වලාකුළු පරිගණකකරණය යනු පරිශීලකයාගේ සෘජු ක්‍රියාකාරී කළමනාකරණයකින් තොරව සම්පත්, විශේෂයෙන් දත්ත ගබඩා කිරීම සහ පරිගණක බලය ලබා ගැනීමයි. මෙම යෙදුම සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ අන්තර්ජාලය හරහා බොහෝ පරිශීලකයින්ට ලබා ගත හැකි දත්ත මධ්‍යස්ථාන විස්තර කිරීමට ය.
වලාකුළු පරිගණන සම්භවය
මෙය මුල් වරට ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය.නිදහස් සහ විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයලබා දෙයි. ‘‘Cloud” යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ ක්‍රමයක් හෙවත් දුරකථනයක් (Telephone)යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන විට සිදු වූයේ රැහැන් සම්බන්ධතාවන් මගිනි. පසු කාලීනව විවිධ දුරකථන සමාගම් රැහැන් රහිත පරිගණක ජාල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය, Virtual Private Network() ලෙස හඳුන්වයි. එය භාවිතයෙන් පරිගණක ජාලය තුළ තදබදය(Traffic) අවම වූ අතර තොරතුරු හුවමාරුව පහසු විය. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ විසිනි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ෂයේ ය. ඒ කරලියට පැමිණීමත් සමග ය. ඉන් අනතුරුව 2007 වර්ෂයේදී ගූගල් සහ IBM සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
වලාකුළු පරිගණන සේවා ආකෘති
සේවාවක් වශයෙන් මෘදුකාංග(Software as a Service-SaaS) SaaS අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව, එසේත් නැතිනම් පරිශීලකයා සමග සෘජුවම සම්බන්ධ වන මෘදුකාංග, මෙහෙයුම් පද්ධති(Operating system), පරිගණක ජාල ආදිය සහිත අතුරු මුහුණත ලෙස හඳුන්වයි. ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් හරහා, අමතර මෘදුකාංග හෝ දෘඩාංග රහිතව Cloud Computing හි මෘදුකාංග පරිශීලනය කරන්න මෙම ආකෘතියෙන් පුළුවන්. උදා- ,Facebook….
සේවාවක් වශයෙන් වේදිකාව (Platform as a Service-PaaS) මෙම සේවා ආකෘතිය මගින් මෙහෙයුම් පද්ධති (Operating system), පරිගණක වැඩසටහන් භාෂා (Programing language)හා ආශ්රිත තත්ව, පරිගණක ජාල සපයන නමුත් මෘදුකාංග නම් සපයන්නේ නැහැ. නමුත් අවශ්‍ය මෘදුකාංග අපිට නිර්මාණය කරන්න වටපිටාව එමගින් සලසා දෙනවා. එනම් යෙදවුම් වැඩසටහන් අතුරු මුහුණතක් සපයනවා. අඩු වියදමකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන් නිසා, පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට මෙම ආකෘතිය වඩාත් ගැලපෙනවා. උදා- Google engine,force.com
සේවාවක් වශයෙන් යටිතල ව්‍යුහය (Infrastructure as a service-IaaS) මෙම සේවා ආකෘතිය මගින් සපයනු ලබන්නේ පරිගණක දෘඩාංග(Hardware) සහිත ජාලකරණ පහසුකම පමණයි. එහිදී අපට අවශ්‍ය වැඩසටහන් , මෘදුකාංග ක්‍රියාත්මක කරීම සඳහා අන්තර්ජාලය හරහා පරිගණක දෘඩාංග පරිහරණය කරන්න අපිට පුළුවන්. උදා- amazon web services , at &t
වලාකුළු පරිගණන ආකාර
- පොදු -Public cloud(, Google,Microsoft,Sales force)
- පුද්ගලික-Private cloud(HP data center,IBM,Sun,,3tera)
- දෙමුහුම්-Hybrid cloud
වලාකුළු පරිගණන වල ලක්ෂණ
o අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව
o ඕනෑම තැනක සිට ජාලය පරිශීලනය
o සම්පත් ගොනුව
o සීඝ්‍රෙයන් වර්ධනය වන නම්‍යත්වය
o පරිහරණය අනුව ගෙවීම් කළ හැකි වීම.
o ස්ථාන යෙදවුම් වලින් ස්වාධීන වීම.
o අතාත්වික බව
o විශ්වාසනීයත්වය
o නඩත්තුව
o ක්‍රියාකාරී බව හා කාර්යක්ෂම බව
ආශ්රිත
පරිගණක ලෝකයේ තවත් සංධිස්ථානයක්-‘‘Cloud Computing” 2020-04-20 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වල ක ළ පර ගණකකරණය යන පර ශ ලකය ග ස ජ ක ර ය ක ර කළමන කරණයක න ත රව සම පත ව ශ ෂය න දත ත ගබඩ ක ර ම සහ පර ගණක බලය ලබ ග න මය ම ම ය ද ම ස ම න යය න භ ව ත කරන ය අන තර ජ ලය හරහ බ හ පර ශ ලකය න ට ලබ ගත හ ක දත ත මධ යස ථ න ව ස තර ක ර මට ය වල ක ළ පර ගණනයවල ක ළ පර ගණන සම භවයම ය ම ල වරට ආරම භ ව ය 2009 වර ෂය ද ය න දහස සහ ව ව ත ම ද ක ගවල න ම ස ව ව ව ශ ල ද යකත වයලබ ද ය Cloud යන වචනය ම හ ද ය ද ග න න න ක රමයක හ වත ද රකථනයක Telephone යන අර ථය න 1990 දශකය පමණ වන ව ට ස ද ව ය ර හ න සම බන ධත වන මග න පස ක ල නව ව ව ධ ද රකථන සම ගම ර හ න රහ ත පර ගණක ජ ල ක රමයක හඳ න ව ද න ලද එය Virtual Private Network ල ස හඳ න වය එය භ ව තය න පර ගණක ජ ලය ත ළ තදබදය Traffic අවම ව අතර ත රත ර හ වම ර ව පහස ව ය Cloud Computing ස කල පය ම ල වරට ඉද ර පත කරන ලද ද 1960 වර ෂය ව ස න නම ත ම ම වචනය ජනප ර ය ව ය 1990 වර ෂය ය ඒ කරල යට ප ම ණ මත සමග ය ඉන අනත ර ව 2007 වර ෂය ද ග ගල සහ IBM සම ගම ව ස න ව ශ ල පර ම ණය Cloud Computing ව ය ප ත යක ආරම භ කරන ලද වල ක ළ පර ගණන ස ව ආක ත ස ව වක වශය න ම ද ක ග Software as a Service SaaS SaaS අවශ යත වයට අන ක ල ස වය ස ව ව එස ත න ත නම පර ශ ලකය සමග ස ජ වම සම බන ධ වන ම ද ක ග ම හ ය ම පද ධත Operating system පර ගණක ජ ල ආද ය සහ ත අත ර ම හ ණත ල ස හඳ න වය ල කය ඕන ම ස ථ නයක ස ට අන තර ජ ල සම බන ධත ව සහ ත පර ගණකයක හරහ අමතර ම ද ක ග හ ද ඩ ග රහ තව Cloud Computing හ ම ද ක ග පර ශ ලනය කරන න ම ම ආක ත ය න ප ළ වන උද Facebook ස ව වක වශය න ව ද ක ව Platform as a Service PaaS ම ම ස ව ආක ත ය මග න ම හ ය ම පද ධත Operating system පර ගණක ව ඩසටහන භ ෂ Programing language හ ආශ ර ත තත ව පර ගණක ජ ල සපයන නම ත ම ද ක ග නම සපයන න න හ නම ත අවශ ය ම ද ක ග අප ට න ර ම ණය කරන න වටප ට ව එමග න සලස ද නව එනම ය දව ම ව ඩසටහන අත ර ම හ ණතක සපයනව අඩ ව යදමක න ව ඩ ක ර යයක කරගන න ප ළ වන න ස පර ගණක ව ඩසටහන න ර ම ණකර වන ට ම ම ආක ත ය වඩ ත ග ලප නව උද Google engine force com ස ව වක වශය න යට තල ව ය හය Infrastructure as a service IaaS ම ම ස ව ආක ත ය මග න සපයන ලබන න පර ගණක ද ඩ ග Hardware සහ ත ජ ලකරණ පහස කම පමණය එහ ද අපට අවශ ය ව ඩසටහන ම ද ක ග ක ර ය ත මක කර ම සඳහ අන තර ජ ලය හරහ පර ගණක ද ඩ ග පර හරණය කරන න අප ට ප ළ වන උද amazon web services at amp tවල ක ළ පර ගණන ආක ර ප ද Public cloud Google Microsoft Sales force ප ද ගල ක Private cloud HP data center IBM Sun 3tera ද ම හ ම Hybrid cloudවල ක ළ පර ගණන වල ලක ෂණo අවශ යත වයට අන ක ල ස වය ස ව ව o ඕන ම ත නක ස ට ජ ලය පර ශ ලනය o සම පත ග න ව o ස ඝ ර යන වර ධනය වන නම යත වය o පර හරණය අන ව ග ව ම කළ හ ක ව ම o ස ථ න ය දව ම වල න ස ව ධ න ව ම o අත ත ව ක බව o ව ශ ව සන යත වය o නඩත ත ව o ක ර ය ක ර බව හ ක ර යක ෂම බවආශ ර ත පර ගණක ල කය තවත ස ධ ස ථ නයක Cloud Computing 2020 04 20 at the Wayback Machine