වාපතක් යනු, මෙම දැක්වෙන පරිදී හෝ (, හෝ ටර්බයිනයක) තලයක හෝ හැඩයකි.
වාපතක හැඩැති වස්තුවක් තුලින් චලනය කල විට ජනනය කරයි. චලිත දිශාවට ලම්බකව පවතින මෙම බලයෙහි සංරචකය හැඳින්වෙන්නේ ලෙසිනි. චලිත දිශාවට සමාන්තරව පවතින සංරචකය ලෙසින් හැඳින්වෙයි. වාපත් සතු නෛසර්ගික හැඩයෙහි ප්රමුඛ දාරය රවුම් සහ අවර දාරය මුවහත් වන අතර බොහෝවිට උන්දමක් සහිත වෙයි. මේ සමාන කාර්යයක් සඳහා සැලසුම් කල හා කාරක තරලය ලෙසින් ජලය භාවිතා වන ලෝපත් ලෙසින් හැඳින්වෙති.
වාපතක ආරෝහණය ප්‍රාථමික වශයෙන් ඇතිවන්නේ එහි ප්‍රහාරක කෝණයෙහි සහ හැඩයෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. සුදුසු කෝණයකින් දිශාගත කල විට, වාපතක් විසින් එය මත පතිතවන වාතය අපක්‍රමණය කරන අතර, එම අපක්රමණයට විරුද්ධ දිශාවට බලයක් වාපත මත ඇති කරයි. මෙම බලය හැඳින්වෙන්නේ ලෙසින් වන අතර එය සංරචක දෙකකට විභේදනය කල හැක: සහ ලෙසිනි. ආරෝහණයක් නිපැයීම සඳහා බොහෝ වාපත් වෙත ධන ප්‍රහාරක කෝණයක් ලැබිය යුතු වුවද, වාපත් විසින් ශුන්‍ය ප්‍රහාරක කෝණයකදී පවා ආරෝහණය ජනිත කල හැකි වෙයි. වාපතක් සමීපයේදී වාතය මෙසේ "හරවා යැවීම" නිසාවෙන් වක්වූ ජනිතවීමෙන් වාපතෙහි එක් පසෙක අඩු පීඩනයක්ද අනෙක් පසෙහි වැඩි පීඩනයක්ද ඇති වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව පතක යන ම ම ද ක ව න පර ද හ හ ටර බය නයක තලයක හ හ ඩයක ස වභ වධර මය හ හ ව ව ධ ය න වල හම වන ව පත හ න දස න ව පතක හ ඩ ත වස ත වක ත ල න චලනය කල ව ට ජනනය කරය චල ත ද ශ වට ලම බකව පවත න ම ම බලය හ ස රචකය හ ඳ න ව න න ල ස න චල ත ද ශ වට සම න තරව පවත න ස රචකය ල ස න හ ඳ න ව ය ව පත සත න සර ග ක හ ඩය හ ප රම ඛ ද රය රව ම සහ අවර ද රය ම වහත වන අතර බ හ ව ට උන දමක සහ ත ව ය ම සම න ක ර යයක සඳහ ස ලස ම කල හ ක රක තරලය ල ස න ජලය භ ව ත වන ල පත ල ස න හ ඳ න ව ත ව පතක ආර හණය ප ර ථම ක වශය න ඇත වන න එහ ප රහ රක ක ණය හ සහ හ ඩය හ ප රත ඵලයක ල ස න ස ද ස ක ණයක න ද ශ ගත කල ව ට ව පතක ව ස න එය මත පත තවන ව තය අපක රමණය කරන අතර එම අපක රමණයට ව ර ද ධ ද ශ වට බලයක ව පත මත ඇත කරය ම ම බලය හ ඳ න ව න න ල ස න වන අතර එය ස රචක ද කකට ව භ දනය කල හ ක සහ ල ස න ආර හණයක න ප ය ම සඳහ බ හ ව පත ව ත ධන ප රහ රක ක ණයක ල බ ය ය ත ව වද ව පත ව ස න ශ න ය ප රහ රක ක ණයකද පව ආර හණය ජන ත කල හ ක ව ය ව පතක සම පය ද ව තය ම ස හරව ය ව ම න ස ව න වක ව ජන තව ම න ව පත හ එක පස ක අඩ ප ඩනයක ද අන ක පස හ ව ඩ ප ඩනයක ද ඇත ව ය fluid dynamics related ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve