මින්නේරිය ජාතික වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක් වන අතර ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත තුළ පිහිටා ඇත. මෙම ප්‍රදේශය 1997 අගෝස්තු 12 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද අතර, 1938 මුලින් ම ක් ලෙස ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රදේශය ආරක්ෂා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ මින්නේරිය වැව අවට ජල පෝෂක හා අවට ප්‍රදේශයේ වනජීවී ආරක්ෂා කිරීමයි. වැව ඓතිහාසික වැදගත්කමක් සහිත අතර, මහසෙන් රජු විසින් ක්‍රි.ව. තුන්වන සියවසේ දී ඉදි කර ඇත. මෙම උද්‍යානය වියළි සමයේ මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල වාසය කරන අලි ජනගහනය සඳහා පෝෂණ බිමක් වේ. උද්‍යානය 2009 අගෝස්තු මාසයෙන් අවසන් මාස හය තුලදී උපයා ගත් ආදායම රු. මිලියන 10.7.මින්නේරිය, කවුඩුල්ල හා ගිරිතලේ එක්ව ශ්‍රි ලංකාවේ (IBAs) ආකෘති 70 ක් සාදයි. මෙම උද්‍යානය කොළඹ සිට 182 කිලෝමීටර (113 mi) පිහිටා ඇත .
මින්නේරිය ජාතික වනෝද්‍යානය | |
---|---|
IUCN category II () | |
මින්නේරිය ජලාශය අසල කුරුල්ලන් රැළ | |
මින්නේරිය ජාතික වනෝද්‍යානය | |
පිහිටුම | උතුරු මැද පළාත,ශ්‍රි ලංකාව |
සමීපතම නගරය | පොළොන්නරුව |
වර්ග ප්‍රමාණය | හෙක්ටයාර 8,889.4 |
සංස්ථාපනය | 1997 අගෝස්තු 12 |
පාලක ස්ථිතිය | වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
භෞතික ලක්ෂණ
ශ්‍රි ලංකාවේ වියළි කලාපය තුල පිහිටි අතර ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර 1500-2000 (59-79 in) කි. උද්‍යානයේ අඩුම හා වැඩිම උෂ්ණත්වය පිළිවෙලින් 20.6 °C (69.1 °F) හා 34.5 °C (94.1 °F) වේ. වැව සඳහා ජලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර වන්නේ අඹන් ගඟ හා ඇලහැර ඇල හැරවීම වේ. ඔක්තෝබර් සිට ජනවාරි තුළ උතුරු නැගෙනහිර මෝසම් මගින් තෙත් සමයේ පවතින අතර මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි සමය ලෙස සැලකිය හැක. මින්නේරිය ප්‍රධාන වාසස්ථාන වර්ග කිහිපයක් වේ, අඩු-වියන් කඳුකර වනාන්තර ඇතුළු අතරමැදි ඉහළ වියන් , , අතහැර දමා ඉඩම්, , ගල්පර හා තෙත් බිම්.
ශාක
Terminalia arjuna (කුඹුක්), Manilkara hexandra (පලු ගස්), කොහොඹ (Azadirachta indica), Azadirachta indica (කොහොඹ), sacred fig (ඇසතු) (Ficus religiosa) සහ Piliostigma racemosum (මයිල) පොදුවේ මින්නේරිය වැව අවට ප්‍රදේශය තුළ දක්නට ලැබේ., , , Diospyros quaesita, සහ Drypetes sepiaria (වීර) මින්නේරිය අධිපති ශාක විශේෂ වේ. dumetorum, , සහ අතහැර දමා ඇති හේන් වගාව හා ළඳු කැලෑ තුල පොදු දෙයකි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත සහ වගාව, උද්‍යානය තුළ දැකිය හැකි ය. සහ , ලංකා ඉඳි (), සහ ඇතුලත් තෘණ විශේෂ ද දැකිය හැක.
සත්ව
මෙම ජාතික වනෝද්‍යානය තුල ඇතුලත් සත්ව විශේෂ අතර ක්ෂීරපායී විශේෂ 24 ක්, පක්ෂීන් විශේෂ 160 ක්, උභයජීවීන් විශේෂ 9 ක්, උරග විශේෂ 25 ක්, මාළු 26 විශේෂ ක්, සහ සමනල විශේෂ 75 ක් පමණ ද දැකගත හැකිය.
අලි පිරිසක්
ශ්‍රි ලාංකික අලි ඇතුන් විශාල සංඛයාවක්, වියළි කාලයේදී ජලාශයේ දාර මත ඇති තෘණ ක්ෂේත්‍ර සඳහා ආකර්ෂණය වී පවතී. මින්නේරිය වැව, විශාල අලි රංචුවක් වුවද තිරසාරව පවත්වා ගැනීමට දායක වේ. අලි ඇතුන් 150-200 ක් පමණ ප්‍රමාණයක් මෙහි රැස් වේ. ඇතැම් වාර්තා 700 ක් තරම් ඉහල අලි ඇතුන් සංඛයාවක් ඇති බවට පවසයි. ඔවුන් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට මෙහි සංක්‍රමණය වි ආහාර හා උද්‍යානයේ වනාන්තර වලින් නවාතැන් ප්රතිලාභ ලබා ගනි. සංචාරකයන් විශේෂයෙන් වියළි කාලයේදි , බොහෝ දුරට අලි ඇතුන් දැක බලා ගැනිමේ අරමුණ ඇතුව මින්නේරිය වන අඩවියට පිවිසේ.
වෙනත් සතුන්
මෙම වනෝද්‍යානය ශ්‍රි ලංකාවට ආවේණික විශේෂ දෙකක් සඳහා වැදගත් වාස භූමියක් වේ: සහ . සහ වැනි විශාල ශාක භක්ෂක ක්ෂීරපායීන් නිතර නිතර මෙම උද්‍යානයේ දැකගත හැකිය. දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්වූ ශ්‍රී ලංකා කොටියා සහ යන ජීවී විශේෂ ද මින්නේරිය වනෝද්‍යානය තුල වාසය කරයි. ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන ප්‍රදේශ වලින් එකක් ලෙස මින්නේරිය වාර්තා අතරට එක් වේ.
මින්නේරිය ජලාශය , , and වැනි විශාල ජලජ පක්ෂීන් සඳහා වැදගත් වාස භූමියක් වේ. මින්නේරිය බොහෝ පදිංචි මෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ සඳහා වේ. රැළවල් වර්ග 2000 පමණ වාර්තා වී ඇත., , සහ මෙහි ඇති අනෙක් ජලජ කුරුල්ලෝ ය. ලංකාවට ආවේණික පක්ෂීන් අතරSri Lanka junglefowl(වළි කුකුළා), Sri Lanka hanging parrot(ලංකා ගිරාමලිත්තා), , Sri Lanka grey hornbill(අළු කෑදැත්තා), සහ වේ.මෙම ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වි ඇති ලක් වූ කුරුල්ලන් සංඛයාව 11 ක් වේ.
Fejervarya pulla සහ Polypedates cruciger යන උභයජීවීන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.ලංකාවට ආවේණික උරග විශේෂ අටක් ඇති අතර, ඔවුන් සියලුදෙනාම තර්ජනයට ලක් වූ බවට සලකනු ලැබේ. සහ ඔවුන් අතර සිටියි. Saltwater crocodile(ගැට කිඹුලා), , Asian water monitor(කබරගොයා), සහ අනෙක් උරගයන් අතර වේ. ලංකාවට ආවේණික වන මිරිදිය මසුන් වර්ග හතරක් මින්නේරිය වනාන්තරයෙන් වාර්තා වේ.
තර්ජන හා සංරක්ෂණය
උද්‍යාන වනාන්තරයේ ප්‍රධාන තර්ජනයන් ලෙස දර සඳහා ශාක වන අතර, එම ක්‍රියාවලිය නිසා ජලාශයේ ජල මට්ටම අඩු වීම ප්‍රතිඵලයක් ලෙස පෙන්විය හැකිය. නාන ස්ථානවල ජල දූෂණය,නාන ස්ථාන අල්ලා ගැනීම්, නීති විරෝධී කෘෂිකාර්මික භාවිතයන්,, මැණික් කැණීම් මිනිසා විසින් එල්ල කරන ලද අනෙකුත් තර්ජන ලෙස දැක්විය හැකිය.Lantana camara(ගඳපාන) යන පැතිරීම ස්වභාවික තර්ජනයක් වේ.මෙම ප්‍රදේශය 1988 සිට 1997 දක්වා අදියර හතරක දී ප්‍රකාශයට පත් කරන ලද මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතයේ කොටසකි. වාසස්ථාන පුනස්ථාපනය හා එම ප්‍රදේශයේ පශු සම්පත් ඉවත් කිරිම ඇතුළු කොන්සර්වේටිව් පියවර යෝජනා වී ඇත.
මේවාද බලන්න
ආශ්රිත
- "Minneriya Reservoir". Sri Lanka Wetlands Information and Database. . සම්ප්‍රවේශය 22 December 2009.
- Sriyananda, Shanika (8 August 2009). . Sunday Observer. 5 September 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 December 2009.
- "IBAs in Sri Lanka". birdlife.org. . සම්ප්‍රවේශය 22 December 2009.
- Senaratna, P.M. (2004). "Minneriya". Sri Lankawe Vanodhyana (Sinhala බසින්) (2nd ed.). Sarasavi Publishers. pp. 204–207. ISBN .
{{}}
: CS1 maint: unrecognized language () - Amaranayake, Vindya (15 July 2007). "Elephant-human rendezvous". The Nation. සම්ප්‍රවේශය 22 December 2009.
- J. Perera, M. Sandun (2008). "A Review of the Distribution of Grey Slender Loris (Loris lydekkerianus) in Sri Lanka". Primate Conservation. 23: 86–93. doi:10.1896/052.023.0110.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න න ර ය ජ ත ක වන ද ය නය ජ ත ක වන ද ය නයක වන අතර ශ ර ල ක ව උත ර ම ද පළ ත ත ළ ප හ ට ඇත ම ම ප රද ශය 1997 අග ස ත 12 ද ජ ත ක උද ය නයක ල ස නම කරන ලද අතර 1938 ම ල න ම ක ල ස ප රක ශ කරන ලද ම ම ප රද ශය ආරක ෂ ප රද ශයක ල ස ප රක ශ ක ර මට හ ත ව වන න ම න න ර ය ව ව අවට ජල ප ෂක හ අවට ප රද ශය වනජ ව ආරක ෂ ක ර මය ව ව ඓත හ ස ක ව දගත කමක සහ ත අතර මහස න රජ ව ස න ක ර ව ත න වන ස යවස ද ඉද කර ඇත ම ම උද ය නය ව යළ සමය ම තල ප ල න නර ව ත ර ක ණ මලය ද ස ත ර ක ක වල ව සය කරන අල ජනගහනය සඳහ ප ෂණ බ මක ව උද ය නය 2009 අග ස ත ම සය න අවසන ම ස හය ත ලද උපය ගත ආද යම ර ම ල යන 10 7 ම න න ර ය කව ඩ ල ල හ ග ර තල එක ව ශ ර ල ක ව IBAs ආක ත 70 ක ස දය ම ම උද ය නය ක ළඹ ස ට 182 ක ල ම ටර 113 mi ප හ ට ඇත ම න න ර ය ජ ත ක වන ද ය නයIUCN category II ම න න ර ය ජල ශය අසල ක ර ල ලන ර ළම න න ර ය ජ ත ක වන ද ය නයප හ ට මඋත ර ම ද පළ ත ශ ර ල ක වසම පතම නගරයප ළ න නර වවර ග ප රම ණයහ ක ටය ර 8 889 4 ස ස ථ පනය1997 අග ස ත 12ප ලක ස ථ ත යවන ජ ව ස රක ෂණ ද ප ර තම න ත වභ ත ක ලක ෂණශ ර ල ක ව ව යළ කල පය ත ල ප හ ට අතර ල බ න ස ම න ය වර ෂ පතනය ම ල ම ටර 1500 2000 59 79 in ක උද ය නය අඩ ම හ ව ඩ ම උෂ ණත වය ප ළ ව ල න 20 6 C 69 1 F හ 34 5 C 94 1 F ව ව ව සඳහ ජලය ල බ න ප රධ න ම ල ශ ර වන න අඹන ගඟ හ ඇලහ ර ඇල හ රව ම ව ඔක ත බර ස ට ජනව ර ත ළ උත ර න ග නහ ර ම සම මග න ත ත සමය පවත න අතර ම ය ස ට ස ප ත ම බර දක ව ව යළ සමය ල ස ස ලක ය හ ක ම න න ර ය ප රධ න ව සස ථ න වර ග ක හ පයක ව අඩ ව යන කඳ කර වන න තර ඇත ළ අතරම ද ඉහළ ව යන අතහ ර දම ඉඩම ගල පර හ ත ත බ ම ශ කTerminalia arjuna ක ඹ ක Manilkara hexandra පල ගස ක හ ඹ Azadirachta indica Azadirachta indica ක හ ඹ sacred fig ඇසත Ficus religiosa සහ Piliostigma racemosum මය ල ප ද ව ම න න ර ය ව ව අවට ප රද ශය ත ළ දක නට ල බ Diospyros quaesita සහ Drypetes sepiaria ව ර ම න න ර ය අධ පත ශ ක ව ශ ෂ ව dumetorum සහ අතහ ර දම ඇත හ න වග ව හ ළඳ ක ල ත ල ප ද ද යක වන ස රක ෂණ ද ප ර තම න ත ව මග න ස ථ ප ත සහ වග ව උද ය නය ත ළ ද ක ය හ ක ය සහ ල ක ඉඳ සහ ඇත ලත ත ණ ව ශ ෂ ද ද ක ය හ ක සත වම ම ජ ත ක වන ද ය නය ත ල ඇත ලත සත ව ව ශ ෂ අතර ක ෂ රප ය ව ශ ෂ 24 ක පක ෂ න ව ශ ෂ 160 ක උභයජ ව න ව ශ ෂ 9 ක උරග ව ශ ෂ 25 ක ම ළ 26 ව ශ ෂ ක සහ සමනල ව ශ ෂ 75 ක පමණ ද ද කගත හ ක ය අල ප ර සක උද ය නය ද ඇත ම අල ඇත න ම න ස න සමඟ ම හ නට ම හ න හම ව ම ප රත ඵලයක ල ස වඩ ත ආක රමනක ර ල ස හ ස ර න බව හඳ න වන ලබය උද ය න ප ලකයන ට අන ව ම න ස න ග න ස ද ව අනත ර හ ර හ ර න ස ම ම අල ය ග අල ප ටව අහ ම ව න න වත ගර භන ව න ඇය පස ග ය ක ලය ත ළ උද ය නය ස ච රක ව හන 15කට පමණ අල භ හ න ස ද කර ඇත කන හ ල හ බ නට ල ස අන වරථ න මය න හඳ න වන ප රචන ඩ අල න ද ද න ක ව වන ද ය නය ත ළ සෆ ර ව හන ශ ර ල ක ක අල ඇත න ව ශ ල ස ඛය වක ව යළ ක ලය ද ජල ශය ද ර මත ඇත ත ණ ක ෂ ත ර සඳහ ආකර ෂණය ව පවත ම න න ර ය ව ව ව ශ ල අල ර ච වක ව වද ත රස රව පවත ව ග න මට ද යක ව අල ඇත න 150 200 ක පමණ ප රම ණයක ම හ ර ස ව ඇත ම ව ර ත 700 ක තරම ඉහල අල ඇත න ස ඛය වක ඇත බවට පවසය ඔව න වස ගම ව ජ ත ක වන ද ය නය ස ට ම හ ස ක රමණය ව ආහ ර හ උද ය නය වන න තර වල න නව ත න ප රත ල භ ලබ ගන ස ච රකයන ව ශ ෂය න ව යළ ක ලය ද බ හ ද රට අල ඇත න ද ක බල ග න ම අරම ණ ඇත ව ම න න ර ය වන අඩව යට ප ව ස ව නත සත න ම ම වන ද ය නය ශ ර ල ක වට ආව ණ ක ව ශ ෂ ද කක සඳහ ව දගත ව ස භ ම යක ව සහ සහ ව න ව ශ ල ශ ක භක ෂක ක ෂ රප ය න න තර න තර ම ම උද ය නය ද කගත හ ක ය ද ර ලභ හ වඳව ම තර ජනයට ලක ව ශ ර ල ක ක ට ය සහ යන ජ ව ව ශ ෂ ද ම න න ර ය වන ද ය නය ත ල ව සය කරය ශ ර ල ක ව දක නට ල බ න ප රද ශ වල න එකක ල ස ම න න ර ය ව ර ත අතරට එක ව ම න න ර ය ජල ශය and ව න ව ශ ල ජලජ පක ෂ න සඳහ ව දගත ව ස භ ම යක ව ම න න ර ය බ හ පද ච ම න ම ස ක රමණ ක පක ෂ ව ශ ෂ සඳහ ව ර ළවල වර ග 2000 පමණ ව ර ත ව ඇත සහ ම හ ඇත අන ක ජලජ ක ර ල ල ය ල ක වට ආව ණ ක පක ෂ න අතරSri Lanka junglefowl වළ ක ක ළ Sri Lanka hanging parrot ල ක ග ර මල ත ත Sri Lanka grey hornbill අළ ක ද ත ත සහ ව ම ම ජ ත ක වන ද ය නය න ව ර ත ව ඇත ලක ව ක ර ල ලන ස ඛය ව 11 ක ව Fejervarya pulla සහ Polypedates cruciger යන උභයජ ව න ම ම ප රද ශය න ව ර ත ව ඇත ල ක වට ආව ණ ක උරග ව ශ ෂ අටක ඇත අතර ඔව න ස යල ද න ම තර ජනයට ලක ව බවට සලකන ල බ සහ ඔව න අතර ස ට ය Saltwater crocodile ග ට ක ඹ ල Asian water monitor කබරග ය සහ අන ක උරගයන අතර ව ල ක වට ආව ණ ක වන ම ර ද ය මස න වර ග හතරක ම න න ර ය වන න තරය න ව ර ත ව තර ජන හ ස රක ෂණයඋද ය න වන න තරය ප රධ න තර ජනයන ල ස දර සඳහ ශ ක වන අතර එම ක ර ය වල ය න ස ජල ශය ජල මට ටම අඩ ව ම ප රත ඵලයක ල ස ප න ව ය හ ක ය න න ස ථ නවල ජල ද ෂණය න න ස ථ න අල ල ග න ම න ත ව ර ධ ක ෂ ක ර ම ක භ ව තයන ම ණ ක ක ණ ම ම න ස ව ස න එල ල කරන ලද අන ක ත තර ජන ල ස ද ක ව ය හ ක ය Lantana camara ගඳප න යන ප ත ර ම ස වභ ව ක තර ජනයක ව ම ම ප රද ශය 1988 ස ට 1997 දක ව අද යර හතරක ද ප රක ශයට පත කරන ලද ම න න ර ය ග ර තල ස වභ ව රක ෂ තය ක ටසක ව සස ථ න ප නස ථ පනය හ එම ප රද ශය පශ සම පත ඉවත ක ර ම ඇත ළ ක න සර ව ට ව ප යවර ය ජන ව ඇත ම ව ද බලන නශ ර ල ක ව රක ෂ ත ස ව භ ව ක ප රද ශආශ ර ත Minneriya Reservoir Sri Lanka Wetlands Information and Database සම ප රව ශය 22 December 2009 Sriyananda Shanika 8 August 2009 Sunday Observer 5 September 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 December 2009 IBAs in Sri Lanka birdlife org සම ප රව ශය 22 December 2009 Senaratna P M 2004 Minneriya Sri Lankawe Vanodhyana Sinhala බස න 2nd ed Sarasavi Publishers pp 204 207 ISBN 955 573 346 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint unrecognized language link Amaranayake Vindya 15 July 2007 Elephant human rendezvous The Nation සම ප රව ශය 22 December 2009 J Perera M Sandun 2008 A Review of the Distribution of Grey Slender Loris Loris lydekkerianus in Sri Lanka Primate Conservation 23 86 93 doi 10 1896 052 023 0110 බ හ ර සබ ඳ ව ක ච ර ක සත ව ම න න ර ය ජ ත ක වන ද ය නය සඳහ ස ච රක ම ර ග පද යක පවත ය