට එක් විය. ඔවුන් විසින් වහල් සේවයට අල්ලා ගන්නා ලද , , හා දක්ෂිණ අප්‍රිකානුවන් එතෙර රටවලට ප්‍රවාහනය කරන ලදී.
19 වන සියවස අග හා 20 සියවස මුල, ත් සමඟ අප්‍රිකාවේ යුරෝපීය යටත් විජිතකරණය සීඝ්රයෙන් දියුණු විය. යටත් විජිතකරණයට පෙර අප්‍රිකාවේ විශේෂ්‍ය භාෂා හා ගති පැවතුම් සහිත විවිධ රාජ්‍යයන් හා ස්වාධීන ඒකක 10,000ක් දක්වා පමණ තිබූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. නිදහස සඳහා මහාද්වීපයේ විවිධ පැතිවලින් ඇති වූ අරගලත් දෙවන ලෝක යුද්ධයෙන් පසු දුර්වල වූ යුරෝපයත් නිසා 1960 සංක්‍රාන්තියට පැමිණි යටත් විජිතහරණය සිදු විය.
මහාද්වීපයේ විශාල කොටසක ලිඛිත මූලාශ්‍ර හිඟ වීම හේතුවෙන්, විශේෂයෙන්ම වැදගත්ම වලින් බොහොමයක් විනාශ වීම නිසා, අප්‍රිකානු අධ්‍යයන ක්ෂේත්රයේ අප්‍රිකාවේ ඉතිහාසය ගවේෂණය කිරීම අභියෝගාත්මක වී ඇත. එහි දී මුඛ ඉතිහාස වාර්තා, ඓතිහාසික වාග් විද්‍යාව, පුරාවිද්‍යාව, සහ ජාන විද්‍යාව වැනි උපක්ෂේත්‍රයන් තීරණාත්මක වේ.
ප්රාග් ඉතිහාසය
පුරාණ ශෛල (පැලියොලිතික) යුගය
හඳුනාගෙන ඇති පළමු හොමිනීඩයන් (මනුජයන්) අප්‍රිකාව තුළ විකාශනය විය. පාෂාණීය ධාතු විද්‍යාවට අනුව, මුල් හොමිනීඩයන්ගේ හිස් කබල ව්‍යුවහය, අප්‍රිකාව තුළම විකාශය වූ වන හා එම ව්‍යුවහයට සමාන වන නමුත් හොමිනීඩයෝ ඔවුන්ගේ දෑත් නිදහසේ තබා ගැනීමට ඉඩ ලබා දුන් ක්‍රමයකට හුරු වී සිටියහ. අප්‍රිකාව වියැළී යමින් සවානා බිම් වනාන්තර අතික්‍රමණය කරමින් පැවති කාලයක, මෙය ඔවුන් හට වනාන්තර පෙදෙස් වල මෙන්ම විවෘත සැවානා වල ද වාසය කළ හැකි වන තීරණාත්මක වාසියක් සලසන ලදී. මෙය සිදුවන ලද්දේ අවුරුදු මිලියන 10ත් 5ත් අතර කාලයකට පෙරයි.
වසර මිලියන 4ක් පෙර වන විට, ඔස්ට්‍රලෝපිතකස් හොමිනීඩ විශේෂයන් කිහිපයක් දක්ෂිණ, , හා අප්‍රිකාව පුරා විකසනය වී පැවතුණි. ඔවුන් මෙවලම් භාවිතා කරන්නන් වූ අතර මෙවලම් තනන්නන් ද විය. ඔවුන් මස් සොයමින් සැරිසැරූ අතර සර්ව භක්ෂකයින් විය.
ආසන්න වශයෙන් වසර මිලියන 3.3ක් වන විට, අනෙකුත් විලෝපිකයින් විසින් මරන ලද ගොදුරු පැහැර ගැනීමට හා ඒවායේ අස්ථිවලින් පුතිමාංස හා මිදුළු වෙන් කර ගැනීමට ප්‍රාථමික ගල් මෙවලම් පළමු වරට යොදා ගන්නා ලදී. දඩයම් කිරීමේ දී, හෝමෝ හැබිලිස් විශාල විලෝපිකයින් හා සටන් කරන්නට අසමත් වන්නට ඇති අතර දඩයම්කරු වනවාට වඩා තවදුරටත් බොහෝ විට ගොදුර බවට පත් වන්නට ඇත. හෝ. හැබිලිස් කැඳැලි වලින් බිත්තර සොරකම් කරන්නට ඇති අතර කුඩා සතුන් දඩමසට අල්ලා ගැනීමටත් දුර්වල වූ වඩා විශාල සතුන් (පැටවුන් සහ මහලු සතුන්) අල්ලා ගැනීමටත් සමත් වන්නට ඇත. එම මෙවලම් ලෙස වර්ග කර ඇත.
වසර මිලියන 1.8කට පමණ පෙර, පළමු වරට අප්‍රිකාවෙන් ෆොසිල වාර්තාවේ දක්නට ලැබුණි. වසර මිලියන 1.5කට පෙර හෝමෝ අර්ගෑස්ටර්ගෙන් හෝමෝ ඉරෙක්ටස් විකාශනය විය. මෙම විශේෂයේ මුල් සාමාජිකයින්ගෙන් සමහරක්, හැබිලිස්ට වඩා සමීපතා දක්වමින්, තරමක් කුඩා මොළ සහිත වූ අතර ප්‍රාථමික මෙවලම් භාවිතා කරන්නන් විය. මොළය ප්‍රමාණයෙන් වර්ධනය වූ අතර, හෝ. ඉරෙක්ටස් ක්‍රමක්‍රමයෙන් ලෙස හඳුන්වන වඩාත් සංකීර්ණ ගල් ආයුධ තාක්ෂණයක් දියුණු කර ගන්නා ලදී. පළමු දඩයක්කාරයන් වන්නට ද ඉඩ ඇති, හෝ. ඉරෙක්ටස් ගින්දර නිපදවා ගැනීමේ කලාව මැනවින් ප්‍රගුණ කරන ලද අතර වේ වැඩි ප්‍රමාණයක් ජනාවාස කිරීමට හා සමහර විට පසු කලෙක බිහි වීමට මූලික වූ අප්‍රිකාවෙන් පිටතට ගිය පළමු මනුජයා ද වේ. සමහර මෑත කාලීන රචකයන් හෝමෝ ජ්යෝර්ජිකස් අප්‍රිකාවෙන් පිටත විසූ පළමු හා වඩාත් ප්‍රාථමික මනුජයා ලෙස යෝජනා කරන නමුත් බොහෝ විද්‍යඥයන් හෝ. ජ්යෝර්ජිකස්, හෝමෝ ඉරෙක්ටස් විශේෂයේ මුල් හා ප්‍රාථමික සාමාජිකයෙකු ලෙස සලකනු ලබයි.
අවම වශයෙන් වසර 200,000-150,000කට පෙර හෝමෝ සේපියන්ස් දක්ෂිණ හා නැගෙනහිර අප්‍රිකාවේ විසූ බව ෆොසිල වාර්තාව පෙන්වයි. (""ට අනුව ) වසර 40,000කට පමණ පෙර, අප්‍රිකාවෙන් පිටතට එම විශේෂයේ පැතිරීම විසින් ලොව ජනාවාස කිරීම සඳහා මඟ පාදන ලදී. ක්‍රි.පූ. 10,000 වන විට හෝමෝ සේපියන්ස් අප්‍රි-යුරාසියාවේ බොහෝ පෙදෙස් වල පැතිර සිටියේය. ඔවුන්ගේ විසිරයාම භාෂාමය, සංස්කෘතීමය, සහ ප්රවේණි සාක්ෂි වලින් සොයා යා හැක. තාරකා විද්‍යාව කටයුත්තක වල මුල්ම සාක්ෂිය හමුවන්නේ ඉෂන්ගෝ කි.පූ. 23,000 හා 18,000 අතරට දාතම කරනු ලබන ලද මත දිස්වන යෙනි.
මානවයාගේ ප්රාග් ඓතිහාසික අතීතය පුරාවටම රණකාමය නොතිබෙන්නට ඇති බවත් එය ඔත් ජීවන රටාව, ගොවිතැන, හා වඩාත් සංකීර්ණ දේශපාලනික පද්ධති නැඟී ඒමත් සමඟ ආරම්භ වුණු බවට විද්වතුන් තර්ක කර ඇත. කෙසේ වෙතත්, කෙන්යාවේ ටර්කානා පළාතේ භූමියෙන් සොයා ගන්නා ලද, වසර 10,000කට පෙර වෙනත් කණ්ඩායමක් විසින් හිතාමතා කළ පහර දීමක් හේතුවෙන් මියගිය 27 දෙනෙකුගේ ශේෂ කොටස්, කණ්ඩායම් අතර ගැටුම් වලට වඩා දිගු ඉතිහාසයක් ඇති බව පෙන්වයි.
කෘෂිකර්මාන්තය පහළ වීම
ක්‍රි.පූ. 16,000ට ආසන්න කාලයේ, වල සිට උතුරු දක්වා, ගෙඩි, තෘණ හා අල වර්ග ආහාර සඳහා රැස් කරන ලදී. ක්‍රි.පූ. 13,000-11,000 වන විට, මිනිස්සු කැලෑ ධාන්‍ය රැස් කිරීම ඇරඹූහ. මෙය බටහිර ආසියාව දක්වා පැතිරුණු අතර එහි දී එහි තිබූ කැලෑ ධාන්‍ය වර්ග වන තිරිඟු සහ යව ට ලක් විය. ක්‍රි.පූ. 10,000 සහ 8,000 අතර, තිරිඟු සහ වගා කරන්නට සහ නිරිතදිග ආසියාවෙන් ගෙනෙන ලද බැටළුවන් හා හරක් ඇති කරන්නට විය. අප්‍රිකාවේ පැවති තෙත් දේශගුණ අවධියක් විසින් ඉතියෝපියානු උස්බිම්, කඳුකර වනාන්තරයක් බවට හරවන ලදී. ක්‍රි.පූ. 6500-5500 ආසන්නයේ කතාකරන්නන් විසින් ශාකය ගෘහස්තකරණය කර ගන්නා ලදී. ක්‍රිතපූ. 7000 ආසන්නව, ඉතියෝපියානු උස්බිම් වල පදිංචිකරුවන් විසින් බූරුවන් ගෘහස්තකරණය කර ගන්නා ලද අතර ක්‍රි.පූ. 4000 වන විට ගෘහස්තකරණය වූ බූරුවන් නිරිතදිග ආසියාවට පැතිර තිබුණි. කතා කරන්නන් ගව පාලනයෙන් තරමක් ඈත් වෙමින්, ක්‍රි.පූ. 5500 හා 3500 අතර ටෙෆ් හා කුරක්කන් ගෘහස්තකරණය කරගන්නා ලදී.
වයඹදිග අප්‍රිකාවේ සහේලය හා සහරා වල සැවානා හා ස්ටෙප්ස් (පතන?) තුළ, කතාකරන්නන් සහ ක්‍රි.පූ. 8000ත් 6000ත් අතර කැලෑ (තණහාල්), , සහ එකතු කිරීම හා ගෘහස්තකරණය ඇරඹූහ. පසුව , , , සහ ද එකතු කර ගෘහස්තකරණය කරන ලදී. මිනිසුන් කැලෑ හරක් වෘත්තාකාර කටුවැට වලින් වටකර තබන ලද අතර එමඟින් උන් හීලෑ (ගෘහස්තකරණය) විය. තවද ඔවුහු කුඹල් භාණ්ඩ සෑදීම හා ගලින් ජනාවාස ( හා බලන්න) සෑදීම ද ඇරඹූහ. අස්ථි-තුඩැති භාවිතා කොට මසුන් ඇල්ලීම, වැඩි ව තිබූ වර්ෂාවෙන් සෑදුණු දියපහර හා විල් ගණනාවක් තුළම ප්‍රධාන කාර්යයක් විය.
බටහිර අප්‍රිකාව තුළ, සමඟින් සෙනෙගාලයේ සිට කැමරූනය දක්වා පැතිරුණු වැසිවනාන්තරය හා කැලෑබද සැවානා පරිසරයක් පහළ විය. ක්‍රි.පූ. 9000 හා 5000 අතර, කථකයකින් අප්‍රිකානු තාල වර්ගයේ හා ශාක ගෘහස්තකරණය කරන ලදී. පළමුව, බීජ ශාක වන කවුපි හා අප්‍රිකානු රටකජු යන දෙක ද පසුව බණ්ඩක්කා හා ද ගෘහස්තකරණයට ලක් විය. බොහෝ ශාක වැඩුණේ වනාන්තර තුළ වූ හෙයින් නයිජර්-කොංගෝ කථකයන් විසින් කැලෑ පැහැයීම සඳහා ඔපදමන ලද ගල් පොරොවන් නිපදවන ලදී.
දක්ෂිණ අප්‍රිකාවෙන් වැඩි කොටසක්, දඩයම හා රැස් කිරීමෙහි නිරත වූ හා න්ගෙන් ජනාවාසව තිබුණි. පැරණිතම ගල් කලා වලින් සමහරක් ද ඔවුන් විසින් නිපදවන ලදී.
සහාරාව කාන්තාරකරණය වීමට යන්තම් පෙර, ඊජිප්තුවේ දකුණුදෙස (වත්මන් සුඩානය) වර්ධනය වූ ප්‍රජාවෝ ට පූර්ණව සහභාගී වූවෝ වූ අතර, ගෘහස්තකරණය වූ සතුන් හා ශාක සමඟ පදිංචි හා අර්ධ-එඬේර ජීවන රටාවක් අනුගමනය කළහ. වලින් සොයාගෙන ඇති මහශිලාවන්, ස්ටොන්හෙන්ජ් ස්මාරකයට වඩා අවුරුදු 1,000ක් පමණ පෙර කලකට දිවෙමින් ලොව පැරණිතම උපකරණ වලට උදාහරණ වන බව යෝජනා වී ඇත. නබ්තා ප්ලායාහි දක්නට ඇති සමාජය තුළ විවිධ මට්ටමේ අධිකාරීන් පැවතීම මඟින් දැක්වෙන සමාජසංස්කෘතීමය සංකීර්ණභාවය නිසා එය නවශෛලමය නබ්තා සමාජය හා යන දෙකෙහිම පදනම වන්නට ඇතැයි යෝජනා වී ඇත. ක්‍රි.පූ. 5000 වන විට, අප්‍රිකාව වියළි අවධියකට එළැඹි අතර සහරා පෙදෙසේ දේශගුණය ක්‍රමයෙන් වඩා වියළි විය. ජනගහනය සහාරාව අතහැර, ඔවුන් ස්ථිර හෝ අර්ධ ස්ථිර ජනාවාස තනාගත් ට පහළ ද ඇතුළුව, සෑම දෙසටම ගමන් කළහ. මධ්‍යම හා පෙරදිග අප්‍රිකාව තුළ තද හා අප්‍රපතන වර්ෂා අඩු කරමින් ප්‍රධාන දේශගුණික අවපාතයක් සිදු විය. එතැන් පටන්, පෙරදිග අප්‍රිකාව තුළ වියළි තත්ත්වයන් පැවත ඇත.
මධ්‍යම අප්‍රිකාව
මධ්‍යම අප්‍රිකාවෙන්, අවුරුදු 100,000කටත් පෙර කාලයට අයත් අයත් පුරාවිද්‍යා සොයාගැනීම් කර ඇත. ට කි.මී. 60ක් (සැත. 37ක්) පමණ නිරිතදිගින් වන චෑඩ්හි (ද්)සිලූම් වලින්, ක්‍රි.පූ. පළමු සහස්ර වර්ෂ කාලය දක්වා දිවෙන, විශාල ලෙස පැතිරී ඇති බිත්ති සහිත ඉදිකිරීම් කලාප හා ජනාවාස මෑතක දී සොයාගෙන ඇත.
වෙළඳාම හා වැඩි දියුණු වූ කෘෂිකාර්මික ක්‍රම වඩාත් නවීන සමාජයන්ට රුකුල් දුන් අතර , , , , , සහ මුල් ශිෂ්ටාචාරයන්ට මඟ පාදන ලදී.
ක්‍රි.පූ. 1000 ආසන්නයේ, සංක්‍රමණිකයන් මධ්‍යම අප්‍රිකාවේ පෙදෙසට පැමිණ තිබුණි. ක්‍රි.පූ. පළමු සහස්‍රය මැද වන විට දී, බන්ටු ජනවර්ග වර්තමාන ඇන්ගෝලාව දක්වාම දකුණු දෙසට වන්නට පදිංචිව සිටියහ.
ලෝහ කර්මය
අප්‍රිකාවේ ක්‍රි.පූ. 4 වන සහස්‍රය තුළ කරන්නට යෙදුණු පළමු ලෝහ වනුයේ , තඹ, හා යි.
දී, ඊජීප්තුවේ තඹ විරවනය කෙරුණු අතර අවම වශයෙන් ක්‍රි.පූ. 3000ට පසු වැඩි කලක් යන්නට මත්තෙන් ඊජීප්තුවේ හා ලෝකඩ භාවිතයට පැමිණියේ ය. නූබියාව තඹ මෙන්ම සඳහා ද ප්‍රධාන ප්‍රභවයක් විය. ඊජීප්තුවේ රත්රන් හා භාවිතය පූර්වවාංශික කාලය දක්වා දිවේ.
, වර්තමාන නයිජර්, තුළ ක්‍රි.පූ. 3000 හා 2500 අතර, නයිල් නිම්නයේ වූ වර්ධනයන්ගෙන් වෙන්ව ස්වාධීන ලෙස තඹ විරවනය කරන ලදී. එහි දී භාවිතා කරන ලද ක්‍රියාවලිය එම ප්‍රදේශයට ආවේණික වන්නේ එය ප්‍රදේශයට පිටතින් රැගෙන ආවක් නොවන බව දක්වමින් වන අතර එය ක්‍රි.පූ. 1500 පමණ වඩාත් පරිණත භාවයට පත්විය.
ක්‍රි.පූ. 1 වන සහස්වස වන විට, යකඩ කර්මාන්තය , ඊජීප්තුව, හා නූබියාවට හඳුන්වා දී තිබුණි. සන්ගේටෝ අන් හෝල්ට අනුව, හා කැමරූන්හි, ක්‍රි.පූ. 3000 සිට 2500 දක්වා අතර කලක පමණ විය හැකි, යකඩ විරවනය කළ බවට සාක්ෂි ඇත. ක්‍රි.පූ. 670 දී, ඇසිරියානුවන් විසින් යකඩ ආයුධ භාවිතයෙන් නූබියානුවන් ඊජීප්තුවෙන් ඉවතට තල්ලු කර දමනු ලැබුණු අතර ඉන් පසු නයිල් නිම්නයේ යකඩ භාවිතය පුළුල්ව පැතුරුණි.
නූබියානු නගරය හරහා ට යකඩ පැතිරීමේ කල්පිතය තවදුරටත් බහුලව පිළි නොගනී. බටහිර අප්‍රිකාවේ ලෝහ කර්මාන්තය, නයිජර්හි වලින් බටහිරදෙස පිහිටි එගාරෝ වල ක්‍රි.පූ. 2500 තරම් පෙර කලකට දාතම කර ඇති අතර එහි යකඩ කර්මාන්තය ක්‍රි.පූ. 1500 වන විට එහි තිබී ඇත. මධ්‍යම අප්‍රිකාව තුළ, ක්‍රි.පූ. 3 වන සහස්වස තරම් පෙර කලක පවා යකඩ කර්මාන්තය තිබුණු බවට සාක්ෂි ඇත. යකඩ විරවනය ඊජීප්තුවට ළඟා වීමට පෙර ක්‍රි.පූ. 1000 හා 600 අතර කාලයේ හා අතර පෙදෙසේ වැඩිදියුණු විය. ක්‍රි.පූ. 500ට පෙර, ජොස් නිම්නයේ නොක් සංස්කෘතිය ඒ වන විටත් යකඩ විරවනය කරමින් සිටියහ.
පුරාතන යුගය
උතුරු අප්‍රිකාවේ පුරාණ ඉතිහාසය වෙන් කළ නොහැකි සේ පුරාණ ඉතිහාසයට බැඳී පවතී. මෙය පුරාණ මිසරය හා නූබියාවට විශේෂයෙන් ම සත්‍ය වේ. අප්‍රිකා ශෘංගය තුළ එක්සුම් රාජධානිය විසින් වර්තමාන එරිත්‍රියාව, උතුරුදිග ඉතියෝපියාව, සහ අරාබි අර්ධද්වීපයේ බටහිරදිග කොටසේ වෙරළ ප්‍රදේශය පාලනය කරන ලදී. පුරාණ මිසර වැසියෝ සමඟ ක්‍රි.පූ. 2350 දී සබඳතා ඇති කර ගත්හ. පන්ට්, පුරාණ මිසරයේ වෙළඳ හවුල්කරුවෙක් වූ අතර එය වර්තමාන සෝමාලියාව, ජිබූටි හෝ එරිත්‍රියාවේ පිහිටා තිබෙන්නට ඇති බව විශ්වාස කෙරේ. කාතේජය වැනි ෆිනීෂියානු නගර මධ්‍යධරණී යකඩ යුගයේ හා පාර්ශවකරුවන් විය. යටි-සහරීය අප්‍රිකාව එම කාලයේ අඩු හෝ වැඩි වශයෙන් ස්වාධීන ලෙස වර්ධනය විය.
පුරාණ ඊජීප්තුය (මිසරය)
සහරාව කාන්තාරීකරණයෙන් පසුව, ජනාවාස නයිල් නිම්නය වටා සංකේන්ද්‍රණය වූ අතර එහි පූජ්‍ය ගණනාවක් ඇති විය. වඩාත්ම ජනගහන පීඩනයක් තිබූ කලාප පැවතියේ කලාපයේ, ඉහළ ඊජීප්තුවේ, සහ නූබියාවේ නයිල් නදියේ දොන්ගෝලා පෙදෙස දිගටත් ය. මෙම ජනගහන පීඩනය හා වර්ධනය ඇති කරන ලද්දේ, තිරිඟු හා බාර්ලි ඇතුළු නිරිතදිග ආසියා භෝග වගා කිරීමත් බැටළුවන්, එළුවන්, හා හරක් ඇති කිරීමත් විසිනි. ජනගහන වර්ධනය වගා විම් සඳහා තරඟයක් සහ වගාවන් නිසි ලෙස නියාමනය කරගෙන යාමේ අවශ්‍යතාව මතු විය. පූජ්‍ය අතර ඇති කිරීමෙන් නියාමනය කිරීම සිදු කරන ලදී. ප්‍රභූධානි අතර පළමු සහ බලවත්ම ප්රභූධානිය, , ක්‍රි.පූ. 3500 දී පිහිටුවන ලදී. පූජ්‍ය ප්‍රභූධානි සංකල්පය ඉහළ හා පහළ ඊජීප්තුව පුරාම පැතිර තිබුණි.
පසු කාලයේ, ඉහළ හා පහළ ඊජීප්තුවේ, ප්‍රභූධානි වඩා පුළුල් දේශපාලනික දේහයන් බවට සම්පිණ්ඩය වීමට පටන් ගත් අතර, ක්‍රි.පූ. 3100 දී නාර්මර් () විසින් මිසරය එක් දේශපාලන දේහයක් ලෙස එක්සත් කිරීමත් සමඟ එය සංක්‍රාන්තියට පත් විය. පූජ්‍ය ප්රභූවරයෙක් ලෙස පෙනී සිටීම වෙනුවට ඔහු ලෙස පෙනී සිටියේය. ඉහළ හා පහළ ඊජීප්තුවේ පූජ්‍ය ප්‍රභූධානි තුළ පැවති හෙවත් බහුදේවවාදයක් තුළ එක් දෙවියෙක් පමණක් වන්දනා කිරීම, බහුදේවවාදී බවට පත් විය. නිලතන්ත්ර පාරාවෝවරු වටා වඩාත් මධ්‍යගත බවට පත් වූ අතර , ආණ්ඩුකාරවරු, බදු රැස්කරන්නන්, ජෙනරාල්වරු, කලාකරුවන්, සහ තාක්ෂණ ශිල්පීන් විසින් මෙහෙයවනු ලැබුණි. ඔවුහු බදු එකතු කිරීම, ප්‍රධාන පොදු කටයුතු සඳහා ශ්‍රම සංවිධානය කිරීම, සහ වාරිමාර්ග පද්ධති, පිරමීඩ, පූජස්ථාන, ඇළ මාර්ග ඉඳිකිරීම යන කාර්යයන්හි නිරත වූහ. කාලයේ (ක්‍රි.පූ. 2,620-2,480), සමඟ දැව, නූබියාව සමඟ රත්රන් හා සම්, පන්ට් සමඟ කට්ටකුමංජල්, හා එමෙන්ම බටහිර ලිබියානු පෙදෙස් සමඟ ද දිගු දුර වෙළඳාම වර්ධනය විය. පුරාවටම ඊජීප්තුව ඇගේ මූලික පද්ධති, ආයතන, සහ සංස්කෘතිය, සෑමවිටම මධ්‍යගත නිලතන්ත්ර සහ පාරාවෝ දේවත්වය හරහා සංවර්ධනය කරන ලදී.
ක්‍රිස්තු පූර්ව සතරවන සහස්වසින් පසුව, ඊජීප්තුව ඇගේ දක්ෂිණදිග හා බටහිරදිග අසල්වැසියන් වෙත සෘජු යුධමය හා දේශපාලන බලපෑම් එල්ල කරන්නට විය. ක්‍රි.පූ. 2200 වන විට, පාරාවෝ ගේ බලයට අභියෝග කළ නෝමවල ආණ්ඩුකාරයන් අතර ප්‍රතිවාදී බව සහ නයිල් ඩෙල්ටාව තුළට ආසියාතිකයන්ගේ ආක්‍රමණ නිසා පැරණි රාජධානියේ ස්ථාවරත්වය අඩපණ ව තිබුණි. ඉන් දේශපාලනිකව බෙදීම සහ අස්ථාවර බව සහිත කාලයක් වූ ආරම්භ විය.
ප්රාග් ඉතිහාසය
ආශ්රිත
සටහන්
භාහිර සබැඳි
- "Race, Evolution and the Science of Human Origins" by Allison Hopper, (5 July 2021).
- . 2005
- The Historyscoper.
- The Story of Africa BBC World Service.
- Wonders of the African World, .
- African Art Metropolitan Museum of Art.
- .
- at the
- Project Diaspora 2021-10-18 at the Wayback Machine.
- Kush Communications | Media Production Company London.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පළම පහලව ම ප න න ම ක ර මත සමග ඇරඹ න අප ර ක ව ඉත හ සය වර තම නය දක ව ප වතඑන න ප රක ර ණක සහ ද ශප ලනමය ල ස න ප රවර ධනය ව ම න පවත න ජ ත ක ර ජ යයන ම ල වක ඇටව මක ල ස න යටත ව ජ ත ය ගයට ප ර අප ර ක න ර ජ යයන Contemporary political map of Africa උප සහර න අප ර ක ව සහ උත ර අප ර ක ව ද සමඟ ඊජ ප ත ව ලක ස ර ද වස ථ නය ඇත ඔබ ල ස කය ආස ක ර ප 1200 බග යර ම නය ට වරය ක සම ප ර ණ ඇඳ ම න ඊජ ප ත ව හ ප හ ට ඔබල ස කය ක ර ප 1200 ගණන ව ශ ල ක ටස වලද ම හ ණද මට ස ද ව ඇත ල ඛ ත ම ල ශ රයන හ ද ර ලභත වය හ ත ව න ක ෂ ත රය හ පර ය ෂකයන හට අප ර ක ව ඉත හ සය යන න මහත අභ ය ගයක බවට පත ව ඇත ල ඛන ගතක ර ම සහ ව න ශ ස ත ර ය ශ ල පක රම ඉත ව දගත ව ඇත අප ර ක ව ඉත හ සය න ග නහ ර අප ර ක ව හ ම ස ප යන ස ග න ඟ ඒමත සමඟ ආරම භ වන අතර ව ව ධ හ ද ශප ලන ක වශය න වර ධනය වන න ර සකග න අණ ඩ දමන ලද ස ත යමක ස ද ස වන වර තම නය දක ව ප වත ශ ෂ ට ච රය ව ර ත ගත ඉත හ සය ඇරඹ න ලද ද ත ළ වන අතර ඉන පස ව ප ර ණ ම සරය හ ත ළ ද ව මධ ය ය ගය ක ර ව 5 15 ස යවස ද ඉස ල මය අරබ ය ව න බටහ ර ද ස ඊජ ප ත වටත ම ඝ ර බ හ සහ ලය ද සටත ප ත ර ණ ය ර ප ය යටත ව ජ තකරණයට ප ර ව දගත අප ර ක න ර ජ යයන අතර ප ර ණ ක ත ජය ව 7 වන ස යවස ම ද ස ට හ අතර ක ර ව 652 ද ට පස ව ඇත ව ය න පස ව හ ද ම ස ල ම අර බ න ව ස න අප ර ක න වන වහල ල ල ස අල ල ගන න ලද ආස ය ත කය න හ ය ර ප යයන ද සමඟ ඔව න රත ම හ ද ඉන ද ය න ස ගරය හ සහර කතර හරහ ප රව හනය කරන ලද 15 වන ස යවස අග ස ට ප ත ග ස න ක ටසක වශය න ම ල න ම ව ළඳ ම හරහ ත පස ව බලහත ක රය න ත වහල න ලබ ග න මත සමඟ ය ර ප යයන වහල ව ළඳ මට එක ව ය ඔව න ව ස න වහල ස වයට අල ල ගන න ලද හ දක ෂ ණ අප ර ක න වන එත ර රටවලට ප රව හනය කරන ලද 19 වන ස යවස අග හ 20 ස යවස ම ල ත සමඟ අප ර ක ව ය ර ප ය යටත ව ජ තකරණය ස ඝ රය න ද ය ණ ව ය යටත ව ජ තකරණයට ප ර අප ර ක ව ව ශ ෂ ය භ ෂ හ ගත ප වත ම සහ ත ව ව ධ ර ජ යයන හ ස ව ධ න ඒකක 10 000ක දක ව පමණ ත බ බව බ හ ද න ග ව ශ ව සයය න දහස සඳහ මහ ද ව පය ව ව ධ ප ත වල න ඇත ව අරගලත ද වන ල ක ය ද ධය න පස ද ර වල ව ය ර පයත න ස 1960 ස ක ර න ත යට ප ම ණ යටත ව ජ තහරණය ස ද ව ය මහ ද ව පය ව ශ ල ක ටසක ල ඛ ත ම ල ශ ර හ ඟ ව ම හ ත ව න ව ශ ෂය න ම ව දගත ම වල න බ හ මයක ව න ශ ව ම න ස අප ර ක න අධ යයන ක ෂ ත රය අප ර ක ව ඉත හ සය ගව ෂණය ක ර ම අභ ය ග ත මක ව ඇත එහ ද ම ඛ ඉත හ ස ව ර ත ඓත හ ස ක ව ග ව ද ය ව ප ර ව ද ය ව සහ ජ න ව ද ය ව ව න උපක ෂ ත රයන ත රණ ත මක ව ප ර ග ඉත හ සයප ර ණ ශ ල ප ල ය ල ත ක ය ගය හඳ න ග න ඇත පළම හ ම න ඩයන මන ජයන අප ර ක ව ත ළ ව ක ශනය ව ය ප ෂ ණ ය ධ ත ව ද ය වට අන ව ම ල හ ම න ඩයන ග හ ස කබල ව ය වහය අප ර ක ව ත ළම ව ක ශය ව වන හ එම ව ය වහයට සම න වන නම ත හ ම න ඩය ඔව න ග ද ත න දහස තබ ග න මට ඉඩ ලබ ද න ක රමයකට හ ර ව ස ට යහ අප ර ක ව ව ය ළ යම න සව න බ ම වන න තර අත ක රමණය කරම න ප වත ක ලයක ම ය ඔව න හට වන න තර ප ද ස වල ම න ම ව ව ත ස ව න වල ද ව සය කළ හ ක වන ත රණ ත මක ව ස යක සලසන ලද ම ය ස ද වන ලද ද අව ර ද ම ල යන 10ත 5ත අතර ක ලයකට ප රය වසර ම ල යන 4ක ප ර වන ව ට ඔස ට රල ප තකස හ ම න ඩ ව ශ ෂයන ක හ පයක දක ෂ ණ හ අප ර ක ව ප ර ව කසනය ව ප වත ණ ඔව න ම වලම භ ව ත කරන නන ව අතර ම වලම තනන නන ද ව ය ඔව න මස ස යම න ස ර ස ර අතර සර ව භක ෂකය න ව ය ආසන න වශය න වසර ම ල යන 3 3ක වන ව ට අන ක ත ව ල ප කය න ව ස න මරන ලද ග ද ර ප හ ර ග න මට හ ඒව ය අස ථ වල න ප ත ම ස හ ම ද ළ ව න කර ග න මට ප ර ථම ක ගල ම වලම පළම වරට ය ද ගන න ලද දඩයම ක ර ම ද හ ම හ බ ල ස ව ශ ල ව ල ප කය න හ සටන කරන නට අසමත වන නට ඇත අතර දඩයම කර වනව ට වඩ තවද රටත බ හ ව ට ග ද ර බවට පත වන නට ඇත හ හ බ ල ස ක ඳ ල වල න බ ත තර ස රකම කරන නට ඇත අතර ක ඩ සත න දඩමසට අල ල ග න මටත ද ර වල ව වඩ ව ශ ල සත න ප ටව න සහ මහල සත න අල ල ග න මටත සමත වන නට ඇත එම ම වලම ල ස වර ග කර ඇත වසර ම ල යන 1 8කට පමණ ප ර පළම වරට අප ර ක ව න ෆ ස ල ව ර ත ව දක නට ල බ ණ වසර ම ල යන 1 5කට ප ර හ ම අර ග ස ටර ග න හ ම ඉර ක ටස ව ක ශනය ව ය ම ම ව ශ ෂය ම ල ස ම ජ කය න ග න සමහරක හ බ ල ස ට වඩ සම පත දක වම න තරමක ක ඩ ම ළ සහ ත ව අතර ප ර ථම ක ම වලම භ ව ත කරන නන ව ය ම ළය ප රම ණය න වර ධනය ව අතර හ ඉර ක ටස ක රමක රමය න ල ස හඳ න වන වඩ ත ස ක ර ණ ගල ආය ධ ත ක ෂණයක ද ය ණ කර ගන න ලද පළම දඩයක ක රයන වන නට ද ඉඩ ඇත හ ඉර ක ටස ග න දර න පදව ග න ම කල ව ම නව න ප රග ණ කරන ලද අතර ව ව ඩ ප රම ණයක ජන ව ස ක ර මට හ සමහර ව ට පස කල ක බ හ ව මට ම ල ක ව අප ර ක ව න ප ටතට ග ය පළම මන ජය ද ව සමහර ම ත ක ල න රචකයන හ ම ජ ය ර ජ කස අප ර ක ව න ප ටත ව ස පළම හ වඩ ත ප ර ථම ක මන ජය ල ස ය ජන කරන නම ත බ හ ව ද යඥයන හ ජ ය ර ජ කස හ ම ඉර ක ටස ව ශ ෂය ම ල හ ප ර ථම ක ස ම ජ කය ක ල ස සලකන ලබය පස ගල ය ග ක ලයට ද තම කර ඇත අප ර ක න ද ප ත ම වලමක හ ල ත ඩක අවම වශය න වසර 200 000 150 000කට ප ර හ ම ස ප යන ස දක ෂ ණ හ න ග නහ ර අප ර ක ව ව ස බව ෆ ස ල ව ර ත ව ප න වය ට අන ව වසර 40 000කට පමණ ප ර අප ර ක ව න ප ටතට එම ව ශ ෂය ප ත ර ම ව ස න ල ව ජන ව ස ක ර ම සඳහ මඟ ප දන ලද ක ර ප 10 000 වන ව ට හ ම ස ප යන ස අප ර ය ර ස ය ව බ හ ප ද ස වල ප ත ර ස ට ය ය ඔව න ග ව ස රය ම භ ෂ මය ස ස ක ත මය සහ ප රව ණ ස ක ෂ වල න ස ය ය හ ක ත රක ව ද ය ව කටය ත තක වල ම ල ම ස ක ෂ ය හම වන න ඉෂන ග ක ප 23 000 හ 18 000 අතරට ද තම කරන ලබන ලද මත ද ස වන ය න ම නවය ග ප ර ග ඓත හ ස ක අත තය ප ර වටම රණක මය න ත බ න නට ඇත බවත එය ඔත ජ වන රට ව ග ව ත න හ වඩ ත ස ක ර ණ ද ශප ලන ක පද ධත න ඟ ඒමත සමඟ ආරම භ ව ණ බවට ව ද වත න තර ක කර ඇත ක ස ව තත ක න ය ව ටර ක න පළ ත භ ම ය න ස ය ගන න ලද වසර 10 000කට ප ර ව නත කණ ඩ යමක ව ස න හ ත මත කළ පහර ද මක හ ත ව න ම යග ය 27 ද න ක ග ශ ෂ ක ටස කණ ඩ යම අතර ග ට ම වලට වඩ ද ග ඉත හ සයක ඇත බව ප න වය ක ෂ කර ම න තය පහළ ව ම ක ර ප 16 000ට ආසන න ක ලය වල ස ට උත ර දක ව ග ඩ ත ණ හ අල වර ග ආහ ර සඳහ ර ස කරන ලද ක ර ප 13 000 11 000 වන ව ට ම න ස ස ක ල ධ න ය ර ස ක ර ම ඇරඹ හ ම ය බටහ ර ආස ය ව දක ව ප ත ර ණ අතර එහ ද එහ ත බ ක ල ධ න ය වර ග වන ත ර ඟ සහ යව ට ලක ව ය ක ර ප 10 000 සහ 8 000 අතර ත ර ඟ සහ වග කරන නට සහ න ර තද ග ආස ය ව න ග න න ලද බ ටළ වන හ හරක ඇත කරන නට ව ය අප ර ක ව ප වත ත ත ද ශග ණ අවධ යක ව ස න ඉත ය ප ය න උස බ ම කඳ කර වන න තරයක බවට හරවන ලද ක ර ප 6500 5500 ආසන නය කත කරන නන ව ස න ශ කය ග හස තකරණය කර ගන න ලද ක ර තප 7000 ආසන නව ඉත ය ප ය න උස බ ම වල පද ච කර වන ව ස න බ ර වන ග හස තකරණය කර ගන න ලද අතර ක ර ප 4000 වන ව ට ග හස තකරණය ව බ ර වන න ර තද ග ආස ය වට ප ත ර ත බ ණ කත කරන නන ගව ප ලනය න තරමක ඈත ව ම න ක ර ප 5500 හ 3500 අතර ට ෆ හ ක රක කන ග හස තකරණය කරගන න ලද වයඹද ග අප ර ක ව සහ ලය හ සහර වල ස ව න හ ස ට ප ස පතන ත ළ කත කරන නන සහ ක ර ප 8000ත 6000ත අතර ක ල තණහ ල සහ එකත ක ර ම හ ග හස තකරණය ඇරඹ හ පස ව සහ ද එකත කර ග හස තකරණය කරන ලද ම න ස න ක ල හරක ව ත ත ක ර කට ව ට වල න වටකර තබන ලද අතර එමඟ න උන හ ල ග හස තකරණය ව ය තවද ඔව හ ක ඹල භ ණ ඩ ස ද ම හ ගල න ජන ව ස හ බලන න ස ද ම ද ඇරඹ හ අස ථ ත ඩ ත භ ව ත ක ට මස න ඇල ල ම ව ඩ ව ත බ වර ෂ ව න ස ද ණ ද යපහර හ ව ල ගණන වක ත ළම ප රධ න ක ර යයක ව ය බටහ ර අප ර ක ව ත ළ සමඟ න ස න ග ලය ස ට ක මර නය දක ව ප ත ර ණ ව ස වන න තරය හ ක ල බද ස ව න පර සරයක පහළ ව ය ක ර ප 9000 හ 5000 අතර කථකයක න අප ර ක න ත ල වර ගය හ ශ ක ග හස තකරණය කරන ලද පළම ව බ ජ ශ ක වන කව ප හ අප ර ක න රටකජ යන ද ක ද පස ව බණ ඩක ක හ ද ග හස තකරණයට ලක ව ය බ හ ශ ක ව ඩ ණ වන න තර ත ළ ව හ ය න නය ජර ක ග කථකයන ව ස න ක ල ප හ ය ම සඳහ ඔපදමන ලද ගල ප ර වන න පදවන ලද දක ෂ ණ අප ර ක ව න ව ඩ ක ටසක දඩයම හ ර ස ක ර ම හ න රත ව හ න ග න ජන ව සව ත බ ණ ප රණ තම ගල කල වල න සමහරක ද ඔව න ව ස න න පදවන ලද සහ ර ව ක න ත රකරණය ව මට යන තම ප ර ඊජ ප ත ව දක ණ ද ස වත මන ස ඩ නය වර ධනය ව ප රජ ව ට ප ර ණව සහභ ග ව ව ව අතර ග හස තකරණය ව සත න හ ශ ක සමඟ පද ච හ අර ධ එඬ ර ජ වන රට වක අන ගමනය කළහ වල න ස ය ග න ඇත මහශ ල වන ස ට න හ න ජ ස ම රකයට වඩ අව ර ද 1 000ක පමණ ප ර කලකට ද ව ම න ල ව ප රණ තම උපකරණ වලට උද හරණ වන බව ය ජන ව ඇත නබ ත ප ල ය හ දක නට ඇත සම ජය ත ළ ව ව ධ මට ටම අධ ක ර න ප වත ම මඟ න ද ක ව න සම ජස ස ක ත මය ස ක ර ණභ වය න ස එය නවශ ලමය නබ ත සම ජය හ යන ද ක හ ම පදනම වන නට ඇත ය ය ජන ව ඇත ක ර ප 5000 වන ව ට අප ර ක ව ව යළ අවධ යකට එළ ඹ අතර සහර ප ද ස ද ශග ණය ක රමය න වඩ ව යළ ව ය ජනගහනය සහ ර ව අතහ ර ඔව න ස ථ ර හ අර ධ ස ථ ර ජන ව ස තන ගත ට පහළ ද ඇත ළ ව ස ම ද සටම ගමන කළහ මධ යම හ ප රද ග අප ර ක ව ත ළ තද හ අප රපතන වර ෂ අඩ කරම න ප රධ න ද ශග ණ ක අවප තයක ස ද ව ය එත න පටන ප රද ග අප ර ක ව ත ළ ව යළ තත ත වයන ප වත ඇත මධ යම අප ර ක ව මධ යම අප ර ක ව න අව ර ද 100 000කටත ප ර ක ලයට අයත අයත ප ර ව ද ය ස ය ග න ම කර ඇත ට ක ම 60ක ස ත 37ක පමණ න ර තද ග න වන ච ඩ හ ද ස ල ම වල න ක ර ප පළම සහස ර වර ෂ ක ලය දක ව ද ව න ව ශ ල ල ස ප ත ර ඇත බ ත ත සහ ත ඉද ක ර ම කල ප හ ජන ව ස ම තක ද ස ය ග න ඇත ව ළඳ ම හ ව ඩ ද ය ණ ව ක ෂ ක ර ම ක ක රම වඩ ත නව න සම ජයන ට ර ක ල ද න අතර සහ ම ල ශ ෂ ට ච රයන ට මඟ ප දන ලද ක ර ප 1000 ආසන නය ස ක රමණ කයන මධ යම අප ර ක ව ප ද සට ප ම ණ ත බ ණ ක ර ප පළම සහස රය ම ද වන ව ට ද බන ට ජනවර ග වර තම න ඇන ග ල ව දක ව ම දක ණ ද සට වන නට පද ච ව ස ට යහ ල හ කර මය දඟර ග ස ණ සර පයක ග ආක ර ගත 9 වන ස යවස ල කඩ යෂ ට හ ස ඉක බ උක ව නය ජ ර ය ව අප ර ක ව ක ර ප 4 වන සහස රය ත ළ කරන නට ය ද ණ පළම ල හ වන ය තඹ හ ය ද ඊජ ප ත ව තඹ ව රවනය ක ර ණ අතර අවම වශය න ක ර ප 3000ට පස ව ඩ කලක යන නට මත ත න ඊජ ප ත ව හ ල කඩ භ ව තයට ප ම ණ ය ය න බ ය ව තඹ ම න ම සඳහ ද ප රධ න ප රභවයක ව ය ඊජ ප ත ව රත රන හ භ ව තය ප ර වව ශ ක ක ලය දක ව ද ව වර තම න නය ජර ත ළ ක ර ප 3000 හ 2500 අතර නය ල න ම නය ව වර ධනයන ග න ව න ව ස ව ධ න ල ස තඹ ව රවනය කරන ලද එහ ද භ ව ත කරන ලද ක ර ය වල ය එම ප රද ශයට ආව ණ ක වන න එය ප රද ශයට ප ටත න ර ග න ආවක න වන බව දක වම න වන අතර එය ක ර ප 1500 පමණ වඩ ත පර ණත භ වයට පත ව ය ක ර ප 1 වන සහස වස වන ව ට යකඩ කර ම න තය ඊජ ප ත ව හ න බ ය වට හඳ න ව ද ත බ ණ සන ග ට අන හ ල ට අන ව හ ක මර න හ ක ර ප 3000 ස ට 2500 දක ව අතර කලක පමණ ව ය හ ක යකඩ ව රවනය කළ බවට ස ක ෂ ඇත ක ර ප 670 ද ඇස ර ය න වන ව ස න යකඩ ආය ධ භ ව තය න න බ ය න වන ඊජ ප ත ව න ඉවතට තල ල කර දමන ල බ ණ අතර ඉන පස නය ල න ම නය යකඩ භ ව තය ප ළ ල ව ප ත ර ණ න බ ය න නගරය හරහ ට යකඩ ප ත ර ම කල ප තය තවද රටත බහ ලව ප ළ න ගන බටහ ර අප ර ක ව ල හ කර ම න තය නය ජර හ වල න බටහ රද ස ප හ ට එග ර වල ක ර ප 2500 තරම ප ර කලකට ද තම කර ඇත අතර එහ යකඩ කර ම න තය ක ර ප 1500 වන ව ට එහ ත බ ඇත මධ යම අප ර ක ව ත ළ ක ර ප 3 වන සහස වස තරම ප ර කලක පව යකඩ කර ම න තය ත බ ණ බවට ස ක ෂ ඇත යකඩ ව රවනය ඊජ ප ත වට ළඟ ව මට ප ර ක ර ප 1000 හ 600 අතර ක ලය හ අතර ප ද ස ව ඩ ද ය ණ ව ය ක ර ප 500ට ප ර ජ ස න ම නය න ක ස ස ක ත ය ඒ වන ව ටත යකඩ ව රවනය කරම න ස ට යහ ප ර තන ය ගයඋත ර අප ර ක ව ප ර ණ ඉත හ සය ව න කළ න හ ක ස ප ර ණ ඉත හ සයට බ ඳ පවත ම ය ප ර ණ ම සරය හ න බ ය වට ව ශ ෂය න ම සත ය ව අප ර ක ශ ගය ත ළ එක ස ම ර ජධ න ය ව ස න වර තම න එර ත ර ය ව උත ර ද ග ඉත ය ප ය ව සහ අර බ අර ධද ව පය බටහ රද ග ක ටස ව රළ ප රද ශය ප ලනය කරන ලද ප ර ණ ම සර ව ස ය සමඟ ක ර ප 2350 ද සබඳත ඇත කර ගත හ පන ට ප ර ණ ම සරය ව ළඳ හව ල කර ව ක ව අතර එය වර තම න ස ම ල ය ව ජ බ ට හ එර ත ර ය ව ප හ ට ත බ න නට ඇත බව ව ශ ව ස ක ර ක ත ජය ව න ෆ න ෂ ය න නගර මධ යධරණ යකඩ ය ගය හ ප ර ශවකර වන ව ය යට සහර ය අප ර ක ව එම ක ලය අඩ හ ව ඩ වශය න ස ව ධ න ල ස වර ධනය ව ය ප ර ණ ඊජ ප ත ය ම සරය ම සරය සහ එහ න ග ස ත යම සහර ව ක න ත ර කරණය න පස ව ජන ව ස නය ල න ම නය වට ස ක න ද රණය ව අතර එහ ප ජ ය ගණන වක ඇත ව ය වඩ ත ම ජනගහන ප ඩනයක ත බ කල ප ප වත ය කල පය ඉහළ ඊජ ප ත ව සහ න බ ය ව නය ල නද ය ද න ග ල ප ද ස ද ගටත ය ම ම ජනගහන ප ඩනය හ වර ධනය ඇත කරන ලද ද ත ර ඟ හ බ ර ල ඇත ළ න ර තද ග ආස ය භ ග වග ක ර මත බ ටළ වන එළ වන හ හරක ඇත ක ර මත ව ස න ජනගහන වර ධනය වග ව ම සඳහ තරඟයක සහ වග වන න ස ල ස න ය මනය කරග න ය ම අවශ යත ව මත ව ය ප ජ ය අතර ඇත ක ර ම න න ය මනය ක ර ම ස ද කරන ලද ප රභ ධ න අතර පළම සහ බලවත ම ප රභ ධ න ය ක ර ප 3500 ද ප හ ට වන ලද ප ජ ය ප රභ ධ න ස කල පය ඉහළ හ පහළ ඊජ ප ත ව ප ර ම ප ත ර ත බ ණ ප රණ ම සර ශ ෂ ට ච රය සලක ණ වන ග ස ප රම ඩ පස ක ලය ඉහළ හ පහළ ඊජ ප ත ව ප රභ ධ න වඩ ප ළ ල ද ශප ලන ක ද හයන බවට සම ප ණ ඩය ව මට පටන ගත අතර ක ර ප 3100 ද න ර මර ව ස න ම සරය එක ද ශප ලන ද හයක ල ස එක සත ක ර මත සමඟ එය ස ක ර න ත යට පත ව ය ප ජ ය ප රභ වරය ක ල ස ප න ස ට ම ව න වට ඔහ ල ස ප න ස ට ය ය ඉහළ හ පහළ ඊජ ප ත ව ප ජ ය ප රභ ධ න ත ළ ප වත හ වත බහ ද වව දයක ත ළ එක ද ව ය ක පමණක වන දන ක ර ම බහ ද වව ද බවට පත ව ය න ලතන ත ර ප ර ව වර වට වඩ ත මධ යගත බවට පත ව අතර ආණ ඩ ක රවර බද ර ස කරන නන ජ නර ල වර කල කර වන සහ ත ක ෂණ ශ ල ප න ව ස න ම හ යවන ල බ ණ ඔව හ බද එකත ක ර ම ප රධ න ප ද කටය ත සඳහ ශ රම ස ව ධ නය ක ර ම සහ ව ර ම ර ග පද ධත ප රම ඩ ප ජස ථ න ඇළ ම ර ග ඉඳ ක ර ම යන ක ර යයන හ න රත ව හ ක ලය ක ර ප 2 620 2 480 සමඟ ද ව න බ ය ව සමඟ රත රන හ සම පන ට සමඟ කට ටක ම ජල හ එම න ම බටහ ර ල බ ය න ප ද ස සමඟ ද ද ග ද ර ව ළඳ ම වර ධනය ව ය ප ර වටම ඊජ ප ත ව ඇග ම ල ක පද ධත ආයතන සහ ස ස ක ත ය ස මව ටම මධ යගත න ලතන ත ර සහ ප ර ව ද වත වය හරහ ස වර ධනය කරන ලද ක ර ස ත ප ර ව සතරවන සහස වස න පස ව ඊජ ප ත ව ඇග දක ෂ ණද ග හ බටහ රද ග අසල ව ස යන ව ත ස ජ ය ධමය හ ද ශප ලන බලප ම එල ල කරන නට ව ය ක ර ප 2200 වන ව ට ප ර ව ග බලයට අභ ය ග කළ න මවල ආණ ඩ ක රයන අතර ප රත ව ද බව සහ නය ල ඩ ල ට ව ත ළට ආස ය ත කයන ග ආක රමණ න ස ප රණ ර ජධ න ය ස ථ වරත වය අඩපණ ව ත බ ණ ඉන ද ශප ලන කව බ ද ම සහ අස ථ වර බව සහ ත ක ලයක ව ආරම භ ව ය ප ර ග ඉත හ සයආශ ර තඅප ර ක ව ද ව රය ඉත හ සය ද ව රය ප ර තන අප ර ක න ර ජධ න ප ර ව යටත ව ජ ත අප ර ක ව ර ජධ න ල ය ස ත ව අප ර ක ව ත ළ ස ව ර ර ජ ය සහ පර යත ත භ ම ප රද ශ ල ය ස ත වසටහන භ හ ර සබ ඳ Race Evolution and the Science of Human Origins by Allison Hopper 5 July 2021 2005 The Historyscoper The Story of Africa BBC World Service Wonders of the African World African Art Metropolitan Museum of Art at the Project Diaspora 2021 10 18 at the Wayback Machine Kush Communications Media Production Company London