නවකතාව පිලිබඳ වේ. රුපවාහිනී අනුවර්තනය සඳහා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න.
කර්තෘ | ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින් |
---|---|
කවර චිත්‍ර ශිල්පී | ස්ටීව් යූල් |
රට | ඇමරිකා එක්සත් ජනපදය |
මාලාව | |
ප්‍රභේදය | ප්‍රබන්ධ, |
ප්‍රකාශිත | 1996 (/US සහ /UK) |
මාධ්‍ය වර්ගය | ප්‍රින්ට් (ඝන කවර සහ මෘදු කවර) |
පිටු | 672 (UK Hardback) 694 (US Hardback) 804 (UK Paperback) 835 (US Paperback) |
අයිඑස්බීඑන් | (US hardback) (UK hardback) (US paperback) |
අනුගත වන්නේ |
අ ගේම් ඔෆ් ත්‍රෝන්ස් යනු විසින් රචිත ප්‍රබන්ධ කතා මාලාවේ පළමු කෘතියයි. එය පළමු වරට 1996 දී එක්සත් ජනපදයේදී ප්‍රකාශයට පත් විය.
කතාව
නෙඩ් ස්ටාර්ක්, වින්ටර්ෆෙල් හි අධිපතීත්වය දරන අතර උත්තර දේශයේ ආරක්ෂකයා ද වෙයි. ඔහුගේ බිරිඳ කැටෙලින් ආර්යාවයි. ඔවුන් දෙපළට රොබ්, සන්සා, බ්‍රැන්ඩන්, ආර්යා සහ රිකන් යනුවෙන් දරුවන් පස් දෙනෙක් වෙති. නෙඩ් ස්ටාර්ක්ට ජොන් ස්නෝව් නමින් අවජාතක පුත්‍රයෙක් ද වෙයි. වයස අවුරුදු 7ක් වන බ්රැන්ඩන්ව ඔහුගේ ජිවිතයේ පළමු වතාවට, සිය පියා විසින් වරදකරුවෙකුට හිසගසා දැමීමේ දඬුවම ලබා දෙන අයුරු දක්නට කැඳවාගෙන යනු ලබයි. එසේ ගොස් ආපසු එන ගමනේදී ඔවුන්ට ඝෝර වෘක පැටවුන් හය දෙනෙක් හමුවන අතර උන්ව සුරතලයට ඇතිකරනු පිණිස රැගෙන යනු ලබයි. රොබ්, සන්සා, අර්යා, බ්‍රැන්ඩන් සහ රිකන් විසින් පිලිවෙලින් උන්ව ග්‍රේ වින්ඩ්, ලේඩි, සමර් ලෙස නම් කරන අතර ජොන් ලබා ගන්නා ඇලි වෘකයා ගෝස්ට් යනුවෙන් නම් කරයි.
මේ අතර සප්ත රාජධානින් හි රජු වන රොබර්ට් බැරතියන්, තම බිසව සර්සී සහ තවත් විශාල පිරිසක් සමඟ වින්ටර්ෆෙල් වලට පැමිණෙයි. තමාට සේවය කරණු පිණිස Kingslanding වෙත යාමට තමා සමඟ එන්නැයි රජු, තම පැරණි මිතුරා වන නෙඩ්ගෙන් ඉල්ලා සිටී. මක්නිසාද යත් Hand of the King වූ ජොන් ඇරින් මියගිය බැවිනි. නමුත් ජොන් ඇරින් මියගියේ රජ බිසවගේ සැලැස්මකට අනුව බව ජොන් ඇරින්ගේ බිරිය වූ ලයිසා ආර්යාව රහස් භාෂාවකින් තම සොහොයුරිය වන කැටෙලින් ආර්යාවට ලියා දන්වයි.
මේ අතරතුර දිනකදී, බිත්ති දිගේ ඉහළ නැගීමට රුචියක් දක්වන බ්‍රැන් (බ්‍රැන්ඩන්), එක් බිත්තියක් දිගේ ඉහළ නගිමින් සිටියදී සර්සී රැජින සහ ඇගේ සොහොයුරා වන ජේයිමි ලැනිස්ටර් අතර සිදුවන රහස් කතාබහක් අසන්නට ලැබේ. තවද ඔවුන් දෙදෙනා අතර සිදුවන ව්‍යාභිචාරයක් ද ඔහුගේ නෙත ගැටෙයි. බ්‍රැන්ඩන් ඔවුන්ව දුටු බව දැකීම නිසා ජේයිමි විසින් ඔහුව කවුළුවෙන් පහළට තල්ලු කර දමනු ලබයි.
ඉතා දැඩි අකැමැත්තකින් වුවද නෙඩ් ස්ටාර්ක්ට වින්ටර්ෆෙල් අත්හැර යාමට සිදුවෙයි. ඔහු සන්සා සහ අර්යා යන තම දියණියන් දෙදෙනාද තමා සමඟ කැටුව යයි. ජොන් ස්නොව් වින්ටර්ෆෙල් වලට උතුරින් පිහිටි ප්රාකාරයේ සේවය පිණිස පිටත්ව යයි. කැටෙලින් ආර්යාව සහ රොබ් පමණක් වින්ටර්ෆෙල්හි ඉතිරි වෙයි.
ඇද වැටුණු බ්‍රැන් දින ගණනාවක් සිහි නොමැතිව සිටින අතර කැටෙලින් ආර්යාව මොහොතකටවත් ඔහුගේ යහන අසලින් ඉවත්ව නොයයි. එක් රැයක වින්ටර්ෆෙල්හි ස්ටාර්ක් නිවහනේ පුස්තකාලයෙහි ගින්නක් හටගන්නා අතර සියල්ලෝ එදෙසට දිවයමින් ගින්න නිවන්නට වෙහෙසෙද්දී බ්‍රැන්ගේ කුටියට ඇතුළු වන කිණිස්සක් රැගත් පුද්ගලයෙක් බ්‍රැන්ව මරා දැමීමට සැරසෙයි. නමුත් එහි සිටි කැටෙලින් ආර්යාව නිසා ඔහුට එක්වරම ඉලක්කය වෙත ලඟා වීමට අපහසු වෙයි. දින ගණනාවක් හරිහැටි නින්ද සහ ආහාර නොගෙන සිටි නිසා කැටෙලින් ආර්යාව සිටින්නේ අවසිහියෙන් හා දුර්වල වූ ශරීරයකිනි. එබැවින් අපරාධකරු බ්‍රැන් කරා ලඟා වීම වැළක්වීම ඇයට කළ හැකි නොවේ. නමුත් බ්‍රැන්ගේ ඝෝර වෘකයා අපරාධකරුගේ උගුරු දණ්ඩට පැන ඔහු මරා දමයි.
එම සිදුවීම නිසා බ්‍රැන්ගේ කුටියට විශේෂ ආරක්ෂාවක් යොදවනු ලබන අතර දින කිහිපයක නින්දක් ලබාගෙන නැවත ශක්තිමත් වන කැටෙලින් ආර්යාව බ්‍රැන්ගේ සිදුවීම පසුපස සිටින්නේ Kingslanding හි පුද්ගලයෙකු බව සැක කරයි. ඒ කවරෙක්දැයි සොයාගනු පිණිස ඇය, ස' රොඩ්රික් කැසල් සමඟ Kingslanding කරා යාමට තීරණය කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නවකත ව ප ල බඳ ව ර පව හ න අන වර තනය සඳහ ග ම ඔෆ ත ර න ස බලන න අ ග ම ඔෆ ත ර න ස කර ත ජ ර ජ ආර ආර ම ර ට න කවර ච ත ර ශ ල ප ස ට ව ය ල රටඇමර ක එක සත ජනපදයම ල වප රභ දයප රබන ධ ප රක ශ ත1996 US සහ UK ම ධ ය වර ගයප ර න ට ඝන කවර සහ ම ද කවර ප ට 672 UK Hardback 694 US Hardback 804 UK Paperback 835 US Paperback අය එස බ එන ISBN 0 553 10354 7 US hardback ISBN 0 00 224584 1 UK hardback ISBN 0 553 57340 3 US paperback අන ගත වන න අ ග ම ඔෆ ත ර න ස යන ව ස න රච ත ප රබන ධ කත ම ල ව පළම ක ත යය එය පළම වරට 1996 ද එක සත ජනපදය ද ප රක ශයට පත ව ය කත වන ඩ ස ට ර ක ව න ටර ෆ ල හ අධ පත ත වය දරන අතර උත තර ද ශය ආරක ෂකය ද ව ය ඔහ ග බ ර ඳ ක ට ල න ආර ය වය ඔව න ද පළට ර බ සන ස බ ර න ඩන ආර ය සහ ර කන යන ව න දර වන පස ද න ක ව ත න ඩ ස ට ර ක ට ජ න ස න ව නම න අවජ තක ප ත රය ක ද ව ය වයස අව ර ද 7ක වන බ ර න ඩන ව ඔහ ග ජ ව තය පළම වත වට ස ය ප ය ව ස න වරදකර ව ක ට හ සගස ද ම ම දඬ වම ලබ ද න අය ර දක නට ක ඳව ග න යන ලබය එස ග ස ආපස එන ගමන ද ඔව න ට ඝ ර ව ක ප ටව න හය ද න ක හම වන අතර උන ව ස රතලයට ඇත කරන ප ණ ස ර ග න යන ලබය ර බ සන ස අර ය බ ර න ඩන සහ ර කන ව ස න ප ල ව ල න උන ව ග ර ව න ඩ ල ඩ සමර ල ස නම කරන අතර ජ න ලබ ගන න ඇල ව කය ග ස ට යන ව න නම කරය ම අතර සප ත ර ජධ න න හ රජ වන ර බර ට බ රත යන තම බ සව සර ස සහ තවත ව ශ ල ප ර සක සමඟ ව න ටර ෆ ල වලට ප ම ණ ය තම ට ස වය කරණ ප ණ ස Kingslanding ව ත ය මට තම සමඟ එන න ය රජ තම ප රණ ම ත ර වන න ඩ ග න ඉල ල ස ට මක න ස ද යත Hand of the King ව ජ න ඇර න ම යග ය බ ව න නම ත ජ න ඇර න ම යග ය රජ බ සවග ස ල ස මකට අන ව බව ජ න ඇර න ග බ ර ය ව ලය ස ආර ය ව රහස භ ෂ වක න තම ස හ ය ර ය වන ක ට ල න ආර ය වට ල ය දන වය ම අතරත ර ද නකද බ ත ත ද ග ඉහළ න ග මට ර ච යක දක වන බ ර න බ ර න ඩන එක බ ත ත යක ද ග ඉහළ නග ම න ස ට යද සර ස ර ජ න සහ ඇග ස හ ය ර වන ජ ය ම ල න ස ටර අතර ස ද වන රහස කත බහක අසන නට ල බ තවද ඔව න ද ද න අතර ස ද වන ව ය භ ච රයක ද ඔහ ග න ත ග ට ය බ ර න ඩන ඔව න ව ද ට බව ද ක ම න ස ජ ය ම ව ස න ඔහ ව කව ළ ව න පහළට තල ල කර දමන ලබය ඉත ද ඩ අක ම ත තක න ව වද න ඩ ස ට ර ක ට ව න ටර ෆ ල අත හ ර ය මට ස ද ව ය ඔහ සන ස සහ අර ය යන තම ද යණ යන ද ද න ද තම සමඟ ක ට ව යය ජ න ස න ව ව න ටර ෆ ල වලට උත ර න ප හ ට ප ර ක රය ස වය ප ණ ස ප ටත ව යය ක ට ල න ආර ය ව සහ ර බ පමණක ව න ටර ෆ ල හ ඉත ර ව ය ඇද ව ට ණ බ ර න ද න ගණන වක ස හ න ම ත ව ස ට න අතර ක ට ල න ආර ය ව ම හ තකටවත ඔහ ග යහන අසල න ඉවත ව න යය එක ර යක ව න ටර ෆ ල හ ස ට ර ක න වහන ප ස තක ලය හ ග න නක හටගන න අතර ස යල ල එද සට ද වයම න ග න න න වන නට ව හ ස ද ද බ ර න ග ක ට යට ඇත ළ වන ක ණ ස සක ර ගත ප ද ගලය ක බ ර න ව මර ද ම මට ස රස ය නම ත එහ ස ට ක ට ල න ආර ය ව න ස ඔහ ට එක වරම ඉලක කය ව ත ලඟ ව මට අපහස ව ය ද න ගණන වක හර හ ට න න ද සහ ආහ ර න ග න ස ට න ස ක ට ල න ආර ය ව ස ට න න අවස හ ය න හ ද ර වල ව ශර රයක න එබ ව න අපර ධකර බ ර න කර ලඟ ව ම ව ළක ව ම ඇයට කළ හ ක න ව නම ත බ ර න ග ඝ ර ව කය අපර ධකර ග උග ර දණ ඩට ප න ඔහ මර දමය එම ස ද ව ම න ස බ ර න ග ක ට යට ව ශ ෂ ආරක ෂ වක ය දවන ලබන අතර ද න ක හ පයක න න දක ලබ ග න න වත ශක ත මත වන ක ට ල න ආර ය ව බ ර න ග ස ද ව ම පස පස ස ට න න Kingslanding හ ප ද ගලය ක බව ස ක කරය ඒ කවර ක ද ය ස ය ගන ප ණ ස ඇය ස ර ඩ ර ක ක සල සමඟ Kingslanding කර ය මට ත රණය කරය