ස්කොට්ලන්තය (ස්කොට්ලන්ත ගාලීඝ් භාෂාවෙන්: Alba උච්චාරණය: ඇල්බා) මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: (Scots Gaelic) හා . 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.
ඇල්බා Alba | |
---|---|
![]() Flag ![]() Royal Standard | |
උද්යෝග පාඨය: "" ()a | |
ජාතික ගීය: Various (de facto)b | |
![]() Location of ස්කොට්ලන්තය (dark green) – in Europe (light green & dark grey) | |
අගනුවර | |
විශාලතම නගරය | 55°51′N 4°16′W / 55.850°N 4.267°W |
නිල භාෂා(ව) | ඉංග්‍රීසිc |
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව) | |
(2001) |
|
| |
රජය | within e |
• | Elizabeth II |
ව්‍යවස්ථාදායකය | |
පිහිටුවීම During the ; exact date . gives 843 CE/ by . | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 78,387 km2 (30,265 sq mi) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 5,313,600 |
• ජන ඝණත්වය | 67.5/km2 (174.8/sq mi) |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $235.000 billion |
• ඒක පුද්ගල | $44,378 () |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC0 (GMT) |
• ගිම්හාන () | UTC+1 (BST) |
දින ආකෘති | dd/mm/yyyy ( / CE) |
left | |
ඇමතුම් කේතය | |
f | |
|
ආශ්රිත
මූලාශ්‍ර
- "Analysis of Ethnicity in the 2001 Census – Summary Report". The Scottish Government. 4 April 2006. සම්ප්‍රවේශය 11 October 2012.
- Brown, Dauvit (2001). "Kenneth mac Alpin". In M. Lynch (ed.). The Oxford Companion to Scottish History. Oxford: Oxford University Press. p. 359. ISBN .
- "Population estimates by sex, age and administrative area, Scotland, 2011 and 2012". National Records of Scotland. 8 August 2013. සම්ප්‍රවේශය 8 August 2013.
- Scottish Government. "Key Economy Statistics". සම්ප්‍රවේශය 17 June 2013.
- "Directgov: English language – Government, citizens and rights". . සම්ප්‍රවේශය 23 August 2011.
- "European Charter for Regional or Minority Languages". . සම්ප්‍රවේශය 23 October 2011.
- Macleod, Angus "Gaelic given official status" (22 April 2005) . London. Retrieved 2 August 2007.