දොන් සැමුවෙල් ඩඩ්ලි වානගුරු (1924 දෙසැම්බර් 16 - 2002 අප්‍රේල් 3), යනු ශ්‍රී ලංකා සිනමා නළුවෙකි.
ඩඩ්ලි වානගුරු Dudley Wanaguru | |
---|---|
උපත | දොන් සැමුවෙල් ඩඩ්ලි වානගුරු 16 දෙසැම්බර් 1924 |
මියගිය දිනය | 3 April 2002 | (වයස 77)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | ආනන්ද විද්‍යාලය |
රැකියාව | නළුවා, අධ්‍යක්ෂක |
සක්‍රීය වසර | 1952–1982 |
ඥාතීන් | එන්. එම්. පෙරේරා (ඥාති සහෝදරයා) ආනන්ද වික්‍රමගේ (බෑනා) |
පෞද්ගලික ජීවිතය
ඩඩ්ලි 1924 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ හි උපත ලැබීය. ඔහුගේ පියා, දොන් මාර්ටෝලිස් වානගුරු, හෝකන්දර පාරම්පරික වෛද්‍ය පවුලක උපන් කීර්තිමත් සිංහල වෛද්‍යවරයෙකි. මාර්ටෝලිස් කොළඹ ආයුර්වේද විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර කැඩුම් බිදුම් වෙදකම පිළිබඳ ප්රවීණයෙකි. ඩඩ්ලිගේ මව නානායක්කාර පතිරාජගේ රොසලින් පෙරේරා ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ පදිංචිව සිටියාය. ඇය කීර්තිමත් දේශපාලනඥයෙකු, මුදල් අමාත්‍ය සහ නායක නානායක්කාර පතිරාජගේ මාර්ටින් පෙරේරාගේ සමීපතම ඥාතිවරියක් වූ අතර . ඩඩ්ලිට ජයශාන්ත නමින් එක් සහෝදරයෙක්ද නන්දාවතී, චන්ද්‍රාවතී නමින් සහෝදරියන් දෙදෙනෙක් විය.
ඩඩ්ලි සිය ප්‍රාථමික අධ්‍යාපනය වෙතින් ද ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලය වෙතින් ද ලබා ගත්තේය. ඉන්පසු ලන්ඩන් ඉංග්‍රීසි මෙට්‍රික් විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ඔහු මුලින්ම ඉංග්‍රීසි සහකාර ගුරුවරයකු ලෙස පත් විය. වසර කිහිපයකට පසු ඔහු ලංකා පොලිස් සේවයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු බවට පත් විය. සිනමාවට ඇති ඇල්ම නිසාම ඔහු සිලෝන් තියටර්ස් හි සිනමා කළමනාකාරවරයා සහ සිනමා ශාලා භාර විධායකයකු බවට පත් විය.
ඔහු විවාහ වී සිටියේ මහර ප්‍රදේශයේ සිටි ඉන්දානි දිසානායක සමඟයි. මෙම යුවළට දරුවන් හත් දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, මානෙල්, තිස්ස, නිහාල්, තමරා, සහ රොහාන්. ලක්ෂ්මන් ‘ලකී’ වානගුරු යනු වානරයෝ, කෝකිලයෝ, සැඟවුණු මැණික වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑ නළුවෙකි. මානෙල් වානගුරු දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් ඇති ශ්‍රී ලාංකේය සිනමාවේ, රූපවාහිනියේ සහ වේදිකාවේ ජනප්‍රිය නිළියකි. ඇය මුලින්ම ළමා නළුවෙකු ලෙස පෙනී සිටියේ 1958 දී අධ්‍යක්ෂණය කළ "වනලිය" චිත්‍රපටයේය. මානෙල් 1984 සිට ප්‍රවීන නළු ආනන්ද වික්‍රමගේ සමඟ විවාහ වී සිටී. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් අභිෂේක් සහ සංකේත් අභිලාෂ් වන ඔවුන් දෙදෙනාම ජනප්‍රිය නළුවන් වේ.
ඔහු වයස අවුරුදු 77 දී 2002 අප්‍රේල් 3 වන දින එංගලන්තයේදී මිය ගියේය.
වෘත්තීය ජීවිතය
1952 දී පමණ ඔහු මරදාන ටවර් රඟහලේ කළමනාකරු ලෙස කටයුතු කළ අතර එහිදී ශාන්ති කුමාර් සෙනෙවිරත්න හමුවිය. එම සිදුවීමෙන් පසුව 1953 වසරේ සෙනෙවිරත්නගේ “එදා රෑ” චිත්‍රපටයේ චන්ද්‍රාගේ ප්‍රධාන චරිතය රඟපෑ සීතා ජයවර්ධනගේ සහෝදරයා ලෙස රඟපාන්න ඩඩ්ලිට අවස්ථාව ලැබුණි. එතැන් පටන් ඩඩ්ලි චිත්‍රපට කිහිපයකම රඟපාමින් වැඩ සමබර කර ගනිමින් රංගනයෙන් දායක විය. ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට අතරට, දෛව විපාකය (1956), දස්කම (1959), ගැහැනු ගැට, හදිසි විවාහය (1959), "නලගන (1960), ජීවිත පූජාව (1961) සහ පටාචාරා (1964) හැදින්විය හැක.
1967 දී ඔහු සිය මංගල අධ්‍යක්ෂණය කළ "සැගවුනු මැණිකා" එහි තිර රචනය ද කළේය. මෙම චිත්‍රපටයේ ඔහුගේ දියණිය මානෙල් ප්‍රධාන ධාරාවේ සිනමාවට පිවිසියේ වෛද්‍යවරියකගේ චරිතයෙනි. ඉන්පසු ඔහු සමනල කුමාරියෝ සමංග අපි කවදත් සූරයෝ (1971), දාහකින් එකෙක් (1973), හාරත හතර (1976), මගේ නංගි ශ්‍යාමා (1975), උන්නත් දාහයි මලත් දාහයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), චණ්ඩි ශ්‍යාමා (1982) සහ හෙලෝ ශ්‍යාමා (1982) යන චිත්‍රපටවල බොහෝ සහායක චරිත සඳහා පෙනී සිටියේය. ඉන්පසුව, ඩඩ්ලි 1980 දී එංගලන්තයට සංක්‍රමණය වූ අතර පසුව ලන්ඩනයේ හීත්රෝ ගුවන්තොටුපළේ සේවය කළේය. රූපවාහිනියේ ඩඩ්ලි රඟපා ඇත්තේ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න අධ්‍යක්ෂණය කළ සසර දුක රූපවාහිනී කතාමාලාවක පමණි.
References
- "Dudley Wanaguru commemoration". Daily Mirror. සම්ප්‍රවේශය 5 April 2021.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Film actor who has contributed to art for three generations: Dudley Wanaguru (1924–2002)". Sarasaviya. සම්ප්‍රවේශය 4 April 2021.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Manel Wanaguru who came to the cinema because of his father". Aruna. සම්ප්‍රවේශය 5 April 2021.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Manel Wanaguru – මානෙල් වානගුරු". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 30 July 2019.
- "Remarage Event of Manel and Ananda Wickramage". lkmegafuns. සම්ප්‍රවේශය 30 July 2019.
- "ආනන්ද-මානෙල් විවාහයට ජනිත්ගෙන් සුබපැතුම්". Star Friends. සම්ප්‍රවේශය 30 July 2019.
- "Dudley Wanaguru". Daily Mirror. සම්ප්‍රවේශය 30 July 2019.
- "Seven people who have graced the cinema with acting and directing". Sarasaviya. සම්ප්‍රවේශය 5 April 2021.
{{}}
:|archive-date=
requires|archive-url=
()
External links
- ඩඩ්ලි වානගුරු සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද න ස ම ව ල ඩඩ ල ව නග ර 1924 ද ස ම බර 16 2002 අප ර ල 3 යන ශ ර ල ක ස නම නළ ව ක ඩඩ ල ව නග ර Dudley Wanaguruඋපතද න ස ම ව ල ඩඩ ල ව නග ර 16 ද ස ම බර 1924 1924 12 16 ක ළඹ ශ ර ල ක වම යග ය ද නය3 April 2002 2002 04 03 වයස 77 ලන ඩන එ ගලන තයජ ත කත වයශ ර ල ක කඅධ ය පනයආනන ද ව ද ය ලයර ක ය වනළ ව අධ යක ෂකසක ර ය වසර1952 1982ඥ ත න එන එම ප ර ර ඥ ත සහ දරය ආනන ද ව ක රමග බ න ප ද ගල ක ජ ව තයඩඩ ල 1924 ද ස ම බර 16 වන ද න ශ ර ල ක ව ක ළඹ හ උපත ල බ ය ඔහ ග ප ය ද න ම ර ට ල ස ව නග ර හ කන දර ප රම පර ක ව ද ය පව ලක උපන ක ර ත මත ස හල ව ද යවරය ක ම ර ට ල ස ක ළඹ ආය ර ව ද ව ද ය ලය න ව ද ය ව ද ය ව හ ද ර අතර ක ඩ ම බ ද ම ව දකම ප ළ බඳ ප රව ණය ක ඩඩ ල ග මව න න යක ක ර පත ර ජග ර සල න ප ර ර ග ර න ඩ ප ස ක ස ගස හන ද ය පද ච ව ස ට ය ය ඇය ක ර ත මත ද ශප ලනඥය ක ම දල අම ත ය සහ න යක න න යක ක ර පත ර ජග ම ර ට න ප ර ර ග සම පතම ඥ ත වර යක ව අතර ඩඩ ල ට ජයශ න ත නම න එක සහ දරය ක ද නන ද වත චන ද ර වත නම න සහ දර යන ද ද න ක ව ය ඩඩ ල ස ය ප ර ථම ක අධ ය පනය ව ත න ද ද ව ත ය ක අධ ය පනය ක ළඹ ආනන ද ව ද ය ලය ව ත න ද ලබ ගත ත ය ඉන පස ලන ඩන ඉ ග ර ස ම ට ර ක ව භ ගය න ව ශ ෂ ට ල ස සමත ව ඔහ ම ල න ම ඉ ග ර ස සහක ර ග ර වරයක ල ස පත ව ය වසර ක හ පයකට පස ඔහ ල ක ප ල ස ස වයට අන ය ක ත ප ල ස පර ක ෂකවරය ක බවට පත ව ය ස නම වට ඇත ඇල ම න ස ම ඔහ ස ල න ත යටර ස හ ස නම කළමන ක රවරය සහ ස නම ශ ල භ ර ව ධ යකයක බවට පත ව ය ඔහ ව ව හ ව ස ට ය මහර ප රද ශය ස ට ඉන ද න ද ස න යක සමඟය ම ම ය වළට දර වන හත ද න ක ස ට ත උප න ද ර ලක ෂ මන ම න ල ත ස ස න හ ල තමර සහ ර හ න ලක ෂ මන ලක ව නග ර යන ව නරය ක ක ලය ස ඟව ණ ම ණ ක ව න ච ත රපට ක හ පයකම රඟප නළ ව ක ම න ල ව නග ර දශක හයකට ව ඩ ක ලයක ප ර ද ව න ව ත ත ය ජ ව තයක ඇත ශ ර ල ක ය ස නම ව ර පව හ න ය සහ ව ද ක ව ජනප ර ය න ළ යක ඇය ම ල න ම ළම නළ ව ක ල ස ප න ස ට ය 1958 ද අධ යක ෂණය කළ වනල ය ච ත රපටය ය ම න ල 1984 ස ට ප රව න නළ ආනන ද ව ක රමග සමඟ ව ව හ ව ස ට ම ම ය වළට ප ත න ද ද න ක ස ට ජන ත අභ ෂ ක සහ ස ක ත අභ ල ෂ වන ඔව න ද ද න ම ජනප ර ය නළ වන ව ඔහ වයස අව ර ද 77 ද 2002 අප ර ල 3 වන ද න එ ගලන තය ද ම ය ග ය ය ව ත ත ය ජ ව තය1952 ද පමණ ඔහ මරද න ටවර රඟහල කළමන කර ල ස කටය ත කළ අතර එහ ද ශ න ත ක ම ර ස න ව රත න හම ව ය එම ස ද ව ම න පස ව 1953 වසර ස න ව රත නග එද ර ච ත රපටය චන ද ර ග ප රධ න චර තය රඟප ස ත ජයවර ධනග සහ දරය ල ස රඟප න න ඩඩ ල ට අවස ථ ව ල බ ණ එත න පටන ඩඩ ල ච ත රපට ක හ පයකම රඟප ම න ව ඩ සමබර කර ගන ම න ර ගනය න ද යක ව ය ඔහ ග ජනප ර ය ච ත රපට අතරට ද ව ව ප කය 1956 දස කම 1959 ග හ න ග ට හද ස ව ව හය 1959 නලගන 1960 ජ ව ත ප ජ ව 1961 සහ පට ච ර 1964 හ ද න ව ය හ ක 1967 ද ඔහ ස ය ම ගල අධ යක ෂණය කළ ස ගව න ම ණ ක එහ ත ර රචනය ද කළ ය ම ම ච ත රපටය ඔහ ග ද යණ ය ම න ල ප රධ න ධ ර ව ස නම වට ප ව ස ය ව ද යවර යකග චර තය න ඉන පස ඔහ සමනල ක ම ර ය සම ග අප කවදත ස රය 1971 ද හක න එක ක 1973 හ රත හතර 1976 මග න ග ශ ය ම 1975 උන නත ද හය මලත ද හය 1976 හ ත ව ත හ ත ව මය 1977 චණ ඩ ශ ය ම 1982 සහ හ ල ශ ය ම 1982 යන ච ත රපටවල බ හ සහ යක චර ත සඳහ ප න ස ට ය ය ඉන පස ව ඩඩ ල 1980 ද එ ගලන තයට ස ක රමණය ව අතර පස ව ලන ඩනය හ ත ර ග වන ත ට පළ ස වය කළ ය ර පව හ න ය ඩඩ ල රඟප ඇත ත බ ඒ ඩබ ල ව ජයම න න අධ යක ෂණය කළ සසර ද ක ර පව හ න කත ම ල වක පමණ References Dudley Wanaguru commemoration Daily Mirror සම ප රව ශය 5 April 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Film actor who has contributed to art for three generations Dudley Wanaguru 1924 2002 Sarasaviya සම ප රව ශය 4 April 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Manel Wanaguru who came to the cinema because of his father Aruna සම ප රව ශය 5 April 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Manel Wanaguru ම න ල ව නග ර Sinhala Cinema Database සම ප රව ශය 30 July 2019 Remarage Event of Manel and Ananda Wickramage lkmegafuns සම ප රව ශය 30 July 2019 ආනන ද ම න ල ව ව හයට ජන ත ග න ස බප ත ම Star Friends සම ප රව ශය 30 July 2019 Dudley Wanaguru Daily Mirror සම ප රව ශය 30 July 2019 Seven people who have graced the cinema with acting and directing Sarasaviya සම ප රව ශය 5 April 2021 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help External linksඩඩ ල ව නග ර සඳහ IMDb හ ඇත ත රත ර