ගේම් ඔෆ් ත්‍රෝන්ස් ( ඉංග්‍රීසි: Game of Thrones ) යනු ෆැන්ටසි ප්‍රභේදයට අයත් ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය නාලිකාව සඳහා සහ විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව විසින් රචනා කරන ලද 'අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදයයි. එම නවකතා මාලාවේ පළමුවැන්න 'අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්' නම් වේ. බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයකදී මෙන්ම ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මෝල්ටාව, මොරොක්කෝව, උතුරු අයර්ලන්තය, ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ ඇමරිකානු එක්සත් ජනපදය යන රටවල විවිධ ස්ථාන වලදී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි මංගල දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO නාලිකාවේ විකාශය විය.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් | |
---|---|
ප්‍රභේදය | ෆැන්ටසි ටෙලිනාට්‍ය |
ආකෘතිය | |
තැනුවේ | |
මත පදනම්ව | අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්) |
Composer(s) | |
සම්භව රට | ඇමරිකා එක්සත් ජනපදය |
භාෂාව(න්) | ඉංග්‍රීසි |
කථාවාර සංඛ්‍යාව | 8 |
කථාංග ගණන | 73 () |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) |
|
සංස්කාරක(යන්) |
|
ස්ථානය(න්) | උතුරු අයර්ලන්තය මෝල්ටාව ක්‍රොඒෂියාව අයිස්ලන්තය මොරොක්කෝව ස්කොට්ලන්තය ඇමෙරිකා එක්සත් ජනපදය |
ධාවන කාලය | මිනිත්තු 51–82 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | |
ශබ්ද ආකෘතිය | 5.1 |
මුල් ධාවනය | අප්‍රේල් 17, 2011 | – මැයි 19, 2019
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය | |
නිෂ්පාදන වෙබ් අඩවිය |
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන සහ මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ. මෙහි කතාන්දරය සමගාමීව ගලායන උප කතා කිහිපයකින් සැකසී ඇත. එමෙන්ම මෙය පුළුල් චරිත වෘන්දයකින්ද සමන්විත වේ. පළමු උප කතාවේ දැක්වෙන්නේ, සප්ත රාජධානි (Seven Kingdoms) වලට අයත් අයෝමය සිහසුන (Iron Throne) සඳහා වෙස්ටරෝස් මහාද්වීපයේ ප්‍රභූ පවුල් කිහිපයක් අතර ඇතිවන සිවිල් යුද්ධයයි; දෙවැනි උප කතාවේ දැක්වෙනුයේ, රාජ්‍යයේ බලයෙන් පහකරන ලද රාජවංශයේ, පිටුවහල් කරන ලද අවසන් උරුමක්කාරිය නැවතත් අයෝමය සිහසුන ලබාගැනීමට දරන උත්සාහයයි; තෙවැනි උප කතාවෙන් දැක්වෙනුයේ, ලගදීම උදාවන සීත සෘතුව සහ ඒ හා සම්බන්ධ ජනප්රවාදගත ප්‍රාණීන් පිරිසක් පිලිබඳ උද්ගත වන තර්ජනයත්, ඊට මුහුණ දෙන උතුරු රාජධානියේ (Kingdom of North) ප්රචණ්ඩ මිනිසුන් පිළිබඳවත්ය.
ගේම් ඔෆ් ත්‍රෝන්ස් සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ලබාගැනීමට HBO නාලිකාවට හැකිවී තිබේ. එමෙන්ම මෙම කතා මාලාවට ඉතා පුළුල් සහ සක්‍රීය ජාත්‍යන්තර රසික පිරිසක්ද සිටී. මෙම කතාමාලාවේ නිතර නිතර යොදාගන්නා අසභ්‍යත්වය, ප්රචණ්ඩත්වය සහ ලිංගික ප්රචණ්ඩත්වය සඳහා විවේචන එල්ල වී තිබුනද, මෙහි රංගනය, සංකීර්ණ චරිත, කතාන්දරය, විෂය ක්ෂේත්රය සහ නිෂ්පාදන අගයන් පිලිබඳ විචාරකයන්ගේ ඉමහත් ගෞරවනීය ප්රශංසාවන්ට පත්ව තිබේ. 2015 වසරේ හිමිකරගත් කැපී පෙනෙන ටෙලිනාට්‍ය මාලාව සඳහා වන ප්‍රයිම්ටයිම් එමී සම්මානය—එක් වසරකදී ටෙලිනාට්‍ය මාලාවක් විසින් ලබාගත් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලෙස වාර්තාවක්ද තබමින්—ඇතුළු එමී සම්මාන 26ක් හිමිකරගෙන ඇති මෙම කතා මාලාව, තවත් බොහෝ සම්මාන දිනාගැනීමට හා ඒවාට නිර්දේශ වීමට වරම් ලබා ඇත. හොඳම නාට්‍යමය ඉදිරිපත්කිරීම සඳහා වන හියුගෝ සම්මාන තුනක්, පීබෝයි සම්මානයක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නාම නිර්දේශ දෙකක්ද මෙම කතා මාලාවට හිමිව තිබේ. මෙම ටෙලිනාට්‍ය මාලාවේ නමැති චරිතයට පණපොවන විසින් එමී සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඒ සඳහා දිනාගෙන ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ම ඔෆ ත ර න ස ඉ ග ර ස Game of Thrones යන ෆ න ටස ප රභ දයට අයත ඇමර ක න ර පව හ න ට ල න ට ය ම ල වක එය න ල ක ව සඳහ සහ ව ස න න ර ම ණය කරන ලද ම ම ට ල න ට ය ම ල ව ව ස න රචන කරන ලද අ ස න ග ඔෆ අය ස ඇන ඩ ෆය ර ෆ න ටස නවකත ම ල ව ර පව හ න අන ව දයය එම නවකත ම ල ව පළම ව න න අ ග ම ඔෆ ත ර න ස නම ව බ ල ෆ ස ට න වර ච ත ර ග රයකද ම න ම ක ර ඒෂ ය ව අය ස ලන තය ම ල ට ව ම ර ක ක ව උත ර අයර ලන තය ස ප ඤ ඤය ස ක ට ලන තය සහ ඇමර ක න එක සත ජනපදය යන රටවල ව ව ධ ස ථ න වලද ම හ ර ගත ක ර ම ස ද කර ත බ ම හ ම ගල දර ශනය 2011 අප ර ල 17 ද න HBO න ල ක ව ව ක ශය ව ය ග ම ඔෆ ත ර න ස ප රභ දයෆ න ටස ට ල න ට යආක ත යත න ව මත පදනම වඅ ස න ග ඔෆ අය ස ඇන ඩ ෆය ර Composer s සම භව රටඇමර ක එක සත ජනපදයභ ෂ ව න ඉ ග ර ස කථ ව ර ස ඛ ය ව8කථ ග ගණන73 න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ඩ ව ඩ බ න ය ෆ ඩබ බ ව ය ස ෆ ර න ක ඩ ල ගර ස ස ක රක යන Oral Norrey Ottey Frances Parker Martin Nicholson Katie Weilandස ථ නය න උත ර අයර ලන තය ම ල ට ව ක ර ඒෂ ය ව අය ස ලන තය ම ර ක ක ව ස ක ට ලන තය ඇම ර ක එක සත ජනපදයධ වන ක ලයම න ත ත 51 82ප රච රණයම ල න ල ක වර ප ආක ත ය HDTV HDTV ශබ ද ආක ත ය5 1ම ල ධ වනයඅප ර ල 17 2011 2011 04 17 ම ය 19 2019 2019 05 19 බ හ ර සබ ඳ ව බ අඩව යන ෂ ප දන ව බ අඩව ය ප රබන ධ මහ ද ව ප ද කක වන සහ මහ ද ව ප ත ල ම ම කත ව ප ලග ස ම හ කත න දරය සමග ම ව ගල යන උප කත ක හ පයක න ස කස ඇත එම න ම ම ය ප ළ ල චර ත ව න දයක න ද සමන ව ත ව පළම උප කත ව ද ක ව න න සප ත ර ජධ න Seven Kingdoms වලට අයත අය මය ස හස න Iron Throne සඳහ ව ස ටර ස මහ ද ව පය ප රභ පව ල ක හ පයක අතර ඇත වන ස ව ල ය ද ධයය ද ව න උප කත ව ද ක ව න ය ර ජ යය බලය න පහකරන ලද ර ජව ශය ප ට වහල කරන ලද අවසන උර මක ක ර ය න වතත අය මය ස හස න ලබ ග න මට දරන උත ස හයය ත ව න උප කත ව න ද ක ව න ය ලගද ම උද වන ස ත ස ත ව සහ ඒ හ සම බන ධ ජනප රව දගත ප ර ණ න ප ර සක ප ල බඳ උද ගත වන තර ජනයත ඊට ම හ ණ ද න උත ර ර ජධ න ය Kingdom of North ප රචණ ඩ ම න ස න ප ළ බඳවත ය ග ම ඔෆ ත ර න ස සඳහ ව ර ත ගත ප ර ක ෂක ප ර සක ලබ ග න මට HBO න ල ක වට හ ක ව ත බ එම න ම ම ම කත ම ල වට ඉත ප ළ ල සහ සක ර ය ජ ත යන තර රස ක ප ර සක ද ස ට ම ම කත ම ල ව න තර න තර ය ද ගන න අසභ යත වය ප රචණ ඩත වය සහ ල ග ක ප රචණ ඩත වය සඳහ ව ව චන එල ල ව ත බ නද ම හ ර ගනය ස ක ර ණ චර ත කත න දරය ව ෂය ක ෂ ත රය සහ න ෂ ප දන අගයන ප ල බඳ ව ච රකයන ග ඉමහත ග රවන ය ප රශ ස වන ට පත ව ත බ 2015 වසර හ ම කරගත ක ප ප න න ට ල න ට ය ම ල ව සඳහ වන ප රය ම ටය ම එම සම ම නය එක වසරකද ට ල න ට ය ම ල වක ව ස න ලබ ගත ව ඩ ම ජයග රහණ ස ඛ ය ව ල ස ව ර ත වක ද තබම න ඇත ළ එම සම ම න 26ක හ ම කරග න ඇත ම ම කත ම ල ව තවත බ හ සම ම න ද න ග න මට හ ඒව ට න ර ද ශ ව මට වරම ලබ ඇත හ ඳම න ට යමය ඉද ර පත ක ර ම සඳහ වන හ ය ග සම ම න ත නක ප බ ය සම ම නයක සහ ග ල ඩන ග ල බ සම ම න සඳහ න ම න ර ද ශ ද කක ද ම ම කත ම ල වට හ ම ව ත බ ම ම ට ල න ට ය ම ල ව නම ත චර තයට පණප වන ව ස න එම සම ම න ද කක සහ ග ල ඩන ග ල බ සම ම නයක ඒ සඳහ ද න ග න ඇත